A very interesting vlog❤❤❤ Chutta is extra cute when she's shy & blushing infront of the camera 🥰😂 Thank u so much for showing us your beautiful childhood pics & all. Really wanted to request. Happy Father's Day to both Kuchi's & Buchi's dads💙
Thank you so much for all the love. Chutta & her moods hehehe 😁 Actually due to corona we couldn't visit Galle much & we are waiting to visit buchi’s parents too.... Thank you for all the love, stay blessed ❤️❤️🤗🤗
Akka and aiya oyalage video nobala inna be . E tharam asai wagema pissu wetila inne oyalage video walata. Samahara video 2para 3para balala thinawa. Adarei akka and aiya 😍🥰😘❤
Hi guys, Video eka danakam balagena hitiya, maru kama tika dakkama hithuna Rasa Athi kiya, well done, parissamen inna budu saranai love you All 😘😘👌👌👌❤❤❤
අක්කිගේ පව්ලට හොද බෑනා කෙනෙක් ඉන්නේ පුතෙක් නැති නිසා අයියා පුතා වගේමයි අම්මයි තාත්තයි නන්ගියි ඔක්කොම ආදරෙයි අයියට..අයියා හැමදාම ඒගොල්ලො එක්ක ඉන්න ..ආදරෙයි🥰
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
අනුරාධ අයියගෙ තාත්තයි අම්මයි බලන්නත් යමු. ඒ දෙන්නව ගොඩක් කාලෙකින් දැක්කෙ නැ. අද ආදරේ ඔක්කොම ටික ඒ දෙන්නටටටට ❤️❤️❤️
ඔව් අනේ.... අප්‍රේල් වලින් පස්සෙ යන්න බැරි උනා... කොහේද අප්පා මේ පලාත් අතර සංචරණ සීමා නවතින්නෙම නෑනෙ. එයාලට මෙහේ එන්නත් බෑ. අපිට එහේ යන්නත් බෑ. 😭😭😭
තාත්තා තාම කොල්ලා වගේ❤️❤️❤️
ආතල් එකේ ඉන්නවා ඔයාලා දෙන්න වගේම😋😋
පවුලක හයිය තාත්තා💪🏻💪🏻💪🏻
සියලුම පියවරුන්ට සුබම සුබ දීර්ගායුශ ලැබෙන පියවරුන්ගෙ දිනයක් වේවා💕💕💕
ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට❤️❤️❤️❤️🥰
ආයෙත් අහලා. අපිට වඩා ෆිට් එකේ එයා ඉන්නෙ. 😀😀😍
ආදරෙයි හොඳේ අපිත් පැලෙන්න. 😍😍😍❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤@@Kuchiandbuchi
නැන්දලා මාමලා බෑනලා ඔක්කොම එකට මැච් වෙනවා 👍👍👍අර කතාවක් තියෙනවනෙ ගහට ගහක් මොරටුවේදි හම්බෙනවා කියලා☺️☺️☺️😍😍
හොඳ වෙලාවට ඈ ඒකනම්. නැත්නම් මාව ගහලා පන්නනවා පිස්සෙක් පවුලට එකතු වෙලා කියලා. 🙈🙈🙈😀😁😁
😍❤️😍
ඒ තාත්තා දකිද්දී දුක හිතෙනවා. අහින්සකයි ❤
❤️❤️❤️😍😍😍❤️❤️❤️
අම්මෝ අදත් හිනා ගිහින් පණ ගිහින් ආයේ පණ ආවා අයියගේ කතාවලට....කට්ටියටම ආදරෙයි....අයියා අක්කා ඇතුළු පවුලටම....❤️❤️
හෙ හේ... 🙈🙈😁😁
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් 😘😘❤️❤️❤️❤️😍
❤
තාත්තාගෙ සින්දුව හරිම ලස්සනයි ❤️හරි අහිංසකයි
❤️😍😍😍❤️
ලස්සන පියවරුන්ගේ දින සැමරුම අයියා අක්කා. සෑහෙන කාලෙකට පස්සේ පූජා දැකලා සතුටින් . ගොඩාක් ආදරෙයි 😍😍
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍
දුවලා තුන් දෙනෙක් ඉන්න වාසනාවන්ත තාත්තා කෙනෙක් .... බුදුසරණයි හැමෝටම ....
ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️
Ape gadarath emai😌
ආදරණීය පවුලක් 💕✨️
හැමදාම හැමෝම සතුටින් පරිස්සමින් නීරෝගීව ඉන්න !!!!
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️
😊
අඩේ මම නුල්ඩස් වීඩියෝ🤭 එක බලද්දි පොඩ්ඩි ගැන මතක් උනා.❤️අයියයේ අප්පචිචි ඉන්න කාලෙ එයා තබ්ලාව ගගහා ඔය විදියට ලස්සන සිංදු කියනවා අනේ😞....ලස්සන පවුල.ආදරෙයි හැමෝටම.❤️❤️🌹🌸🌼🌹
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
තාත්තනං මයික් එකත් එක්ක ෆුල් ආතල් එකේ. 🤣🤣
අයියට මාර ඩයට් තියරි තියෙන්නේ. 😂😂
ආදරෙයි පවුලටම.😘😘😘
තත්තා දැන් මයික් එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ. 😀😀
අපිට ගැලපෙන විදියට තියරි ටික හදාගත්තම ලේසිනෙ. 🙈🙈😁
ආදරෙයි අපිත් 😍😍❤️❤️
@@Kuchiandbuchi .
❤️❤️
අප්පච්චීගේ ආදරේ ඒ තමයි දුවෙකුට ලොකුම හයිය.ඔයා ඒ අතින් ගොඩක් වාසනාවන්තයි අක්කේ.මගේ ජීවිතේ අප්පච්චී ඕනම කාලේ එයා මං ලග නෑ.අදටත් දුකක් දැනුන හැමවෙලාවෙම මුලින්ම මතක්වෙන්නේ අප්පච්චීව.ඔයාගේ අප්පච්චී දකිද්දී ලෝබයි.මගේ අප්පච්චී ත් අපි පොඩිකාලේ ලග තියන් සිංදු කීවා මතකයි ඔහොම.හැමදාම සතුටින් ඉන්න.❤
අනේ.... 😔😔😔
අප්පච්චිගෙ ආදරේ ආශිර්වාදය හැමදාම ඔයා ලඟ තියෙනවා නංගි. 😍😍😍❤️❤️❤️❤️❤️
@@Kuchiandbuchi අනිවාර්යයෙන්ම වැටෙන වැටෙන ගානේ ආයේ නැගිටලා ජීවිතේ දිනන්න හයිය ලැබුණේ ඒකයි.ආදරෙයි ඔයාලට ඔයාලගේ ආදරනීය පවුලට❤
සමහරැ එකට හිටියට ආදරේ නෑ.ඒකට ඔයාල හැමෝටම ආදර්ශයක් ❤️❤️❤️❤️
ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. 😍❤️❤️😍
Me danuth oyalage video ekak bala bala hitiye katharagama giya video eka ,,ada dawasata mn oyalage video 4-5 baluwa
අඩේ... ඒක ඇහුවමත් ගොඩාක් සංතෝසයි. පට්ටම තැන්කූ හොඳේ 😍❤️❤️😍
@@Kuchiandbuchi 😍😍💖
අනේහ්..♥️ ඒ ආදරේ 😘 හැමෝම ඔයවගෙම සතුටෙන් ඉන්න හැමදාමත් 😍 අම්මා තාත්තා දකිද්දි ඒ ආදරේ දකිද්දි දුවගෙන එන්න හිතෙනවා ලංකාවට 😰😞
ආන්න එහෙම ලංකාවට දුවගෙන ආවම අනිවාර්‍යයෙන්ම කියන්න ඈ. සෙට් වෙන්නෙ නැතුව ආයෙ ගියොත් එහෙමනෙ බලාගන්නෙ. 😀😀😍😍😍😍
E song ekata nam kandulut awa. Happy father's day uncle 😘😘😘😘😘😘
ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️😘😘
අක්කගෙ family එකත් මරු අයියගෙ family එකත් මරු පෙර පිනකට හම්බුනු ජෝඩුවක් හරිම ආදරනීය පවුලක්..අක්කගේ අම්මයි අයියගේ අම්මයි හරිම ආදරනීය අම්මලා දෙන්නෙක් මන් නිවාඩුවක් ලැබුනු ගමන් ඔයාලගේ වීඩීයො බලනව ඊයේ බැලුවා birthday suprice ammagei anurada aiygei මරු අම්මගේ සතුට❤️❤ අයියා කොතන්ද එතන ආතල්...ඔයාලා දෙන්න හැමදාම මෙහෙම සතුටින් ඉන්න..❤️❤️
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️😍❤️
A very interesting vlog❤❤❤
Chutta is extra cute when she's shy & blushing infront of the camera 🥰😂
Thank u so much for showing us your beautiful childhood pics & all. Really wanted to request.
Happy Father's Day to both Kuchi's & Buchi's dads💙
Thank you so much for all the love.
Chutta & her moods hehehe 😁
Actually due to corona we couldn't visit Galle much & we are waiting to visit buchi’s parents too....
Thank you for all the love, stay blessed ❤️❤️🤗🤗
යශී,චුට්ටා යි සින්දු ව කිව්වා ලස්සනයි ❤️ සින්දුව කියද්දී තාත්තා ගේ සතුට මුනේන් පෙනුවා ❤️
නියමයි අනේ.මන් ආසම පවුලක් ❤..love u all🥰
ආදරෙයි අපිත් මහ ගොඩාරියක් 😍😍❤️❤️❤️
Akka and aiya oyalage video nobala inna be . E tharam asai wagema pissu wetila inne oyalage video walata. Samahara video 2para 3para balala thinawa. Adarei akka and aiya 😍🥰😘❤
අනේ ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී මේ අගය කිරීමට. කියාගන්න බැරි තරම් සංතොසයි මෙහෙම ඇහුවම. මේ වචන තමයි අපේ ශක්තිය 😘😘❤️❤️😍😍
පවුලේ සියලු දෙනාටම පට්ට ආදරෙයි ❤❤❤❤ පරිස්සමින් ඉන්න බුදු සරණයි
ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️😍
අද නං හිනා වේගෙනමයී😁😁 ඉවර වෙනකන්ම video එක බැලුවෙ🥰🥰. කුචී බුචී video බලන්නෙ ඇබ්බැහි වෙලා වගේ notification එකක් දැක්ක ගමං ඉවසිල්ලක් නෑ බලනකන්🤗😇😘. ආදරෙයි මුලු පවුලටම 🌏❤
අඩේ..... පට්ටම සන්තෝසයි හොඳේ මේක කියෙව්වාම. ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් පැලෙන්න. 😍😍😍❤️❤️❤️
@@Kuchiandbuchi ජය වේවා 🤘❤😊
සුපිරි වීඩියෝ එකක්. 😍😍😍😍😍.love you both.
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️
Oyalata sindu kiyanavatai kanavatai vadaa vedak nehe neda aiye😂😂😍ehema thamai.Kanna one bonnone aathal eke innoone.😍✌Hamadaama sathutin inna ona honde😍✌
Uncle nam niyameta sindu kiyanwa ne ane😍
එයා දැන් හෙන ගායකයා වෙලා ඉන්නෙ. 😀😀😍😍😍
නංගි නම් හරි අහිංසකයි ඒ හිනාව ❤️💞😘😄👍💖🥰
පවුලේ හැමෝම එක්ක food challenge එකක් කරන්නකෝ අයියේ😌❤
බලමු නේ ඉස්සරහා දවසක. 😀😀😍😍😍❤️
@@Kuchiandbuchi බල බල ඉන්න එපා😌❤
ආදරෙයි ඔයාලා හැමෝටම. දිගටම වීඩියෝස් ඕනේ😍
ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍❤️
දුවෙක්ගේ ලොකුම හයිය තාත්තාගේ ආදරේ.මට ඒ ආදරේ ලබන්න එය අද මන් ළඟ නෑ.
සතුටින් ඉන්න හැමදාම තාත්තා නම් ජොලියේ ඉන්නවා නිතරම සිඳුවක් කියන් නේද 😍😍
එයාගෙ ආදරේ ආශිර්වාදය හැමදාම ඔයා ලඟ තියෙනවා. ඒ කියන්නෙ තාත්තා ඔයා ලඟින්ම ඉන්නවා වගේ තමයි. ❤️❤️❤️❤️😍😍😍
@@Kuchiandbuchi 😍😍
සතුටින් ඉන්න අක්කේ ඔයාලා සේරම..ආදලෙයි .....ඔයාලා දෙන්නා නිසා අපිත් ගොඩක් සතුටින් ඉන්නේ....❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍😍😍❤️
මාර ඩයට් ක්‍රමනේ අයියට තියෙන්නේ.....😂😂😆👍👍💕💕
බඩේ හැටියට ක්‍රමේ හදාගන්න ඕනේ. 🙈🙈😀😀
අන්තිම ටිකෙදි නම් ඇස්වලට කදුලු ආවා බුදු සරණයි තාත්තට...❤️❤️❤️
❤️😍❤️
මාත් ඒමයි තාම හොදම ටික ඉතුරු කරන්න් ඉන්නේ😃😃😃😃😃😃😃😃😃
😃😃😃😌😌😍😍
ඔයාලගේ අම්මටයි, තාත්තටයි හරි සතුටු ඇති අනේ ඔයාලව දැක්කම නේද. අනේ ඔයාලා හැමෝම සතුටින් ඉන්න හැමදාමත්. බුදුසරණයි.
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️❤️😍😍😍
@@Kuchiandbuchi ❤️
ලොකු අක්කත් හිටියනම් 😥 අනේ එයාව මතක් වෙනවා මටනම් 😔😔😔
ඒකනෙ. 😔😔😔😔
අපේ තාත්තා වගේ අපේ තාත්තාගේත් හැමවෙලේම mic එක අතේ 😂😂 ලස්සනට සින්දු කියනවා අක්කි ගේ තාත්තා අපි තාත්තා ව යවමු තරගෙකට 😍😍😍පොඩ්ඩි ශෝක් අනේ එක එක වෙලා වලදී එක එක මූඩ් 😊😊හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න හැමෝම බුදුසරණයි 🙏🙏හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤දෙවැනි අක්කගේ nails ටිකත් හරිම ලස්සන යි 😍😍😍
ඔයාලගෙ තාත්තයි යශීගෙ තාත්තයි එකතු කරලා දාමුද මියුසිකල් ශෝ එකක්.
එයාගෙ මූඩ් ගැනනම් අපිට තේරෙන්නෙත් නැ අනේ. 🙈🙈😁😁
ආදරෙයි නංගී අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍❤️❤️❤️
@@Kuchiandbuchi aniwaryen damu ayye ❤❤❤❤
1st comment 1view ❤️ආඩම්බරයි
ගොඩම ගොඩාක් ස්තූතියි දාන සැනින්ම ආවට. 😍😍😍❤️
අක්කගෙ තාත්තාව දැක්කම අපේ තාත්තාව මතක් වෙනවා රූපෙත් චුට්ටක් ඒ වගේ අපේ ගෙදරත් කෙල්ලොම තුනක් අක්කලගෙ ගෙදර වගේ..😊ආදරෙයී හැමෝටම 💕🌼
අඩේ.... ඒ කියන්නෙ මේ ගෙදර තත්වෙම තමයිනේ එහෙත්. 😀😀
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් 😍😍😍❤️❤️❤️
@@Kuchiandbuchi 😊❤
දැක්ක ලස්සනම පවුලක්♥️♥️
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️❤️😍😍
අක්කී මැණික & අයියා පරිස්සමින් සතුටින් ඉන්න 😘😘😘😘 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අයියා & අක්කී 💓💓 මං අක්කීගෙ හිනාවට ගොඩක් කැමතියි 😊😊 අක්කී මැණික හිනාවෙනකොට ගොඩක් ලස්සනයි 😍😍😍😍 තෙරුවන් සරණයි අක්කී මැණික & අයියා 😇😇😇😇🙏🙏🙏🙏
අනේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි මහ ගොඩාක් ❤️❤️❤️😍😍😍😍😘😘😘😘
අක්කිගෙ පරපුර නල දත් පරපුරක් වගේ...එක්සත් නල දත් පරපුරක්😂😂😂😂😂😂😂😂🙏😂😂නංගිලා දෙන්නම නලදත් කාරයෝ😂😂 ආදරෙයි ඔයාලට.☺️☺️( තාත්තා තරුන කාලෙ පෙනුම දිනේෂ් මුතුගල සර් වගේ කියන්න😂😂👍)
තාත්තා ❤ Happy father's day👍
Hithata එකගව නම් අක්කා අපිට හිතෙන්නේ අක්කා තමයි වැඩිපුර කන්නේ කියලා.. 😃😃😃 චන්ඩියත් අක්කා තමයි වගේ... 😍😍 තාත්තා ශෝක් අනේ.. චූටි අක්කා වැස්ස වගේ අනේ.. ❤️❤️❤️ බුදුසරණයි
හෙ හේ..... ඒක මරු උදාහරණෙ. සිරාවටම එයාගෙ මූඩ්ස් ගැනනම් අනාවැකි කියන්නම බෑ. 🙈🙈😁
අම්බෝ ඔව් ඔව්. යශී කට්ටියවම සද්දෙ දාන් බය කරගෙන ඉන්නෙ. මන් විතරයි බේරිලා ඉන්නෙ. 😀😀 හෙ හේ..
නන්ගි ගෙදරටත් වොච් දාලා එහෙම ෆ්න් එකේ මොඩ් එකට ඉන්නවා,
එයා එදා වැරදි දෙයක් කාලදා බීලද දන්නෙ නා ෆෝම් වෙලා තියෙන්නේ
එදා කාපු බීපුවා හොයලා දිගටම ඒවම කන්න බොන්න දීලා තියන්න ඕනේ. 🙈🙈🙈😁😁😁
පූජා ඔයාටත් ආදරෙයි හොදේ 🥰❤️😘 අපි husband ත් ආදරෙයි ❤️
Hi hi akke aiyeeee😁😁. Prissmen inn me dwswla hulagi, wassai ne🥺
ඔව් නේද? ඔයත් පරිස්සමින් ඉන්න නංගී. ❤️😍😍
@@Kuchiandbuchi haaaaa❤
ඔයාලගේ පවුලම ආතල්. අක්කගෙ තාත්තට happy fathers day. අද වීඩියෝ එකේත් හොදට හිනා වුනා. වීඩියෝ එක ලස්සනයි😍. ඔයාලට ජයෙන් ජයම වේව. 💖
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍😍❤️❤️❤️❤️❤️
එ කියන්නෙ අනිත් video එක එන්නෙ next month වලද ? Camac na ducac na 😂
හෙ හේ..... කොහොම හරි හැම සෙනසුරාදම වීඩියෝ එකක් ගේනෝමයි ඉතින්. 😀😀😀
ඔයාල දෙන්නගෙම තාත්තල දෙන්නයි අම්මල දෙන්නයි හරිම අහින්සකයි 😍😍😍😍
ගොඩාරියක් ස්තූතියි ❤️😍😍
එලීනව බලන්න ගියෙ නැද්ද තාම 🥺
gya klin dwsaka🙄🙄🙄
ගොඩක් දවස් වෙනවා එහේ ගිහින්. වීඩියෝ එකක් කලේ නෑ.
අනේ ඒ ඇයි විඩියෝ එකක් නොකලේ ... අපි බලන් හිටපු විඩියෝ එකක් නේ...🙄🙄
Ane me video okkoma ki prak nan balala adda eth madi adrei aiya akka 😘
ආදරෙයි හැමදාමත් 😍❤️😍
ලුණු මිරිස නම් මරු 😜😜..
සුපිරියක්. 😍
Hi guys, Video eka danakam balagena hitiya, maru kama tika dakkama hithuna Rasa Athi kiya, well done, parissamen inna budu saranai love you All 😘😘👌👌👌❤❤❤
ආදරෙයි අපිත් අම්බානෙකට. ❤️❤️❤️😍😍😍
තාත්තා මයික් එකේ අතේමයි නෙද, අශා නිරශා ලස්සනට කිව්වා අනේ තාත්තා
මයික් එක බිම තියන්නෙ නෑ. 😍😍😍❤️❤️❤️
හැපි ෆැමිලි ❤️❤️❤️
අක්කයි නංගියි සින්දුව කියනකොට තාත්තාගෙ මූණෙ තිබ්බ හැගීම් දැකලා ඇස් වලට කදුලුත් ආවා...
අන්තිමට ඒ වුනාට මූඩ් එක විනාස වුණා බොලේ අය්යාගෙ දලඹු කතාවෙන්... ඒ වගේ කටක් අනේ වාසනාවන් ඉතින්
අඬවලා වීඩියෝ එක ඉවර කරන්න හොඳ නෑනෙ. ඒකයි මූඩ් එක පොඩ්ඩක් විනාස කරලා දැම්මෙ. හෙ හේ.. 🙈🙈😀😀
❤️❤️😍😍❤️❤️
තාත්තා සිංදු පිස්සෙක්...(පිස්සෙක් කිව්වට තරහ වෙන්න එපා හොඳේ)
අයියෝ නෑ.... ඒ 'පිස්සා' කියන වචනෙ ආතල් එක අපි දන්නෝ. 😀😀😍😍😍😍
@@Kuchiandbuchi ඒකනෙ.දන්න නිසානෙ කිව්වේ..🥰🥰
❤️❤️❤️❤️ දවසක එනවා හොදේ බලලා යන්න..සෙට් එකම..ආදරේයි ගොඩක්
අනිවාර්‍යයෙන්ම එන්න. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍
Paw yako menna audience eka kiyala pennanawa මිදුල😂😂😂😂😂
🙈🙈😁😁😁😁😁
Adath vedio eka harima lassanai ane rata inna akkinam harima lassanai eyatath kiyanna vedio aran enna kiyala cake eka hodata haduwa niyamai supiri adarei hamadama wage oyalata
Thank you Niranjala 🥰❤
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත්. 😍😍😍😍❤️❤️❤️❤️
ඉස්කෝලේදී කෑම කද්දී අන්තිමට රහම කෑම කන්න තියාගෙන හිටියා නම් ජිවිතේට ඉස්කෝලේ කාලේ රස කෑමක් කන්න වෙන්නේම නෑ 😁 ඒ තරම් අපි අපේ යාලුවෝ හොදයි කැන්ටිමේ ඇන්ටි අපි ඈත දකිද්දීම හිතලා ඉවරයි 😁👏 කොහොම උනත් කම්මැලි කමේ ඉද්දි මෙහෙම vlog එකක් දුන්නට බොහොම ස්තුතියි හොදේ ❤️ ආදරෙයි ගොඩාරියාක් ❤️
ඔව් ඈ... ඉස්කොලේදිනම් ඒ තියරිය සෙට් වෙන්නෙ නෑ. හැකි ඉක්මනින් ගේම දෙන්නෙ රහම එකට. මන් හිතන්නෙ රහම එක බෙදාගෙන කන්න තරම් පරාර්ථකාමී යාලුවො කාටවත් ඉඳලා නැද්ද කොහේද? 🙈🙈😁😀😀
ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍😍
අන්න හරි .මොනදේට පරාර්ථකාමී යාලුවෝ හිටියත් කෑම එකක රස දෙයක් බෙදාගෙන කන්න තරම් පරාර්ථකාමී යාලුවෝ හිටියේ නෑ පොර කලා කෑව යාලුවෝ හිටිය මිසක් 👏😁
අපේ ගෙවල් ලග ඉන්නෙ හරිම lovely family ekak 🌷👍❤
අහ්. ඔයා කොයි හරියෙද ඉන්නෙ?
ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
ආදරණීය පව්ලක්,,,, සතුටින් ඉන්න තෙරුවන් සරණයි ♥♥♥♥♥ තාත්තා නම් හරිම ශෝක් අනේ,,
ගොඩම ගොඩම ගොඩාක් ස්තූතියි 😍😍😍😍😍😍❤️
Asai ane lankawata avith family ekath ekka me vidihata inna kawada enna labaida. Oyalata godak pin aiye akke me vidihata hari lankawe feeling eka denawata!!!adarei hamadama!!!!🥰🥰🥰🥰🥰
අපි ප්‍රාර්ථනා කරමු ඉක්මනටම මේ ප්‍රශ්ණ ඔක්කොම ඉවර වෙලා ගිහින් පවුල් වල අයට එකට එකතු වෙන්න පුලුවන් විදියෙ වාතාවරණයක් ලැබෙන්න කියලා. අපිටත් අප්‍රේල් වලින් පස්සෙ තාම ගාල්ලෙ යන්න විදියක් නෑනෙ අම්මලව බලන්න මේ කේස් නිසා.
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍😍❤️❤️❤️❤️
හරිම ලස්සනයි ❤❤❤
ආදරෙයි 💌💌💌
පරිස්සමෙන් ඉන්න 💕💕💕තෙරුවන් සරණයි 💞💞💞
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍
Oyalay nangita lassanama hair style eka thamay ara eyage upandine dawase konde badapu widiya man oyalage videos save karan balanne man asama couple ekak hamademath sathuten Parissamen inda budu saranay hamademath
අනේ.... ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත්. ❤️❤️😍😍😍❤️❤️❤️
අයියයි , අක්කයි තමා හොදටම ඩයට් කරන්නේ 😁😉😊
අක්කයි තාත්තා ගේ voice එක super ❤️🥰😊👍
හැමදාමත් ඔය ඉන්නවාටත් වඩා සතුටින් පරිස්සමට ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා , 🙏😇😊
අනුරාධ අයියාගෙත් අම්මාවයි තාත්තාවයි බලන්න යමු 🥰🥰🥰🥰🥰🥰🥰🥰
අපි ඇවිල්ලා ඩයට් මාස්ටර්ලා. 🙈🙈😁😁😁
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි.
මේ පලාත් අතර සංචරණ සීමා අයින් කරපු ගමන්ම යන්න ඕනේ. ❤️❤️😍😍😍
Harim lassan pulak ekmuthu kam harim fn paulak adarei hamotam aiyai akkai ay kathargam giyam ape gedarath avith yanna enna hodda parissamen Inna budusaranai ❤️❤️❤️❤️❤️
ඒ පැත්තෙ ආවොත් එහෙත් එන්නම් අනිවාර්‍යයෙන්ම. ආදරෙයි නංගි ගොඩාරියක් ❤️❤️❤️😍😍😍
හර්ම ආදරනීයයි..හොඳම එක තමයි "ඔයා දළබුවෙක්,ඒකනේ ඔයා ගෑවෙද්දි මාව කසන්නේ". ඒකට ආස හිතුන.✌
හෙ හේ.... දැක්කා නේද අපේ රෝමාන්තික වදන්. 🙈🙈😁😁😍😍
අනේ අයියගෙ අම්මටයි තාත්තටයිත් රස කෑම වේලක් ඔය විදිහට දෙන එකක් ලගදිම දාන්නෝ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
😍😍😍❤️❤️❤️😍😍😍
අනේ මගේ පොඩ්ඩී, හැමදාම වගේ ඔයාගෙ හිනාව මාව පිස්සෙක් කලා.
නේත්‍රා ❤️❤️
😀😀😀🙈😍
මරු family එක ඔයාල නම්... soook අනේ... ආදරෙයි ඉතින් අපි එකෙන්ම..
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. ❤️❤️❤️😍😍😍
Woow aiyage shoot eke photos 2nm hrim lassni. ❤️
😍❤️❤️😍
අක්කායි අයියායි හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි
ආදරෙයි අපිත් ගොඩාක් 🥰🥰
Adaraneeya paulak ❤️ hamadama oya wagema inna 😍adarei hamotama 🥰 me akke oyalata oya kama awala thiyenne ape gewal lagane 😁mn dakketh ada 😂thank you hode ❤️
අඩේ..... එහෙමද? ඔන්න එහෙනම් ඔයාලට ලේසියි කෑම මොනා හරි ගෙන්නගන්න ඕනේනම්. 😀😍
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️❤️
අනෙ හැම එකටම comment එවන්න
බැරිවුනා😭😭😭 ඉඩ තියෙන තියෙන වෙලාවට හැම වීඩියෝ එකක්මබලනව👌
kuchi නංගි සින්දුකියනකොට තාත්තිගෙ ඇස්දෙකෙ කදුළු😭😭 ඒක බලනකොට නොදැනීම මගෙ ඇස්දෙකෙත් කදුළු
ආදරෙයි ඔයාලට💕💕පරිස්සමෙන් ඉන්න.
හැමෝටම බුදුසරණයි🙏🙏🙏🙏
අනේ ඒකට කමක් නෑ.. හැමොම කාර්‍ය බහුලයිනෙ. ඒ වැඩ අතරෙත් අපේ වීඩියෝස් බලන්න වෙලාව හොයාගන්න එකම මාරම වටිනවා අපිට. ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍😍😍😍❤️❤️❤️❤️
අනේ ඔයාලගෙ සතුට හිනහව හැමදාම තියෙන්න ඔනේ ඔක්කොටම බුදුසරණයි
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️❤️😍😍😍
Sooi akke oyala denna.man wediyenma kemathi oya kata karana vidihata 💜️💜️💜️💜️💜️💜️💜️
Ane akkige nangi nam harima ahinsaka paatai😍😊
Onna first comment eka magen kuchiyoo buchiyoo
අම්බානෙක ස්තූතියි දාන සැනින්ම ආවට. 😍😍😍😍❤️
Nice family 🤩😍 Ane uncle lassanata sindu kiyanawa ❤️
කෑම කාරයෝ දෙන්නයි ලස්සන චුටි පලයි 😘😘
😍😍😍😍❤️❤️❤️😘😘😘😘
මටත් ඕනි අම්මගෙ කිරි බත් ආදරෙයි අක්කි අයියා ඔයාලා හැමෝටම.මන් ආසම පව්ල.සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ශාව ලැබේවා.තාත්ති ලස්සනට සිංදු කියනවා.ඔන්න මාත් ලංකාවට ආවම එනවා සිංදු කියන්න.😍😍😍😍
එන්න එන්න අනිවාර්‍යයෙන්ම එන්න. කිරිබත් කාලා සින්දු කියලා ෆුල් ආතල් එකක් අරන් යන්න පුලුවන්. අපි බලන් ඉන්නවා එනකම්. 😍😍😍❤️❤️❤️❤️
Aneee ethen akki nangei shoi ane anith ara anith akkith hetyanme shoi neda. Akki ayye e ammai ththai godak wasanawathai akkila wage daruwo labanne adambarai akkiyoo. Hamadama sathuten parissamin enne hode. Budu saranai. Ththa sindu keyanawa harema Lassanai 😍😍😍.
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ ආදරණීය අගය කිරීමට 😍😍😍❤️❤️❤️
@@Kuchiandbuchi ❤❤❤😍😍
Ane akki oya stay safeee. Oya lassanai godaaaaaak. Yashiii akkige loku nangi nam niyamaiii. 😘😘😘😘😘
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍😍❤️❤️😘😘😘😘
Thank you sanjeewani 😍❤❤❤😘
@@poojaranasinghe2199 pooja akki onna man sub kala oyage channel ekaaa
Anuradha aiya krpu e preshoot 4to deka mara lassanai ... anith 4tos tikath pennanne attatm lassanai , thawa akkage sinduwath lassanai godk
ගොඩම ගොඩාක් ස්තූතියි 😍😍😍❤️❤️❤️❤️
අදත් මරු ❤️❤️ ❤️❤️❤️❤️❤️
Happy fathers day.💞💞💞💞💞 okkoma hemadama oya wage hina wela inna😀😀😀😀😀 budusaranai okkotama. 🙏🙏🙏🙏🙏🙏
ගොඩම ගොඩාක් ස්තූතියි 😍😍❤️
Onna video eka balanna awa.. 😍 godaakkk wadagath wadak nisa video eka balanna enna parakku una.. 😁😅 Adath musical show ekak balanna puluwan wage.. 😍🤩 ah mn kiuwe Thaththa patan aran wade 😍💖 audience eka kiyala බොරළු goda pennanawa 😅 Bath walata නිවුන් සහෝදරයා lu 🤣😅 aneee aiye.. 😁 dan nam ithin dannawa hodatama mona hari kiynna gyama khmda kiyla කට 😋 Husband's day nadda ahanawa 😅 Chutta ge diet eka maru.. 👌😁 බඩ හිතනවා 🤣🤣🤣 amboo ... Loku nangi shoiiiii.. 🤩💖 ස්පිරින්කල් 🤣 cake eka nam cute ekata awa... 👌🥰 aneeeee chuty kale 3denama shoiiii... 💖 ammai thaththai th lassanaiii 😍🤩 anthimata sinduwa kiuwama onna kiuwa kathawak 🤣😅😁 adareiiii... mn asalwasiya 💖🥰
වීඩියෝ එක බලනවනත් වඩා තිබ්බ වැදගත් වැඩේ මොකද්ද හැබෑටම. මේ... මේ... වෙන වැඩ දාගන්න ලෑස්ති වෙන්න එහෙම එපා ඈ ඒ වෙලාවට. ඕන් කිව්වා 🙈😜😜😜
දැන් ඒ මියුසිකල් ශෝ එක නැතුව වීඩියෝ එකක් කරන්න හම්බෙන එකක්ම නෑ වගේ ඉස්සරහට. හෙ හේ.
ඔන්න එහෙනම් කියවිල්ලෙ රඟේ ලයිව්ම විඳගත්තනෙ. කෝමද කන් වලට එහෙම. දැන් ශැපද???
අන්තිම සිංදුවෙන් මූඩ් ගහලා බලන කට්ටිය දිගටම අඬයි කියලා හිතලා තමයි පොඩ්ඩක් මූඩ් ෆික්ස් කලේ. පිචෑර් වලත් එහෙමනෙ. ලවු සීන් එකයි, ෆයිට් සීන් එකයි, කොමඩි සීන් එකයි, සිංදුවයි. 🙈😀😀
අද ඔයාගෙත් පවුලෙ හැමෝවම අඳුනගන්න ලැබුන එක ගැන මාරම සංතෝසයි. මලයවත් අඳුනගමුකො පස්සෙ දවසක. 😁😁
ආදරෙයි ගොඩම ගොඩාරියක් ❤️❤️❤️😍😍😍😍😍
Katapihadafen dan kiynn...amme anuradha ayye hina kala marenwa ane oya kiyn euwt...adarei hamadamth oylt...❤️❤️❤️
හෙ හේ..... 🙈🙈😁😁
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️❤️😍😍😍
සුපිරි යි තව වීඩියෝ ඕනේ ආදරෙයි පවුලේ හැමෝටම ❤️
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍❤️❤️
Anee duk wenna epa aiye oyata day ekk ne kiyl😂 oytath dwsk fathers' day celebrate krnna weiii😅 kema tikanm ftma rasai wge...anee ape anith akkith dekka adanm shook aneee😍 hemotama adarei...prissmn innala♥️
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාක්. ❤️❤️❤️😍😍😍
හැමදාමත් මේ වගේ හැමෝම ආදරෙන් ඉන්න 😘 Happy Father's Day හැම පියවරුන්ටම
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍😍❤️❤️❤️😘😘😘😘
හායි කුචි බුචි නැවතත් අලුත් දවසක් අද උදෙන්ම ලියන්න පටන් ගත්තා! හරිම ලස්සන වීඩියෝ එකක්😍😍 අැත්තටම අන්තිම ටික හරිම සංවේදි😥 තාත්තායි අම්මායි අැත්තටම සමනළ පැටව් වගේ අාදරෙන් හදලා තියෙනවා ළමයි තුන්දෙනාවම හරිම අාදරෙන් එ්ක දැනෙනවා දෙන්නම සිංදු කියද්දි තාත්තා එ් දිහා බලන් හිටපු විදිහෙන්😕(මේ ෆීලින් 80-90 අයට තමා ටිකක් වැඩිපුර දැනෙන්නේ ඉතින්) අම්මයි තාත්තායි පවුලම ලස්සනයි පොඩි කාලේ පොටෝස් ටිකත් රත්තරං වගේ වටිනවා දැනුත් ඔයාලා එ් වගේ ලස්සනට අාදරෙන් ඉන්න එකට හරිම සතුටුයි 😍😘😍😘😍අනුරාධ වගේ පුතෙක් මේ ගෙදරට ලැබීමත් තව වාසනාවක්😃 පොඩ්ඩිටත් එ් වගේම හොඳ හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්න ඕනේ ඔක්කොමලා සතුටින් එකමුතුවෙන් අාදරෙන් ඉන්න හැමදාමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏 පූජාටත් නැවත වාරයක් සුභ පතනවා😍 තාත්තා හැමවෙලේම සිංදු කියන්නේ එ්ක තමා එයාගේ එකම විනෝදාංශේ වගේ නේද පව් අපි ඉන්නවා ඕඩියන්ස් එකට අන්කල්ට එ් බව කියන්න! අර ටික්ටොක් විඩියෝ එකේ ස්ටෝරි එක බැලුවා තාත්තා එ්කේ ලස්සනට අැක්ට් කරනවා😍 මේ හැමදේටම අනුරාධගෙන් ලැබෙන සහයෝගය නම් හරිම වටිනවා👌එ්කට නම් එයාට හස්බන්ඩ් ඩේ එකක් තියන්නම ඕනේ (විශේෂයෙන් අාතල් කිචන් එකේ ළූණු කපනවාට😉)සංචරණ සීමා ලිහිල් කරාම එහෙත් ගිහින් එන්න අම්මවයි තාත්තාවයි බලලා එන්න😍 පූජාගේ ප්‍රී ෂූට් එකේ පොටෝස් නම් අනුරාධ ලස්සනට අරන් තිබුනා👍යශී නංගියි එකතුවෙලා කේක් එක ලස්සනට ඩෙකරේට් කරලා තිබුනා😍😋😋 කෑම ටික දැක්කාම කන්න හිතුනා අැත්තටම😋😋 මෙහෙම ගියොත් නම් ඔයාලා ගෙදර එන්න තමා හිතෙන්නේ හැමවේලේම😇 ගොඩක් අාදරෙයි පවුලේ හැමෝවම අාදරෙන් මතක් කළ බව කියන්න😍😘😍😘😍😘😍😘
සිරාවටම තාත්තගෙ දැන් ෆුල් ටයිම් හොබී එක තමයි ඕක. ඒක ගෙනාවත් හරි දැන් එයා හෙනම ගායක සීන් එකේ ඉන්නෙ. ඕඩියන්ස් එක විදියට ඔයාලා ඉන්න එකට එයා මාර කැමතියි. කමෙන්ට්ස් පවා කියවනවා එයා. ☺😍
ලූණු කපන සැමියන්ගේ දිනය කියලා දවසක් දාන්න ඕනේ එහෙනම්. 🙈🙈😁
ගාල්ලෙ ගියේ නෑ අප්‍රේල් වල ගිහින් ආවට පස්සෙ. මේ පලාත් අතර සංචරණ සීමා කේස් එක ආයෙ ආයෙ දික් කරනවනෙ. ඒක ඉවර උන ගමන්ම එහේ ගිහින් එන්න යන්න ඕනේ. කොරෝනා වලින් මිනිස්සුන්ව මාර විදියට ඈත් කරලා දැම්මා නේද?
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදර්ණීය අගය කිරීම් හැම එකකටම. අනිවාර්‍යයෙන්ම දවසක එන්න අපේ ගෙදර. ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍😍😘😘😘😘❤️❤️❤️❤️
මල්ලි ඔයාටත් fathers day ඉක්මනින් සමරන්න ලැබේවා. බුදු සරණයි.. වීඩියෝ එක ගොඩක් ලස්සනයි.තාත්තට බුදු සරණයි
ගොඩම ගොඩාරියක් ස්තූතියි අයියේ 😍😍😍😍❤️❤️❤️
Harima lassana pawlak.hamadama sathutin inna.
Akki aiya anthimata kanna idala tiyenne ithiri okkoma Kannada kohomadoooo😃😃😃
අන්නේකයි වැඩේ... අවුරුදු පහකට වඩා කලයක් තිස්සෙ මන් දන්නවනෙ දැන් ටෙක්නික්ස්. කස්ටියට පොඩ්ඩ කාපු ගමන් බඩ පිරෙනවා. 🙈🙈😀😀
Adarei hamadamath.mama hamadamath kiyanawa wage lassana lassana me wage vedio karanna lassanata sathutin adaren jiwath wenna shakthiya labenna kiyala adaren prarthana karanawa.
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය ආශිර්වාදයට. ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️❤️
Oyalage thaththa harima ahinsakai akkiyo.thaththawa hodin bala ganna. ❤❤❤❤❤❤❤❤❤
අනිවාර්‍යයෙන්ම නංගි. 😍😍😍❤️❤️❤️
Adarei godaaaaak yashi akke oyage family ekatama oyala dennatath 💑❤️😍🥰☺️
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් ❤️❤️❤️😍😍😍
Aiya api akathu Wala. Thaththawa thaththata Hari wayasa awoth 60 pulse dAmuda hada 🤗👍 thawa video danna B's jp parissaman Inna sathutin Inna adarei jayawawa 🥰😍😘🤗👍😷
අන්න වැඩේ.... හැබැයි ඉතින් තාත්තා ඒවට යයිද කියලා තමා ශුවට් නැත්තෙ. 😀
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍😍😍❤️❤️❤️❤️