කල්බදු සමාගම් වාහන බලෙන් රැගෙන යෑම මංකොල්ලකෑමක් -යු. ආර්. ද සිල්වා

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 49

  • @akilabandara1265
    @akilabandara1265 4 роки тому +26

    සීසර් සංස්කෘතිය ෙවනස් විය යුතුයි රටක නීතියක් කියලා දෙයක් තියෙනවා

    • @kasuntharindu8516
      @kasuntharindu8516 4 роки тому

      Aka atha minisu duk vidalla gewanawa podak mis unoth chande pat dalla Aran yano okata wena karamayak hadanna. Ona

    • @visionsofthelord2662
      @visionsofthelord2662 4 роки тому

      Heta wenakota mewagenath minissu katha nokarai anthimata minissu pathalayen maranawa vitarai venne.

  • @____shini685
    @____shini685 4 роки тому +11

    ගෙවීම් පැහැර හැරීම සිදු කල හොත් ගහල මැරීම තමා ඉතින් දැන් 😥😥 .

  • @kumarakuma1537
    @kumarakuma1537 4 роки тому +26

    පුළුවන් නම් ඔය සිසර්ලා කියන පකයලා වරෙව් බලන්න මගෙ වහනය අරන් යන්න වහනෙ කඩු පොළු තියන් ඉන්නෙ කපනවා කොනක ඉදලා කැලි කැලි වෙන්න

    • @sudu3601
      @sudu3601 4 роки тому

      😃

    • @senerathsenerath3120
      @senerathsenerath3120 4 роки тому

      👍👍👍👍👍☺️☺️☺️☺️🚌🚌🚌

    • @____shini685
      @____shini685 4 роки тому

      අම්මෝ 😀😀😀😀කිව්ව නිසා එන් එකක් නෑ😀😀😀😀

    • @chrismarlon7146
      @chrismarlon7146 4 роки тому

      👍🙏

    • @sanjeewabatagama5262
      @sanjeewabatagama5262 4 роки тому

      ගහපන් ඔය පකයන්ට

  • @dineshchamal2640
    @dineshchamal2640 4 роки тому +5

    ඔවයි නැහැනේ ගහල හරි මරල හරි ගන්නව කියල සීසර් ල දාල ගන්නව කියල.

  • @sanjayasamarakoon7301
    @sanjayasamarakoon7301 4 роки тому +1

    සීසර්ලා රෝමයට පලයන්!!

  • @dihanlakmina9229
    @dihanlakmina9229 4 роки тому +1

    යකෝ සල්ලි තියෙනවා නම් එක පාර ගන්නවනේ............
    පකයෝ සල්ලි නැති නිසයි ගෙවන්න ගන්නේ...
    ඒකට තමයි ඕකුන් ලක්ශෙට 40,000/= පොලිය ගහන්නේ...
    ඔච්චර පොලී සල්ලි ගන්න උන්ට හෙන ගහනවා යකෝ... අඩුමගනේ සහනයක් හරි දීපල්ලා අහින්සක මිනිස්සුන්ට...

  • @maheshlakmal3121
    @maheshlakmal3121 3 роки тому

    කිසිම නය සහනයක් දෙන්නැ

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 4 роки тому +2

    මෙවැනි සමාගම් වහා අවලංගු කළ් යුතුයි.මේ සමාගම්වලට ඉන්නව සභාපති ලේකම්ල මූල ඉන්නෙ පුටු රත් කරන්නද අපරාදෙ මිනිස්සු මැරෙනව හරියට මේවා ගැන හොයා බලන්න බැරි නම් කරන එකෙකුට දීල ගෙදර පලයල්ලකො

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 4 роки тому +1

    මරාගෙන මැරෙන එකවත් මැරුම් කන එකවත් නෙවෙයි වාහනයක් ලීසින් කරලා ගන්න කලින් තමන්ට වාරිකය ගෙවා ගන්න පුලුවන්ද කියන එක ගැනයි සැලැකිලි මත්ව හිතන්නඕන

    • @morinchamila9510
      @morinchamila9510 4 роки тому

      එ්ක අැතත.තමන්ට පුලුවන් දේ කිරීම තමයි සුදුසු.බැරි වැඩ නොකරන් අබරෝ කිව්වලු.😂

  • @madumaliranepura6520
    @madumaliranepura6520 4 роки тому +5

    අපෙ පැත්තෙ ගෙදර ක බයික් එකක් අරං ගියා අ භා න් ස් එකෙං බබෙක් හම්බෙන හිටිය කෙනෙක්ව තල්ලු කරල..බබා නැති උනා

    • @ashenmalaka9682
      @ashenmalaka9682 4 роки тому

      apema minissunta korona ewilla hedenna beri welanm oita wada deyak awath hedenne kiyala mewain oppu wenawa...budu saranai math ekka ethulu lankawe jeewath wena okkomalata...jayawewa...

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 4 роки тому

    ලංකාවේ නිතී තියෙන්නේ පොත් වලට පමනයි ප්‍රායෝගිකව නිතීය කෙරෙනවානම් මේවාගේ සිදුවීම් වෙන්නෙ නැහැනේ ..සීසර්ලා වාහන බලෙන් රැගෙන යන එක අද ඊයේ වුනා වගේනේ මේ අය කතා කරන්නෙ .නිලධාරීන් රජකාරීය හරියාකාරව කරනවානම් සීසර්ලා වාහන බලෙන් අරන් යන්නෙ නැහැනේ . යම්කිසි දෙයක් වුනාම කියවලා වැඩක් නැහැ ඒ දේ වෙන්න කලින් ඔබලාගේ රජකාරීය හරියාකාරව කරන්න .

  • @mehanasalamehanasala7887
    @mehanasalamehanasala7887 4 роки тому +2

    වහනයක් ගන්න ඕන වාරික ගෙවන්න පුළුවන් තත්ත්වයක් තියෙනව නම් .

    • @nuwanchathuranga8479
      @nuwanchathuranga8479 4 роки тому

      වාරික විතරක් නෙවෙයි....පොලියත් ගෙවන්න පුලුවන් වෙන්න ඔින....eg..වාරිකය - 41000.. වාරික 02ක් ගෙවන්න බැරි උනොත් - 150000 ... අනේ ලංකාවෙ ලීසින්...

  • @sweet_chxrryxx9288
    @sweet_chxrryxx9288 4 роки тому +2

    වරෙන්කො අපේ ඒවට අතතියන්න වල් බල්ලො..මරාගෙන මැරෙනවා.

    • @morinchamila9510
      @morinchamila9510 4 роки тому

      අැයි ඔයාගේ වාහනෙත් අැරියස්ද මචං😂

  • @shantha.k.8954
    @shantha.k.8954 4 роки тому +2

    මිනිහෙක් මැරෙනකම් හිටියේ ඇයි මහත්තයෝ ඕක කියන්න

  • @ngayanadith5539
    @ngayanadith5539 4 роки тому +1

    එකෙක් මැරෙන්න ඕන තොපි ඇහැරෙන්න..

  • @ayaniamaranayake641
    @ayaniamaranayake641 4 роки тому

    ඇත්තටම ඇත්තකොහදතියෙන්නෙ, සල්ලිවලින් දැන් කල්ලිහැදිලානෙ,???කැලෙඉන්න,අලිකොටමරලා,,දත්ද,?දළද,,,?,නැටිද?කපලා? විකුණගනකනකාලකන්නිමෙමිනිසූම්

  • @ලාංකිකයා
    @ලාංකිකයා 4 роки тому

    ගොඨත් බය චැන්මිල්😅

  • @omeshkavinda8100
    @omeshkavinda8100 4 роки тому +2

    Kohoma unath warika deka thunak gewwe na kiyala ahinsaka minissunwa gahala maranna nithiyak na neda.ape rate nithiyada me..balu nithiya..pathaleta giya rata

  • @priyangikapriyangi3773
    @priyangikapriyangi3773 4 роки тому +1

    Warella math ekka finance company ගිනි thiyanna ..mage 3,will eka aran giya masa 3 gewwe na kiyala ..mama ලක්ෂ 240/= ,ara giya dunne na ..ඔරියන්ට් finance eka warella mata una wage deyak una un thiyamu lankawema ,finance company walata gindra 👍👍👍👍👍👍👍👍👍👍👍076743194.anthima nomber eka one un comment ekak danna katha kara gammmu

  • @danupriya4819
    @danupriya4819 4 роки тому +1

    Ape ehema unanam marum kanne ussana un

  • @user-zz8zv6bn9d
    @user-zz8zv6bn9d 4 роки тому

    Kala kanneta anta danna apa kama adulata kahala alavapalla akadu wala

  • @0382236222
    @0382236222 4 роки тому

    Oya bayila vedak ne vahan aussanava..kade palayalla..corona sahana ko

  • @lukeluke3283
    @lukeluke3283 4 роки тому

    Wareka gewwea natinam gahala maranna puluwan neeteyak ati neaada

  • @chamilowe7233
    @chamilowe7233 4 роки тому

    Me lisin katava ada neme me de koi anduvada baluwe,hora hatta

  • @kasuntharindu8516
    @kasuntharindu8516 4 роки тому

    Me fenes karayanta ona hetiyata thama un karanne wahana ganna minihata Chan's ne unge labe wetharay balannne kisima rajayakin dupatha gena balanne

  • @دميكادميكا
    @دميكادميكا 4 роки тому

    Meka jara jakek u r pskaya

  • @sorryboy6460
    @sorryboy6460 4 роки тому

    umbala okkoma salikilimath wenne miniyak dekak marunama vitharai. hora haththa.
    mun degolloma ape ayithin huran kanawa wal ballo.

  • @gihansampath2129
    @gihansampath2129 4 роки тому

    ගොඩක් උඩ පනින අයට කියන්නේ මේ ප්‍රස්නේදී නෙවෙයි සාමාන්‍ය දවසක ඇරියස් වාහනයක් ගන්න ගියාම සීසර් කෙනෙක්ට ඔයාලා වාහනේ බාරදෙනවද.... නෑ.... හැබැයි මේ දේනම් අනුමත කරන්නේ නම් නෑ කෙසේවත්... මේ වෙලාවේ හැටියටත්... එත් මේ සිද්දිය අල්ලාගෙන හැම සීසර් කෙනෙක්ටම බනින්න එපා මොකද එයාලත් කරන්නේ එයාලගේ ජොබ් එක... දැන් මටනම් බනින්න එපා... මම සීසර් කෙනෙක් නෙවෙයි හොදද.. මම කිවේ ඇත්තම තත්වේ.....