ඔයා Sri Lankan පොල් try කරල නෑ !? හව් සෑ....ඩ් !! | The kota

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 731

  • @TheKota.
    @TheKota.  6 місяців тому +274

    Get bonus up to 32500 LKR on first deposit using this:
    Promo code - THEKOTA
    clcr.me/THEKOTA

    • @Sl_Top_Tech
      @Sl_Top_Tech 6 місяців тому

      හොදින් මතක තබා ගත යුතුයි

    • @pansiluDeshan-ml9wd
      @pansiluDeshan-ml9wd 5 місяців тому

      😂😂😂😂😂😂

  • @SADEEYAA
    @SADEEYAA 6 місяців тому +1524

    කැමරි කොටා ❤❤❤

    • @Dilaofficial119
      @Dilaofficial119 6 місяців тому +21

      Boza 😂

    • @Snj_Sagara
      @Snj_Sagara 6 місяців тому +20

      Sadiya=walaththaya😂😂😂

    • @nithyachamathya-im2ok
      @nithyachamathya-im2ok 6 місяців тому +10

      Brother 😂🎉

    • @SADEEYAA
      @SADEEYAA 6 місяців тому +11

      @@Snj_Sagara ehema na ban 😂

    • @SADEEYAA
      @SADEEYAA 6 місяців тому +5

      @@Dilaofficial119 bokkha 🥰

  • @Yasith989
    @Yasith989 6 місяців тому +168

    අවුරුදු 23ක් ඉදලත් ඇල්පිටියෙ මෙහෙම කතා කරන එකෙක් දැක්කමයි😂 සැක් ඇල්පිටියටත් ඉවරයි

  • @King_dah51
    @King_dah51 6 місяців тому +13

    7:00 Happy New Year මගේ රත්තරන් යාලුවෝ හැමෝටම🙏❤😅

  • @CyberBEATS_SL
    @CyberBEATS_SL 6 місяців тому +41

    😂තෝ අදනම් ගන්ජා ගහලා😂

  • @anjana373
    @anjana373 6 місяців тому +70

    අද නම් ගහල කුනුවෙන්න❤😂

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 6 місяців тому +22

    කොටාගෙ හිනාවට තමා හිනා යන්නෙ😂

  • @Mickayel
    @Mickayel 6 місяців тому +7

    15:32 අපිටත් ඉතින් කුනුහර්පයක්ම වෙන්න ඕනෙ හිනා යන්න😂

  • @sasineth6154
    @sasineth6154 6 місяців тому +23

    රටාගෙ පුටුව නේද Background එකේ ❤😂

    • @tiktokvideo6031
      @tiktokvideo6031 6 місяців тому

      අඩො මටත් මතක් උනෙ රටාව බම් 😂🖤

  • @NADUWA_MUSIC
    @NADUWA_MUSIC 6 місяців тому +247

    අව්රැදු 2ක් පරණ වීඩියෝ බලලා Notification එක දැකපු ගමන් ආවේ දිගටම දාපිය 😪❤️

  • @gamingtharindu5148
    @gamingtharindu5148 6 місяців тому +24

    ඇල්පිටිය Left 😂

  • @vidunmathotage6797
    @vidunmathotage6797 6 місяців тому +20

    12:50 motivational part 😅

  • @nimsarathilakarathna1712
    @nimsarathilakarathna1712 6 місяців тому +56

    2023 OL මැයිවල ලියන්න ඉන්න අපිට අවුරුදු දැනෙන්නේ නෑ 😢

    • @pasindumalshan7796
      @pasindumalshan7796 6 місяців тому +1

      Ai

    • @dahamioshadhi
      @dahamioshadhi 6 місяців тому +2

      owa monada malli.. api awruduth kala ....helth paper ekt kalin dansal tikth okkoma kala giye ...ew krlth dm mn knne bio 😁 ow pasna newe

    • @Bumasha
      @Bumasha 6 місяців тому +2

      @@dahamioshadhi sira 😂 result ekkuth damma 😂

  • @Uvidnu
    @Uvidnu 6 місяців тому +18

    😌are you guys chil.Ol 2024 set ek ❤😂😂😂

  • @CheniDulwan
    @CheniDulwan 6 місяців тому +8

    21:49 Adoo nastologic ❤bring back memories

  • @Dulara_Sandeepa
    @Dulara_Sandeepa 6 місяців тому +159

    උබලට තේරෙන්නෙ නැද්ද විඩියො එක පටන් ගද්දි ඉන්න කොටා නෙවෙයි ඉවර වෙද්දි ඉන්නෙ ඇස් ඒම පොඩි වෙනවා 😂

    • @Pkthama2478
      @Pkthama2478 6 місяців тому +6

      ඕකා පිටසක්වල ජීවියෙක්😂

    • @මිචෙල්ස්ටාක්
      @මිචෙල්ස්ටාක් 6 місяців тому +4

      ඌ interview එකකදී කියනවා ඌ video කරද්දි shot එකක් ගුලියක් එහෙම දානව කියල

    • @blablad273
      @blablad273 6 місяців тому

      Sira

    • @hansisajani9058
      @hansisajani9058 6 місяців тому

      සිරාවටම සිරාවටම.... වෙනදට වඩා වෙනස්.😌 ආතල්, කියෝනවා😅... කොටා දැන් මද්‍යප සංගමේට බැහැලම වැඩ වගේ😅

  • @anuradhanipun467
    @anuradhanipun467 6 місяців тому +8

    8:22 රන්කෙවිට ගැන කිව්ව වෙන්න බෑද 🤔

  • @CHAMAA12
    @CHAMAA12 6 місяців тому +14

    කොටාට කෙල්ලෙක් සෙට් වෙලා,අලුත් ගෙදරකට ඇවිල්ලා දැන් අපිව අමතක වෙලා සතියෙන් සතිය විඩියෝ දාපු එක දැන් අවාරෙට පොල් හැදෙන්න ව්අගේ මීම් රිවිව් දන්නේ🥺😓

  • @minuparathnayake2482
    @minuparathnayake2482 6 місяців тому +64

    1:19 Jumpscare!!

  • @M_4790
    @M_4790 6 місяців тому +16

    12:51 ❤❤❤❤❤❤❤

  • @NotFound-jk2ij
    @NotFound-jk2ij 6 місяців тому +7

    OL Handa hodatama pire wela inne. Ube video eka dakka witharai serama Stress nathi una 💖💘

  • @hirushanimsara5541
    @hirushanimsara5541 6 місяців тому +8

    අදනම් මූ වීඩියෝ එක කරලා තියෙන්නෙ වෙනම vibe එකක ඉදන්

  • @sasinduchamathka4813
    @sasinduchamathka4813 6 місяців тому +4

    13:22ගැම්මක් kotaa අයියත් Gym bro කෙනෙක්❤

  • @nishiyamusic
    @nishiyamusic 6 місяців тому +9

    14:28 Godzilla needa ee 💣

  • @gamingshan236
    @gamingshan236 6 місяців тому +92

    මේපාර o/l තියාගෙන ස්ට්‍රේස් නැති කරගන්න කොටාගෙ විඩිඔ බලන මන් වගෙ අය සිටිද

  • @indika746
    @indika746 6 місяців тому +2

    4:18 කොමඩ් වලට😂😂😂

  • @dulina_08
    @dulina_08 6 місяців тому +71

    බෝඩරෙ බඩ වෙලා 😒❤

    • @king11700
      @king11700 6 місяців тому +5

      😂😂😂

  • @Theiththewa
    @Theiththewa 6 місяців тому +2

    හොඳට මතක තියාගන්න ඕනෙ.. 5:17

  • @podda-MC
    @podda-MC 6 місяців тому +4

    13:46 තිරිසන්නු වගෙ අප්පා😶

  • @ps-cr7pc
    @ps-cr7pc 6 місяців тому +21

    13:02 ලෝටගේ ඇල්බම් එකේ moment අන්තිම එක එඩිට් කරේ මු කියලා කියද්දී මෙහෙම වෙයි කියලා හිතුන 😹👌

  • @kawash3711
    @kawash3711 6 місяців тому +2

    බුදු අම්මෝ මේකබලලා බඩ පැලෙන්න හිනා ගිය තරං😂😂😂😂😂😅

  • @WenushkaSuhan
    @WenushkaSuhan 6 місяців тому +5

    ඇල්පිටියට මුකුත් කියන්න එපා කුඩ්ඩො අපි ඇල්පිටියේ😞👍

  • @ushanthiwanka3824
    @ushanthiwanka3824 6 місяців тому +83

    හිනාව ලෙඩක් නම් උබයි වයිරස් එක✌️❤

  • @king11700
    @king11700 6 місяців тому +30

    කොටො බොරු මරිසි දාන්න එපා අපි දන්නවා උඹ අගහරු වලට ගියා කියල 😂😂

  • @Nayana_sri
    @Nayana_sri 6 місяців тому +5

    කොටෝ....පස්පංගුව නැද්ද.....🤣💗🍁

  • @Peaches-s7f
    @Peaches-s7f 6 місяців тому +11

    Sadaren adaren pilignnv kotaa ayyava ❤😂

  • @Vishu_KV
    @Vishu_KV 6 місяців тому +65

    වැඩි පුර ස්වයං වින්දයේ යෙදෙන පුත්ගලයින්ගේ මතකය අඩු වෙනවලු... 😂😂

    • @AllHandlesHaveTaken
      @AllHandlesHaveTaken 6 місяців тому +2

      සිරාද? 😂

    • @Sithuka_dihas
      @Sithuka_dihas 6 місяців тому +9

      හැමදාම අතේ ගහන මම
      💀👍

    • @AllHandlesHaveTaken
      @AllHandlesHaveTaken 6 місяців тому +10

      කොයිය පට උන් තමා ඔහොම කියන්නේ 😂👎

    • @NIGHT_FURY05
      @NIGHT_FURY05 6 місяців тому

      ​@@AllHandlesHaveTaken🤣💔

    • @Lucifer752
      @Lucifer752 6 місяців тому +3

      ඔය දරුවා ඔකපතන විදුහලේද ? 🤔

  • @heartbeatsk8103
    @heartbeatsk8103 6 місяців тому +4

    අදනම් කොටා වැඩිපුර කාලා වගේ.. 😂

  • @TechOfficial-k1w
    @TechOfficial-k1w 6 місяців тому +2

    කොටා දියුණු වෙලා නේ සන්තොසයි බන් එකෙන්ම ❤

  • @thimanhansaka4981
    @thimanhansaka4981 6 місяців тому +15

    "මොනවා කියවනවද දන්නෑ"😂

  • @lovindukusanju5372
    @lovindukusanju5372 6 місяців тому +2

    අපිට ඕන කොට්ටක් කඩුවක් වගේ බං ,කෙල්ල කෝටු වලින් ආතල් ගන්න එකයි කොල්ලෝ කෝටු වලින් ආතල් ගන්න එකෙයි ලොකු වෙනසක් තියෙනවා😂

  • @JanakiSwarnamali
    @JanakiSwarnamali 6 місяців тому +13

    අර මනුස්සයගෙ පස්සෙන් අලියා දුවපු වෙලෙ කොටගෙ කට තමා පට්ට 😂

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 6 місяців тому +2

    16:39 වතුර ඔනද 🙂😂💔
    අදත් සුපිරි කොටො 😅💗

  • @Bhashi159
    @Bhashi159 6 місяців тому +3

    සුපිරි අදත් වීඩියෝ එක 😂❤️

  • @ANIMEWORLD-yd4lhZ
    @ANIMEWORLD-yd4lhZ 6 місяців тому +5

    11:35 me post eke link eka danawako kawruhari😅

  • @madushxd9923
    @madushxd9923 6 місяців тому +1

    කොටා වැදිල නෑ සමවැදිල😂😂❤

  • @HarshaMaduranga-v7n
    @HarshaMaduranga-v7n 6 місяців тому +2

    සුපිරියක් කොටා🩷

  • @KINGCHGAMINGSL
    @KINGCHGAMINGSL 6 місяців тому +2

    කිරි කොටා සතියෙන් සතියට විඩියෝ දියන් 😂❤

  • @SMbeats10K
    @SMbeats10K 6 місяців тому +40

    බෝඩරේට අවුරුද්දට 8ටේ ගහන්න තමයි වෙන්නේ😮‍💨😁

  • @ChamoMx
    @ChamoMx 6 місяців тому +1

    මේ මැයි වල O/L තියාගෙන කොටාගේ විඩිඔ බලන මම 😁

  • @gamingwithsandy7791
    @gamingwithsandy7791 6 місяців тому +1

    සියල්ලට මෙව්වා කරලයි යන්නෙ මම 😂

  • @MemeFamily-ln1ts
    @MemeFamily-ln1ts 6 місяців тому +3

    කොන්ඩෙ ලස්සන කට් එකක් කපපං යකො 😂❤

  • @indunilsampath359
    @indunilsampath359 6 місяців тому +2

    අවසාන ටික ෆට්ට

  • @dasun_kalpana
    @dasun_kalpana 6 місяців тому +2

    වැදිල නැ චුට්ටක්වත්💪😂 KOTO

  • @Sl_Top_10
    @Sl_Top_10 6 місяців тому +1

    5:46 මගේ නමත් උශිර කියල මතක් උනාම

  • @hirushanethum
    @hirushanethum 6 місяців тому +2

    Well done bro I've been waiting for new content

  • @DarshaniRajaguru
    @DarshaniRajaguru 6 місяців тому +1

    23:05 කොටාට හොදටම තරහ ගිහින්😂

  • @ABILASH_999_YT
    @ABILASH_999_YT 6 місяців тому +3

    Ayyo kota ayya vidio ikmanata danna ❤❤❤

  • @Dineth_1
    @Dineth_1 6 місяців тому

    24:01 කොලුකාරයට අහු උන එකා අම්බලන්ගොඩ පැත්තේ😂😂😂

  • @ChathuraWikumsara
    @ChathuraWikumsara 6 місяців тому +4

    වෙලාවට වීඩියෝ දාපන්❤😂👍

  • @janithachandima-qe1vx
    @janithachandima-qe1vx 6 місяців тому +1

    Adeeh madusha ayye supiriyak thamai ban . Ubata kannadi daala supiri yako.

  • @Dushshantha92
    @Dushshantha92 6 місяців тому

    හොදින් මතක තබා ගත යුතුයි😂😂 හයි පයි සුප්පෝ😂😂

  • @gihanirmal-kn4xg
    @gihanirmal-kn4xg 6 місяців тому +2

    සුපිරියක්❤

  • @GHOST-uy6tf
    @GHOST-uy6tf 6 місяців тому +25

    ඔන්න දාපු ගමං බැලුව හොදේ❤ ගැම්ම මදී ගැම්ම මදී ගැම්ම මදී ගැම්ම මදී
    ආදලෙයි කොම්‍|රි කැටෝ

    (විනාඩි 8 යි 1K views)

  • @sbthilakarathna
    @sbthilakarathna 6 місяців тому +2

    උබ පිස්සු පොරක් මචන් ❤❤❤

  • @ayeshanumayanga9315
    @ayeshanumayanga9315 6 місяців тому +6

    Aderei kota😙💖

  • @Rockyro2
    @Rockyro2 6 місяців тому +11

    බට්ටා පුතා කොහෙ ඉන්නේ 😭❤️

    • @DREAMMR-r7k
      @DREAMMR-r7k 2 місяці тому

      ම්ම්ම්ම්

  • @dcvideos3044
    @dcvideos3044 6 місяців тому

    9:20 jaale headquaters

  • @ushirasendinu6
    @ushirasendinu6 6 місяців тому +2

    5:52 🙂👍

  • @aroshtharusha7913
    @aroshtharusha7913 6 місяців тому +1

    වැදිලා ඉන්නේ හොඳට 😊

  • @kaviyagaming1742
    @kaviyagaming1742 6 місяців тому

    23:56 thirisan geriya kiyl kiynne ykoo

  • @sandyaweerathunga2358
    @sandyaweerathunga2358 6 місяців тому +4

    ආදරෙයි කොටා❤❤❤😂😂😂😂

  • @m.r_dashx.999
    @m.r_dashx.999 6 місяців тому +1

    17:38 adow fav bm 🥴🤍🤝

  • @ChaminduRashmitha
    @ChaminduRashmitha Місяць тому

    පොලිම් වල ඉන්න බැද 😄😄 ඉදලා බලන්න ආසා හිතෙයි

  • @Dinu_bbh311
    @Dinu_bbh311 6 місяців тому +2

    Much love
    Gammac kota aiye 🌚💕

  • @YUKIPRADACTION
    @YUKIPRADACTION 4 місяці тому +1

    11:33

  • @rushdaham6718
    @rushdaham6718 14 днів тому

    13:38 ගොපලු යකාව මතක් උනේ මට විතරද 😅

  • @B23S_YT
    @B23S_YT 6 місяців тому

    Ko you guys chilling kiyala kowwe nane bn❤😂😂

  • @pasindurashmika7625
    @pasindurashmika7625 6 місяців тому +1

    අදනම් නියමයි කොටෝ 😂😂💪

  • @PasinduThathsara-to7qn
    @PasinduThathsara-to7qn 6 місяців тому

    කියපු බගෙට බාගයක් තේරුනේ නැත්තෙ මටවිතරද😂😅

  • @TharushaRathnayakaOff
    @TharushaRathnayakaOff 6 місяців тому +1

    ආතල් ආතල්❤🎉

  • @Gunathilka
    @Gunathilka Місяць тому

    Aiyo Haminenawa Kota maya eka😂😂😂😂❤❤❤❤❤

  • @SITHUM_KAVISHKA
    @SITHUM_KAVISHKA 6 місяців тому +311

    Comment එකක් බලන්න එන්න බෑ ලයික් හිගන්නො පිරිලා 😒😂

  • @adeeshasithum6723
    @adeeshasithum6723 6 місяців тому +1

    සුපිරි සුපිරි ❤🎉

  • @nadunsadeepa3061
    @nadunsadeepa3061 6 місяців тому +3

    වීඩියෝ ලැග් වගේ නේද 😗

  • @Tharindutishan
    @Tharindutishan 6 місяців тому +15

    Mata like ekk dannako😣

  • @minicaption
    @minicaption 6 місяців тому +2

    Lokka😎

    • @LeenaFernando-vz6yq
      @LeenaFernando-vz6yq 6 місяців тому

      මිනි කැප්සන්❤

    • @Tracka5425
      @Tracka5425 6 місяців тому

      ටා... කොල්ලා🤪

  • @Gosip_Malluma-
    @Gosip_Malluma- 6 місяців тому +4

    Kota budu wewa ❤️🔥

  • @DULAKSHAMaheeth
    @DULAKSHAMaheeth 6 місяців тому +1

    ආ බ්‍රෑන්ඩ් එක😅😅😅😂

  • @NotiKolla-v8q
    @NotiKolla-v8q 6 місяців тому +1

    සුබ අලුත් අවුරුද්දක් කොටො🎉

  • @avindinethmininawanjna8139
    @avindinethmininawanjna8139 6 місяців тому +1

    මට විතරද kota කියපු මේලෝක දෙයක් තේරුන් නැත්තේ 😁😁

  • @rashmivandana5287
    @rashmivandana5287 6 місяців тому +1

    ආදරයෙන් සාදරයෙන් පිලිගන්නව අලුත් වීඩියෝ එකකට යූ ගායිස් චිල් ඉන් 😒 ඒක හැලුන නේත..තරහයි 😪

  • @DASUN_20085
    @DASUN_20085 6 місяців тому

    ආ තිරිසම් ගෙඩියා 😒😂💔අදත් මරු තිරිසම් ගෙඩියෝ 😂🫶

  • @DilshanBEATZ
    @DilshanBEATZ 6 місяців тому

    "මොනා කියවනවද මංදා...." :)

  • @kavindiireshika822
    @kavindiireshika822 6 місяців тому +1

    Kotage video බලන්න කලින් like එකක් දාලා පටන් ගන්න මම ❤

  • @MahishDaham
    @MahishDaham 6 місяців тому +1

    Ma kota mama oyata adaraia Apia badimuda😂😅

  • @SakwalaMusicツ
    @SakwalaMusicツ 6 місяців тому

    Ado අපි දන්නවා ඔයා samavadiala unne kiyala 😂

  • @Kavinduthathsara2324
    @Kavinduthathsara2324 6 місяців тому +1

    Kotaaaa aadarei ❤😂🔥

  • @ytqueen20
    @ytqueen20 6 місяців тому +2

    නියමයි ❤❤

  • @djprofessor5604
    @djprofessor5604 6 місяців тому

    තිරිසන් ගෙඩියා😂😂😂😂😂