Mage Husma Wage Inna | Slowed & Reverb songs vibe - Chuki Vibes

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 433

  • @GO-tj1nv
    @GO-tj1nv 11 місяців тому +8

    song ekanm maru ne number 01 wena one

  • @nethmi5060
    @nethmi5060 Рік тому +31

    මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවීතේ...
    ඔබ රහසේ එන්න කියලා දෙන්න මගේ ආදරේ...
    ප්‍රේමේ හෘර්දේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ...
    මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ....❤️🥺
    නෙතගේ ඉගියක් ඒවා මගෙ මුලු හිතම කැටයම් කලා... 🫣💗
    මගෙ පපුතුරේ මා ඔබේ හිස තියලා රකිමී සදාකල් මගේ පණ පුදලා...
    දිනෙක අපි මියේවී අපේ ලොවට යාවී...
    මිහි දා නෝ වූ ආදරේ සදහට රැදේවී...
    ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි...
    කැටයම් නොවූවත් සැමදා තියේවි...💟🍃

  • @malshiabhilashininavodya2490
    @malshiabhilashininavodya2490 Місяць тому +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ.නැති සිංදුවක් මාරම ලස්සනයි ❤️❤️❤️❤️

  • @NiroshaKumari-sj1fq
    @NiroshaKumari-sj1fq 8 місяців тому +41

    2024 අහන අය කෝ ❤❤❤🎉

  • @Nethmiliyanage-xc5lu
    @Nethmiliyanage-xc5lu Рік тому +118

    1999 වෙනි වතාවටත් සිංදුව අහන මම😩💗 කොච්චර ඇහුවත් ඇති වෙන්නැ.. අමුතුම Feeling එකක් දැනෙනව අනෙ 🥺💗

  • @NETHIKA_YETHMIN
    @NETHIKA_YETHMIN Рік тому +40

    දුක බෙදාගන්න කෙනෙක් ඕනමයි කිව්වට
    දුක තුනී වෙන්න තනි වෙන්න ඕන
    හැමෝම රෝස මලට පෙම් කලාට
    අවසානෙ තනි රකින්නෙ අරලිය මලක්
    ඉතින්❟
    අපි කැමති දේ අන්තිමට අපි ලග නැ
    නමුත්❟
    කැමති දේ වෙනුවට අපිට
    *සුදුසු දේ* අපි ලඟ ඉඳීවි..!!
    🤍🌙"___✨

  • @PabaraRansimala
    @PabaraRansimala Рік тому +45

    ඒ සිංදුවනම් භාවනාවක්....❤🤫

  • @SriVansa-i1v
    @SriVansa-i1v Рік тому +105

    ඉසුරුමුණි නොවේවි අපෙ පෙම් කතාව ❤
    කැටයම් නොවූවත් සැමදා තියේවි ❤

  • @LahiruKanishka-n4e
    @LahiruKanishka-n4e 22 дні тому +2

    Lassana arthayak thiyena sinduvak🥺❤️❤️

  • @DulanganaDisanayake-zj5my
    @DulanganaDisanayake-zj5my Рік тому +18

    ප්‍රේමේ හෘද ගැබුරේ ඇත්තෙ ඒකයි නොපෙනුනේ..🫀🤍මගෙ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ 🥺💕

  • @Himagirl-vu7fk
    @Himagirl-vu7fk 10 місяців тому +8

    Mage husma wage inna 🙂💗

  • @vishakakarunarathna9167
    @vishakakarunarathna9167 9 місяців тому +9

    අඩේ මේ සින්දු රෑට අහපුහාම මුලු හදවත්තම එකම එක තැනක නවතිනවා

  • @harshamadushan797
    @harshamadushan797 22 дні тому +1

    ඉසුරුමුණි නොවේ මේ
    අපේ පෙම් කතාවයි
    කැටයම් නොවූවත්
    සැමදා තියෙවී .. 🥺❤️💫

  • @dewsenith3396
    @dewsenith3396 Рік тому +53

    මේ සිංදුව අහන 30 වෙනි වතාව. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. 🎧💖

  • @DeepaniJayasinghe-s9e
    @DeepaniJayasinghe-s9e 10 місяців тому +3

    මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා රකිමී සදාකල් මගෙ පන පුදාලා....🥺❤️☺️🌍 මාර විදිහට හිතට දැනෙන සින්දුවක් 🥺🥺කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺🥺☺️❤️‍🩹

  • @Savinisithara06
    @Savinisithara06 Рік тому +26

    නෙතගේ ඉගියක් ගෙවා මගේ මුලු හිතම කැටයම් කලා ❤ ........❤

  • @SaduniThakshila-n3p
    @SaduniThakshila-n3p Рік тому +30

    මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා❤️🥺 රකිමී සදා කල් මගේ පණ පුදාලා😣🌿🌏

  • @THARUSHAPAYPAL
    @THARUSHAPAYPAL Рік тому +19

    ```ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ......
    මගේ සෙනෙහේ පෙන්වා දෙන්න මදි මේ සාගරේ......```🙂✒️🩷

  • @Vinishka_Madhawa
    @Vinishka_Madhawa Рік тому +34

    මාගේ හුස්ම වාගේ ඉන්න
    සැමදා ජීවිතේ...
    ඔබ රහසේ එන්න
    කියලා දෙන්න මාගේ ආදරේ...
    ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ
    ඒකයි නොපෙනුනේ
    මගෙ සෙනෙහේ තරම පෙන්වා දෙන්න
    මදි මේ සාගරේ..
    නෙතග ඉගියක් එවා
    මගේ මුළු හිතම කැටයම් කලා....🤍📝🥀

  • @Yeshanichathurika-n8p
    @Yeshanichathurika-n8p 7 місяців тому +5

    Nethage igiyak ewa mage mulu hithama katayam kala ❤❤

  • @Kavinduwidanaarachchi
    @Kavinduwidanaarachchi Рік тому +36

    දිනෙක අපි මියේවී අපෙ ලොවට යාවී .....
    මිහිදාන වූ ආදරෙ සදහට රැදේවී...
    ඉසුරුමුණි නොවේ මේ අපෙ පෙම් කතාවයි...
    කැටයම් නොවූවත් සැමදා තියේවී...❤️‍🩹✨

  • @SathsaraniHettiarachchi-of9ic
    @SathsaraniHettiarachchi-of9ic 4 місяці тому +1

    මන් මේ කීවෙනි පාරද මේක අහන්නේ මටවත් මතක නැ..මේක පිස්සුවක් අනේ ...හරි අමුතු හැගීමක් දැනෙනවා 🥺❤️

  • @Yahathsasmitha
    @Yahathsasmitha Місяць тому +2

    Feel wenawa hodatamaa ❤

  • @__kavi__2004
    @__kavi__2004 Рік тому +30

    Chuki උඹ දන්නවද මන් මෙ සින්දුව දවසට කි පාරක් ආහානවද කියලා 🥺 හිතා ගන්න බැ බං වෙනම ලොකේක තනි වෙනවා 🥺🥺 තෑන්ක්ස් බං

  • @why44656
    @why44656 Рік тому +19

    😢❤මේකනම් සුපිරි ඈ ❤❤❤❤

  • @hewageshaky8273
    @hewageshaky8273 Рік тому +20

    ආදරේ කියන වචනේ එක මනුස්සයෙක් නිසා සදහටම එපා වෙන්න පුළුවන් ඒ නිසා හැමොම පරිස්සමෙන් 😊 ආදරේට ආදරේ කරන්න කවදාවත් කවුරුවත් රැවටෙන්න එපා 🙂

  • @pasindusandeepa9697
    @pasindusandeepa9697 3 місяці тому +1

    ආදරේ කියන වචනය අස්සේ කියා දෙන ලස්සන සින්දුවක් ...❤️❤️❤️

  • @camindhakumara9048
    @camindhakumara9048 5 місяців тому +1

    Mage husma wage inna oya රත්තරනේ... 😢😢

  • @wiz_me
    @wiz_me Рік тому +14

    හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳීලා.......!!🙂💗

  • @Gimhanijayasuriya28
    @Gimhanijayasuriya28 Рік тому +43

    0:30 I felt it 🥺❤️

  • @hashiniamalka6860
    @hashiniamalka6860 Рік тому +170

    "කෙනෙක්ව හදවතට ලං කර ගත්තම ,
    ඒ කෙනා ළග නැති තත්පරේත්
    සැහෙන්න දැනෙනවා!❤️📌"

  • @adithyadanuwan3003
    @adithyadanuwan3003 10 місяців тому +6

    Gamma

  • @oshadisakunthala3555
    @oshadisakunthala3555 Рік тому +5

    මේ සිංදුවනම් පිස්සුවක්..🌝 පරණ මතකත් දලු දාන ලස්සන සිංදුවක්🥺🌻

  • @___Vihanga__Xx
    @___Vihanga__Xx 5 місяців тому +2

    • ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ
    මගෙ සෙනෙහෙ පෙන්වා දෙන්න මදි මේ සාගරේ..
    • මගෙ පපුතුරේ මා ඔබේ හිස තියාලා රකිමී සදාකල් මගෙ පණ පුදලා..
    • ඉසුරුමුණි නොවේ මේ අපෙ පෙම් කතාවේ කැටයම් නොවූවත් සැමදා තියේවී...
    I feel it 😫❤‍🩹

  • @sujeewanimanthi3606
    @sujeewanimanthi3606 Рік тому +8

    මගෙ සෙනෙහේ තරම පෙන්වා දෙන්න
    මදි මේ සාගරේ......
    පුදුම ලස්සනයි
    හිත රිද්දගන අහන ලස්සනම සින්දුවක්

  • @shanu1231
    @shanu1231 Рік тому +9

    ප්‍රේමේ හෘදෙ ගැඹුරේ ඇත්තෙ ඒකයි නොපෙනුනේ...
    මගෙ සෙනෙහෙ පෙන්වා දෙන්න
    මදි මේ සාගරේ
    ❤️🔒🙂

  • @thinzofficial
    @thinzofficial Рік тому +18

    ඔබේ සුව දැනීලා හැගුම් යයි පිරීලා...
    හදේ ගැස්ම වී මා ඉන්නම් රැදීලා...🍂
    අපේ සුසුම් පාවී පාවිලා යාවී...
    යලි ආය බවයකදි අප වෙත හමාවී...
    ඉසුරු මුණි නොවේ මේ අපේ පෙම් කතාවයි....
    කැටයම් නොවූවත් සැමදා තියේවී....🍃
    නෙතගේ ඉඟියක් එවා මගේ මුලු හිතම කැටයම් කලා...//
    මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ...
    ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ...
    ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ...
    මගේ සෙනෙහෙ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ...
    🌼💝

  • @sachithanimshan9567
    @sachithanimshan9567 6 місяців тому +4

    Maru bn supiri ✊

  • @udayanthashrimal4599
    @udayanthashrimal4599 Рік тому +38

    නෙතගේ ඉගියක් එවා මගේ මුළු හිතම කැටයම් කලා.....
    මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
    ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ.....

  • @NethmiAmanda-xv4wf
    @NethmiAmanda-xv4wf Рік тому +20

    මාගෙ හුස්ම වාගෙ ඉන්න සැමදා ජිවිතේ.. ☺️❤️‍🩹

  • @amayadewmini5763
    @amayadewmini5763 Рік тому +14

    නෙතගෙ ඉගියක් එවලා මගෙ මුලු හිතම කැටයම් කරන කෙනෙක් එනකන් මග බලන් ඉන්නවා.......😇🤗❤

  • @kendaboy6145
    @kendaboy6145 Рік тому +11

    මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජිවිතේ😣💛

  • @sadusadu-q7g
    @sadusadu-q7g 10 місяців тому +4

    මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජිවිතේ 🥺❤️🌏🖇️

  • @okithachathum8611
    @okithachathum8611 Рік тому +5

    ප්‍ර්‍රේමේ හද ගැබුරේ ඇත්තෙ ඒකයි නොපෙනුනේ . මගේ ප්‍රේමේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ 🥺💔

  • @kavindya846
    @kavindya846 Рік тому +39

    ප්‍රේමේ හර්දේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ ..😊
    *නෙතග ඉගියක් එවා මගෙ මුලු හිතම කැටයම් කලා ..❤
    *මගෙ පපුතුරේ මා ඔබේ හිස තියාලා රකිමී සදාකල් මගෙ පණ පුදාලා❤😊
    ****** එයාට තියෙන ආදරේ වචනයෙන් කියන්න බෑ "මගෙ සෙනෙහෙ පෙන්වාදෙන්න මදි මේ සාගරේ"!!🔒❣️
    මේ සිංදුවේ මට දැනුනු ආසම වචන ටික මේ ටික ...😊

  • @anethmi6408
    @anethmi6408 Рік тому +7

    නෙතගෙ ඉගියක් එවා මගෙ මුලු හිතම කැටයම් කලා....🥺❤️

  • @DineshAmaranayake
    @DineshAmaranayake Місяць тому +2

    ane eka...😢

  • @RuwanthikaEkanayake-h8b
    @RuwanthikaEkanayake-h8b Рік тому +2

    ❤😊වෙනම ලෝකයකට ගියා වගේ...

  • @dilshansenarath3424
    @dilshansenarath3424 Рік тому +4

    අඩො හැමදාම අහනව බන් මෙ සිංදුව

  • @samanamma8266
    @samanamma8266 Рік тому +3

    මාගේ හුඝ්ම වාගේ ඉන්න❤........💙

  • @HirushiPremodya
    @HirushiPremodya Рік тому +5

    Ane meka harima lassany me song eka ahuwama hitha niwenawa😊

  • @nilanthaweerapriya97
    @nilanthaweerapriya97 Рік тому +8

    ආදරෙ කියන්නෙ හරි අමුතු දෙයක් එකට නිර්වචන නැ මොකද එක එක අයට එක එක විදිය එත් මුනගස්සපු දෙන්නෙක් එකතු වෙන්නෙ නැතුව ඉන්න හරි වෙදනාකාරි දෙයක් හටි අමරුය් ඒ හැගිම 😢

  • @LeenaMudunkotuva
    @LeenaMudunkotuva 7 місяців тому +2

    Mage adare❤❤❤ peme harda gabure aththe ekai nopepune😅😅😅😅😅😅❤❤❤

  • @Unknownuser_576
    @Unknownuser_576 5 місяців тому +1

    ආදරේ ජිවිතේ කරගන්න එපා ..අම්ම
    තාත්තා ජිවිතෙ කරගන්න.. අලුතෙන්
    නවතින්න් එන්නෑ අව්රුවත්🥺💔🤤

  • @RoshanRoshan-qz1fz
    @RoshanRoshan-qz1fz Рік тому +4

    අඩෝ මාර filling එකක් බන් හිතට එන්නේ.......

  • @GayaniHansika-n2e
    @GayaniHansika-n2e 10 місяців тому +3

    අපි දෙන්නගෙම අසම සින්දුවක් ❤ ❤

  • @Tusiwwww
    @Tusiwwww Рік тому +5

    ප්‍ර්‍රේමේ හර්දේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ...🥺💔🗯️

  • @shalithayasasri320
    @shalithayasasri320 Рік тому +3

    Wow...... sassana e sinduwe❤

  • @sadharu-z3r
    @sadharu-z3r 17 годин тому

    මගේ පපුතුරේ මා ❤
    ඔබේ හිස තියාලා👩
    රකිමී සදා කල්🤲👀
    මගෙ පන පුදාලා❤🙏

  • @rangajayaweera4002
    @rangajayaweera4002 Рік тому +10

    පට්ට බං... ආදරෙයි❤

  • @nethmimalisha6043
    @nethmimalisha6043 Рік тому +7

    ප්‍රේමේ හර්දේ ගැඹුරෙ ඇත්තේ එකයි නොපෙනුනේ...🥺💔⚡

  • @LochiDisanayaka-ct6xw
    @LochiDisanayaka-ct6xw 9 місяців тому +1

    💆❤

  • @ChndrikaDesilva
    @ChndrikaDesilva Рік тому +3

    ඉස්සර මතක ඇවිස්සුවා වගේ 😮‍💨🙂

  • @gamingsasi7172
    @gamingsasi7172 Рік тому +7

    supirima song ekak thama 🥰🥺💖

  • @MethuniU.H-kx6ep
    @MethuniU.H-kx6ep Рік тому +2

    😘 lassanayi godak .loku therumak thiyana

  • @nayananethmina5710
    @nayananethmina5710 11 місяців тому +2

    හැමදේම මතක් වෙලා..ඉබේටම මොකදෝ වෙනව..🥺❤️

  • @tharangaliyanage7993
    @tharangaliyanage7993 Рік тому +5

    ඒකනම් මාරයි ❤❤❤

  • @user-dx2xu2jh5i
    @user-dx2xu2jh5i Рік тому +2

    ප්‍රේමෙ හෘදෙ ගැඹු⁣රේ ඇත්තෙ ඒකයි නොපෙනුනේ
    මගෙ සෙනෙහේ තරම කියලා දෙන්න මදි මේ සා⁣ග⁣රේ❤

  • @gamingtututopupking666
    @gamingtututopupking666 6 місяців тому +1

    lasssanai

  • @disalxzany7268
    @disalxzany7268 Рік тому +4

    "මගෙ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ🫀💗🖇️"

  • @masha.36
    @masha.36 Рік тому +4

    Patta sinduwk supiri 💫✌

  • @LeenaMudunkotuva
    @LeenaMudunkotuva 10 місяців тому +1

    Mage husmavage Inna mage adare rahase Enna kiyala denna mage adare ❤❤❤❤❤️😅😅😅

  • @sansi-hu7qi
    @sansi-hu7qi Рік тому +4

    maru ah😵‍💫😵‍💫😵‍💫😵‍💫😌

  • @HirushikaDewimini
    @HirushikaDewimini Рік тому +6

    Lassanai ane mee song eka ❤❤❤😊😊😊

  • @SLRGAMING_RAFAYAL
    @SLRGAMING_RAFAYAL 9 місяців тому +1

    💪💪❤

  • @upekshayureni8987
    @upekshayureni8987 8 місяців тому +1

    Felt it ❤

  • @nethminirasha5755
    @nethminirasha5755 6 місяців тому +1

    Heart touching 🙂🥺💗..

  • @SewminiDinethma
    @SewminiDinethma Рік тому +5

    ප්‍රේමේ හර්දේ ගැඹුරේ ඇත්තෙ ඒකයි නොපෙන්හ්නේ 🙂💔.

  • @jananibhagya2673
    @jananibhagya2673 Рік тому +6

    දිනක අපි මියෙවී අපෙ ලොවට යාවී ..🥺

  • @ajithpriyalal-bu6vr
    @ajithpriyalal-bu6vr Рік тому +1

    ❤️☺️

  • @thanuraweerasekara8211
    @thanuraweerasekara8211 Рік тому +4

    WOWW...................................................................
    😍

  • @AnuraAnura-y5u
    @AnuraAnura-y5u 10 місяців тому +2

    ❤❤My favourit song❤❤😊😊😊😊

  • @thilinimadushika3108
    @thilinimadushika3108 Рік тому +3

    Mage paputhure ma obe hisathiyala ❤😥
    Rakimi sada kal mage pana pudala🌼💑

  • @sanathudaya9843
    @sanathudaya9843 10 місяців тому +1

    Akanam maru❤❤❤

  • @thamoda7227
    @thamoda7227 7 місяців тому +1

    Amazing ❤

    • @Chuki500
      @Chuki500  6 місяців тому

      Thank you! Cheers!

  • @Ishanvi1111
    @Ishanvi1111 9 місяців тому +1

    Fv🙂💖

  • @DilharaKithmi
    @DilharaKithmi Місяць тому +1

    මාර විදිහට දැනෙන්නේ 😌

  • @kavindya846
    @kavindya846 Рік тому +8

    හුස්ම ගන්න වාරයක් වාරයක් ගානේ එයාවමයි මතක් වෙන්නේ ඒ හුස්ම එක දිගට අල්ලන් ඉන්නවා ..හැමදාම මං අල්ලගෙන ඉන්නවා..හැබැයි කවදහරි එයාව වෙන කෙනෙක්ට අයිති වෙනවා ඇස් පනාපිටම මට බලන් ඉන්න උනොත් එයා වෙනුවෙන් ,එයාට තියෙන ආදරේට මගෙ හුස්ම නතර කරගන්න මං දෙපාරක් හිතන්නෙ නෑ ...😓🙂🥺🥺 𝒽𝒾𝓂𝒶𝓎𝒶 𝓂𝓊𝒹𝒾𝓉𝒽𝒶 ❤

  • @shalya7624
    @shalya7624 Рік тому +3

  • @kanishkaimaljayarathna258
    @kanishkaimaljayarathna258 Рік тому +1

    🥺❤️❤️

  • @dinukadilshan2960
    @dinukadilshan2960 Рік тому +5

    Me sinduw saptm hitht waduna ❤

  • @happyandsad-f6q
    @happyandsad-f6q Рік тому +4

    Hadawathatama danena sinduwak❤😢

  • @Sanii-n2xd
    @Sanii-n2xd 17 днів тому +1

    💔😩🌹

  • @cm_beats.
    @cm_beats. Рік тому +129

    ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තෙ ඒකයි නොපෙනුනේ...
    මගෙ සෙනෙහෙ පෙන්වා දෙන්න
    මදි මේ සාගරේ..❤️🙂🔐

  • @madhushikatharangani4574
    @madhushikatharangani4574 9 місяців тому +1

    I felt it❤

  • @MahayayeVineetha
    @MahayayeVineetha 7 місяців тому +1

    like song

  • @tharu-f4j
    @tharu-f4j 3 місяці тому

    Me song eka man hamawelema ahanawa eth epa wenne na amuthuma feeling ekak danenn❤❤mage fv song eka 2024 welath. E song ekata marama kamathi ❤❤❤❤❤❤❤

  • @sinesi1115
    @sinesi1115 Рік тому +7

    i felt it ❤ 🙂

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 8 місяців тому +1

    Dark + wether =miusic 🙃❤️

  • @SathsaraniHettiarachchi-of9ic
    @SathsaraniHettiarachchi-of9ic 4 місяці тому

    I felt it 🥺❤️