විවාහයට වයස ප්‍රශ්නයක් ද? | Age fro marriage

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 271

  • @am-music8509
    @am-music8509 3 роки тому +31

    මටත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ මිස්.ගොඩක් ස්තූතියි ❤️🙏

  • @chathumadura1004
    @chathumadura1004 2 роки тому +76

    මගෙ මහත්තයා අවුරුදු 8 බාලයි, ඒ උනාට මගේ තාත්තා වගේ මාබ බලාගන්නේ,එදා ඉදන් අදවෙනකලුත් කිසි වෙනසක් නෑ, මන් දනගහලා වදිනවා මගේ මහත්තයට. බාල උනත් ඒ මගේ ස්වාමිපුරුෂයා නිසා.

    • @sadeepalakshan9754
      @sadeepalakshan9754 2 роки тому +1

      Oyta godak pin madam

    • @chathumadura1004
      @chathumadura1004 2 роки тому +2

      @@sadeepalakshan9754 ඇයි පින් කියන්නේ

    • @SasinduSasinduDilshan
      @SasinduSasinduDilshan Рік тому +1

      Godk pin😢 wedding ekak ganna wayasa balapanwada

    • @subodhanilashani8401
      @subodhanilashani8401 Рік тому +1

      Aththatama eka pasnayak neweda,mama manasikawa wedila inne.mama yalu wela inna kena mata wada aurudu 5k balai. Eth eya godak mata adarei

    • @smalshi7174
      @smalshi7174 Рік тому +1

      ❤❤❤❤

  • @malisoory87
    @malisoory87 3 роки тому +57

    මගෙ හස්බන්ඩ් මට වඩා අවුරුදු 4ක් බාලයි. ඇත්තටම අපි කෙනෙක් එක්ක ආදරෙන් ඉද්දි එයා වැඩිමල් ද බාලද කියල හැගීමක් එන්නෙ නැ. ආදරේ කියන්නෙ ආදරේට.❤❤

    • @shaminisewwandi2265
      @shaminisewwandi2265 2 роки тому

      Math ehemi pirimi lmyge peththen parshnyk une nedda

    • @Shanu_Fx
      @Shanu_Fx 2 роки тому

      මමත් එහෙමයි🥰❤️

    • @paththuwa
      @paththuwa 2 роки тому +1

      අපේ අයට තේරුම් ගන්න බෑනේ..😥😌

    • @NGKGARUDA
      @NGKGARUDA 2 роки тому +2

      @@shaminisewwandi2265 gaanu lamaya patten awl eei

    • @IndrachapaSandarenu
      @IndrachapaSandarenu 9 місяців тому

      මමත් එහෙමයි❤

  • @chamiya1209
    @chamiya1209 2 роки тому +40

    ගොඩක් අය ඉන්නව නේද සතුටුයි 🥺❤️ මගෙ එයත් 6වැඩිමල්.. අපිට ප්‍රශ්නයක් නැතුව හැමදාම එකට සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා මම හැමදාම දෙවියන්ගෙන් ඉල්ලනව ❤❤️🌻

    • @malki..7463
      @malki..7463 2 роки тому +1

      අනිවාරෙන්ම ගොඩක් සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍ර්‍රාර්ථනා කරනවා..😊

    • @yohanhimesha6438
      @yohanhimesha6438 11 місяців тому

      අනිවාරෙන්ම ඔය දෙන්න සතුටින් හැමදාම ඉන්න ඔනි

    • @yohanhimesha6438
      @yohanhimesha6438 11 місяців тому

      ඔයාලට සතුටින් ඉන්න පුලුවන් වේවා

    • @wmpriyadarshani
      @wmpriyadarshani 5 місяців тому +1

      Me ලෝකේ ගොඩාක් aya innwa වැඩිමහල් අයට ආදරය krnwa ..aaa වගේම පවුලේ aya aa බැඳීම් විනාස krla duk විදින ..ආදරයta වයස prasnyk na dennta දෙන්න අදහස් ගැළපෙනwnm එච්චරයි ..satuta කියන්නේ මිනිසුන්ගේ ජීවිතය tula වටිනාma දෙයක් ..aaa satuta mage ජීවිතyen උදුර gatta mn අවුරුදු 4k ආදරය krpu mage appachchige අම්මා ..mn dn මානසික ledek ..mm එයාට deviyekta wage සැලකුවේ ..mwa බලන්න ඇවිත් ආයේත් යද්දී mm එයාට danagahal කකුල් දෙක ibala wadinwa..eya ගොඩාක් හොඳ කෙනෙක් arakku සිගරැට් bonne na..mm eya නිසා ගොඩාක් satutin හිටියා ..mn punchi kle ඉඳලා ජීවිතය gata kre අම්මා tahththa කිසිම කෙනෙකුගේ ආදරයk රැකවරණයක් natuwa ..එහෙම unu mta mage ජීවිතය tula tahththa කෙනෙක් wage unu mage adeesha mta nti kra .mn දෙවියන්ගේn බුදුන්gen ඉල්ලන්නේ mta mage ජීවිතය දෙන්න kiyla ..mn ගොඩාක් duken iddi mta me vedo eka දකින්න ලැබුණේ ..ගොඩාක් අයගේ අදහස් බලලා mm me hite tiyena වේදනාව adu වෙන්න hite tibuna දුක කීවේ ..mn දැනට සවුදි අරාබියේ වැඩ krnne ..mta වැඩ krnna ba welawkta mwa aga pana ntuwa watenwa..mn හැමදාමත් adanwa mm ටිකක් hri hita හදාගෙන ජීවත් වෙනවා bana පිරිත් අහල ..me wage දුකක් me ලෝකේ කිසිම කෙනෙකුට දෙන්න epa දෙවියනේ ඔබ වහන්සේla අවංක ආදරය krana ❤ekatu krnna ..දෙවියනේ mage me අදහස් බලලා oyla mta asirwada krnna පුළුවන්nm mta mage ආදරය nwata mage ජීවිතයට ලැබෙන්න kiyla partanwak krnna දෙවියන් බුදුන්ta pin සිද්ධ weii...me දුක දන්නේ me වේදනාව vidina කෙනෙක් vitarai ..teruwan saranai oyla ඔක්කොමta..ආදරෙයි mm wage duk විදින ආදරණීය සහෝදර සහෝදriyta ගොඩාක් හැමෝටම අවංක ආදරයක් හිමි වේවා ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithumsandeel1548
    @sithumsandeel1548 Рік тому +16

    සිරාවටම මගෙත් මගේයි එයාගෙයි ගැප් එක අවුරුදු 5ක් ඒත් අපි දෙන්නා සතුටින් ඉන්නවා❤ මම හැමදාම දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඉස්සරහටත් අපිට සතුටින් ඉන්න ලැබෙන්න කියලා...🥺❤️

  • @bhoommusic6887
    @bhoommusic6887 3 роки тому +10

    ස්තුති ඔබ තුමියට අපෙ ප්‍රශ්නයට පිහිට උනාට❤ඔබට පිං

  • @Isha12357
    @Isha12357 2 роки тому +20

    මට වයස 19. මගේ කෙල්ලටත් 19. මගේ කෙල්ල මට වඩා දවස් 24 වැඩිමල් 😊❤️. ඒත් එයාට මං ගොඩාක් ආදරෙයි.

    • @hirunibandara2604
      @hirunibandara2604 11 місяців тому

      Mata 18 mage boytat 18 e unata eya mata wada masa pahak balai et api hari adaren inne mn hamawelema adanawa me pasne nisa ape gewal walin akamati wela api dennata depattata wenna wei kiyla et api dennata eka pasnayk na habai kellek widiyata mn hamadema godak hitanawa mn hitanne mona pasne awat oni pasnekata mn eya ekka innwa antima husma tiyenakam

    • @nipuniumanda2973
      @nipuniumanda2973 10 місяців тому

      😂😂😂😂😂😂😂

    • @hirunibandara2604
      @hirunibandara2604 7 місяців тому

      මටත් 19 මන් යාලු වෙලා ඉන්න කෙනාටත් 19 ඒ උනාට එයා මට වඩා මාස 6ක්‌ බාලයි එත් ඒක අපි දෙන්නට පස්නයක් නැ කවදා හරි ගෙවල් වලින් අව්ලක් වෙයිද කියලා තමයි බය එත් මන් එයාව අතාරින්නෙත් නැ මොන පස්නේ ආවත් දෙන්නට දෙන්න ඉන්නවනම් ඒ හොදටම ඇති නේද වයසින් හැමදේම ගැලපෙන අයට වඩා නොගැලපීම් එක්ක ඉන්න අය හැමදාම ආදරෙන් ඉන්නවා ❤️👩‍❤️‍👨

    • @dc___________777k
      @dc___________777k 6 місяців тому

      ​​​@@hirunibandara2604 😩❤️‍🩹 ඒක

    • @hashinihashinideumini26
      @hashinihashinideumini26 Місяць тому

      මාස ගාන මොකක්ද අනේ ආදරේ කරන්න

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 8 місяців тому +2

    හැමොටම හැමොවම බදින්න පූළුවං ..ඔය බම්බූවෙ නීති ඉවතට..❤❤
    ඊළග පාලන කාලයේ දී..
    දඩ මූදල් අය නොකෙරේ..
    මහේස්ත්‍රාත් ලා දිග නිවාඩූ..❤❤❤ අහිංසක යන්ගෙ ලේ දහඩිය දූක
    ගැරිම් නවතී..
    ලොයර්ස්ලා කියන්නෙ මදූරුවො වගෙ අහිංසකයන්ගෙ ලේ දහඩිය උරණ එවූන්.. ගෙ රාජකාරි නවත්තපියව්.

  • @sameerasampath5880
    @sameerasampath5880 2 роки тому +16

    මමත් අක්කි කෙනෙක්ට ආදරය කරනවා................මොකක් උනත් එයා මට ආදරෙයි මමත් එයාට පන වගේ ආදරෙයි..........ආදරයට වයස් පරතරයක් නෑ....... 👀👍

    • @hashinihashinideumini26
      @hashinihashinideumini26 Місяць тому

      කෙල්ලගෙ ගෙදරින් කැමතියි ද 😢

  • @dilrukshiherath592
    @dilrukshiherath592 3 роки тому +18

    අනේ ගොඩක් පින් මිස් ඔයාට මං යාලු වෙලා ඉන්න කෙනත් මට වඩා අව්රුද්දක් බාලයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි නේද?

  • @imashiniruwandika8713
    @imashiniruwandika8713 10 місяців тому +3

    මගේ boyfriend මටවඩා අවුරුදු 2 ක් බාලයි 🙂❤🌎..එත් අපි දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නවා....❤

  • @vihagilakshika3145
    @vihagilakshika3145 Рік тому +2

    අවුරුද්දක් එහා මෙහාට වුනාට කමක් නෑ කිව්ව නිසා දැන් ඒ ප්‍රශ්න ඉවරයි මාස 4කට බාල එයා🥰

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 8 місяців тому +1

    වැඩි හරියක් ළමා ජිවිත නැති වෙන්නෙ බම්බූවෙ නීතී නිසා..
    කාගෙත් හැකියාව
    කාටත් නොහැකි යාව..
    නිසා ඊර්ෂ්‍යාව

  • @තඩිනිට්ටෑවා
    @තඩිනිට්ටෑවා 3 роки тому +19

    එයා මට වඩා දවස් 13 ක් වැඩිමල්...ගානක් නෑනේ..😅😅

  • @RaviRavi-go4gm
    @RaviRavi-go4gm Рік тому +3

    බොහොම පින් ඔබ තුමියට 🙏💞

  • @damithsilva7342
    @damithsilva7342 Рік тому +4

    මගේ මහත්තයා මට වඩා අවුරුදු 6ක් බාලයි.

  • @HashiniHashini-zw5te
    @HashiniHashini-zw5te 15 днів тому

    මම ආදරෙ කරන කෙනා මට වඩා මාස 8ක් බාලයි .ඒත් අපෙ ආදරෙට දෙපැත්තෙන්ම කැමති . ❤

  • @chamabro7576
    @chamabro7576 2 роки тому +6

    මම යාලු මට වඩා අවුරුද්දක් වැඩුමාල් කෙනෙක්...❤️😘🙈

  • @kevinroy7389
    @kevinroy7389 3 роки тому +27

    මගේ කෙල්ල අවුරුදු 8ක් වැඩිමල් ඒත් මං බදින්න ඉන්නෙ එයාව.

    • @reshelareshela520
      @reshelareshela520 3 роки тому +9

      Mage mahattaya mata vadaa aurudu 9 balai api adatah hodin innawa,e gana hitanna epa malli oya e duwata adare nam marry karanna

    • @puspakumary3485
      @puspakumary3485 3 роки тому

      👌👌👌

    • @HIRU_BOY
      @HIRU_BOY 2 роки тому

      🥺

    • @hashinihashinideumini26
      @hashinihashinideumini26 Місяць тому

      කෙල්ලගෙ ගෙදරින් කැමති ද 😢😢😢

  • @denethrangana7419
    @denethrangana7419 2 роки тому +5

    මරු මරු.අක්ක කෙනෙක් තමා දවසක අනිවාර්යයෙන්

  • @isurumadushan7955
    @isurumadushan7955 Рік тому +1

    Etekota miss dedenage wayas paraterya lingika jeewitheyata balapana akaraya ganath video ekak keranna. Teruwan saranai.

  • @pasindulakshan1625
    @pasindulakshan1625 3 роки тому +26

    මන් යාලු වෙලා ඉන්න කෙනා 5 වැඩිමල්

  • @MageCreation
    @MageCreation 3 роки тому +7

    මම ආදරේ කරන කෙනා මට වඩා අවුරුදු 4යි මාස 9ක් වැඩිමල්. ඒක ප්‍රශ්නයක් වේවිද?

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 Рік тому +2

    අහම්බෙන් දැක්කේ විඩියෝව ..මෙහෙමයි ඔය වයසින් වැඩි ගැහැනු අයට ඔටෝ හැගිමක් එනවා තම ස්වාමියාට අවනත නොවන ගතියක්..එක ඒ අය හිතලා කරන එකක් නෙමේ ..ඒ නිසා එහෙම අය මැරි කරනවනම් දෙපාරක් හිතන්න ...අත්දැකිමේන් කියන දෙයක් බව සලකන්න

  • @chandeepaeranda2830
    @chandeepaeranda2830 Рік тому +3

    මගේ කෙල්ල අවුරුදු 2 වැඩිමහල් මිස් අපේ විවහයට මේක ප්‍රශ්නයක් වෙයිද මිස්

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna6994 Рік тому +2

    Mage yaluwage wayasata wediya ඇයව බඳින්න inna kena අවුරුදු 12 balai.එයාල ළඟදී බඳින්න ඉන්නේ .ane mis hoda නැද්ද කියන්න පොඩ්ඩක් ..🙏🙏🙏

  • @IsankaDulanjalee
    @IsankaDulanjalee 4 місяці тому +1

    Mge mahththya mta wada 08k වැඩිමල් eka prshnyk weyid

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 8 місяців тому +2

    නීති කතා කරන එවූන් වෙච්චි තොපිට හෙන හතම වැදියං❤

    • @KsaKsa-kp7wl
      @KsaKsa-kp7wl 6 місяців тому

      😁Ane palayaaamban 😁👉budu pinthuuurayak issarahata daagan. Wedimal Ayata thamai 💘💘

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 7 місяців тому

    වඩා සාර් ථක විවාහ තියෙන්නේ පුරුෂයා බාල ස්ත්‍රිය වයස වැඩි විටදීයි ‍ලොකු පරතරයක් නොවෙයි

  • @madusanka4396
    @madusanka4396 10 місяців тому +1

    මගේ කෙල්ල අවුරුදු 7 ක් වැඩිමල් ❤🙂

  • @slwenom6797
    @slwenom6797 3 роки тому +7

    මගේ කෙල්ල අවුරුදු 7ක්
    😍

    • @eshanlakshitha9456
      @eshanlakshitha9456 Рік тому

      අව්ලක් නැද්ද බං , මාත් ට්‍රෑලක් යන්න හැදුවෙ

  • @nethmachalalochani7635
    @nethmachalalochani7635 3 роки тому +13

    මම දන්න දෙදෙනෙක් ඉන්නව
    පිරිමි කෙනාට වඩා ගැහැනු කෙනා අවුරුදු 9 ක් වැඩිමල්
    නමුත් පෙනුමින් වත් පේන්නෑ ගැහනුකෙනා වැඩිමල් කියල
    කේන්දර බැලුවාමත් හොදට ගැලපෙනව දෙන්නව.
    අදහස් ගැලපෙනව .
    නමුත වයස් පරතරේ නිස පවුලේ ගැටලු සහ විවාහ දිවියේ ගැටලු ඇතිවෙද

    • @reshelareshela520
      @reshelareshela520 3 роки тому

      නැහැ

    • @ishanmadhushanka9188
      @ishanmadhushanka9188 3 роки тому +1

      මම යාලුවෙලා ඉන්න කෙල්ල අවුරුදු 3 වැඩිමල් බඳින්න හොඳ නැද්ද?..ආදරේ වෙනුවෙන් ගොඩක් කැපවීම් කරලා තියෙන කෙනෙක් මම.ගෙවල් වල කැමැත්ත දෙන එක්ක නැද්ද?.වැඩිමල් කියලා පේන්නේ නෑ ...ඕනම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න ඇකි..හැබැයි මට එයා නැතුව ඉන්න බෑ...මේකට උත්තරයක් දෙන්න..මිස් ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් පින් .මිස්ගෙ නම්බර් එක ගන්න විදියක් නැද්ද?..මගේ කෙනා වයස ගැන හිතනවා..එයා හිතන්නේ ගෙදරින් කැමැත්ත දෙන එකක් නෑ.කියලා...වයස බලපාන එකක් නෑනේ..එයාගේ මගේ ජීවිතයට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උත්තරයක් දෙන්න ගොඩක් අසරණ වෙලා ඉන්නේ..මම..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

    • @ishanmadhushanka9188
      @ishanmadhushanka9188 3 роки тому

      🙏🙏🙏🙏

    • @ishanmadhushanka9188
      @ishanmadhushanka9188 3 роки тому

      කියන්න මට

    • @ishanmadhushanka9188
      @ishanmadhushanka9188 3 роки тому

      @@reshelareshela520 කියන්න මට

  • @dilrukshiumeshika9788
    @dilrukshiumeshika9788 3 роки тому +5

    මැඩම්ව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන්ද?

  • @IshuIma
    @IshuIma Місяць тому

    Mage bf mt wada අවුරුදු 12k වැඩිමල් aka විවාහය ta pashnayak da

  • @sachidmcl1544
    @sachidmcl1544 6 місяців тому

    වයස් පරතරය අවුරුදු 10ක පරතරයක් තියෙනවන්ම් ඒ කියන්නේ ගැහැණු ලමයා වැඩිමල්..ඒ දේ ගොඩක් බලපානවාද විවාහා ජිවිතයට..

    • @naradahandahana3988
      @naradahandahana3988  5 місяців тому

      ඒ පරතරය වැඩී

    • @sachidmcl1544
      @sachidmcl1544 5 місяців тому

      ඒ දේ විවාහයට සුදුසු නැද්ද?

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 8 місяців тому +1

    නිති කතා කරන්නේ හරියට ජම්බූ ගහෙන් වැටිලා පූක ඉරා නොගත්ත එවූන් වගෙනෙ..

  • @vinukaovin-5999
    @vinukaovin-5999 Рік тому +1

    Mage nonatay matay aurudu pahaka babek ennawa thama kasada bedala ne athsan karanna කවුරුත් ne kohomada kasada badenne

  • @ishanmadhushanka9188
    @ishanmadhushanka9188 3 роки тому +14

    ලොකු උදව්වක් අනේ මිස් මම යාළුවෙලා ඉන්න කෙනා අවුරුදු තුනක් වැඩිමල්...බඳින්න හොඳ නැද්ද?.. එයා නැතුව නං ජීවත් වෙන්න බෑ..මට අපි දෙන්නා බඳින්න හොඳ නැද්ද?...වැඩිමල් කියලා පේන්නේ නෑ.එයා නැතුව ජීවත් වෙන්න බෑ මට...කොහොමහරි උදව්වක් කරන් ..මිස් වැඳලා ඉල්ලන්නේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamalikumarikumari517
    @chamalikumarikumari517 2 роки тому +1

    godak pin oba thumiyata me denuwath kirimata 😮😊😊😊😊😊

  • @lakshannimalka6721
    @lakshannimalka6721 6 місяців тому

    ආදරේකට තව හේතු සොයනවා ද ආදරේ ට ම ආදරේ.... නම්❤

  • @prasad0524prasad
    @prasad0524prasad 2 роки тому +1

    මට උත්තරයක් දෙන්න= මම යාලුවෙලා ඉන්න කෙනා අවුරුදු 2 වැඩිමල්, අපේ ගෙදරින් ඒකට අකමැති

    • @chaminimasha8783
      @chaminimasha8783 9 місяців тому +1

      මටත් ඕක තිබ්බා ඒත් අතාරින්න එප ලව් එක ඔයාලයි ගෙදරට තේරුම් කරලා දෙන්න එතකොට හරි

    • @hashinihashinideumini26
      @hashinihashinideumini26 Місяць тому

      මගේ bf අවුරුදු 4ක් බාලයි 😢 අපේ ගෙදරින් කැමති නැ කිව්වා ඒත් අපිට අපි අමතක කරන්න බෑ ,තාම ආදරේ කරනවා වෙන දෙයක් වෙන්න කියලා 😢plzzz මං මොකක්ද කරන්නෙ කියලා කියනකෝ 😢❤

  • @nishadisrimali8932
    @nishadisrimali8932 2 роки тому +2

    Mm yaluwela inna kena mage waysemai mta wda masa gankui daqs gankui balai eyth 93 mth 93 eth mta ekh prshnyk wdha denwa hithta eyta prshnyk nalu gdrin akmatiweida byai eyth mta gdk adrei mth adrri

  • @hansikasewwandi163
    @hansikasewwandi163 3 роки тому +5

    මං යාළු කෙනා මට වඩා අවුරුද්දක් බාලයි.අනේ එහෙම පිරිමි කෙනා අවුරුද්දක් බාල උනාට අවුලක් නැද්ද

    • @niroshanissanka412
      @niroshanissanka412 3 роки тому

      Dr. adareta wayasa prasnayak naha. dennage galapimai awasaya. Hamadama adaren sathutin inna

    • @dilrukshiherath592
      @dilrukshiherath592 3 роки тому +1

      Mageth ehemai ane

    • @binadibinadimethanga
      @binadibinadimethanga Рік тому +1

      මාත් යාලුවෙලා ඉන්න කෙනා අවුරුද්දක් බාලයි.

  • @පිනිබ්න්දු

    මගෙ මහත්තයා මඩ වාඩා බාල්‍යි මගෙ අම්මො එ යාගෙ ආදරෙ

  • @rasindudissanayaka9438
    @rasindudissanayaka9438 2 роки тому +1

    මගේ crush එකත් මට වට වඩා මාස ගානක් වැඩිමහල්

  • @mangalikakumari5737
    @mangalikakumari5737 Рік тому

    මම යලුවෙල ඉන්න කෙනා මට වාඩ අවුරුදු 4ක් බලයි එහෙම බදින්ට හොද නැද්ද

  • @priyanthakumarapriyanthakumara

    මගෙ මහත්තයත් මට වඩා අවුරැදු 4ක් වැඩිමල්

  • @annepavithra9723
    @annepavithra9723 3 роки тому +1

    Thank you mis😍🥰

  • @AnushaPriyadarshani-y6u
    @AnushaPriyadarshani-y6u 3 місяці тому +1

    Oyt vademhlda

  • @cryptogainz1480
    @cryptogainz1480 3 роки тому +6

    එයා මට වඩා අවුරුදු 12 ක් බාලයි

  • @kumudumaliherath4582
    @kumudumaliherath4582 2 роки тому +2

    මගෙත් අවුරුදු 2ක්

  • @user-kalana
    @user-kalana Рік тому

    මගේ කෙනා මාස 11 වැඩිමල් 🥰

  • @atksilva8392
    @atksilva8392 Рік тому

    මානසික වදයක් වෙලා මේ ප්‍රශ්නය ට උත්තර දෙන්න මට් 33 යි එයාට 28 යි අපි ට අව් රුදු පහක පරතරය ක් තියෙන්නව අපි බදින්න යන්නෙ මාර්තු මට බය ඒක අව්ලක් වෙයිද කියල 33 ගෑනු ළමයට😊

  • @sithuninisansala9597
    @sithuninisansala9597 3 роки тому +8

    මට වැඩිය මන් ආදරේ කරන කෙනා අවුරුදු 12ක් වැඩිමල්.ඒක ප්‍රශ්නයක්ද

    • @තඩිනිට්ටෑවා
      @තඩිනිට්ටෑවා 3 роки тому

      නෑ කිසි ප්‍රස්නයක් නෑ..

    • @gaminiatthanayaka4458
      @gaminiatthanayaka4458 3 роки тому

      me oya kellekda ,kollekda

    • @sithuninisansala9597
      @sithuninisansala9597 3 роки тому +1

      @@gaminiatthanayaka4458 kellek

    • @gaminiatthanayaka4458
      @gaminiatthanayaka4458 3 роки тому +1

      @@sithuninisansala9597no eka dennako oyage ,matath oyata wage adarayak thiyenne ,mage bf 11k wadi mata wada ,api poddak katha karamu ,mata no eka dennako akke oyage ,ane plzz

    • @malithtv432
      @malithtv432 3 роки тому +1

      @@gaminiatthanayaka4458 මගේ කෙනා 9,ක්

  • @dulakaushi4138
    @dulakaushi4138 3 роки тому +7

    මැඩම් මම විවාහ වෙන්න ඉන්න කෙනා මට වඩා මාස 6කින් බාලයි ඒක ගැටලුවක් වෙයිද 😥😥

  • @pasindumalshan3135
    @pasindumalshan3135 2 роки тому

    මම යාලු වෙන්න ඉන්න එක්කෙනත් මට වැඩිය අවුරැදු 1 ක් බාලයි.කමක් නැද්ද.

  • @maliniwirasigha3624
    @maliniwirasigha3624 Рік тому +2

    මම ආදරෙ කරන කෙනා මට වඩා අවුරුදු 15ක් වැඩිමල් . ඒක ප්‍රශ්නයක් වෙයිද

  • @am-music8509
    @am-music8509 3 роки тому +5

    මිස් යාලුවෙලා ඉන්න ගෑනු ලමය මාස 10ක් වැඩිමල් ඒක ප්‍රශ්නයක් නෑ නේද.😔

  • @AshenInduwara-my3qx
    @AshenInduwara-my3qx 5 місяців тому

    මගෙ අවුරුදු 2ක් වැඩිමල් 😍

  • @nidanikadedunu6484
    @nidanikadedunu6484 2 роки тому

    Thank you 💕 mis

  • @chanukakalhara4947
    @chanukakalhara4947 2 роки тому

    Thanks

  • @dulminiegodawatha2460
    @dulminiegodawatha2460 3 роки тому +2

    එකම දවසේ එකම වර්ෂය් ඉපදුන දෙන්නෙක් විවාහ වෙන එල ගැටලුවක් නැද්ද?

  • @thanujarasanjana6093
    @thanujarasanjana6093 4 роки тому +3

    හොද විඩියෝ එකක්

    • @naradahandahana3988
      @naradahandahana3988  4 роки тому +1

      ස්තුතියි

    • @thanujarasanjana6093
      @thanujarasanjana6093 4 роки тому

      @@naradahandahana3988 👌

    • @gaminiatthanayaka4458
      @gaminiatthanayaka4458 3 роки тому

      @@naradahandahana3988 කොල්ලා අවරුදු 11ක්‌ විතර වැඩි උනොත් ප්‍රශ්නයක්ද මිස්,,,, අනේ plz කියන්නකෝ

  • @umeshlakshan4390
    @umeshlakshan4390 2 роки тому

    Thanks mis...mtt ok loku prashnyk wela tibbe...🥰

  • @Damayanthi-f6t
    @Damayanthi-f6t 2 місяці тому

    Mata wada 11k wadiml eka hariyaida

  • @himashakawindi6448
    @himashakawindi6448 17 днів тому

    ❤❤❤

  • @ImeshSasanka
    @ImeshSasanka Рік тому +1

    Mage akki babatath mata wada 6 yer wadi mall.😊❤❤

  • @sadunlakshtha9235
    @sadunlakshtha9235 8 місяців тому

    Madam mg gf ta wayasa 17 mata 25 prasnayak weida

  • @sksubadra2495
    @sksubadra2495 11 місяців тому +1

    Mn adare karana kenath mt wada aurudu 9k wedimal aulk nane

    • @hirunibandara2604
      @hirunibandara2604 7 місяців тому

      මගේ කෙනත් මාස 6ක්‌

  • @niroshaaaa5345
    @niroshaaaa5345 2 роки тому

    Math ehemayi au 5 k Man wedi aulak na neda.godak pin mis oyata mewa terum karal dunnada

  • @rasanganilakshika1968
    @rasanganilakshika1968 3 роки тому

    ඔබ තුමිය හමුවිමට හැකිද කොහෙදිද හමුවෙන්න පුලුවන්

  • @AvishkaGamage-dx9vv
    @AvishkaGamage-dx9vv Рік тому

    Akka kenek try ekak demu😊

  • @dulsaragithmin9522
    @dulsaragithmin9522 Рік тому +5

    මගුලෙ සංස්කෘතිය මටම කෙලියා 😫😫😭😭

    • @dilinimaneesha2603
      @dilinimaneesha2603 Рік тому +1

      Mtath 😥😭💔

    • @cyberbookck
      @cyberbookck Рік тому +1

      @@dilinimaneesha2603 hi 🙂

    • @cyberbookck
      @cyberbookck Рік тому +1

      @@dilinimaneesha2603 wayasa awlk naha kiyalaa therum krlaa dennako affaa thaththata 🥺

    • @cyberbookck
      @cyberbookck Рік тому +1

      @@dilinimaneesha2603 oyaata thamaa eeka krnna puluwan

    • @dilinimaneesha2603
      @dilinimaneesha2603 Рік тому +1

      Puluwn uparima try krnnm.😔😓❤️

  • @dinuhansamali8665
    @dinuhansamali8665 2 роки тому +1

    Eya mata wediya aurudu dekak balai.eka prashna yk weida ane😥.danna kenek kiyannko.gdrt kiynna bayai akamathi unoth kyl .

    • @hirunibandara2604
      @hirunibandara2604 7 місяців тому

      මටත් ඔය බයම තියෙනවා

    • @hashinihashinideumini26
      @hashinihashinideumini26 Місяць тому

      අපේ ගෙදරින් කැමති නැ එයා මට වැඩිය අවුරුදු 4ක් බාල මල්ලි කෙනෙක් නිසා 😢 ඒත් අපි ආදරේ කරනවා වෙන දෙයක් වෙන්න කියලා 😢

  • @ayethmasalochani4183
    @ayethmasalochani4183 Рік тому

    මගේ කෙනා මට වඩා අවුරුදු 5 ක් බාලයි 🥺

  • @DKSUDDA
    @DKSUDDA Рік тому

    Awurudu ekolak wadimal nam awlak nadda

  • @kalpaniupeksha1719
    @kalpaniupeksha1719 3 роки тому +2

    කොල්ලා කෙල්ලට වඩා කොට උනාම එක විවාහයට හොඳ නැද්ද

  • @gayashibagya8752
    @gayashibagya8752 2 роки тому +1

    Matath loku prashnayak wela thibbe meka.madam ta godak sthuthii.godak pin

  • @mlakshitha9829
    @mlakshitha9829 3 роки тому +3

    මට වඩා එයා අවුරුදු 6 ක් බාලයි.ගැටලුවක් නැතිද

  • @sarathweerasingha553
    @sarathweerasingha553 Рік тому +2

    මට වඩා අවුරුදු 14ක් වැඩිමල්නම් ප්‍රශ්නයක්ද

    • @RishanaShenudri-by6hl
      @RishanaShenudri-by6hl Рік тому +2

      අදරේ ට වයස අදල නැ.දෙන්න ට දෙන්නා සෙට් නම් එච්චරයි❤.මන් යලුවේලා හිටිය කෙනා මට වඩා අව්:27ක් වැඩිමල්...දැන් සම්බන්දේ නැ එත් මන් අදරේයි අදටත්.මේ රටේ විතරයි ඔය වයසක් අල්ලන් නටන්නේ.❤🎉

  • @nidanikadedunu6484
    @nidanikadedunu6484 2 роки тому

    Loku prashntk wisaduna

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 3 роки тому

    Gdk pin🙏🙏🙏🙏🙏

  • @manuwijesekara1414
    @manuwijesekara1414 2 роки тому +3

    සමවයස් ප්‍රශ්නයක් නැද්ද මිස්

    • @manuwijesekara1414
      @manuwijesekara1414 2 роки тому

      අනේ කියන්නකො මිස් plizz

    • @mishenfernando4809
      @mishenfernando4809 2 роки тому

      @@manuwijesekara1414 මටත් එක තමයි දැන ගන්න ඕන එයා මට වඩා මාස පහයි වැඩිමල් අනේ කියන්න

    • @janithmalmi2838
      @janithmalmi2838 2 роки тому +1

      @@mishenfernando4809 ඕවනම් කේස්ද අප්ප.මං කැමති එක්කෙන මාස 9 ක් වැඩිමල්.ඔය පරණ විදියට හිතන එක නවත්තන්න.ඕව ගොන්නු හදාගත්ත දේවල්.😌❤

  • @wdhss9620
    @wdhss9620 Рік тому

    mge kellath msa 7 wadimal

  • @sandunkavindu957
    @sandunkavindu957 3 роки тому +4

    මාත පවුලෙ වැඩිමල් අපෙ තත්තත් වැඩිමලා ...marry කරන්න ඉන්න කෙනත් වැඩිමල්...එහෙම් විවාහ හොද නැද්ද madam plzzz ඒක කියන්න

  • @VirajGunathilaka
    @VirajGunathilaka 15 днів тому

    Apita mokikwath na

  • @sandunkavindu957
    @sandunkavindu957 3 роки тому +1

    තුන්කුලුදුල් විවාහ හොද නැද්ද කියන්නකො...

    • @sandeepa_shashika
      @sandeepa_shashika 3 роки тому

      e mokakda.....??

    • @anojaswarnamali8258
      @anojaswarnamali8258 3 роки тому +1

      පවුලෙ වැඩිමල් දරුවො දෙන්නෙක් අතර ඇතිවෙන විවාහය. එතකොට ලැබෙන දරුවා තුන්කුළුදුල්.

  • @slgihan396
    @slgihan396 Рік тому

    මන් යාලු වෙලා ඉන්න කෙනා 5 වැඩිමල්😝

  • @gamingsadaruwan3705
    @gamingsadaruwan3705 3 роки тому +1

    Eya අවුරුදු 10k balai waysa penawa tikak mata 32 eyata 22 eth adarei anith aya kiyana ewa ahuwama hithata bayayi

    • @kavindikaveesha6668
      @kavindikaveesha6668 3 роки тому

      මටත් එහෙම තමයි මට 19 යි එයාට 29යි එක ප්‍රශ්නයක් ද

    • @kavindikaveesha6668
      @kavindikaveesha6668 3 роки тому

      @@gaminiatthanayaka4458 girl

    • @kavindikaveesha6668
      @kavindikaveesha6668 3 роки тому

      @chaminda kumara හ්ම්ම් තාම නැ ගෙදරින් වත් දන්නැ

    • @kavindikaveesha6668
      @kavindikaveesha6668 3 роки тому

      @chaminda kumara එහෙමයි කියලා අත අරින්න බැ නෙහ් ගෙදරින් අකමැති උනොත් තමයි ප්‍රශ්නෙ මට තියෙන ලොකුම ප්‍රශ්නෙ එක 😔

    • @kavindikaveesha6668
      @kavindikaveesha6668 3 роки тому

      @@gaminiatthanayaka4458 හ්ම්ම් එකනෙහ් 😭

  • @shanakamadushka6816
    @shanakamadushka6816 2 роки тому

    Mage girl friend mata wada 10 balai

  • @puspakumary3485
    @puspakumary3485 3 роки тому +1

    👌👌👌👌🙏

  • @nishadisrimali8932
    @nishadisrimali8932 2 роки тому

    Mta mekta uththryak denna miss

  • @Manee_LiveMusic
    @Manee_LiveMusic 3 роки тому +10

    මන් යාලු වෙලා ඉන්නෙ 14ක් වැඩිමල් කෙනෙක් එක්ක.
    අපි ලගදිම බදින්න ඉන්නෙ.
    දෙන්නම දෙන්නනට අදරෙයි.

  • @vinukaovin-5999
    @vinukaovin-5999 Рік тому

    Saa

  • @inokasandamali5266
    @inokasandamali5266 3 роки тому

    මැඩම් මට මේකට පිලිතුරක් ලබා දෙන්න. අවුරුදු 29දි විවාහ වෙන්න හොද නැද්ද

  • @samanthisubasingha7828
    @samanthisubasingha7828 3 роки тому

    Ane.miss.mata.nombare.dennnako.

  • @sarathjayasekara9902
    @sarathjayasekara9902 Рік тому

    Mage gaane awurudu 13k baalai Mata wadaa

  • @sandunkavindu957
    @sandunkavindu957 3 роки тому +2

    මැඩම්ගෙ නම්බර් එකක් නැද්ද ගන්න

  • @thanujarasanjana6093
    @thanujarasanjana6093 4 роки тому

    එතකොට තමන්ට වඩා වැඩි වයසේ කෙනෙක්ව බදින්න පුලුවන්ද

  • @SaSa-tb3uf
    @SaSa-tb3uf 2 роки тому +1

    මම යාළු වෙලා ඉන්න කෙනා අවුරුදු 4බලයි .. ඒ උනට අපි දෙන්න godkk ආදරේයි ඉදිරියට පශ්නයක් වෙනවාද 😞😞😞😞😞😞මම එයාට ආදරේy