mula idala hariyata karanna one .nathtnam biththra dannena.mage kalin video balanna.beheth vitamin denna one podi kaledi.nathnam vadak venne na,kama denna one hariyata,davasata eka sathekuta 50g ude savasa bedala denna one,rata lhite ekak dala thiyanna 10 wenakamvath.
@@dilkisanjana8990 kisima adeshakayak na ,ipadila davas 45 n vatu kirilliyan biththra danawa,pirimi sathun one venne na.kikiliyanuth ehemai,kukulan uwamana na biththra danna,rakkavanna biththra one nam vitharak kikiliyan 5 kata eka kukulek venna danna one.vadi dura visthra awshyanam 077 26 32 508
Good job bro
Thanks
Aiye watuwanta dena vitamin warga monawada. ewa kohomada denne kochcharak kalayak denna onada kiyala kiyannako
Ayye watuwo arala hadanna bada nidalle. Mata kikiliyekta thiyala rakkagena ehemmama kikilith ekka eliyata purudu karanma bada reply ona ayye pills
Eliyata dapu gaman piyabala yanava ,allanna ba.hila wenne na meyala kukullu vage.danna epa eliyata.
Thanks ayye
100k vage gannavanam ekek kiyak venavada
ගොඩක් ස්තුතියි දැනුවත් කිරිම් ගැන..
මම අලුතෙන් පටන් ගන්න හිතන් ඉන්නෙ සත්තු 100-500 ත් අතර ගානකින්..
කැම ව් යදමත් එක්ක බලනකොට පාඩු වෙව්ද .. නැතිනම් කුකුල්ලුන්ට වගෙ ව්. කොල ජාති . නිවුඩු වගෙ දෙවල් වලින් කැම සාද දිය හැකිද වටුවන්ටත් ..
Mama me serama navaththala awuruddakatath vadi.karanna ba dan.paduy.
ඔබතුමාගේ මෙ පාම් එක කොහෙද තියෙන්නෙ අපිට ඇවිත් බලන්න පුලුවන්ද....
ස්තුතියි..
puluwan ,senasuradha dinayaka dahaval 12 ta pera paminiya haka.amathumak labadi velavak ven karava ganna.
Watu biththra incubator ekak thulin rakwana wita, biththra walin eliyata ena awasthawe biththraya siduru kara eka thulama merenne eyi?
watu biththra walata ushnathwaya selsiyas anshaka 35 ta 36 ta wage tiyanna.dawas 18 n patau enawa.
@@tesla-news_2023 ena aya katuwa poddak hil karala ehemma merenawa
අය්‍යෙ රක්කවන්නෙ ඉන්කුබේටර් එකකින්ද
Gam biththarayak kohchcara dawas thiyanna puluwanda
Kikilian pamanak inna kotuvaka nam sati 3 k tibunath kamata ganna puluvan.kukullth ekka innavanam satiyak vage tiyaganna ,nathnam lepata guli hadenava ,biththre athule.nikanma patau hadenna balanava ushnathvayata.
Oyagawa vikunanna saththu innawada
Patau ganne komada
Bittara vikunanna gannawanam vatuwo genu pirima wen ka onida
ow,aniwarayenma.
ane apitha bitthraThikak ganna oni kohenda ganna puluwan
mage laga dan na,nawathvala thiyenne paduy.
ane ehenam oyala dannathenakwathnedda
Be tha ra kohja Kell danaganna puluvanda
Watu biththarayaka sakriya kalaya dina kiyada
14
Apigawa watuwam 50 ekata upades ganna ona nambar eka denna puluwanda
Bittara damana satun ekinekata kota ganne ai.ekata piliyamak kiyanna
Lunu kudu tikak kavalam karala kanna denna
Kirilliyo witharak hadala biththara ganna puluwanda
ow,puluwan ,rakkavanna baha.
Munwa kukulo wage arala adanna barida
meyala ehema hadanna baha,piyabala yanava.alalanna ba.
Aiya mn fb inne kalpa ruberu kiyla,mata reqwst ekak ewnwda,man kamathi වටු පාලනය ගැන දැන්ගන්ඩ
Ok
Watu Kuudu ganna tiyenawada??
Dn watu kirilliyange mila kiyada?
me davas vala karana eka paduy.mama navathvala thiyenne.
Matath saththu tikak ganna ona kohomada ganne
077 26 32 508
Watupatau.ganna.kohenda.mata.karunakarala.keyanna.
අයියෙ මම වටුකුකුලන් ගෙනත් මාස එකහමාරක් වෙනව ඒත් ඒකුකුලන් තාම බිත්තර දාන්නැනෙ ඒකට මොකද කරන්ටඕනි
Maru.matath asai karanna
watu kurullanta biththara danna denna one kema monawada
bithathara kama ,kade thiyenava ,davasata 50g denna one.
Vena beheth mukuth Oni nadda ranikat ehema
ONE NA,
Watu biththara box ganne kohenda
🎉
1000 k thiyenawa denna puluwan .077 26 32 508
Pataub gana komada namdrak danako
වටු කිකිලියන්ටත් උන hedenawada
Ehema na
Ayye kochchara kalayak biththara danawada
eka digatama aurudu 3 k vage danava ...
Mata patau tikak ganna ona .p.n aka dannako
Dan mama gawa na...
Aiye ogollo watu kurullo gedarata gennalla denawada
na ,me davasvala vatuvo na.
Watuwata.watukukula.natuwa.bettaradanawada
ow.
Mata visthara dana ganna pon no danna
🤩👍🏻
මටවටුමටවටු කුකුලන් ටිකක් ගන්නට අවශ්‍යයි කොහොමදගන්නෙ කියන්නකො
Dan mama laga na.paduy karanna baha dan.
Patau ganna nadda polonnaruwa kittuwa..
danuwathwa nam naha.
@@tesla-news_2023 hmm..mn polonnaruwe..mehe patau ganna thanak nane..danna thanakuth na..
අයියේ. ඔය කූඩුව ගහල තියෙන විදිහට හැරඩි එහෙම එනවනෙ... ඕකෙ බිත්තර එන තැන දැල පාත් කරලනෙ තියෙන්නෙ... එතකොට කුරුල්ලන්ටවත් බිත්තර වලටවත් හානියක් නැද්ද
ow,kuduwa thiyenne loku kuduvak athule.
කල්ඉකුත් වෙන්න කොච්චර දින ගණනක් යනවාද පැටවු ඔබ තුමන්ගෙන් ලබා ගන්න පුලුවන්ද කතා කරන්න අංකයක් තියෙනවාද
බිත්තර රැක්කවිම සිට කියා දෙන්න ❤
Watu pataw 100k ganna puluwanda
me davas vala na,dan karana eka paduy,patan ganna epa.
ඔබ තුමාගෙ ෆාම් එක කොහෙද තියෙන්නෙ
ඔබ ලග පැටව් ඉන්නවා නම් 1.පැටවකුගේ මිල කීයද?
2.පැටව් 1000කට ඉන්න කූඩුවක් මිලදී ගැනීමට හැකිද?
3.ප්‍රවාහන පහසුකම් ලබ දිය හැකිද?
Patau nadda oya gawa
na ,mama me dawasvala nawathvala thiyenne.farm eka.
කොහොමද වටුසතුන් ලබා ගන්නේ
රාත්‍රි කාලයට ආලෝකයක් අවශ්‍යද ?
ow.nitharama kanna thiyanna
ඇසොල්ල වගා කිරීමට සොයා ගන්නෙ කොහෙන්ද
වටු කූඩුව කුකුල් කොටුව ඇතුලෙන් තිබ්බට කමක් නැද්ද
Bayawenava.bithtgra danava aduy
Petau ganna neda
innawa.077 26 32 508
අයියේ ඔය බිත්තර දාලෛවර සතුන්ට මොනදද කරන්නෙ පිරිමි සතුන් එහෙම
kalekata atha arinna .
Aiye හොඳට bitthara dana kikiliyo den bitthara දන්නේ නෑනේ මොකක්ද හේතුව
biththra kama adu kalama ehema wenava,50g davasata kama denna.
බිත්තර දාන කාල තියෙනවද
Koheda oyage fama eka thiyenne
ua-cam.com/channels/roKUkpFfTny79FxxKvlzAQ.htmlvideos
ඔකට මොකක් හරි බලපත්‍රයක් ගන්න ඔන ද
Na
පිරිමි සතුන් දෙන්නයි ගැහැණු සතුන් අට දෙන්නයි ඉන්නෙ. එතකොට බිත්තර දානව අඩුද. දැනට දවසට එකක් වගේ දාන්නේ. ගැහැණු සතුන් වෙන් කරන්න අවශ්‍යද.
mula idala hariyata karanna one .nathtnam biththra dannena.mage kalin video balanna.beheth vitamin denna one podi kaledi.nathnam vadak venne na,kama denna one hariyata,davasata eka sathekuta 50g ude savasa bedala denna one,rata lhite ekak dala thiyanna 10 wenakamvath.
බිත්තරයක් කොච්චර කල් තියනවද නරක් වෙන් නැතුව වෙලදපොලය දැම්මහම
Sathi 2 y.
වටුබිත්තර රක්කන විදිය හා එයාලගෙ නඩත්තුව ගැන කියන්න මට විස්තර ඵවන්න එවාගෙම කුකුළ් පැටව්ගෙ බිත්තර ඉදලා සියලුම විස්තර ඵවන්න අයියා
Watu biththare dawas 6i tyagana puluwan. Itapasse narak wn na. Eth pili rahai. Patt kama nastiyak tyne satgthunge. Biththarawalata maket ekk na. Patawunta pamnai maket ekk tyne.
@@tesla-news_2023 rl
@@sajithpriyanka2279 paduida wade
බිත්තර එකක් කීයද
pataw ganda thanak nadda
Dan mama laga na
ගනන් කොහොමද වටුුවො
මොනවද දෙන කෑම එ් කියන්නෙ පිරිමි ගන්නම එපාද
Pet shop vala tiyenava ,bithtara kama .pirimi gannama epa...
පැටවු ගන්නේ කොහොමද
12:09 මටත් වටුවන් ගන්න ඕනි නම්බර් එකක් දානවාද.
Dan mama karanne na.
එ් අැයි හේතුව පාඩුද@@tesla-news_2023
Oba rummage contact number ekak laba denna puluwanida
Biththarayak kochcharakalayak narak novi tiyaganna puluwanda?
sathi dekak pamana,pirimi sathun nomathiva hadana vatuvange bittra.
සතුන්ට වතුර දාන එකට කියන නම මොකද්ද
pet shope vala thiyenawa.වතුර බාජන කියල ඉල්ලන්න.
Number eka denna barida
මිල කියක් වෙනවද වටුවෙක්ගෙ
rupioyal 60 idala innawa
Aiye watu kurullo biththara dannathi unama mokada karanne
077 26 32 508
රක්කන්න බිත්තර ගන්න තියෙද
dan nam na..
අයියෙ උයාගේ නම්බරේ නාන්න කො
පිරිමි සත්තු නැතිව බිත්තර දානවද.ඒ වෙන වර්ගයක්ද
parimi saththu one naha.
Huutte sadde ekk mokuth terenh
ඔයාගේ නම්බරේ මට එවනවද
ua-cam.com/channels/roKUkpFfTny79FxxKvlzAQ.htmlvideos
077 26 32 508
බිත්තර රැක්කවිම ගැන කියා දෙන්න
අයිය නො එක Plz
watuvo hadanne naha mama dan.kama milath ekka paduy.nawaththala thiyenne farm ekama.
@@tesla-news_2023 හ Ok.වටුවො ජෝඩුව කීයද?
කොච්චර කාලයක් යනවද දාපු දවසේ ඉදලා බිත්තරක් expire වෙන්න.
Sathi 2 k athulatha ewa ganna
Nice
ua-cam.com/channels/roKUkpFfTny79FxxKvlzAQ.htmlvideos
අපිට මිලදී ගන්න පුලුවන්ද
puluwan .
@@tesla-news_2023 කොහමද
කොහෙද තියෙන්නෙ
දැන් මේ වැඩෙ කරන එක පාඩුය්ද ලාබයක් නැද්ද
Mamanam nawaththla auruddak vithra wenava.karanna ba..paduy
වටුවෝ රකින්නේ නැද්ද
Na
ගැහැණු සත්තු විතරක් ඉද්දි බිත්තර දානවාද
ow,rakkavanna baha.
වටු කුරුල්ලන් ගෙනල්ලා මසයක් වෙනව. තම බිත්තර දාන්නෙ නැහැ. බිත්තර කෑම දෙනව. බිත්තර දාන්න තව මොනවාද දෙන්න ඕනෙ.
eka sathekuta biththra kama 50g denna ,masa eka hamaren danava hariyata kama dunnoth.
@@tesla-news_2023 Thanks
@@tesla-news_2023 රාත්‍රි කාලයට ආලෝකයක් අවශ්‍යද?
පිරිමි සත්තු නැතිව බිත්තර දානවද
Ow
අවිස්සාවෙල්ල අවටින් වටු කුරුල්ලො ගන්න තැනක් තියෙන්ම් කියන්නකො කවුරුහරි
ඔබ තුමාගේ පාමි එක තියෙන්නේ කොහේද
matara
ඔබ තුමාගෙන් මසක් වයස ගැහුනු වටුවන් විතරක් ගන්න පුලුවන්ද
මට වටු කුරුල්ලන් ගැනීම උවමනායි කතා කරන්න නම්බරය එවන්න
Man dan navaththala .
01.අයියේ වටු බිත්තරයක් දල කොච්චර දවසකින්ද expire වෙන්නේ.
02.අයියේ වටු බිත්තර වියපරයක් විදියට කරනකොට වටු කිරිල්ලියො විතරක් වෙන් කරල හදද්දි බිත්තර දන්න මොනහරි බෙහෙතක් දෙන්න ඔනිද.වටු කුරුල්ල නැතුව බිත්තර දනවද ?
077 26 32 508
ඔබ තුමාගේ phone number eka දෙන්නකෝ
පිරිමි සත්තු නැතුව කොහොමද බිත්තර ගන්නෙ ?
biththra danna pirimi saththu one na.rakkavanam vitharai pirimi saththu one.pirimi saththuth ekka haduvoth biththra kadeta dammama ikmanata narak venawa.
biththra yanu samanya dimba kriyavaliyai,sansechanaya vemata pamank pirimi sathun avasyai.dimba pitau pamanin daruwan bihi novana bavath,shukranuk samaga sansechanaya uvahoth pamanak kalalayak athivana bavath oba therum ganna.
@@tesla-news_2023 පිරිමි සතුන් නැතිව බිත්තර ගන්නවා කියන්නෙ , පිරිමි සතුන් වෙනුවට වෙනත් ආදේශකයක් පාවිච්චි කරනවා කියන එකනෙ? මොකක්ද ඒ ආදේශකය?
@@dilkisanjana8990 kisima adeshakayak na ,ipadila davas 45 n vatu kirilliyan biththra danawa,pirimi sathun one venne na.kikiliyanuth ehemai,kukulan uwamana na biththra danna,rakkavanna biththra one nam vitharak kikiliyan 5 kata eka kukulek venna danna one.vadi dura visthra awshyanam 077 26 32 508
@@tesla-news_2023 ස්තූති
PAHEDILE . HUGAKDE IGENA GSTHTHA.
STHUTHIE.
Thanak you..
මෙයාලව එලියට අරින්න බැරිද?
බැහැ.
කිව්වට ඔබට බොහොම ස්තුතියි❤️
මෙයාල අැයි මෙචිචර දුවන්නෙ
Ehema thama vatuvo
වටුවන් 50 අසනය හදනවනම් මසකට කැම කොච්චරක් යනවද
DAWASAKATA 1 KENEKUTA 50g.
බිත්තර දාන්නේ කොයි දවසට මට විකිණීමට සෙට් කර ගන්න තියෙනවද
mama vatu palanaya navathvala dan.
පුළුවන්නම් වෙන ව්‍යාපාරයක් පටන්ගන්න..සත්තු හිරකරන් හදන එක මහ පවක්.කවදහරි අපිටත් මේවගේ කූඩුවක ඉදන් දුක් විදින්නයි වෙන්නෙ..
#ua-cam.com/video/TI5rORNnhfk/v-deo.html mekath balanna.thank you.
ඔයාගේ contact number එකක් දෙන්න පුලුවන් ද පැහැදිලි කිරීම හොදයි ❤👍
077 26 32 508
Aiye watuwanta dena vitamin warga monawada. ewa kohomada denne kochcharak kalayak denna onada kiyala kiyannako
pataw ganne kohomada
අයියෙ මම වටුකුකුලන් ගෙනත් මාස එකහමාරක් වෙනව ඒත් ඒකුකුලන් තාම බිත්තර දාන්නැනෙ ඒකට මොකද කරන්ටඕනි
077 26 32 508
වටුවෝ රකින්නේ නැද්ද
Aiye watuwanta dena vitamin warga monawada. ewa kohomada denne kochcharak kalayak denna onada kiyala kiyannako
oya wagema denna