නීට් එකට ඉක්මනින් සාරිය අදිමු

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ •

  • @DulshiDesilva
    @DulshiDesilva 15 днів тому

    ඇත්තටම ස්තූතියි නංඟා....ජිවිතේටම මුල්ම වතාවට සාරියක් තනියම ඇන්දෙ ඔයාගෙ මේ වීඩියෝ එක බලන්න.අපූරුවට කියාදුන්නා..කොච්චර වීඩියෝ බැලුවත් තේරුනේ නෑ හරිම ක්‍රමය.සේරටම වඩා ඔයාගෙ හඬ හැසිරීම හරි ලෙංගතුයි.❤

  • @ChamilaGayani-r2v
    @ChamilaGayani-r2v Рік тому +4

    සාරි අදින වීඩියෝ බලලා එපාවෙලා හිටියෙ කොටින්ම සාරි ඇදිල්ලත් එපා වෙලා හිටියෙ වාසනාවට ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ ඒකනම් හොදට ම තේරුනා ඔයාට ගොඩාක් පිං තේරුම් ගන්න පුලුවන් විදියට කියා දුන්නට

  • @suneethradhammika7307
    @suneethradhammika7307 11 місяців тому +3

    හොදට තේරුම් ගැනීමට පුළුවන් විදිහට කියල දෙනවට ගොඩාක් ස්තූතියි. ❤❤

  • @samanthilakmali9146
    @samanthilakmali9146 2 роки тому +24

    ගොඩක් videos බැලුවා ඒත් ඔයා කියලා දීපු විදිහ තමයි හරියට ම මීටර් උනේ thank you 😊

  • @anuradhikothalawala97
    @anuradhikothalawala97 Рік тому +3

    හරියටම තේරැණේ අක්කාගෙ විඩියෝ එකෙන්..බොහොම ස්තූතියි හැමදේම නොසඟවා පැහැදිලිව සරලව කියලා දුන්නා⁣ට..❤️

  • @shanikanuwanthi3456
    @shanikanuwanthi3456 2 роки тому +1

    Anith ayata wada niyameta kiyadunna apita terena eidiyata..maru.harima pahadili.tanks akke

  • @sunitasunita4634
    @sunitasunita4634 Рік тому

    Nangiyo..oyata nam..sammanayak denna watinawa...oyama vitarai hariyata kiyala dunne sareeya adinna..man video 50k vitara balala ati. ...anna puluwan vidiyata oya h terum giye oyage vedeo eken vitarai
    Godak pin..suba anagatayak oyata...😘😘😘😘😘😘😘😘😘

  • @smaprabhavimalalarathne8221
    @smaprabhavimalalarathne8221 Рік тому +6

    ඔයානන් නියමටම කියලා දෙනව නංගි.. බොහොම ස්තුති ඔයාට.. බලපු අනික් හැම වීඩියෝ එකකම කියල දෙන කිසි දෙයක් තේරෙන්නේ නෑ.. ❤❤❤

  • @rasikarajakaruna944
    @rasikarajakaruna944 4 місяці тому

    ලස්සනට නිවැරැදි අවබෝධයක් එන විදිහට කියලා දුන්නා ස්තූතියි නංගී ❤❤❤❤❤

  • @lifestylebybuddhi
    @lifestylebybuddhi 3 місяці тому

    Hodatama kiyaladenava.thanks.❤❤❤❤❤

  • @inokaino1034
    @inokaino1034 Рік тому +1

    Godak watina video ekak puthe. ...theruwan saranayi devi rakawaranayi oyata. ..

  • @nilminiperera1430
    @nilminiperera1430 5 місяців тому +1

    ❤ සියල්ල නිවැරැදිව කියලා දුන්නා ,ඇත්තටම යහපත් ❤

  • @JayalathSudarshana
    @JayalathSudarshana Рік тому

    Aththatama harima pahadiliwa ,therum ganna pluwan widihata kiyala dunna tnx godak oyata❤❤

  • @SriyaniMedagama-pm1lc
    @SriyaniMedagama-pm1lc Рік тому +1

    හොඳට තේරුනා. ගොඩක් ස්තූතියි.

  • @dilkilaw8160
    @dilkilaw8160 Рік тому +7

    සාරි අඳින්න කියලා දෙන එකම හරි වීඩියෝ එක. බොහෝම ස්තූතියි

  • @ishanu9514
    @ishanu9514 Рік тому +2

    Video ගොඩක් බැලුවා.. එකක්වත් තේරුනේ නෑ.. ඔයා ගොඩක් පැහැදිලිව හැමදේම හරියට කියලා දුන්න... Godak thankss.. B. S😍

  • @deemaldma7941
    @deemaldma7941 6 місяців тому

    Ada thamai oyage video eka beluwe..nangi oya hariyatama Kiya dunna.. thanks

  • @randinadeera7349
    @randinadeera7349 2 роки тому +1

    Akkiyo ඇත්තටම gdk thank u. Mn saree adinna dn nthiw htiye. Gdk video bluwa. Eth trun ne. Akka kyl dunna nsa mn dn dnnwa. Gdk පැහැදිලි. ❤️❤️

  • @dineshasandamali597
    @dineshasandamali597 8 місяців тому

    ඔයා කියලා දුන්න විදිහට හරිම පහසුයි.ස්තුතියි❤❤❤

  • @imashadinekshi
    @imashadinekshi 2 роки тому +79

    මේ දෙයක් කියන්නද ඔයා විතරයි තේරෙන්න කියලා දුන්නේ...♥️♥️♥️♥️අනිත් එකෙක්වත් හොඳටම ඇන්දේ නෑ 🙂🙂

  • @anuthushari8152
    @anuthushari8152 14 днів тому

    ගොඩක් vidieo බැලුවා ඔයා තමයි හරියට කියලා දුන්නේ..

  • @kumariugn2704
    @kumariugn2704 2 роки тому +6

    ලස්සනයි ඔයා පැටියො ලෝබකමක් නැතිව කියාදුන්නා.මාත් මෙහෙමයි සාරිය අදින්නෙ.

  • @perera9535
    @perera9535 2 роки тому +3

    ඔයා හරියටම .කියලා .දුන්නා ..බුදු සරනයි නිරොගී වේවා ......!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @diliniprera9279
    @diliniprera9279 10 місяців тому

    Atthatama nangi man godak Indian videos balanawa. Mechchara kalekata oya witaramai Indian aya adina widihata perfectly kiyala dunne. Thanks petiyo ❤

  • @chandralathathennakoon2952
    @chandralathathennakoon2952 Рік тому +1

    Lasanai godak mama danema natuwa hitiye sariya adina godak පැහැදිලි kirinak kara tans

  • @jayaminivijewardana2971
    @jayaminivijewardana2971 Рік тому +1

    Vedio valin sariya lassanatama Adina rahasa kivva oya.thnk u❤

  • @hasantha5211
    @hasantha5211 2 роки тому +1

    හොදටම තේරුම් ගත්තා.thanks

  • @nirmalaruwanthi4846
    @nirmalaruwanthi4846 2 роки тому

    video mn godak baluwa.eth me tharam pahadiliwa kisima kenek kiyala naha.godak sthuthi hariyatama kiyala dunnata.eka parayi baluwe.harima pahadili

  • @uthpaladinushi3524
    @uthpaladinushi3524 Рік тому +1

    Thanks nangi, oya thamai hodatama kiyala dunney😊

  • @inokasamanmaleeweerasinghe2870
    @inokasamanmaleeweerasinghe2870 4 місяці тому

    Athtatama godak pin obata methek kal balapu kisima video ekakin mehema kiyala dunne na ada thamai hoda awabodayak labune ❤

  • @music-df8go
    @music-df8go 11 місяців тому

    Thnakuuuuu so much akki🥰🥰🥰🥰mage engagement ekat thaniyama sariya adagaththa man oyage video eka nisa😊

  • @bcacademy-to8fq
    @bcacademy-to8fq Рік тому

    Godak ayage video beluwa hari giye ne akke.oyge video ekanam maru

  • @m.ariyarthna
    @m.ariyarthna Місяць тому

    නියමයි

  • @shyamaliesiriwardhana8180
    @shyamaliesiriwardhana8180 Рік тому +1

    Niyamai👍👍

  • @kumudupriyadarshani2472
    @kumudupriyadarshani2472 Рік тому

    Tenks nangi athtatama oya vitarai terenavidi hada sariyak adinna kiyala dunne

  • @amithakumuduniSamarappulige
    @amithakumuduniSamarappulige 4 місяці тому

    මටත් සාරි ඇදිල්ල එපාම වෙලා හිටියෙ ඔයා හොදට කියලා දුන්නා ස්තුතිය ❤

  • @shalikaranabahu4198
    @shalikaranabahu4198 Рік тому

    Oya therena widiyatama kala mamath adala baluwa thank you oyata nangi

  • @ShaniShani-hm3nz
    @ShaniShani-hm3nz Рік тому

    Oya kiya deddi hodata theruna nangi dan mata puluwam thank❤❤❤

  • @achalaachala7742
    @achalaachala7742 2 роки тому +1

    Mamath oyage vidiyo eken thama balagena aedagaththe thank you very much

  • @yoyogirl001
    @yoyogirl001 8 місяців тому +1

    thank youu 😘😘🤗😍

  • @ThanujaDilshikq
    @ThanujaDilshikq 10 місяців тому

    Athatama gdk pehedili akke.mm kochchara veido beluwath mt thrune ne athatama oya widiha harima leesi hodata pehedili Kara therum Yana wisihata❤

  • @BuddhikaPriyantha-g1w
    @BuddhikaPriyantha-g1w 3 місяці тому

    Tnx.therune me video eka witri.❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruwaniishara3757
    @ruwaniishara3757 2 роки тому +10

    ඔයා කියලා දුන්න විදිය විතරයි තේරුණේ 👍👍👍

  • @thusharithushari2381
    @thusharithushari2381 2 роки тому +1

    ඔයා කියලා දුන්න විදිහ හරිම පැහැදිලියි. මටත් සාරි ඇද ගන්න බැරුවයි හිටියෙ . ඔයා කියලා දුන්න විදිහට මමත් සාරි ඇදලා බැලුවා. ලස්සනට සාරිය අදින්න පුලුවන් උනා. ඔයාට ගොඩක් ස්තුති 🙏

  • @nilminidamayanthi118
    @nilminidamayanthi118 Рік тому +4

    හොඳට තේරුම් ගන්න හැක් විදියට කියලා දුන්නා.හරිම නිරවුල්.

  • @ahinsasewmini4836
    @ahinsasewmini4836 6 місяців тому

    ❤godak hodat kiyala dunna

  • @anuradharanathunga270
    @anuradharanathunga270 Рік тому +2

    පැහැදිලියි...👍👍👍

  • @satheeshanimnadee7253
    @satheeshanimnadee7253 2 роки тому +2

    Akki witharai hariyatama therenna kiya dunne. Godaak thanks karanawa akki.. 💗

  • @rasikasampath5733
    @rasikasampath5733 2 роки тому +3

    ඇත්තටම ඔය විතරයි hariyatha කිඋවේ 👍👍👍🌹🌹🤗🤗

  • @nirashasewmini424
    @nirashasewmini424 2 роки тому +1

    Thanks you akki.oya godak hodata pahadili karanawa.saree adina vidiya piliwalata hamadeyaka kiyala denawa.mn saree adina eka gana godak dewal igenagatta.thanks you akki

  • @m.dissanayake2768
    @m.dissanayake2768 2 роки тому +4

    හරිම ලස්සනයි දු පිලිවෙලට අැඳලා පෙන්නුවා.මමත් හැමදාම සාරි එක අඳින්නෙ ඔයා කිව්ව ක්‍රමයට.අැඟ පේන්නෙ නැති වෙන්න.නොදන්න අයට හරියට වටිනවා.අැඟ වැහෙන්න ලස්සනට අඳින්න ඉගෙන ගන්න පුලුවන්.

  • @nipunsathsara9153
    @nipunsathsara9153 Рік тому

    Hey im a boy and i wear sarees Saku, Should we wear tight underskirts or relax one?

  • @shehanishehani8918
    @shehanishehani8918 Місяць тому

    සුපිරි අක්කි ❤

  • @priyankadewasiri6593
    @priyankadewasiri6593 Рік тому

    Wedding saree ekak adina widiya kiyala denna

  • @tharangarushani6445
    @tharangarushani6445 2 роки тому +1

    Excellent nanga

  • @roshikamadhushani2312
    @roshikamadhushani2312 2 роки тому

    Oya hodata saralawa kiyala dunna akke. Godak video baluwa hbi oya kiya dunna wage therunne ne. Tnx akke.

  • @AnomaPriyanthika-k9u
    @AnomaPriyanthika-k9u 8 місяців тому

    Hondaida kiyala dunna thanks nangaa

  • @nayomipathumika6781
    @nayomipathumika6781 Рік тому

    saree adina video nam ona tharam balala athi.. eka hariyatama therenna kiyala dunne oya witharai.. anith aya wedagath then miss karala kiyala dunne... thank you so much

  • @nadeewijerathne1668
    @nadeewijerathne1668 Рік тому +1

    Hariyatama therenna kiyla dunna. Thank u nngi ❤️❤️

  • @paranaliyanagedineshindika2293
    @paranaliyanagedineshindika2293 2 роки тому

    Sariya adiddi yatin rali wala usa kota gatiyak penawane ekata mokada karanne.ane please reply

  • @manoprasadini2162
    @manoprasadini2162 Рік тому

    Godak pehediliwa kiyala dunna..thank you so much ❤️

  • @KaveenWalewaththage-xx4zr
    @KaveenWalewaththage-xx4zr 9 місяців тому

    ලස්සනයි ❤❤❤❤❤

  • @shiranigunasena-tb9tg
    @shiranigunasena-tb9tg Рік тому

    Oyanam hariyata kiyaladunna bohoma sthuthi oyata

  • @ayeshalakmaliwickramarathn1704

    Oya nm piliwelata therum ganna puluwan widiyatama kiyala denawa ❤🥰 Thanks

  • @maleeshagunarathna3774
    @maleeshagunarathna3774 2 роки тому

    Hodata therena vidihata kiyala dunna thankx bs

  • @nilupulithushara5815
    @nilupulithushara5815 2 роки тому +1

    ලස්සනයි අක්කී😍😍 තැන්ක් යූ😊😊😊

  • @sewwandimadushika9554
    @sewwandimadushika9554 Рік тому

    Oya nisa thama saree adinna puluwan une..hodata kiyl denw..hari lassanata adinw oya

  • @ranuflora7431
    @ranuflora7431 5 місяців тому

    Super ❤❤❤❤❤❤

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 Рік тому

    Thank you so much for you 🎉🎉🎉💞💞❤️❤️❤️❤️🌹🌹🌹🌷🌷🌷🌷👍👍👍👍👍👍👍

  • @wlakmaliwlakmali8532
    @wlakmaliwlakmali8532 2 роки тому

    Harima pahadili thankyou eth mata huru dakunu paththata pota dannane wampaththatath adinna purudu wennam

    • @lakmalidharmadasa3063
      @lakmalidharmadasa3063 Рік тому

      Uata pota pititipasssen ekilennen ayi.mama usa aduyi tikak wedipur yata karanawa.a hinda da

  • @ravindihmdravindi4567
    @ravindihmdravindi4567 2 роки тому

    Hodatama hodai budusaranai

  • @kasunisithara5127
    @kasunisithara5127 Рік тому +1

    බුදුසරණයි අක්කේ thanks 💞

  • @DigitalGenius5676
    @DigitalGenius5676 Рік тому

    You are best ❤❤❤

  • @uthpalalalangani2315
    @uthpalalalangani2315 2 роки тому +2

    මමත් ගොඩක් අයගෙ බැලුවා.ඔයා හොදට කියලා දෙනවා

  • @sampathkumara-up8is
    @sampathkumara-up8is Рік тому

    Sari pota thawa tikak dig karanam oya lassanai akki

  • @tmranasinghe2253
    @tmranasinghe2253 Рік тому +1

    Thanks to you darling
    I wear the saree perfectly❤

  • @nimashadilukshi2603
    @nimashadilukshi2603 2 роки тому +1

    ඇත්තමයි අනේ ඔයාගෙන් විතරමයි හොඳටම තේරුම් ගත්තේ මං.

  • @susinidilrukshi2456
    @susinidilrukshi2456 Рік тому

    Hodatt phdeilwa kiyadenwa 💫vice ekth lsanai 🥰

  • @hashinidilani6037
    @hashinidilani6037 Рік тому +1

    ලස්සනයි ❤

  • @devoteofdance5960
    @devoteofdance5960 2 роки тому +1

    Can you please upload Sri Lankan Dhoti draping video?

  • @ArunaRajakaruna-ud2hi
    @ArunaRajakaruna-ud2hi 7 місяців тому +1

    Pehedilwama kiyala denawa oya nam thanks oyata

  • @nilanchaminda7778
    @nilanchaminda7778 2 роки тому

    ඔයා හොදට කියලා දුන්නා ස්තුතියි

  • @SamanSampath-p9h
    @SamanSampath-p9h Місяць тому

    මමත් අසයි sari අඳින්න ada මමත් sari akak ආදීනව

  • @MenakaSajeewani-og6dt
    @MenakaSajeewani-og6dt Рік тому

    ගොඩාක් video බැලුවා ඔයාතමයි. හරියට කියාලා දුන්නේ .❤❤❤❤

  • @kasunisithara5127
    @kasunisithara5127 2 роки тому

    Saree adina video godak bluwa akke eth ekakinwath therune na oya godak hodta ahadiliwa kiyla denwa godak pin akke 🙏💜️💜️

  • @thilinisandamali7737
    @thilinisandamali7737 2 роки тому

    Lassanayi akki shok ekata kiyala dunna osariya adinnath kiyala dennakk♥️oyage video link ekak thynwanam dannako mata pennanne nane

  • @kgpradeepkumara7266
    @kgpradeepkumara7266 2 роки тому

    Mamath Sareeyak Anda Oya Keyala Depu Wediyata

  • @ajithmanawadu5557
    @ajithmanawadu5557 4 місяці тому

    Oyata godak thanks nangi

  • @rasikasampath5733
    @rasikasampath5733 2 роки тому +1

    අනේ ඔයාට බුදුසරණයි

  • @ChamikaMaduwanthi-qd9yo
    @ChamikaMaduwanthi-qd9yo 7 місяців тому

    Thenk you oyata godak

  • @SewwandiMadushika-dr8ti
    @SewwandiMadushika-dr8ti 11 місяців тому

    Ou oya thamai therenna kiyala dunne.anith ewa melo deyak terenne ne.

  • @shani25.
    @shani25. Рік тому +2

    අනේ අක්කෙ ඔයා විතරයි හරියට තේරෙන්න කියලා දුන්නෙ.ඇත්තටම වීඩියෝ ගොඩක් බල බල අදින්න try කරා.සාරි පොට ගන්න බෑ හරියට එක වීඩියෝ එකකවත් ඒක තේරෙන්න කියලා දෙන්නෑ.වීඩියො එකක් බලන්නෙ අදින්නෙ දන්නෙම නැති කෙනෙක්නෙ.ඒක ඔයා විතරයි හරියටම තේරුම් අරන් තියෙන්නෙ.thank you ❤️❤️❤️❤️

  • @lahirukalum9180
    @lahirukalum9180 Рік тому

    ඒක සුපර් 💚

  • @chandanageeth4089
    @chandanageeth4089 2 роки тому +1

    ගොඩක් හොදට කියලා දෙනවා

  • @manoriniranjana730
    @manoriniranjana730 Рік тому +1

    Oya vitharai therenna Kiya dunne

  • @chandimaadikari8934
    @chandimaadikari8934 2 роки тому +1

    godak hodata kiyala denava.🙏

  • @nethpahan2982
    @nethpahan2982 2 роки тому

    Wow ලස්සනයි හොඳටම theruna thank you ❤️

  • @ErangaHarshani-b3n
    @ErangaHarshani-b3n Рік тому +1

    Thank you ❤️

  • @sriyanimallika3399
    @sriyanimallika3399 2 роки тому +1

    ලස්සනයි

  • @sampathrok8427
    @sampathrok8427 Рік тому

    Mn awe oyage comments 120 karanna.niyamata kiyala dunna.👍❤️