කවුරැත් දන්නේ නැති iPHONE 6S එකේ Full Review එක.

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 344

  • @lkvlogs3582
    @lkvlogs3582 2 роки тому +29

    Mama awrudu 6k use kara iPhone 6s eka thawama wada habaidan phone eka service parak danna one kale hari uparima kalayak use kara patta iPhone ❤️

  • @wasanthajayasinghe2787
    @wasanthajayasinghe2787 Рік тому +15

    මගේ Phone එකේ නම් තාම Battery එක විතරයි Replace කරන්න උනේ ☺️

  • @janakashamila1805
    @janakashamila1805 2 роки тому +38

    මම අවුරුදු 4ක් use කරනව.. මට නම් තවම හොඳයි

    • @sandeepachathuranga3701
      @sandeepachathuranga3701 2 роки тому

      iPhone akk 6s plus akk display ටචි එක ටචි ෙවන්නැතුව ටචි එක හිර ෙවනවා යනවා look ස්කින්එක off කරලා on කරපුවාම හරි යනවා අෙයත් විනඩි5/6ක් යද්දි අෙයමත් ටචි ෙවන්නැතුව යනවා ඇයි එෙහම ෙවන්ෙන් ඔර්ජිනල් display akk තිෙයන්ෙන්

    • @janakashamila1805
      @janakashamila1805 2 роки тому +1

      @@sandeepachathuranga3701 isseklama short තියද කියල චෙක් කරන්න මාරු කරන්න වේවි

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 3 роки тому +14

    නියමයි. බන්. ගොඩක් දේවල් දැන ගත්තා

  • @TechHaliya
    @TechHaliya  3 роки тому +3

    මිල මුදල් හා දුරකතන අලුත්වැඩියා කටයුතු වීමසීමට facebook භාවිතා කරන්න🔥
    #Techhaliya Facebook Page:
    facebook.com/techhaliya
    දුරකතන විකිණීම හුවමාරු කිරීම සදහා මෙන්ම ඔබට දුරකතන සම්බන්ධ අලුත් තොරතුරු බෙදාහදගැනීමට සම්බන්ධ වන්න.🔥🔥
    #Tech Haliya Group :
    facebook.com/groups/4321973854560551/
    #Techhaliya Instagram Page🔥🔥🔥
    instagram.com/techhaliya/

  • @ruwanravindrarathnayakarat5573
    @ruwanravindrarathnayakarat5573 2 роки тому +5

    මාස ගාන්කින් චාජ් කරලා නැ දැන් චාජ් කරාට ඔන් වෙන් නැනේ මොකද්ද කරන්න ඔනේ🥺

  • @1tan_freed0m
    @1tan_freed0m 3 роки тому +9

    SE ekak mata thibbe. No service awa IC maaru kra harigiye na.Dn karanna deyak na 6s ekak dennm kiwwa shop eken 😅 Old ekakata yanna wenawa dn

  • @nimalkanavodya
    @nimalkanavodya 6 місяців тому +1

    මම පාවිච්චි කරන්නෙ i6 ekak 2014 ගත්තෙ. තාම orginal battry එක තියෙන්නෙ 54% helth. තම වැඩ . පැය 3 වගෙ පාවිච්චි කරන්න ඇහැකි තාම. හැබැයි ගේම් එකක්නම් ඉන්ස්ටෝල් කරලවත් නැ මෙ වෙනකම් 😊

    • @TechHaliya
      @TechHaliya  5 місяців тому

      Ouuu okath cupiri phone ekak

    • @nimalkanavodya
      @nimalkanavodya 5 місяців тому

      @@TechHaliya update nati eka tami awla.

  • @sphettige2855
    @sphettige2855 2 роки тому +14

    I phone 6s ගන්න ඉන්නෙ . මේ vedio එක බැලුවම පොඩි චකිතයක් හිතේ ඇති වුනා phone එක ගන්න . ඒත් මම දැන් එන budget android වලට වැඩි කැමැත්‍තක් නෑ.ඒ හින්දා තමයි i phone එකකට යන්න හිතුවෙ .6s එක ගන්නද එපාද

    • @nethushatharinda4736
      @nethushatharinda4736 2 роки тому +3

      Mamath samsung a03ss gaththa dawas 16 i frigerprint hariyt wada nathuwa giya dan use krnne 6s plus ekak eka awulk na ❤

    • @wageeshatharuneth2008
      @wageeshatharuneth2008 2 роки тому +1

      @@nethushatharinda4736 data on karala paya kiyak use karanna puluwan da?

  • @lasthumanX
    @lasthumanX 3 роки тому +8

    Video set එකම සුපිරි 🖤🎈

  • @suduputha7730
    @suduputha7730 3 роки тому +9

    Iphone වලට wada nomal phone එකක් ganna eka hodai

  • @t.t.channel6691
    @t.t.channel6691 3 роки тому +4

    අයියෙ I phone එකේ එක තැනක් touch කරාම auto තව තැනක් touch වෙනවනෙ. ගොඩක්ම රත් උනාම එන්නෙ.මොකක්ද ඒකට කරන්න ඕනි අයියෙ

  • @funlife1947
    @funlife1947 5 місяців тому

    I'm still using my 6s I'm bought it 2015 it was awesome device

  • @kotagaming7853
    @kotagaming7853 3 роки тому +10

    මගේ තියෙන්නෙත් 6s එකක් තමයි... මගේ ෆෝන් එක තාම බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් තියෙන්නෙ.... ඕන නම් බලන්න දෙන්නං.....දකුණු අතපැත්ත උඩ මුල්ල චුට්ටක් සීරිලා තියෙන්නෙ.... කිසිම ඩැමේජ් එකක් නෑ..... බැට්‍රි එකත් ඔරිජිනල් බැට්‍රි හෙල්ත් එක 75% ක් තියෙනවා.... ගේම් ගහනකොට ස්ලෝ වෙන්නෙත් නෑ.... රත් වෙනවා වෝනිං එන්නේ නෑ.....මොකද මං රත් වෙන්න දෙන්නේ නෑ.... බොක්ස් එකනං දිරලා තියෙන්නේ.... හැබැයි පේපර් වර්ක්ස් ටිකයි චාජරෙයි හෑන්ඩ්ෆ්‍රී සෙට් එකයි තාම තියෙනව..... දැං ඉල්ලුවොත් හතලිස් දෙකකට දෙනවා තාම සීල් එකවත් කඩලා නෑ 2016 ගත්තෙ ෆෝන් එක... බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් තියෙන්න හේතුව ෆෝන් එක ඇඳෙං එලියට අරගෙනම නෑ... ඇඳේම තමා...

    • @Kavindumihiranga-r8l
      @Kavindumihiranga-r8l 3 роки тому

      Rath wenawada.. Free fire gahanakota

    • @methira
      @methira 3 роки тому +1

      42ta 7 eka ganna puluwan bro 6s eka ikman eke yanne 30ta wage

  • @shanfernando2459
    @shanfernando2459 Рік тому

    Display eke yata තීරුවක් වගෙ ටච් වෙන් නෑ කවුරු හරි ඉන්නවද මෙහෙම වෙලා හදපු

  • @official8879
    @official8879 3 роки тому +9

    Xs එකේ ලෙඩ ටිකයි බලන්න ඕන දේවලියි කරන්නකෝ

  • @gamingtiger6592
    @gamingtiger6592 2 роки тому +4

    Apple 8+ ගැන වීඩියො එකක් ඔනේ අයියේ ඉක්මනට

  • @senilweerathunga
    @senilweerathunga 2 роки тому +3

    iphone 6s eke 15ios ekata update karanna bane 13.4 tiyenne video ekak gennako puluwan nam

  • @kamilasanga1574
    @kamilasanga1574 2 роки тому +3

    මෙලෝරහක්නෑ බං battery %20වගේ වෙද්දි phone එක පිස්සු කෙලිනව tuch වෙන්න්ව් slow වෙලා battery බහිනව පට්ට ඉක්මනින් ඇපල් කියල නමට හොදයී මෙලෝ රහක්නැති phone එකක් මටනම් අන් දන්නෑ අනිත් අයරට කොහොමද කියල මටනම් මෙලෝ රහක්නෑ ජරාවක්

  • @උකුස්සා
    @උකුස්සා 2 роки тому +10

    නියම පොන් එකක් තාමත් හොදට තියනවා❤

  • @Rasika79327
    @Rasika79327 Рік тому

    6s එකේ battery helth එක 69% කියන්නේ සාමානයෙන් කොච්චර වෙලා තියාගන්ඩ පුලුවන්ද bro....

  • @sandeepachathuranga3701
    @sandeepachathuranga3701 2 роки тому +2

    iPhone akk 6s plus akk ටචි ෙවන්නැතුව යනවා look ස්කි්‍රන් එක off කරලාon කරට පස්ෙස් හරියනවා අෙයත් විනඩි5/4 යද්දි අෙයමත් ටචි ෙවන්නැතුව යනවා ටචි එක හිර ෙවනවා වෙග් යනවා ඇයි එෙම ඔර්ජිනල් display akk තිෙයන්ෙන් iPhone akk අපුම එක

  • @note3files799
    @note3files799 Рік тому +1

    Iphone 11 ගැන මෙහෙම එකක් ඕන 🥲 ලෙඩ ගැනත් එක්ක

  • @Methsara_music_
    @Methsara_music_ 10 місяців тому +1

    අයිය කිව්ව සිම් කේස් එක මගේ එකට තීන්නෙ හදන්න කීයක් විතර යයිද්❤

  • @කායිසර
    @කායිසර Рік тому

    මෙකේ ඩෙටා වැඩ කරන්නේ නැනෙ E විතරයිනෙ වැටෙන්නෙ ඇයි එ

  • @sacheeofficial7678
    @sacheeofficial7678 Місяць тому

    Mn ada gattta 6s ekk eka 2018 release kiyaka tynne 3utool vala battry ek nm bahinva 75% tynne,avulk na ned thava tikk kal duwagnn plvn vei neda aiye??

  • @pushpakumara2240
    @pushpakumara2240 3 роки тому +4

    Mage IPhone 6s aka Better aka daganna hoda thanak kiyanna.
    Mama dubai walin gatte.dan
    Better change karanna one.
    Thanks

  • @black444bl6
    @black444bl6 3 роки тому +4

    Thanks good job 👌👌👌👍

  • @suduputha7730
    @suduputha7730 3 роки тому +4

    Mama redmi note 8 එකක් use කරන්නේ

  • @kavinduchamith6795
    @kavinduchamith6795 3 роки тому +2

    මගෙ 6s එක ඔටෝ රීස්ටාර්ට් වෙනව..බැට්‍රි ලයිෆ් එක 68% විතර තියේ තාම..මොකක්ද අවුල කියල අදහසක් තියේ නම් කියන්නකො

    • @TechHaliya
      @TechHaliya  3 роки тому +2

      Software හො Board issue එකක් වෙන්න පුලුවන්.Fb හරහා මැසේජ් එකක් දාන්න.

  • @heshanrathnayaka5503
    @heshanrathnayaka5503 Рік тому

    මොකක්ද bn ලෙඩ aduma i phone එක .

  • @ranjithkumara106
    @ranjithkumara106 3 роки тому +3

    Mage phone eka 6s ekek eka lagakadi heet wela back flashlight eka wada karanne nathiwa ynawa eka wela wakata battery 🔋 ekath aduwela

    • @TechHaliya
      @TechHaliya  3 роки тому +1

      Board eka check krala balanna wei.

  • @misathranawaka
    @misathranawaka Рік тому

    App සපෝට් කරනවද?

  • @aravindalahiru4396
    @aravindalahiru4396 2 роки тому +1

    ane camar eka weda karanne nethuwa yanawq

  • @chathuranga341
    @chathuranga341 Рік тому +1

    2021 බැක්ලයිට්🥺 නොවිස් ලෙඩෙ දෙකම අවා

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 Рік тому +1

    Thank you... Good Luck.

  • @pawanpriyahad4315
    @pawanpriyahad4315 2 роки тому +1

    අයියේ අයියාට හිතෙන විදියට වැඩිම දෙනෙක් පවිච්චි කරන්නේ i phone 6s da නැත්තම් i phone 7 da plzz replay

  • @hirunarathnayaka
    @hirunarathnayaka 3 роки тому +3

    black light kes eka hada ganne kohomada

    • @TechHaliya
      @TechHaliya  3 роки тому +1

      Motherboard repair krn one.instgram text me.🔥

  • @narmosl5521
    @narmosl5521 Рік тому +1

    මරු අයියේ

  • @sandeepachathuranga3701
    @sandeepachathuranga3701 2 роки тому

    iPhone 6s Plus එකට ෙමනද එන ෙල්ඩ

  • @wansalav6908
    @wansalav6908 2 роки тому +1

    IPhone 6s eka housing eka imi eka na Sim tray eka vitari teyanna .video eka patta 👍🏻

  • @aroundtheworld2144
    @aroundtheworld2144 2 роки тому

    Camara on කරාම ඉක්මනට battery bahinawane.. mokadda hethuwa. Battery helth 98% thiyenawa

  • @Suwadeofficial
    @Suwadeofficial 2 роки тому +19

    අයියා ගොඩක් ගේම් ගැහුවොත් HEET වෙනවා ඒක අවුලක් වෙයිද 🥺❤️

    • @TechHaliya
      @TechHaliya  2 роки тому +3

      උපරිම Heat වෙලා Auto off වෙන්න දෙන් නැතුව කරන්න.

  • @akilasachintha3900
    @akilasachintha3900 11 місяців тому

    Video eka supiri😊

  • @akilasachintha3900
    @akilasachintha3900 11 місяців тому

    explain eka supiri

  • @raviya4163
    @raviya4163 2 роки тому

    I phone 6s ekada sony xz premium ekadahoda plz machan reply ekak onee

  • @carcafelk5343
    @carcafelk5343 3 роки тому +2

    අයියෙ මගෙ iphone එක used එකක් අරන් මාස 7ක් විතර පාවිච්චි කලත් තාම බැටරි එක් 100% අලුත් බැටරියක් ගන්න දවසෙම දාල දුන්න ඒත් මේ phone එක 100% චාජ් කරල එකදිගට use කර්ද්දි පැය දෙකකින් වගේ 0 ටම බහිනව ඒ ඇයි අයියෙ 1700mah battery එකක් තියෙන නිසා මේක normal දෙයක් ද නැත්නම් repair කරගන්න වෙයිද ?

    • @TechHaliya
      @TechHaliya  3 роки тому +1

      Battery drain එකක් අැති.එ්කයි.හදන තැනකට දීලා Check කරග්නන් වෙනවා.

  • @niroyt589
    @niroyt589 3 роки тому +2

    මගේ 6s එක ච්ජ් එකට ගහලා වැඩ කරන බැ ඇයි ඒ ඔටො. Tuch වෙනව ඇයි ඒ

    • @TechHaliya
      @TechHaliya  3 роки тому +1

      Iphone cable,power adapter ,charge krn place ek change krl mata kiyanna bro.

  • @dishanthilakarathna9769
    @dishanthilakarathna9769 3 роки тому +1

    Mage battri helth eka 65 battri bahinwa nithara e nisa batrri ekak replies karanna inne.. no service kiyala wetunama ekata adala icu eka hadanna kochchra mudalak yanwada ? Deganna pluwanda broo?

    • @TechHaliya
      @TechHaliya  3 роки тому

      Instagram eken msg ekk dnn bro.🙂🔥

  • @DilanHub
    @DilanHub 3 роки тому +4

    හොදට video එක කරල තියනව බ්‍රෝ❤️

    • @TechHaliya
      @TechHaliya  3 роки тому +1

      ස්තූතියි ....🔥

  • @prasangamihiran3666
    @prasangamihiran3666 2 роки тому

    Mage 6s eke dannm hama welema tuch wenne nathuwa yanawa screen off karala in karahama aye tuch wenawa hama welema screen off kara kara pawichchi karanne tuch wenne nathi nisa display eke awulakda nattan wena awulKda

  • @prasannaPremasingha-kf6gv
    @prasannaPremasingha-kf6gv Місяць тому

    Sim eka demmata actiwet wenne nene😊

  • @rusirutharupathi1747
    @rusirutharupathi1747 2 роки тому +1

    i 6s eka data on eke kochchara velavak vada karanna puluvanda aiye

  • @serandib907
    @serandib907 3 роки тому +1

    Patta bn digtm kranna 🥺❤️

  • @official8879
    @official8879 3 роки тому +1

    අයියේ xsඑකක් ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @denethakarshana2191
    @denethakarshana2191 Рік тому

    rath vena eka hadanne kohomad kiyala dannak

  • @Gamingzoon309
    @Gamingzoon309 2 роки тому +1

    Phone eka change ekata gahagena game gahanna hoda nadda i phone 6 wala

  • @dubaimobile9665
    @dubaimobile9665 3 роки тому +1

    patta bro 7 plus eka gena poddak danna video ekak 🤝

    • @TechHaliya
      @TechHaliya  3 роки тому

      ua-cam.com/video/rvSIUK99jKk/v-deo.html

  • @m.rifadh8567
    @m.rifadh8567 2 роки тому +6

    තවම පාවිචිචි කරනවා කිසි ලෙඩක් නැ 6s❤️

  • @Pulasthi__
    @Pulasthi__ 2 роки тому +1

    2022 i phone 6s ekakda 7 ekada hoda ganna

    • @TechHaliya
      @TechHaliya  2 роки тому

      දෙකම හොදයි

  • @viyani-v8q
    @viyani-v8q 2 роки тому +1

    Used phone ekak ganna eke hoda iphone 6s

  • @tharindumadushanka5576
    @tharindumadushanka5576 2 роки тому

    6s වල

  • @PANTHER-yt2008
    @PANTHER-yt2008 Рік тому

    ඔය ලෙඩ ටික අනිවාර්යයෙන්ම 6s එකට එනවද

  • @amodpathirana1319
    @amodpathirana1319 3 роки тому +2

    niyamai...

  • @yasinthasaranga460
    @yasinthasaranga460 Рік тому

    Meka nikan hira wenawa wage wenawa battri eka 60n pahalata bassama

    • @TechHaliya
      @TechHaliya  Рік тому

      Short check karala baluwanm hri...battery lagadida dmme

  • @bollywoodshow4208
    @bollywoodshow4208 2 роки тому +2

    bettery eka replace krta passe helth eka pennane... 6s plus ekk tynne ? solution ekk tynwd ?

  • @ruchithanimsara2466
    @ruchithanimsara2466 Місяць тому

    Mage phone eka Aran avrudu 7 venava thama mukuth une na

  • @shehanmaduwantha3435
    @shehanmaduwantha3435 2 роки тому

    mage eke baklight eka off wela coll ena saund ahebawa

  • @ThilakaThilka-cf7io
    @ThilakaThilka-cf7io Рік тому

    I phone 6s original display dan price keeyada ?

  • @madhawadilaksha7880
    @madhawadilaksha7880 2 роки тому +1

    black light eka mage ekata ada awa

  • @pramodedilshan2750
    @pramodedilshan2750 3 роки тому +1

    mageth weda kara kara innakota no sevis kiyala pennawa

  • @A10K_FF
    @A10K_FF 2 роки тому +1

    mn ff ghauwa iphone 6s ekakin eka deparak black sceerm una thanks dn dana gaththa mothor board ekata kelawela kiyala hadala wikunala danwa dn wena mona karanna da eka dila huwawei nova 7i ekk ganna inne awlak nane

  • @kavishkaperera6580
    @kavishkaperera6580 Рік тому +1

    Mge phone eke no service case eka enwa 😞

  • @gaminiathapaththu5569
    @gaminiathapaththu5569 2 роки тому +1

    Whatsapp eke cl ekak hitiye nthi unath another call kiyala watenawa. Ai e ehema wenne

  • @kasunnilaksha7454
    @kasunnilaksha7454 3 роки тому +1

    On karala winadi 3 withara tach wannatiwa yanawa itapassa hariyanawa

    • @TechHaliya
      @TechHaliya  3 роки тому

      Settings reset ekk dala balanna

  • @කාවින්ද-ප3ළ
    @කාවින්ද-ප3ළ 2 роки тому

    Ehma case ekknam naa thwa wenakam bettery ekakwth maru karla naa

  • @plkiller1521
    @plkiller1521 2 роки тому

    Thank you ban❤️❤️❤️❤️

  • @madhawadilaksha7880
    @madhawadilaksha7880 2 роки тому

    man iye gtte phone eka eke ada use krddi phone ek display penneti una passe restart klhm hari giya eka aphu weid mt mek use krnn beri weid

  • @chanu-jp7cg
    @chanu-jp7cg 2 роки тому

    Mage 6ss eka display eka weda karanne ne dam paata iri wage yanawa samahara welawata hari yanawa penne ne mokuth passe galawala connector loos da kiyala beluwa dan phone on wenawa display enne ne mokakda kranne mekata display dammoth harida

    • @TechHaliya
      @TechHaliya  2 роки тому

      Ehama kiyanna bA.Display ekak thiyl chekc krn one.ehm hrigiye natthnm board eka hek krnna one

  • @viosmusicchannelsonicmusic9062
    @viosmusicchannelsonicmusic9062 2 роки тому

    Ayye ethakota front cam eka vada karanne nathuva giyahama mokkda karanne

    • @TechHaliya
      @TechHaliya  2 роки тому

      New Replace කරන්න.

  • @asankabandarasameer8293
    @asankabandarasameer8293 3 роки тому

    විනඩියක් වගෙ ටච් කරද්දි ස්ටක් වෙනවා ලොක් කරල අන්ලොක් කරලම හරියනව අය පොඩ්ඩකින් අය වෙනවා ඇයි ඒ

    • @TechHaliya
      @TechHaliya  3 роки тому

      display Or Motherboard චෙක් කරලා බලන්න වෙනවා.

  • @dayaSunil-v1t
    @dayaSunil-v1t Рік тому

    niyamai

  • @susiljayantha1922
    @susiljayantha1922 2 роки тому +1

    11pro max ake video akak one bro❤

  • @bawanthachandrasekara3801
    @bawanthachandrasekara3801 2 роки тому +1

    mage 6s eke battery eka paratama bahinna gaththane, balan iddi bahinawa, battery health ekath 82% thiyanawa. thawa cam eka thiyana hariyen lawata saddayak enawa machine ekak start karala wagee. laawata enne. ai ee?? ee awula mokkd kiyannakoo plz!!😢

  • @lahiruweerasinghe238
    @lahiruweerasinghe238 3 роки тому +1

    phone eken cl ekaka ehem iddi ekpartma display ek off wenne ai.cl ek ct wenne nh.phone ekta cl enw ahenw.eth display eke mkuth krnn bh ct krnn answer krnnwth.display off.power button ek obagen obagen yddi wegen display on wenw power off emegency cl gnn en interface ekth ekka.cl ekth ct wel ynw ehm klhm.ai ehem wenne

    • @TechHaliya
      @TechHaliya  3 роки тому

      Insta ekenn msg ekk danna mata.🔥🙂

    • @sapnakavindya7385
      @sapnakavindya7385 3 роки тому

      mageth oya ledema thiyanawa

    • @sapnakavindya7385
      @sapnakavindya7385 3 роки тому

      @@TechHaliya mgeth oya ledema thiyanawa..eka mokakda karanna one

  • @tech-vu2gg
    @tech-vu2gg 2 роки тому

    Tnx bn 💞💖

  • @Tharuwathakshila
    @Tharuwathakshila Рік тому

    Nomal cl ganna be ena cl enneth ne online withari
    Nocml cl yanne neeh enneth neeh mokad ekt karanne bn

  • @mayuraadeehan8059
    @mayuraadeehan8059 Рік тому +3

    පැය 4 විතර චාර්ච් කරලා බලද්දි ඔන්වෙන්නෙ නැ නෙ😭😭😭💔

    • @TechHaliya
      @TechHaliya  Рік тому +2

      Board aulak athi bro. Checkup krgan wei

  • @navidudilhara2506
    @navidudilhara2506 3 роки тому +1

    Ado kolla mage eket ara black lite eka wenwa bn

    • @TechHaliya
      @TechHaliya  3 роки тому

      Www.macfix.lk whstapp msg ekk danna bro.

  • @nilushagunawardana4666
    @nilushagunawardana4666 3 роки тому

    Thx bro

  • @pasidumalshan4364
    @pasidumalshan4364 2 роки тому

    අයියෙ චාජරේට ගහන් පාවිච්චි කරන්න හොදද 🙄

  • @sachinthaanuhas6942
    @sachinthaanuhas6942 3 роки тому +1

    mn game gahnwa dan masa 7 k withara kisima awulk na haby

  • @EXPEDIASL
    @EXPEDIASL 3 роки тому +1

    No sim kiyl wtenwne remove krl aye dmmth emamai

    • @TechHaliya
      @TechHaliya  3 роки тому

      Sim ek maru krlath balanna.eth ehmamanm board eke ledak eka.

  • @Cocooooooogirl
    @Cocooooooogirl 3 роки тому +1

    mt 7 plus ekk thiynne eke btry level dn 10di call ekaka hitiyoth off wenwa
    Dn btry replace kranna weida mata btry helth eka 90%

    • @TechHaliya
      @TechHaliya  3 роки тому +2

      Oya Battety Level 10di Charge ekata danna one.Battery danna one na.

    • @t.t.channel6691
      @t.t.channel6691 3 роки тому +1

      Mage battery health eka 70%i😂

  • @isurumalshan4609
    @isurumalshan4609 3 роки тому +2

    එතකොට මචන් usa used same imei box,not used in sri lanka කියල ලංකාවෙ box compleate විකුනන්නෙ refurbished ඒවද?

    • @TechHaliya
      @TechHaliya  3 роки тому +2

      ඒවා තමා හැමතැනම තියෙන්නේ මිත්‍රයා.

  • @anushkaharshana7147
    @anushkaharshana7147 3 роки тому +1

    4න් එක restart wenawa wadak karanna gattam ai ee🥺

    • @TechHaliya
      @TechHaliya  2 роки тому

      Check karanna one..board,battery okkoma

  • @supunsandaruwan6374
    @supunsandaruwan6374 3 роки тому +1

    No service

  • @gamadushan9116
    @gamadushan9116 3 роки тому +2

    mge 6s thm dn wifi ,Bluetooth wd krnne ne .🙁

  • @copier1733
    @copier1733 3 роки тому +1

    Fone ekath slow

  • @nawampankaja3796
    @nawampankaja3796 3 роки тому +1

    Plz ayya iphone 6splus ekath 6s eke ledamada thiyene?

    • @TechHaliya
      @TechHaliya  3 роки тому +1

      No service ekai backlight ekai.thw camera eka aul yana ledak enawa.e tika withrai main.phone ek gaththt aulak na.6s plus video ekk dnnm.