මනරංජන දර්ශනීය ලංකා / Manaranjana Darshaneeya Lanka

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 74

  • @ypliyanage8647
    @ypliyanage8647 7 місяців тому +2

    සුන්දර දිවයින ලන්කා

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 10 місяців тому +8

    අවංකවම මගේ අැස්වලට කදුලු අාවා.කොච්චර මනරමිද මගේ මව් sriලංකා සතර වරම් දෙවිදුනේ රැක දේවා.

  • @dimuthumanjula6864
    @dimuthumanjula6864 6 місяців тому +5

    ඉන්දියානු ගායිකා කේ රාණි...ගායනාකරන උච්ච සවරයෙන්....මේ ගීතය අඩන්ගු වූයේ..සුජාතා ෆිල්ම් එකට වේ....එම ෆිල්ම් එක 1983දී ජාතීවාදී අරගලයේදී සදහටම ගිනිබත් වී විනාශවිය අද මෙහි දසුන් දක්නට නොමැත.......

  • @HAMIDJALADEEN
    @HAMIDJALADEEN 2 дні тому +1

    I am really surprised an indian lady k.rani singing so beautifully and the way she pronounce the names of our ancient capital and the brave kings of sri lanka
    The last lyrics ediriyata yamu yamu hada bethin what a beautiful word. This beautiful song should be played in the parliament before the session. Long live our mother lanka

  • @sisirachandrasena963
    @sisirachandrasena963 9 місяців тому +4

    මෙච්චර ලස්සන ගීතයක් ,පරිසරයක් අපේ රටේ විභූතිය මොනවට කියාපාවිද ,මේ රට විනාශයකරා ගෙනයන සියලු දේශපාලුවන් විශ්ව ශක්තියේ බලයෙන් විනාශ වේවා !

  • @rupanimunasinghe840
    @rupanimunasinghe840 8 місяців тому +2

    මෙතරමි සුන්දර රටක් නෙද මෙවිනාසකරන්නෙපාපතරයො දුරැවෙවා

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 4 місяці тому +3

    මිහිබට දිව්‍ය විමානයක් වැනි ලොව ඇති සුන්දරම දිවයින ශිු ලංකාව . ඉපදුණු මවිරටට අවංකව සේවය කරමු .

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 11 місяців тому +6

    ඒදා අතීතයේ ගීතයක් මගෙ රටට යහපතක් වේවා බුදු සරණයි 🙏🙏🙏❤

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 2 місяці тому +1

    මගෙ ලක්මවට යහපතක් වේවා නිවන් සුව ලැබේවා ඔබතුමියට 🙏🙏🙏😥

  • @damayanthidias5518
    @damayanthidias5518 11 місяців тому +4

    ආදරය කල ගිතයක්.කන්දුලු එනවා දැසට.ලක්මැනිට එවන් දවසක් නුදුරෙම එන්න.

  • @jayasinghe6600
    @jayasinghe6600 9 місяців тому +2

    මේ කරන මෙහෙවරට ඔබට බොහොම ස්තුතියි.හරිම වටිනව.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 11 місяців тому +10

    දේශයට ආදරය කරන 💖 සුජාත පුතෙක්/දියණියක් වන්න.

  • @kaveenuthsara4681
    @kaveenuthsara4681 11 місяців тому +8

    මෙච්චර සුන්දර රටක් විනාස කරබව මතක තියා ගන්න

  • @teewee7225
    @teewee7225 4 місяці тому +1

    Very much beautiful song and the pictures of old,also this song sung by non SLankan. I lived inSL 29 yrs but have not have chance visit these places.Now I am 75 and Itears in my eyes for missing real Lanka.. Definitely I should find a partner like me, who may have missed the life.

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 3 місяці тому +2

    පෙරදිග මුතු ඇටය ❤❤❤

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 3 місяці тому +2

    සැරදේවා සිරි ලංකා ❤❤❤

  • @huberthemasiri
    @huberthemasiri Рік тому +5

    🎉harima sundara sanyojanayak,

  • @JayaGamage633
    @JayaGamage633 9 місяців тому +1

    ඉතාම ලස්සන සුන්දර ගීතයක් අතීතයේ කොතරම් ලස්සන අර්ථවත් ගීතද. දුකයි අපේ රට ගැන. ශි විභූතිය සරු සාර මේ දිවයින. අද පත්වී ඇති තත්වය. එදා හැම අතින්ම ස්වයංපෝෂිත රටකට මේ මෝඩ පාලකයන් කරපු අපරාධයක්
    නැවත දැහැමි පරාර්ථකාමී පාලනයක් තුලින් මගේ මව් බිම. සාරවත් දේශයක් වේවා
    ,💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @habarakadageperera
    @habarakadageperera 10 місяців тому +1

    Truly a Paradise on tfe🌎Leve it for thex next Generation👍🇱🇰

  • @anilliyanage1505
    @anilliyanage1505 8 місяців тому +3

    මේ සුන්දර මනරම් භූමිය කාබාසිනියා කරපු සියළු දෙනාට ඒ පාපයෙන්, සාපයෙන් මිදෙන්න බැහැ. 😢
    මෙච්චර ලස්සන රටක් ලෝකෙ කොහේවත් නෑ.❤

  • @WarakaheneIndasaraHimi-em6vn
    @WarakaheneIndasaraHimi-em6vn 3 місяці тому +1

    මෙහි මුල්ම ගායනය ලතා වල්පොල මහත්මිය නෙවෙයිද....

    • @sandeepaviduranga
      @sandeepaviduranga  3 місяці тому

      නෑ ස්වාමීන් වහන්ස. මෙහි මුල් ගායනය කේ.රාණි මහත්මිය විසිනි.

  • @rajadoluweera5366
    @rajadoluweera5366 8 місяців тому +1

    Wonderful song of my childhood
    Càn listen even 100 times at a correct. I rate it better than Sri Lanka maatha sung by Lathe Mangeskar

  • @nihalbandara5460
    @nihalbandara5460 Рік тому +5

    Ape rata kaapu paapatharayanta Saapa wewa"

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 8 місяців тому +2

    අතීතයට අප ගෙනයන අපූරගීයකි.

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 Рік тому +12

    ආනන්ද සමරකෝන් රචනාකර දකුණු ඉන්දීය ගාය්කා . කේ රාණි මැතිනිය ගැයූ දේශභිමානි ගීය******මෙම ගීය වෙන කාටවත් මෙම තියුණු හඩින් හා ප්‍රාණවත් බවින් ගැයීමට නොහැකිය......

    • @nilukalu
      @nilukalu Рік тому +1

      mata nam puluwan gayanna!!!

    • @kvdnrani
      @kvdnrani Рік тому

      Ithama lassana giethayaki.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 11 місяців тому

      @@nilukalu එහෙම කියන්න විශ්වාසයක් තිබේනම් එය අගේ කරමි.....
      ..

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 10 місяців тому

      ​@@nilukalu❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @nalinisilva9871
    @nalinisilva9871 5 місяців тому +1

    Koochra lassana geetayakda ita mehieryata gayanava ❤🎉istuti❤💗🌼💋🥀🌻💅

  • @Livingalittle
    @Livingalittle 9 місяців тому +1

    whenever I hear this song I imagine, a group of Sri Lankan Tamil girls, with their half saris, jasmine and pottos, sitting down on a stage and singing this with their Tamil accent - just like this singer singing it. Sharp, melodious, singing this Sinhala song with the Tamil accent. This is to all the Tamil Sri Lankans who had to flee the country at extremely difficult times and injustice they had to face

  • @MRSMunasinghe
    @MRSMunasinghe 11 місяців тому +12

    මගේ දෑසින් කදුළු වැටෙනවා අනේ හරිම ලස්සනයි අපේ රට සම්බුද්ධ රාජ්‍යයි ලක්මෑනී සැරදේවා සැරදේවා සැරදේවා බෝසත් උතුමන් රටට වඩිනවා රට ආරක්ෂා වේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 11 місяців тому +1

      බොඉසත් උතුමන් වූ සිද්ධාර්ථ කුමරුන්.උපන් බුදුන්ගේ දේශය වූ ඉන්දියාවේ ගාය්කාවක්වූ. ..... ......"""කව්‍ රවතී රාණී" හෙවත් .. ..කේ රාණිමහත්මිය. තමය් ඒගීය ගයන්නෙ...එහි සන්ගීතය සැපයුවෙත්..ඉන්දීය සන්ගීත විශාරදයෙක් වූ එස්. දක්ශිණ මූර්ති මහතාය්

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 10 місяців тому

      ​@@kularathnakodithuwakku8823ඒ කිව්වේ අපේ රට ගැන ආඩම්බර වෙන්න එපා ..... ඉන්දියන් වහල්ලු වෙලා හිටපන් කියලා නේද .... ?

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 10 місяців тому

      ඔව් .... ඉන්දියාව ඇතුළු බලවත් රටවල් කාබාසිනියා කළා .... කොල්ලා කනවා මේ මිනිස්සු න්ගේ ධනය .....

  • @JayanthaDimbulana-tk7xr
    @JayanthaDimbulana-tk7xr Місяць тому +1

    Amuthu hagumak enna 🙏

  • @neethasa1429
    @neethasa1429 Рік тому +4

    Very beautiful song ❤❤❤❤❤❤

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 10 місяців тому +4

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹❤🙏🌹🌈️❤🙏🌹🌈️❤

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 3 місяці тому +4

    සිරි බර ශ්‍රී ලංකා.❤

  • @ranjithsilva1144
    @ranjithsilva1144 6 місяців тому +1

    Thanks Sandeepa

  • @NimalAnandaVidanagamage-ot9ct
    @NimalAnandaVidanagamage-ot9ct 11 місяців тому +3

    Vanasadamanne..me..lak..mathava

  • @NimalAnandaVidanagamage-ot9ct
    @NimalAnandaVidanagamage-ot9ct 11 місяців тому +2

    Vikunumsingha. .appachchi.kapati
    Sirisena...vanadanne..me .lankavai

  • @roshananthony5769
    @roshananthony5769 Рік тому +3

    ජාත්වාදීන්ට මේක අහන්න දෙන්න ඕන

  • @KanthiMangalika-z3b
    @KanthiMangalika-z3b 2 місяці тому +1

    Aluth sujatha film eke latha walpola gayanne rangapawe dilani abewardhana

  • @ConfusedDancing-uu2zx
    @ConfusedDancing-uu2zx 4 місяці тому +1

    ❤Harim lssnagiithyk

  • @joka771
    @joka771 10 місяців тому +1

    Deshapaluwo.....me..ratata.....saaaapayak........ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @sumithraariyathilake3022
    @sumithraariyathilake3022 11 місяців тому +4

    How nice our beautiful Country we all must proud about our Country.So please don't sell or distroy our mother land.😢

  • @kumarkllgds691
    @kumarkllgds691 4 місяці тому +1

    🙏🙏🙏

  • @samanthadewage1906
    @samanthadewage1906 11 місяців тому +5

    මෙච්චරලස්සනරටවිකුනගෙනකහොරදෙටුවෝමේරටටපහලනොවේවා

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 2 місяці тому +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 4 місяці тому +1

    🇱🇰❤🇱🇰❤🇱🇰❤

  • @PathumGunarathne
    @PathumGunarathne 6 місяців тому +1

    Desapaluwo ratakala iwarai

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 11 місяців тому +3

    ❤❤❤❤❤

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 Рік тому +5

    කොතරම් ලස්සන ගීතයක්ද,

  • @habarakadageperera
    @habarakadageperera 10 місяців тому +1

    I ❤❤👍✅🇱🇰👍

  • @SSahar-p9q
    @SSahar-p9q 11 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @PathumGunarathne
    @PathumGunarathne 6 місяців тому +1

    May kiyana rata koada 4:17 4:23

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම Рік тому +2

    🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @nilukalu
    @nilukalu Рік тому +3

    mata puluwan gayanna!!!

  • @nissankagedara9469
    @nissankagedara9469 10 місяців тому +1

    75 wasarsk rata kapu topita hana7 ghapiyau

  • @LakCey
    @LakCey Рік тому +2

    thank u

  • @dhammikedharmathilakesenev3409
    @dhammikedharmathilakesenev3409 11 місяців тому +1

    ❤😂😂😂😂

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 2 місяці тому +1

    N❤❤❤❤❤❤❤❤😢😢😢😅😅😅😅

  • @NimalaWathi
    @NimalaWathi 11 місяців тому +1

    මම,මෙසිංදුවට,අසයිමමත්,මගෙ,හඩ්න්,මෙක,පෝන්,එකෙ,රෙකොඩ්,කලා

  • @KumbalwelaWisuddanandahimi
    @KumbalwelaWisuddanandahimi 3 місяці тому +1

    මෙවන් අ😂😂😂😂ප රටට මු..කුමණ වින්නැහියක් කලාහුද?හිතන්ඇති හෙවන්
    එකටම යන්න, දැනටමත් හෙල් එකේ පල්ස් වැඩිවෙලා දැවෙනවා නොඅනුමානයි

    • @KumbalwelaWisuddanandahimi
      @KumbalwelaWisuddanandahimi 3 місяці тому

      අනේද?බුද්ධ?ධම්ම?සච්ච?අනූව පස්සෙන් එනවා බර සමඟ කරත්තේ අදින්න කල්පයක් වත් නිරයේ නියතයි

  • @gidswa6990
    @gidswa6990 11 місяців тому +3

    මෙච්චර ලස්සන රටක් මුලු ලෝකෙටම නැතුව ඇති .ඒත් හරී දුකයි අවුරුදු 75 ක් පාලනය කරපු මේ හොර හැත්ත විනාස කරන්නේ කිසිම හිරිකිතයකින් තොරව ..
    අපේ පුන්‍ය භූමිය මේ හොරුන්ගෙන් දූශිතයන්ගෙන් බේරගන්න ඉදිරියට එමු...

  • @RanjithRajapaksha-du6lm
    @RanjithRajapaksha-du6lm 7 місяців тому +1

    😂😂😂😂😂😂

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 10 місяців тому +1

    🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe6307 2 місяці тому +1

    😂😂😂😂😂😂