Stephanie Siriwardhana - Prank Call | ස්ටෙෆනි සිරිවර්ධන | Y FM 2023

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 192

  • @radical1455
    @radical1455 Рік тому +57

    ඇය ඇත්තටම හරිම නිහතමානියි..හරිම බුද්දිමත්...ලස්සනයි...❤🙏❤🇱🇰❤🇱🇰❤👍❤

  • @yamunadarmasena2021
    @yamunadarmasena2021 Рік тому +96

    මාර නිහතමානි චරිතයක් ස්ටෙෆනි අපි හරි ආදරෙයි

  • @dedunu482samanalee4
    @dedunu482samanalee4 Рік тому +30

    Stephanie sounds like a genuine and humble lady?

  • @dilshan-qj9lp
    @dilshan-qj9lp Рік тому +211

    ස්ටෙෆනි Mrs world ගියානම් අනිවාර්යයෙන්ම ලංකාවට ජයග්‍රහණයක් ගේනවා.. ❤

    • @user-yp5ip3tl5g
      @user-yp5ip3tl5g Рік тому +5

      Ehemadaaaaa😮

    • @Oshada-colo
      @Oshada-colo Рік тому +9

      ඒත් එයා miss universal ගියානෙ. ඒත් select උනේ නෑනෙ.. 😒

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 Рік тому +9

      සත්තකින්ම හරිම ලස්සන වගේම ගතිගුන අතින් හරිම නිහතමානි කෙනෙක් වගේ පේන්නේ හරිම ආදරනිය කෙනෙක්

    • @mpshan6
      @mpshan6 Місяць тому +1

      Ow neda

    • @janath9118
      @janath9118 Місяць тому

      ​@@Oshada-coloIthin mechcharakal Lankawen giya kisima Miss Sri Lanka for Miss Universe kenek thawama therune nehene!.......

  • @nishanthijayathunge7681
    @nishanthijayathunge7681 Рік тому +28

    මං හරීම ආස කෙනෙක්..ගොඩාක් ආදරෙයි එයාට..හරීම නිහතමානී කෙනෙක්

  • @KavindiPalihawadana
    @KavindiPalihawadana Рік тому +86

    අපි ආදරෙයි ස්ටෙෆනිට..

  • @chathurinandani9793
    @chathurinandani9793 Рік тому +60

    අැය නිවැරදිම වචන භාවිතා කර පැහැදිලිව ඉංග්‍රිසි කතා කරන දක්ෂ නිහතමානි චරිතයක්

  • @capenterjojo3373
    @capenterjojo3373 Рік тому +16

    Stephane is such an amazing and a humble person❤.

  • @prasadchandima710
    @prasadchandima710 Рік тому +37

    ස්ටෙෆනි.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @saramanthryh6247
    @saramanthryh6247 Рік тому +42

    ස්ටීපනී ඔයා මිස් world යන්න ෂුවර් නමිබ වන් ඵනවාමයි ෂුවර් ඇන්ඩ් shot දිනනවාමයි ඔයා ලස්සනයි වැදගත් නිහතමානී කම හැමදේම තියෙනවා ඔයාට ජය

    • @damai4603
      @damai4603 Місяць тому

      මොකෙක් හරි අල්ලගෙන පුම්බනවා එයා අපෙ රටෙ කෙනෙක් නෙමෙයි

    • @janath9118
      @janath9118 Місяць тому

      @saramanthryh6247 Ayi oba danne nedda!!?? 😮 Ms. Stephenie Siriwardhana thamayi 2011 wasaredi "Miss Sri Lanka" title eka dinuwe! Itapasse ema 2011 wasaredima thamayi Stephenie, Brazil ratedi pewethwunu "Miss Universe" tharangeta Lankawen sahabhagiwune!.....

    • @janath9118
      @janath9118 Місяць тому

      ​@@damai4603Stephanie ape rate kenek thamayi, eyage thatha (father) Sri Lankika sinhala kenek! Amma witharayi pitarata.
      Stephanie Lankika noweyinam Miss Sri Lanka 2011 tharangayata sahabhagiwela palaweni thenata therenawada!!!???? 😮
      Stephanie Siriwardhana thamayi Miss Sri Lanka 2011.

    • @NishiCreations1521
      @NishiCreations1521 Місяць тому

      ​@@damai4603ස්ටෙෆනි ලංකාවෙ..අම්මා තමයි ඉතාලි ජාතික

    • @pushpadesilva2749
      @pushpadesilva2749 20 днів тому +1

      එයාගෙ පියා සිංහල. ඇය Miss ශ්‍රී ලංකා ජයග්‍රහණය කළා. Mrs. ශ්‍රී ලංකා තරඟයට ඉදිරිපත් වෙන කෙනෙකුට දරුවෙක් හෝ සිටිය යුතුයි.

  • @shaasilva7636
    @shaasilva7636 Рік тому +11

    පව් මිනිස්සුන්ගෙ ගෙවල්වල ගැටලු අහන්නෙ ඇත්තටම ඔයාලගෙ පවුල්වල කවදාවත් රන්ඩුවක් වෙලා නැද්ද . ජීවත් වෙන්නෙ පොඩි කාලක් අවුරැදු 100 ක් වත් ඉන්න අමාරුයි .අවුරැද්ද ගෙවෙනවා සතිය ගෙවෙන ඉක්මනට

  • @sujaniherath3105
    @sujaniherath3105 Рік тому +8

    We love you stepheni . You are sonice & beautiful lady.

  • @Teshnya.senanayake
    @Teshnya.senanayake Рік тому +51

    Puluwannm peshalat ekk denna 😂❤

  • @nomaperera9882
    @nomaperera9882 Рік тому +12

    Love you Stefni duwa..❤❤❤

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha Рік тому +26

    ස්ටෙෆිනි ❤❤❤❤ආදරෙයී

  • @Nma986
    @Nma986 Рік тому +53

    Stephanie is so humble❤

  • @latheefafaiz3733
    @latheefafaiz3733 Рік тому +26

    Stefanie, you are brilliant and when you speak nice to hear your voice.
    Your husband is so lucky to got a wife like you

  • @Anushakariyawasam-cj2oc
    @Anushakariyawasam-cj2oc 19 днів тому

    මම ආදරෙ ම ලස්සන ම හරිම සුන්දර ම කෙල්ල ස්ටෙෆනී.ස්ටෙෆනී ඇත්තටම මිස් වර්ල්ඩ් ගියොත් අනිවාර්යයෙන් ලෝකයෙන් ම එක වෙනවා.ඒ තරමට ඔයා ලස්සනයි ස්ටෙෆනී ..🎉❤🎉❤🎉❤

  • @ChandaniWakkumbura-tz7vd
    @ChandaniWakkumbura-tz7vd Рік тому +75

    ස්ටෙෆනි. ❣️ 🥰 🤗 🥳 ආසම කෙනෙක්. ❤️❤️😘😘😘

    • @dilukarosha7297
      @dilukarosha7297 Рік тому +3

      එහෙමද මොකටද වැඩිපුරම ආස

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Місяць тому +6

    හරිම බුද්ධිමත් ලස්සන කෙල්ලක්

  • @lahirulahiru2954
    @lahirulahiru2954 Рік тому +126

    ස්ෆෙපනි ඉංග්‍රීසියෙන් කතාකරනමි Y එකට 😂😂😂😂

  • @shriyakanthi3295
    @shriyakanthi3295 Рік тому +16

    Stephanie මම harema කැමති කෙනෙක් ඔයා harema ලස්සනයි .

    • @janath9118
      @janath9118 Місяць тому

      Stephanie thamayi Miss Sri Lanka 2011 !!

  • @merajsamarasinghe985
    @merajsamarasinghe985 Рік тому +80

    Y FM එකත් ලගදී ඉදන් ගොන් ආතල් දෙනවා...
    අපරාදේ ආසාවෙන් අහපු fm එක...

  • @thyagisulakshani7033
    @thyagisulakshani7033 Рік тому +17

    Stefani love u❤

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp Рік тому +19

    Madam stepani you are humble polite so lovely god bless

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 Місяць тому +8

    ස්ටෙපනි කළා ලොවට
    පෑයූ අමුතුම තරුවක්.

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 Рік тому +20

    ඇත්තටම මොකද මේ යකා ඇවිදින්නේ 😀😀😀

  • @sandunir367
    @sandunir367 Рік тому +27

    Megollo Y FM break up party eka promote karana marketing technique ekak prens meka. Most of the known people upload videos saying they're gonna break up. Dinesh did that, Stephanie did that. Megollo apiwa prank karanne meh, therenne nedda 😂😂😂

  • @annpereira5289
    @annpereira5289 Рік тому +6

    ow eka nam aththa... steffani oya katha karana eka thama hoda

  • @rasheldalukdeniya9880
    @rasheldalukdeniya9880 Рік тому +13

    ඔන්න අපි හාවොලු😂

  • @dharmakottegoda7670
    @dharmakottegoda7670 Місяць тому +6

    හරි හොඳ කෙනෙක්

  • @tiky14
    @tiky14 Рік тому +76

    මේ දෙන්නගේ prank එක හොදයී..හොදට කරනවා....ඒත් එක අස්සේ අනුන්ගෙ කුණු හාරලා අව්ස්සන්න දඟලන එකනම් හරිම කැතයි...

  • @nelumfernando8197
    @nelumfernando8197 Рік тому +7

    පවු පවුල් විනාස කරන්නේ පිට මිනිසුන් ඇයි තව කෙනෙක් හොඳින් සතුටින් ඉන්නවා බලන් ඉන්න බැහැ නේ

  • @kumaramadanayake7508
    @kumaramadanayake7508 Рік тому +20

    මේක කලින් කතා කරලා අපිව 🐃🐃 අන්දවන වැඩ සටහනක් හැම තැනම කරන්නේ ගොනාට අන්දවන 😂😂😂😂

  • @mayonfernando5838
    @mayonfernando5838 Рік тому +27

    ස්ටෙෆ්නි ශෝක්...❤

  • @sandraanette5252
    @sandraanette5252 Рік тому +2

    Dushantha is comming to my brothers wedding on the 31 of August see you there 👀👍💐

  • @chathurinandani9793
    @chathurinandani9793 Рік тому +4

    A lovely lady

  • @kanchanabandar4168
    @kanchanabandar4168 Рік тому +22

    ස්ටෙෆනි කියන්නේ කවුද? ලංකාවේ මොඩයන්ටම හොඳය් මේ වගේ දේවල්.

    • @Lazy570
      @Lazy570 Рік тому +16

      Ay me ugath miniha meka baluwe😂😂stephani kiyanne kawda kiyala hoyala balapan.uba mokedda kiyala thamai ahanna onaa🤣🤣

    • @kanchanabandar4168
      @kanchanabandar4168 Рік тому +2

      @@Lazy570 umba vage modayekuta me vage his charitha pumbagena natanna puluvan vunata hamotama ba ban, me vage cheeththa kallak dakala kela haluvata umbata vadak venne na

    • @stellabharathy8681
      @stellabharathy8681 Рік тому +6

      oyata danna nati unata ...lankawe minsunta dannawa dr

    • @kanchanabandar4168
      @kanchanabandar4168 Рік тому

      @@stellabharathy8681 eka thamai lankave minissuntama hondai kivve me vage aya

    • @hesh7746
      @hesh7746 Рік тому +12

      Stephanie කියන්නෙ ලංකාවෙ නම ලෝකෙට ඇරන්ගියපු කෙනෙක් Beauty pageants වලින්.. ඔයා කවුද 😂😂

  • @Shashi-n3w
    @Shashi-n3w Рік тому +25

    නියම promotion😅

  • @shamasamaranayaka7905
    @shamasamaranayaka7905 Рік тому +12

    Istefney very nice lady.

  • @bandulaamarasinghe5234
    @bandulaamarasinghe5234 18 днів тому

    මම ජනප්‍රිය නිවේදකයෙක්. තමන්ට තමන්ම ජන්ප්‍රිය කියනවා. ඕන ගොනකුට තේරෙනවා බොරු කියලා

  • @harshadesilva2293
    @harshadesilva2293 10 місяців тому +5

    you are so humble lady bless you 😍

  • @joyroom_presents
    @joyroom_presents Рік тому +23

    Mr Stephanie lu😂😂😂😂💔

  • @historywithsm1814
    @historywithsm1814 Рік тому +2

    Stephanie is so humble

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 Рік тому +29

    රසිකාවියගෙ රැවුල කැපුවා නම් තමා හොඳ 🙈

  • @dulshanalahackone4920
    @dulshanalahackone4920 Рік тому +38

    This is Not a prank call it’s a plan call😂

  • @coolkoala282
    @coolkoala282 Рік тому +11

    මගේ house එකේ ලු. මගේ home බං

  • @aselagunasekara3765
    @aselagunasekara3765 Місяць тому

    Very nice and decent lady she is. Very social character

  • @nisansalaweerarathna9283
    @nisansalaweerarathna9283 Місяць тому +1

    Sweet❤️ Stephane...

  • @dancewithlinaya7098
    @dancewithlinaya7098 Рік тому +7

    Stefff❤

  • @HemaDuwa-cr5zs
    @HemaDuwa-cr5zs Місяць тому +3

    පණ්ඩිත කමට කතා කරාට දෙන්නටම ඉංග්‍රීසි බැරි හින්දා කිච්ච වෙනවනේ

  • @sriyanimanel6841
    @sriyanimanel6841 Рік тому +16

    අනේ උබලගෙ ඉංගිලිස් යකෝ එයා මිසිස් උබලට සිංහළත් බැ

  • @nalinbandara8644
    @nalinbandara8644 19 днів тому

    අැය ලස්සනයි මාලිමාව අාදරෙයි ඔයාට කථාවඅහන්න කටහඩ ලස්සනයි නිවේදිකාවට තියෙන ලක්ෂන උපරිමයි

  • @ShenalKelly
    @ShenalKelly 2 дні тому

    Lajjai y fm

  • @annpereira5289
    @annpereira5289 Рік тому +6

    ow eka nam aththa... steffani oya katha karana oya widiya thama hoda.. hodatama sinhala katha karannepa...

  • @sandraanette5252
    @sandraanette5252 Рік тому +8

    We love you Stepanie

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 Рік тому +2

    steffani harima asa kank mama ❤

  • @lionproductions4622
    @lionproductions4622 Рік тому +8

    English class ekak nadda ban mun dennawa danna.

  • @kasungayan6571
    @kasungayan6571 Рік тому +17

    Superb script

    • @Lazy570
      @Lazy570 Рік тому

      Script hari un eka lassanata kara🥰🥰

  • @SandeepaHemachandra
    @SandeepaHemachandra Рік тому +14

    Topic එක ඔයලා ඔයාලට පිස්සු අනේ..රිංගුවා.....ඒ හින්දා තමයි කියන්න පුලුවන් උනේ.. ඔයාලගේ වැඩ ටික කරගෙන යන්න...try and try you can fly..එහෙම හිටියේ ඔයාලා..

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db Рік тому +11

    ස්ටෙෆනි 😍😍😍

  • @dasoontharaka3595
    @dasoontharaka3595 Рік тому +57

    ඇයි මූ මෙච්චර ඇවිදින්නෙ 🤔🤔

  • @jeewaniprasilda3239
    @jeewaniprasilda3239 Рік тому +1

    Ape adarei stefani

  • @vishutharun2985
    @vishutharun2985 Рік тому +10

    2nd comment❤

  • @amalkaudeshini
    @amalkaudeshini Рік тому +6

    ❤❤❤💐💐

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 Рік тому +11

    ලැජ්ජ නැද්ද

  • @lathaindra7340
    @lathaindra7340 Рік тому +1

    Miss yanna ba Mrs word yana puluwan

  • @sandraanette5252
    @sandraanette5252 Рік тому

    We love you both

  • @fazeenamansoor
    @fazeenamansoor Рік тому +12

    ස්ටෙෆනි ❤️

  • @HarindiKawya
    @HarindiKawya Рік тому +5

    Ane stefni ❤️🥺

  • @chamweer7866
    @chamweer7866 Рік тому +8

    Gon part

  • @anurasujiwa963
    @anurasujiwa963 25 днів тому +1

    ස්ටෙෆන් 👍දුෂ්මන්ත්

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 Місяць тому +1

    😍😍😍😍❤❤❤❤✋✋

  • @rolandkuranage9261
    @rolandkuranage9261 Рік тому +3

    නොවෙම්බර් එකවෙනිදා

  • @DONAKALANKA
    @DONAKALANKA Рік тому +8

    2nd comment

  • @nirmalarathnayakarathnayak6496

    ශෝක් stefani 🌹

  • @ruwandesilva7643
    @ruwandesilva7643 Рік тому +1

    a bleesed couple

  • @dilkigayishi6269
    @dilkigayishi6269 Рік тому +12

    Ammoo anunge kunu hodana hedillak 🤣🤣

  • @trhztube
    @trhztube Рік тому +5

    රසිකාවියක්...😂😂😂

  • @ShanikaBandara-wm5oc
    @ShanikaBandara-wm5oc 11 місяців тому

    Yes

  • @qualytv5506
    @qualytv5506 Місяць тому

    Do important thing. 😮

  • @dulaa7496
    @dulaa7496 Рік тому +8

    1st comment ❤️

  • @tharakadilshan8600
    @tharakadilshan8600 Рік тому +7

    2nd one

  • @Dama_145
    @Dama_145 Рік тому +3

    You don't have other worthwhile topics to do a promotion. Why touch divorces when it's already a very sensitive topic.... even though this is not true...
    Why always a negative topic....like illness, death,divorce to do a prank.....

  • @DIYHavenidea
    @DIYHavenidea Рік тому +6

    Ilagata sanjanata one.

  • @kasunkawshalya652
    @kasunkawshalya652 Місяць тому

    ❤❤❤🎉

  • @nethukahemachandra8303
    @nethukahemachandra8303 Місяць тому +1

    🎉🎉🎉🎉

  • @mashiC-MC
    @mashiC-MC Рік тому

    November එක වෙනිදා😅🌝

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka Місяць тому

    Renna bara tada wela kalabale voice karanawa me niwedakaya awidinna ekalu😂😂

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 Рік тому +3

    😂😂😂😂😂

  • @sararanaweera9063
    @sararanaweera9063 Рік тому +11

    Mokakda ane me. Meka meyalage program ekaka item ekak.
    Shanugenuth me prashnema ahuwa. 😂😂😂

  • @rasanjalikaushalya7272
    @rasanjalikaushalya7272 Рік тому +2

    Oka party ekak neh

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому

    ❤❤❤ස්ටෙපනී

  • @inokafrenando9804
    @inokafrenando9804 Рік тому +6

    ❤❤

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 Рік тому +7

    🙄😳😱😰😔

  • @sandhyasilva5
    @sandhyasilva5 Місяць тому +1

    ඵයා මිස් වර්ල්ඩ් ගියා. දිනුවෙනෑ.

  • @ChamindaWimalarathna-c1f
    @ChamindaWimalarathna-c1f Рік тому +1

    I love you Stepani❤

  • @sagaraperera5913
    @sagaraperera5913 Рік тому +7

  • @JayathilakaSamarakoon
    @JayathilakaSamarakoon Рік тому +5

    😂😂