Today for the very first time in my life I made watalappan.. I followed everything exactly and oh My! The best watalappan ever... Thank u Soo much for this amazing recipe... ♥️
මේක මම ගෙදර හැදුවා. එක රසට අවා machi. හැමදාම මම හදපුවම හරි රස එන් නෑ. ඔයාගේ wedding එකේදි කාපු එක වගේම රසට හද ගන්න පුළුවන් උනා darling.. thank you so much. Keep it up my girl ❤️😘💕 best of luck to you and your husband 💗😌
I am pregnant and was looking for a good Watalappan recipe, and found this channel. Thank you very much. I made this today and it was amazing. It reminded my childhood Muslim friend who made watalappan when we were kids. 💕
Hi did you beat it with hands ? For 15 mins? I’ve heard that you’re only supposed to beat for 1 minute with a spoon , I tried that but didn’t get holes
Thanks for showing us how to make caramel syrup with juggry , I made this vatalappam the same way you did awesome results , for those who away from Sri Lanka they can try this way , like Sri Lankan wedding, here it’s little difficult to fine good jugry
වටලප්පන් හදන්න බලද්දි recipe videos ගොඩක් අාවා.ඒත් මුස්ලිම් කෙනෙක් හදන විදිහ කියල දෙන වීඩියො එකක් නිසා මේක බලලා හදන්න ගත්තා.මොකද ඔයාලගෙ වට්ලප්පන් නෙ රසම.ඇත්තටම හරිම රසට ආවා.මීටකලින් මෙච්චර රසට ගෙදර හදලා නැ.ඕන කෙනෙක් බය නැතුව මේ කියල තියන විදිහටම හදන්න ගන්න.Thank you so much ඔයාට ❤
මන් අද ඔයාගේ recipe එකට වටලප්පම් එක හැදුවා.මට කලින් 3 4 පාරක්ම හදලා වැරදුනා. අද හරියටම හරි ගියා.මාරම රසයි.නියම වටලප්පම් වල රස ආවේ. Thank you so much akki❤️✨
Thanks දුවේ ,කවුරු කොහොම හැදුවත් ඔයාලා හදන වටලප්පම් තරම් රස නෑ.දකින කොටත් කටට කෙල උනනවා .ඔයාට අල්ලා දෙවි පිහිටයි.👍👍👍❤️❤️❤️
Thank u sooo much😊😊oyatath budu saranai
Eka nm atta tmai..❤️❤️
අනිවාර්යෙන්ම 😋👌
Diya, සහතික ඇත්ත. මම ඉන්නේ විදෙස්ගතව ඒත් ලංකාවට යන වෙලාවට මගේ මුස්ලිම් හිතවතුන් බැහැ දකින්න අනිවාර්යෙන් යනවා. ඒ යන හැම වෙලේම එයාලා මගේ මොනවද ඕනි කියල ඇහුවහම මම කටපුරා ඉල්ලන්නේ එයාලගේ සුපුරුදු වටලප්පම. එයාලා හදන වටලප්පන් එක්ක ආනමාලු හරි ඇම්බුන් කෙසෙල් හරි ඉතින් වරදින් නෑ...
ගොඩක් ස්තූතියි රෙසිපි එක ශෙයා කලාට.
@@dinithidonsekara6363 thanks dr.
ඔයා කියල දුන්න විදියට මම හැදුවා... හරිම රසට ආවා... ගෙදර අයත් හරිම ආසාවෙන් කෑවා කඩේ ඒවට වැඩිය රසයි කියලා... Thank you sister ...
Akki මන් අද ඔයාගෙ මෙ recipe එක try කරලා බැලුවා ඇත්තටම පුදුම රසයි මෙච්චර කල් මන් ගොඩක් recipe try කරලා බැලුවා ඒත් අද තමා original ma වටලප්පන් recipe එක හැදුවේ ගොඩක් ස්තුති ඔයාට 😘😘💐❤
Akki අද මම recipe එක try කරලා බැලුවා . මාරම රසයි. හරිම soft එකට ආවා! පළවෙනි කට කාපු ගමන් ඒකෙ රසට comment එකක් දාන්න ඔනෙමයි කියලා හිතුනා! බොහොම ස්තූතියි ඔයාට ! ඔයාගේ හැම video එකක්ම බොහොම ආසාවෙන් බලනවා!
එක මැරැ ඔයාලා හදන ක්රමය නියමයි ඉස්සර මගේ මුස්ලිම් යාලුවෝ වටලප්පන් ගෙනකන් මං බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව❤️❤️
Thanks dr
ඔයාලගේ වටලප්පන් හරිම රසයි ඔයා දාලා දාලා තියෙන විදියටම හදලා බලනවා ඔයාට ගොඩක් ස්තූතියි මට හිතෙනවා ඔයා තව රස රස කෑම ජාති දායි කියලා ඔයාට අල්ලා දෙවි පිහිටයි
මුස්ලිම් අයට ආදරෙයි ඔයාලගෙ කෑම සුපිරි
අනිවාර්යයෙන්ම මමත් හදලා බලන්න ඕන මේ විදිහට... ස්තුතියි ඔබට දුවෙ
Masha ALLAH Very Nice😍👍
Mouth Watering
මට වයස අවුරුදු 17යි.මීට කලින් වෙන චැනල් වලින් වටලප්පන් රෙසිපි try කරා..නමුත් අහම්බෙන් මේ අක්කගෙ චැනල් එක හම්බුනේ..මුල ඉදලම අක්කගෙ වටලප්පන් රෙසිපි එක බලලා ඒ විදිහටම ආවා..හරිම රසයි..කඩෙන් ගත්ත ඒවා වගේ..තැන්කෑ so much අක්කා..මන් හැමෝටම කියන්නේ වටලප්පන් රෙසිපි එක හදනවනම් අනිවාර්යයෙන් මේ අක්කගෙ වටලප්පන් රෙසිපි එක හදන්න දෙපාරක් හිතන්න එපා..❤ (Nethmi)
Thank u soo much🤗🤗❤❤❤🤗🤗🤗🤗nangi
වව් රස පාටයි. ඉක්මනට හදලා බලන්න ඕන. තෑන්ක් යූ 👍
ඔයා කියපු විදියට ම , කලා...හරියට හරි ...හරිම රසයි...thank you soooo much ....💜️💜️💜️
හම්බෝ ඒක නම් පට්ට රස පාටයි😋😋
Thank you for the best recipe
හරිම රස පාටයි හෙටම හදනවා 🌹ස්තුතියි ඔයාට
අනිවාර්යෙන් හදනවා. ඔයාට ගොඩක් ස්තුතියි.
අක්කි මම අහාලා තියනවා ඔයාලා හදන ක්ර්මයට වටලප්පන් රහයි කියලා . Tank you අක්කි 😊
මම ඔය විදියටම හැදුවා. හරිම රසට පාටට තිබුනා. ස්තුතියි ගොඩක් ❤️
අම්මෝ ඒකනම් රස පාටයි.😍
මන් ගොඩක් සැරයක් හැදුවා හරිම රසට තිබ්බා අක්කී
Thank you so much
ෂා හරිම රස ඇති අනේ .ලස්සනයි .
Today for the very first time in my life I made watalappan.. I followed everything exactly and oh My! The best watalappan ever... Thank u Soo much for this amazing recipe... ♥️
වාව් ඒක 😍 ඔයාලගෙ ක්රමේට හදන වටලප්පන් රෙසිපි එකක් හොය හොය හිටියෙ.නියමයි.ස්තූතියි ! සුභ පැතුම් !!! 🎉️💐
Thanks dr
Thanks so much 🙏
@@thilakanotta4925 😊😊😊😊👍
Mamath....thanks dear
ගොඩක්ම මහන්සි වෙනවා.
මං හැදුව අද වටලප්පන් මේ විදියට...හොදට ආව.හරිම රසයි..thanks dear..😍😍
😊😊
අක්කි කියලා දීපු විදිහට වටලප්පන් හැදුවා හොදට අාවා. ඒක නම් නියමයි. හරිම රසයි.☺😍❤
ගොඩක් රසයිද, සුපිරි ද
@@maduwithcountryfoods3054 ow 😊
@@hashinihashi2064 එහෙනන් එච්චරයි ,❤😊
Thanks dr
@@maduwithcountryfoods3054 supiriyata tibba sahodaraya😃
ඔයා නිසා මම අද වටලප්පන් බිස්නස් එකක් පටන් ගත්තා.Thank you akke
ගොඩක් ස්තුතියි.ඔයාලා හදන වටලප්පන් හරිම රසයි😍
ඔයාගෙ රාමසාන් කන්ජි එක හැදුවා. නියමෙටම නියමයි. ස්තූතියි දුව
We are going to try your recipe 😋
ෆාති අක්කි.. මම ඊයෙ කිතුල් හකුරු දාලා වටලප්පන් එකක් හැදුවා.. හරිම රසයි අනේ.. ❤ මම ඊයෙ උදේ හැදුවේ..දැන් කෑල්ලක්වත් නෑ .. 😂
හරිම රසයි අක්කි. Thanks ❤
May god Allah bless you and your family 🤲
Thank you😊 රස පාටයි වටලප්පන්😊
මේ රෙසිපි එකට හැදුවා ඇත්තටම ගොඩක් රසයි❤❤❤
වාවි ඒකනමි නියමයි. මමඅදම හදනවා ගොඩක් ස්තුතියි♥♥♥♥
Hariyatama tips kiyala denawa.... hadalama balanna oni mw widhihatath......
මේක මම ගෙදර හැදුවා. එක රසට අවා machi. හැමදාම මම හදපුවම හරි රස එන් නෑ. ඔයාගේ wedding එකේදි කාපු එක වගේම රසට හද ගන්න පුළුවන් උනා darling.. thank you so much. Keep it up my girl ❤️😘💕 best of luck to you and your husband 💗😌
udin palune na neda watalappan aka
@@GiftShopSrilanka naaa darling
ඒකෙන් කෑල්ලක් කන්න තිබුනානම් අම්මෝ 🤤😋
ඔයාලා හදන කෑමවල රස මාරයි!
anee🤗🤗🤗
අනේ ඔයාල්ගේ කෑම නම් ගොඩාක් රසය්.දිගටම කෑම වර්ග වීඩියෝ දාන්න.😘😘
ඒක නම් ඇත්ත.......
👍
Niyamai rasa pathi nangi thanks
හරි රසයි රස කෑම 0😉😋😋
thnk fathima.eka supiri.mn heduwa rasama walatappma meka
A very clear demonstration of the recipe and thanks for sharing!!!👍⭐⭐⭐⭐⭐
Mam me watalappan eka adha hadhuwa eka marama rasai... thanxx akke..
man ada. Thama me vage lssanata heduve tnx akkio mn hemotama like dagena giya e ayage comment valata ithin mekatath like dagena yan 😊
නඇන්දේ ඒක නම් හරිම රහය්.
Good thanks me vage video danavata.
☺️😘😘
Thank you Nangi❤
I just finished making this.. it’s 12 midnight in the UK..
It came out perfect.. ❤️
අද හදලා බලන්නම්.රස පාටයි ❤
Wow...ඒක රස පාටයි අක්කි...😋😋...thnk you මේ වගේ රස වටලප්පමක් හදන විදිය කියලා දුන්නට..❤️
මම හැදුවා ඔය රෙසිපි එකට.ගොඩක් රසයි🤗🤗
Good job 👍👍
නියමයි නංගී patiyo dakinakota ආසයි
Niyamaii..👍👍
Thanks dr😊☺
මම ආසම කෑමක් ෆාති... ඕගොල්ලොන්ගේ new year එකේදි අපේ ගෙවල් ලඟ ඉන්න මුස්ලිම් family එක අපේ ගෙදරට හැමසැරේම රසම රස වටලප්පම් එකක් එවනවා... ඒගොල්ලොන්ට අපිත් අපේ new year එකේදී කැවිලි යවනවා... ඔයාගේ recipe එක දැකලා මට ඒ රස මතක් වුනා.. thank you for this recipe darling... keep it up.. god bless you❤️❤️❤️
රෙසිපි එක නියමයී, හැමදේමහොදට පැහැදිලිව කියා දුන්නට තැන්ක්යු , බැක්ග්රව්න්ඩ් මියුසික් ටිකක් අඩු කරන්න නන්ගී, ඒක සද්දෙ වැඩී, කටහඩට වඩා මියුසික් ඇහෙනවා, ඒක හරි අපහසුවක්.
මේ වගේ වටින වීඩියෝ දිගටම ගේන්න.❤️
Thank u akke.☺️☺️
රස පාටයි🤩🤗
තෑන්ක්යූ පුතේ ඔයා අපිට කෑම ජාති හදන්න උදව් කරන්න ඔයා ඇත්තටම ඕගොල්ලන්ගේ වටලප්පන් එක හුඟක් රසයි ඒත් හදනාක් රසයි ඒත් හදන විදිහ කවුරුවත් කිව්වේ නෑ ඔයා විතරයි පළවෙනි මට කිව්වේ පුතේ ඔයාට ගොඩක් ස්තූතියි අල්ලා දෙවි පිහිටයි
I am pregnant and was looking for a good Watalappan recipe, and found this channel. Thank you very much. I made this today and it was amazing. It reminded my childhood Muslim friend who made watalappan when we were kids. 💕
Oh thank a lot dr.
Cangratulation sis❤❤❤☺️😘
@@SLFathimaslifestyle thank you nanga! God bless you!
Hi did you beat it with hands ? For 15 mins? I’ve heard that you’re only supposed to beat for 1 minute with a spoon , I tried that but didn’t get holes
Niyamaii
හරිම rasai Tanks දුව බුදු සරණයි
thank u sooo much ☺️☺️
ලස්සනයි පාට.
Looks so yummy 🤲
Niyamai 👌👌
අනේ අද තමයි video එක දැක්කේ..ඔයානම් මරු අනේ..ආදරෙයි ගොඩාක් ..❤️
අදත් හරිම ලස්සනයි විඩියෝ එක රස පාටයි❤❤❤❤
පෙනුමෙන්ම රස මැවුනා 😋👌
ඔබට සුභ පැතුම් 💯
Oyage channel ekath super
@@SLFathimaslifestyle
ඔයා බැලුවද නංගි, ඇයි comment එකක් දැම්මෙ නැත්තෙ,,
දිගටම විඩියෝ බලන්න, හොද නරක කියන්න, මම ඇත්තටම ඔයාලගෙ කෑම කන්න කැමති.
ඔයාටම ආවෙනික අමුතු රසයක් තියෙනවා එකට මම කැමති 😋 👍
ඔබට ජයවෙවා ❤️
@@maduwithcountryfoods3054 thanks dr
@@SLFathimaslifestyle ❤
Me widiyata haduwa watalappan harima rasai thank you dr. Jaya wewa.....!
Muslim aya hadana වටලප්පන් තමා ආසාම මාරම රහයි ❤තැන්ක් යූ අක්කෙ ❤
රස පාට
මම ඊයේ මේක try කළ ...හරිම රසවත් ...thanks a lot 👍👍
Thank u sooo much 🤗☺️☺️☺️❤❤❤❤
I tried this today and came out well. very soft and delicious. Thank you ❤️
❤
Waw...amazing jazakallah kair sis...
ඒක නම් ඇත්තටම ගොඩක් රස පාටයි .. බොහෝම ස්තූතියි නංගි ❤️❤️
Thanks akke hadala balala comment karanna
සිය පාරක් බැලුවා....
Thanks dear for your recipe and very clear presentation 👍.
Thanks u soooo much dr
Very nice and must be very tasty
Wow😍 Looks yummy 😋
Man haduwa oye widiyatema hadenawa.godak rasai .oyate godak sthuthi
Thanks මැනික....තෙරුවන් සරණයි ඔයාට❤️
Exselent 🥰
looks great 😋👍
Thanks dr
අක්කේ මමත් ඕව හැදුවා හරිම රසයි❤හොඳට හිලුත් ආවා❤❤
ඒකනම් රස පාටයි නේ🤗😋
godak rasa patai nangi
අනේ ගොඩක් සතුටුයි..ඔයාලගේ ක්රමයට වටලප්පන් හදන විදිය හොය හොයා හිටියෙ.. දැන් අහම්බෙන් ඔයාගේ චැනල් එක දැක්කේ..ඔයා ගොඩක් හොඳට පැහැදිලිව කියල දුන්න.. බොහෝම ස්තූතියි..🙏 සුබ පැතුම් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා...🤗❤️
Thank u sooo much dr
ඔයාගෙ රෙසිපි එක නම් 👌👌👌👌 රසටම ආවා❤❤❤❤
Looks yummy 😋
ගොඩක් rasapatae....මම asama kemak..thank you so much dear 🥰🥰🥰🥰 .....💖
මේව මාරම රහයි...මෙයාල තරම් රසට අපිට හදන්න ටිකක් අමාරුයි.❤
Woow supar
ගොඩක් ස්තුතියි නංගා ඔයාට.හරිම පැහැදිලිව රෙසිපි එක කියලා දෙනවා.😊
Excellent 👌
අක්කි මම ඔයා කියපු විදියටම හැදුවා .හරිම රසයි.මට තාම අවුරුදු 12 ඔයාට thank you❤️❤️❤️
Ane ehemadha godak sathutui.😊😊😊👍
Mm❤️❤️
අක්කි පැස්ටා හදන විදියක් ඊලග viedio එකකින් දනවද❤️❤️
@@Dinu-kz5 aniwaryenma dhannam
ම්ම්ම් thank you හැමදාම ❤ ආදරෙයි
Godak tnz, ඔයාලාගේ වටලප්පම් හදන විදිය හොය හොය හිටියෙ, ඔයාලා හදන වටලප්පම් තමා රසම, ඔයා කියලා දෙන විදිය හොදට තෙරෙනවා, good luck, god bless u
thank u sooo much dr☺️☺️☺️❤❤❤
Thanks for showing us how to make caramel syrup with juggry , I made this vatalappam the same way you did awesome results , for those who away from Sri Lanka they can try this way , like Sri Lankan wedding, here it’s little difficult to fine good jugry
Oyage me kramayata mn heduwa godak rasai thank you 🌹
මා ෂා අල්ලාහ්
බොහොම ස්තුතියි දුවේ ජයමවේවා
හරිම රස පාටයි
asama kaama 😍😍