Guys, you are doing a great discussion and a job for the viewers. However, your video is too long to for the viewers to listen at once. Try to do Shorts or smaller videos based on a topic so it will have wider circulation or a viewership for you. Keep the good work anyway.
Guys, you must understand that Facebook does not allow you to sell things without a paid account to sell. This is the reason many online sellers ask you to inbox or else Facebook suspends your account. Here those sell have a valid reason to do so.
This is good work, but make sure this should continue even AKD comes to the power, otherwise people will think these programmes initiated to get AKD to power only. But fingers crossed not to have much things to talk or joke about by that time.
🔥🔬🚀 ඔබේ දරුවා විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම වේගයෙන් උකහාගන්නා, වයස අවුරුදු 6ත්-16ත් අතර දරුවෙක්ද? වර්තමානයේ අතිශය වැදගත් වන STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරුකරණය හා ගණිතය) සංකල්ප, ක්‍රියාකාරකම් තුලින් උගන්වන අලුත්ම තාලයේ පන්තියට අදම ලියාපදිංචි කරවන්න.
අපගේ දෙවන Bootcamp වැඩසටහග සඳහා දැන් අයදුම්පත් භාරගැනේ. සෑම ළමයින් 4 දෙනෙකු හටම එක් උපදේශකවරයෙකු බැගින් සම්බන්දවන ජ්‍යාත්‍යන්තර තත්වයේ විෂය මාලාව, ලංකාවේ සියලුම අනිකුත් පාඨමාලාවන් අභිබවා ක්‍රියාත්මකවන අයුරු මෙම වීඩියෝවෙන් ඔබටම නිරීක්ෂණය කල හැක.
පාඨමාලාවේ විස්තර, පෙබරවාරි 10 සෙනසුරාදා දින ආරම්භ වේ.
වයස අවුරුදු 6ත් 10ත් අතර දරුවන්ට,
🕙 සෙනසුරාදා පස්වරු 5:30-7:30
🕑 ඉරිදා පස්වරු 12:30-2:30
වයස අවුරුදු 11ත් 16ත් අතර දරුවන්ට,
🕙 සෙනසුරාදා පස්වරු 12:30-2:30
🕑 ඉරිදා පස්වරු 5:30-7:30
ලියාපදිංචිය: stemfactory.io/bc
Whatsapp සමුහය: t.ly/92_YL
ඉඩකඩ සීමිත බැවින් (එක පන්තියක් සඳහා උපරිම ළමුන් 16 දෙනෙකි) අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න. 🔥🔬🚀
Call : 0756700700 / 0777169728
Q11
ෆෆෆෆ
🤘🤘🤘🤘
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 1:01:57 😊
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 1:01:57 😊
භාරත මහත්තයනම් 113, නම් කිව්වා ඔයාලත් කියන්න මොකද මේ සෙට් එක ආපහු එවන්න හොද නැහැ, මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ
Aniwa ...
@@VinothanSrikaranathan11111114434444444444
අධිකරණය ගැන ආඩම්බරයක් දැනෙනවා ❤ දිගටම මෙහෙම ඉන්න. අපිට තියන එකම පිහිට තමා අධිකරණය. මේ විශ්වාස භන්ගයට කෙහෙලිය වගෙ මීනීමරුවෙක් බේරන්න අත උස්සපු උන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න ❤❤❤
0:01 - නිදහසෙන් පසු
0:54 - ඓතිහාසික සතිඅන්තය
1:26 - කෙහෙළිය මාත්තයට වද දෙනවද දන්නෑ... 😢
2:35 - ප්‍රාණ ❤
3:19 - කෙහෙළියටවත් ෂුවර් නැති කෙහෙළිය ගෙනාපු බෙහෙත්
23:45 - මර්වින් සිල්වාගේ බොරැල්ල කනත්තේ නාඩගම
28:56 - ෆොන්සේකාට සජිත්ගෙන් ප්‍රතිචාර
35:14 - පොහොට්ටුව ඇතුලේ රනිල්ගේ ගොට්ටා කවුද..??
37:05 - රනිල් වෙනුවෙන් කුට්ටි
38:29 - අකමැත්තෙන් උනත් රනිල්ට දෙන හරින්
43:20 - Stem Bootcamp
43:45 - යුධ හමුදා ගිනි අවි නීති දැඩිවෙයි
46:16 - පාන්වලට එන නීති
52:53 - ( ගිනි )කන්දකාඩු
56:51 - නාරම්මල වෙඩි තැබීම වීඩියෝකල පුද්ගලයා ගැන හොයන නන්නාඳුනන අය
1:03:12 - නිදහසට මස් , මාළුත් නෑ
❤❤
Time mapping ham episode ekakama description ekata danna ona.
🎉
Thanks 👍 ❤️
ema rohala idiripita malsala nadda dannena
ආදරෙයි ඔයාලා හැමෝටම .අපි නම් මාලිමාවට මොකද මේ සැරේ වත් 74 ශාපය නිමා කල යුතුමයි.
Sajithtajayawewa❤🎉🎉🎉
භාරත තෙන්නකෝන් channel එකේ තියෙනවා.සියලු ව්ස්තර.
@@KanchanaD-p9f සජිත්ටනම් දැන් ජය වෙලා සෑහෙන කල්. පදින වාහනේම ලක්ෂ 700ක් විතර වෙනවා. රටේ උන්ට තමා හුලන්..
අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරනවා NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍
"අධිකරණයෙන් දඩුවම් ලැබිලා,,හෙනත් ගහන්න ඕනා"" ඒක තමා මරුම කතාව..😂😂😂😂❤❤
😂😂😂😂😅😅
😂😂😂
අනුරලාගේ ඉන්දියාවේ ගමන ගැන geopolitical review එකක් හෙට බෲනෝගෙන් ඕන
Aniwarenma. Baratha ge channel eka balanna eke tiyenawa dala. Parana ekai. Lagadima kiyayi eke teruma.
Sajabeyajayawewa❤🎉🎉🎉
ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤
මාලිමාවට ජයවේවා අනුර සහෝදරයා ජනාධිපති කරමු
Sajabetajayawewa❤🎉🎉🎉
Moda ykku dennek 😂
කෙහෙළිය බේරගන්න අත උස්සපු කට්ටයගේ නම් ලිස්ට් එක දාන්න පුලුවන්ද කාටහරි ?
භාරත තෙන්නකෝන්ගෙ චැනල් එකේ කියල තියෙනව.
@@weerasinghasomadewa710 thank you
Pohottuwe serama
👍❤️👍❤️👍❤️👍❤️ එල 👍 අනිවාර්යෙන් හෙන ගහන්න ඕනි.
පස්කු ප්‍රහාරයත් මේවගේ තමයි.. ගොබ්බයෝ එපා... ආදරෙයි බන් ඔයාලාට...
තිවන්ක උබ නම් මරු!! හිතේ තියෙන දේ අද හොදටම කිය උනා
කෙහෙලියගේ ටික ශෝට් වීඩියෝ එකක් දාන්න ..අපිට ශෙයා කරන්න
කව්රුත් වැඩිය කතා කරන්නේ නැහැ. නමුත් මෙම වංචාවට මුදල් අනුමත කිරීම යන කරුණේදී කැබිනට් මණ්ඩලය ට අත පිහදා ගැනීමට කිසීම අයිතියක් නෑ. කෙහෙළිය ගියේ මුලු ආණ්ඩුවේම කොරහත් බිඳගෙන.
තිවංක ඔන් ෆයර්.. ගහගන ගහගන යනවා සනා ට ගැහුව වගේ.. ඒක නෙමෙයි විනිසුරු කරැවන්ට ආරක්ෂාව සපයන්නෙ වැබපොක තුමාද?එසේනම් එතුමාට අපගේ ප්‍රමානය 🙏
නියම වැඩක්. මසුරන් දාන්න ඕනි ඔයාලගෙ කටවල් වලට. ජයවේවා ❤❤❤
නැ මම ඹකුන්ට කතිරෙ ගහන්නෙ නෑ .❤ ජයවේවා හැමෝටම
Sajabethama vikalpaya❤🎉🎉🎉
@@KanchanaD-p9fඒකෙ හොරු අහිංසකයි ද?? 😂😂😂
හසාගෙ හිනාව ❤
තිවංක ඔයත් මරු ❤
අභී ❤
Sajabetajayawewa❤🎉🎉🎉
P
එකෙක් ගියා වගේ තව ගොඩක් අය ඉන්නවා යන්න.අපි මනුස්සයෝ තමයි.ඒත් අපේ අනාගතේට කෙලවපු උන්ට හෙන ගහලා දුක් විඳලා මැරිලා යන්න ඕනි.කාලකණ්නි හැත්ත.රටේ ජනතාවට ජිවත් වීමෙ අයිතිය නැති කරලා අවුරුදු 76 තිස්සෙ අපෙ අනාගතේට කෙලවපු උන් දුක් විඳලම මැරිලා යන්න ඕනි...😔
❤
පොලීසියේ බයික් එකට ලයිසන් නැති උනාට අපිව නැවැත්තුවම නීති පොත් දිගඇරලා බණ කියන්නේ 😑🙏
කෙහෙළියට උඩ එල්ලලා ගහන්න කලින් ගහන්න ඕනෙ ඒ වගේ තක්කඩි පත්කරල යවපු මී හරක් ජන්ද දායකයන්ට.
🎉🎉🎉🎉🎉
එහෙනම් නුවර දිස්ත්‍රික්කයේ නම පුත්තලම කියලා මාරූ කරන්න වෙනවා 😂😂😂😂😂😂😂
@@thilinaranasinghe5500 ම ...බු...
Eaka nam maru 😂😂😂
@@nilukasanjeewani8072 🤔🤔
❤ස්තූතියි ඔයාලට😊....මේ වැඩේ දිගටම කරන් යන්න සුබ පතනවා...💐🪴
කෙහෙලියව හංගපු බෙහෙත් පෙන්නන්න එක්කන් යාවිද දන්නේ නෑ....
නියමයි නියමයි ඔහොම යන් 👍👍❤️
කෙහෙලියගේ ටික ශෝට් වීඩියෝ එකක් ගහලා ෆේස්බුක් දාන්න. අපිට ශෙයාර් කරන්න🙂🙂
❤
අම්මෝ අද නම් නියමෙට තියනවා. තිවංක මල්ලි සුපිරි නේ, හසා කොහොමත් ගින්දර වගේ. මැදින් පැනලා කාටවත් කියන දෙයක් සම්පූර්ණ කරන්න දෙන්නේ නැතුව අල කරන්න බෘනෝ ත් නැහැ නේ.💥
ඔයාලෑ වැඩසටහනේ video එකේ Notification එක දැක්කම වීඩීයෝ එක බලනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ..ඊලග පාර ඔය තුන් දෙනත් එක්ක බෲනෝ අයියත් හිටියනම් තවත් සුපිරි Good luck ඔයාලට❤🎉
Well said තිවංක❤. Hats off
21:55 ඔයා කොච්චර වැන්දත් අපි කෙහෙලිය නෙමෙයි මහින්දානන්ද, ලොහාන් විතරක් නෙමෙයි පුළුවන් නම් එස් බීවත් දිනවන කඳුකරයේ හරක් අපි.
අපිට තරඟයක් වන්නේ පුත්තලම,හම්බන්තොට හා කළුතර දිස්ත්‍රික්කය විතරයි.
මාත් සෙංකඩගල පුරවරයේ එකෙක් වීම ආඩම්බරයක් 😂
😂😂 ලංකවේ ඉන්නේ හරක් වෙන්ට බැ 😂😂😂😂
හා.. කට්ටියම ඉන්නෙ…
නරකද දේවාලෙකුත් දාගත්තනම්😊
Excellent. Important programme එකක් 👍👍👍
තමන්ගේ ජීවිත වලට වටිනාකමක් දෙන්නවත් හිතන්නේ නැති බහුතරයක් තේරුව ජනතාවට මේ දේවල් තේරුම් ගන්නවා නම් ලොකු දෙයක්... ඒත් එහෙම තේරුම් ගන්න මිනිස්සු බහුතරයක් මේ රටේ තාම නෑ... 😕 මේක අපේ කරුමේ කියලා හිතලා නිදාගන්න නෝන්ජල් ජාතියක් ඉන්නේ ගොඩක් 😷
බලමු චන්දේ තිබ්බෙම දැන් මං ඒ ගැන කියන්න කල් වැඩියි. නමුත් බහුතරයක් නෙවෙයි සුලුතරයක් හරි තවත් මේව ේරැම් ගන්න බැරි අය ඉන්නවා නම් ඒක නම් මහ ගොන් කමක්
112 ඉන්නෙ..😂😂😂... අපේ සත්තලන් පුතා මහත්තයා නිවන් ගිහින් අපිට හුගක් ඈතයි...😢😅😊
මම දන්නෑ...මට කිව්වෙ නෑ කියලා ඇඟ බේරගන්න හදපු කෙනෙක්ට පාස්කු ප්‍රහාරය පිළිබඳ FR case එකේදි ශ්‍රේෂ්ඨාධිකරණය රු.මිලියන 100ක දඩයක් ගැහුවා මතකද? 😅
Dan මස 10 හරි නේද
පලමුවෙන්ම මේඇමතිවරයව බේරගන්න චන්දෙපාවිච්චි කරපු හැම එකාටම දඩුවම් දෙන්න ඕනෑ,
"කෙහෙලිය ගෙන්නපු බාල බෙහෙත් කෙහෙලියටම බොන්න වුනා වගේ " කොහොම හරි එ ටික පොවා ගන්න බැරි වෙිවිද දන්නැහැ
ලස්සන පැහැදිළි කිරීමක්
ස්තුතියි ඔබලාට.
රනිල්රාජපක්ෂලාට කිසිසේත්ම බලය ලබා නොදිය යුතුයි..ජනතාව දැනුවත් කිරීම ගැන Respect සෙට් එකටම..🌷👍
අඩේ හසා ඉන්නවා 😍😍
තිවා මර්විනට ගැහැව්වේ තාක්කාලී නෙමේ hapic,
සදුදා සහාගේ නිවාඩු කොලය අස්සන් නොකරපු බෘනෝට ස්තුතිය ❤❤😂😂😂😂
😂
මේ වගෙ හොද episode එකක shorts ටික Facebook දාන්නෙ නැත්තෙ ඇයි 😢
ඉදිරිපත් කරන ආකාරය නම් සුපිරියි සහෝදරවරුනි ....
ලබන සැරේ අපි🧭 ට තමා ...👍👍👍👍👍👍👍😢👍😢😢
ගොඩ කාලෙකින් ආසම තුන් දෙනා එක්ක..😍❤️
ජය වේවා ඔබට...👍👍👍
අම්මෝ කේහෙලිය 🐕 ඉලග සුදු කොඩිය දකිනවා හිනෙන්😂😂😂
අනාවැකි නම් අනාවැකි SL Vලොග් අනාවැකි.👍👏👏👏👏👏👏
අනිවාර්යයෙන්ම මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
ඔව් ඇත්තටම හෙනත් ගහන්න ඕන...
NPP ජය නියතයි
නිවාඩු දවස්වල bar ලෝකෙ ගොඩක් රටවල් වල වහනව. මට හිතෙන්නේ එහෙම කරන්න හේතුව නිවාඩුදවසට බොන්න සෙට්වෙලා මදි කියල හිතුනම අරන් එන්න ගිහින් accidents වැඩි වෙයි කියල වෙන්න ඕන.
එිත් එකෙක් අඩුයි .බෘානෝ සදුදටවත් අභි හසා තිවංක බෘෘනෝ වර මේක අඩුම සබ්ස් 500k යන්න පුලුවන් ඉක්මනට ඒ සුසංයෝගෙ සෙට් වුනොත් 🌹🌹
Sajabetajayawewa❤🎉🎉🎉
@@KanchanaD-p9fසජබෙ ඊයා ඕයි 🐂🐂🐂🐄🐄🐄🐄
@@soyanatv balamu mokada venne kiyala. Oya oyage kamaththa me ape kamaththa hode don't vorey abut
@@KanchanaD-p9fසජිත් ජනාධිපති වෙන්න ඕන සජබෙ බලයට එන්න හේතු 3ක් අඩුම කියනවද😮😂😮
නිදහස් දවස, පෝය දවස් වගේ විශේෂ දවස්වල අරක්කු, මස් මාළු වගේ වෙළඳාම් නවත්තන එක පට්ටම කපටි වැඩක්. ඒ වගේ දවස්වල සාමාන්‍යයෙන් අඩියක් ගහන්න සෙට් වෙන අය එදාට බාර් ඇරලා මස් කඩ ඇරලා තිබ්බොත් බඩු මදිවෙයි කියලා worry වෙන්නේ නෑ. ඒ නිසා සාමාන්‍ය දවස්වල ගන්න විදිහටම ගන්නවා. හැබැයි වහලා කියලා දැනගත්ත ගමන්ම ඊට කලින් දවසේ වැඩිපුරත් එක්ක බඩු ගන්නවා. වෙනදට එක බෝතලේ ගන්න මිනිහා එදාට දෙකහමාරක්වත් ගන්නවා. බයිට් එකත් එහෙමයි. ඒකනේ බාර් වහන දවසට කලින් හැම දවසකම බාර්වල පෝලිම් 😅😅😅 🍻
Thiwanka uba dawsin dawsa improve wenawa..ubth dn hasa abi ganatama avith…pattaaa❤️
Guys, you are doing a great discussion and a job for the viewers. However, your video is too long to for the viewers to listen at once. Try to do Shorts or smaller videos based on a topic so it will have wider circulation or a viewership for you. Keep the good work anyway.
අතීතයේ යම්කිසි සිදුවීම් ටිකක් උනා තමයි මම දැන් වෙනස් වෙලා :- මර්වින් සිල්වා 😎
😂
Why not we can't bring an action against the doctor who approved the prison hospital instead of prison cells.
ජය ✌️🌹 ගොඩ කාලෙකින් comments කලේ හැබැයි හැමදාම බලනවා
කෙහෙලිය left.
Wow, today, a fantastic program enjoyed so much. Very interesting topics
මට හරියට මතක නෑ මොන වෙලාවෙද කියලා ඒත් ජොනියත් එක පාරක් කිව්වේ දාන කැබිනට් පේපර් වලට අත උස්සන්න ඒකෙ තියන දේ දැනගන්න ඕන නෑ ඒ අදාල ඇමතිතුමා බලලයි ගේන්නෙ කියලා..... පේනවනේ අදාල ඇමතියා බලන්නෙත් නෑ කැබිනට් එකේ උන් බලන්නෙත් නෑ httgptla 😑
මම අස්සම උන් 3දෙනා.... much love ahhhh
Great suggestion Please please don’t send Murderous Keheliya family member from Kandy . It is big insult to kandian people.
It 's true. Good explanation. Allah bless you' ll. 🎉🎉🎉👍🏼👍🏼👍🏼👍🏼
තිවංකත් දැන් හසාගෙ ගානට ඇවිල්ලා 😂 ස්ටෑන්ඩප් එකක් කරත් පාඩු නෑ 😂
ඉන්දියාව සඳ තරනය කරලා නිදහස සමරනවා අපි යෝගට් හැන්දක් හදාගන්ඩ බැරුව තටමනවා
Katawal tika nam supiri ❤🎉 jayawewaa..
jayawewa...oba sematha, maha janathawatath,
ඇති යන්තම් අද කට්ටිය ඇවිත් 👍👍👍
Sajabethama vikalpaya❤🎉🎉🎉
කන්දකාඩු පැනයාමේ මද්‍යස්තානය
කන්දකාඩුව පාර්ලිමේන්තුවට ගෙනත් පාර්ලිමේන්තුව කන්දකාඩු ගෙනියමු. අඩුම ගානේ රැදවියෝ පැනලා යන එක හරි නතර වෙයි. ඊට පස්සේ පීනලා තමා යන්න වෙන්නේ.
අපිට බැරිද පාර්ලිමෙින්තුවට ඒරෙහිව විශ්වාසභංගයක් ගේන්න.
බෑනේ. ඒක ගේන කොටම ගහල පන්නන්න අපේ පොලීසිය සහ හමුදාව ඉන්නව. ඒ අය කැමතියි මේ රට විනාශ වෙනවට සහ විනාශ කරන අයව ආරක්ෂා කරන්න
තව දෙයක්.. කෙහෙලියගෙ මේ සිද්දියට අදාලව කෙහෙලියට කලින් අත්අඩංගුවට ගත්තු හෙන්චයියොටිකටක දැන් තේරෙනවද වැඩේ.. අන්න උබලට ඔය වැඩේ කරන්න කියපු ලොක්ක මන් දන්නෙ නෑ..මන් අත්සන් කරේ මොකටද කියල දන්නෙ නෑ කියල ශේප් වෙලා යන්න හදන්නෙ.. ඇද්ද තොපිට.. ඒ නිසා ඇත්ත කියපන්.. නැත්නම් ඌ එලියට එයි..උබලට කෙල.. මේව බලන්න උබල නෑනෙ උබල හිරේනෙ.. ඒ නිසා උන්ගෙ පවුල් වල කවුරුහරි හරි මේක බලනවනම් හරී මේ comment එක කියවනවනම් හරි.. කියපිය ගිහින් මේ ටික.. විදපිය ඕකට ඔය එන්නතම කියාපිය
Guys, you must understand that Facebook does not allow you to sell things without a paid account to sell. This is the reason many online sellers ask you to inbox or else Facebook suspends your account. Here those sell have a valid reason to do so.
113 nam oyalath kiyanna..minissu danuwath wenna...❤❤❤❤
ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක් සහ සුභ සතියක්. බෘනො දැක්කෙ නෑ හුඟ දවසකින් කෝ බෘනෝ සනීපෙන්ද ඔහු?
එකපාරක් cheese කොත්තුවට උඩින් happycow කෑල්ලක් තියල දුන්න කියහංකො 😂😂
කෙහෙළියට අධිකරණයෙන් ඔය දුන්නු තීන්දුව වලක්වන්න අධිකරණයේ අදාල අයට කොච්චර ලොකු පගාවක් ලැස්ති කරන්න ඇද්ද? 17:01
“ හෙන “ නෙවෙයි තිවංක පන පිටින් පනුවො ගහන්න ඕනෙ 👍👍👍 අභී ගෙ ඔය කැස්සට අර බෙහෙත් answer කරයි ද දන්නෙ නෑ නේද 😟💁🏻♀️
Well said, respect ❤
வணக்கம் SL VLOG!
Enjoy the news and views with the conversation. Hasa please tell all your colleagues not to pick their noses while doing the presentation
4:02 නඩුව අහන්න ඕනෙමද?
DD❤
abhitath ganata dn hasage cn aewith tiyenawa.... patta ah 24:41
Love you all guys ❤❤❤❤
පාන් ගෙඩියට සල්ලි ගෙවද්දි තියෙන ග්‍රෑම් ගානට ගෙවන්න පුළුවන් විදියට හැදුවනම් ඉවරයි.
මුලු පැයම බැලුව බ්‍රෲනෝ මහත්මය නැති නිසා
In the same light, why are fresh-fish and the canned varieties on sale on poya days? 🤨 Hope they are not made of plastic!
aththaaa....minissu hamogema molee padewa..
1:50 වැරදියි නේ , ඕව පොලිස් කූඩුවේ දැම්මා නං වෙන දේවල් , රිමාන්ඩ් වල කොහෙද එහෙම වෙන්නෙ.
Thiwanka ❤❤❤❤
Pattapal horuuuuu 🤑 siyaluma denage adiwatha gelaweema ithamath hodaiiii….thank you everyone …😊
Mama inne. Makola.keeri samba හාල් nehe .ea වුණාට kilo 5 හාල් මිටිය රුපියල් .1.700. hangala විකුණනවා .
පාන් රාත්තල යනු අතීතභාවිතාවයි නූතනයේ ග්‍රෑම් හා කිලෝ භාවිතයයි අතීතයේ අවුන්ස .16. රාත්තලයි.
ගස් නැතිතැන තුත්තරි ගහත් ගහක් කියල තමයි කියන්නෙ
හෙනත් ගහන්න ඕන...
Jayawewa ❤
සුබ දවසක් සැමටම
Karma is boomerang 🪃 😉 so active 😅
This is good work, but make sure this should continue even AKD comes to the power, otherwise people will think these programmes initiated to get AKD to power only. But fingers crossed not to have much things to talk or joke about by that time.
Ammo Thiwanka, ada oya patta bn