subject eka kiyala dena Gamanma jeewitheta ugannana adaraneeya gurupiyek sir. covid nisa subject eka wetila thibunu kaaleka sir clz patangena me karapu weda kotasata sirta godak pin sir . media subject eka supiri examples ekka practical wediyata harima saralawa supiriytama ugannana media clz eka sirge thamai. lankawa watema inna lamainta sir me karana sewaya digatma karagena yanna sirta subapathanawa. Best media teacher of sri lanka. god bless you sir !
My dear sir, When we comes to you teaching skills.....I have nothing to say a bad thing...In the real sense of the word .....It is perfect......That's why you teach us from the heart.....So that ability is not present in other Media teachers......I realized it that in the first day at your free online paper class...Now you became a hero of my life......I wish you a successful future....... Your, Loving, Student, Deeptha Karunanayaka (Induruwa) 2021 A/L
sir godak widimathwa panthiya karanawa.math balan innawa sir uganna widiha.math guruwariyak widihata sirge me wada piliwela ha lamainta me online adyapanaya widimathwa labadeemata kapa wena widiha garu karanawa.ma dakapu widimath online panthiyai.obathumata suba prarthana karami
Ane me inne ape sir aththamai api sirge clz ynw online clz mn dm maasa 6k pamana ynw sirge clz aththamai mt loku wenasak danenw ape clz eka dn godaaaaaaak diyunu තාක්ෂණය paththen godaaaaaaak wardaya wela thiyenw ape sir aththamai sirta godaaaaaaak pin me wupakarata sirta hamadama hari yanna oniiiiiiiiiiii sir aniwaren api wage lamai wenuwen mehema kapa wenawata sirta budu saranai parissamin sir hama wadakma sarthaka wewa... thunuruwangema saranai sir 🙏🙏🙏
I joined to your class through a vedio in youtube and I though to join and see how is it...I thought first day of the class it will be very hard to understand and and it will take sometimes to understand the lesson because when I joined to the class it finished some parts of the syllabus...But when I attended first time to the class I got better understandings about the subject and I'm feel very happy....Goid luck and thank u sir for your effort to give us better....
Really appreciate your speech sir..... being successfull from lower level to upper level is the true successfully of your turing point of your journey sir ....may many obstacles come on you sir by different ways... may one day sir you will be a successfull person in media field through this island
තාක්ෂණය අපූරුවට යොදාගන්නා සුන්දර ගුරුවරයෙකි.. online ඉගැන්වීමෙහි මේ හැකියාව විෂය නොදැන කිසි විටෙකත් කළ නොහැක .. ප්‍රායෝගිකව මාධ්‍ය තුළ ලත් අත්දැකීම් පංති කාමරය තුල බෙදන අයුරු අපූරුයි සර්...❤️❤️❤️❤️
ඔබ තූමා වැනි ජේෂ්ඨ මාධ්‍ය විෂය ගුරුවරයකුගෙන් මෙවන් ඇගයීමක් ලැබීම භාගයකි........
හරිම සාර්ථක ප්‍රායෝගික ඉගැන්වීමක් සර් you tube එකේ Media විෂයට අදාල ඔක්කොම video බැලුව.. අන්තිමට හිත නැවතුනේ මෙතන......
ඔබ තුමාගේ online පාන්ති කාමරය ඉතා අනර්ඝයි..ඉගැන්වීම් රටාව ආකර්ෂණීය යි. තේරුම් ගැනීමට පහසුය..Good luck 🌹
Oba thumagen igenuma labala daruwan harima wasanawanthai ....🙏🙏🙏
Wish you all the best!
සර්ට ගොඩක් පින් අපි වෙනුවෙන් කරන මේ උදව්වට....🙏🙏
සර්ට මේ වගේ දේවල් කරන්න තවත් හැකි වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤️❤️
" ජීවිතේ කුරුටු ගෑ පිටුවක
මුල් පදය ලියූ ගුරු සඳ
නුඹ ලියු අකුරු පද
දන්නවද වයන බව
තවම අමුණන ලස්සනම හීන වල ..... "
සර්ට ජයෙන් ජයම වේවා..!!! ☺️☺️
හරිම ලස්සනයි පුතේ
@@sanjeewakrishantha5048 Thankq Sir....👍👍👍😊😊
හරිම ආඩම්බරයි. සර්ගෙන් ඉගෙන ගන්න ලැබන එක මන් ලබපු ලොකුම භාග්‍යයක්. ප්‍රයෝගිකව කාලීන උදාහරණ දෙමින් අපේ මොලයට මෙන්ම හදවතටම උගන්වන මට අනුව ලංකාවෙ මෑතකාලීන විශිෂ්ටතම මාධ්‍ය අධ්‍යයන ගුරුවරයා. සර්ත් එක්ක දැනට වැඩ කරගෙන යන අපේ නංගිලා මල්ලිල හොදට ඉගෙන ගන්න.අනිවාර්යයෙන් සර් media subject එක ගොඩදාගන්න උදවු කරනව.එවගේම සර්ගෙ මේ විඩියෝ පාඩම් මාලව බලල එකතු වෙන්න ඉන්න නංගිල මල්ලිලාට කියන්න තියෙන්නේ Media subject එක හරියට ඉගෙන ගන්න තියෙන එකම තැන සහ ඔයාලගේ නියම තෝරාගැනීම සංජීව ක්‍රිෂාන්ත සර්.
සුබ පතනව සර්.
ගොඩක් පිං සර්.
😀
මාධ්‍ය විශයේදී මම දැකපු හොදම ගුරුවරයා..මගේ විශ්වවිද්‍යාලය සිහිනය සැබෑ කරගැනීමට හේතුවක් වුන ගුරුතුමනි ඔබට ජය!තව තවත් නංගිලා මල්ලිලාගේ සිහින සැබෑ කිරීමට ශක්තිය ලැබේවා!!
සර් ගොඩක් හොදට clz එක කරනව.සර්ගෙ කැපවීම ගැන කතා කරන්න වචන නෑ.online clz room එකෙන්ම කැපවීම පේනව.ලංකාවේ ප්‍රායෝගිකව ඉගැන්වීම් කරන එකම media clz එක මේ.ලමයට හදවතටම දැනෙන්න කතා කරන වචනෙ පවා ජීවිතයට ගන්න දේවල් තියනව්.ඒ වගෙ වටින ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබීම අප ලද භාග්‍යයක් .සුබ පතනව ඉදිරියේ කරන හැම වැඩ කටයුත්තකටම🙏🙏🙏🙏🙏
Niyamai sir. Hondata ugannanava ewagema hondata padama mathaka hitinava.Oba wage guruwarayek hamu weema gana sathutui.
Obage watina sewaya thawath hondin karagena yannata haki wewa yai parthana karanava.❤❤
Media නම් sanjeewa Sir, sanjeewa Sir නම් Media විතරක් නෙමේ මුළු ජිවිතයක් 💖💖💖💖 congratulations sir 🌹🌹🌹
Online වලින් හම්බුන හොදම ගුරුවරයෙක් ❤❤🤟
සන්නිවේදනය විෂයට මුල් අත් පොත් තියන සෑම දෙනාගේම මුල්ම පාඩම මෙයයි. ගොඩක් හොදට පැහැදිලි කරල නිසි උදාහරණ දක්වමින් මාධ්‍ය විෂය හොදින් උගන්වනව සර්. මේ වසංගත කාලයේ හැමෝම පසුබට වෙන යුගයක නව තාක්ෂණය හා නිවැරදිව මුසු වෙමින් දරුවන්ට යහපත් අධ්‍යාපන මාලාවක් ලබාදෙන්නෙට සැමදා එකලෙස වෙහෙසෙන ගුරු පියාණන් ඔබ . බොහොම සතුටුයි සර්ගෙන් මෙලෙස අධ්‍යාපනය ලබන්නට අවස්ථාව උදා වූවාට.
("ඔබ නොකියවූ රොමෑන්ටික් කවිය" - අප තවම කියවන රොමෑන්ටික් කවිය ඔබයි ගුරු පියාණනි.) ජය වේවා !...ගුරු පියාණනි....තෙරුවන් සරණයි !....
Sirta godak godak tnx sir api wenuwen me karana sewayata... sirta mewage katayuthu thawath karagena yann niduk nirogi suwaya lebewa kiyala prarthana karanawa..🙏
subject eka kiyala dena Gamanma jeewitheta ugannana adaraneeya gurupiyek sir. covid nisa subject eka wetila thibunu kaaleka sir clz patangena me karapu weda kotasata sirta godak pin sir . media subject eka supiri examples ekka practical wediyata harima saralawa supiriytama ugannana media clz eka sirge thamai. lankawa watema inna lamainta sir me karana sewaya digatma karagena yanna sirta subapathanawa. Best media teacher of sri lanka. god bless you sir !
Aththatama sir kiyla dena widiha hodtma pahadili sir. Api harima wasanawanthai sirge n igena ganna labuna eka.🌼😍
Aththatama sir godak therenna lesson eka karanawa aththatama asai ahn innath sir thama mata hambuna hodama sir mn hamadama sirge vedios balano thank you sir. Sirta godak pin
නියමයි සර් 👌
ලංකවෙ අනිත් ලමයි සර්ගෙන් online ඉගන ගද්දි අපි සර්ගෙ clz එකටම ඇවිල්ල ඉගන ගන්න ලැබෙන එක්අ ගැන ගොඩාක් අඩම්බරයි සර්......
Best teaching ❤️
අපේ හොදම ගුරුතුමා
සර් ගොඩක් හොදට උගන්වනවා...මම නොවරදවාම සර්ගෙ පන්ති වලට එනවා ("ඔබ නොකිය වූ රොමෑන්ටික් කවිය")...නොතේරෙන විෂය කරුණු ඉතා සරලව,පැහැදිලිව කියලා දෙනවා...ඒ වගේම සර් ගේ අත්දැකීම් ගැන , විෂය බාහිර කරුණු ගැන හොදින් කියලා දෙනවා...ඒවා අපේ ජීවිතයට ගොඩක් වැදගත් වෙනවා...මම සුභ පතනවා සර්ට තව ගොඩක් ළමයින්ගේ නැණ නුවන දියුණු කරන්න හැකියාව ලැබෙන්න කියලා🙏
ගොඩක් ස්තූතියි ගුරු පියාණනී මෙවැනි අති ඉමහත් වූ කාර්ය භාරයක් අප වෙනුවෙන් කරනවාට.
දෙවියන්ගෙ ආශිර්වාදය සර්ට මෙන්ම සර්ට උදව් කරන අයටද අනිවාර්යයෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර්.
අප වෙනුවෙන් වගකීම බාරගනිමින් දැඩි කැපවීමෙන් උගන්වනවාට සර්ට ගොඩක් ස්තූතියි!!
ඇත්තටම සර් ගොඩක් සාර්ථකව ක්ලාස් එක කරගෙන යනව සර්. ඒවගේම සර් තරම් කැපවීමෙන් අපි වෙනුවෙන්, ළමයි වෙනුවෙන් වැඩ කරන ඔන්ලයින් ගුරුවරයෙක් තවම දැකල නැහැ. ඉතින්සර්ගේ ඉදිරි වැඩයුතු හැම එකක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. 🙏❤️
🎗සුහ දවසක්🎗
මනසින් බලන්න....🤝
අපේ සර්.........
නූතන මාධ්‍ය විචාර කේෂත්‍රයේ නිමයුම් කරුවා නම් වන්නේ ඒ නුඹයි ඇදුරු තුමනී
සුවසක් වු අපේ කාලයේ දූපුතුන් ගේ නැණපහස විවර කරමි න් උදාරතර සේවාවක් ඉටු කර මා හදුනාගත් සුන්දර ගුරු ඇදුර තුමා නුඹයි.
දැනුම් සාගරය ක් සිප්කිරෙන් පවිත්‍ර කර දැනුමෙන් සන්නද්ධ පරපුරක් වු පවුරක් නුඹ මේ වෙද්දි ත් තනා අවසන් තවම ත්
ඒ ගමන මෙලෙස නවීණ තාක්ෂණ ය මුසු කරගනිමින් පියාසර කිරීම මා දකින්නේ,
❉✾ඉතාම ත් වේගයෙ න් 🌏*යාවත්කාලීන*
වෙමින් නිහතමානි ගමනක්
ආ ඇදුරතුමෙක් ලෙසයි.........
අපේ සර් මේ කරන සේවාව තුලින් තවත් දසදහස් ගණනක දරු පරපුරක ට දැනුම ලබන්න ට නුඹ කරන මේ සේවය මුළු රටක දරු දැරියන් ගේ හෙට දවස උදෙසා අතිමහත් ය
අපේ ඇදුරු තුමනි පෞද්ගලික ව මා ලබා ගත් දැනුම තුලින් ඒ විස්වාස ය
මම සනාථ කරමි..........
අපේ සර් ඇතුළු සිය කාර්ය මණ්ඩල ට
මුළු රටක වෙසන සියලු ම
අපේ මිනිසුන් ට🕉☸☪✝
✾සුවාදායි නීරෝගීම ත්,
සුභ අනාගතය ක්...❉
ගඟ............
ඉදිරිය ට ඇදෙමී
නමුත් මා මෙතකින් තාවකාලිකව
නවතිමී..........🤝👥
සර් ව හම්බුනේ අහම්බෙන් යාලුවෙක් නිසා. අධ්‍යාපන ජීවිතයේ හැරවුම් ලක්ශයක් උනා ඒ හමුවීම. 🖤💫 නිර්ලෝභී ව දැනුම බෙදන ගුරු පියෙකුගෙ සිසුවිය ක් වෙන්න ලැබුන එක ආඩම්බරයි . ❤ පවතින වසංගත සමයේ සියලු සිසුන්ට නොමිලයේ දැනුම බෙදා හැර නිහතමානී සේවයක් සිදුකල ඔබතුමාට චිරං ජයතු ගුරුතුමනි. 🖤 නවීන තාක්ෂණය ඔස්සෙ නුපුරුදු අත්දැකීමකට media නම් සංජීව සර්. 🎗️💫
අහම්බෙන් හමු වු ගූරු තරුව..
MEDIA නම් සන්ජිව සර් තමා...
හරිම සතුටුයි සර්ගෙන ඉගෙන ගන්න ලැබුණු අවස්ථාව ගැන මිඩියා පොතෙන් එහාට හිතට ඉගැන්නුවේ සර් . සර්ගෙ උදාහරණ හරිම කාලිනයි .ඒ වගෙම සර් අත්දැකිම් ගැන අපිට හිතන්නවත් බැ . සර් ට ගොඩක් පිං හැමදෙටම.
මාධ්‍ය විෂය නිර්දේශය හරියටම උගන්වන හොදම ගුරුවරයෙක් බුදුසරණයි සර්
සර්ට ගොඩක් පින් සර් මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න ළමයින්ට මේ කරන සේවයට🥺.තව තවත් මේ කටයුතු ඉදිරියට කරගෙන යෑමට නිදුක් නිරෝගී සුවය ලැබේවා!..සර්ට සහය වෙන කාර්ය මණ්ඩලයටත් මේ කරන පුණ්‍ය කාර්ය වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා!
මමත් media උගන්නන ගුරුවරියක්.මමත් සමහර විශය කරුණු සංජීව සර්ගෙන් ඉගෙන ගන්නවා.සර්ගේ ප්‍රායෝගික ඉගැන්වීම් රටාව හරිම ලස්සනයි.MEDIA රහට උගන්නන හරිම නිහතමානී ගුරුවරයෙක්...MEDIA කරන අපේ දරුවන්ට ඔබතුමා,
දැනුම් ආකරයක්....
Media කියන්නෙ මොකක්ද කියල හරියටම දැනගත්තෙ sirge clz එකෙන්. සර් තරම් අත්දැකීම් තින ගුරුවරයකුගෙන් ඉගෙන ගන්න හැමෝටම හම්බවෙන්නෙ නෑ . ඒ වාසනාව මට හම්බුනා🙏 ලංකාවේ සුපිරි technology එකකින් media උගන්නන සුපිරි වැඩ්ඩෙක් සර්.👍
ප්‍රායෝගිකත්වය, තාක්ශනය.,දක්ශතාවය,අත්දැකීම සමග media රහට ඉගෙන ගන්න පුලුවන් එකම තැන👍
Great
සුපිරි සර් හොදටම තේරෙනවා සර් කියාදෙන විදියට සර් දෙන කාලීන උදාහරණ නිසාමයි සර් මෙච්චර හොදට පාඩම් මතක හිටින්නේ ආයේ පාඩම් කරන්න දෙයක් නෑ සර් කියාදෙන ටික මතක තියාගෙන උනත් හොදට ප්‍රශ්නයකට උත්තරයක් ගොඩනගන්න පුලුවන්
සර් මේ වෙලාවෙ ලමයින්ට කරන සේවය අනර්ඝයි සර් පින් good luck budusarani ❤️
ජීවීතේ කියාදෙන ගුරු පෞර්ෂය❤️❤️
අප නොකිය වු කවිය ඔබ දිනකදි කවදා
කියවන බවට දිවුරාදුන්නා පෙරදා
සත්තයි පියතුමණි අප සැම දෙන රන්ඳා
ඔබ සමඟින් ම එකවිය කියනවා මෙදා
බොහොම පැහැදිලියි සර් .👍.ගොඩක් පින්🙏 ..බුදුසරණයි
මම දැක්ක නිහතමානී ම විශිෂ්ට
ගුරුවරයෙක්.සර්ගෙ වැඩ පිළිවෙල පැහැදිලී වගේම රසවත් ඇත්තටම කියවන්න ඕන, දැනගන්න ඕන ,ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕන, romantic කවියක් ම තමා.බුදු සරණයි සර් 🙇🙇
ඔබ නොකිය වූ නොකියූ රොමැන්ටික් කවිය සංජීව ක්‍රිෂාන්ත ගුරු පියාණෙනි🤗 ඔබතුමා කරොත් වැඩක් හැමදාමත් අංක එක👍 ඕනම ළමයකුට මීඩියා විශය ගොඩ දා ගැනීම සඳහා ඔබතුමා සමග සිටියොත් ඒ ළමයා මීඩියා විෂය පමණක් නොව සම්පූර්ණ ජීවිතෙන්ම ජය ගන්නා බවට මා සත්‍ය අත්දැකීමෙන් මා පවසමි.🤗 ඔබ තුමා මේ කරන සේවය මම අගය කරමි ඔබ තුමාට ජයෙන් ජය,.🙏🙏🙏
සර් clz කරන විදිය ලමයිට ඉතාම වටිනව සර්.......👍👍👍
නියමායී සර් දිගටම මේ වගේ කරමු සර් ...🤗🤗
කම්මැලි නැතුව අහන් ඉන්න පුලුවන් එකම clz එක ❤️ media වලට number 1 sir තමයි 😍
වෘත්තියට එහා ගිය සේවය❤️
පාසල් යන්න තියෙන හොදම කාලෙ....
අපේ ජීවිත කතාවෙ ලස්සනම කාලෙ....
දහසක් උසට හීන පොදි බැදන් අනාගතය දකින කාලේ....
ඒ හැම දෙයක්ම කොරෝනා අපෙන් ඈත් කලා🥺
පාසල් නොතිබුනත් වාර විභාග නොතිබුනත් අපිට උසස්පෙල විභාගය තියෙනවා...😒 ඒ කඩයිම ජයගන්නට මාර්ගගත අධ්‍යාපනය සාර්ථකව පෙරමුණු කරගත් මා දකින සුවිශේෂීම, එකම මාධ්‍ය ගුරුවරයා නුඹයි ගුරු දෙවිදුනි...😍 මේ වසංගත හමුවෙ දරුවන් වෙනුවෙන් තවත් මාධ්‍ය ගුරුවරයෙක් මේ තරම් දේවල් නොකරන බව නම් සක් සුදක් සේ පැහැදිලියි.. පන්තියේදී නෝට් වලටම හිස ඔබාන කල් ගෙවන පන්ති අතරේ ප්‍රායෝගිකත්වයටද ප්‍රමුඛත්වයක් දෙන එකම මීඩියා පන්තිය සංජීව සර්ගෙ පන්තිය තමා✊💖
❤꧁❀....මායාවක් දිගේ මං මුලා වී ඇවිද යන දරුවන්ට
නිසි මග පෙන්වමින්
සිහින සැබෑ කරගන්නට
මහ මෙරක් නුබේ සෙනහස ලබා දෙමින්
නිබදවම අපේ ජිවිත කතාව බෙදාහදා ගනිමින් දිරිමත් කරනා නුබට තුති වේවා ආදරණීය ගුරුපියාණනි.....❀꧂❤
🙏❤️
සන්ජීව සර් කියන්නෙ ඉතින් කවදත් වැඩ්ඩෙක් තමා.අපේ පිනට පහල උනු දෙවියෙක් වගේ සර්...සර්ට ගොඩ ගොඩාක් පිං අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට..🙏🙏🙏
සර් ගොඩක් ලස්සනයි...අහන් ඉන්න ආසයි ...හමදාම සර්ගෙ පන්තියට එනවා නොවරදවාම..........ඒ තරම් ආසයි ....😍😍😍😍😍
Hamadamath wagé abiyoga madagena , e abiyogath diriyak karagena , sarthaka gamanak yana ape sirta , me widihata sarthakawa wada kragena , gamana idiriyatama gena yannata hadawathinma suba pathanawa.
Wishaya karunu matha jeewitheeth kiya dena sanjeewa sir 💛 !
2020 A/L sisuwek ! :)
නිහතමානී,දක්ශ ගුරුවරයෙක්..♥️| ඔබ නොකියූ රොමෑන්ටික් කවිය |කියවාම බැලිය යුතු කවියක් ඔබ🌼
ගොඩක් හොදයි සර්.සර් අපිට media හරියටම උගන්නනවා.හිතේ රැදුණු ගුරුවරයෙක්❤️
Media කැමතිම විෂය කළේ සර්..උගන්නන විදිය ආකර්ෂණීයයි සර්..සර් ට සුබ පතනවා සර්..🙏🙏 තෙරුවන් සරණයි!..
අසීරු මොහොතක
අහම්බුවක අපූරුව
කියා දුන් සොදුරු තනුවකි
ඔබ .
ලංකාවේ සුපිරියටම media පන්තිය කරන එකම media ගුරුවරය ඔබමයි . සර් කියන්නෙ media ජීවිතය කරන් උගන්නන කෙනෙක්👍 සර් මේ කරන සුපිරි වැඩේ දිගටම කරන් යන්න පුලුවන් වෙන්න කියල wish කරනව.
MEDIA වලින් MEDIA එගෙන ගන්න පුලුවන් වෙන්නෙ SANJEEWA SIR ලග විතරයි. COME AND SEA👍
යොවුන් වියේ රිද්මය හදුනන ආදරනීය ගුරුඋතුමා ❤️ ඇත්තටම ගොඩක් සතුටුයි සර් සර්ගේ මේ ගමන් මග දකිද්දී.ලෝක වසංගත තත්වයක් හමුවේ උනත් තමන්ගේ ගෝලබාලයන් මංමුලා නොකර දැනුමින් පෝශනය කරන්නට නව තාක්ෂණික දැනුමත් විශයීක දැනුමත් සංකලනය කරන අපූරුව..😍 ඒ දෙවල් අපිව ආදරනීය අතීතයට එක්කන් යනවා.සර් අපිට දුන්නෙ විශයික දැනුම විතරක නෙවෙයි. ජිවිතය.ඒ ජිවිතය ලස්සන කරගන්න පාර.ඒ පාර දිගේ එන කාටවත්ම වරදින්නේ නෑ.මගේ නංගිලා මල්ලිලා හැමෝටම සුබ පතනවා.මේ යන ගමන සාර්ථක කරගන්නට.😘ඒ වගේම ආදරනීය රොමෑන්ටික් කවිය මුමුනන අපේ සංජීව සර්ටත් සුබපතනවා.චිරන්ජයතු ගුරුපියාණ.🙏✨️
සර් මම විද්‍යාපීඨයේ දෙවන වසර ශිෂ්‍යාවක් සර්ට මතක දන්නෑ මම කවින්ද්‍යා දෙවන පාර A/L කරන්න මම සර්ගෙ පන්තියට ආවේ විෂය මාරු කරල..සර්ගෙ මේ සරල, ප්‍රායෝගික ඉගැන්වීම් රටාව හරිම විශිෂ්ඨයි.. කෙනෙකුට පහසුවෙන් Media විෂය ඉගෙන ගන්න යන්න තියන එකම ගුරුවරයා තමයි සංජීව සර්...සර් කරන මේ සත්කාරය දියුණුවෙන් දියුණුවට පත්වේවායි පතමි...
"ඔබ නොකිය වු රොමෑන්ටික් කවිය" niymet pehedili sir pdm. 😊👍 රුවන්පුර අබිමානය.😍
අසීමාන්තික ගුරු පෞර්ශයක අසමසම දක්ශතාවයක් හිමි ඔබගේ ශිල්ප ලැබ ජීවිතය දිනන්නට වරම් ලැබූ ශිෂ්‍යයකු වන්නෙමි අද මම. සර් නිසා තමයි අද මම මේ තත්වෙ ඉන්නෙ. මම කැලණිය වි.විද්‍යාලයේ first year එකේ ඉන්නෙ සිර්. මම වගේ තවත් විශාල පිරිසකගෙ ජිවිතය එලි කර දෙන්නට සර්ට ශක්තිය ලැබේවා!
All the best sir👍👊
Sir pehediliwa uganwanwa .hodata therenwa sir.බුදු සරණයි sir
My dear sir,
When we comes to you teaching skills.....I have nothing to say a bad thing...In the real sense of the word .....It is perfect......That's why you teach us from the heart.....So that ability is not present in other Media teachers......I realized it that in the first day at your free online paper class...Now you became a hero of my life......I wish you a successful future.......
Your,
Loving,
Student,
Deeptha Karunanayaka
(Induruwa)
2021 A/L
Thank u පුතේ
සර් ගොඩාක් ලස්සනට වැඩේ කරනවා අසයි අහම් ඉන්න.. මොන clz ekt nogiyath සර්ගෙ clz එකට කොම හරි එනවා සර්ගෙන ඉගෙන ගෙන යන්න පුළුවන් කියන්නෙ ගොඩම තමා ඉතිම්.. බුදුසරණයි සර් 😍😍🙏🙏🙏
Sir you are best techer for the media subject God bless you
සර් වගේ ගුරුතුමෙක් ලග ඉගැනීම මා ලද භග්‍යකි.දීර්ගායු වේව සර්; තවත් මේ වගේ වැඩ කටයුතු කරන්න සර්ට ශක්තිය දයිර්ය ලැබේවා.
මේ කරන සේවය අතිමහතය....බුදු සරනය් සර්....හමදාම සතුටින් ඉන්න....පරිස්සමින් ඉන්න.....
ඔබ කරන මේ සේවයට මා හිස නමා ආචාර කරමි. ආදරයෙන් ආමන්ත්‍රණය කරමින් උගන්වන නියම මිනිසත්කම පිරුණු ඔබ වැනි පුද්ගලයෙකු ළඟ ඉගෙනීමට ලැබීමත් වාසනාවකි.👍❤️
සර් වගෙ කෙනෙක් අපිට හම්බුන එකම අපෙ පිනක් සර් . තවත් දරු දැරියන්ගෙ නැණ නුවන දියුණු කිරීමට සර්ට ශක්තිය දහිරිය ලබෙවා!!!!!! 😍😍😍😍😍
අපේ කාලයේ මීඩියා ගුරුවරයා ❤️📌
අනේ සර් ගොඩාක් ලස්සනයි..අපි නම් සර් ගේ හැමදාම ක්ලාස් එනවා තියන හැමදාම...ගොඩාක් ආසාවෙන ඉන්නේ ක්ලාස් එකේ්..😍තැන්කිවු සර්..බුදු සරණයි..🙏
Sirge wada khomath quality👌 uganna widiha gena kiyanna wachna ne echchratama sarthakay sirge wada katauthu tawa tawath sarthaka wenna kiyala hadawathinma suba pathnawa🙏🙏
lankawe hodama media sir ❤
කම්මැලි නැතුව ඉගෙන ගන්න පුළුවන්🙂හොදට උගන්නනවා❤️
සර් තමා හොදට ම කරේ..............
සර් නම් රොමෑන්ටික් කවියක් ම තමා❤ 🙏
නියමයි ... උගන්වන විදිහ මාරයි ..කියදෙවල් නියමෙටම තේරෙනවා ..
නිර්මානශීලීව හිතන්න පුලුවන් හැකියාව සෑහෙන්න වැඩිකර ගන්න පුලුවන් ...
ඇත්තටම ලස්සන වැඩක් .... ලස්සන අනාගතයක් අපිට ත් සර්ටත් ...
ගොඩක් ස්තුතිය සර් ...
best technology,
best teaching method,
best examples
and best media teacher,
❤️Sanjeewa Krishantha
ලංකාවේ අංක 1 මීඩිය clz eka, sir ge clz giyoth media godama tmai, media walata ආසාවක් athi kre sir tmai budusaranai sir ❤
ඔන්ලයින් වලින් හම්බඋන හොදම ගුරුවරයෙක් ❤️
මීඩියා නම් ක්‍රිෂාන්ත සර් තමයි ඉතිම්.. ක්‍රිෂාන්ත සර් නම් මීඩියා තමයි ඉතිම් ☺️
පට්ට සර් උගන්වන විදිය 👍
අහන් ඉන්න ආසම හිතට වදින එකම මීඩියා පන්තිය තමයි සර්ගේ පන්තිය. සර් නම් අපි වෙනුවෙන්ම ඉපදුනු දෙවියෙක් සර්. සර්ට ගොඩාක් පින් සර් 🙏 දැන් තමයි මීඩියා කියන විෂය ඉගෙන ගත්තේ
ලංකාවටම එකයි ඒක සහතිකයි 😄.සුභ පතනවා සර් 👍
sir godak widimathwa panthiya karanawa.math balan innawa sir uganna widiha.math guruwariyak widihata sirge me wada piliwela ha lamainta me online adyapanaya widimathwa labadeemata kapa wena widiha garu karanawa.ma dakapu widimath online panthiyai.obathumata suba prarthana karami
Ane me inne ape sir aththamai api sirge clz ynw online clz mn dm maasa 6k pamana ynw sirge clz aththamai mt loku wenasak danenw ape clz eka dn godaaaaaaak diyunu තාක්ෂණය paththen godaaaaaaak wardaya wela thiyenw ape sir aththamai sirta godaaaaaaak pin me wupakarata sirta hamadama hari yanna oniiiiiiiiiiii sir aniwaren api wage lamai wenuwen mehema kapa wenawata sirta budu saranai parissamin sir hama wadakma sarthaka wewa... thunuruwangema saranai sir 🙏🙏🙏
සුපිරි සර් 🙏🙏 රහට මීඩියා උගන්නනවා සර් .. මීඩියා නම් සර් තමයි හොදම ගුරු දෙවියා 🙏🙏
සර් ඇත්තටම ගුරු දෙවියෙක් සර්.😊😊
මරු සර් ............පිනට අපිට කියලම හම්බ උණ පට්ට සර් කෙනෙක් ...........අපේ ක්‍රිශාන්ත සර්........
ගොඩක් පින් සර්......
සර් උගන්වන කොට හොඳටම තෙරෙනවා
Superb sir....I know sinhala language little but your teaching method is very nice sir and I can understand
සර්ට ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න හදවතින්ම සුභ පතනවා.(ඔබ නොකිය වූ රොමැන්ටික් කවිය )best of luck sir
අපේ සර්😌කවදා හරි දවසක ආඩම්බරයෙන් කියන්න පුළුවන් මීඩියා ගොඩ ගියේ සංජීව සර් නිසා🤩කිසිම අඩුපාඩුවක් නොකර සුපිරියටම මීඩියා ක්ලාස් එක කරගෙන යනවා ගුරු පියාණනී දිගටම ක්ලාස් එක කරගෙන යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි!
Sir video ek maru❣️
ඇත්තටම සර්ගේ වැඩ ගැන කියලා වැඩක් නෑ සර් ඒ තරම් හොදටම හොදයි සර්. පොඩියට පටන් ගත්ත මේ ගමන දැන් සර් ඉන්න තැන දිහා බැලුවම පන්ති එන පරණ ළමෙක් වශයෙන් ගොඩක් සතුටුයි ආඩම්බරයි සර්. අපි වගේ ළමයි වෙනුවෙන් කරන මේ අප්‍රමාණ කැපකිරීමට ගොඩක් ස්තූතියි සර්. මේ වගේ තව තවත් වැඩ කරන්න පුලුවන් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සර් 🙏🙏🙏
Sir nm dewiyek suwahasak daru kalta krana me sewawata
ගොඩක් හොඳයි මගේ ගුරුතුමනි..........!
ඔබ නොකිය වූ රොමැන්ටික් කවිය ... ❤️😍🌼 තැන්ක් යූ සර්. ❤️
Niyamai sir👍
Keep up the great work sir👍
Sir, your online class room is awesome🤩
It shows your great teaching
Thank you sir🙏❤️
ගොඩක් ස්තූති සර්🙏
Niyamai sir
I joined to your class through a vedio in youtube and I though to join and see how is it...I thought first day of the class it will be very hard to understand and and it will take sometimes to understand the lesson because when I joined to the class it finished some parts of the syllabus...But when I attended first time to the class I got better understandings about the subject and I'm feel very happy....Goid luck and thank u sir for your effort to give us better....
Really appreciate your speech sir..... being successfull from lower level to upper level is the true successfully of your turing point of your journey sir ....may many obstacles come on you sir by different ways... may one day sir you will be a successfull person in media field through this island
ජිවිතයෙ ගැබුරුම තැන් ගැන කියාදෙන, හදවතට කතා කරන ලංකාවේ අංක 1 මාද්‍ය ගුරුවරයා, සන්ජීව ක්‍රිශාන්ත ගුරු පියානන්