Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්ත සහොදරයා මේ ජරා දේශපාලනය 21 න් පසු අවසන් මාලිමා රජය යටතේ සංවර්ධිත ලස්සන නිදහස්රටක් සියලුම රටවැසියන්ට දකින්න ලැබේවි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන් සියලු ලංකාවාසින්ගේ අහිංසක බලාපොරොත්තුවයි 💐💐💐❤️❤️❤️
දේශබන්ධු භාරව හිටපු ... BASNAHIRA පළාතේ තමයිලු අපරාධ වැඩිම සංඛ්‍යාව ක් සිද්ධ උනේ... .දෙවැනුව දකුණු පළාතේ ඒ කියන්නෙ දේශබන්ධු ගෙ ගජ මිතුර බාර යේ තිබුණ පළාතේ තමයිලු ilaga ta වැඩියෙන් ma අපරාධ වාර්තා උනේ...ඒකෙන් අපි විසින් යමක් තේරුම් ගන්න ඕනෙ...😮අනික තමයි , ද්වේශ banduwa පොලිස් පති උනාම රටෙ ම අපරාධ ක්‍රමයෙන් තවත් ඉහළ ගියා...නමුත් දැං එයාව ඉවත් කරපු දා පටන් රටෙ අපරාධ බොහොම අඩු වෙලා තියෙන්නේ...එහෙම උනේ කොහොමද ඒ ඇයි ???????? ....🫢🙄
@@AmeeerJoey 👍
ඇත්ත සුදන්තක අපිත් ඒ ගැන කතා වුනා දැන් රටේ මිනීමැරුම් දූෂණ බොහෝ අඩු වේගෙන යනවා. තක්කඩි හොරු රැල ගියහම රටටත් ජනතාවටත් හිතා ගත නොහැකි සහනයක් ලැබෙයි. මාලි මාවට ඔබේ වටිනා ඡන්දය කෝටියක් වටිනවා❤🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️
❤❤❤❤ඔබතුමා කියන දේ 100% හරි...ඒ කාලකන්නි යා අයින් උන දවසේ සිට මිනීමැරුම් අපරාධ අඩුයි ඇත්තටම .....ඔබ හරි..🙏🙏🙏🙏🙏❤❤❤
yes of course you are correct I'm also telling same thing.
පෝය දවසේ බනක් ඇහුවා වගේ හිතට සහනයක් දැනුණා .පුදුම සතුටක් දැනෙනවා ,ස්තුතියි සහෝදරයා .මාලිමාවට ජය.👍🙏
ඇත්ත වශයෙන්ම එය එසේමයි සහෝදරයා.21 වෙනකම් ඉවසිල්ලක් නෑ.මාලිමාවට ජය වේවා.❤❤❤❤❤
👍❤
ඔබතුමා මේ දේ පැහැදිළි කරනකල් මටත් තේරුණේ නෑ ලංකාවේ දැන් පාතාල ක්‍රියාකාරකම් නෑ නේද කියන එක. ඉතාමත්ම හොඳ පැහැදිළි කිරීමක්. මේක හොඳ කතාවක් අපේ මතය ඉදිරි ටික කාලේදී පවා ජනතාව අතරට ගෙනි යන්ඩ. ඔබට බොහොම ස්තුතියි...
ඔබතුමාට බෝහෝම ස්තුතියි !!! මාලිමාවට ජයනියතයි 100%ක් 👍🌷🌼🙏🕝👍🌷🌼🙏🕝👍🌷🌼🙏🕝👍🌷🌼🙏🕝
ඒකනම් ඇත්ත අපිටත් ඒක මතක් උනා ලොකු වෙනසක් වේශ බන්දු ගියාට පස්සෙ . වෙඩි තැබීම් දූෂණය ටිකක් අඩු උන. අනිවාර්යයෙන් අනුර ආවට පස්සෙ මුලු රටටම සැනසීමක් ලැබේවා ❤
මතකද පෝස්ටර් ගැහුවා මදූෂ් අයියේ ඔයා ගාවට අපි එවනවා වැල නොකැඩී කියල.ඒව ඔක්කොම දේශබන්දුල ප්ලෑන් කරගෙන හිටපු වැඩ.
අපිටත් එච්චර ගානක් ගියේ නැහැ, බලන් යනකොට ඇත්තනෙ කථාව,නියමයි ජයවේවා සුදන්තක 👊
සට කපටයාගේ ඇතුලාන්තය තේරුම්ගන්න ඔබ කළ දැනුවත් කිරීම මේ වෙලාවෙ තීරණාත්මකයි.ස්තුතියි ,මහත්මයාණෙනි ,මාළිමාවට ජයවේවා !
ඔබ නිවැරදියි Sudanthaka👍. අදටත් ඉහල පුටු වල සිටින පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන්ගෙන් Anura '❤'සහෝදරයා බේරා ගමු.
සහතික අත්ත සුදන්තක අයියෙ.21 දවස එනකන් අපි බලාගෙන ඉන්නෙ.අපෙ අනුරකුමාර රට බරගන්නකන්.💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
ඉන්න පලාතේ ච්න්දපොලට මාලිමාවෙ අය පත් කරන්න අපි බලාගෙන ඉන්නෙ මාලිමාව දිනයි කියලා වුන් හොර ච්න්දෙ දායි ඒ ගැන ඉන්න පලාතෙ අය දැනුවත් කරමු
පාතාලය නිහඩ වීමට හේතු 3 තියෙනවා1.පාතාලය කසිප්පු, ගන්ජා, කුඩු මුදලාලිලා. කුඩ්ඩෝ. සජිත්ට රනිල්ට වැඩ. රන්ඩු වෙන්න වෙලාවක් නැහැ.2.පොලිසිය දැන් කෙලින් වැඩ. පොලිසියේ උදවු නැතිව පාතලයට පූවැත්මක් නැහැ.3.මාලිමාව ඵනවා කියලා දන්න හින්දා බේරිල්ලක් නැහැ කියලා උන් දැන් රටෙන් පනින්න තමයි උත්සාහය4.උනගේ ආරක්ෂකයෝ දේශපාලකයෝ කියලා තියෙනවා මිනී මරලා උන්ට තියෙන පොඩි චන්ද ටිකත් කන්න එපා කියලා
සුදන්තක මහත්මයා මෙරට ජනතාවට සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳව මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ❤
දෙමව්පියන් දරුවන්ට ආදර්ෂමත් විය යුතුයි .රටේ රාජ්‍ය නායකයා ජනතාවට ආදර්ෂමත් විය යුතුයි .මෙතෙක් කල් එය සිදුවී නැති අතර විනයානුකූල පක්ෂයක ආදර්ෂමත් නායකයෙක් අපට ඇත .ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙමු .අනුර කුමාර සහෝදරයාගේ ඉදිරි ජයග්‍රහණය ජනතාවගේ ජයග්‍රහණයයි. ජයෙන්ජයම වේවා .❤❤
100 % ඇත්ත
දේවෝ වස්සතු කාලේනරාජාභවතු දම්මිකෝ..🙏🙏🙏🙏🙏💐💐
ඔබේ කථාව ඇත්ත මේ ජනතා නැගිටීමට ඔවුන් දැන් තුෂ්ණිම්භූතවෙලා ඉන්නේ
පිංවත් නායක යන් පහල වෙනකොට නිකම්ම නි්තිය රජවෙනවා අනුරට ජයවේවා මාලිමාවට ජයවේවා
Thanksssss so much ❤from Australia 👍for ur great video jaya weva MaliMa ❤🇦🇺
ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි සර්.
100 % සුවර් ඇත්ත ඔබ කියනෙ දේව බලෙන් චන්දෙට පෙර උව අයින් කලේ
දේශපාලන නාටක තමයි යුක්තිය මෙහෙයුම කියල කලේ 21 පස්සෙ හැමදෙම හරියයි මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤
අපි ඉවසමු සැප්තැම්බර් 22ට පසු නීති ගරුක රටක් ඇතිවනවානේ. නීති ගරුක රටක් ,ලස්සන රටක් ,යහපත් සමාජයක් ඇතිවන තුරු. මගේ වයස අවුරුදු 70යි . ඒ කාලය තුළ මේ වගේ සතුටක් දැනුනෙ නැහැ.ජය වේවා npp ජය වේවා,අනුර පුතා පුතාට රට හදන්න ශක්තිය ලැබේවා . බුදු සරණයි . ජය වේවා npp 🎉මාලිමාවට කෝටියක් .
බුදුසරණයි 🙏🙏🙏 සහාතික ඇත්ත කටෙි මසුන් දන්න ඔනේ .අයියේ.ඇත්ත අයියේ.අදරනිය නායකයෝ බිහි වෙන කොට ලස්සන රටක් .නියතයි.අනිවරේම ඔය සක්කලි දෙශපාලුවෝ ඔක්කොම රගපානවා .මෙචර කල් අපි රැවටුනා...මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා 🥰🥰🥰🥰 මාලිමාවට කෝටියක් ජයවෙිවා 🥰🥰🥰🥰 මාලිමාවට විතරක් කතිරේ ගහාන්න අංක.16.ජයවෙිවා 🥰🥰🥰🥰 ❤❤❤❤❤❤❤❤
මෙච්චර පාරවල් වල මිනීමරුම් උන කාලයක් ඇතිඋනේ කුමක් හෝ හේතුවක් නිසා කියලා දැන් ඕනෙම කෙනෙක් ට තේරුම් ගන්න පුළුවන් .මාලිමාව ජයග්‍රහණය කරනතුරු හැමෝම නොයිවසිලිමත් වීම අරුමයක් නොවේ.❤❤❤
ඔබේ පැහැදිලි කිරීම ඉතා අගෙයි ..මාලිමාවට ජය වේවා !!!
මේකනම් මට හිතුනෙවත් නෑ සුදන්තක සහෝදරයා ,.. ඇත්ත නේන්නම් කෝ සිද්ධාලේපයා කෝ පාතාලය 😂
ඔව් සහෝදරයා , ඔයා කියන දේ හරියටම හරි . උන් දැන් අපරාධ කරන්න බයයි . සාක්ශි තිබුනොත් හිරේ යන්නම වෙන බව දන්නවා
Thanks Mr Su... ඔබ අපි වෙනුවෙන් කරුණු කිහිපයක් කාරුණිකව ඉටු කරදෙන්න...* අපට මහා වදයක් වී තිබෙන වාහන දුම් පරීක්ෂණ ය නැති කර විකල්ප ක්‍රමයක් යෝජනා කරන්න *රජය පාලකයින්ගේ සහ නීතිය හා සාමය සුරකින නිලධාරී ඉන්ගේ වැරදි හා දුෂණ පිළිබද පැමිණිලි කිරීමට
තැනක් සලසා දෙන්න
තවද අනාගතේ රටේ සංවර්දනය වැඩවලට සිරාකරුවන් යොදාගන්න යෝජනා කන්න
Eco green අයිතිය කාගේ ද ආ ආ ආ ආ
දුම් පරීක්ෂණ නැතිකරන්නනම් පාඨලී කියන මිනිහ නැවත පරිසර ඇමතිවෙන්න ඕනැ. මිනිහ ඉන්නෙ දැන් සජිත් එක්ක..
ඇතත් නැතත් පරලොව සුදනෙනි මහතහලොත් යෙහෙකි පව්කම් නොතබාම සිතනැතත් එපරලොව ඉන්වන අවැඩ නැතඇතත් නැතත් පව් කළ හට වෙයි විපත - සුභාෂිතය-
ඔබතුමා බෙහෙවින්ම ස්තුතියි❤දොඩමි පහල රාහුල හාමුදුරුවන් ගේ තකාව ඇවිවාද ?ඇයි අප්පේ මෙි හාමුදුරුවෝ රට කාපු හොරු තක්කඩිව ආරක්ෂා කරන්නේ ?
හොර ගනයො එහෙම තමයි.
වඳ වී යෑමට නියමිත සත්වයෙක් .
උ පීස්සේ ක්
දොඩම් පහල හාමුදුරුවන් හරි හොද කෙනෙක් කියලා හිතා ගෙන හිටියේ. අපෝ දැන් නම් හරිම අප්පිරියයි. හොරු රකින්න ඇයි මේ තරම් කඩේ යන්නේ. රටට වැඩිය ජනතාවට වැඩිය ඇයි හොරුන්ට ආදරය කරන්නේ කියලා හොදට හිතන්න. ජනතාවනි මොලය පාවිච්චි කරලා මෙවර ජන්දය ප්‍රකාශ කිරීම කරන්න. අනුර කුමාර දිසානායක සහෝදරයා රටේ ජනාධිපති කරලා හොද රටක් නීති ගරුක ලස්සන රටක් හදා ගනිමු.මුන්ව නම් ආයිමත් ගේන්න හිතන්න වත් එපා හොරු නැති ජනතාවට ආදරය කරන හොද ජවයක් තියෙන රට හරි මගට ගන්න වැඩ කරන්න පුලුවන් මාලිමාවේ සහෝදරයන් පාර්ලිමේන්තුවට යවන්න අපි එකතු වෙමු. ඔබ තුමා කරන මේ කාර්ය දිගටම කරන්න. දැන් රට හොද පැත්තට යන්න පාර දැන් හැදීගෙන එන බව පේනවා. ඔබ තුමත් ඒ කාර්යේ කොටස් කරුවෙක් වීම ගැන පුදුම සතුටක් තියෙන්නේ. 🎉🎉🎉🎉🎉
@@rajeshkalubowila7917 abhyaramaya gini aran
මහත්තයෝ ඔය දේශබන්දු වගේ කාලකනේ ඉන්නකොට අනිත් පොලිස් වල ඉන්න හොඳ නිලධාරීන්ටවත් වැඩක් කරන්න බෑ.පොලිසියේ ඉන්න නිලධාරීන්ට සුදුස්සාට සුදුසු තැන හම්බුවෙන්නෙත් නෑ.ඔය වගේ කාලකනි ගියහම මිනිස්සු පිළිකුල් කරන පොලිසිය පවා මිනිස්සු අගය කරන තැනක් බවට පත්වෙනවා.
උන්ට දීල විදුලිය අටට ගන්නවද මාලිමාවට දීල තුනට ගන්නවද ?
ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤ අනුර කුමාර දිසානායක මහතාට අපගේ ප්‍රනාමය
ජයෙන් ජයම වේවා මාලිමාවට ❤❤❤
ඔබතුමාට ස්තූතියි මාලිමාවට කෝටියක් ඡන්දය හිමිවේවා ❤❤❤❤❤❤❤
මාලීමාවට කෝටියක්.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පිටකොටුව මල්වත්ත පාරේ ට්‍රැවලින් බෑග් හිගයක් ලු. හොරුන්ගෙ ගොට්ටො, බත්බැලයො බඩු පැක් කරනවා කලින්ම මාරුවෙන්න..... මාලිමාවට කෝටියයි,!
Ammataudu ehemada
ආආආ තේරුනේ දැන් තමයි සුදන්තක සහෝ 💖 නව පොලිස්පති කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැත්තේ රනිල්ගේ නියාය පත්‍රයට වැඩ කරන්න අකමැති නිසයි 💖
Yesterday Hiru Sajith Live eකෙ පැය එකහමාරෙන් පැයක් විතර පියානෝ ගැනම විතරයි කතාව. නිකන් පියානෝ ගැන මතක ආවර්ජන program වගේ. සජියට ජනාධිපති වෙන්න එකම සුදුසුකම තාත්තා ජනාධිපති වීම. තාම සජි ඉන්නේ පෘතුගීසි ලන්දේසී ඉංග්‍රීසි කාලේ
ලංකාවේ වැඩිම ඝතණ කලේ R Premadasa SAgith උන්මාදය රෝගය ඇත
ඇත්තටම පාරේ මරලා දාලාි ගියා කොයි තරම් මැරුවද දැන් කෝ ඒවා දේශබන්දුවා ගියා ගියාමයි ඒ මොකුත්ම නැනේ පොලිස්පති පත් කලෙත් නැත්තේ විශාලාමහනුවරක් කරන්න හිතාගෙන නමුත් දැන් බොහෝම හොදට යනවනේ
හොරකම්, මැරකම්, මත්ද්‍රව්‍ය, ස්ත්‍රී දුෂණය, විශේෂයෙන් කප්පම් ගැනීම් නවත්තන්න පුළුවන් එකම පාලනය 21 ක් වෙනිදාට බිහිකරමු 👍
🎉❤🎉 නොසිතූ ,නොදුටු, පැත්තක් ගැන දැනුවත් කිරීම කාලෝචිතයි ඔබට ❤ස්තුතියි. ❤🎉❤
❤🎉❤ අධිකරණයට ගෞරව කරමි.❤🎉❤
❤️👍
අනුර සහොදරයා හෙලුවෙන් ඉන්න පොස්ට් එකක් හදපු එකෙක් ඉන්නවා ඌට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කලයුතුයි
yes of course you are correct I'm also telling same thing Sunil.
සහතික ඇත්ත කතාව.
තෙරුවන් සරණයි මාලිමාවට ජය වේවා මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට
සුද්දගෙන් රට බේරගත්තටත් වඩා,මේ මන්කොල්ලකාරයන්ගෙන් රට බේරගැනීම වටිනවා🙏🙏🙏🙏🙏🙏❤️❤️❤මාලිමාවට ජය!!!❤️❤️
❤❤❤❤❤❤ ඔබ ඉන්නේ ජර්මනියේද ලංකාවේද ඔබ නම් මාර විශිෂ්ටයෙක් නියම කතාව
ඔය කියන සාමකාමී රජ්‍යය ගොඩ නැගෙන්න නම් හොරුන්ට, දූෂිතයින්ට, මිනීමරුවන්ට ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කර ඔවුන් සියල්ල මේ සමාජයෙන් ඉවත් කළ යුතු ම යි.
Very well said, genius and proud Sri Lankan family in Europe. Salute
අනිවාර්ය යෙන්ම අයියෙ.සහතික ඇත්ත.අපි දිනුවා අයියෙ.ආඩම්බරයි අපෙ කැපවීම ,ළුල දැරුවා 🎉🎉❤❤ මෙතෙක් කලක් විදි දුක් නිමාව දකිනා දවස උදාවුනා.ජයනියතයි අපි විදෙස් ගතව සිටියත් ගතින් වෙන්වු වත් සිතින් මව්බිමේ.අනුර සහොදරයා අපෙ ජයග්‍රහණය ඔබම මිස අන් කවරෙක්ද..🎉🎉
ස්තුතියි ඔබතුමාට ගොඩක් ...
බෙහෙත් කියලා වතුර විදින රටක තෙල් ටික නොමැති රටක මිනිසුන් බඩගින්නේ සිටින රටක පාලකයෝ විදින සහ මහජනතාව විදවන රටක ඉන්න හිතන රටක් හදන්න ආපු උබල යන්න පාස්පෝට් එකක්වත් නොදුන් රටක මිනිස්සුන්ගේ බලාපොරොත්තු මරපු රටක නිතිය අවබාවිතා කරපු රටක .අපි වෙනුවෙන් මතු පරපුර වෙනුවෙන් මාලිමව දිනවමු ..තරුන මහලු ඔක්කොම අද මාලිමාව වෙනුවෙන් ..මින්ස්සු වෙනස් වෙලා සහ වෙනස් වෙමින් ඉන්නේ.ඔබේ යහලුවට අසල්වැසියාට තෙරුම් නොගත් අයටත් කියලා දෙන්න අපි.හදන ලස්සන රට වෙනුවෙන් මාලිමව දිනවන්න කියලා ..තව දෙයක් 22 අපේ ජයග්‍රහණන් පසුව මාලිමාවට විරුද්ධව චන්දෙ දීපූ ඔබේ අපේ අසල්වැසියාට වචනයකින් හෝ හිත් රිදවීමක් නොකරන්න..ඔවුන් කාලයත් සමගින් තෙරුම් ගනීවි...අද පෝය දවසේ පන්සල් ගියේ බුදුන් වදින්න.අපේ පොඩි හාමුදුරුවෝ බන කීවා..මාලිමාවට චන්දෙ නොදෙන මිනුස්සුන්ටත් චන්දෙ දෙන්න හිතෙන විදියට....රට වෙනුවෙන් හිතන්න..අලුත් ලොකයක් වෙනුවෙන් මතු පරපුර වෙනුවෙන් මාලිමව දිනවමු
දොඩම්පහල හිමියන්ට යමිකිසි ගෙෘරවයක් තිබුණාද ? ඔහු විසින්ම ඔහුගේ වල කපා ගත්තා වාගේ වැඩක් තමයි කර ගත්තේ.
මටත් දොඩම් පහලයා එපා වුණා...මාවරලෙ බද්දිය ගේත් ඒ වගේ එකක් දැක්කා... ආයෙත් නම් එයා ලගෙ බණ අහන්නෙ නෑ.
දෙශබන්දු නැ කියන්නෙ මිනිමැරැම් පාතලයෙ කෙරැවාවල් නැ ❤❤❤❤
ඔබතුමා බොහොම ස්තුතියි සහෝදරයා .........❤❤❤❤❤❤❤❤❤❤❤❤
සැප්තැම්බර් 22 නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ❤️🧭🇱🇰 මාලිමාවට කෝටියක් ❤️🧭🇱🇰
සරල කතාව මේකයි . අධිකරණය කෙලින් හිටියා , අපරාධ වල ගෝඩ් ෆාදර් ගියා , අපරාධ රැල්ල ඇනහිටියා . දැන් අධිකරණය දෙන තීන්දු වලට බයේ ප්‍රභූ අපරාධ කාරයෝ ටිකත් පැනලා යාවි . අනේ වාසනාවන් , අපිට මළ පෙරේතයෝ නැති රටක ජීවත් වෙන්න ඉඩ ලැබේවි . මාලිමාවට ජයවේවා .
### = වසර 2022 අරගලයෙන් පසුව අවුරුදු 2ක් පුරාවට රටේ සුහසක් පුරවැසියන් විසින් නන්දිකඩාල් කලපුවට හේත්තු කරලා සිටින ,කොටු වෙලා සිටින දසක කීපයක පටන් ශ්‍රී ලන්කා ප්‍රෙජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රෙජාතාන්ත්‍රික බලය වන්චාකාරීලෙස ග්‍රහණයේ තබාගෙන රටේ බාන්ඩාගාරය සම්පූර්ණයෙන්ම තබ සතයක්ම නැති වෙන්නම සුද්ද කරලා හොරාකාපු මුන් තක්කඩි , නීලකාශ මන්කොල්ලකාරයෝ මුලු රොත්තම අමුවෙන්ම 2024 " " " "ජනාධිපතිවරනයට ඉස්සරල දවසේ" ( උන් මේතාක් ගහපු සියලුම අන්චි සහ A to Z ප්ලෑන් උපන්ගෙයිම මියගොස් ඇති බැවින් ) සේරම දමලා ගහලා පන බේරාගන්න රටින් පනින්න ලෑස්ති වෙලා ඉන්නෙ ....රටේ සියලුම දෙනාට,ජනතාවට කියන්නෙ,ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ .. ලෑස්ති වෙලා ඉන්න..විමසිල්ලෙන් .ඔබලාගේ වගකීම ඉශ්ට කරන්න .👍👍👍.. මුන්ට නන්දිකඩාල් කලපුවෙන් එලියට පනින්න දෙන්න එපා .. කටමැත කයිවාරු සමග මහලොකුවට පන්පෝරි ගහන ජනාධිපතිවරනයට ඉල්ලන මුන්ගෙන් බාගෙට බාගයක් සහ උන්ගේ ජුන්ටාව, බලය ගිලිහී යනබව දැනගෙන දැනටමත් සියලුම දේ ලෑස්ති කරගෙන රටින් පනින්න ලෑස්ති වෙලා ඉන්නෙ ..මේ වතාවේ ඇඩ්‍රස් නැතිවම කම්මුතු වෙනවා කියලා දන්නවා .👍👍👍.
එක නම් ඇත්තම ඇත්ත මල්ලි දෙයියො පිහිට උනා මගේ රට
හෙට ගම්පහ සමුළුවට විශේෂ ආරක්ෂාවක් තියෙන අතර තිවිධ හමුදාව පොලිසිය බුද්ධි අංශ පිලිබද හොදට විමසිල්ලෙන් ඉන්න ඕනෙ . රාජපක්ෂ පවුල අතේ තමයි රටේ සියලුම ආරක්ශක අන්ශ තියෙන්නේ. රාජපක්ෂ පවුල බල තන්හාවෙන් වියරු වැටිලා ඉන්න නිසා ඉතාමත් විමසිල්ලෙන් ඉන්න ඕනෙ .
අනිවාර්යයෙන්ම ❤
මාලිමාවට ජය අනීවාර්යෙන් ❤❤❤
දේශ බම්බු රනිල්ගෙ ඇදයට ඡනදෙන් පසුව තමයි එලියට එන්න බලාපොරොතු වේන්නෙ. එකතු කල විට ඡන්දයක් මාලිමාවට ❤️🧭❌කොටියක්.
Sudha you 100% hary! Me searama kale oya kiyana dhesapaluwa thamai! Daily Janathawata update karanta me thakkadi dogs la ghena ! Oyata pin!
දේශබන්දු ලා .පාතාලය ලවා. අනුරට කරදරයක් කරන්නට පුඑවන්.එ ගැන දැඩි අවධානයක් අතවශ්‍ය යි.රනිල් යන කමි හෝ ගියාට පසුවත් අනුර සහෝදරයාගේ ආරක්ෂව වැඩි කල යුතුයි.මුන් අනුර සහෝදරයාව මරලා බලය ගන්නයි බලන්නේ.
මාලිමාවට ජයවේවා 🎉🎉
👌👌👌...........👍........ !දේශබන්ධු තමන් විසින්ම වැඩ තහනමි කරගෙන සිටිනවා වියහැක...... අධිකරණ නියෝගයට අවනත වීමක් වශයෙන්....!පත්වීමි බලධරයා හිතා මතා ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බව අවස්ථා කීපයකදීම පෙනෙන්ට තිබුණ නිසා අනාගතයේදී තමන්ට එල්ලවිය හැකි චෝදනා සළකා පොලිස්පතිවරයා තම තනතුරෙන් ස්වෙිචිඡාවෙන් ඉවත්වී සිටීම අැගට ගුණ බව ඔහුට වැටහී තිබෙනවා විය හැකියි....!
දැන්නමි සතුටින් ඉන්නෙ තව දින 3 කින් රටම නිදහස් වෙනව කියල දැනෙන කොට අයියෙ ඔයාට බොහොම පිං රට වෙනුවෙන් කොන්දේසි විරහිතව කරන සේවයට
Hari kathawa sahodaraya 💯👍ratama anurata wenawad karamu malimawata jaya❤️❤️🙏
ටිරාන්ලා, දේශබන්ධු ලා.රට කාපු හොර සෙටි එකත් අනුර සහෝදරයාව මරලා හෝ බලය ගන්නයි බලන්නේ.එ නිසා දැඩි රැකවරණක් යෙදිය යුතුයි අනුර සහෝදරයා ට.
Your observation is perfectly correct Kalinga gananath peduruarachchi
සුබ නැකතට රට අනුරට ❤❤❤❤
maru,,a aderei akemma❤❤❤❤❤❤❤❤❤❤❤❤jayawewa NPP❤❤❤❤❤
ඇත්තෙන්ම 100% 700% ඔබ හරි යටම හරි දැන් පොලිස් කාරයෝ 399% ක් හොඳ යි නේද ?.ඔය දේශබන්දු වයි ටිරාන් අලස් තක්කඩි ය තමයි පසුගිය දවස් ටිකේම මිණිිිමැරැවෙ කලබල ඇති කලෛ්.ඔබ ට තෙරැවන් සරණයි
ඇත්තම කතාව ඔක
මාලිමාවට කෝටියක් ...🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
desabandu amathakanaha rate avichara samayath amathaka naha aki api anurata mlimawata jayen jaya ❤❤❤
.loken uthum rata sri lankawa karamu aadambarai jayaweva npp❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජනතාව ගේ සිත් වයිරයෙන් පුරවා පාතල සාමජයක් බිහිකරලීමේ ක්‍රියාව ට පාලකයන් වගකිවයුතු නොවේද?
බටලන්ද ක්‍රියාත්මක වුණේ කොයි කාලෙද , ඒ වගේ තමයි මේකත් . මේ ගැන සන්සන්දනාත්මව බලන්න පුළුවන් ඒ කාලෙ හිටිය අයටයි මහත්මයා .
නියත ජනාධිපති AKD 💪🧭❤️
රට වැසියන් බහුතරය හොද මිනිස්සු.දේශපාලුවො තමයි මිනිසුන්ව නරක් කලේ.හොද මිනිසුන් දේශපාලනයට පැමිණි මේ මොහොතේ රටද,රටවැසියන්ද යහපත් වෙනවා!.දෙවි දේවතා ඇල්ම බැල්ම රටෙහි දස දිසාවටම පතිත වී භව භොග සම්පත් සුලභ වී රටද ජනතාවද සශ්‍රීක දියූණු,සතුටු වෙනවා!.
Niyamai sir❤❤❤❤❤
100% Correct
SAAMAYA RAKINA👏👏👏👏ape rate minissunta....❤
මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..
Aththa sahathika aththa. N P.P. RAJAYAK yatathe Europaye wage saamakaami minisun hatiyata ape rate minisuntath inna waasanawa labeewa ❤❤❤
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
ජයවේවා 🧭❌👍🏻
Sathika Eththa thanks 🙏 🙏🙏
Agree with you! Low and Order keep properly Any country We can see every thing is happening very peacefully.
තැන්කියු ..ආයුබෝවන් ජයවේවා ..
Thank you bro❤❤❤Malimawa jaya❤❤❤❤❤
Superi kathawak, ❤
ඒකනම් ඇත්තටම ඇත්ත....❤❤❤❤❤❤❤
Ow den Aparadha gena ehune nehe ne hathra wate sensitive gathiyak denenawa.Lokuwata aparadha reli ehenne nehe Obata jaaya malimawata kotiyak 🎉🎉🎉🎉🎉🎉🎉🎉
Obata...stuhthi...sahodrya...❤❤❤❤
ඒ උනාට උන්ගේ නිහඬ බව ඔක්කොටම වඩා භයානකයි
GOOD JOB❤❤
ඇත්ත සහොදරයා මේ ජරා දේශපාලනය 21 න් පසු අවසන් මාලිමා රජය යටතේ සංවර්ධිත ලස්සන නිදහස්රටක් සියලුම රටවැසියන්ට දකින්න ලැබේවි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන් සියලු ලංකාවාසින්ගේ අහිංසක බලාපොරොත්තුවයි 💐💐💐❤️❤️❤️
දේශබන්ධු භාරව හිටපු ... BASNAHIRA පළාතේ තමයිලු අපරාධ වැඩිම සංඛ්‍යාව ක් සිද්ධ උනේ... .දෙවැනුව දකුණු පළාතේ ඒ කියන්නෙ දේශබන්ධු ගෙ ගජ මිතුර බාර යේ තිබුණ පළාතේ තමයිලු ilaga ta වැඩියෙන් ma අපරාධ වාර්තා උනේ...ඒකෙන් අපි විසින් යමක් තේරුම් ගන්න ඕනෙ...😮
අනික තමයි , ද්වේශ banduwa පොලිස් පති උනාම රටෙ ම අපරාධ ක්‍රමයෙන් තවත් ඉහළ ගියා...නමුත් දැං එයාව ඉවත් කරපු දා පටන් රටෙ අපරාධ බොහොම අඩු වෙලා තියෙන්නේ...එහෙම උනේ කොහොමද ඒ ඇයි ???????? ....🫢🙄
@@AmeeerJoey 👍
ඇත්ත සුදන්තක අපිත් ඒ ගැන කතා වුනා දැන් රටේ මිනීමැරුම් දූෂණ බොහෝ අඩු වේගෙන යනවා. තක්කඩි හොරු රැල ගියහම රටටත් ජනතාවටත් හිතා ගත නොහැකි සහනයක් ලැබෙයි. මාලි මාවට ඔබේ වටිනා ඡන්දය කෝටියක් වටිනවා❤🧭❌️🧭❌️🧭❌️🧭❌️🧭❌️
❤❤❤❤ඔබතුමා කියන දේ 100% හරි...ඒ කාලකන්නි යා අයින් උන දවසේ සිට මිනීමැරුම් අපරාධ අඩුයි ඇත්තටම .....ඔබ හරි..🙏🙏🙏🙏🙏❤❤❤
yes of course you are correct I'm also telling same thing.
පෝය දවසේ බනක් ඇහුවා වගේ හිතට සහනයක් දැනුණා .පුදුම සතුටක් දැනෙනවා ,ස්තුතියි සහෝදරයා .මාලිමාවට ජය.👍🙏
ඇත්ත වශයෙන්ම එය එසේමයි සහෝදරයා.21 වෙනකම් ඉවසිල්ලක් නෑ.මාලිමාවට ජය වේවා.❤❤❤❤❤
👍❤
ඔබතුමා මේ දේ පැහැදිළි කරනකල් මටත් තේරුණේ නෑ ලංකාවේ දැන් පාතාල ක්‍රියාකාරකම් නෑ නේද කියන එක. ඉතාමත්ම හොඳ පැහැදිළි කිරීමක්. මේක හොඳ කතාවක් අපේ මතය ඉදිරි ටික කාලේදී පවා ජනතාව අතරට ගෙනි යන්ඩ. ඔබට බොහොම ස්තුතියි...
ඔබතුමාට බෝහෝම ස්තුතියි !!! මාලිමාවට ජයනියතයි 100%ක් 👍🌷🌼🙏🕝👍🌷🌼🙏🕝👍🌷🌼🙏🕝👍🌷🌼🙏🕝
ඒකනම් ඇත්ත අපිටත් ඒක මතක් උනා ලොකු වෙනසක් වේශ බන්දු ගියාට පස්සෙ . වෙඩි තැබීම් දූෂණය ටිකක් අඩු උන. අනිවාර්යයෙන් අනුර ආවට පස්සෙ මුලු රටටම සැනසීමක් ලැබේවා ❤
මතකද පෝස්ටර් ගැහුවා මදූෂ් අයියේ ඔයා ගාවට අපි එවනවා වැල නොකැඩී කියල.ඒව ඔක්කොම දේශබන්දුල ප්ලෑන් කරගෙන හිටපු වැඩ.
අපිටත් එච්චර ගානක් ගියේ නැහැ, බලන් යනකොට ඇත්තනෙ කථාව,නියමයි ජයවේවා සුදන්තක 👊
සට කපටයාගේ ඇතුලාන්තය තේරුම්ගන්න ඔබ කළ දැනුවත් කිරීම මේ වෙලාවෙ තීරණාත්මකයි.ස්තුතියි ,මහත්මයාණෙනි ,මාළිමාවට ජයවේවා !
ඔබ නිවැරදියි Sudanthaka👍. අදටත් ඉහල පුටු වල සිටින පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන්ගෙන් Anura '❤'සහෝදරයා බේරා ගමු.
සහතික අත්ත සුදන්තක අයියෙ.21 දවස එනකන් අපි බලාගෙන ඉන්නෙ.අපෙ අනුරකුමාර රට බරගන්නකන්.💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
ඉන්න පලාතේ ච්න්දපොලට මාලිමාවෙ අය පත් කරන්න අපි බලාගෙන ඉන්නෙ මාලිමාව දිනයි කියලා වුන් හොර ච්න්දෙ දායි ඒ ගැන ඉන්න පලාතෙ අය දැනුවත් කරමු
පාතාලය නිහඩ වීමට හේතු 3 තියෙනවා
1.පාතාලය කසිප්පු, ගන්ජා, කුඩු මුදලාලිලා. කුඩ්ඩෝ. සජිත්ට රනිල්ට වැඩ. රන්ඩු වෙන්න වෙලාවක් නැහැ.
2.පොලිසිය දැන් කෙලින් වැඩ. පොලිසියේ උදවු නැතිව පාතලයට පූවැත්මක් නැහැ.
3.මාලිමාව ඵනවා කියලා දන්න හින්දා බේරිල්ලක් නැහැ කියලා උන් දැන් රටෙන් පනින්න තමයි උත්සාහය
4.උනගේ ආරක්ෂකයෝ දේශපාලකයෝ කියලා තියෙනවා මිනී මරලා උන්ට තියෙන පොඩි චන්ද ටිකත් කන්න එපා කියලා
සුදන්තක මහත්මයා මෙරට ජනතාවට සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳව මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ❤
දෙමව්පියන් දරුවන්ට ආදර්ෂමත් විය යුතුයි .රටේ රාජ්‍ය නායකයා ජනතාවට ආදර්ෂමත් විය යුතුයි .මෙතෙක් කල් එය සිදුවී නැති අතර විනයානුකූල පක්ෂයක ආදර්ෂමත් නායකයෙක් අපට ඇත .ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙමු .අනුර කුමාර සහෝදරයාගේ ඉදිරි ජයග්‍රහණය ජනතාවගේ ජයග්‍රහණයයි. ජයෙන්ජයම වේවා .❤❤
100 % ඇත්ත
දේවෝ වස්සතු කාලේන
රාජාභවතු දම්මිකෝ..
🙏🙏🙏🙏🙏💐💐
ඔබේ කථාව ඇත්ත මේ ජනතා නැගිටීමට ඔවුන් දැන් තුෂ්ණිම්භූතවෙලා ඉන්නේ
පිංවත් නායක යන් පහල වෙනකොට නිකම්ම නි්තිය රජවෙනවා අනුරට ජයවේවා
මාලිමාවට ජයවේවා
Thanksssss so much ❤from Australia 👍for ur great video jaya weva MaliMa ❤🇦🇺
ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි සර්.
100 % සුවර් ඇත්ත ඔබ කියනෙ දේව බලෙන් චන්දෙට පෙර උව අයින් කලේ
දේශපාලන නාටක තමයි යුක්තිය මෙහෙයුම කියල කලේ 21 පස්සෙ හැමදෙම හරියයි මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤
අපි ඉවසමු සැප්තැම්බර් 22ට පසු නීති ගරුක රටක් ඇතිවනවානේ. නීති ගරුක රටක් ,ලස්සන රටක් ,යහපත් සමාජයක් ඇතිවන තුරු. මගේ වයස අවුරුදු 70යි . ඒ කාලය තුළ මේ වගේ සතුටක් දැනුනෙ නැහැ.ජය වේවා npp ජය වේවා,අනුර පුතා පුතාට රට හදන්න ශක්තිය ලැබේවා . බුදු සරණයි . ජය වේවා npp 🎉මාලිමාවට කෝටියක් .
බුදුසරණයි 🙏🙏🙏 සහාතික ඇත්ත කටෙි මසුන් දන්න ඔනේ .අයියේ.ඇත්ත අයියේ.අදරනිය නායකයෝ බිහි වෙන කොට ලස්සන රටක් .නියතයි.අනිවරේම ඔය සක්කලි දෙශපාලුවෝ ඔක්කොම රගපානවා .මෙචර කල් අපි රැවටුනා...මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා 🥰🥰🥰🥰 මාලිමාවට කෝටියක් ජයවෙිවා 🥰🥰🥰🥰 මාලිමාවට විතරක් කතිරේ ගහාන්න අංක.16.ජයවෙිවා 🥰🥰🥰🥰 ❤❤❤❤❤❤❤❤
මෙච්චර පාරවල් වල මිනීමරුම් උන කාලයක් ඇතිඋනේ කුමක් හෝ හේතුවක් නිසා කියලා දැන් ඕනෙම කෙනෙක් ට තේරුම් ගන්න පුළුවන් .මාලිමාව ජයග්‍රහණය කරනතුරු හැමෝම නොයිවසිලිමත් වීම අරුමයක් නොවේ.❤❤❤
ඔබේ පැහැදිලි කිරීම ඉතා අගෙයි ..මාලිමාවට ජය වේවා !!!
මේකනම් මට හිතුනෙවත් නෑ සුදන්තක සහෝදරයා ,.. ඇත්ත නේන්නම් කෝ සිද්ධාලේපයා කෝ පාතාලය 😂
ඔව් සහෝදරයා , ඔයා කියන දේ හරියටම හරි . උන් දැන් අපරාධ කරන්න බයයි . සාක්ශි තිබුනොත් හිරේ යන්නම වෙන බව දන්නවා
Thanks Mr Su... ඔබ අපි වෙනුවෙන් කරුණු කිහිපයක් කාරුණිකව ඉටු කරදෙන්න...* අපට මහා වදයක් වී තිබෙන වාහන දුම් පරීක්ෂණ ය නැති කර විකල්ප ක්‍රමයක් යෝජනා කරන්න *රජය පාලකයින්ගේ සහ නීතිය හා සාමය සුරකින නිලධාරී ඉන්ගේ වැරදි හා දුෂණ පිළිබද පැමිණිලි කිරීමට
තැනක් සලසා දෙන්න
තවද අනාගතේ රටේ සංවර්දනය වැඩවලට සිරාකරුවන් යොදාගන්න යෝජනා කන්න
Eco green අයිතිය කාගේ ද ආ ආ ආ ආ
දුම් පරීක්ෂණ නැතිකරන්නනම් පාඨලී කියන මිනිහ නැවත පරිසර ඇමතිවෙන්න ඕනැ. මිනිහ ඉන්නෙ දැන් සජිත් එක්ක..
ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත
ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත
- සුභාෂිතය-
ඔබතුමා බෙහෙවින්ම ස්තුතියි❤දොඩමි පහල රාහුල හාමුදුරුවන් ගේ තකාව ඇවිවාද ?ඇයි අප්පේ මෙි හාමුදුරුවෝ රට කාපු හොරු තක්කඩිව ආරක්ෂා කරන්නේ ?
හොර ගනයො එහෙම තමයි.
වඳ වී යෑමට නියමිත සත්වයෙක් .
උ පීස්සේ ක්
දොඩම් පහල හාමුදුරුවන් හරි හොද කෙනෙක් කියලා හිතා ගෙන හිටියේ. අපෝ දැන් නම් හරිම අප්පිරියයි. හොරු රකින්න ඇයි මේ තරම් කඩේ යන්නේ. රටට වැඩිය ජනතාවට වැඩිය ඇයි හොරුන්ට ආදරය කරන්නේ කියලා හොදට හිතන්න. ජනතාවනි මොලය පාවිච්චි කරලා මෙවර ජන්දය ප්‍රකාශ කිරීම කරන්න. අනුර කුමාර දිසානායක සහෝදරයා රටේ ජනාධිපති කරලා හොද රටක් නීති ගරුක ලස්සන රටක් හදා ගනිමු.මුන්ව නම් ආයිමත් ගේන්න හිතන්න වත් එපා හොරු නැති ජනතාවට ආදරය කරන හොද ජවයක් තියෙන රට හරි මගට ගන්න වැඩ කරන්න පුලුවන් මාලිමාවේ සහෝදරයන් පාර්ලිමේන්තුවට යවන්න අපි එකතු වෙමු. ඔබ තුමා කරන මේ කාර්ය දිගටම කරන්න. දැන් රට හොද පැත්තට යන්න පාර දැන් හැදීගෙන එන බව පේනවා. ඔබ තුමත් ඒ කාර්යේ කොටස් කරුවෙක් වීම ගැන පුදුම සතුටක් තියෙන්නේ. 🎉🎉🎉🎉🎉
@@rajeshkalubowila7917 abhyaramaya gini aran
මහත්තයෝ ඔය දේශබන්දු වගේ කාලකනේ ඉන්නකොට අනිත් පොලිස් වල ඉන්න හොඳ නිලධාරීන්ටවත් වැඩක් කරන්න බෑ.පොලිසියේ ඉන්න නිලධාරීන්ට සුදුස්සාට සුදුසු තැන හම්බුවෙන්නෙත් නෑ.ඔය වගේ කාලකනි ගියහම මිනිස්සු පිළිකුල් කරන පොලිසිය පවා මිනිස්සු අගය කරන තැනක් බවට පත්වෙනවා.
උන්ට දීල විදුලිය අටට ගන්නවද මාලිමාවට දීල තුනට ගන්නවද ?
ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤ අනුර කුමාර දිසානායක මහතාට අපගේ ප්‍රනාමය
ජයෙන් ජයම වේවා මාලිමාවට ❤❤❤
ඔබතුමාට ස්තූතියි මාලිමාවට කෝටියක් ඡන්දය හිමිවේවා ❤❤❤❤❤❤❤
මාලීමාවට කෝටියක්.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පිටකොටුව මල්වත්ත පාරේ ට්‍රැවලින් බෑග් හිගයක් ලු. හොරුන්ගෙ ගොට්ටො, බත්බැලයො බඩු පැක් කරනවා කලින්ම මාරුවෙන්න..... මාලිමාවට කෝටියයි,!
Ammataudu ehemada
ආආආ තේරුනේ දැන් තමයි සුදන්තක සහෝ 💖 නව පොලිස්පති කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැත්තේ රනිල්ගේ නියාය පත්‍රයට වැඩ කරන්න අකමැති නිසයි 💖
Yesterday Hiru Sajith Live eකෙ පැය එකහමාරෙන් පැයක් විතර පියානෝ ගැනම විතරයි කතාව. නිකන් පියානෝ ගැන මතක ආවර්ජන program වගේ.
සජියට ජනාධිපති වෙන්න එකම සුදුසුකම තාත්තා ජනාධිපති වීම. තාම සජි ඉන්නේ පෘතුගීසි ලන්දේසී ඉංග්‍රීසි කාලේ
ලංකාවේ වැඩිම ඝතණ කලේ R Premadasa SAgith උන්මාදය රෝගය ඇත
ඇත්තටම පාරේ මරලා දාලාි ගියා කොයි තරම් මැරුවද දැන් කෝ ඒවා දේශබන්දුවා ගියා ගියාමයි ඒ මොකුත්ම නැනේ පොලිස්පති පත් කලෙත් නැත්තේ විශාලාමහනුවරක් කරන්න හිතාගෙන නමුත් දැන් බොහෝම හොදට යනවනේ
හොරකම්, මැරකම්, මත්ද්‍රව්‍ය, ස්ත්‍රී දුෂණය, විශේෂයෙන් කප්පම් ගැනීම් නවත්තන්න පුළුවන් එකම පාලනය 21 ක් වෙනිදාට බිහිකරමු 👍
🎉❤🎉 නොසිතූ ,නොදුටු, පැත්තක් ගැන දැනුවත් කිරීම කාලෝචිතයි ඔබට ❤ස්තුතියි.
❤🎉❤
❤🎉❤ අධිකරණයට ගෞරව කරමි.❤🎉❤
❤️👍
අනුර සහොදරයා හෙලුවෙන් ඉන්න පොස්ට් එකක් හදපු එකෙක් ඉන්නවා ඌට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කලයුතුයි
yes of course you are correct I'm also telling same thing Sunil.
සහතික ඇත්ත කතාව.
තෙරුවන් සරණයි මාලිමාවට ජය වේවා මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට
සුද්දගෙන් රට බේරගත්තටත් වඩා,මේ මන්කොල්ලකාරයන්ගෙන් රට බේරගැනීම වටිනවා🙏🙏🙏🙏🙏🙏❤️❤️❤
මාලිමාවට ජය!!!❤️❤️
❤❤❤❤❤❤ ඔබ ඉන්නේ ජර්මනියේද ලංකාවේද ඔබ නම් මාර විශිෂ්ටයෙක් නියම කතාව
ඔය කියන සාමකාමී රජ්‍යය ගොඩ නැගෙන්න නම් හොරුන්ට, දූෂිතයින්ට, මිනීමරුවන්ට ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කර ඔවුන් සියල්ල මේ සමාජයෙන් ඉවත් කළ යුතු ම යි.
Very well said, genius and proud Sri Lankan family in Europe.
Salute
අනිවාර්ය යෙන්ම අයියෙ.සහතික ඇත්ත.අපි දිනුවා අයියෙ.ආඩම්බරයි අපෙ කැපවීම ,ළුල දැරුවා 🎉🎉❤❤ මෙතෙක් කලක් විදි දුක් නිමාව දකිනා දවස උදාවුනා.ජයනියතයි අපි විදෙස් ගතව සිටියත් ගතින් වෙන්වු වත් සිතින් මව්බිමේ.අනුර සහොදරයා අපෙ ජයග්‍රහණය ඔබම මිස අන් කවරෙක්ද..🎉🎉
ස්තුතියි ඔබතුමාට ගොඩක් ...
බෙහෙත් කියලා වතුර විදින රටක තෙල් ටික නොමැති රටක මිනිසුන් බඩගින්නේ සිටින රටක පාලකයෝ විදින සහ මහජනතාව විදවන රටක ඉන්න හිතන රටක් හදන්න ආපු උබල යන්න පාස්පෝට් එකක්වත් නොදුන් රටක මිනිස්සුන්ගේ බලාපොරොත්තු මරපු රටක නිතිය අවබාවිතා කරපු රටක .අපි වෙනුවෙන් මතු පරපුර වෙනුවෙන් මාලිමව දිනවමු ..තරුන මහලු ඔක්කොම අද මාලිමාව වෙනුවෙන් ..මින්ස්සු වෙනස් වෙලා සහ වෙනස් වෙමින් ඉන්නේ.ඔබේ යහලුවට අසල්වැසියාට තෙරුම් නොගත් අයටත් කියලා දෙන්න අපි.හදන ලස්සන රට වෙනුවෙන් මාලිමව දිනවන්න කියලා ..තව දෙයක් 22 අපේ ජයග්‍රහණන් පසුව මාලිමාවට විරුද්ධව චන්දෙ දීපූ ඔබේ අපේ අසල්වැසියාට වචනයකින් හෝ හිත් රිදවීමක් නොකරන්න..ඔවුන් කාලයත් සමගින් තෙරුම් ගනීවි...අද පෝය දවසේ පන්සල් ගියේ බුදුන් වදින්න.අපේ පොඩි හාමුදුරුවෝ බන කීවා..මාලිමාවට චන්දෙ නොදෙන මිනුස්සුන්ටත් චන්දෙ දෙන්න හිතෙන විදියට....රට වෙනුවෙන් හිතන්න..අලුත් ලොකයක් වෙනුවෙන් මතු පරපුර වෙනුවෙන් මාලිමව දිනවමු
දොඩම්පහල හිමියන්ට යමිකිසි ගෙෘරවයක් තිබුණාද ? ඔහු විසින්ම ඔහුගේ වල කපා ගත්තා වාගේ වැඩක් තමයි කර ගත්තේ.
මටත් දොඩම් පහලයා එපා වුණා...මාවරලෙ බද්දිය ගේත් ඒ වගේ එකක් දැක්කා... ආයෙත් නම් එයා ලගෙ බණ අහන්නෙ නෑ.
දෙශබන්දු නැ කියන්නෙ මිනිමැරැම් පාතලයෙ කෙරැවාවල් නැ ❤❤❤❤
ඔබතුමා බොහොම ස්තුතියි සහෝදරයා .........❤❤❤❤❤❤❤❤❤❤❤❤
සැප්තැම්බර් 22 නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ❤️🧭🇱🇰
මාලිමාවට කෝටියක් ❤️🧭🇱🇰
සරල කතාව මේකයි . අධිකරණය කෙලින් හිටියා , අපරාධ වල ගෝඩ් ෆාදර් ගියා , අපරාධ රැල්ල ඇනහිටියා . දැන් අධිකරණය දෙන තීන්දු වලට බයේ ප්‍රභූ අපරාධ කාරයෝ ටිකත් පැනලා යාවි . අනේ වාසනාවන් , අපිට මළ පෙරේතයෝ නැති රටක ජීවත් වෙන්න ඉඩ ලැබේවි . මාලිමාවට ජයවේවා .
### = වසර 2022 අරගලයෙන් පසුව අවුරුදු 2ක් පුරාවට රටේ සුහසක් පුරවැසියන් විසින් නන්දිකඩාල් කලපුවට හේත්තු කරලා සිටින ,කොටු වෙලා සිටින දසක කීපයක පටන් ශ්‍රී ලන්කා ප්‍රෙජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රෙජාතාන්ත්‍රික බලය වන්චාකාරීලෙස ග්‍රහණයේ තබාගෙන රටේ බාන්ඩාගාරය සම්පූර්ණයෙන්ම තබ සතයක්ම නැති වෙන්නම සුද්ද කරලා හොරාකාපු මුන් තක්කඩි , නීලකාශ මන්කොල්ලකාරයෝ මුලු රොත්තම අමුවෙන්ම 2024 " " " "ජනාධිපතිවරනයට ඉස්සරල දවසේ" ( උන් මේතාක් ගහපු සියලුම අන්චි සහ A to Z ප්ලෑන් උපන්ගෙයිම මියගොස් ඇති බැවින් ) සේරම දමලා ගහලා පන බේරාගන්න රටින් පනින්න ලෑස්ති වෙලා ඉන්නෙ ....රටේ සියලුම දෙනාට,ජනතාවට කියන්නෙ,ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ .. ලෑස්ති වෙලා ඉන්න..විමසිල්ලෙන් .ඔබලාගේ වගකීම ඉශ්ට කරන්න .👍👍👍.. මුන්ට නන්දිකඩාල් කලපුවෙන් එලියට පනින්න දෙන්න එපා .. කටමැත කයිවාරු සමග මහලොකුවට පන්පෝරි ගහන ජනාධිපතිවරනයට ඉල්ලන මුන්ගෙන් බාගෙට බාගයක් සහ උන්ගේ ජුන්ටාව, බලය ගිලිහී යනබව දැනගෙන දැනටමත් සියලුම දේ ලෑස්ති කරගෙන රටින් පනින්න ලෑස්ති වෙලා ඉන්නෙ ..මේ වතාවේ ඇඩ්‍රස් නැතිවම කම්මුතු වෙනවා කියලා දන්නවා .👍👍👍.
එක නම් ඇත්තම ඇත්ත මල්ලි දෙයියො පිහිට උනා මගේ රට
හෙට ගම්පහ සමුළුවට විශේෂ ආරක්ෂාවක් තියෙන අතර තිවිධ හමුදාව පොලිසිය බුද්ධි අංශ පිලිබද හොදට විමසිල්ලෙන් ඉන්න ඕනෙ . රාජපක්ෂ පවුල අතේ තමයි රටේ සියලුම ආරක්ශක අන්ශ තියෙන්නේ. රාජපක්ෂ පවුල බල තන්හාවෙන් වියරු වැටිලා ඉන්න නිසා ඉතාමත් විමසිල්ලෙන් ඉන්න ඕනෙ .
අනිවාර්යයෙන්ම ❤
මාලිමාවට ජය අනීවාර්යෙන් ❤❤❤
දේශ බම්බු රනිල්ගෙ ඇදයට ඡනදෙන් පසුව තමයි එලියට එන්න බලාපොරොතු වේන්නෙ.
එකතු කල විට ඡන්දයක් මාලිමාවට ❤️🧭❌
කොටියක්.
Sudha you 100% hary! Me searama kale oya kiyana dhesapaluwa thamai! Daily Janathawata update karanta me thakkadi dogs la ghena ! Oyata pin!
දේශබන්දු ලා .පාතාලය ලවා. අනුරට කරදරයක් කරන්නට පුඑවන්.එ ගැන දැඩි අවධානයක් අතවශ්‍ය යි.රනිල් යන කමි හෝ ගියාට පසුවත් අනුර සහෝදරයාගේ ආරක්ෂව වැඩි කල යුතුයි.මුන් අනුර සහෝදරයාව මරලා බලය ගන්නයි බලන්නේ.
මාලිමාවට ජයවේවා 🎉🎉
👌👌👌...........👍........ !
දේශබන්ධු තමන් විසින්ම වැඩ තහනමි කරගෙන සිටිනවා වියහැක...... අධිකරණ නියෝගයට අවනත වීමක් වශයෙන්....!
පත්වීමි බලධරයා හිතා මතා ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බව අවස්ථා කීපයකදීම පෙනෙන්ට තිබුණ නිසා අනාගතයේදී තමන්ට එල්ලවිය හැකි චෝදනා සළකා පොලිස්පතිවරයා තම තනතුරෙන් ස්වෙිචිඡාවෙන් ඉවත්වී සිටීම අැගට ගුණ බව ඔහුට වැටහී තිබෙනවා විය හැකියි....!
දැන්නමි සතුටින් ඉන්නෙ තව දින 3 කින් රටම නිදහස් වෙනව කියල දැනෙන කොට අයියෙ ඔයාට බොහොම පිං රට වෙනුවෙන් කොන්දේසි විරහිතව කරන සේවයට
Hari kathawa sahodaraya 💯👍ratama anurata wenawad karamu malimawata jaya❤️❤️🙏
ටිරාන්ලා, දේශබන්ධු ලා.රට කාපු හොර සෙටි එකත් අනුර සහෝදරයාව මරලා හෝ බලය ගන්නයි බලන්නේ.එ නිසා දැඩි රැකවරණක් යෙදිය යුතුයි අනුර සහෝදරයා ට.
Your observation is perfectly correct
Kalinga gananath peduruarachchi
සුබ නැකතට රට අනුරට ❤❤❤❤
maru,,a aderei akemma❤❤❤❤❤❤❤❤❤❤❤❤jayawewa NPP❤❤❤❤❤
ඇත්තෙන්ම 100% 700% ඔබ හරි යටම හරි දැන් පොලිස් කාරයෝ 399% ක් හොඳ යි නේද ?.ඔය දේශබන්දු වයි ටිරාන් අලස් තක්කඩි ය තමයි පසුගිය දවස් ටිකේම මිණිිිමැරැවෙ
කලබල ඇති කලෛ්.ඔබ ට තෙරැවන් සරණයි
ඇත්තම කතාව ඔක
මාලිමාවට කෝටියක් ...🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
desabandu amathakanaha rate avichara samayath amathaka naha aki api anurata mlimawata jayen jaya ❤❤❤
.loken uthum rata sri lankawa karamu aadambarai jayaweva npp❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජනතාව ගේ සිත් වයිරයෙන් පුරවා පාතල සාමජයක් බිහිකරලීමේ ක්‍රියාව ට පාලකයන් වගකිවයුතු නොවේද?
බටලන්ද ක්‍රියාත්මක වුණේ කොයි කාලෙද , ඒ වගේ තමයි මේකත් . මේ ගැන සන්සන්දනාත්මව බලන්න පුළුවන් ඒ කාලෙ හිටිය අයටයි මහත්මයා .
නියත ජනාධිපති AKD 💪🧭❤️
රට වැසියන් බහුතරය හොද මිනිස්සු.දේශපාලුවො තමයි මිනිසුන්ව නරක් කලේ.හොද මිනිසුන් දේශපාලනයට පැමිණි මේ මොහොතේ රටද,රටවැසියන්ද යහපත් වෙනවා!.දෙවි දේවතා ඇල්ම බැල්ම රටෙහි දස දිසාවටම පතිත වී භව භොග සම්පත් සුලභ වී රටද ජනතාවද සශ්‍රීක දියූණු,සතුටු වෙනවා!.
Niyamai sir❤❤❤❤❤
100% Correct
SAAMAYA RAKINA👏👏👏👏ape rate minissunta....❤
මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..මාලිමාවට ජය..
Aththa sahathika aththa. N P.P. RAJAYAK yatathe Europaye wage saamakaami minisun hatiyata ape rate minisuntath inna waasanawa labeewa ❤❤❤
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
ජයවේවා 🧭❌👍🏻
Sathika Eththa thanks 🙏 🙏🙏
Agree with you! Low and Order keep properly Any country We can see every thing is happening very peacefully.
තැන්කියු ..
ආයුබෝවන් ජයවේවා ..
Thank you bro❤❤❤
Malimawa jaya❤❤❤❤❤