Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අසජ්ජායමලා මන්තාඅනුට්ඨානමලා ඝරාමලං වණ්ණස්ස කොසජ්ජංපමාදො රක්ඛතො මලං...ධම්මපදයේ මලවග්ගයට අයත් ගාථාව ඇසුරින් කලයුතු දේ කලයුතු පිලිවෙලට කිරිම පිලිබද විවරණය කිරීමක් සහිත ඉතා වටිනා දේශනාවක් .....🙏🙏🙏බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
Sadoo sadoo sadoo
කල්‍යාණ මිත්‍ර මගෙ පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා සාධු සාධු සාධු
2945
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ස්වාමින්වහන්සේ ගේ විශාල පුමානයක් වු ධර්ම දේශනා නිසා තවත් අවුරැදු 5000ක්ම ධර්මය රැකේවි.තෙරැවන් සරණයි
තවත් ශක්තිය ක්.
පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්මලැබේවා..!!!තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!සාධූ සාධූ සාධූ 🙏🌹
🙏🙏🙏අභිධර්ම මාර්ගය පොතේ 8 වෙනි පාඩමේ රූප කලාප ගැන ඊයේ කියෙව්වා.වයසිනුත් වැඩි නිසාදෝ මතක සිටින ගතිය අඩු නිසා පසුවට කල් දමන්න සිතුවත් කෙසේ හෝ තරමක් දුරටවත් මතක තබා ගැනීමට උත්සාහ කල යුතු බව වැටහුනා.මෙසේ සසරේ අසරණ වෙන්න නොදී අපව නිතර උනන්දු කරවීම වෙනුවෙන්ම කැප වන මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ගේ පා කමල් ගෞරවයෙන් වන්දනා කරමි.පතන බෝධියෙන් ම සුවසේම නිර්වාණ සුවයෙන් සැනසෙත්වා!
ඔබගේ මතක ශක්තිය වැඩි වේවා අභිධර්මය මතක හිටීව🙏🙏🙏🙏තෙරුවන් සරණයි🙏🙏🙏
Q@@hioio2533
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏
ඔබටත් ඉක්මනින්ම නිර්වානයම අවබෝධ වෙත්වා 🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට
මාගේ ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!උතුම් තෙරුවන් සරණයි!
ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🙏🏵️🌺🙏🏵️🌺🙏🏵️🌺🙏🏵️🌺🏵️🏵️🌺🙏🏵️🌺🙏🏵️
සාදු සාදු සාදු 🙏🙏🙏අප සැමට කල්‍යාණ මිත්‍ර වූ අති පූජනීය වන්දනීය සුපින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට මගේ නමස්කාරයම වේවා 🙏🙏🙏ඔබ වහන්සේ ට නිදුක්, නිරෝගී සුවය, දීර්ගායු චිර ජීවනය ම වේවා 🙏🙏🙏පතන්නා වූ බෝධියකින් ඉතාම ඉක්මන් භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවන් සුවය ම වේවා සුපින්වත් ඔබ වහන්සේ ට 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
සාධු සාධු සාධු හරිම අසිරිමත් 🙏🙏🙏
ඉගෙන ගත් බොහොමයක් මගේ ජීවිතයේ නිරපරාදේ ගලා ගොස් හමාරයි.ඒකාකාරී රැකියාවක් නිසා.😢මාගේ පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේ ගේ දේශනා ඇසීමෙන් ජීවිතය නිවැරැදි කර ගනිමි .🙏🙏🙏🌻🌻🌻💛💛💛
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි !
🙏 ලොවි ලොව්තුර සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා 🙏
සාදු සාදු මගේ ස්වාමින්වහන්ස අපේ දිනචරියාවේ ප්‍රදාන අංගයක් තමයි ඔබ වහන්සේගේ දේශනාවක් අහන එක එයින් ජීවිතයේ ලබන දැනුම සසරින් එතෙර වීමට ඔබ වහන්ර කරන අනුග්‍රහය ඔබ වහන්සේ පනත බෝධියකින් නිවනින් සැනසේවා
හරිම ලස්සන ධර්ම දේශනාවක්...🙏🏻🙏🏻🙏🏻🌹නිතර භාවිත නොකිරීම තමන් ඉගෙන ගත්ත ශිල්පයට මලක්.... (මලකඩයක්)ගෙදර පිරිසිදුව පිලිවෙලට නොසිටීම ගෙදර ජීවත්වන්නාට මලක්.... කුසීතකම පිරිසිදුකමට මලක්..හිත රකින කෙනාට ප්‍රමාදය මලක්...🙏🏻🙏🏻🙏🏻🌹අසජ්ඣායමලා මන්තාඅනුට්ඨානමලා ඝරාමලං වණ්ණස්ස කෝසජ්ජංපමාදෝ රක්ඛතෝ මලංතෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
බොහොම වටින දේශනාවක් අපෙ ස්වාමීන් වහන්ස 🙏 මා ඉගෙන ගත් බොහෝ දේ දැන් මඟහැරිලා ගිහින් තියෙන වෙලාවක ආයෙත් මුල ඉඳන් ඒ මඟ පටන් ගන්න මේ ධර්ම දේශනාව මට මහත් ශක්තියක් ,,,, මහත් උපකාරයක් අපෙ ස්වාමීන් වහන්ස 🙏 බොහොම පින් සිදු වේවා !! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏 🌸🌸🌸
හැමදාම ජීවිතේ හැදුවෙ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ 🥺🙏🌻♥️
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌺🌺🌺🏵️🏵️🏵️🌷🌷🌷🌹🌹
දම් අම මිහිර ලෝ සතුනට බෙදා දෙමින් පෙර කුසලයද සිත තුළ අපෙ මතු කරමින් මහා මෙහෙවරක් ඉටුකර නිරතුරු දිරියෙන් යා හකි සසර දුක් ගිමනින් එතෙර වෙමින් ..........
බොහොම පින් ස්වාමින් වහන්ස.මගෙ ජිවිතේට ගොඩාක් වැදගත් වුණු ධර්ම දේශනාවක්. පින්වත් ස්වාමින් වහන්සේ නිසා මගෙ ජිවිතේ ගොඩාක් වෙනස් වුනා.මම දැන් ගොඩාක් හොද ලමයෙක්.පින්වත් ස්වාමින් වහන්ස.සෑම විටම මම හිතන්නේ හොද දේවල් කරන්නයි. පින්වත් ස්වාමින් වහන්ස. සම්මා සම්බුදු සරණයි!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,සියලු ශාස්ත්‍ර සතතාභ්‍යාසයෙන් මළ නොබැඳෙන බව සත්‍යයක් ස්වාමීන් වහන්ස ..🙏🙏🙏
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
සාදු.සාදු.සාදු සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙ.නමස්කාරයවෙවා.සාම්මා.සමිබුදු.සරනයි.ඔබවහන්සෙට.බොහොම.පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ධර්ම කරුණු අමතක වීගෙන එන විට නැවත එම දේශනාවන් ශ්‍රවණය කරමින් නැවත සිහියට ගන්නව මෙවන් කරුණු දේශනා කරමින් අපව සසරින් මුදවා ගන්න උත්සාහ කරන ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
නමස්කාරයි ලොකු ස්වාමින් වහන්ස,නමස්කාරයි සාදු සාධූ සාධූ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️සාදු 12:04 සාදු සාදු පින්වත් ගෞරවනීය පින්වත් සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට කොහොම පින්දෙන්නද කියල හිතෙනවමගේ ලග වචන මදි ඔබ වහන්සේට පින් දෙන්න මොකද ඔබ වහන්සේලග තිබෙන දැනුම කොපමනද හරිම ආශ්චර්යයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේගෞතම බුදු සසුනෙදීම උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් පාරමී ශක්තියක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
සාදු සාදු සාදු 🙏 🙏 🙏
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! 🙏🙏🙏
🙏🙏🙏 බොහෝම පින් පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට .මේ සදහම් අමා අපහට බෙදා දෙන ඔබවහන්සේට බොහොම පින් .🙏🌼
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .......🙏🌼🙏🌼🙏🌼 ..........
තෙරුවන් සරනයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස .🙏🙏
නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබේවා ඔබ වහන්සේට
බොහොම පින් පින්වත් ලොකු ස්වාමීන්වහන්ස 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
සාධූ සාධූ සාධූ
🙏🙏🙏🙏🙏 17:47
සම්මා සම්බුදු සරණයි
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ගුරු දේවෝත්තමයන් වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !
තෙරුවන්සරණයි ...!!!පින්වත් ස්වමින්වහන්ස ..!!
මේ ජීවිතයේ තියෙන පුංචි පුංචි අඩුපාඩු හදාගෙන, කුසලයටම නැබුරු වූ සිත දිගටම පවත්වාගෙන යන්නට සැනසීමෙන් දිවි ගෙවන්නට හුරු පුරුදු වුනේ ලොකු ස්වාමින් වහන්සේ නිසාම මයි . අදටත් දහසක් ප්‍රශ්න නැතිවාම නොවෙයි , ඒත් ඒවාට මුහුණ දෙන ව්දිය තේරුම් ගත්තෙ ,පෙර පිනකට ඔබ වහන්සේගේ කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබුන නිසාමයි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Api wasanawantai.
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස .🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....
සාදු ...සාදු සාදු .ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🪷🪷🪔🙏🙏🙏🪷🪷🪔🙏🙏🙏🪷🪷🪔🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ... ඒ අමා නිවන බොහෝ දුර නොවේවා...!!!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
සාදු සාදු සාදු .
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරයවේතෙරැවන් සරණයි😊
පින්වත්.ස්වාමින්වහන්ස.බොහෝ.වටිනා.ධර්ම.දේශනාවක්..නිදිගැට.හැර.අවදිවෙන්න....සාදු..සාදු..සාදු
බොහොම පිං පින්වත් මගෙ ස්වාමින්වහන්ස .තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස .
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
🌹🙏🏽🙏🏽🙏🏽🌹
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට
🙏🙏🙏. 🙏🙏🙏. 🙏🙏🙏
🙏🙏🙏💐💐💐
Oba. Vahansata may athmabavayama nivan suva ath VA VA oba vahansata maga uththama guravaya b s
🙏🙏🙏💐💐💐🙏🙏🙏
🙏🙏🙏🙏❤
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏
Saadu saadu saadu.
තෙරුවන් සරනයි !
තෙරුවන් සරණයි 🙏🙏🙏
එහෙමයි ....💐🙏🙏🙏
🙏🙏🙏
Sadu
🙏🙏🙏🙏🙏🙏🙏
🌼🙏🙏🙏🌼
Sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💓🙏🙏🙏🙏
ස්වාමින්වහන්ස ඔබ වහන්සේට කතා කරන්න පුලුවන් විදිහක් මට දැනුම් දෙනවාද ?පුලුවන් නම් ලොකු පිනක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹
💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐💐
හාමුදුරුවනේ. ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඔබ වහන්සේ කරපු දේවල් මොනවාද
🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹
😊😅😮😢🎉😂
සාදු සාදු සාදු ඔබවහන්සේ ට සමිමා සමිබුදු සරනයි
සාදු සාදු සාදු🙏🙏🙏🙏
Sadu sadu sadu
🌹🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
Sadu Sadu sadu
🙏
🙏🙏🙏🙏🙏🙏
අසජ්ජායමලා මන්තා
අනුට්ඨානමලා ඝරා
මලං වණ්ණස්ස කොසජ්ජං
පමාදො රක්ඛතො මලං...
ධම්මපදයේ මලවග්ගයට අයත් ගාථාව ඇසුරින් කලයුතු දේ කලයුතු පිලිවෙලට කිරිම පිලිබද විවරණය කිරීමක් සහිත ඉතා වටිනා දේශනාවක් .....🙏🙏🙏
බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
Sadoo sadoo sadoo
කල්‍යාණ මිත්‍ර මගෙ පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා සාධු සාධු සාධු
2945
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ස්වාමින්වහන්සේ ගේ විශාල පුමානයක් වු ධර්ම දේශනා නිසා තවත් අවුරැදු 5000ක්ම ධර්මය රැකේවි.තෙරැවන් සරණයි
තවත් ශක්තිය ක්.
පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
ලැබේවා..!!!
තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
සාධූ සාධූ සාධූ 🙏🌹
🙏🙏🙏අභිධර්ම මාර්ගය පොතේ 8 වෙනි පාඩමේ රූප කලාප ගැන ඊයේ කියෙව්වා.වයසිනුත් වැඩි නිසාදෝ මතක සිටින ගතිය අඩු නිසා පසුවට කල් දමන්න සිතුවත් කෙසේ හෝ තරමක් දුරටවත් මතක තබා ගැනීමට උත්සාහ කල යුතු බව වැටහුනා.මෙසේ සසරේ අසරණ වෙන්න නොදී අපව නිතර උනන්දු කරවීම වෙනුවෙන්ම කැප වන මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ගේ පා කමල් ගෞරවයෙන් වන්දනා කරමි.පතන බෝධියෙන් ම සුවසේම නිර්වාණ සුවයෙන් සැනසෙත්වා!
Sadoo sadoo sadoo
ඔබගේ මතක ශක්තිය වැඩි වේවා අභිධර්මය මතක හිටීව🙏🙏🙏🙏තෙරුවන් සරණයි🙏🙏🙏
Q
@@hioio2533
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏
ඔබටත් ඉක්මනින්ම නිර්වානයම අවබෝධ වෙත්වා 🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට
මාගේ ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!
උතුම් තෙරුවන් සරණයි!
ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🙏🏵️🌺🙏🏵️🌺🙏🏵️🌺🙏🏵️🌺🏵️🏵️🌺🙏🏵️🌺🙏🏵️
සාදු සාදු සාදු 🙏🙏🙏අප සැමට කල්‍යාණ මිත්‍ර වූ අති පූජනීය වන්දනීය සුපින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට මගේ නමස්කාරයම වේවා 🙏🙏🙏ඔබ වහන්සේ ට නිදුක්, නිරෝගී සුවය, දීර්ගායු චිර ජීවනය ම වේවා 🙏🙏🙏පතන්නා වූ බෝධියකින් ඉතාම ඉක්මන් භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවන් සුවය ම වේවා සුපින්වත් ඔබ වහන්සේ ට 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
සාධු සාධු සාධු හරිම අසිරිමත් 🙏🙏🙏
ඉගෙන ගත් බොහොමයක් මගේ ජීවිතයේ නිරපරාදේ ගලා ගොස් හමාරයි.ඒකාකාරී රැකියාවක් නිසා.😢මාගේ පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේ ගේ දේශනා ඇසීමෙන් ජීවිතය නිවැරැදි කර ගනිමි .🙏🙏🙏🌻🌻🌻💛💛💛
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි !
🙏 ලොවි ලොව්තුර සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා 🙏
සාදු සාදු මගේ ස්වාමින්වහන්ස අපේ දිනචරියාවේ ප්‍රදාන අංගයක් තමයි ඔබ වහන්සේගේ දේශනාවක් අහන එක එයින් ජීවිතයේ ලබන දැනුම සසරින් එතෙර වීමට ඔබ වහන්ර කරන අනුග්‍රහය ඔබ වහන්සේ පනත බෝධියකින් නිවනින් සැනසේවා
හරිම ලස්සන ධර්ම දේශනාවක්...🙏🏻🙏🏻🙏🏻🌹
නිතර භාවිත නොකිරීම තමන් ඉගෙන ගත්ත ශිල්පයට මලක්.... (මලකඩයක්)
ගෙදර පිරිසිදුව පිලිවෙලට නොසිටීම ගෙදර ජීවත්වන්නාට මලක්....
කුසීතකම පිරිසිදුකමට මලක්..
හිත රකින කෙනාට ප්‍රමාදය මලක්...🙏🏻🙏🏻🙏🏻🌹
අසජ්ඣායමලා මන්තා
අනුට්ඨානමලා ඝරා
මලං වණ්ණස්ස කෝසජ්ජං
පමාදෝ රක්ඛතෝ මලං
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
බොහොම වටින දේශනාවක් අපෙ ස්වාමීන් වහන්ස 🙏 මා ඉගෙන ගත් බොහෝ දේ දැන් මඟහැරිලා ගිහින් තියෙන වෙලාවක ආයෙත් මුල ඉඳන් ඒ මඟ පටන් ගන්න මේ ධර්ම දේශනාව මට මහත් ශක්තියක් ,,,, මහත් උපකාරයක් අපෙ ස්වාමීන් වහන්ස 🙏 බොහොම පින් සිදු වේවා !! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏 🌸🌸🌸
හැමදාම ජීවිතේ හැදුවෙ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ 🥺🙏🌻♥️
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌺🌺🌺🏵️🏵️🏵️🌷🌷🌷🌹🌹
දම් අම මිහිර ලෝ සතුනට බෙදා දෙමින්
පෙර කුසලයද සිත තුළ අපෙ මතු කරමින්
මහා මෙහෙවරක් ඉටුකර නිරතුරු දිරියෙන්
යා හකි සසර දුක් ගිමනින් එතෙර වෙමින් ..........
බොහොම පින් ස්වාමින් වහන්ස.මගෙ ජිවිතේට ගොඩාක් වැදගත් වුණු ධර්ම දේශනාවක්. පින්වත් ස්වාමින් වහන්සේ නිසා මගෙ ජිවිතේ ගොඩාක් වෙනස් වුනා.මම දැන් ගොඩාක් හොද ලමයෙක්.පින්වත් ස්වාමින් වහන්ස.සෑම විටම මම හිතන්නේ හොද දේවල් කරන්නයි. පින්වත් ස්වාමින් වහන්ස. සම්මා සම්බුදු සරණයි!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,සියලු ශාස්ත්‍ර සතතාභ්‍යාසයෙන් මළ නොබැඳෙන බව සත්‍යයක් ස්වාමීන් වහන්ස ..🙏🙏🙏
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
සාදු.සාදු.සාදු සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙ.නමස්කාරයවෙවා.සාම්මා.සමිබුදු.සරනයි.ඔබවහන්සෙට.බොහොම.පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ධර්ම කරුණු අමතක වීගෙන එන විට නැවත එම දේශනාවන් ශ්‍රවණය කරමින් නැවත සිහියට ගන්නව මෙවන් කරුණු දේශනා කරමින් අපව සසරින් මුදවා ගන්න උත්සාහ කරන ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
නමස්කාරයි ලොකු ස්වාමින් වහන්ස,නමස්කාරයි සාදු සාධූ සාධූ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️සාදු 12:04 සාදු සාදු පින්වත් ගෞරවනීය පින්වත් සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට කොහොම පින්දෙන්නද කියල හිතෙනවමගේ ලග වචන මදි ඔබ වහන්සේට පින් දෙන්න මොකද ඔබ වහන්සේලග තිබෙන දැනුම කොපමනද හරිම ආශ්චර්යයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේගෞතම බුදු සසුනෙදීම උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් පාරමී ශක්තියක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
සාදු සාදු සාදු 🙏 🙏 🙏
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! 🙏🙏🙏
🙏🙏🙏 බොහෝම පින් පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට .මේ සදහම් අමා අපහට බෙදා දෙන ඔබවහන්සේට බොහොම පින් .🙏🌼
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .......
🙏🌼🙏🌼🙏🌼 ..........
තෙරුවන් සරනයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස .🙏🙏
නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබේවා ඔබ වහන්සේට
බොහොම පින් පින්වත් ලොකු ස්වාමීන්වහන්ස 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
සාධූ සාධූ සාධූ
🙏🙏🙏🙏🙏 17:47
සම්මා සම්බුදු සරණයි
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ගුරු දේවෝත්තමයන් වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !
තෙරුවන්සරණයි ...!!!පින්වත් ස්වමින්වහන්ස ..!!
මේ ජීවිතයේ තියෙන පුංචි පුංචි අඩුපාඩු හදාගෙන, කුසලයටම නැබුරු වූ සිත දිගටම පවත්වාගෙන යන්නට සැනසීමෙන් දිවි ගෙවන්නට හුරු පුරුදු වුනේ ලොකු ස්වාමින් වහන්සේ නිසාම මයි .
අදටත් දහසක් ප්‍රශ්න නැතිවාම නොවෙයි , ඒත් ඒවාට මුහුණ දෙන ව්දිය තේරුම් ගත්තෙ ,පෙර පිනකට ඔබ වහන්සේගේ කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබුන නිසාමයි .
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Api wasanawantai.
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස .🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....
සාදු ...සාදු සාදු .ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🪷🪷🪔🙏🙏🙏🪷🪷🪔🙏🙏🙏🪷🪷🪔🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ... ඒ අමා නිවන බොහෝ දුර නොවේවා...!!!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
සාදු සාදු සාදු .
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරයවේ
තෙරැවන් සරණයි😊
පින්වත්.ස්වාමින්වහන්ස.බොහෝ.වටිනා.ධර්ම.දේශනාවක්..නිදිගැට.හැර.අවදිවෙන්න....සාදු..සාදු..සාදු
බොහොම පිං පින්වත් මගෙ ස්වාමින්වහන්ස .තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස .
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
🌹🙏🏽🙏🏽🙏🏽🌹
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට
🙏🙏🙏. 🙏🙏🙏. 🙏🙏🙏
🙏🙏🙏💐💐💐
Oba. Vahansata may athmabavayama nivan suva ath VA VA oba vahansata maga uththama guravaya b s
🙏🙏🙏💐💐💐🙏🙏🙏
🙏🙏🙏🙏❤
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏
Saadu saadu saadu.
තෙරුවන් සරනයි !
තෙරුවන් සරණයි 🙏🙏🙏
එහෙමයි ....💐🙏🙏🙏
🙏🙏🙏
Sadu
🙏🙏🙏🙏🙏🙏🙏
🌼🙏🙏🙏🌼
Sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💓🙏🙏🙏🙏
ස්වාමින්වහන්ස ඔබ වහන්සේට කතා කරන්න පුලුවන් විදිහක් මට දැනුම් දෙනවාද ?
පුලුවන් නම් ලොකු පිනක්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏