20. සත්‍යක්‍රියා වල ඇත්තට ම බලයක් තියෙනව ද? (නලපාන ජාතකය) | නුවණ වැඩෙන බෝසත් කථා | 2023-05-22

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 65

  • @sandunineranjana1383
    @sandunineranjana1383 Рік тому +22

    මීට අවුරුදු 10ට කලින් මන් වෙනත් අන්‍යාගමිකයෙක් වෙලා හිටියා මාගෙ පියා අන්‍යාගමිකයෙක් නිසා මගෙ අම්මා බෞද්ධයෙකි.ඒ කාලේ අම්මා සත්‍යයක් ක්‍රියාවක් කියන්නෙ මොකද්ද කියලා කියලා තිබුනා.දවසක් මට ලොකු කරදරයක් වෙන්න ගිය අවස්ථාවක මා සත්‍යයක් ක්‍රියාවක් කලා.එදා පෝය දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කල ඒ ධර්මය සත්‍යයක් නම් මාව ආරක්ෂා කරන්න කියලා සත්‍යයක් ක්‍රියාවක් කලා ඒ සැනින් මට හිතාගන්න බැරි දෙයක් සිදුවුනා....වෙන්න ගිය කරදරයෙන් මාව බේරුනා....පසුව ඒ පුද්ගලයාට සමාව දුන්නා හැබැයි සොබාදහමෙන් ඔහුට දඩුවම් දුන්නා....එදා පටන් මාද බුදුරජාණන් වහන්සේ සරන යමි,උන්වහන්සේ දේශනා කල ඒ ධර්මය සරනයමි.ඒ සංඝරත්නයද සරනයමි.🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 Рік тому +3

    සාදු සාදු සාදු🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Рік тому +9

    ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා ! ඔබවහන්සේ ගෙ දැක්මත් අප පිංකර ඇති බව පෙනීමක් ලෙසයි මා දකින්නෙ.
    ඔබවහන්සේ ට නිදුක්, නිරෝගී , සූවපත් , භාවයම ලැබේ වා.!

  • @sachithramaheshini9235
    @sachithramaheshini9235 Рік тому +1

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @devikafernando2651
    @devikafernando2651 Рік тому +9

    නමෝ බුද්ධාය !!!
    සාදු !සාදු!!සාදු !!!
    ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම මහා මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා! ගෞතම මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට මේ උපකාර වේවා! තෙරුවන් සරණයි .

    • @ChandraniLokuwithana
      @ChandraniLokuwithana 8 місяців тому +1

      සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය ⁣වෙිව⁣🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 4:19

  • @imashakavindu9616
    @imashakavindu9616 Рік тому +1

    සාදු සාදු සාදු සාදු

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 Рік тому +2

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @charithsiriwardana7974
    @charithsiriwardana7974 Рік тому +1

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය.පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාරය වෙිවා නිදුක්නිරෝගීබාවය චිර ජිවනය ලැබේවා.උතුම් චතුරාර්ය්‍ය සත්‍ය ධර්මය ඉතා සුවසේ අවබෝධ වෙිවා

  • @gdsssuk5350
    @gdsssuk5350 Рік тому +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යමි🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏 දිගාසිරි වේවා 🙏 🙏 🙏 සැම දෙනාටම උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏 🙏 🙏 🌸🌸🌸🌸

  • @sckolambage9992
    @sckolambage9992 Рік тому +7

    සාදු සාදු සාදු !!!

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk Рік тому +5

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷🌹🌷thaeruwan saranai pin wath ape hamuduruwane..

  • @IshariChathurika
    @IshariChathurika 9 місяців тому +1

    මාගේ නමස්කාරය වේවා!!!.තෙරුවන් සරණයි!!!

  • @nimalles2228
    @nimalles2228 10 місяців тому +1

    ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා ස්වාමීන්වහන්ස 🙏

  • @kantil2761
    @kantil2761 Рік тому +1

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @swarnadamayanthi3825
    @swarnadamayanthi3825 Рік тому +4

    Sadu sadu sadu !gaurawaniya swamin wahanseta namaskara wewa .🙏🙏🙏

  • @dewuliKusum
    @dewuliKusum 9 місяців тому +1

    Swameen wahanseta mage namaskaraya wewa..sadu sadu sadu..

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 4 місяці тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි උනාමත්සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි

  • @pinkartby1584
    @pinkartby1584 Рік тому +4

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා !දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා ! 🙏🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 Рік тому +1

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා දීර්ගායු ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @nimaninimani4971
    @nimaninimani4971 Рік тому +3

    සාදු සාදු සාදු

  • @thamarakumari219
    @thamarakumari219 Рік тому +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @harshafonseka6716
    @harshafonseka6716 Рік тому +3

    🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @dhanikashehan5580
    @dhanikashehan5580 28 днів тому

    🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏

  • @nimeshaharshani5833
    @nimeshaharshani5833 Рік тому +1

    සියලුම දෙනාට උතුම් සත්පුරුශ ඇසුරම ලැබේවා !!! සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 7 місяців тому +1

    🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻

  • @dewminihettiarachchi3747
    @dewminihettiarachchi3747 9 місяців тому +1

    💐🙏🏻

  • @Malkith1
    @Malkith1 Рік тому +1

    සාදු සාදු සාදු !!!තෙරුවන් සරණයි.

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 Рік тому +1

    අපේ කල්‍යාණ මිත්‍ර වන්දනීය පූජනීය
    ස්වාමින් වහන්ස සුවපත් වෙත්වා
    සාධූ සාධූ සාධූ

  • @chalakasuranga9850
    @chalakasuranga9850 Рік тому +1

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @r.m.mrathnasiri1567
    @r.m.mrathnasiri1567 Рік тому +1

    තෙරුවන් සරණයි

  • @nilanganichampa4399
    @nilanganichampa4399 Рік тому +1

    Sadu sadu sadu

  • @binara2831
    @binara2831 Рік тому +1

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 Рік тому +1

    Sadu sadu sadu apea pinwath suwamin wahansa

  • @surangim5922
    @surangim5922 4 місяці тому

    Dinen dina. Sri saddarmaya oba wahansegen asannata labewa.oba wahanse niduk nirogi wewa.

  • @srisashika4138
    @srisashika4138 Рік тому +5

    🙏

  • @anuradhppremachandra3192
    @anuradhppremachandra3192 9 місяців тому +1

    ❤️🌹🙏🙏🙏🌹❤️

  • @panaduraacharigemarywasant6946

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 Рік тому +1

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @Shari_Ashvini
    @Shari_Ashvini Рік тому +1

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @Lazy570
    @Lazy570 Рік тому +5

    🥺🙏🥺🙏

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 Рік тому +1

    🙏🙏🙏🙏🌼🌼

  • @indikachamara1456
    @indikachamara1456 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 2 місяці тому

    Keta කිරිල්ලිය gee saththak kriyawak kala mathakai lewginnakadee swapath වේවා

  • @123468152
    @123468152 Рік тому +1

    SAMMA SAMBUDU SARANAI..MAGE SANGHA RATHNAYATA PIN SIDU WEWA..THERUWAN SARANAI

  • @chandrakumari552
    @chandrakumari552 Рік тому +1

    🎉🎉🎉🎇🎇🎇🎇🎇🙏🙏🙏🙏🙏🙏🎇🎇🎇🎇🎇🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sulakshanawijayagunaratne859

    Ape hamuduruwane mata apu prashnawala hatiyata beheth walin wisadumseweemata sulupramankwath akiweema gena mama ada tharamakatawath sathutata pathwenawa anunuge sathkriya sathkriyawakatama Seema welathinawada nathda yanna kesewethath ma ada Wana thuru sathyak kriyawakma sadaha wenuwenma sathyakkriyawan methek Kal sidu kota athi bawa sahathika kalaheki bawai ma itha lajja sheeli lamayekuwuwath wuye e lajja sheelithwayen prayoyajana gaththu pirimi genu prabedayakin thorawa mata anisi balapam karanna apu ekai e vitharakda novei mage pawle ayagen proyojana Ganna apu aya genada mage sohodara sohodainta sambandawuna pawl genada mata kiva hakke avanima sathyayaki ape nedayo mage yalowo mage iskolawala teachersla, wada karana thanwala magen kota gaththa ayata mata boru kiyapu ayata mata lanudeepu ayata mawa kamayata adda gaththa ayata mage adyapanaya winasa karapu ayata danatath ganu pipasawen balagena inna diya rakuso namuth me kleshayangen Thorawa avurudu 55 k Yana kan pawathwagena a me pirisidu sithe balayen mage me sema pawakma akusalakma yatapathwee sraddha, seela, srutha, weerya, Sathi, samadhi, pragngna Yana Maha guna samudhayen balakayen saha.apa Maha bosathano lokanukampawen deshana karana Lada sathya matha pihita karana me sathyakriwa Buddha Dhamma Sanghanubawayen Sathyakma wewa ! Sathyakma wewa !! Sathyakma wewa !!! Mage e avasan balaporoththuwa Wana itha deerga gamanakadee wuwa dasabimbarak paramitha pura buddhathwayata pamineemata hakiwewai mage ekama balaporoththuwai eyada esema ishta wewa Sadhu ! Sadhu !! Sadhu !!!.

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 Рік тому +1

    සාධූ සාධූ සාධූ

  • @umayangaphone4296
    @umayangaphone4296 Рік тому

    මේ බට ගස් අදටත් තියෙනවාද

  • @sanjana8862
    @sanjana8862 Рік тому

    Hamuduruwo ge number aeka labagatha hekida getaluwak nirakaranaya kara genima sadaha

    • @umayangaphone4296
      @umayangaphone4296 Рік тому

      නුවර එලිය මහමෙව්නාව අසපුවට කෝල් කරලා බලන්න, බැරි උනොත් පොල්ගහවෙලට ගන්න

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra 10 місяців тому +1

    සාදු සාදු සාදු

  • @RanRangika-ze3vw
    @RanRangika-ze3vw 8 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bingunitharaka3157
    @bingunitharaka3157 Рік тому +1

    🙏🙏🙏

  • @nimaninimani4971
    @nimaninimani4971 9 місяців тому +1

    සාදු සාදු සාදු

  • @latikuma
    @latikuma 10 місяців тому +1

    🙏🙏🙏🙏🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Рік тому +1

    🙏🙏🙏🙏

  • @fygj6018
    @fygj6018 7 місяців тому +1

    සාදු සාදු සාදු

  • @HemapalaPanaluwage-ox8yk
    @HemapalaPanaluwage-ox8yk Рік тому +1

    🙏🙏🙏🙏

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 Рік тому +1

    🙏🙏🙏

  • @arunikaluarachchi2782
    @arunikaluarachchi2782 Рік тому +1

    🙏🙏🙏

  • @ama4169
    @ama4169 Рік тому +1

    🙏🙏🙏

  • @hiruninishadini6637
    @hiruninishadini6637 Рік тому +1

    🙏🙏🙏

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 9 місяців тому +1

    🙏🙏🙏