නුවර Camping කරන්න සුපිරිම තැනක්.. 😍 | Bellwood 360° Viewpoint Solo Bike Tour | Kandy | Srilanka

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 64

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 Рік тому +1

    Wow සුපිරියි dear 🙃❤️මාත් තනියම තමයි යන්නේ 🙃 බෙල්වුඩ් ගියා මේ මාසේ, හෙට වීඩියෝ එක අප්ලෝඩ් කරනවා, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

    • @solotravelingpissuwa8468
      @solotravelingpissuwa8468  Рік тому

      නියමයි. ඒත් පරිස්සමට. තනියම යන එකේ risk එක ගැනත් හිතන්න. ජයෙන් ජයම වෙන්න ඕනි. Video එක බලන්නම් යාලු. බොහොම ස්තුතියි. 💚💚

    • @TravelWithJuliya98
      @TravelWithJuliya98 Рік тому

      @@solotravelingpissuwa8468 හරි dear 🙃❤️

  • @GamanMaga
    @GamanMaga Рік тому +1

    ජය වේවා ❤❤❤

  • @chanakakumara6834
    @chanakakumara6834 Рік тому +1

    නියමයි ❤

  • @chamithajanith4054
    @chamithajanith4054 Рік тому +1

    Keep going best of luck ma brooo❤️❤️

  • @pradeepvlogs..6521
    @pradeepvlogs..6521 Рік тому +1

    සුපිරි

  • @スバダハマ
    @スバダハマ Рік тому +1

    නුවර ටවුන් එකේ ඉදලා එනවනම් වැව රවුමෙන් ඇවිත් (නුවර දිගන පාර) රතුබොක්කුවෙන් දකුණට හරවන්න ඔනි(තාලාතුඔය පාර)එහෙම ඇවිත් අම්පිටිය කැටවල පාස් කරගෙන තාලාතුඔය ටව්න් එකට එනවා.අවිත් පාලම එක්කම තුන්මන් හංදියෙන් දකුණට හරවලා කෙලින් පාරේ යන්න ඔනි(මොරගොල්ල පාර)එහෙම ගිහින් මොරගොල්ල බුදුමැදුර පාස් කරලා ප්‍රධාන පාරේ කිලෝමීටර් 1.5ක් වගේ එද්දි ලොකු U හැයේ වංගුව එක්කම තුන්මං හංදිය ඒ (හංදියෙන් දකුණට හරවලා ගියොත් කිලෝමීටර් 3ක් වගේ යද්දි බෙල්වුඩ් තරුණ සේවා සභාව හා තිරිවානා ගල්වල බලන්න (ගලහා පාර) පුලුවන්) හංදියෙන් වමට ඒ කියන්නෙ U හැඩය තියෙන වංගුව එක්ක තුන්මන් හංදියෙන් කෙලින් පාර(කිරිමැටිය පාර) එ පාරේ කිලෝමීටර් 1ක් 2ක් වගේ ගියාම තුංමං හදියෙන් දකුණට එ කියන්නෙ කාපට් පාර කෙලින් පාරේ යන්න ඔනි එහෙම කිලෝමීටර් 4ක් වගේ යද්දී මුතුකෙලියාව (වැව)වැවට උඩින් බෙල්වුඩ් විවි පොයින්ට් එකට යන්න පුලුවන් ...

  • @dileepanuwan3449
    @dileepanuwan3449 Рік тому +1

    අපිත් ගියා පට්ටම ලස්සනයි

  • @neod4423
    @neod4423 Рік тому +1

    Eka supiri..😍😍

  • @adeeboy7178
    @adeeboy7178 Рік тому +1

    අයියෙ ස්කුල් ට්‍රිප් එකක් ආවොත් බස් එකකින් ඔහෙ පාර්ක් කරල කට්ටිය එක්ක බලන්න පුලුවන් ද, දන්න කට්ටිය විස්තර කියන්නකො

    • @solotravelingpissuwa8468
      @solotravelingpissuwa8468  Рік тому

      පුලුවන් මල්ලි. හැබැයි පාර ටිකක් පටුයි. ලොකු බස් එකක් නම් ටිකක් කල්පනාවෙන් පරිස්සමට යන්න. තව ඒ වගේම වාහනයක් අනිත් පැත්තෙන් ආවෝත් මාරු වෙන්න ඉඩ මදි. Parking තියෙනවා. 💚

    • @solotravelingpissuwa8468
      @solotravelingpissuwa8468  Рік тому

      කෑම order කරන්න පුළුවන්. යන්න කලින් මේ number එකට call එකක් දීලා යන්න.
      මොනාරා food - 0782877977

    • @adeeboy7178
      @adeeboy7178 Рік тому

      Thank you aiye 💝

  • @pradeepalakruwan1362
    @pradeepalakruwan1362 Рік тому +1

    okkoma iwara wenknma baluwa aiya patta

  • @travelocityLK
    @travelocityLK Рік тому +2

    Nice video brother keep it up ❤️

  • @dineshmax555
    @dineshmax555 Рік тому +2

    Ekaa niyamai ayya

  • @tityshen
    @tityshen Рік тому +1

    Thanks malli.

  • @TravelshortsMind
    @TravelshortsMind Рік тому +1

    Nice Video🤩

  • @hansaniwathsala7100
    @hansaniwathsala7100 Рік тому +1

    Woowww nice aiya ❤️

  • @diliniranasinghe8678
    @diliniranasinghe8678 Рік тому +1

    මෙහෙ ඇවිත් 🥰

  • @tityshen
    @tityshen Рік тому +1

    Mama thami methan camping site ekai, kema oders ganne.

  • @yasasthirasara5819
    @yasasthirasara5819 Рік тому +1

    බස් එකක් යන්න පුළුවන් ද

    • @solotravelingpissuwa8468
      @solotravelingpissuwa8468  Рік тому

      සහෝ ඔයාට දැනගන්න ඕන පාරේ බස් එකේ එතනට යන්න පුලුවන්ද කියලද ? නැත්නම් බස් එකක් එතනට ගෙනියන්න පුලුවන්ද කියලද ?
      දෙකම පුලුවන් සහෝ.
      පාරේ බස් එකේ යනවා නම්, නුවරින් මොරගොල්ල බස් එකේ යන්න පුලුවන්.
      බස් එකක් ගෙනියන්න නම් ඒකත් පුලුවන්. පාර ටිකක් පටුයි ඒත් කාපට් පාර තියෙන්නෙ දිගටම. නවත්තන්න ඉඩ ඕන තරම් තියෙනවා. 💚💚

  • @sat901
    @sat901 Рік тому +1

    වැස්ස නැති නිසා හොදයි ලස්සනයි 👍👍👍

  • @mytraveltalks
    @mytraveltalks Рік тому +1

    Nice video 👌

  • @jayanthahewavitharana624
    @jayanthahewavitharana624 Рік тому +1

    Beautiful brother

  • @kavindulakmal8509
    @kavindulakmal8509 9 місяців тому

  • @asankasameera9398
    @asankasameera9398 Рік тому +1

    මීට වඩා ලස්සනයි ගලහ , දෙල්තොට පාරේ ගියානම් පේරාදෙණිය විශ්ව විද්‍යාලය හරහා. ඒක පට්ට

    • @solotravelingpissuwa8468
      @solotravelingpissuwa8468  Рік тому +2

      ඊලග පාර ඒ පැත්තෙන් යන්නම්. බොහොම ස්තුතියි සහෝදරයා දැනුවත් කලාට 💚💚

  • @induminigamage1834
    @induminigamage1834 Рік тому +1

    ✨️💫

  • @travelwithradi9124
    @travelwithradi9124 Рік тому +1

    Lovely vlog

  • @pradeep_nalinda
    @pradeep_nalinda 9 місяців тому

    බොරුව සමාජ ගත්කරන්න එපා මෙතන 360 විව් පොයින්ට් එක්කතියෙනවා කියලා දැන් 360 විව් පොයින්ට් එක්ක නැහැ දැන් අර දොඩම් වගාව නිසා.... උඩටම යන්නත් බැහැ 😭😭😭

  • @freedom774
    @freedom774 Рік тому +1

    සුපිරි මචත් ❤️

  • @sachinthaheshan7252
    @sachinthaheshan7252 Рік тому +1

    😍😍

  • @bhashithadumindu7366
    @bhashithadumindu7366 Рік тому +1

    otana camp karanna denvd.

  • @mohamedzameer7555
    @mohamedzameer7555 Рік тому +1

    Ur telling same thing @10 times 🤣🤣🤣

    • @solotravelingpissuwa8468
      @solotravelingpissuwa8468  Рік тому

      Oh is that ? I'm new to this brother. Will improve in next videos. Thank you for the comment brother. 💚🙂

  • @cricketwithmethu9976
    @cricketwithmethu9976 Рік тому +1

    contact number ekk denna puluwn d

    • @solotravelingpissuwa8468
      @solotravelingpissuwa8468  Рік тому

      Message එකක් දාන්න brother page එකට.
      facebook.com/SoloTravelingPissuwa?mibextid=ZbWKwL