Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Damith ඔයා SMC ද?
ඔව්.....
@@wishwatiyubaya එතකොට ඔයයි මමයිද මාරිස්ටෙලා එකේදි උන්ට හවස් වෙනකම්ම ගැහුවේ... ඔයා මගේ opening batsman ද? මම දිසානායක
ඔව් ඒ මම තමයි.....👍
නියමයි... මම ගොඩක් කල් ඉදන් අහන්න හිටියේ... anyway i very happy and proud on you Damma..are you in contact with any of my St,Marry 's cricket team members? god bless you.
yes navin,shanaka,rohan,anoj,malik,randeer,danuka,asantha,asela,manju,prabodha ,denesh......they are all in my fb.Prabath has passed away brother ...
ඒ ධිවරයො දෙන්නම හරිම සුහදව ලෙන්ගතුව කතා කරා හැම දේම කියලා දුන්නා, මෙහෙම මිනිස්සු හරි අඩුයි, ජයවෙිවා දෙන්නටම, 👌 👍👍
හදවතින්ම ස්තුතියි 💖
හරිම සුන්දර ධිවරයො කිසිම කහටක් නැතුව කතා කරනවා දිනෙන් දින සර්ථක වෙන්න ඔනේ ❤❤❤
Channel එක බලන audience එකට ..පට්ටම සාදාරණයක් කරන chaneel එක මේක තමයි...දාපූ හැම video එකම තත්පරයක් skip නොකර බලන එකම එක❤❤❤❤
aththatama ❤❤❤❤❤❤❤❤
එකට එකක් වෙනස්...බොහොම ලස්සන වැඩසටහනක් ..ස්තුතියි මචං.ඒ අයගෙ දැනුම අපිටත් බෙදනවට
අපේ රටේ මිනිස්සුන්ට ධීවර කර්මාන්තය ගැන දැනුම ලබා දෙනවාට ධීවර අමාත්‍යාංශය මාමාව අගය කරන්න ඕනේ.💖💖💖⛵🦈🐙🐟
අපොයි......ඕනේ නෑ......මේ යන විදිය හොදයි......🙏
දන්නෙ නැති ගොඩක් දේවල් ඉගනගත්තා.. බොහොම ස්තූතියි අයියෙ❤
බොහොම ස්තූතියි මේ ධීවරයත් සෑහෙන්න මහන්සියක් ගන්නවා මාළු ටිකක් අල්ල ගන්න🤔 මේ වීඩියෝ එකට ඔබට බොහොම ස්තුතියි.💐💚. ඔබට ජයවේවා
දමින් අය්යා ඔයා නිසා ගොඩක් දේවල් දැන ගත්තා මහා මුහුද හා මාළු ගැන.❤❤❤❤❤❤❤❤❤
@@wishwatiyubayaඑක ඇත්ත
එකක්වත් මිස් නොකර බලන එකම චැනල් එක...❤❤❤😊
Supiri damith aiya...👍👍elapu wage malu allana video akak dunnata bohoma isthuthi....❤️❤️❤️
දමිත් අයියගෙ හැම වීඩියෝ එකක්ම සුපිරි .❤️❤️❤️වෙලාවක් හම්බ උන ගමන් අනිවාර්යයෙන් බලනව පරණ වීඩියෝ පවා.❤️❤️❤️ජයවේවා ජේසු පිහිටයි ❤❤
ගොඩක් දෙවල් අයියා නිසා ඉගෙන ගත්තේ සුපිරි ජය වේවා
Wow 😲 wishwayo onna maath ubawa balanna arwa jesu pihitai
ධීවර අමාත්යාංශයෙං අගය කරන්න ඔිනෙ ඔයාව රටෙි මිනිස්සුන්ට ධීවර කර්මාන්තයේ ප්‍රායෝගික දැනුම ලබා දෙනවට..👏
ධීවර අමාත්‍යාංශයෙන් කලයුතුදේවල් මේවා....ස්තුතියි 💖
පුලුවන්නම් බද්දක් ගහවි
අනිවාර්යයෙන්ම ධීවරයින් ගැන ලෝකෙට පෙන්වනවා කියල මට බදු ගහයි.......😂
@@wishwatiyubaya එහෙවු රට මචන් මුතු ඇටය
අනේද කියන්නේ.......😂
දීවරයන් භාවිතා කරන නොදැන්නා වචන ගොඩක් ඉගෙන ගත්තා ඔයාගෙ විඩියො බලලා 🎉
හැමදාම ආසාවෙන් බලනවා ඔයාගේ Videos ඡයවේවා අයියේ ,ආදරෙයි ❤️❤️❤️ ජෙසු පිහිටයි 🙏🙏🙏
මං හැම වීඩියෝ එකක්ම බලනවා👌 සුභ පැතුම් සහෝදරයා❤
Niyamai ❤api hamadama reta vedio balanwa
ඉක්මනින් vidio dana eka මරු ...
ස්තුතියි 💖
ඇත්තටම පුතේ බොහොම ස්තුතියි ❤❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖🙏
දමිත් අයියා බැස්සා කියන්න ඉතින් ගොඩ තමා🔥🔥🔥❤️👍
Supiriyak thama itin.damith aiya💙💙💙💪💪
දමිත් අයියා ❤❤
Aiya athulu siyaluma denata jayawewa jp.
වීඩියෝ එක 👍...දමිත් අයියෙ සුලෝචන අයිය එක්ක මාලු අල්ලන අලුත් වීඩියෝ එකක් ලගදිම ඔනී.....
අවස්තාවක් ලැබුන ගමන් ගේන්නම්.....👍
විවිධත්වයක් තියෙන නිසා හැමදාම අසාවෙන් video බලන්න පුළුවන්❤
පට්ට වටිනවා 🥰
නියමයි brother ❤️❤️❤️👍👍👍
හොද විඩියෝ එකක්..අමුතු කෑමක් හදාගෙන කමුකො...
රස්සාවෙ කටුකකම මහන්සිය ලස්සනට පෙන්නල දෙනව මං මේවෙද්දි ඔයාගෙ වීඩියෝ සෑහෙන්න බැලුව දවසකට විඋඩියෝ 4 කට වැඩී පොඩ්ඩක්වත් ස්කිප් කරන්නැ දෙවිපිහිටයි ජයවේවා 💥💫💫
Niyamai
ස්තුතියි 👍
Nice program .
Thanks 💖
Aiye maadu Gage video ekak karanna.. pattai...❤❤❤
ඉදිරියේදී කරමු.....
Hoda wedasatahanak.jayawewa
සුපිරි
සුපිරි 🎉🎉
Ekath supiri thank you
ලොකුමාළු අල්ලන එකක් ඕනි. ජයවේවා❤
ඉදිරියේදී උත්සාහයක් ගන්නම්.....👍
WOW GREAT ONE
Thank you 💖
බුදුසරණයි ජේසු පිහිටයි ❤️❤️
ජයවේවා 🎉🎉🎉
දමිත් සහෝ..සුභ පැතුම් ❤🎉
Nice video
ලස්සනයි අයියේ
Hodai hodai
Good Work
අමාත්යාන්ශයෙන් හොදට ගෙවනවා මෙයාට !
🤔..................💲.......................😲
Supirima aiya❤
Excellent program ❤
Damith aiya❤️❤️
Good job ❤❤❤❤❤
Thank you so much 💖
superbb
නියමයි ❤❤
අයියගෙ විඩියෝස් මරු❤
9.45 තැන ඉදලා පටන් ගන්න තැන ගොඩාක් ගැඹුරුද බිලිබාන්න සුපිරි තැනක් වගේ
ඔව්.....සුපිරි.....👍
Good luck.....damith
Your channel very good 👍 👌 iyya
නියමයි විඩියො එක තොඩුවවෙත් විඩියො එකක් දන්න කො දමිත් අයියා
ඉදිරියේදී එන්නම්.......👍
@@wishwatiyubaya එන්න
Jaya.wawa
නන්තලට ලස්සන විඩිඔ එකක් ඔනේ සැරසිලී එක්ක ""සුරුවම අයිනේ පුන්චීපැලේ ❤"
උත්සාහයක් ගමු.....👍
👍👍👍එල
Brother මොරටු මෝදර waraya thiyanwa eke wdasatahank karnna oya wenama deyk eke thiynne oyta ynna bottuwak set karala dennm mama
හදවතින්ම ස්තුතියි 💖👍
Mamath kalin awa❤😊😊🎉
Supiri dami bro
Nice ❤
Hama video ekk a godak asawen blnawa❤❤
Supiri aiye👍
Mulinma awa onna❤❤😊
දමිත් අයියා තාක්ෂණයෙන් යුක්ත හොදම දැල වීසි දැල කියලයි මන් හිතන්නෙ..මොකද මේ දැල් තාක්ෂණය නැතිනම් ගහන්න බැහැ..පොඩි හරි දෙයක් මගහැරුනොත් දැල ඉහිරෙන්නෙ නැහැ
ඔබ හරියටම හරි.....👍
❤ආදරෙයි විශ්ව ටියුබය ❤
දැක්කත් ඇති.❤❤❤
1st ❤
👍❤️
💖
දමිත් අයියා ඔයාගේ විඩියො බලන මම........ ආදරේයි ඔයාට❤❤
💐💐💐👍👍👍👍👍
👌👌👌👌👌👌👌👌
Background music awl😊
ස්තුතියි
අයියේ මීගමුවේ රිටිපන්න නැද්ද දැන්.. පුලුවන්නම් රිටිපන්න වීඩියෝ එකක් කරමු ❤
රිටිපන්න රැකියාව තහනම්......දකුනේ විදේශිකයන් සදහා ප්‍රදර්ශනාත්මකව පෙන්වනවා......ඉදිරියේදී උත්සාහයක් ගන්නම්.....👍
👍👍
අදෝ අල්ලන විඞියෝ එකක්🥺🤪🤪
මේක බැලුවද ...ua-cam.com/video/hETv7oh1Nqg/v-deo.htmlsi=tEouUjSwXozC59nt
🔥🔥
මාමේ කෑම හදන වීඩියෝ එකක් කරන්නකෝ.
කරන්නම්.....👍
Aiya krna video serama beluwa apith giya kastiyama panadura fishing krnna.oya hadana kema wargath api hdnawa.oya wage act krla vlog ehemath api krnawa😊
👌😘
ඔන්න අදත් මුලින්ම
ලන්කාවට එකයිඩිවර විඩියෝ සමිත් අයියා ගේ විඩියෝ වගේ විඩියෝ ම්න් ජිවිතේට දැකලා නෑ හ්ම්ම්
👍👍👍👍👍
thanks😊
Welcome 💖
සුදුස්සාට සුදුසු තැන තිබුනනම් මේ දිවරයෝ මෙහෙම දුක්වදින්න ඔන නෑ.
අනිවාර්යයෙන්ම 👍
🌻🌷💖💖
මේ මාම එක්ක රෑට... මොද්දු අල්ලන වීඩියො එකක් දෙන්න..මේ මාම රෑ මාලු අල්ලන එකක්
උත්සාහයක් ගමු......👍
Bro oya inne koheda. Lassanai oyage video...elaa❤❤
මම මීගමුවේ ......හදවතින්ම ස්තුතියි 💖
@@wishwatiyubaya api hamuwemu dawasaka ... Kalin dapu video godak beluwa.. sulochana Hoda kollek...
අපි කෝච්චර කිවුවත් මාළු ගනන් මුන් කන්ඩ දීලා බලාගෙන වගේ කිවුවට,මේ ධීවර කර්මාන්තය කියන්නේ කෝච්චර කැප කිරීම් කරනවද කියලා ඔයා මේ කරන කර්තව්‍යයෙන් පේනවා.
👍🏼
🐟🐟🐟👊👊👊
ඇයි විසි දැල් පාඩුව කියන්නේ 🙂මෝරු අල්ලන video ekak oni🙂
දැල් පාඩුව ,මාදැල් පාඩුව,විසිදැල් පාඩුව.....තවත් බොහෝ තිබෙනවා....පාඩුව කියන්නේ එක් වරක්,එක් සමුහයක්,එකටවැඩකිරීම, එකක්,එක්වතාවක්.....වගේ අර්තයන් විවිද අවස්තාවන් වල භාවිතා කරනවා.....විසිදැල්පාඩුව කියන්නේ විසිදැල මාලු ඇල්ලීම සදහා එක් වතාවක් විසිකිරීම.....විසිදැල් පාඩු පහක් ගැහුවා කියන්නේ ....විසිදැල පස් වතාවක් විසිකලා යන්නයි.....
@@wishwatiyubaya 🙂❤️🔥
විසි දැලෙ තාක්ශනය ගැන විඩියො එකක් දාමු
මේ වීඩියෝ බලන්න👇 ua-cam.com/video/DZPojgtVcRQ/v-deo.htmlsi=hXwnATqVQBcIj7y2ua-cam.com/video/HKeumOqUHqM/v-deo.htmlsi=_JOGaPwzRFOCt_Nd
@@wishwatiyubaya කොහොමද දැලට අදිනකොට මාලු ටික පැටලිලා එන්නෙ දල සටහනකින් පැහැදිලි කරමුකො
දැලේ බොක්කට තමයි මාලු අහුවෙන්නේ.....දැලේ යටම කොටසෙ තමයි බොක්ක තියෙන්නේ......
Visi dalak hoyala denna barida aiye...
මීගමුවේ තියෙනවා විකුනන්න....
Dawasata 20wisidhak 30thisdhak amba karanawa kiyanne nikan neme
හම්බෙනදාට හම්බෙනවා.....නැතිදාට නෑ.....
Damith ඔයා SMC ද?
ඔව්.....
@@wishwatiyubaya එතකොට ඔයයි මමයිද මාරිස්ටෙලා එකේදි උන්ට හවස් වෙනකම්ම ගැහුවේ... ඔයා මගේ opening batsman ද? මම දිසානායක
ඔව් ඒ මම තමයි.....👍
නියමයි... මම ගොඩක් කල් ඉදන් අහන්න හිටියේ... anyway i very happy and proud on you Damma..are you in contact with any of my St,Marry 's cricket team members? god bless you.
yes navin,shanaka,rohan,anoj,malik,randeer,danuka,asantha,asela,manju,prabodha ,denesh......they are all in my fb.
Prabath has passed away brother ...
ඒ ධිවරයො දෙන්නම හරිම සුහදව ලෙන්ගතුව කතා කරා හැම දේම කියලා දුන්නා, මෙහෙම මිනිස්සු හරි අඩුයි, ජයවෙිවා දෙන්නටම, 👌 👍👍
හදවතින්ම ස්තුතියි 💖
හරිම සුන්දර ධිවරයො කිසිම කහටක් නැතුව කතා කරනවා දිනෙන් දින සර්ථක වෙන්න ඔනේ ❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Channel එක බලන audience එකට ..පට්ටම සාදාරණයක් කරන chaneel එක මේක තමයි...දාපූ හැම video එකම තත්පරයක් skip නොකර බලන එකම එක❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
aththatama ❤❤❤❤❤❤❤❤
එකට එකක් වෙනස්...බොහොම ලස්සන වැඩසටහනක් ..ස්තුතියි මචං.ඒ අයගෙ දැනුම අපිටත් බෙදනවට
හදවතින්ම ස්තුතියි 💖
අපේ රටේ මිනිස්සුන්ට ධීවර කර්මාන්තය ගැන දැනුම ලබා දෙනවාට ධීවර අමාත්‍යාංශය මාමාව අගය කරන්න ඕනේ.💖💖💖⛵🦈🐙🐟
අපොයි......ඕනේ නෑ......මේ යන විදිය හොදයි......🙏
දන්නෙ නැති ගොඩක් දේවල් ඉගනගත්තා.. බොහොම ස්තූතියි අයියෙ❤
හදවතින්ම ස්තුතියි 💖
බොහොම ස්තූතියි මේ ධීවරයත් සෑහෙන්න මහන්සියක් ගන්නවා මාළු ටිකක් අල්ල ගන්න🤔
මේ වීඩියෝ එකට ඔබට බොහොම ස්තුතියි.💐💚
. ඔබට ජයවේවා
හදවතින්ම ස්තුතියි 💖
දමින් අය්යා ඔයා නිසා ගොඩක් දේවල් දැන ගත්තා මහා මුහුද හා මාළු ගැන.❤❤❤❤❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
@@wishwatiyubayaඑක ඇත්ත
එකක්වත් මිස් නොකර බලන එකම චැනල් එක...❤❤❤😊
හදවතින්ම ස්තුතියි 💖
Supiri damith aiya...👍👍elapu wage malu allana video akak dunnata bohoma isthuthi....❤️❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
දමිත් අයියගෙ හැම වීඩියෝ එකක්ම සුපිරි .❤️❤️❤️
වෙලාවක් හම්බ උන ගමන් අනිවාර්යයෙන් බලනව පරණ වීඩියෝ පවා.❤️❤️❤️
ජයවේවා ජේසු පිහිටයි ❤❤
හදවතින්ම ස්තුතියි 💖
ගොඩක් දෙවල් අයියා
නිසා ඉගෙන ගත්තේ සුපිරි ජය වේවා
හදවතින්ම ස්තුතියි 💖
Wow 😲 wishwayo onna maath ubawa balanna arwa jesu pihitai
හදවතින්ම ස්තුතියි 💖
ධීවර අමාත්යාංශයෙං අගය කරන්න ඔිනෙ ඔයාව රටෙි මිනිස්සුන්ට ධීවර කර්මාන්තයේ ප්‍රායෝගික දැනුම ලබා දෙනවට..👏
ධීවර අමාත්‍යාංශයෙන් කලයුතුදේවල් මේවා....ස්තුතියි 💖
පුලුවන්නම් බද්දක් ගහවි
අනිවාර්යයෙන්ම ධීවරයින් ගැන ලෝකෙට පෙන්වනවා කියල මට බදු ගහයි.......😂
@@wishwatiyubaya එහෙවු රට මචන් මුතු ඇටය
අනේද කියන්නේ.......😂
දීවරයන් භාවිතා කරන නොදැන්නා වචන ගොඩක් ඉගෙන ගත්තා ඔයාගෙ විඩියො බලලා 🎉
හදවතින්ම ස්තුතියි 💖
හැමදාම ආසාවෙන් බලනවා ඔයාගේ Videos ඡයවේවා අයියේ ,ආදරෙයි ❤️❤️❤️ ජෙසු පිහිටයි 🙏🙏🙏
හදවතින්ම ස්තුතියි 💖
මං හැම වීඩියෝ එකක්ම බලනවා👌 සුභ පැතුම් සහෝදරයා❤
හදවතින්ම ස්තුතියි 💖
Niyamai ❤api hamadama reta vedio balanwa
හදවතින්ම ස්තුතියි 💖
ඉක්මනින් vidio dana eka මරු ...
ස්තුතියි 💖
ඇත්තටම පුතේ බොහොම ස්තුතියි ❤❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖🙏
දමිත් අයියා බැස්සා කියන්න ඉතින් ගොඩ තමා🔥🔥🔥❤️👍
හදවතින්ම ස්තුතියි 💖
Supiriyak thama itin.damith aiya💙💙💙💪💪
හදවතින්ම ස්තුතියි 💖
දමිත් අයියා ❤❤
ස්තුතියි 💖
Aiya athulu siyaluma denata jayawewa jp.
හදවතින්ම ස්තුතියි 💖
වීඩියෝ එක 👍...දමිත් අයියෙ සුලෝචන අයිය එක්ක මාලු අල්ලන අලුත් වීඩියෝ එකක් ලගදිම ඔනී.....
අවස්තාවක් ලැබුන ගමන් ගේන්නම්.....👍
විවිධත්වයක් තියෙන නිසා හැමදාම අසාවෙන් video බලන්න පුළුවන්❤
හදවතින්ම ස්තුතියි 💖
පට්ට වටිනවා 🥰
ස්තුතියි 💖
නියමයි brother ❤️❤️❤️👍👍👍
හදවතින්ම ස්තුතියි 💖
හොද විඩියෝ එකක්..අමුතු කෑමක් හදාගෙන කමුකො...
හදවතින්ම ස්තුතියි 💖
රස්සාවෙ කටුකකම මහන්සිය ලස්සනට පෙන්නල දෙනව මං මේවෙද්දි ඔයාගෙ වීඩියෝ සෑහෙන්න බැලුව දවසකට විඋඩියෝ 4 කට වැඩී පොඩ්ඩක්වත් ස්කිප් කරන්නැ දෙවිපිහිටයි ජයවේවා 💥💫💫
හදවතින්ම ස්තුතියි 💖
Niyamai
ස්තුතියි 👍
Nice program .
Thanks 💖
Aiye maadu Gage video ekak karanna.. pattai...❤❤❤
ඉදිරියේදී කරමු.....
Hoda wedasatahanak.jayawewa
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි
ස්තුතියි 💖
සුපිරි 🎉🎉
ස්තුතියි 💖
Ekath supiri thank you
හදවතින්ම ස්තුතියි 💖
ලොකුමාළු අල්ලන එකක් ඕනි. ජයවේවා❤
ඉදිරියේදී උත්සාහයක් ගන්නම්.....👍
WOW GREAT ONE
Thank you 💖
බුදුසරණයි ජේසු පිහිටයි ❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
ජයවේවා 🎉🎉🎉
ස්තුතියි 💖
දමිත් සහෝ..සුභ පැතුම් ❤🎉
හදවතින්ම ස්තුතියි 💖
Nice video
Thanks 💖
ලස්සනයි අයියේ
ස්තුතියි 💖
Hodai hodai
ස්තුතියි 💖
Good Work
Thank you 💖
අමාත්යාන්ශයෙන් හොදට ගෙවනවා මෙයාට !
🤔..................💲.......................😲
Supirima aiya❤
ස්තුතියි 💖
Excellent program ❤
Thank you 💖
Damith aiya❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
Good job ❤❤❤❤❤
Thank you so much 💖
superbb
Thanks 💖
නියමයි ❤❤
ස්තුතියි 💖
අයියගෙ විඩියෝස් මරු❤
හදවතින්ම ස්තුතියි 💖
9.45 තැන ඉදලා පටන් ගන්න තැන ගොඩාක් ගැඹුරුද බිලිබාන්න සුපිරි තැනක් වගේ
ඔව්.....සුපිරි.....👍
Good luck.....damith
Thanks 💖
Your channel very good 👍 👌 iyya
Thank you 💖
නියමයි විඩියො එක තොඩුවවෙත් විඩියො එකක් දන්න කො දමිත් අයියා
ඉදිරියේදී එන්නම්.......👍
@@wishwatiyubaya එන්න
Jaya.wawa
ස්තුතියි 💖
නන්තලට ලස්සන විඩිඔ එකක් ඔනේ සැරසිලී එක්ක ""සුරුවම අයිනේ පුන්චීපැලේ ❤"
උත්සාහයක් ගමු.....👍
👍👍👍එල
ස්තුතියි 💖
Brother මොරටු මෝදර waraya thiyanwa eke wdasatahank karnna oya wenama deyk eke thiynne oyta ynna bottuwak set karala dennm mama
හදවතින්ම ස්තුතියි 💖👍
Mamath kalin awa❤😊😊🎉
හදවතින්ම ස්තුතියි 💖
Supiri dami bro
හදවතින්ම ස්තුතියි 💖
Nice ❤
Thanks 💖
Hama video ekk a godak asawen blnawa❤❤
හදවතින්ම ස්තුතියි 💖
Supiri aiye👍
ස්තුතියි 💖
Mulinma awa onna❤❤😊
හදවතින්ම ස්තුතියි 💖
දමිත් අයියා තාක්ෂණයෙන් යුක්ත හොදම දැල වීසි දැල කියලයි මන් හිතන්නෙ..මොකද මේ දැල් තාක්ෂණය නැතිනම් ගහන්න බැහැ..පොඩි හරි දෙයක් මගහැරුනොත් දැල ඉහිරෙන්නෙ නැහැ
ඔබ හරියටම හරි.....👍
❤ආදරෙයි විශ්ව ටියුබය ❤
හදවතින්ම ස්තුතියි 💖
දැක්කත් ඇති.❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
1st ❤
Thank you 💖
👍❤️
💖
දමිත් අයියා ඔයාගේ විඩියො බලන මම........ ආදරේයි ඔයාට❤❤
හදවතින්ම ස්තුතියි 💖
💐💐💐👍👍👍👍👍
💖
👌👌👌👌👌👌👌👌
💖
Background music awl😊
ස්තුතියි
අයියේ මීගමුවේ රිටිපන්න නැද්ද දැන්.. පුලුවන්නම් රිටිපන්න වීඩියෝ එකක් කරමු ❤
රිටිපන්න රැකියාව තහනම්......දකුනේ විදේශිකයන් සදහා ප්‍රදර්ශනාත්මකව පෙන්වනවා......ඉදිරියේදී උත්සාහයක් ගන්නම්.....👍
👍👍
💖
අදෝ අල්ලන විඞියෝ එකක්🥺🤪🤪
මේක බැලුවද ...
ua-cam.com/video/hETv7oh1Nqg/v-deo.htmlsi=tEouUjSwXozC59nt
🔥🔥
💖
මාමේ කෑම හදන වීඩියෝ එකක් කරන්නකෝ.
කරන්නම්.....👍
Aiya krna video serama beluwa apith giya kastiyama panadura fishing krnna.oya hadana kema wargath api hdnawa.oya wage act krla vlog ehemath api krnawa😊
හදවතින්ම ස්තුතියි 💖
👌😘
💖
ඔන්න අදත් මුලින්ම
හදවතින්ම ස්තුතියි 💖
ලන්කාවට එකයිඩිවර විඩියෝ සමිත් අයියා ගේ විඩියෝ වගේ විඩියෝ ම්න් ජිවිතේට දැකලා නෑ හ්ම්ම්
හදවතින්ම ස්තුතියි 💖
👍👍👍👍👍
💖
thanks😊
Welcome 💖
සුදුස්සාට සුදුසු තැන තිබුනනම් මේ දිවරයෝ මෙහෙම දුක්වදින්න ඔන නෑ.
අනිවාර්යයෙන්ම 👍
🌻🌷💖💖
💖
මේ මාම එක්ක රෑට... මොද්දු අල්ලන වීඩියො එකක් දෙන්න..මේ මාම රෑ මාලු අල්ලන එකක්
උත්සාහයක් ගමු......👍
Bro oya inne koheda. Lassanai oyage video...elaa❤❤
මම මීගමුවේ ......හදවතින්ම ස්තුතියි 💖
@@wishwatiyubaya api hamuwemu dawasaka ... Kalin dapu video godak beluwa.. sulochana Hoda kollek...
අනිවාර්යයෙන්ම 👍
අපි කෝච්චර කිවුවත් මාළු ගනන් මුන් කන්ඩ දීලා බලාගෙන වගේ කිවුවට,මේ ධීවර කර්මාන්තය කියන්නේ කෝච්චර කැප කිරීම් කරනවද කියලා ඔයා මේ කරන කර්තව්‍යයෙන් පේනවා.
හදවතින්ම ස්තුතියි 💖
👍🏼
💖
🐟🐟🐟👊👊👊
💖
ඇයි විසි දැල් පාඩුව කියන්නේ 🙂මෝරු අල්ලන video ekak oni🙂
දැල් පාඩුව ,මාදැල් පාඩුව,විසිදැල් පාඩුව.....තවත් බොහෝ තිබෙනවා....
පාඩුව කියන්නේ එක් වරක්,එක් සමුහයක්,එකටවැඩකිරීම, එකක්,එක්වතාවක්.....වගේ අර්තයන් විවිද අවස්තාවන් වල භාවිතා කරනවා.....විසිදැල්පාඩුව කියන්නේ විසිදැල මාලු ඇල්ලීම සදහා එක් වතාවක් විසිකිරීම.....විසිදැල් පාඩු පහක් ගැහුවා කියන්නේ ....විසිදැල පස් වතාවක් විසිකලා යන්නයි.....
@@wishwatiyubaya 🙂❤️🔥
විසි දැලෙ තාක්ශනය ගැන විඩියො එකක් දාමු
මේ වීඩියෝ බලන්න👇
ua-cam.com/video/DZPojgtVcRQ/v-deo.htmlsi=hXwnATqVQBcIj7y2
ua-cam.com/video/HKeumOqUHqM/v-deo.htmlsi=_JOGaPwzRFOCt_Nd