Thank you so much for your great thoughts dear ms Nadeepa you are an asset to the whole nation I ever get inspirated by your wonderful utterances I changed my whole life now by changing my mind ❤❤❤❤🎉 Thank you so much May all the blessings be with you and your family 👪
Harima Hondaiy.A wagema Wedagath. Mata Bohoma Watina de Nathiwuna. Ahimiwuna. Manussakama nisama. Namuth mata boho de Thiyenawa. A wagema Labenawa. Mata Dan Age. "56" wenawa. Mata Apita galapenama watina Arthawath maga penweemak Ona Mathiniyani. A deya karanna kaarunikawa. " MAMA BOHO DE BALAPOROTTHU WENNE , DHAARMIKAWAIY NONA." 💪💪💪👍👍👍❤❤❤. " MATHINIYANI MATA ITHAMA HONDA AATTHMA WISHWAASAYAK THIBENAWA."..BS. mama.oa.anura.👊👍
අපි සල්ලි හම්බ කරඅපි සල්ලි හම්බ කරන්න මහන්සි වෙනවා කියන එක ප්‍රසිද්ධියේ කියන්න ලැජ්ජයි. හැබැයි අපිට සල්ලි නැහැ හරි අමාරුයි කියල ලැජ්ජාවක් නැතුව ප්‍රසිද්ධියේ කියනවා. ඒ විතරක් නෙවෙයි අනිත් අයවත් ඒ දුප්පත් පාරට තල්ලු කරගෙන යනවා. දුප්පත්කම නිදහසට කාරණයක් කරගන්නවා. එහෙම අය සල්ලි හම්බ කරන අය දිහා බලන්නේ පිස්සෝ දිහා බලනවා වගේ. හැබැයි අනිත්පැත්තට ඒ වගේ අය තනියම දුක් වෙනවා ප්‍රමාණවත් විදියට සල්ලි නැති නිසා.
ඇත්තටම නම් සීමාවක් නැතුව අපිට ධනය අත්පත් කරගන්න පුළුවන්.
අපි මේක ගැන නිදහසේ කතා කරන්න ඕනි. ඇත්තටම සල්ලි කියන්නේ ලස්සන මාතෘකාවක්. ඒක නිදහසේ කතා කරන්න ඕනි මාතෘකාවක්. මගේ vlog එකෙන් මම ඒ ගැන නිදහසේ කතා කරනවා. ඔබට පුළුවන් හැමදාම මේ කතාවට එකතු වෙන්න මාත් එක්ක.
හදවතින්ම ස්තූතියි ❤❤❤
බොහොම ස්තූතියි ඔබ තුමීට..ජය වේවා..
අද මට විශ්ව ශක්තියෙන් ඒ කියන්නෙ මගේම ච්ත්ත ශක්තියෙන් ලද තෑග්ග තමයි මේ.
විශ්ව ශක්තියට ස්තුතියි .
සුවපත් වේවා !
Miss mm godak asawen balanawa.mata salli hambakaraganna oona. Duwala thundenek innawa. Eyalata anagathe yahapath magak hadala thiyanna oone
Thank u. Budusaranai obata.
හැමදාම video 1ක් දාන එක වටිනවා, අනික හේතුවක් තේරෙන්නැහැ, වෙනදට වඩා ගොඩක් තදින් හිතට දැනෙනවා, focus වෙනවා video එක කරන විදිහෙන්. ❤️
ඇත්තටම මිස් සල්ලි කියන්නේ ලස්සන මාතෘකාවක් .... ඒ ගැන පැහැදිලිව තේරුම් කරලා දුන්නට බොහොම ස්තුතියි 🙏💐💟
ස්තුති ඔබතුමියට ....🙏 මට හරිම සතුටුයි.දැනගැනීමට අවශ්‍ය හැමදේම ඔබතුමියගෙන් ලැබේනවා.ස්තුති..ස්තුති..ස්තුති..🙏❤❤❤
Thanks for sharing amazing your knowledge
ඔබට ස්තුතියි . සල්ලි වලට බයනොවී ආ මග ගැනත් ස්තුතියි .ඒ වගෙම සල්ලි ගැන ඉගෙන ගන්න තියෙන බොහෝදේ ටිකෙන් ටික මේ වගේ ලැබෙන නිසා ත් ගොඩක් ස්තුතියි .ඔබටද ජය.
ඇත්තමයි. 😊
සල්ලි වලට බය නොවි සල්ලි උපයන ගමන් , මුදල් වලට ගරු කරන්න පොඩි කාලේ ඉදලම හුරු උනා. ස්තුතියි ඔබට.
Sthuthi mis obata
ජිවත් විම අර්ථවත් ව සතුටින් .ගෙනයාමට මිස්ගේ අදහස් ගොඩාක් වටිනවා ❤️❤️❤️❤️❤️❤️.ස්තූතියි .😘
සමහර අයගෙ කට හඩ ඇහුවත් ඇති හිත නිවෙනවා..සුවපත් වෙනවා...
බොහොම ස්තූතියි ඔබතුමියට.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻
මේ විදියට daily motivational vlog ගේනවට කැමති..දිගටම කරන්න
මනස,law of attraction , මනෝවිද්‍යාව වගේ දේවල් ගැන දැනුම එකතු කර ගන්න අාස අයට මිස් එකතු කර ගත්ත එ් දැනුම share කරනවා නම් වටිනවා. vlog එකක් වගේ
"රාමුව" වැඩසටහනේදී, ආකර්ෂණ නීතියේ සත්‍ය, අසත්‍යතාවය ගැන කල vlog එකක් තිබේ.
ගොඩක් ස්තුතියි.හැමදාම video 1 දාන එක ගොඩක් වටිනව.
bohoma Sthuthi obathumiyata 🙏🙏🙏
Obata dirgayusha labewa🙏🙏🙏
Thank you miss. ඇත්තටම හොඳයි මේ vedio එක. මාත් මුදල් හම්බකරන්න ගොඩක් මහන්සි වෙනවා. ඇත්තටම සල්ලි අවශ්‍යයි. එත් තාමත් ඒ බලාපොරොත්තුව වුණ දියුණුව ලබාගන්න අමාරු වුණා
Thank you so much for your great thoughts dear ms Nadeepa you are an asset to the whole nation
I ever get inspirated by your wonderful utterances I changed my whole life now by changing my mind ❤❤❤❤🎉
Thank you so much
May all the blessings be with you and your family 👪
Thank you Nadeepa , your words removed my negativity
මිස් හැමදාම ගොඩක් වටිනා හරවත් දේවල් කියලා දෙනවා .ගොඩක් ස්තුතියි මිස් .💚🌹තෙරුවන් සරනයි .
Oyata adara hitanawa ok
මුදලේ වටිනාකම එය භාවිතා කරන ආකාරය අනුව තීරණය වන බව අත්දුටු සත්‍යයක් .
ඒවගේම වියදම් කරන තරමට වඩා ලැබෙනවා .
ලැබෙන නිරාමිස සුවය ද අත්විඳින්න පුලුවන් .
මට හරිම සතුටුයි අද ඔබතුමියගේ අදහස් සමග මගේ අත්දැකීම් ගැලපීම පිළිබඳව .
අනේ මට හෙට නැතිවෙයි කියා නොසිතා අවශ්‍ය අයට උපකාර කළ අවස්ථාවේදී මට ලබෙනුයේ මුදල් ම පමණක් නොවෙයි ,මුදල් කළ හැකි අදහස් ඇති පිරිසක් , හරියටම ඔබතුමිය වගේ.
ජයෙන් ජයම වේවා !
සුවපත් වේවා !
Madam mata help ekk karanna puluwanda
නුතන පරපුරට වටිනා දැනුවත් කිරීමක්. ස්තූතියි.
තෙරුවන්සරනයි මිස්.ඔයාටත් පව්ලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා මම ගොඩක් සතුටින් ඉන්නවා
Thank you Mrs.Nadeepa 💗
Sthuthi.. godak watinawa diunuwenna unanduwenawa. Jayawewa obata
Someone watch this. All good things are coming. 💐💐💐💐💐💐💐💐
ස්තුති ඔබට 🙏😘
Thanks a lot
Thanks miss.hamadama balanava.💝💝💝💝💝
Thank you miss thanks money thanks universe
Great Excellent thanks thanks thanks
ස්තුතියි ඔබතුමියට .තෙරුවන් සරණයි .!!!
බොහොම ස්තූති ඔබ තුමියට.භාවනාව ගැන තව විස්තර කරනවනම් ගොඩක් හොදයි
Niyamai
බෝහෝම ස්තූතියි.
හැමදාම ආදරෙන් මිස් ඔයාට හරිම හොඳ දේවල් තමයි කරන්නේ
Thank you miss.
ගොඩක් ස්තුතියි ගොඩක් දේවල් ඉගෙන ගත්ත 🌹
මිස් ඔයා ගොඩක් දේවල් කියලා දෙනවා . මගේ bf ඔය දේවල් මට කියලා දෙනවා . එයාටත් ලොකු දැනුමක් තියෙනවා .
Thanks for sharing your knowledge with us miss.. 🙏
ස්තුති ඔබතුමියට.............
Godak watinawa istutiyi mis
Thank u very much. Very rare speech. I could get something. Every words are very important. Once again thank u miss.
තෙරුවන් සරණයි
සුවපත් වෙත්වා..
ගොඩක් ස්තුතියි මැඩම් ජිවිතයට වටිනාම දේවල් කියලා දුන්නාට ස්තුතියි 🙏
Thanks a million 🙏🙏🙏
ඉතාමත් වටිනා ඉගැන්වීමක්❤️
E technique 1nam very useful salli kyna energy 1 attract krgnna wagema sathutin salli viyadam krnna. 😍😍 tawa ewage techniques kiya denna miss. ❤️
Thank you miss👍👍👍👍
Thankyou so mush 💐❤️
Salli sambandawa jeewitheta deyak ekathu karagaththa godak sthuti oba thumiyata 🙏
ස්තුතියි ❤
Thank you very much...
Thank you........👍👍👍
Tnq very much.....💐 Golden idea..
Wiyadam krnawa wage 4 gunayak hamba krnna... Best 💝. Advise...
Agree 👍❤👌🙏
Thank you very much madam ...take care and stay safe always .....
Thank you nadeepa mis ❤
බොහොම ස්තුතියි ඔබ තුමියට ......!!!
Thank you 💐❤️
Thank you
Great 👌
Thanks Miss Nadeepa..
Man maya doratuwa follow karana kenek.oyage wachana wala energy aka prasent karana vidiya harima agaya karanawa..me loku mehewarak karanne.aniwaryen share karanawa
Thank you so much mis
Thank you so much miss🙏🙏
Thank you so much
So much inspired . Thank you very much madam
Thank you so much ....
ගොඩාක් ස්තූතියි මිස් ❤️
Relationship build up කරන විදිහ ගැනත් vlog එකෙන් කතා කරන්න. ස්තූතියි ❤️
බොහොම ස්තුති
Great. Thanks a lot mis
Thankyou so much ❤️
Great insight!! I really like that concept you mentioned earn 4 times more than your consumption!!
Madam you are the angel of my life
බොහොම ස්තූතී මිස් අදහස් වලට.paradigm shift ගැනත් පුලුවං නං කරන්න.
Thanks madam 💖🥰💖🥰💖💐💐💐💐💐
Thank you so much Ma'am
thank you maam..💖igena ganna lamekut focus mind ekk hadagena..oni dewl krnne khmd kiyl kiyl dnnko
Good
හරිම වටිනා අදහස් ටිකක් මිස්....ගොඩාක් වටින්වා...බොහොම පිං...🙏
Thank you madam. That 's sound good for me.
Thank you miss. සල්ලි හොයන එක ගැන තව විඩියො කරන්න 🙏🏼🙏🏼🙏🏼
Thank you .. හැමදාම video එකක් දාන්න .. හරිම වටිනවා 😍
Thank you miss 🌹🌹
Thankyou miss
Harima Hondaiy.A wagema Wedagath. Mata Bohoma Watina de Nathiwuna. Ahimiwuna. Manussakama nisama. Namuth mata boho de Thiyenawa. A wagema Labenawa. Mata Dan Age. "56" wenawa. Mata Apita galapenama watina Arthawath maga penweemak Ona Mathiniyani. A deya karanna kaarunikawa. " MAMA BOHO DE BALAPOROTTHU WENNE , DHAARMIKAWAIY NONA." 💪💪💪👍👍👍❤❤❤.
" MATHINIYANI MATA ITHAMA HONDA AATTHMA WISHWAASAYAK THIBENAWA."..BS.
mama.oa.anura.👊👍
Thank you mam
Thankyou ❤
Grazie 🙏
Thank you mis
Thank you so much!!!
Thank you madam
Thank you madam🌸❤
Thank you ❤❤
බොහොම ස්තූතියි මිස්
Thank you Mis..💗💗💗💗
Thank you miss
Thanks miss 💕
ආයුබෝවන් මැඩම් ස්තුතියි ඔබට ♥️🌹🌹👌