කොරියන් රැකියා කෝටාව වැඩිවෙයි | සාත්තු සේවා, හෝටල් ක්ෂේත්‍ර ඒ අතරට | korean exam 2024 | Sinhala

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 217

  • @TheBulletSriLanka
    @TheBulletSriLanka  9 місяців тому +18

    නුවන් දහනායක මහතා සම්බන්ධ කරගැනීම සදහා…
    පාඨමාලා ගාස්තුව රැ 10,000 ක් පමණයි
    📌📌Whatsapp හරහා පමණක් සම්බන්ධ වන්න - 0766 810 985
    📌📌කොරියානු භාෂා උපදේශක නුවන් දහනායක මහතා මෙහෙයවන youtube නාලිකාවට සහ Whatsapp Group එකට සම්බන්ධ වීමට
    ✅Sinhanhak - UA-cam නාලිකාව 🔴👉YT - rb.gy/pniv3
    ✅ Whatsapp Group
    🔴👉whatsapp.com/channel/0029VaAjLn7CnA7rgGv1002A
    Whatsapp - 076 681 0985
    YT - rb.gy/pniv3
    Tikok - rb.gy/yhe75
    whatsapp.com/channel/0029VaAjLn7CnA7rgGv1002A
    whatsapp.com/channel/0029VaAjLn7CnA7rgGv1002A

    • @damsithrajapaksha6768
      @damsithrajapaksha6768 9 місяців тому +2

      Ape sir❤️...mn dekpu hdm sir me wge sir kenekgen igena gann api pin krl tynw☺️❤

    • @sumeedapolgampala1892
      @sumeedapolgampala1892 9 місяців тому +1

      Gihin apu ayeta wena asadarane kauruth katha karanne ne api gawa sakshi thiyanawa bulat mahatha enna apith ekka sakachchawak

    • @Yalaththa-SL
      @Yalaththa-SL 9 місяців тому

      ඔබතුමාගේ ඊමේල් එකක් හෝ දුරකථන අංකයක් සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් ඉන්බොක්ස් දාන්න පුළුවන් ද

    • @surajchandima4592
      @surajchandima4592 9 місяців тому

      පොදු සමාවේ ආපු කොල්ලො ගැන කවුරුත් කතා කරන්නැ.විභාහගය ලියලා අවුරුද්දක් වෙනවා.තහනම් කරලාත් නැ aprove කරලාත් නැ

    • @surajchandima4592
      @surajchandima4592 9 місяців тому

      නම්බර් එකක් දෙන්න බැරිද චැනල් එක කරන කෙනාගේ

  • @TharinduDinelka-wl5vv
    @TharinduDinelka-wl5vv 9 місяців тому +20

    අද ලස්සනට සංවාදේ ගලාගෙන
    ගියා මංගල රන්දෙනිය මහත්තයටත් අපේ බුලට් බොසාටත් ගොඩක් ස්තුති

  • @NethmiSanjana-zn9tu
    @NethmiSanjana-zn9tu 2 місяці тому +1

    අලුත් රජයකුත් තියෙනවා දැන් අපිට.එයාලත් මොනා හරි කරාවි.විශ්වාසයෙන් වැඩ කරමු යාලුවනේ.අපිට ත් chance එකක් එනවා.❤❤❤

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 9 місяців тому +13

    ඔච්චර ජොබ් තියේනම් වෙබ් එකේ ඉන්න උන් ගනිවුකෝ පව් උන් 😢

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 9 місяців тому +16

    ගොඩ යන මිනිස්සුන්ට වැදගත්ම channel එක❤

  • @manojsadaruwan8412
    @manojsadaruwan8412 9 місяців тому +6

    අද නම් මංගල මහත්තයා හොදින් කතා කරනව. ❤❤. කලින් කතාවට ගොඩක් අයගෙ හිත රිදුන. මගෙත් . මදානම් හොදටම හොදයි ❤

  • @Abc123-g1j6k
    @Abc123-g1j6k 9 місяців тому +5

    මංගල මහත්තයාට මෙච්චර සංයමයකින් කතා කරන්න පුලුවන් කම තියාගෙනද කලින් වැඩසටහනේ අරම හැසිරුනේ.දැන් හරි වැරදි හදා ගත්තනේ.ඒ ගැන සතුටුයි

  • @nipunmalshan2926
    @nipunmalshan2926 9 місяців тому +5

    අදනම් පොලවෙ පය ගහලා කතා කරා....ඔය විදියට නිහතමානීව විස්තර කිය්නවනම් කොච්චර ලස්සනද❤

  • @withml153
    @withml153 9 місяців тому +5

    අදනම් හිනා වෙලා කතා කරනවා 👍👍

  • @tharindunana202
    @tharindunana202 9 місяців тому +10

    බනින්න ඕනි හැදෙන්න 😌

  • @UpstreamOn
    @UpstreamOn 9 місяців тому +2

    🙏Be better always.💖 බුදු සරණයි, සුවපත් වේවා.

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ek 9 місяців тому +4

    බුල්ට් එක ඉන්න සර්ට ගොඩක් ස්තුතියි ..

  • @TharinduDinelka-wl5vv
    @TharinduDinelka-wl5vv 9 місяців тому +3

    ස්තුති බුලට් විශ්වාසනිය වාර්තා කරනය❤

  • @tgnrupasinghe9838
    @tgnrupasinghe9838 9 місяців тому +5

    අපරාදේ සේවා දැන්මානමි සෑහෙන චාන්ස් එකක් ලැබෙන්න තිබුණා වගේ

  • @ChathuraAththanayake
    @ChathuraAththanayake 9 місяців тому

    ඔබ දෙපලට ගොඩාක් ස්තූති🙏 hemogema korean yana hinaya ikmanin hebe venna oni 🙏🙏🙏

  • @arunharshana5513
    @arunharshana5513 9 місяців тому +1

    මාර වටිනා Chanel එකක් මෙක සුපිරි

  • @achiraprabath4191
    @achiraprabath4191 9 місяців тому +2

    අන්න ලස්සනට කතා කරා මේපාරනම් 🙂❤

  • @ManojMadushan-sp9ww
    @ManojMadushan-sp9ww 9 місяців тому +1

    The bullet apiwa hemadama harima vidihatama harima awasthawe itha ikmanin vishwasaniya lesama denuwath karanawata godak thank. 😊 ❤

  • @abeeproduction1258
    @abeeproduction1258 9 місяців тому +2

    බලන් හිටිය වීඩියෝ එකක්.. විස්වාසනීය චැනල් එක..❤❤❤❤

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 9 місяців тому +3

    Ada sakachchawa hodai.godak sthuthiy oba thumanlata

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 9 місяців тому +5

    ,udema good news ekak❤

  • @JananiNimeshika
    @JananiNimeshika 9 місяців тому +2

    අද කතාබහ ලස්සනයී........❤

  • @hasithalakmal6115
    @hasithalakmal6115 9 місяців тому +14

    මැරෙන්න ඔනෙනම් මෙහෙදි මැරියවු.තව කොල්ලෝ ගානක්ගේ හීන මරන්නෙ නැතිව

  • @status_girl-h6d
    @status_girl-h6d 4 місяці тому

    🇰🇷koreayawat adre karan godak aya ha korea yanna asa aya godak innwa🇰🇷💗ithin egalata awasthawak dena eka hodak watinaw❤️❤️❤️🇰🇷

  • @hasithaishan2641
    @hasithaishan2641 9 місяців тому +1

    බලාගෙන ඉදපු විඩියො එක 🥺♥️

  • @BedTimeStory-y4o
    @BedTimeStory-y4o 9 місяців тому +2

    අවුරුද්දක් අවම වැඩකරන එක අනිවර්‍ය කරන්න එතකොට මේ ප්‍රශ්නෙන් හුගක්විසද්නවා

  • @Joe_Anime-
    @Joe_Anime- 9 місяців тому +5

    දිවර පිලිබද video එකක් ගෙන්නකො ඉක්මනට 😢

  • @DisanayakageSardha
    @DisanayakageSardha 9 місяців тому +2

    Mama oyage video aniwaryenma balanawa.thanks toraturu denwata ❤

  • @DuleeDulee
    @DuleeDulee 9 місяців тому +1

    💛💛💛 දිවර set එකෙ විතරක් ඔනි

  • @ideawithrosa3303
    @ideawithrosa3303 9 місяців тому +4

    බලන් හිටපු එක ආවා...👍

  • @pradeepsampath3129
    @pradeepsampath3129 9 місяців тому

    godak watina sakachchawak.oba depalatama pin.

  • @junglehero1809
    @junglehero1809 9 місяців тому +2

    දැකපු හොදම යූ ටියුබ් චැනල් එක...❤❤❤💗💗💗💗💗💗😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @sadsad-wf2ls
    @sadsad-wf2ls 9 місяців тому

    Mangala mahaththaya supiri porak kiyala therenw ada video eken hamotama ewage wenna ba. Thank you sir❤

  • @Ireshadarshani-f4n
    @Ireshadarshani-f4n 9 місяців тому +16

    මගේ අයියා ඉන්න පැත්තේ company එකකට වියට්නාම 2 ලංකාවේ 2 ගන්න තෝරගෙන තිබුනා. නමුත් ආවේ වියට්නාම 4 දෙනෙක් ඊට හේතුව ලංකාවෙ ශ්‍රමිකයන් එවීමට ප්‍ර මාද වීම.

  • @KaveeChanel
    @KaveeChanel 9 місяців тому +4

    බුලට් අයියේ ❤කොරියාවට යවන වෙල්ඩින්වරැ ගැන ඉදිරියට විඩියෝ එකක් ගේන්න

  • @supertec6676
    @supertec6676 9 місяців тому +1

    රන්දෙණිය Mahaththaya giya sare wedasatahanen passe me tharam nihatha mani kenek una ehenam😊😊😊😊

  • @jumma6405
    @jumma6405 9 місяців тому +4

    2024 කොරියන් Exam එක කොටස් දෙකකටද තියෙන්නේ නැත්තම් 2023 වගේ කොටස් 03කටද exam eka තියෙන්නේ.

  • @kavi-h6r
    @kavi-h6r 9 місяців тому +2

    Asama chanl eka❤❤

  • @akila7356
    @akila7356 9 місяців тому +5

    2024 exam eke දෙවනි කාණ්ඩය සදහා දින ලබා දෙන්නේ කවද්ද

  • @rushaniruu6553
    @rushaniruu6553 9 місяців тому +2

    Adamm randeniya mahathaya supper . Hoda support ekk denwa❤️

  • @nbjjanu6737
    @nbjjanu6737 9 місяців тому +7

    2023 exame 3rd කට්ටෝර්ෆ් මාර්ක් eka gana video එකක් කරන්නකෝ

  • @nishadchamika966
    @nishadchamika966 9 місяців тому +1

    අද ලස්සනට කතාව ගලාගෙන ගියා

  • @lankanalways9968
    @lankanalways9968 9 місяців тому +5

    අගය කල යුතු සාකච්චා.. 🙏

  • @shanushanu-hm2qv
    @shanushanu-hm2qv 9 місяців тому +1

    2022 2nd tama enawa nishpadana ... wsyasa aulakda 37 38 39 bulat ahaanako mu pasnaya .api wadata daksai .. apita ayy paraku

  • @savindigamage6858
    @savindigamage6858 9 місяців тому

    Ada nm katha karapu widiya hodai mangala sir ❤

  • @chathurangadinesh2529
    @chathurangadinesh2529 9 місяців тому +1

    Hoda Vedio ekak❤️💙🇰🇷👍

  • @gjdilhara2538
    @gjdilhara2538 9 місяців тому +2

    අයියෙ කොරියාවට welders ලා යවපු E7 visa දැන් අවලංගු වෙලා කියන්නේ ඇත්තද?මේක ගැන වීඩියෝවක් කරන්න කෝ😢😢😢

  • @SLNaturalkitchen137
    @SLNaturalkitchen137 9 місяців тому +3

    2023 3rd set eke cutoff කියක් වෙයිද කියලා ආරංචියක් නැද්ද

  • @ruwanjayanathyainna2450
    @ruwanjayanathyainna2450 9 місяців тому +4

    E8 Visa (seasonal wakes) කාෂිකර්ම අන්ශයේ රැකියා සදහා මෙම අවුරුද්දෙ යවනවද? හොයල කියන්න.

  • @manojsadaruwan8412
    @manojsadaruwan8412 9 місяців тому +1

    දීවර කොල්ලොත් ඉන්බව the bullet 👍

  • @tharakasandaruwan7189
    @tharakasandaruwan7189 9 місяців тому +1

    Thank you bullet❤

  • @nethneth351
    @nethneth351 9 місяців тому +1

    Sir mata danaganna one exam ekata admissions ganipu wayasa 38masa kipayak Wana kenek ekama paswela web watila aggrimant aweth koriyawata yanna labeddi wayasa 40ekmawa thibunoth ehema ayata e9visa eka yatathe 40ta wadi Nisa koriyawata athule wenna barida visa wadinne nadda

  • @shanushanu-hm2qv
    @shanushanu-hm2qv 9 місяців тому +1

    mahtyoo 37 uda ayage agri enwa aduida me pase ahana api 20022 2nd tama enawa pirisak .. 2019 edam api utsha karanawa ... aya wibagayak liyana kalayak na

  • @abeeproduction1258
    @abeeproduction1258 9 місяців тому +2

    ඉදිකිරීම් කොල්ලො ගොඩ..❤❤❤❤

    • @tharindunana202
      @tharindunana202 9 місяців тому

      Agreement එන් නෑ හැබැයි 🙂

    • @abeeproduction1258
      @abeeproduction1258 9 місяців тому

      @@tharindunana202 ඒ ඉස්සර.. මේ ඔක්කොම කටකතා.. ඒක තීරනේ කරන්නෙ hrd එකෙන්.. අනිත් අංශ වලටත් ඉල්ලන තරම් කෝටා එන් නෑ.. කොරෝන කාලෙ විතරයි ලංකාවෙන් ඉදිකිරීම් ගත්තෙ නැත්තෙ.. මේක ලංකාවෙන් විතරක් නෙමෙයි, රටවල් 16 න්ම ගත්තෙ නෑ.. මේ පාර 452 න් 331 ඉල්ලුම් කලේ.. දැන් ඉතින් නිශ්පාදන දැම්මෙ අපරාදෙ කියල හිතන එවුන්, ඉදිකිරීම් වලටයි,සේවා වලටයි හූල්ලනව, දගලනව.. පින තිබුනොත් හොදයි, මේ පාර 2000 කට වැඩියෙන් ඉදිකිරීම් කෝටා ඇවිත් තියෙනව.. ආවොත් චාන්ස් එක.. 🤟🤟

  • @artofbinary5503
    @artofbinary5503 8 місяців тому

    2023 korean exam 3 rd eka pass unta thama skill test details gana dala naha.korean HRD eke un marks ganath dala iwarai ape slbfe un thama budi. Lankawata hariyanna kalakanni okkoma ain karala private karanna one government un.phone ekata gattata answer karanne na. Boru bila witharai

  • @jayanthapushpakumara903
    @jayanthapushpakumara903 9 місяців тому +1

    Shipbild gena wistara karal video ekak dantako. Skil tes eka genawath hariyata dannea kauruth.

  • @saliyawimalasena629
    @saliyawimalasena629 9 місяців тому +2

    සුපිරියක් ❤❤❤❤❤

  • @bawanrathnayaka1560
    @bawanrathnayaka1560 5 місяців тому

    ලිහිල් ප්‍රතිපත්තිය ගැන අලුත් වීඩියෝ එකක් ඔනෙ

  • @DiliniAchala
    @DiliniAchala 9 місяців тому +1

    මහත්තයා ඊශ්‍රායල් වේබ් එකේ ඉන්න අයට මොකද වේන්නේ කියලා විඩියෝවක් කරන්නකෝ.එවා යන්නේ සල්ලි වලටලු.අපි ඉතින් වේබ් ඒකේ බලන් හිටියාට වැඩක් නෑ නේ මහත්තයා !!!! ?

  • @kasuntharaka5196
    @kasuntharaka5196 9 місяців тому +1

    2023 thunweni karthuwe ganna qta ela kiyak weida kiyala kathakaranam, lakunu kiyen wage uda balaida kiyala kthakrainam😴😴 23:09 23:09 23:09

  • @Carshub327
    @Carshub327 9 місяців тому +6

    ඇයි 40වැඩි අය ගන්නේ නැත්තේ.මට 42යි.අපිට තාම හොදට වැඩ කරන්න පුළුවන්.ඕක 45වත් කරානම් හොඳයි.40වැඩි අය යවනවානම්, ක්‍රමයක් තිබෙනවා නම් කියන්න ප්ලිස්

  • @tharakanayanajith3169
    @tharakanayanajith3169 9 місяців тому +1

    @thebullet aiye e e ansha walata adalawa denata web eke inna gaanai me cota eken apu agreement gaanai video ekak kala nm godak watinawa

  • @MinuliWeerasekara-h9d
    @MinuliWeerasekara-h9d 9 місяців тому +2

    Api benala hada gaththa adanam Hoda manussyek wela❤

  • @nuwanpradeepa7686
    @nuwanpradeepa7686 9 місяців тому

    2024/ ඉදිකිරීම් kandeta 412k gaddu Admisan dala thiyenne 331i neee එතකොට kataof mak ekak thiyeda ekxam eke

  • @Dulanjali2001
    @Dulanjali2001 9 місяців тому

    සේවා ගැන වීඩියෝ එකක් දාන්නකො ඉස්සරහට ස්කිල් මොනා තියේවිද කටොෆ් එහෙම කොහොම බලාවිද කියලා සාමාන්‍යයයෙන් ❤️

  • @Sadeepalakshan-slbfe
    @Sadeepalakshan-slbfe 8 місяців тому

    2024 korean exam එකේ දෙවනි කාන්ඩයේ දින නිකුත් කරන්නෙ කවද්ද කියල හොයල දෙන්න පුලුවන්ද?❤

  • @DeviDevi-up3wq
    @DeviDevi-up3wq 8 місяців тому

    Next video kavadada? 2023 chapter 3 gena video eka denna sir

  • @Sampath99953
    @Sampath99953 9 місяців тому

    ස්ර 3සෙට් එකේ කටොප් එක කිය වේද නිස්පාදන මට 150 🥲 ඔබ තුමාට හිතෙන විදියට කිය වේද 🙏

  • @arabi4785
    @arabi4785 8 місяців тому

    110 වැඩි අයගෙ වරන අන්දතාවෙබලනෙ ඇයි😢

  • @sumeedapolgampala1892
    @sumeedapolgampala1892 9 місяців тому +1

    Ko ehanam gihin apu normel exam karapu ayata agrimet dan web eka iwara wennath lagai apita agri ne me amu boru

  • @thrisankawasana5723
    @thrisankawasana5723 9 місяців тому +6

    කොට ඒක නවත්තන්නෙ නෑ ඒත් අපිව ගන්නෙ අඩුවෙන් අපෙ උන් කරන වැඩ නිසා..

    • @HandCraftTreasures
      @HandCraftTreasures 9 місяців тому +1

      එහෙම නෑ ලංකාවෙ උං තමයි හොදටම වැඩ කරන්නෙ උබ දන්න දෙයක් කියපං රජයෙ වැරැද්ද තියෙන්නෙ.කම්පැනිවල ඉස්සරහ කොඩි කණුවෙ සහ සජන්නිම්ගෙ ඔෆිස් එක ඇතුලෙ ලංකාවෙ කොඩිය තියෙන කම්පෑනි මං අනන්ත දැකල තියෙනව.

    • @PattiPatti-di3jo
      @PattiPatti-di3jo 6 місяців тому

      සමහර උන් හින්දා රැකියා අඩුවෙනව අඩුම අවුරුද්දක්වත් වැඩ කරන්න යන කට්ටිය ලංකාවේ සින් තියෙනව පනදාගෙන කට්ට කාලා exam pass wela skill pass උනා කියමු අනිත් එවගෙන් fail කරනව යන flight srilankan airline වල අවුල් නිසා

  • @pkd983
    @pkd983 9 місяців тому +1

    සේවා ව්ල ස්කිල් එක ගැන දන්න 💛

  • @isurukavinda588
    @isurukavinda588 9 місяців тому +1

    Admission recorrection karanna bari kathawak kenek kiyanawa ahuna.eka aththada.danna kenek kiyannako.

  • @ChamiduMadumadhawa
    @ChamiduMadumadhawa 9 місяців тому +2

    2023 3 වැනි කාණ්ඩයේ cut off mark gana video ekk one

  • @nuwanmadusanka1636
    @nuwanmadusanka1636 9 місяців тому +5

    සාත්තු සේවා අංශය පිරිමි අයටත් තියනවාද?

  • @geethaniperera4132
    @geethaniperera4132 9 місяців тому

    Pita ratakata gihin ho thamunge jeewitha lassana kara ganna heena dakina hamogema heena sapala wewa...

  • @bagyarandeniya2744
    @bagyarandeniya2744 9 місяців тому +1

    e mage eka randeniya.mama randive randeniya 🖤😻

  • @AmilaFonseka-bm4mm
    @AmilaFonseka-bm4mm 4 місяці тому

    පුලුවන්නම් අවුරුදු 45 ක් වෙනකන්වත් යවන්න 39 දක්වා
    නැතුව

  • @asankanawarathna8530
    @asankanawarathna8530 9 місяців тому

    Aiye puluwannam gihin avith inna. Nomal exam karala inna ayata Kota enane na. Puluwannam a gana vistharayak dennako.

  • @chinthaka6736
    @chinthaka6736 9 місяців тому +4

    මේ රන්දෙණිය මහත්තයද නැත්නම් එතුමාගේ නිවුන් සහෝදරයද?

  • @sleanoj63
    @sleanoj63 9 місяців тому +1

    Sir,web photo eke raula thiyenawa.deewara,giya qota eke medi 4k watuna gaththy na.raula nisada danna.

  • @samankumara-xt5yq
    @samankumara-xt5yq 9 місяців тому +2

    Udema good news ekk ❤❤❤

  • @madushanishadi9763
    @madushanishadi9763 9 місяців тому +2

    අයියේ 2024 විභාගේ කොටස් තුනකට තියන්නේ නැද්ද. මුලදී කිව්වේ කොටස් දෙකකට තියෙනවා කියලානේ. ඒක එහෙමම ද. නැත්තං කොටස් තුනකට තියනවද කියලා තීරණයක් නැද්ද?

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 9 місяців тому +3

    ගිහින් ඇවිත් නෝමල් කරපු කාටවත් ආවේ නැති එක ගැන කතා කරන්න

    • @mafazmohamed5108
      @mafazmohamed5108 9 місяців тому

      Aniwasary 😢😢 kisima tanaka kata wenna

  • @shanushanu-hm2qv
    @shanushanu-hm2qv 9 місяців тому +1

    ade randeniya mahatya ada hodai ... bulat ahana hinda tamai apith samaja madya kiyana eka atha boru danagane ... ekata traha gana epa randeniya mahataya. api witri dane korea gamana komada kila pidanaya

  • @ChamiduMadumadhawa
    @ChamiduMadumadhawa 9 місяців тому +2

    Lakunu 160 wada tikk adu ayata korean wala wena field ekaka wada karanna wath thora ganna bane?😁

  • @lakshansanjula4383
    @lakshansanjula4383 8 місяців тому

    මනුෂ නානයක්කාර අනුග්‍රහයෙන් තිස්දහේ කොස් එක පාලොස්දාහකට දෙනවා කියලා ෆ්බි එකේ තියන එවාට රැවටිලා සල්ලි දාන්න එපා

  • @r.pnimesha9742
    @r.pnimesha9742 9 місяців тому +27

    අදනම් රනදෙණිය මහත්තයා හරි හොදට කතා කරා නෙ

    • @ManojMadushan-sp9ww
      @ManojMadushan-sp9ww 9 місяців тому +2

      aniwaren niyama mahathma gathi thiyana mahaththayek wage ada nam. ❤

    • @UreshiThushika
      @UreshiThushika 9 місяців тому

    • @dumindaeranda5644
      @dumindaeranda5644 9 місяців тому

      එදා ඇවිත් තියෙන්නෙ ගෙදර මොකක් හරි අවුලකින් වෙන්න ඇති.

  • @nuwanpradeepa6342
    @nuwanpradeepa6342 6 місяців тому

    ඉදිකිරීම් Kataof gana karanna

  • @DilshanHasaranga-k8o
    @DilshanHasaranga-k8o 3 місяці тому

    ධීවර පිළිබඳ විඩියෝ එකක් ගේන්න

  • @adeeshawithkoreanacademy
    @adeeshawithkoreanacademy 9 місяців тому +2

    Bullet balana hamadawasakama hithat mara moral ekak enawa .. wade goda dawamai kiyala

  • @MashiSawbagya
    @MashiSawbagya 9 місяців тому +4

    හොය හොය හිටපු එකක්❤

  • @nipuninethmini3611
    @nipuninethmini3611 9 місяців тому +2

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sumeedapolgampala1892
    @sumeedapolgampala1892 9 місяців тому +1

    Bulat oba thuma apith ekka sakachchawak daganna api pennannam okoma vela thiyana de

  • @chandimailesingha8969
    @chandimailesingha8969 9 місяців тому +1

    ඉදිකිරිමි පිලිබද වස්තරයක් ඔන

  • @Chathu_Dilhara
    @Chathu_Dilhara 9 місяців тому +20

    සේවා දාන්න ගත්ත තීරනේ හරියටම හරි 😊

    • @kavindumalshan9979
      @kavindumalshan9979 9 місяців тому +3

      සතුටින් ඉන්නකො හොදේ

    • @production4069
      @production4069 9 місяців тому

      ehemada hithenne

    • @Sudath_DKA
      @Sudath_DKA 9 місяців тому +1

      අනිවාර්යයෙන් 💪💪

    • @PabasaraMalidu
      @PabasaraMalidu 9 місяців тому +1

      ☺️Aththa math seva damme hoda velavata

    • @nimasha3589
      @nimasha3589 9 місяців тому

      සේවා වල කරන්න තියෙන්නේ මොනවාද

  • @janapushpakumara1505
    @janapushpakumara1505 9 місяців тому +1

    Shipbuilding gana video ekak gennako

  • @nethneth351
    @nethneth351 9 місяців тому +1

    Ada sakachawanam ithmath hodin sidda una oba depalatama behewin sthuthi

  • @Hasitha21
    @Hasitha21 9 місяців тому +9

    2023 3 ටීම් එකේ කටොෆ්මාර්ක් දෙන්නෙ කවද්ද

  • @issa-7936
    @issa-7936 9 місяців тому

    331 ද ඉදිකිරීම් ඇප්ලයි කරලා තියෙන්නේ😮