Sitha Nidi Na සිත නිදි නෑ | Episode 275 | 26th September 2024

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 95

  • @MCESPRO6996
    @MCESPRO6996 Місяць тому +25

    මහෙල් මොන ගේම ගැහැව්වත් රියාවනම් ඌට සෙට් කරන්න එපා 😂

  • @NrmalaKsa
    @NrmalaKsa Місяць тому +15

    ඇත්තටම බොරැවක් කරපු එක්කෙනා අයෙ විස්වාස කරන්න එපා අද්දැකිමෙන් කියන්නෙ

  • @dilkathushani2054
    @dilkathushani2054 Місяць тому +3

    දෙරණ කතා ඔක්කොම එකම තැන අලුත් ච රිත මැදින් දමදම එපා වෙනව

  • @Dilinihapuheenn8921
    @Dilinihapuheenn8921 Місяць тому +25

    රියා වැඩේ කයි ද එහෙම උනුත් විශ්ව පව් ඕයි බලු වැඩ කරන්න නං එපා රියා

  • @vibetravel18
    @vibetravel18 Місяць тому +12

    රංගි ඉන්න තැන සාගර හරි නිදහස් ❤❤❤❤

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 Місяць тому +16

    අානෙ විෂ්ව රියා එ අාදරෙ වෙන් කරන්න එපා එ දෙන්නා සුද්දි සුද්දා නිසා අාදරෙන් අාසාවෙන් බලන්නෙ එ නිසා වෙන් කරන්න එපා ❤❤❤❤❤❤😊

  • @DamayanthiKumari-dd7vk
    @DamayanthiKumari-dd7vk Місяць тому +1

    Thenuka ❤disni❤ 😊😊

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 Місяць тому +9

    රියා❤❤❤ විෂ්ව ❤❤❤❤❤❤

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige Місяць тому +29

    මෙි කතාවත් ඵපා වෙනව මහේල් කියන බූරු අංකුටිට සාගර පවුල විනාශ කරන්න දාල 🤮🤮

  • @asharakarunarathna7941
    @asharakarunarathna7941 Місяць тому +8

    මේ කතාව බැලුවෙම රියා විශ්ව නිසා..අර මහේලයා ආයෙ රියාගෙ කරේ එල්ලුවොත් නම් කතාව බලන්නෙ නෑ..

  • @MalikshaThathsarani
    @MalikshaThathsarani Місяць тому +1

    Marama lassana kathawak ane. Eka beluwe neththm wedak nhe ithin.❤.

  • @UserTDW
    @UserTDW Місяць тому +11

    මුලින් ආස කරපු කතාවක්..Director මහත්තයා කතාව එහෙට මෙහෙට අනල දැන් මැටි ගුලියක් වගේ..Vishwa Riya Best acting උන් දෙන්න උපරිම සාධාරණයක් කරනවා ඒ හින්ද මම තාම කතාව බලනවා

  • @prabahajayawardena-vu5eg
    @prabahajayawardena-vu5eg Місяць тому +2

    I like rangi and sagaras love

  • @DevindyaRavindi-i4j
    @DevindyaRavindi-i4j Місяць тому +9

    මහේල් සාගරගෙන් ළගදිම කනවා කෑමක් adress නැති වෙන්නම 😂😂

  • @Jpnpkya
    @Jpnpkya Місяць тому +4

    අඩෝ තද මහේලයා ❤❤❤👌
    මහේල් මරු

  • @thilishal2891
    @thilishal2891 Місяць тому +3

    චූන් ❤ සදලි සෙට් වුනානම් හොදයි 😊

  • @MalaMalkanthi-kw8yd
    @MalaMalkanthi-kw8yd Місяць тому +24

    රියයි විශ්වයි නම් වෙන් කරන්න් එප අනෙ එහෙම උනොත් කතාව බලන්නෙ නෑ😢❤

    • @niroshoniranavira4002
      @niroshoniranavira4002 Місяць тому +3

      ඔවි ❤❤❤❤❤

    • @asharakarunarathna7941
      @asharakarunarathna7941 Місяць тому +3

      ඔව්

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 Місяць тому +1

      නෑරියා කරන්නේ බොරුවක්.විශ්වගෙන් ආදරෙයි කියලා අහගන්න ඕනවට.😂

  • @asamanaluweksarangaethdnpi5596
    @asamanaluweksarangaethdnpi5596 Місяць тому +2

    Maමෙි කතාව එපා වෙනවා හැමදාම එකම තැන

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d Місяць тому +4

    මහ අප්පිරිය චරිතය ක් මේ මහේල් කියන්නේ මු අවස්ථා වාදියා

  • @thilinikanchana261
    @thilinikanchana261 Місяць тому

    කොච්චර ලස්සනට පටන් ගත්තද මේ කතාව. දැන් නම් අප්පිරියයි හැමදාම එකම තැන. කොච්චර ලස්සනට ඉවර කරන්න තිබ්බද හැමදාම මිනිස්සුන්ට මතක හිටින විදියට .disney ගෙ law of attraction seenuth නෑ .

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs Місяць тому +3

    රියා එහෙම කියන්නේ විශ්වගෙන් ආදරේ අහගන්න වගේ එතකොට විශ්වට ඊරිසියා හිතිලා ආදරෙයි කියයිනේ😊❤

  • @vibetravel18
    @vibetravel18 Місяць тому +26

    තේනුක ❤ ඩිස්නී
    රියා ❤ විශ්ව
    අබ්බුඩ්ඩි ❤ මහේල් හොදයි නේ 😊

  • @DammikaRamghaasinga
    @DammikaRamghaasinga Місяць тому +41

    මේ කතාව අප්පිරියයි එකම තැන පල් වෙනවා.මේ කතාව ඉවර කරලා හොඳ teledrama එකක් දාන්න.🤮🤮🤮🤮🤮🤮

  • @indimawijayaratne4123
    @indimawijayaratne4123 Місяць тому +8

    Disni❤Thenuka

  • @vibetravel18
    @vibetravel18 Місяць тому +5

    මහේලයා කන්න ලගයි නේද😂😂😂😂😂😂

  • @sriyanip655
    @sriyanip655 Місяць тому +5

    සල්ලි ma neme ජීවිතය ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Місяць тому +2

    තේනුක 💞 සුද්දී 💞

  • @asharakarunarathna7941
    @asharakarunarathna7941 Місяць тому +14

    අනේ රියානම් ආයේ අර මහේලයට සෙට් කරන්න එපා..එහෙම උනොත් නම් කතාව බලන්නෙ නෑ..රියා ❤ විශ්ව❤ නිසා මේ කතාව බලන්න ගත්තෙත්..විශ්ව රියාට ආදරෙයි කියන්න අනේ.❤❤❤

    • @MalaMalkanthi-kw8yd
      @MalaMalkanthi-kw8yd Місяць тому +1

      @@asharakarunarathna7941 අනෙ ඔව් කතාවෙ ලස්සනම චරිත දෙක...එ දෙන්න නිසයි කතාව බලන්නෙ 🥺❤️

  • @madhushanism30-bc9jp
    @madhushanism30-bc9jp Місяць тому +4

    තේනුකගෙ තාත්තා හොයන්න තාමත් බැරි වුනා.😮😮නන්දිකා කතාවෙන් අයින් වෙලාද? 😮😮

  • @MalaMalkanthi-kw8yd
    @MalaMalkanthi-kw8yd Місяць тому +11

    මහේල් නම් අප්පිරියයි 😢

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 Місяць тому +1

      ඔව් කවදාවත් හැදෙන්නේ නෑ

  • @dushanthabuddhika1154
    @dushanthabuddhika1154 Місяць тому +2

    මහේලය කන්න ඕන කෑමක්...දොඹෙන් යන්න...පරබල්ල...

  • @Geeshaworld-fp3kb
    @Geeshaworld-fp3kb Місяць тому

    Ela methmal ubata teruna ❤

  • @bhadrajayaweera9862
    @bhadrajayaweera9862 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤ riyayi vishvagey Love 💖💖💖💖💖

  • @liontatoo
    @liontatoo Місяць тому

    අපිටත් දවසක ඉර පායාදෝ😅

  • @adeekanadeekanadeeka9198
    @adeekanadeekanadeeka9198 Місяць тому +1

    මේ කතාව එපා වෙනවා දැන් ගොඩාක් ආසාවෙන් බැලුවේ සුද්දාගෙ තාත්තා ව හොයල දෙන්න ඉක්මනින්

  • @virajmadushanka-rz5rc
    @virajmadushanka-rz5rc Місяць тому

    මැරුනට පස්සේ මොකටද බන්😅

  • @champhajewarani7271
    @champhajewarani7271 Місяць тому +5

    ලාම්පු එලිය දැක්ක මෙරුවෙක් වගේ මහේල.නටනවා වැඩියි.

  • @MonikaAyomi
    @MonikaAyomi Місяць тому +3

    රියාට එක හිතක් නෑ

  • @NilukaGamage-k6b
    @NilukaGamage-k6b Місяць тому +1

    Disnei thanuka ❤❤❤❤

  • @dilininew8002
    @dilininew8002 Місяць тому

    කලිදුට ඕනෙ මහේල්ව කොහොම හරි පාච්චල් කරල රියාගෙ ඇගෙ ගහන්න.එතකොට අර ගොඩෙ කෙල්ල ගගා බැනපු සදලිව සෙට් කරගන්න පුලුවන්නෙ 😂

  • @vibetravel18
    @vibetravel18 Місяць тому +3

    මුන්ට හොස්පිටල් එකේ වැඩ නැද්ද බං 😂😂😂😂

  • @tharakasandaruwan2679
    @tharakasandaruwan2679 Місяць тому +1

    හාපෝ ආසාවෙන් බලන් ආවෙ 250න් පස්සෙ එකතැන පල් කරනවා ඉස්සරහට කතාව අරන් යන්නැතුව විස්වයත් පල් කරනවා, මහේලත් පල් කරනවා, තේනුකත් තාත්තා හොයන්න කියලා එකම තැන කරකනවා..😂

  • @nadu.S.Bandara
    @nadu.S.Bandara Місяць тому +2

    මහේල් නම් කතාවේ එපාම කරපු චරිතයක්.😒

  • @Komarikomari-g3e
    @Komarikomari-g3e Місяць тому +1

    ❤❤❤❤

  • @thushanisamarajeewa3597
    @thushanisamarajeewa3597 Місяць тому +2

    Rangi paw😟

  • @gayanidarshika3801
    @gayanidarshika3801 Місяць тому

    දැන් නම් කතාව එපා වෙනව..

  • @chathudisanayaka
    @chathudisanayaka Місяць тому

    මං නම් කැමති මහේලගේ චරිත අයින් කරනවාට

  • @ManelHerath-p2u
    @ManelHerath-p2u Місяць тому

    මුන්ගෙ ලව් ඉලව් දැකල නම් එපාවෙලා 😂😂

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 Місяць тому +19

    Rangei ❤❤❤❤

  • @woshanihansika
    @woshanihansika Місяць тому

    තෙනුක කියන්නෙ සාගරගෙ පුතා ඩිස්නි කියන්නෙ අර නැති වුනු ටැමිල් කෙල්ලගෙයි එයාගෙ කොල්ලයි දුව 😊
    පොඩි අදහසක් පමනයි

  • @InokaSudarshani-x8q
    @InokaSudarshani-x8q Місяць тому

    මාසෙකින් බැලුවේ. චික් විතරක්.

  • @UdayanganiSiriwardana
    @UdayanganiSiriwardana Місяць тому

    Adanam apa una kathawa

  • @worldtube-ee1ue
    @worldtube-ee1ue Місяць тому

    රියා කෑම ඉල්ලනනෝ😂😂😂😂😂

  • @SherlySs-y7y
    @SherlySs-y7y Місяць тому +2

    කළිඳුහෙන මෝඩ හරකෙක්..කියපං රියාට මහේල්ගෙ වෙනස.රියා තේරැම් ගනීවි මොකක්ද කියල .නැත්නම් ඉතිං කතාව අපරාදෙ බලන අපිට..😂😂

  • @madushikakalpanie1958
    @madushikakalpanie1958 Місяць тому

    Derane giyoth yanne eka thena pal wewi inna tele drama thama
    😂

  • @ChalaniDurantha
    @ChalaniDurantha Місяць тому

    💖💖💖💖💖💖💖💖💖

  • @DevindyaRavindi-i4j
    @DevindyaRavindi-i4j Місяць тому +1

    නන්දිකා කතාවෙන් අයින් වෙලාද මන්දා 🙂

  • @thanulibhagya9621
    @thanulibhagya9621 Місяць тому

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @JhNfdh
    @JhNfdh Місяць тому

    Mahela onawata wada wadi

  • @nelumkumari5303
    @nelumkumari5303 Місяць тому

    මේ රියා අප්පිරියා දැන්

  • @nimeshjeewantha5227
    @nimeshjeewantha5227 Місяць тому +6

    appiriya karanna epa ban me kathawa ekama thana pal kara kara epa karawanawane meka

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Місяць тому

    මුන් දෙන්නා ඩොක්ටලාද.නැත්නම් මඟුල් කපු කොමේ යන
    එවුන්ද😡මහේලයා ළඟදිම හොඳ කෑමක් කනවා
    සාගරෙංග්න්😂

  • @RamyaMenike-e4p
    @RamyaMenike-e4p Місяць тому +2

    Riya wishwa nam wen karanna epaa..ara mahelaya mona gema gehuwath..riya❤wishwa❤nisa kathawa balanne..e denna wen kaloth nm kathawa balanne nemai.

  • @preethikasudarshani38
    @preethikasudarshani38 Місяць тому

    😂😂😂❤

  • @RaniFernando55.225
    @RaniFernando55.225 Місяць тому

    මල. විකාරයක්. මේ
    රියා. 😂. ආයේ. මහේල
    ගෑන. දූත. හිතිලා

  • @YASHPERERA321
    @YASHPERERA321 Місяць тому +1

    Me mgulath epa wenawa 😂 hmdma adinawa wtrai.terumak na 😂

  • @chanmanavika
    @chanmanavika Місяць тому

    මොන මළවිකාරයක්ද බං මේක.මිනිහලා මාරැ කරගෙන මගුලක් කරනවා.දැන් නම් බලන්න අප්පිරියාවයි

  • @SanthiSanthi-ho9ef
    @SanthiSanthi-ho9ef Місяць тому +1

    Dan nam me kathawath epa wela boruwata dig gassanawa..

  • @ishakamaduwanthi3863
    @ishakamaduwanthi3863 Місяць тому

    Ane mahelwa aya epa

  • @SaduniNilanka-bv9yn
    @SaduniNilanka-bv9yn Місяць тому

    Riyta. Hama dama. Kelin. Weana. Wanee.

  • @srilankadancechannel8309
    @srilankadancechannel8309 Місяць тому

    RIYA IS BOARING OHHHHHHHHHHHHHHHHHHHHHHHH

  • @nishu8217
    @nishu8217 Місяць тому

    Doctorslt wen wd tiynw bn krnn..munt pissu

  • @GayaniSurangika-t7v
    @GayaniSurangika-t7v Місяць тому

    Meka ekam Thana vate yanava.riya mahel gen palli gannada vishvata lan une.dan sadu ain unama aye lan venava .appriyai.abuddi vishva paw.riya Maha jara ganiyek.rangige avanka adare ain Karaka salli passe giyata sagarata Hoda vade etika disneytath karanna hadanava

  • @P.l-jl2dq
    @P.l-jl2dq Місяць тому

    Me magule kathawa den balanna deyak nene.riyai viswayai thenukai desni un vitharane pennanne.jara eun tika

  • @Chamivideo531
    @Chamivideo531 11 днів тому

    Idaki yako monta mol kalatheda ban adare karanna akath apiriya wennawa oiii mun adare karanna manisika ledu wagene me kathawa asawen balana akath epa wennawa

  • @isurumadusanka7512
    @isurumadusanka7512 Місяць тому +4

    අපෝ අද කතාවම මුස්කේන්තූයි පටන් ගද්දිම අරුන් දෙන්නාගෙ ගොබ්බ ආදරෙ

  • @ugtharangasampath9244
    @ugtharangasampath9244 Місяць тому

    Kalindu adala inna eka ape janadipathithumage wage

  • @lpdesilva2494
    @lpdesilva2494 Місяць тому

    Mokadda rita viswa natana pissuwa.

  • @vibetravel18
    @vibetravel18 Місяць тому +22

    මුන්ට හොස්පිටල් එකේ වැඩ නැද්ද බං 😂😂😂😂

  • @Hirushavidumal
    @Hirushavidumal Місяць тому +1

    💖💖

  • @ChavishkaBandara
    @ChavishkaBandara Місяць тому +1

    ❤❤❤❤

  • @maximaxi1428
    @maximaxi1428 Місяць тому

    ❤❤❤

  • @HmChandralatha-u4p
    @HmChandralatha-u4p Місяць тому

    ❤❤❤❤

  • @SewminiBhagya-t9k
    @SewminiBhagya-t9k Місяць тому +1

    ❤❤