කොන්ක්‍රීට් ලෑල්ලක් දාපු, පරණ පැන්ට්‍රි එක | Kitchen Planning | Make My Kitchen Ep 01

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 59

  • @priyadarshaniinoka6644
    @priyadarshaniinoka6644 Рік тому +7

    මම දැක්ක හොදම චැනල් එකක් ගොඩක් දේවල් ඔයාලගෙන් ඉගනගන්න තියෙනවා කිසිම ලෝබකමක් නැතුව කියලා දෙනවා ඔයාලට තව තවත් මේ දේවල් කරන්න ශක්තිය දහිරිය ලැබේවා 👍

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      Thank you so much video balawata & comment karanawatath. ❤❤.
      ගොඩක් ස්තූතියි

    • @amalfernando3834
      @amalfernando3834 4 місяці тому

      Oyala kohe wunath desing karala denawada kohomada karaganne

  • @kanchanarasangika1986
    @kanchanarasangika1986 Рік тому +3

    Thank u nangii..Malli....❤

  • @vishwasulochana233
    @vishwasulochana233 Рік тому

    Oyala harima creative good luck

  • @tharushibandara892
    @tharushibandara892 5 місяців тому

    Oyalage gedara hadala dila warika washayen geeanna puluwan kramavedayk ndd?ehema thank gana dannwd

  • @nasihasheem8099
    @nasihasheem8099 Рік тому

    Hi akki monsters plant kohamada maintain karanney kohamada tiyanneu කියලා කියන්න puliwandha

  • @nilminikumarasinghe2627
    @nilminikumarasinghe2627 Місяць тому

    Pantry top ekata hodai black or white tile

  • @ishara97jayalath
    @ishara97jayalath Рік тому

    හැමදාම වගේ සුපිරි අයියා අක්කා....❤❤❤❤

  • @ishara4479
    @ishara4479 Рік тому

    ගොඩක් වටිනවා Thank you..ඔයාල දෙන්නට.❤👌

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 Рік тому +1

    Thanks good idea...👍

  • @niromikulathunga935
    @niromikulathunga935 Рік тому

    Niyamai👍

  • @durgaharshi1992
    @durgaharshi1992 Рік тому

    Mm Nuwaraeliye inne kohomada oyalata kiyala design krganne

  • @nirosharuwini2788
    @nirosharuwini2788 Рік тому +2

    Good ideas 👍

  • @rekaniweerasooriya6004
    @rekaniweerasooriya6004 Рік тому

    Thank you,👍🌷

  • @anushkadilshan8023
    @anushkadilshan8023 Рік тому

    බ්ලොක් ගල් වලින් හදල තියන ගෙදරක courtyard එකට Brick wall Dsing එකක් කරගන්නවනම් කොහොමද කරන්න පුලුවන් කියල දැනගන්න පුලුවන්ද....

  • @sanjeewaninishansala5555
    @sanjeewaninishansala5555 Рік тому +1

    ❤❤

  • @prabhawee2808
    @prabhawee2808 Рік тому

    Dear...මම මේ දවස්වල කුකර් එකක් හොයනවා...gas oven දෙකම තියෙන cookar එකක්...ප්ලීස් මට කියන්න මේ දවස් වල cooket වල ගනන් කොහොමද කියලා ...

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 Рік тому

    Thankyou ❤️❤️

  • @SujithaSoysa
    @SujithaSoysa Рік тому

    ❤❤

  • @isharashyaman247
    @isharashyaman247 6 місяців тому

    Thans a lot❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rmroohi26
    @rmroohi26 Рік тому

    I have request විදුලි මීටරය තාප්පයට සවිකිරීම ගැන පැහැදිලි කරන්න පුළුවන් ද?

  • @Tutubro-i1o
    @Tutubro-i1o Рік тому

  • @worldcricketassociation6818

    Adu mudalakin bedroom door ekak karagana haki akaraya pilibada video ekak oneee.❤

    • @DianiPerera-o5p
      @DianiPerera-o5p 7 місяців тому

      Magegedara pantri karagannaona oyagolan karanawada

  • @manawadudg2491
    @manawadudg2491 Рік тому

    රෙස්ටොරන්ට් එකකට ගැලපෙන kitchen එකක design එකක් දාන්න පුලුවන්ද ..

  • @janakiindhunil4395
    @janakiindhunil4395 Рік тому +5

    ඒ ඒ kitchen ඔයාලා හදන්න ගත්ත ගානත් දාන්න🔥🔥🔥❤️❤️

    • @LyraStudio
      @LyraStudio  Рік тому +1

      Thank you so much.
      ගොඩක් වෙලාවට client ම තමයි හදන්න අය හොයාගන්නේ. අපි එයාලාට Design එක හරියට කරලා දෙන එක තමයි කරන්නේ.
      ගණන්ගේ, Carpenter වැඩ වල එක අනුව වෙනස් වෙනවා.
      අපි පුළුවන් ඒවායේ ගණන් දාන්න උත්සාහ කරන්නම්. ❤️❤️

    • @janakiindhunil4395
      @janakiindhunil4395 Рік тому +3

      @@LyraStudio මම කියන්නේ එහෙම ගනන් දැම්මාම බලන අයට තමන්ගේ kitchen එක හදාගන්න ඕන ගාන හිතාගන්න පුලුවන් නේ.ඒකයි.ඒ ගනන් ඉතිං වෙනස්වෙන්න පුලුවන්.🔥

  • @janakakumara8695
    @janakakumara8695 Рік тому

    Ane plz API inne kalekata kalin hadpu gedaraka ithin Mata ape kitchen eke lipa thiena Thana wenas karanna one adahasak denna Dara lipakuth thienawa

  • @Nalani-n1z
    @Nalani-n1z 28 днів тому

    මටත් කිචන් එක හදාගන්න ඕනා ඔයාලාත් එක්ක කාතාකරන්න දුරකථන අංකයක් දෙන්න පුලුවන්

  • @thiyashanon-vt9vi
    @thiyashanon-vt9vi Рік тому

    Oyala home designing karanawada..?

  • @s.m.skumari7584
    @s.m.skumari7584 Рік тому

    Coffie bar එකක් desing කලා නම් දාන්න පුතේ

  • @shanuvlog7084
    @shanuvlog7084 Рік тому +4

    Outdoor Kichan ekak hadanna hodama widiya gena video ekak danna

    • @LyraStudio
      @LyraStudio  Рік тому +1

      ගොඩක් කාලෙක ඉඳලා කරන්න හිතාගෙන හිටපු එකක්. ගෑස් නැති කාලෙත් කරන්න හිතුවා. ඒත් වෙනස් වැඩක් කරන්න ලැබුනොත් කරලා පෙන්වන්නම්. ❤❤

  • @zerorgaming3046
    @zerorgaming3046 Рік тому

    oyalawa contact karaganne kohomada

  • @slcivilsite7631
    @slcivilsite7631 Рік тому

    Floor එකේ ඉදන් ගැරනයිට් ටෝප් එකට උස කීයක් තියෙන්න ඕනද

    • @LyraStudio
      @LyraStudio  Рік тому +1

      34" thamai wadipura use karanne.
      Me video ekath balanna. ua-cam.com/video/kQYtxkxUNH0/v-deo.html

    • @slcivilsite7631
      @slcivilsite7631 Рік тому

      @@LyraStudio thanks

  • @KaushalyaN-sq1uf
    @KaushalyaN-sq1uf Рік тому

    මේ වීඩියෝ එක නන් ගොඩක් වටිනවා..අර කලින් පෙන්නුව කුස්සිය ඉක්මනින්ම පෙන්නන්න්කො.චිමිනිය තිබ්බ එක.මගේ කුස්සියත් ඒ විදියට හදන්න්ස් ඉන්නෙ..ඒ නිසා ❤❤

    • @LyraStudio
      @LyraStudio  Рік тому +1

      Eeka karanna nam bari wei. Mokada eyala ee wade continue kare na hariyata karanna labourersla labune nathi nisa. Apith try kara hamotama useful nisa karanna.
      Ee wage video ekak karanna try karannam.

    • @KaushalyaN-sq1uf
      @KaushalyaN-sq1uf Рік тому

      @@LyraStudio 😥

  • @manorifernando2080
    @manorifernando2080 Рік тому +1

    Oyalage videos balala dana gatta dewal ekka pantry eka design karanna design up face book page ekata msg keruwa. Me dawas wala eya mage pantry design eka karana gaman inne.

    • @LyraStudio
      @LyraStudio  Рік тому +1

      Niyamai. Hideesha My Brother. Eya wade hariyatama karanawa. Thank you videos balanawatath ❤❤❤❤

  • @nilanthirodrigorodrigo1893
    @nilanthirodrigorodrigo1893 Рік тому

    ෙකාෙහාමද ඔයාලව කන්ටැක් කර ගන්ෙන මම තාම ෙගදර හදන ගමන් ඔයාලෙල් චැනල් එක මට ෙගාඩාක් වටිනවා එකට හදවතින්ම ස්තුති

  • @hansivlogs1
    @hansivlogs1 Рік тому +1

    Nithara Video karannao. Plz😢😢

  • @deepikasilva8253
    @deepikasilva8253 Рік тому

    ❤😅

  • @darshanagunasingha3488
    @darshanagunasingha3488 Рік тому

    මගෙත් ලස්සනට හැදුවා සාලයට පේන නිසා

  • @prabakumari-sb5hg
    @prabakumari-sb5hg 9 місяців тому

    Wsts up thiyanawada

  • @sayonarahettiarachchi8386
    @sayonarahettiarachchi8386 Рік тому

    ???????

  • @thusharaushanthakodituwakk1499

    Pls oyalage mobile number eka denna kooo, 🙏 kalinuth mama msg 1 damma number eka illala

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      0770666001ta whatsapp meaasge ekak ewanna.

  • @MithwaInd
    @MithwaInd 5 місяців тому

    Phone number eka ewanna puluwande

  • @rishwiniadikari4551
    @rishwiniadikari4551 Рік тому

  • @hirukamaduwantha877
    @hirukamaduwantha877 Рік тому

    ❤❤