Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙච්චර එකට කලා බීලා හිටපු මට වත් කිව්වේ නෑ උබ පිටසක්වල ජීවියෙක් කියලා
😂😂
😂😂😂😂😂
😹😹😹
😂😂😂
කොටා ඇත්තටම පිටසක්වල ජීවියෙක්👽 Full video eca magay channel ece thiyenawa😐
When kota says " මේ මූ හිතන් ඉන්නෙ මන් ජාදු කියලා whuththo " i felt it 😂💔
Ara film eka neda
@@SETHTHA2.0 koi mil gaya ( Krrish 1)
සිරා😂
Ehemd haaaa
මූනම් පිටසක්වල ජීවියෙක්ම තමා........ හැබැයි ආදරෙයි ආ........ ❤❤😂
Kota අර බිත්තර පොල්කිච්චෙක්ගෙ... අදත් නියමයි.....😂😂🖤🖤
පිට සක්වල කොටා අයියා ට ගෞරවයේන් බුදු සරනයි 😂👍❤
සිරාවටම Cota කියන්නෙ පිටසක්වල ජිවියෙක්... මන් ඕක දෙනගත්තෙ අපේ පැත්තෙ පිටසක්වල යානයක් ඒකාලෙ ගියා,එදයින් පස්සෙ ඉදන් තමා මං Cota & Gazta va අපේ ගමෙ දැක්කේ.🙁👽👀
2010 කෙනාට වඩා 2009 කෙනා වයසින් වැඩී කියල මීටර් උන අය මේ කොනට 😂
jehan ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ දැනුමට වටින දේවල් තියෙන ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
මූ පිටසක්වල ජීවියෙක් කියලා හිතෙන අය මේ පැත්තට 😂❤🎉
20.30දී බළලා මල්ලෙන් එලියට පැන්නා බං
කොටාගේ බොරු ඔක්කොම එලියේ
kotai chanux broi ehenam ekathu wela thami wda karanne🤣🤣🤣🤣
UBA PATTATA GIHIN HUKHM
@@somisena3952ඔව් 🤣
පොළොන්නරුව පැත්තට තමා පිටසක්වල යානෙ කඩන් වැටිලා තියෙන්නෙ 😂👽🖤
මටත් හිතුනා මූ මෙච්චර කොට වෙන්න හේතුව මූ පිටසක්වල ජීවියෙක් හින්දා කියලා 😂😂😂👍.ආතල් ඈ 😂
Ehenam Mage yaluwa Galapatha ginurayath alien wutto 😅
Pala podi pkaya. Huththige putha
පිටසක්වල ජීවියෙක් උනත් මෙච්චර කල් අමුතු ඇටෙ හිටපු එකට respect 😂❤️💯
වෙනදා වගේම අදත් උබව දැක්කම අර පුරුදු කාලකන්නි සතුට ආව බන් ඉතින් ❤❤😂
ඉටිපන්දම් දෙකයි කියන්නෙ පත්තුවෙලා තියෙන ඒව ටික ඉවර වෙන නිසා නිවපු ඉටිපන්දම් දෙක විතරයි ඉතුරු වෙන්නෙ ඒකයි 😁😁😁😊
@@jeewanaprebod6492 මරු❤
😂💟
ඉටිපන්දම් දෙකයී ඉතිරි කොටෝ.. හතෙන් දෙකක් නිව්වම.. ඉතිරි වෙලා පත්තු වෙන පහ ඇවිලිලා ඉවර වෙනවා.. අන්තිමේ ඉතිරි වෙන්නෙ නිව්ව ඉටිපන්දම් දෙක විතරයි 🌝💔
hammata siri wththo
gammak
පිටසක්වලයෙක් දිහා බලන් ඉන්න තව පිටසක්වල ජීවියො සෙට් එකක් 👀💀
Mn mn
10:48 Kota - 😀😃😄😁😆😅😂🤣Mama - 😐🤨🧐🙄☹️🙁😳
අද රෙඩිට් එකට ගොඩ වෙලාවක් දුන්න හැබැයු 😌❣️
මෙන්න පිටසක්වල ජීවියෙක් 😂😂😂😂 මුගේ මාලේ තමා ටැග් එක 😂
කොන්ඩෙත් එක්ක දැන් නම් සිරාවටම පිටසක්වල පාටයි 😂👽
😂 ado ❤ කොටා පිටසක්වලයෙක්ද18:33 ape කපටි කොටා
කොටාගේ හිනාව තමා හිනාව😂💔
7:45 මුගෙ ඒ රැවුලත් effect එකක් කියල දැක්කම 😹💔
20:04 😂 ඉන්දියාව කලින්ම දැනගෙන ඉදලා වගේ. අපේ කොටා නලු සක්වලයෙක්නෙ 😂💔
අර නිල්පාට බිත්තර කපුටෙක්ගෙ . කපුටො දාන්නෙ නිල්පාට බිත්තර
හැමදාම ආතල් එකක් ගේන අපේ කොටා අයියා ආදරෙයි ❤
හරහට බොබ්මාලි වගේ,කෙලින් නයිජ්රියානු එකෙක් වගේ😚
Ade මේ සතියට දෙකයි 😯 mutch love koto❤
කොටා කාලෙකින් නාලද කොහෙද කොණ්ඩේ පාට එහෙම වෙනස් වෙලා😆😆😆♥☄
අදත් සුපිරියක් තමා කොටෝ 😂💗
10:52 බල්ලොත් මිනුස්සුන්ට අරින කාලයකමෙ
හිතුවා මේකටත් රියැක්ෂන් එකක් දෙයි කියලා 😁මේක බලාගෙන හිටපු කට්ටිය ලයික් එකක් දාන්න ❤
17:30 මාත් කම්පියුස් බන් කොටෝ 😂
අම්මෝ පිටස්කවල කොටා 😂😂❤
මට වැඩිය කියවන්න දෙයක් නෑ ..clz ඉවරවෙලා එද්දි නොටිෆිය දැක්කෙ ගෙදර ආව ගමන් බැලුවෙ.. 😅💔කොටාව ප්රතම රාජකාරිය වගේ දැන්.. 😍😅
😅
පිටසක්වල ජිවියෙක්ලු මරු හැබැයි මොනවා වුනත් සොක්😂😂😂😅
සිරාවට කොටා පිටසක්වල ජිවියෙක්ද👽☻️👀කමක් නෑ ඉතිම් 😂'ලොවන් එකෙක් එක් දේකට වෙයි සමතා කියල කතාවක් තියෙනවනෙ'...එහෙම බැලුවම මමත් මේ ලෝකෙ එකෙක් නෙමේ😂😂❤
අනං මනං වානා අපෙ කපටි කොටා ඕනා 😌💯
adath supiri kota ayye palaweni video ekatama bakas gala hina giya🤣🤣🤣🤣🤣👍👍👍👍👍👍 me ara rawul kathawe uge atheth rawula ne uge aga hamathana rawulada kohedo
20:03 ආතල්ම කෑල්ල 😂✌️💣
අද නම් Reddit එකට සාදාරණයක් කරලා 😌❤️
කෝ ඕයි cap එක.උබ video එකක් දැම්මම හෙනම සතුටක් එනවනෙ ඕයි🎉🎉
අම්මෝ කොටෝ කොහොමද බන් ඉතිම් පිටසක්වල තත්වෙ උබ පිටසක්වල ජීවියෙක් උනත් නැත්ත් උබේ විඩියෝ බලන එක නවත්වන්නෙ නැ brother ❤😂
කොටාගෙ ගේමින් චෙයාර් එක😂❤
අද තමා ආතල්ම video එක හැබැයි පිටසක්වලයෙක් තමයි🙂🙂
අද ලස්සනයි කැප් එක නැතුව හැබැයි 😎💓
ඕක බලල කොටාව උස්සන්න ඒරියා 51 එකෙන් ලංකාවට ඒයිද දන්නෙ නෑ😂
ගිය සැරේ කිව්වෙ FB එක දෙවෙනියට කරලා Asylum එක මුලින් කරනවා කියල නේ 😒❤
පිලිහුඩු බිත්තර නෙමේ යකෝ ඒ ,,,, 😅💔 ඒ දෙමලිච්චන්ගෙ බිත්තර 😾
ඔය වගේ ඉක්මනට වීඩියෝ දාන්න සුදූ 😂❤😚
10:25 ඕකේ full video එක තියෙනවා heshan ගේ UA-cam channel එකේ. ඔය වගේ ගොඩක් තියෙනවා.😂😂😂
සමහරවිට ඔය කොණ්ඩෙ නිසා උබව Predator කෙනෙක් කියලා හිතුවද දන්නෑ.🙆♂️ එහෙම උනොත් "පොලොන්නරුවෙ Predator" The Kota 👊🤣🤣🤣
19:50 අගහරු ඉදන් බ්රහස්පතිට, පෘථිවිය ?
14:09 😂💔🔥
කොටාට පිටසක්වල ජීවිය කිව්වම කොටා said plz මචන් කරුණාකරල අප්පට හුකෝගන්නැතුව ඉදහන් 😂
මෙච්චර වෙලා පරන වීඩියෝ බල බල හිටියේ බන් 💖. උබ වීඩියෝ එකක් දානකන් ඉවසිල්ලක් නෑ බන් . ගැම්මක් තමය් 💖💖
කොටසක්වල පිටා.මාත් දැක්කා හැබැයි පොලොන්නරුව පැත්තට වේගෙන් උල්කාවාතයක් යනවා.
බොරු නෙමෙ කොටා පිට සක්වල ජිවියෙක් උ ඔය බොරු කියන්නෙ උගෙ ඇත්ත නම ජිජ්ජි ම්...මෙක ඇත්ත මන් කියන්නෙ මොකද ජිජ්ජියි මයි එකට යනාවෙන් වැටුනෙ කරුමෙට අරු දැක්කා අ අපිත් එක්ක gazta ත් වැටුනා උ ජුජ්ජු ම්.... ඇත්ත 🎉🎉🎉❤😊
8:31 සමන්තබද්ර බිත්තර 😌✌️
අපි ඔක්කොම හිනා උනා...එච්චරයි 😇
රැවුල තැතින් තැන වැවිල තියෙන්නේ කොටින්ම කිවුවොත් හදේ අවට තියෙනවා වගේ😂😅😢
Ado ube action supiri bb 😂😂
අහ් කොටා මල්ලි කලකට පස්සෙ ඔන් න ඇවිත් 😂😂
Thanks koto mood eka fix karanawata 💗
2:22 _ deparak hithannakiyala thiyenewa penawada koto deparak adukarahamaithuru 3 koto
ආදරෙයි කොටෝ❤️🎉
Me red coller t shirt akk adan ina kollntanm athitama pisu😂😂😂😂😂😂😂😂😂😂😂
මීම් අදිපති......😍
7:45 ඒ මොකක්ද ඒ උනේ රැවුලට 😂💔
අඩෝ, කොටා පිටසක්වල ජිවියෙක් නේ බ්න් 😂😂😂😂😂😂😂
2:49 2ki uththre anith ewwa paththuwela diya wenawa niwapu 2k ithiri wenawa
අමතක වුණා ද ඒදා කිවිවා Reddit ඒක මුලින්ම කියලා කිවිවා නෙද😂🤨
19:03 ඕයි ඕයි කෝටෝ. 😂😂😂😂
Kota is famous UA-camr👍👍
පරිසර දැනුමනම් නිල් 😂 8:26
ආදරෙයි කොටා❤️🙃👍
17:38 seriously 😂😅
අම්මො පිටසක් වලයා 😂😂😂❤️
17:39 Ammo wutto 😂
මට කලින්ම හිතුනා මු පිටසක්වලයෙක් කියලා😂❤
8:17 නිල් බිත්තර දාන්නෙ පිලිහුඩුවා නෙවෙයි කොටෝ ගිරවා දාන්නෙ නිල් බිත්තර😦😦
අර කීව විදියට කැප් දාන පිටසක්වල ජීවියො ගැන කියන එක කලින්ම පිටසක්වල සංඤා වලින් දැනගෙන ඒකෙන් බේරෙන්න කැප් එක නැතුව අද ආව වෙන්න බැරිද 😶
16:23 Clz cut krnne nthuw baco gttd😂👍
අඩො පිටසක්වල කොටො respect ඔච්චර කාලයක් අපිව හිනැස්සුවට 😂😂
12:15 Oi Oi Geri Koto 😂❤
පොඩි පිටසක්වල ගතියක් තියෙනවා හැබැයි .😂❤
19:03 ආතල් ඕයි 🤣
මෙච්චර කල් විඩියො බලල හිනා වෙලා තියෙන්නෙ පිටසක්වල ජිවියෙක්ටද.මෙ එක නෙමෙ කොටා බැරිද මටත් පොඩි බලයක් දෙන්න.එ උබ යන්න කලින් දිලා යමන්කො😂❤️ආදරෙයි කොටො උබ කොහින් ආවත් මගෙකා❤️
කොන්ඩෙත් ටිකක් පිටසක්වල ජීවියෙකුගේ වගේ 😂😂
අඩෝ පිටසක්වලයා 😂❤
කොටාගෙ කතා විලාසයෙන් මට පේන්නෙ කොටා ඇත්තටම පිටසක්වල ජීවියෙක් කියල.😂😂😅😅
පිටසක්වල lu aaan😂❤ harim nice adath❤🎉
අගහරුයි බ්රහස්පතියි අතර පෘතුවිය නෑ😂😂😂තියෙන්නෙ අහහරුට කලින්😂😂
Hamdama athal thama ❤❤❤ හැමදාම ආදරෙයි කොටා අයියාට 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නිල් කටරොලු කාපු කුරැල්ලෙක් 8:37
Ado kota 🥺❤️❤️
අන්තිම ටික ආතල්😂❤ යකෝ
ඊයා කොන්ඩෙ කැත😂❤
කොටා කියන්නේ පිටසක්වල ජීවියෙක් නෙවේ තේරුම් ගනිම් ඌ තමා කොටා 😂
මැස්සා හැමදාමත් කොටාව හොයන් එනවා 😂
පිටසකවලින් එවිල්ලා පොළොන්නරුවට වැටිලා🤣🤣🤣🤣🤣
මෙච්චර එකට කලා බීලා හිටපු මට වත් කිව්වේ නෑ උබ පිටසක්වල ජීවියෙක් කියලා
😂😂
😂😂😂😂😂
😹😹😹
😂😂
😂😂😂
කොටා ඇත්තටම පිටසක්වල ජීවියෙක්👽 Full video eca magay channel ece thiyenawa😐
When kota says " මේ මූ හිතන් ඉන්නෙ මන් ජාදු කියලා whuththo " i felt it 😂💔
Ara film eka neda
@@SETHTHA2.0 koi mil gaya ( Krrish 1)
සිරා😂
Ehemd haaaa
මූනම් පිටසක්වල ජීවියෙක්ම තමා........ හැබැයි ආදරෙයි ආ........ ❤❤😂
Kota අර බිත්තර පොල්කිච්චෙක්ගෙ... අදත් නියමයි.....😂😂🖤🖤
පිට සක්වල කොටා අයියා ට ගෞරවයේන් බුදු සරනයි 😂👍❤
සිරාවටම Cota කියන්නෙ පිටසක්වල ජිවියෙක්... මන් ඕක දෙනගත්තෙ අපේ පැත්තෙ පිටසක්වල යානයක් ඒකාලෙ ගියා,එදයින් පස්සෙ ඉදන් තමා මං Cota & Gazta va අපේ ගමෙ දැක්කේ.🙁👽👀
2010 කෙනාට වඩා 2009 කෙනා වයසින් වැඩී කියල මීටර් උන අය මේ කොනට 😂
jehan ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ දැනුමට වටින දේවල් තියෙන ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
මූ පිටසක්වල ජීවියෙක් කියලා හිතෙන අය මේ පැත්තට 😂❤🎉
20.30දී බළලා මල්ලෙන් එලියට පැන්නා බං
කොටාගේ බොරු ඔක්කොම එලියේ
kotai chanux broi ehenam ekathu wela thami wda karanne🤣🤣🤣🤣
UBA PATTATA GIHIN HUKHM
@@somisena3952ඔව් 🤣
පොළොන්නරුව පැත්තට තමා පිටසක්වල යානෙ කඩන් වැටිලා තියෙන්නෙ 😂👽🖤
මටත් හිතුනා මූ මෙච්චර කොට වෙන්න හේතුව මූ පිටසක්වල ජීවියෙක් හින්දා කියලා 😂😂😂👍.ආතල් ඈ 😂
Ehenam Mage yaluwa Galapatha ginurayath alien wutto 😅
Pala podi pkaya. Huththige putha
පිටසක්වල ජීවියෙක් උනත් මෙච්චර කල් අමුතු ඇටෙ හිටපු එකට respect 😂❤️💯
වෙනදා වගේම අදත් උබව දැක්කම අර පුරුදු කාලකන්නි සතුට ආව බන් ඉතින් ❤❤😂
ඉටිපන්දම් දෙකයි කියන්නෙ පත්තුවෙලා තියෙන ඒව ටික ඉවර වෙන නිසා නිවපු ඉටිපන්දම් දෙක විතරයි ඉතුරු වෙන්නෙ ඒකයි 😁😁😁😊
@@jeewanaprebod6492 මරු❤
😂💟
ඉටිපන්දම් දෙකයී ඉතිරි කොටෝ.. හතෙන් දෙකක් නිව්වම.. ඉතිරි වෙලා පත්තු වෙන පහ ඇවිලිලා ඉවර වෙනවා.. අන්තිමේ ඉතිරි වෙන්නෙ නිව්ව ඉටිපන්දම් දෙක විතරයි 🌝💔
hammata siri wththo
gammak
පිටසක්වලයෙක් දිහා බලන් ඉන්න තව පිටසක්වල ජීවියො සෙට් එකක් 👀💀
Mn mn
10:48
Kota - 😀😃😄😁😆😅😂🤣
Mama - 😐🤨🧐🙄☹️🙁😳
අද රෙඩිට් එකට ගොඩ වෙලාවක් දුන්න හැබැයු 😌❣️
මෙන්න පිටසක්වල ජීවියෙක් 😂😂😂😂 මුගේ මාලේ තමා ටැග් එක 😂
කොන්ඩෙත් එක්ක දැන් නම් සිරාවටම පිටසක්වල පාටයි 😂👽
😂 ado ❤ කොටා පිටසක්වලයෙක්ද
18:33 ape කපටි කොටා
කොටාගේ හිනාව තමා හිනාව😂💔
7:45 මුගෙ ඒ රැවුලත් effect එකක් කියල දැක්කම 😹💔
20:04 😂 ඉන්දියාව කලින්ම දැනගෙන ඉදලා වගේ. අපේ කොටා නලු සක්වලයෙක්නෙ 😂💔
අර නිල්පාට බිත්තර කපුටෙක්ගෙ . කපුටො දාන්නෙ නිල්පාට බිත්තර
හැමදාම ආතල් එකක් ගේන අපේ කොටා අයියා ආදරෙයි ❤
හරහට බොබ්මාලි වගේ,කෙලින් නයිජ්රියානු එකෙක් වගේ😚
Ade මේ සතියට දෙකයි 😯 mutch love koto❤
කොටා කාලෙකින් නාලද කොහෙද කොණ්ඩේ පාට එහෙම වෙනස් වෙලා😆😆😆♥☄
අදත් සුපිරියක් තමා කොටෝ 😂💗
10:52 බල්ලොත් මිනුස්සුන්ට අරින කාලයකමෙ
හිතුවා මේකටත් රියැක්ෂන් එකක් දෙයි කියලා 😁
මේක බලාගෙන හිටපු කට්ටිය ලයික් එකක් දාන්න ❤
17:30 මාත් කම්පියුස් බන් කොටෝ 😂
අම්මෝ පිටස්කවල කොටා 😂😂❤
මට වැඩිය කියවන්න දෙයක් නෑ ..clz ඉවරවෙලා එද්දි නොටිෆිය දැක්කෙ ගෙදර ආව ගමන් බැලුවෙ.. 😅💔
කොටාව ප්රතම රාජකාරිය වගේ දැන්.. 😍😅
😅
පිටසක්වල ජිවියෙක්ලු මරු හැබැයි මොනවා වුනත් සොක්😂😂😂😅
සිරාවට කොටා පිටසක්වල ජිවියෙක්ද👽☻️👀
කමක් නෑ ඉතිම් 😂'ලොවන් එකෙක් එක් දේකට වෙයි සමතා කියල කතාවක් තියෙනවනෙ'...එහෙම බැලුවම මමත් මේ ලෝකෙ එකෙක් නෙමේ😂😂❤
අනං මනං වානා අපෙ කපටි කොටා ඕනා 😌💯
adath supiri kota ayye palaweni video ekatama bakas gala hina giya🤣🤣🤣🤣🤣👍👍👍👍👍👍 me ara rawul kathawe uge atheth rawula ne uge aga hamathana rawulada kohedo
20:03 ආතල්ම කෑල්ල 😂✌️💣
අද නම් Reddit එකට සාදාරණයක් කරලා 😌❤️
කෝ ඕයි cap එක.
උබ video එකක් දැම්මම හෙනම සතුටක් එනවනෙ ඕයි🎉🎉
අම්මෝ කොටෝ කොහොමද බන් ඉතිම් පිටසක්වල තත්වෙ උබ පිටසක්වල ජීවියෙක් උනත් නැත්ත් උබේ විඩියෝ බලන එක නවත්වන්නෙ නැ brother ❤😂
කොටාගෙ ගේමින් චෙයාර් එක😂❤
අද තමා ආතල්ම video එක හැබැයි පිටසක්වලයෙක් තමයි🙂🙂
අද ලස්සනයි කැප් එක නැතුව හැබැයි 😎💓
ඕක බලල කොටාව උස්සන්න ඒරියා 51 එකෙන් ලංකාවට ඒයිද දන්නෙ නෑ😂
ගිය සැරේ කිව්වෙ FB එක දෙවෙනියට කරලා Asylum එක මුලින් කරනවා කියල නේ 😒❤
පිලිහුඩු බිත්තර නෙමේ යකෝ ඒ ,,,, 😅💔 ඒ දෙමලිච්චන්ගෙ බිත්තර 😾
ඔය වගේ ඉක්මනට වීඩියෝ දාන්න සුදූ 😂❤😚
10:25 ඕකේ full video එක තියෙනවා heshan ගේ UA-cam channel එකේ. ඔය වගේ ගොඩක් තියෙනවා.😂😂😂
සමහරවිට ඔය කොණ්ඩෙ නිසා උබව Predator කෙනෙක් කියලා හිතුවද දන්නෑ.🙆♂️ එහෙම උනොත් "පොලොන්නරුවෙ Predator" The Kota 👊🤣🤣🤣
19:50 අගහරු ඉදන් බ්රහස්පතිට, පෘථිවිය ?
14:09 😂💔🔥
කොටාට පිටසක්වල ජීවිය කිව්වම කොටා said plz මචන් කරුණාකරල අප්පට හුකෝගන්නැතුව ඉදහන් 😂
මෙච්චර වෙලා පරන වීඩියෝ බල බල හිටියේ බන් 💖. උබ වීඩියෝ එකක් දානකන් ඉවසිල්ලක් නෑ බන් . ගැම්මක් තමය් 💖💖
කොටසක්වල පිටා.මාත් දැක්කා හැබැයි පොලොන්නරුව පැත්තට වේගෙන් උල්කාවාතයක් යනවා.
බොරු නෙමෙ කොටා පිට සක්වල ජිවියෙක් උ ඔය බොරු කියන්නෙ උගෙ ඇත්ත නම ජිජ්ජි ම්...
මෙක ඇත්ත මන් කියන්නෙ මොකද ජිජ්ජියි මයි එකට යනාවෙන් වැටුනෙ කරුමෙට අරු දැක්කා අ අපිත් එක්ක gazta ත් වැටුනා උ ජුජ්ජු ම්.... ඇත්ත 🎉🎉🎉❤😊
8:31 සමන්තබද්ර බිත්තර 😌✌️
අපි ඔක්කොම හිනා උනා...
එච්චරයි 😇
රැවුල තැතින් තැන වැවිල තියෙන්නේ කොටින්ම කිවුවොත් හදේ අවට තියෙනවා වගේ😂😅😢
Ado ube action supiri bb 😂😂
අහ් කොටා මල්ලි කලකට පස්සෙ ඔන් න ඇවිත් 😂😂
Thanks koto mood eka fix karanawata 💗
2:22 _ deparak hithannakiyala thiyenewa penawada koto deparak adukarahama
ithuru 3 koto