Truly, beautiful connection between Psalm 91 with the inauguration of the Tabanacle by Moses. Now I was able to understand why and for what reason Moses started Psalm 91 by mentioning about the Shadow of the Most High. The Bible says until the Glory Cloud of God was lifted Moses was not able to enter the Tababacle. Waiting outside of it until he was able to enter the Tabanacle Moses must have declared in Psalm 91 that this was the shadow of the Most High that we have to look for and remain in for us to receive the protection of God. Very relevant and so fitting message with our present times Pastor Suresh. We thank and praise the Precious Holy Spirit for this very detailed message.
Amen! I praise my LORD ! Blessings to you dear Pastor. I hereby like to say a little note regarding Psalms 91 : 10 that you explained ⤵ "නෙගා" (nega') යන වචනය ගැන Pastor කියාදෙන විට Deut. 7 : 15 හි තියනවා මිසරවරුන්ට පැමිණි "අරිෂ්ට රෝග" කියා. සිංහල නව පරිවර්තනයේ එය සඳහන් වෙනවා "භයානක රෝග" කියලා. 🌾 Psalms 91 පිළිබඳව පැහැදිලි කිරීමට ඔබතුමන්ව පාවිච්චි කල මහෝත්තම දෙවි පියාණන්වහන්සේට ප්‍රශංසා වේවා!
එල, එල 👏👏👏. I have learned the meaning of "Plague" and "pestilence". Great explanation about Ps 91:10,11.ඒවගේම " ගොන් ප්ලාස්ටර් " ලාට දුන්නා හොඳ කනේ පාරක් 👍🏿👌
The Sinhalese word for plague is උවදුරු.Pestilence -වසංගත. The people who have translated the Sinhalese Bible have done a very poor job. But The Tamil Bible is more accurate than the Sinhalese Bible. -From a Sinhalese Preacher-.
Praise Yah... pastor I watch Many of your sermons. This I also want to watch but in Sinhala I can't understand. If can please in Tamil or English. Tqvm... God bless you 🙏🙏
Pastor, I have a friend in abroad and i have send him videos about Revelation upto 5. He is asking weather he can get the other lessons too. Is it possible pastor ?? Thank you.
බෙහෙවින්ම ඉස්තුතියි පාස්ටර් මම කිතුනුවකු නොවේ නමුත් මම බයිබලය කියනවා ඔබ තුමාගේ දේසනාවන් අහනවා මම දෙවියන් වහන්සේ විස්වාස කරනවා මට ගොඩාක් පිහිට තියෙනවා දෙවියන් වහන්සේට මාගේ ඉස්තුති වේවා මහිමය වේවා ප්‍රසන්සා වේවා ගෞරව වේවා නමස්කාර වේවා ආමේන් ආමේන් ආලොයියා ගීතාවලිය 91පැහැදිලි කිරීම ගැන බෙහෙවින්ම ඉස්තුතියි ජෙසු පිහිටයි පාස්ටර් ❤️❤️❤️🌷🌷🌷🌷🙏🙏🙏🙏
එක තත්පරයකවත් මිස් නොකර බලපු අනර්ඝ ඉගැන්වීමක්, දෙවියන්වහන්සේට ප්‍රශoසා වේවා
Pastor...ගල් වර්ෂාව, ඝනාන්ධකාරය සහ කුළුඳුලන් මැරීම..."කිසි නපුරක්" යන පදයට අර්ථ කථනයක් විය හැකියි නේද?
පාස්ටර් ගොඩාක් ස්තුති දන්නේ නැති ගොඩාක් දේවල් ඉගෙන ගත්තා සියලු මහිමය ගෞරවය දෙවියන් වහන්සේට වේවා 🙏🙏
දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබතුමා සමග වේවා ...ඉතාමත් අනර්ඝ ගැන්වීමක් ජේසු පිහිටයි පාස්ටර්
පාස්ථර් ඔයාට බොහොම ස්තුතියි වැදගත් කරුණු කිහිපයක් දැන ගැනීමට පුළුවන් වුණා යේසුනි ඔබ වහන්සේ ට මයිමය වෙවා
අර්නාර්ගවත් ඉගැන්වීමක් ස්තුතියි පාස්ටර් දෙවියන් වහන්සේ ට ස්තුති වේ, ප්‍රසංසා වේවා..
ජේසුනි ඔබවහන්සේට ස්තුතියි වේවා ,ස්තුතියි පාස්ට ඔබ තුමාට
Praise the lord jesus haleluya amen amen thanks pastor
පාස්ටර් ඔබේ ඉගැන්වීම තුල අනවශ්‍ය කතා වැඩි නිසා අවශ්‍ය පනිවිඩය අසන්නට ලැබෙන්නේ නැත. කරුණාකර ඉගැන්වීම තුල දේවවචනයම පැහැදිලි කරනවානම් ගොඩක් වටිනව ස්තූතියි.
🤔
A must understand,Without ground digging, can’t plant the seeds.
අපි නම් මේ විහිලුවක් කරල විනෝදාත්මක විදියට කරන දේශනා වලට ආසයි. පාස්ටර් . ඔහොම යමු.
Truly, beautiful connection between Psalm 91 with the inauguration of the Tabanacle by Moses. Now I was able to understand why and for what reason Moses started Psalm 91 by mentioning about the Shadow of the Most High. The Bible says until the Glory Cloud of God was lifted Moses was not able to enter the Tababacle. Waiting outside of it until he was able to enter the Tabanacle Moses must have declared in Psalm 91 that this was the shadow of the Most High that we have to look for and remain in for us to receive the protection of God. Very relevant and so fitting message with our present times Pastor Suresh. We thank and praise the Precious Holy Spirit for this very detailed message.
Praise the lord for teaching us to know your real world and real promises, Thanks Badi god bless you and your family and your bible school
Thank you pastor.oba apita psalms 91 hodata pahadilie kalata God bless you 🙏♥️
❤️🔥❤️🔥❤️🔥Thank you jesus,♥️ thank you pastor🌹🥁❤️🔥❤️🔥❤️🔥
Pastor hodatama tharaha gihin. 😍😍 thanks pastor annatha gena බයෙන් hitiye.👍👍👍👍👍
Thank you Pastor. It makes a lot of sense now. May God bless you and protect you all! 💐
සියලු මහිමය ස්වාමීන් වහන්සේට වේවා ..ඔබතුමා තුළින් ලැබෙන මේ ඉගැන්වීම් නිසා
Excellent pastor,good revelation
Amen.amen 🙏 thank you lord 🙏 god bless you pastor 🙏
Niyamai paster jayawewa. Danthamai therune. Thanks.
දෙවියන්වහන්සේට ප්‍රසoසා වේවා !!අපව ආත්මික ගමනක් රැගෙන යන ඔබතුමාට ස්තූතියි "
ජේසු පිහිටයි !!
Thanks paster wachanaye saththeya aledarawwata.god bless paster.
Amen! I praise my LORD ! Blessings to you dear Pastor.
I hereby like to say a little note regarding Psalms 91 : 10 that you explained ⤵
"නෙගා" (nega') යන වචනය ගැන Pastor කියාදෙන විට Deut. 7 : 15 හි තියනවා මිසරවරුන්ට පැමිණි "අරිෂ්ට රෝග" කියා. සිංහල නව පරිවර්තනයේ එය සඳහන් වෙනවා "භයානක රෝග" කියලා.
🌾 Psalms 91 පිළිබඳව පැහැදිලි කිරීමට ඔබතුමන්ව පාවිච්චි කල මහෝත්තම දෙවි පියාණන්වහන්සේට ප්‍රශංසා වේවා!
Qaal
Amen ,thank U God , thank u pastor !!!
Jesus vahanseta prashansa veeva ..unvahanse ma samagada mage paule aya samagada sadakal veda vasiva....paula ta viruddava kriya karana yaksha balavega merichcha athma huniyam balavega ...jesus ge naamen duruveeva ....unvahansege shuddavu le vala balayen apita nidahasa lebeva ...mage paulath mavath husband vath jesus vahanseta baraii ..uba vahansege kemaththa mage paula thula kala menava ....samaya athi kala menava ...jesu pihitaii.🙏🙏🙏
Wow wonderful pastor prse the Lord
God bless you Pastor , your family and the Ministry !
Very well explained thank you Pastor its great eye opening. This is my first video of your teaching. God bless you with more wisdom and revelation.
Thanks dearest pastor for this Bible study!
Good explanation Pastor. Relevant to present situation...God bless you Pastor
A great Revelation Pastor. Thank you 🙏
Amen Amen 🙏👍
🙏Thank you so much pastor 💐 GOD Bless you 🙏🙏🙏
Praise be to God!
Praise God ♥️
Thank you pastor
With God nothing is impossoble🙏🙏🙏🌹🌹🌹
Thank s pastor may god bless you abundantly
අදයි ගීතාවලිය 91 හරි අර්ථය ලබා ගත්තෙ දෙවියන් වහන්සේටගේ සමාදානය ඔබ සමග වේවා පාස්ටර්
God bless you teaching us sons 91 it is really clear
Thank you, I was waiting to listen to this.
Thank you Very much Pastor..!! God bless you..!!
Paster lassenata pahadiliwa igannuwa God bless you paster
අපිත් භාග්‍යවන්තයි.🥁 "අපේ පාස්ටර්"🍄 කියල ඔබතුමාට කියන්න පුළුවන් වීම ගැන..මගේ දෙය්යො කියනව වගේම තමා ඒ හැගීමත්🎺🥁🌹❤
Thank you pastor glory to God
Praise the lord 🙏🙏🙏
Amen, hallelujah
👏👏👏👏👏👏👏super Pastor 👍👍👍👍👍👍
Thank you Pastor
Amen God bless pastor
Thank you Pastor 🙏🏼 Amen!!!!
එල, එල 👏👏👏. I have learned the meaning of "Plague" and "pestilence". Great explanation about Ps 91:10,11.ඒවගේම
" ගොන් ප්ලාස්ටර් " ලාට දුන්නා හොඳ කනේ පාරක් 👍🏿👌
The Sinhalese word for plague is උවදුරු.Pestilence -වසංගත. The people who have translated the Sinhalese Bible have done a very poor job. But The Tamil Bible is more accurate than the Sinhalese Bible. -From a Sinhalese Preacher-.
Thank you pastor!!🙏🙏
Thank you pastor..
ආමේන් ! 💙😊👌🇮🇱🕎🔯✝️👑😇🙏.
Amen !!!! .. Hallelujah !!🌻
Amen hallelujah 🔥🔥🔥🔥
Amen 🙏
Wonderful sermon
Pastor it's such a blessing to hear your sermons. Pls give tamil /english translation to this sermon
ආමේන්
❤❤❤Amen
Amen
Praise Yah... pastor I watch Many of your sermons. This I also want to watch but in Sinhala I can't understand. If can please in Tamil or English. Tqvm... God bless you 🙏🙏
ආමෙන්
pastor බයිබලයේ නව අනුවාදයේ තියෙන්නේ එතුමානෝ කපටින්ගේ මලපතින්ද.බියකරු ලෙඩරෝගවලින්ද.අප රැකගන්න සේක. කියලයි තියෙන්නේ එතකොට මේ වචනය හරිද? ගීතාවලිය 91.3
Pastor, Eagerly waiting for Tamil version of this Ps 91.
Glory jesus alleluia
thanks pastor alankaramat wadagat deshanawak
Amen!!!🌻
Amen ❤️❤️❤️❤️❤️
God balls u pastor
Haride hariyata saralawa alidarwu kirima Nisa devdunta mahimaya wewa
Amen from Cyprus
Amen amen amen halaluya God is so good
❤❤amen❤jesus❤❤
Amen ♥️🙏🙏🙏🙏
Thank.you.pasta.god.bless.you.
AMEN.JESUS
Pastor, kindly upload Tamil version....
වසංගතයක් යනු විනාශකාරී
ලෙස ක්ෂනිකව පැතිර යන
යන්නයි
වසංගත ව්‍යසන
වසංගත රෝග .
🙏🙏🙏
Pastor,
I have a friend in abroad and i have send him videos about Revelation upto 5. He is asking weather he can get the other lessons too. Is it possible pastor ??
Thank you.
🤗🤗
🙏🏻🙏🏻🙏🏻
වසංගත රෝග
වසංගත ව්‍යසන
වසංගත යනු විනාස වෙමින්
ඉතා සිග්‍රයෙන් පැතිර යන්නයි.
Good
Praise the lord Jesus halleluyah amen.
Pastor please not able to understand we'll request you to kindly share the Tamil message 🙏❤️ please
එක පාස්ටර් කෙනෙක් දේශනාවකදී කියුවේ තරුණ සිංහයාත් පොලගාත් පාගන්නේය යන තේරුම අපිට එන පරීක්ෂා කියලා.
මරණීය උවදුර , වසංගතය
Pastor please send your messages also in Tamil. We are from Tamil Nadu
🙏🙏🙏🇮🇱🇮🇱🇮🇱🇮🇱 praise the Lord
Dewidun balawath
Pastor will you upload this sermon in Tamil also?
Coming soon
@@suresh-ramachandran I'm waiting Thanks pastor
@@suresh-ramachandran waiting for it Pastor
@@suresh-ramachandran thank you Pastor
@@suresh-ramachandran 🙏🙏
Pastor podi ඉල්ලීමක් කරන්නම්
ඔබගේ වචන වලින් malapaninawa කියන වචනය ain කරන්න e වචනය ගොඩාක් භයානක රෝගයක් e වචනය පාවිච්චි කරන්න epa.
Mama ඔබගේ ඉගැන්වීම් නිසා දෙවියන් වහන්සේට ස්තුති කරනවා
ඔබව අපිට උන්වහන්සේ දුන්න නිධානයක්
වරදක් heuwan namei .
Mata samawnna
අනේ ඔබට බොහොම ස්තුතියි. ආය ඔය වචනය මම පාවිච්චි කරන් නැතුව ඉන්න උපරිම උත්සාහ කරන්නම්.
Aman daviyan washnsata istutei. Pastor jasu pihhtaie
தமிழில் வந்தால் பிரயோஜனமாய் இருக்கும் பாஸ்டர்
Barbary lion was an extinct species in barbary coast Egypt and libya
හීබෘ බහාෂාවෙ "negah" (plague) යන වචනයටත් "debar" ( pestilence) යන වචනයටත් සිංහල බිබලයේ "වසංගතය" ( pestilence) යනුවෙන් සදහන් වීම කණගාටුව කරුණකි.නමුත් " dedar"- pestilence - සිංහල වචය - වසංගතය.
" negah" - plague- සිංහල වචනය - උවදුර / උවදුරු.
සිංහල මිනුස්සු "ආයුබෝවන් " කියන්න පුරුදු උනේ ගෝටාභයගේ ආණ්ඩුව කලේ නෙමෙයි. වළගම්බා රජු, මහසෙන් රජු, පරාක්‍රමබාහු වැනි රජ වරුන්ගේ කාලයදී ස්වයං පෝෂිත ලංකාවක් තිබු අවදියේ බව ඔබතුමාට මතක් කරමි. 🙏
Pastor is this not in English or in tamil
Avoid unwanted diversions. Keep strictly to the subject. Then you cover psalm 91 in two hours.
Praise the Lord thank you pastor Marie
amen🇦🇺