SPD/ Surge Protective Device ගැන සියල්ලම ඉගෙනගන්න. නිවසට කර්මාන්තශාලාවට යොදාගන්න.

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 221

  • @harshaudayanga7700
    @harshaudayanga7700 8 місяців тому +2

    පැහැදිලි කීරීම ඉතා හොඳින් කරනවා...
    ස්තුති ඔබ තුමාට...

  • @jihansachintha1206
    @jihansachintha1206 2 роки тому +6

    මම මෙකාට්‍රොනික් ඩිප්ලෝමාවක් හදාරන ශිෂ්‍යයෙක් අද තමයි ඔයාගේ චැනල් එක දැක්කේ..ඔබ ඉතාමත් සරලව පැහැදිලි කර දෙනවා වැදගත් වීඩියෝ ගොඩක් තියෙනවා චැනල් එකේ.. අපිට ගොඩක් වටිනවා මේ වීඩියෝ මාලාව.දිගටම චැනල් එක කරගෙන යන්න 💪👍

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому +2

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @gayansaranga8689
    @gayansaranga8689 2 роки тому +2

    ඉතාමත් හොඳ විඩියෝ එකක්. බොහොම ස්තුතියි ලබාදෙන දැනුමට..

  • @kasunrukshan2207
    @kasunrukshan2207 6 місяців тому +2

    ඇත්තටම හොදට පැහැදිලි කරා.ස්තූතියි....

  • @shanakaanjana5224
    @shanakaanjana5224 3 роки тому +5

    ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් . ගොඩක් ස්තුතියි මහත්මයා 🙏🙏🙏

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sriraja3038
    @sriraja3038 2 роки тому +2

    බොහොම ස්තුතියි මහත්මයා දිගටම කරන් යන්න පින් සිද්ද වෙිවා😍

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @upulchandrakumara2504
    @upulchandrakumara2504 2 роки тому +2

    ලබා දෙන දැනුම සහ උපදෙස් වලට බොහොම ස්තුතියි 🙏

  • @d.r.jdassanayake3720
    @d.r.jdassanayake3720 2 роки тому

    ගොඩාක් පැහැදිලිවම ඉදිරිපත් කලා.ස්තූතීයි ඔබට🙏❤️

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 3 роки тому +3

    අපිටනම් ගොඩක් වටින වැඩසටහනක් 🙏🙏❤️❤️❤️

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @newctcelectrical
    @newctcelectrical Рік тому

    ,, ඇත්තටම ඔබට බොහොම ස්තූතියි ඔබ විසින් හොදින් කියා දෙනවා

  • @surangasampath7406
    @surangasampath7406 2 роки тому +4

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @hashansameera2763
    @hashansameera2763 3 роки тому +1

    mata hambuna watinama channel eka,,,
    issarahatath ikmanata video genna
    apiwage adunika ayata godaak watinawa

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න

  • @elmomanikkageperera519
    @elmomanikkageperera519 3 роки тому +2

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ගොඩාක්

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @ajithliyanage7526
    @ajithliyanage7526 Рік тому

    Thank you සර් පැහැදිලිව කියලා දුන්නට

  • @chamilayasas4871
    @chamilayasas4871 3 роки тому +1

    Godak dewal igena gaththaa thanku u mahathmaya

  • @jayasinghejayasinghe5888
    @jayasinghejayasinghe5888 2 роки тому +1

    nodanna karunu godak dena gaththa...spd wala capaciti eka anuwa yodanna thoraganne kohomada....?mewaye circuit eka gena pehedili karala vedio ekak karanna bohoma sthuthie...

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      අනිවාර්යයෙන්ම කරන්නම් මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @kasunpradeepana9261
    @kasunpradeepana9261 3 роки тому +1

    හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තුති

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @ranjithseneviratne1785
    @ranjithseneviratne1785 10 місяців тому

    Job done well..dear.. thanks and got a lot from you

  • @dilshanmenuka8970
    @dilshanmenuka8970 3 роки тому +1

    Hugaakma watina vedio ekak wagema chanel ekath. Kiwwa wage godak aya waradi tamai kiyala tiyenne, digatama may chanel ekath ekkaa innawa, bohoma sthuthiy sir

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      බොහොම ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න....කවෘරු මොනා කිව්වත් අපේ කොල්ලෝ මම ගොඩදානවා මහත්මයා❤️❤️❤️🙏

  • @chamindasoyza3380
    @chamindasoyza3380 3 роки тому +1

    සර් මම ඔයා ෙග් ෙගාඩක් විඩිෙයා් බැලුවා ඉගනගත්තා ඔබට පින්

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️🙏

  • @manjulaelectronic706
    @manjulaelectronic706 3 роки тому +1

    SPD gana kiyala dunnata godak isthuthi oba. thumata video kochchra diga unath api ahanna kamathii mokada me wisaya bawanawak ha samanai kochchara igenagaththath madi matanam budusaranai oba thumata

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      අනිවාර්යයෙන්ම මහත්මයා දෙයක් ඉගෙනගත්තානම් ඒතරම් සතුටක් මට නෑ.......ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @prasadjayasekara3504
    @prasadjayasekara3504 3 роки тому +1

    ගොඩක් වටිනව ඔබට තෙරුවන් සරණයි !

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @lalithsilva3053
    @lalithsilva3053 2 роки тому

    harima pahadili godak watinawa. thank you so much

  • @MalithDilmina
    @MalithDilmina 7 місяців тому +1

    Schneider SPD quality ewa ganna thenak kiyannako puluwan nam

  • @ThusithaWijesiri-vn4mq
    @ThusithaWijesiri-vn4mq Рік тому

    ඉහලට ගිය ඉනිමගට පයින් ගසන මිනිසුන් අතර තමන් උගත්දේ පොදුජන යහපත උදෙසා බෙදාගැනීම ව්ශාල පරාර්ත කාමී ක්‍රියාවකි....!! ජයවේවා ...!!!
    *****තමන් ලැබු දිවිපෙවතේ කොටසක් රට සමය වෙතේ**** පුද නොකොලොත් නුබෙන් පුතෙ මෙලොවට කිසි පලක් නැතෙ

  • @lelwalaChandrasena
    @lelwalaChandrasena 6 місяців тому

    බොහොම වටින විඩියෝ
    එකක්

  • @VirangaPramuditha
    @VirangaPramuditha Рік тому +1

    හොද brand එක මොකක්ද?

  • @Kane-j6o
    @Kane-j6o Рік тому

    Gedara thiyena earth bateta danna baada spd eke earth ground karana eka nathnm wenama batayak danna oneda

  • @dilanvimukthi6361
    @dilanvimukthi6361 10 місяців тому

    Gedara earth akai spd ake earth akai athara hari durak thiyenne one neda?

  • @ireshanawarathna3057
    @ireshanawarathna3057 2 роки тому +1

    Led Panal light walata ආරක්ෂාවක් lebeida spd akak savikirimen

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      අනිවාර්යයෙන්ම ....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @asankapriyadarshana5142
    @asankapriyadarshana5142 2 роки тому +1

    Thanks sir.spd ekata GI earth ekak separate hadala db box eke earth bar wire ekata wenama earth ekak onada?spd earth ekatama wire eka wenama aran gihin set karanna puluvanda .?

  • @bakmaharangana
    @bakmaharangana 11 місяців тому

    අපේ ගෙදර පවර් එක , වෝල්ටේජ් අඩු වැඩි වේවි එන්නේ, බඩු පිච්චෙනවා , මෙන් යුනිට් එකට මොකක් හරි දාන්න යුනිට් එකක් තියෙනවද හයි ,ලෝ වොල්ටජ් වල ඔෆ්ෆ් වෙන ?

  • @banduwijesinghe2042
    @banduwijesinghe2042 2 роки тому +1

    Godak watinawa.. sir mehema prashnayak tiyenawa. Samanya gewal wala idame ida nane.. ithin spd earth ekay panal earth ekay atara dura tiyanne kohomada...? Samanya dura 5m wath tiyenna ona neda....

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому +1

      5M ට වඩා තියෙන්නේ ඕනේ මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @wllakmal82
    @wllakmal82 9 місяців тому

    Bawitha karana spd eke Uc agaya kopamana voltage ekak thibiya uthuda

  • @nirangasandaruwan5630
    @nirangasandaruwan5630 Рік тому

    Mama spd ekak sawikala. Min wire eka spd eka lagata ganna ba wire eka digamadi. Main wire eka paludu karala 10mm single wire keli dekak bandal wire ekata gahana lain tab dekak haraha spd ekata adiyak withara dik karala gathe eka awulak nedda?

  • @sarath24517
    @sarath24517 Рік тому

    Very valuable post, thanks a lot

  • @ajithasas
    @ajithasas 2 роки тому +1

    pure sine wave inverter නොවන ඉන්වෙර්ටෙර් එකක output එකට සම්බන්ද කල හැකිද

  • @jayanthaub3345
    @jayanthaub3345 Рік тому

    සුපිරි පැහැදිලියි ස්තුතියි

  • @jayasinghejayasinghe5888
    @jayasinghejayasinghe5888 2 роки тому +1

    denuma nirlobeewa labadunnata bohoma pin

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @kasunnanayakkara2325
    @kasunnanayakkara2325 3 роки тому +1

    Gedraka wiring eke eth eka dala thiyenne palg ekakin aragena, ethakota SPD eka DB bod eke eth bar ekata sawi karoth sarthaka nadda , mokada me niwasa wada iwara karapu ekak nisa, mehe godak upakarana pichchenawa. Adahasak denna plz

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ගෙදර එර්ත් එකට spd දාන්නේ නෑ මහත්මයා..... db එකට සවිකරන්න හොදත් නෑ spd දාන්නේ පිටතින්....hrc ෆියුස් දාල ඒකට වෙනමම බටයක් දාල බූගත කරන්නේ.... එහෙම නැතුව කරන්න එපා...

  • @nilangarukshan8464
    @nilangarukshan8464 Рік тому

    Over voltage controller thiyenwa neda ewagen wenneth okada.eke AC voltage eka apita cutoff wenna ona gana dila ita wadiyen awoth auto off wenne 🤔

  • @sankad5742
    @sankad5742 3 роки тому +1

    Godak hodai Sri,puluwan am ATS ekak komada karanne kiyala kiyala denna puluwanda

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      කියලදෙන්නම් මහත්මයා ඉදිරියේදී
      .....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @kalumprasannaHW
    @kalumprasannaHW 2 роки тому +1

    2019 ජනවාරි ඉඳලා SPD අනිවාර්යයි. BS 7671 , 18th edition තමා බල පැවැත්වෙන නීතිය.

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ඔව් මහත්මයා කර්මාශාලාවලදී අනිවාර්යයෙන්ම යොදන්න ඕනේ....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @kandyangreen3661
    @kandyangreen3661 Рік тому

    නිවසක එක ළඟ ඇති SPD එකේ සිට පොළොවට සම්බන්ධ කරන බටය සහ DB box එකේ සිට පොළොවට සම්බන්ධ කරන බටය අතර පරතරය කොපමණද. නැතිව එකම බටයකට සම්බන්ද කල හැකි ද

  • @dinushadehigama1442
    @dinushadehigama1442 2 роки тому

    SPD eka earth ekath ekka short welama thiyenne puluwanda suarg ekakadi

  • @namalkumara1410
    @namalkumara1410 2 роки тому +1

    හොද පැහැදිලි කිරීමක්..

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @ruwanss2007
    @ruwanss2007 3 роки тому +6

    Video එකේ මුල් හරියේ දැක්ක SPD එකට කලින් fuse වගයක් දාල තියනවා. ඒගැන අදහසක් දැනගන්න කැමතියි.. එකට මොන වගේ fuse ද භාවිතා කරන්නේ.

    • @ruwanss2007
      @ruwanss2007 3 роки тому

      @@powersrilanka3390 බොහොම ස්තුතියි.. Meka මට ලොකු උදව්වක් උනා හදන් යන මගේ ගෙදරට අලුතින් දෙයක් හිතන්න. ඔබේ දැනුම අපට දුන්නට ගොඩක් පිං. ඔබට ජය.

    • @Smediaproductions
      @Smediaproductions 2 роки тому

      Mamath dakka. Eka gana ahannamai hitiye. Anith eka type 1 and 2 wala wenasa kiwwata eka e deka use karanne mona awastha walatada mona than walatada kiyala kiwwe nane

    • @randithasihara6123
      @randithasihara6123 2 роки тому

      Hrc

  • @roshandananjana2345
    @roshandananjana2345 3 роки тому +1

    Thank you sir බුදුසරණයි

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому +1

      දිගටම රැදීසිටින්න මහත්මයා

  • @nishanthawijerathna9956
    @nishanthawijerathna9956 2 роки тому +2

    ELA ELA niyami supiri

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @buddikakarunadeera8397
    @buddikakarunadeera8397 3 роки тому +1

    Singal pas chngawr akk wirin krana vidhiya vidio akk danna

  • @kavindumadushan1497
    @kavindumadushan1497 3 роки тому

    වයර් සයිස් ගැන video එකක් දාන්නකො

  • @kamaldesilva2259
    @kamaldesilva2259 Рік тому

    Very good explanation

  • @elmomanikkageperera519
    @elmomanikkageperera519 3 роки тому +2

    Cctv සිස්ටම් එහෙකට spd එකක් සම්බන්ධ කරන වීඩියෝ එකක් කරන්ඩ පුලුවන්ද?

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ඉක්මනට අරන් එන්නම් මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @chathurangachanaka1871
    @chathurangachanaka1871 2 роки тому +1

    SPD aka A/C. Da D/C da kiyala danaganne kohomada ake gahala tinawada

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому +1

      ඔව් මහත්මයා ...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @lalithsilva3053
    @lalithsilva3053 2 роки тому

    Sir, building එකකට lightning arrester එකක් තොරගෙන සවිකරන විදිහ සම්පූර්ණ video එකක් කරන්න පුලුවන්ද 🙏🙏🙏

    • @laksithsirisena7382
      @laksithsirisena7382 Рік тому

      ඒකට IEC 62305 Standard එක අනුව Lightning Protection System එක design කරන්න ඕනා. ESE market කරන අයට අහු වෙන්න එපා. අපරාදේ සල්ලි සහ දේපළ.
      මගේ lecture එකක් තියෙනවා Moratuwa University එකේ කරපු : ua-cam.com/video/k0BmZII802c/v-deo.html
      Chartered Electrical Engineer (Consultant)

  • @sumith9446
    @sumith9446 3 роки тому +1

    Godak watinawa istutiyi bs

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @amashadewduni2508
    @amashadewduni2508 2 роки тому

    lotof thank's u.jaya weewa.

  • @sisirakumara8360
    @sisirakumara8360 3 роки тому

    Insulation resistance tester ගැන video එකක් කරන්න පුළුවන්ද මහත්මයා ස්තුතියි 🙏

    • @sisirakumara8360
      @sisirakumara8360 3 роки тому

      @@powersrilanka3390 ස්තුතියි 🙏

  • @electrocomtechnologies5676
    @electrocomtechnologies5676 3 роки тому +2

    වෙළඳපොලේ මිලදීගැනීමට ඇති SPD වල Uc = 320V ලෙසයි සඳහන්වෙලා තියෙන්නේ. 230V උපකරණ සඳහා මේවායින් ආරක්ෂාව ලබාගත හැකිද?

  • @udenikarunarathne9637
    @udenikarunarathne9637 2 роки тому

    Rip eki mane එකයි මැදට spd eka dammoth වැරදිda

  • @indunilpriyankara2751
    @indunilpriyankara2751 Рік тому +1

    ගොඩක් ගෙවල්වල අකුණු ගහනකොට trip switch 1 off වෙනවා. අපේ එහෙම වෙන් නෑ. SPD එකක් දැම්මම එහෙම වෙනවද?

    • @powersrilanka3390
      @powersrilanka3390  Рік тому +1

      ඒක බොරු මතයක් මහත්මයා ...අකුණු වලට ක්‍රියාකරන්න ට්‍රිප් ස්විච හදන්නෑ....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @indunilpriyankara2751
      @indunilpriyankara2751 Рік тому

      @@powersrilanka3390 thanks...

    • @voiceoflakmal8188
      @voiceoflakmal8188 Рік тому

      ඔව් සමහර ගෙවල් වල tip එක off වෙන්නත් සමහර. ගෙවල් වල off නොවෙන්නත් හේතුව මොකක්ද..tip switch එකේ අවුලක් නැත්තම්.

    • @powersrilanka3390
      @powersrilanka3390  Рік тому

      Surge වලට මහත්මයා වැඩ කරන්නේ.... trip එක..ඒ මොහොතේ ලැබෙන ධාරාව හා පිටකරනා ධාරාව වෙනස් වීම නිසා..

  • @sameeraperera3659
    @sameeraperera3659 Рік тому

    ස්තූතී ඔබට

  • @upulchandrakumara2504
    @upulchandrakumara2504 2 роки тому

    ඉතාමත් පැහැදිලිය

  • @nalindaherath9223
    @nalindaherath9223 2 роки тому

    3 පේස් spd sambanda karanna hati kiyala denna puluwanda

  • @chamilayasas4871
    @chamilayasas4871 3 роки тому +1

    ACB pneatmatic plc gena karanna

  • @mishal352
    @mishal352 Рік тому +1

    S.p.D.එකකවෙලදපොලමිලගණන්කියද.30A.සප්ලයි

    • @powersrilanka3390
      @powersrilanka3390  Рік тому

      5000-15000 අතර තියෙයි මහත්මයා ස්තූතියි

  • @chathurangamax9786
    @chathurangamax9786 2 роки тому +1

    Carat eka adu ho wadi wunama off wena gajat ekk ona

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому +1

      Pfr වීඩියෝව බලන්න මහත්මයා දිගටම රැදීසිටින්න ස්තූතියි මහත්මයා 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @chathurangamax9786
      @chathurangamax9786 2 роки тому

      @@powersrilanka3390 singal phase walata hariyanawada

  • @Nature60810
    @Nature60810 3 роки тому +1

    earth eletrod 2k (Step potential ) danna hodane neda,spd eke earth ekaya niwase earth wire ekayi ekama electrode ekata sawi wenna one, (Earth Bonding),SPD LIVE MCB(eg63A) or HRC(63A gL) Fuse haraha dunnanam a hondayi neda.

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ඔව් ඔබතුමා කියන ආකාරයට අපි කර්මාන්තශාලාවක කරන්නේ... අපි රෙගුලාසි දන්නවානේ ඒත් නිවෙස් වල කරන්නේ ඔය දේවල් ගොඩාක් නොදන්න පිරිසක්.අපිට එකකින් පුලුවන් කිව්වහම සමහරක් අය මීටර් 30-40 විතර දුර ඉදන් එර්ත් ගේනවා එකකට ඒදේ තේරුමක් නෑ.. ඒකයි මහත්මයා මම කිව්වේ උපරිම ලගින් දෙකම පාවිච්චි කරන්න කියල..පැනල් වල එර්ත් ඒකටම භාවිතා කලාට ගෙවල් වල ඩීබී එක දිහාක spd තව දිහාක.. කර්මාන්තශාලාවකනම් hrc hbc ඔය දෙකම දාල පාවිච්චි කරන්න පුලුවන්

    • @Nature60810
      @Nature60810 3 роки тому +1

      @@powersrilanka3390 tharakin nemeyi man comment kale!

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      නෑ නෑ මහත්මයා කියනදේ හරි.. අපි එකම ෆීල්ඩ් එකේ අපි අතර තරහක් නෑ මහත්මය❤️❤️❤️❤️🙏🙏

  • @MalithDilmina
    @MalithDilmina 7 місяців тому

    Niyamai

  • @kapilabandara5658
    @kapilabandara5658 2 роки тому +1

    මහත්මයා මාගේ නව නිවසෙ දැනට පදිංචි වී නැති නිසා main switch off කර ඇත.spd සහ අර්ත් කිරීම ද සිදු කර ඇත.නමූත් main switch off කර තිබූණ ද Led panel light සියල්ලම වාගේ කිහිප වතාවක් පිලිස්සීම ට පත් විය...පහදා දෙන්න... ස්තූතියි

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      මේන් ස්විචයන්ට කලියෙන් ඉන්ඩිකේටර් දමා ඇත්තේ ඩිරෙක්ට්...හැකිනම් 2A mcb එකක් හරහා ලබාදෙන්න...

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @chamilpriyankara1479
    @chamilpriyankara1479 3 роки тому +1

    හොද වැඩක්

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @kamalrathnayake1100
    @kamalrathnayake1100 7 місяців тому

    Godaak isthuthii

  • @hasithasandaruwan9557
    @hasithasandaruwan9557 3 роки тому +1

    Wenams sawi karata kamak nedda

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      වෙනමම සවිකරන්න මහත්මයා ඕකට 2පෝල් db බොක්ස් ගන්න පුලුවන් කඩේ

  • @dananjayagunatunga5375
    @dananjayagunatunga5375 Рік тому

    Superb . thanks

  • @nilangarukshan8464
    @nilangarukshan8464 Рік тому

    සමහර අය SPD එකෙන් out වෙන Earth එක අනිත් Earth bar එකටම set කරනවා එක සාර්තක ද

    • @Kane-j6o
      @Kane-j6o Рік тому

      Ne wenama danna one

  • @sheriffdeen175
    @sheriffdeen175 2 роки тому +1

    Danuwth kalata sthuthi devipihitai

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @hithanawathunathana6938
    @hithanawathunathana6938 3 роки тому +1

    aiye panl board ekk revive ekk aragana enako

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      අරගෙන එන්න කැමතී පුළුවන් ඉක්මනට වීඩියෝවක් දෙන්නම් මහත්මයා දිගටම රැදීසිටින්න ස්තූතියි මහත්මයා

  • @ranganadulip5685
    @ranganadulip5685 3 роки тому +1

    niyamai

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @senarathupananda2215
    @senarathupananda2215 2 роки тому +1

    වටිනා ලිපියක්

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @indunilpriyankara2751
    @indunilpriyankara2751 3 роки тому +1

    ගෙදර main board එකේ තියන earth bar එකට හයි කරොත් ප්‍රශ්නයක් වෙනවද?

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому +1

      වෙනම එර්ත් එකක් වෙනම බටයක් පොලවට ගහල භාවිතා කරන්න....

    • @indunilpriyankara2751
      @indunilpriyankara2751 3 роки тому +1

      @@powersrilanka3390 thanks...

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

    • @indunilpriyankara2751
      @indunilpriyankara2751 3 роки тому +1

      @@powersrilanka3390 earth rod 2 අතර පරතරය මොනවගේ වෙන්න ඕනිද කියලත් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому +1

      මහත්මයා මම දැකල තියේ සෙපරේට් ගහනවා ඒත් එහෙම කරන්න එපා වෙන වෙනම ගහන්න.. අවම මීටර් 4කින් එහාට වෙන්න දාන්න උපරිම ලග ට spd එකෙහි එර්ත් එක භූගත කරවන්න..

  • @nalinwanasinghe6700
    @nalinwanasinghe6700 2 роки тому +1

    නිවසකට Spd එකේ 2 pole ද 1 pole ද ගන්නෙ??

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому +1

      2පෝල් මහත්මයා ගන්නේ සිංගල් ෆේස්නම්....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @nalinwanasinghe6700
      @nalinwanasinghe6700 2 роки тому

      @@powersrilanka3390 ape සින්ග්ල් ෆේස්

    • @randithasihara6123
      @randithasihara6123 2 роки тому

      පේස් එකටයි නිව්ටල් එකටයි 2පෝල් ඕන

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 2 роки тому +1

    Great........

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @jayasinghejayasinghe5888
    @jayasinghejayasinghe5888 2 роки тому +1

    mata hamu una watinama electrical video channal eka

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @malithadulshan6877
    @malithadulshan6877 Рік тому +2

    ගේට්ටුව ගාව මීටරේ තියන ගෙදරක නම් spd එක ඒ හරියෙන්ම දැම්මොත් හොදද. එතනින්ම භුගත බටෙත් ගහල. මේ ගැන පොඩි දෙයක් කියල දෙන්න. 👍❤️😊

    • @powersrilanka3390
      @powersrilanka3390  Рік тому

      ගැටලුවක් නෑ මහත්මයා එහෙම හොදයි පහසුයි

  • @malanamarathunga8116
    @malanamarathunga8116 3 роки тому +1

    Excellent

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @dimuthueranga7903
    @dimuthueranga7903 3 роки тому +1

    Godak vatinava sir...

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @AjithKumara-c9x
    @AjithKumara-c9x 11 місяців тому

    Ada baluwe thanks

  • @indragupthaekanayaka5444
    @indragupthaekanayaka5444 2 роки тому +1

    Great work !!! 👌

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @eshansammika5791
    @eshansammika5791 3 роки тому +1

    Sir api gedarata spd eka denmata passe aye gedarata wenama earth ekak gahanna onada

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      Ow මහත්මයා වෙනමම එකක් ගහන්න...ඒකට 6mm එර්ත් වයර් එකක් දමන්න

    • @eshansammika5791
      @eshansammika5791 3 роки тому +1

      ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏🙏

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      දිගටම රැදීසිටින්න මහත්මයා

    • @eshansammika5791
      @eshansammika5791 3 роки тому +1

      අනිවාර්යයෙන්ම සර්

  • @laksirijanaka7287
    @laksirijanaka7287 3 роки тому +1

    ඔය spd mcb box එකට සවිකල හැකි නේ

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому +1

      Spd එකක් db බොක්ස් එකට රැගෙන යන්නේ නෑ මහත්මයා....පිටතින් වෙනමම සවි කරන්නේ....industrial පැනල් එකකනම් db බොක්ස් එකේ සවි කරනවා

  • @ranjithhennayaka7434
    @ranjithhennayaka7434 3 роки тому

    Sir DB earth එකයි SPD earth එකයි පොලවේ සමිභන්ද කරන දුර කොපමනද

    • @Nature60810
      @Nature60810 3 роки тому +1

      max 10m-15m

    • @Nature60810
      @Nature60810 3 роки тому +1

      Earth loop impedance eka 200ohms walata wada adunam hondayi ,10ohms less best, 5ohms less better .

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ඔබතුමාගේ පිළිතුර නිවැරදී...❤️❤️🙏🙏

    • @lahirumanoj4369
      @lahirumanoj4369 4 місяці тому

      Spd oyala hai karanawada ?​@@Nature60810

  • @chamarapathirana9617
    @chamarapathirana9617 3 роки тому +1

    Good video

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @wijelathdhammika6193
    @wijelathdhammika6193 2 роки тому

    මීටර් එක ගාව spd එක සවි කරන එක හොඳද

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      කමක් නෑ මහත්මයා ...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @janithprabhanuka
    @janithprabhanuka 3 роки тому +1

    👍 නියමයි

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      .ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @wijayakumara9927
    @wijayakumara9927 3 роки тому +1

    Hodai

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @shanchanaka1514
    @shanchanaka1514 2 роки тому +1

    කැපෑසිටර් බෑන්ක් ගැන සම්පුර්න විස්තරයක් දෙන්න බැයිද සර්..

    • @powersrilanka3390
      @powersrilanka3390  2 роки тому

      ලගදීම ගෙන එන්නම්....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @futuretechnologies3808
    @futuretechnologies3808 Рік тому +1

    ඇත්තටම අකුණක් ආවොත් ඒක එන්නෙ ඔය විදියටනෙමෙයි නේද, අකුණ එන්නෙ නිවසට ළගම තැනින්, පොල් ගහක් තිබුනොත් ඒකෙන් එනවා. එන්නෙ අර්ත් එකෙන් , එතකොට් ඔය උපකරණය හරියනව ද ? මම ඒක දැකල තියෙනවා . ගෙවෙල් දෙකක, අකුණ පොල් ගහට වැදිලා අර්ත් එකෙන් ගෙට ඇවිත් බිත්ති පලාගෙන. මේ වීඩියෝව ගොඩක් හොදයි , පැහැදිලියි.

    • @SumithRanawaka-nw5nd
      @SumithRanawaka-nw5nd Рік тому +1

      ඔයාගෙ පැහැදිලි කිරීම නියමයි ඇත්තටම
      තෙරුවන් සරනයි

  • @sachithrapriyadarshana6065
    @sachithrapriyadarshana6065 3 роки тому +1

    Super

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තුතියි මහත්මයා දිගටම රැදීසිටින්න

  • @shanc209
    @shanc209 3 роки тому +1

    ඇයි ප්‍රශ්න වලට දෙන උත්තර පස්සෙ ඉවත් කරල තියෙන්නෙ.. අපිටත් ඒ ප්‍රශ්නයම ආවොත් අයෙම අහන්න වෙනවනෙ..

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      කිසිම ප්‍රශ්නයක් ඉවත්කරල නෑ මහත්මයා දාපු අයම ඩිලීට් කරලා මිසක්...ස්තූතියි මහත්මයා

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      සමහරක් විට ඔබතුමා කියනවා ඇත්තේ පරණ වීඩියෝවක් ගැන වෙන්න ඇති... මේ යූටියුබ් නාලිකාව අප්ඩේට් වීමක් කරල තියෙන්නේ ඒක නිසා පරණ දාපු හැම කමන්ට් එකක්ම ඩිලීට් වෙලා ගිහින් ඇත්තේ...ඒක නිසා ඩිලීට් ඌවා මිසක මා විසින් කිසිම ආකාරයේ දෙයක් ඩිලීට් කරලා නැත..ඔබතුමාට ගැටලුවක්නම් ඉදිරිපත් කරන්න මම පුළුවන් ඉක්මනින් එයට උත්තරයක් තබන්නම්....

    • @shanc209
      @shanc209 3 роки тому +1

      Spd එකට කලින් දාල තියන ෆියුස් ගැන අහපු කමෙන්ට් එකේ reply එක නෑ.. ඔයා දීපු උත්තරයට thank කරපු එක තියනව.. එකයි මම ඇහුවෙ.. අන්න ඒක තමයි මගෙත් ප්‍රශ්නෙ..

  • @maliththisaramadawa
    @maliththisaramadawa 3 роки тому +1

    Thq

    • @powersrilanka3390
      @powersrilanka3390  3 роки тому

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷