BIG FOCUS | ආර්ථිකය හරි පාරේ ද? | 2024.12.27

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 44

  • @mindfulness7385
    @mindfulness7385 17 днів тому +5

    මේ මහත්තයල කොහෙද දන්නෑ හිටියෙ පහුගිය කාලේ.😢😅

  • @FunnyCheetah-io1ry
    @FunnyCheetah-io1ry 12 днів тому +1

    හෝදයි පැහැදිලි කීරිම. හැබැයි සීයගේ. පනතේ තිබ්බද ඔක්කෝම වකුනපන් කියල

  • @peterdariyas2117
    @peterdariyas2117 17 днів тому +4

    මහචාර්ය තුමා ඔබ තුමා රට බන්කලොත් වෙනකොට කාගේ ඔඩොක්කු වෙද නැලවුනේ ඔබ තුමාගේ ප්‍රතිපත්තිය තමයි හරිගියේ😂😂😂

    • @sampathdesilva6143
      @sampathdesilva6143 17 днів тому

      This Prof. is very wise person but he was not invited to talk usually. Truthful people are covered by liers. Prof. Sirimal too is a wise Prof. too but not usually brought into surface

  • @peterdariyas2117
    @peterdariyas2117 17 днів тому +4

    වැඩසටහ මෙහෙය වන උන්නැහේ කියන්න ඕන න ඔබගේ හාම්පුතා ගැනල්ල ම හර්යතුමන් සමග පරන ගමන යමු මහචර්යතුමා පසුගිය අවුරුදු 10 කොයි ලෝකෙද හිටිය ඇදයටද මුං තමයි වි නව රජයේ කකුල් ලෙන් අදින පල්හොරු

  • @sameerachathuranga6560
    @sameerachathuranga6560 15 днів тому +1

    මරු වැඩසටහන.මුන් රනිල්ගෙ රෙදි හෝදනව.

  • @ajithkumar1951
    @ajithkumar1951 15 днів тому

    හලෝ, දැනගන්නවා හොඳයි, මේ සාකච්ඡාව අපි ළඟ තබාගෙන ඉන්නවා, ඔහේලාටම නැවතත් පෙන්වන්න. තක්කඩි වැඩ කරපුවා නොදන්නා අපි. නයියා කීයක් ගිණුමට බැර කලාද කියලා බලන්න ඕන. 🤣🤣🤣🤣

  • @ranjithekanayake-n2r
    @ranjithekanayake-n2r 15 днів тому

    මහාචාර්ය තුමා ,ඔබ රට බන්කොලොත් වෙන්න,කලින් ඉගෙනීමේ කටයුතුවල නියෙලීසිටියද,

  • @SubadasaIdamgedara
    @SubadasaIdamgedara 15 днів тому

    Ape prathipathi balapiyawu

  • @sunethgunawardena4057
    @sunethgunawardena4057 14 днів тому

    බොරුව, රැවටීම කුහකත්වය සහ වෛරය පොෂනය කරන මිනිසුන් සත්‍යය පිලි ගැනීමට අකමැතියි.

  • @peterdariyas2117
    @peterdariyas2117 17 днів тому

    අනේ ඔස්තාර් අපි දිලිප්වයි සිය වයි තමන් ජනපති උපදේශකයන් සිය ක් අරගත මහචාර්ය තුමාවත් අරගත රාජපක්ෂවත් එකතු කරගන අර්නික හදමු

  • @samankolambage-zz5km
    @samankolambage-zz5km 16 днів тому

    මේක මහාචාර්ය උනාට තනිකරම කතා කරන්නෙ තක්කඩි විදිහට

  • @subhashliyanage
    @subhashliyanage 16 днів тому

    අනේ කලිඳු කරන්නම දෙයක් නැද්ද

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 17 днів тому

    පුහ්....රනිල් මහත්තය නොහිටින්න අද ල‍ංකාවක් නෑ ...

  • @VimukthiJayasanka-qt9vx
    @VimukthiJayasanka-qt9vx 18 днів тому

    👍👍👍👍👍💐💐💐

  • @gayanmadurana
    @gayanmadurana 16 днів тому

    සිය හිටියේ නැත්තං mun monakaraida කියලා hitha ගන්න බැරි වෙනවා .සිය ගෙ pare තමයි ඉතින් thama යන්නේ බැන බැන හරි .

  • @supunchathranga5320
    @supunchathranga5320 17 днів тому

    ආයෝජකයන්ට පැහැදිලි දැක්මක් පෙන්නෙ නැත්නම් කොහොමද කොටස් වෙලදපල මේ තරම් වාර්තා තියන්නෙ 😮

    • @sampathdesilva6143
      @sampathdesilva6143 17 днів тому +1

      Investors see that ruppee is going to lose its value sooner, so the demand of shares are going up. It shows the beginning of collapse of the economy. Investors divest their excess money into shares.

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 17 днів тому

      Ekete thama bull run kiyanne !-ganne ewun wadiyen deela gannewa !-ee Lange maase 100 tegaththe ekate 90 te wath wikunanne baha !-(100 wikke eka gode gode !😅😅)

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 17 днів тому +3

    අපිව වැල් පාලමේ ඇරියාට උන් ගිහින් තිබුනේ ලිමුෂින්වල නේද

  • @Rohitha-td6ns
    @Rohitha-td6ns 18 днів тому

    Good

  • @dilanw9175
    @dilanw9175 12 днів тому

    Jokers 🤣🤣🤣

  • @jhaperer9929
    @jhaperer9929 18 днів тому

    අයවැයෙන් 10% හොරාකපු ආණ්ඩු කොහොමද රට සංවර්ධනය කරන්නේ.

    • @djdhanushka1
      @djdhanushka1 17 днів тому

      200% vadiya horakawa. Me parath ewage wei

  • @chamilanawaratne6629
    @chamilanawaratne6629 18 днів тому +3

    වර්තමාන රජයට බැ කියලමයි කියන්න හදන්නේ 😀
    පසුගිය ආණ්ඩු පවත්වාගෙන ගිය මජර දේශපාලන ක්‍රමයත් සමග තිරසාර ආර්ථික් ඇති කිරීමට කිසිම අවස්ථාවක් නොතිබුණි.

    • @kingwilly2311
      @kingwilly2311 18 днів тому +2

      වෙන විකල්පයක් තියෙනවානම් මාලිමාවට රිලවා මැරිච්ච අහිකුන්ටකය වගේ අඩ අඩ ඉන්න ඕනේ නැහැනෙ. මෙයාව ආන්ඩුවේ මුදල් කමිටුවෙනුයි, නන්ද ලාල්වයි බාන්ඩාගාර ලේකම්වයි අයින් කරලා තමන්ට කෑමති අයව දාගෙන කරලා පෙන්නන්න පුළුවන්නෙ තමන්ට 2/3 බලයක් තියෙන එකේ. 😁

    • @DeepthiWeerakoon-f2e
      @DeepthiWeerakoon-f2e 18 днів тому +2

      Seems the government has lost the air in their balloon . The hype is reducing by the day. We are patiently waiting to see some positive action

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 17 днів тому

      ​❤❤❤

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 18 днів тому

    😂😂😂😂

  • @Europe58
    @Europe58 17 днів тому

    Unbearablr tax increases have made Srilanka very much unplrasent country to live.

  • @DayanandadaAbeysinghe
    @DayanandadaAbeysinghe 17 днів тому

    Ranils supporter. 16 countries have got their loans were re scheduled. Onlyb two other countries got late like ours. Others got it done in shorter period of time.

  • @SubadasaIdamgedara
    @SubadasaIdamgedara 15 днів тому

    Ayojana apata labenawa japanaya chinaware koriyawa indiya oxalate penna

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r 18 днів тому

    ජෙප්පන්ට ලකුනු දා ගන්න විදියක් නැද්ද

    • @SumithraGamage-xr8sj
      @SumithraGamage-xr8sj 18 днів тому

      ජ්‍ජෙප්පන්ට කොහොමත් ලකුනු වැටෙනව බොල

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 18 днів тому

      @SumithraGamage-xr8sj 2027 වෙනකම් ගෝටාබය අන්ඩුව වගේ වෙයි පලවා හැරියයි කියන ලකුන නම් හොදට වැටෙයි

    • @diondias5546
      @diondias5546 15 днів тому

      පක ​@@Anushapriyadarshani-k9r

  • @IndunilKumara-j4u
    @IndunilKumara-j4u 18 днів тому +1

    කෙසේ වෙතත් පසුගිය රජයන් මගින් රටේ උන්නතිය සඳහා කිසිම තීන්දු තීරණයක් නොගත්ත අතර ඔවුන්ගේ හුදෙක් පුද්ගලික වාසි සඳහා පමණක් රටේ ආර්ථිකය භාවිතා කරපු නිසා රට බංකොලොත් වීමකට ලක්වුණා ණය ප්‍රතිව්හ ගතකරණයකට යන්න වුණේ ඇයි කියලා කල්පනා කරලා දැන්වත් රටේ ආර්ථික ප්‍රතිපත්තිය සකස් කළ යුතුයි විශේෂයෙන්ම ඉන්දියාව කියන රට දේශීය නිෂ්පාදනය ඉහළ නංවලා තමයි ආර්ථික ශක්තිමත් කෙරුවේ මේ රජයටත් ගෙවුම් විශේෂයේ ශක්තිමත් වර්ධනයක් සඳහා දේශීය නිෂ්පාදකයා ශක්තිමත් කළ යුතුමයි විදේශීය ආයෝජන ප්‍රවර්ධනයත් අවශ්‍ය වුවත් එය දේශීය නිෂ්පාදනයට බලපෑමක් නොවන පරිදි සිදු කළ යුතුයි ඉන්දියාව එයයි සිදු කලේ

  • @RathnayakamudiyanselageSOMAPAL
    @RathnayakamudiyanselageSOMAPAL 18 днів тому

    Obge karhawa bem marttame thebana athha kathawe.ahe wendethayek hateyatai mama me comant aka thabanne.

  • @SameeraMadusanka-r2l
    @SameeraMadusanka-r2l 17 днів тому

    😂😂😂😂

  • @Ngfsa
    @Ngfsa 15 днів тому

    😂😂😂