සාමාන්‍යයෙන් කායික රෝග වගේම මානසික රෝගද අපට පොදුවන හා බැහැර කිරීමට පුළුවන් දේවල් නෙමේ. මොකද සමාජ අවමානය හා වෙනස්කම් වලට භාජනය වීම රෝගියාගේ රෝගය උත්සන්න වීම හා අහිතකර ප්‍රතිපල වඩාත් නරක අතට හරවන්න පුළුවන්. ඉතින් රෝගියකු සමග ගනුදෙනු කල යුතු ආකාරය ගැන මග පෙන්වීම් තියනවා. ඕනෑම රෝගයකට ඊට අනුකුල මගපෙන්වීම් තියනවා. ඔබ මේගැන උනන්දු වී ඒවා අධ්‍යනය කරන්න. ඔබට පහසුවෙන් ඔවුන් හා කටයුතු කරන්න හැකිවේවි. In general, mental illnesses as well as physical illnesses are common and cannot be excluded. Because exposure to social stigma and discrimination can worsen the patient's illness and adverse outcomes. So there are guidelines on how to deal with a patient. Every disease has its own guidelines. You are interested in these and study them. You can easily deal with them.
Thank you very much sir❤ Good explanation 🙏🏼 one question sir, Can both high and low mood be changed in one day? Or should one mood be hold longer time and change ?
It's a great question. Absolutely it's taken to one second to more than a week. Depends on personal traits. Among the bipolar one and two there is a cycling situation. It's characterized for a longer normal period. Thank you
රෙස්පිරඩොන් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ බින්නොන්මාදය, දිවි-ධ්‍රැව මානසික අක්‍රමතාවය හා ඔටිසම් ස්පෙක්ට්‍රම් වැනි රෝග තත්වයන් වෙනුවෙන්. ඉන් මොලයේ සේරටෝනින් හා ඩොපමින් තත්වයන් තුලනය කරනවා. ඔබ ඔබගේ වයිද්‍ය වරයාව විමසා දන ගැනීම තමයි ඉතාම වැදගත්. එහි මාත්‍රාව හා ඔහු එය දුන්නේ ඇයිද යන කරුණු නිරවුල්ව විමසීමේ අයිතිය ඔබට තියනවා. Respiradone is commonly used for conditions such as schizophrenia, bipolar disorder, and autism spectrum disorders. It balances serotonin and dopamine levels in the brain. It is very important that you consult your doctor. You have the right to ask clearly about the dosage and why he gave it.
Venilafxine and Mirtaspine යන බෙහෙත් වරද වර්ග දෙක ගැනීමේ දී මේ පිළිබඳ වැඩිදුර විමසීම සඳහා මුලින්ම කිව යුත්තේ ඔබගේ වෛද්‍යවරයා මුණ ගැසී මේ පිළිබඳව විමසිය යුතු බවයි. සහ බෙහෙත් වර්ග ගැනීම තුළ ඇතිවන අතුරු ආබාධ සිය දෙනෙකුගෙන් එක්කෙනෙකුට පමණක් වාර්තා වන බව සඳහන් කළ යුතුයි .මෙහි කෙටිකාලීන සහ දිගුකාලීන අතුරු ප්‍රතිඵල රාශියක් ඇති අතර ඒවා එක් එක් කෙනාට අනුව වන හෙයින් ඒ පිළිබඳව ඔබගේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම ඉතාමත් යෝග්‍ය වේ In order to inquire further about the two types of medicine ,Venilafxine and Mirtaspine the first thing to say is that you should meet your doctor and ask about it. It should be noted that the side effects of taking these types of medicine are only reported to one out of a hundred. Here are the short term and long term side effects. There are many and it is highly advisable to discuss it with your doctor as they are different for each person
this should not be happened. actually many cunning persons are cheating lot of person. actually every mental health conditions are happened due to combination of three reasons. those are biological, environmental and chemical imbalance of our brain circuits. you find a good counsellor and discuss this with him.
හරිම වටිනවා ඔබගේ වැඩ සටහන් . ආධුනික මනෝ උපදේශිකාවක් හැටියට මම නිතරම දැනුම යාවත්කාලීන කර ගන්නවා. ඒ වගේම ඉදිරිපත් කිරීම හරි ලස්සනයි . දිගටම වැඩසටහන් කරන්න . ගොඩක් අය නොබැලුවාට වටින කෙනාට ගොඩක් වටිනවා ඔබේ වැඩසටහන් .😘
Obata behevinma sthuthyi
ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීම ක්...ස්තූතියි ඔබ තුමාට. 👍🏻
ස්තුත්යි ඔබට සැබවින්ම දිරිමත් කිරීමට
ගොඩක් ස්තුතියි සර්.. මම සර්ගෙ මේ වීඩියෝස් අනේක වාරයක් බලනවා.. ඒවා බලලා තමයි උගන්වන දේවල් තෙරුන් ගන්නෙ. Assignments කරද්දි සර්ගෙ මේ වීඩියෝස් මට ගොඩක් උපකාර වෙනවා.. මේ කරන මෙහෙවරට ගොඩක් ස්තුතියි සර්ට🙏🙏
Thank you so much for your genuine comment .
බොහොමත්ම ස්තුතියි.
Thank you
Doctor me wage rogiyaku samaga dirgakalinawa reletion sip ekak pawath wagena yamata hakiyawak athida..nattam mema rogi thawathya samanaya jiwithyata kunana akarayen balapamak weida kiyala poddak pukuwan na pahadili karala denna doctor thank you
සාමාන්‍යයෙන් කායික රෝග වගේම මානසික රෝගද අපට පොදුවන හා බැහැර කිරීමට පුළුවන් දේවල් නෙමේ. මොකද සමාජ අවමානය හා වෙනස්කම් වලට භාජනය වීම රෝගියාගේ රෝගය උත්සන්න වීම හා අහිතකර ප්‍රතිපල වඩාත් නරක අතට හරවන්න පුළුවන්. ඉතින් රෝගියකු සමග ගනුදෙනු කල යුතු ආකාරය ගැන මග පෙන්වීම් තියනවා. ඕනෑම රෝගයකට ඊට අනුකුල මගපෙන්වීම් තියනවා. ඔබ මේගැන උනන්දු වී ඒවා අධ්‍යනය කරන්න. ඔබට පහසුවෙන් ඔවුන් හා කටයුතු කරන්න හැකිවේවි.
In general, mental illnesses as well as physical illnesses are common and cannot be excluded. Because exposure to social stigma and discrimination can worsen the patient's illness and adverse outcomes. So there are guidelines on how to deal with a patient. Every disease has its own guidelines. You are interested in these and study them. You can easily deal with them.
Thank you
Thank you
සුපිරි 👍👍
Thank you
yes, this brings more information on bipolar disorder
Thank you very much sir❤
Good explanation 🙏🏼 one question sir,
Can both high and low mood be changed in one day?
Or should one mood be hold longer time and change ?
It's a great question. Absolutely it's taken to one second to more than a week. Depends on personal traits.
Among the bipolar one and two there is a cycling situation. It's characterized for a longer normal period.
Thank you
Ok sir, thank you ❤
Doctor mage puta 1ka waste igenagannawa putata taraha yanawa kiyala teacher meyawa doctor kenekta pennuwa karapitiye doctor deela thiyenwa risperidone kiyana beheta Meka monawageda kiyala mata denaganna puluwanda please
රෙස්පිරඩොන් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ බින්නොන්මාදය, දිවි-ධ්‍රැව මානසික අක්‍රමතාවය හා ඔටිසම් ස්පෙක්ට්‍රම් වැනි රෝග තත්වයන් වෙනුවෙන්. ඉන් මොලයේ සේරටෝනින් හා ඩොපමින් තත්වයන් තුලනය කරනවා. ඔබ ඔබගේ වයිද්‍ය වරයාව විමසා දන ගැනීම තමයි ඉතාම වැදගත්. එහි මාත්‍රාව හා ඔහු එය දුන්නේ ඇයිද යන කරුණු නිරවුල්ව විමසීමේ අයිතිය ඔබට තියනවා.
Respiradone is commonly used for conditions such as schizophrenia, bipolar disorder, and autism spectrum disorders. It balances serotonin and dopamine levels in the brain. It is very important that you consult your doctor. You have the right to ask clearly about the dosage and why he gave it.
❤❤
Thank you
👍👍
Thank you
විඩියො එක බලද්දි තෙරුනෙ එ ලක්ශන ගොඩක් මට තියනවා කියල
කිසි දෙකට ඉක්මන් වෙන්න එපා. ගොඩක් දේවල් සායනිකව අත්දකිනකල් මේවා සාමාන්‍ය දේවල්.
Behet gunna dr kapila ranasingha park hospital narehenpita
great
Doctor මෙම රෝගීන්ට ප්‍රතිකාර කරනවද..
මම ප්‍රතිකාර කරන කෙනෙකු නෙමේ. මනුත් ඔබට හොද විද්‍ය වරයකු හමු වන්න පුළුවනි.
Doctor depression වලට කාලයක් යනකල් (9 months ) over dosage එකකින් බෙහෙත් ගත්තහම Venilafxine 150 mg & Mirtaspine 15 mg ) මේ කියන bipolar disorder එක හැදෙන්න පුළුවන් ද ? Pls anwer😢
Venilafxine and Mirtaspine යන බෙහෙත් වරද වර්ග දෙක ගැනීමේ දී මේ පිළිබඳ වැඩිදුර විමසීම සඳහා මුලින්ම කිව යුත්තේ ඔබගේ වෛද්‍යවරයා මුණ ගැසී මේ පිළිබඳව විමසිය යුතු බවයි. සහ බෙහෙත් වර්ග ගැනීම තුළ ඇතිවන අතුරු ආබාධ සිය දෙනෙකුගෙන් එක්කෙනෙකුට පමණක් වාර්තා වන බව සඳහන් කළ යුතුයි .මෙහි කෙටිකාලීන සහ දිගුකාලීන අතුරු ප්‍රතිඵල රාශියක් ඇති අතර ඒවා එක් එක් කෙනාට අනුව වන හෙයින් ඒ පිළිබඳව ඔබගේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම ඉතාමත් යෝග්‍ය වේ
In order to inquire further about the two types of medicine ,Venilafxine and Mirtaspine the first thing to say is that you should meet your doctor and ask about it. It should be noted that the side effects of taking these types of medicine are only reported to one out of a hundred. Here are the short term and long term side effects. There are many and it is highly advisable to discuss it with your doctor as they are different for each person
@@vidusrilanka okay.. sir thank you very much for your feedback and advice...I will ask about it in my clinical doctor..🥰
OK brother
Thank you
මගේ අක්කට දැන් සති දෙකක් විතර මේක හැදිලා.ඔය කියන බයිපෝලර් 1 කියන රෝගයේ රෝගලක්ෂණය ඔක්කොම එයාට තියනවා.එයාව හොද කරගන්න ක්‍රමයක් තියනවනම් මට කියන්න ඩොක්ටර් 🙏🙏🙏
මෙය ඔබට හොඳ කරගන්න ඇත්තෙන්ම කන්සල්ටන්ට් මනොවයිද්‍ය වරයකුගේ සේවය ලබාගන්න වෙනවා. කරුණාකර ලංගම රජයේ රෝහලේ මොනොවිද්‍යා ඒකකයට යොමුවන්න.
👍
Thank you
ඩොක්ටර් එක පන්සලක මායි තව යාලුවෙකුයි උදව් කරන්න ගියා ඒ පන්සලේ හාමුදුරුවෝ උදව් කරාට පස්සේ මගේ අතේ යම් ද්‍රාවනයක් ගාලා මියගිය අත බලලා මියගිය නෑදෑයෙක් පින් බලාපොරොත්තු වෙනවා ඒකට සුරයක් දාන්න ඕන කියලා පැවසුව අනේ මෙය ඇත්තක්ද මම මානසිකව වැටිලා ඉන්නේ අනේ මට පිහිටක් වෙන්න
Don't give your preference for cunning person
this should not be happened. actually many cunning persons are cheating lot of person. actually every mental health conditions are happened due to combination of three reasons. those are biological, environmental and chemical imbalance of our brain circuits. you find a good counsellor and discuss this with him.
බුදු හිමිගේ මහ ගැඹුරු දර්ශනය සංකේතවත් කරන්න තමයි.පන්සල හා සිවුර යොදා ගන්න ඕනේ... සුර කියන්නේ බිස්නස් එකක්..පව් ඒ ස්වාමීන් වහන්සේ ..
ඇයව ත්‍රීකුණාමලය හොස්පිටල් එකේ නවත්තලා තියෙන්නෙ.නමුත් ඩොක්ටර්ස්ලා කියනවා රෝගය හොයාගන්න බෑ කියලා.මට එයාව එක්කන් එන්න තැනක් හරි කියන්න පුළුවන් ද??? 🙏
Mage nangitath mekamai thiyenne. Doctorsla kiynwa ledak ne kiyla. Danna kenek innwanm hoda doctor kenek kiynna
ඩොක්ටර්.මේ බයිපෝලර් 1 කියන රෝගී තත්වස සුව කරගන්න ක්‍රමයක් තිය්නවද.ලොකු පිනක් .කියලා දෙන්න.
මෙය ඔබට හොඳ කරගන්න ඇත්තෙන්ම කන්සල්ටන්ට් මනොවයිද්‍ය වරයකුගේ සේවය ලබාගන්න වෙනවා. කරුණාකර ලංගම රජයේ රෝහලේ මොනොවිද්‍යා ඒකකයට යොමුවන්න.
Balana balana lede mata thiyenw kiyala hithila kalpana karanwa dn hema de genama wedipura kalapana karanw
කිසිම රෝගයක් අභ්‍යන්තරි කරණය කරගන්න එපා. ඒවා බලල ඔබට යම් හො ලක්ෂණයක් ඇතිනම් එය නැතිකරගන්න .
වැඩි පුර ජෝක් කීරීමමෙහි ලක්ශනයක්ද
මා හට තිබෙනවා . ඉතා අපහසු තත්ත්වයක ඉන්නෙ.
ඔබට අපහසුවක් ඇතිනම් පවසන්න. හැකි උදව්වක් කරන්නම්
@@vidusrilankaඉතා ලගකදි diagnose කලේ. රැකියාවෙ ප්‍රශ්න නිසා ඇතිවුනේ. කලින් දැනගත්තනම් පරිස්සම් වෙන්න තිබ්බා.
@@nandanap9225 සුළුවට හෝ බැරෑරුම නොසිතන්න. ඔබට ඉතාම ඉකමනින් හොදම ප්‍රතිපල ලැබෙනු ඇත. නිරෝගී වේවා.
Matath thiyenawa Karuma ledak 😢
මම ඉතා අමාරුවක සිට ගැලවුනා බෙහෙත් නැතුව. මේකට හොදම බෙහෙත බුදුදහම. නමුත් ඇතැම් විට බෙහෙත් අවශ්‍ය විය හැකියි. කිසිම අවස්ථාවක බැරෑරුම් තීරණ ගැනීමෙන් වලකින්න.මනස සමබරව තබාගන්න. සියල්ල අනිත්‍ය බව වටහා ගන්න. සිත පවා. එවිට සියල්ල හරියනු ඇත. බෙහෙත් අධික ලෙආ ගැනීමෙන් නැති රෝග හට ගැනීමට ඉඩ ඇත.
Number eka denn obathumage
071 4539835