මම දවසක් ඇතුළත කාපු දේවල් 😁|What I eat in a day| | Episode : 05

Поділитися
Вставка
  • Опубліковано 9 гру 2024

КОМЕНТАРІ • 111

  • @sanduvideo2266
    @sanduvideo2266 Рік тому +62

    මටත් එහෙමයි අක්කේ කන වෙලාවට මොකක් හරි බලන්න ඕන ... 😊 අනික අක්කෙ අනිත් අය කියන එවා වැඩක් නෑ අක්කා ඉන්නවිදියට අක්කගෙ ලොග්ස් බලලා මාත් ඒ විදියට ඉන්න බලනවා මාරම හිතට නිදහස් 😊❤❤ ආදරෙයි ❤❤

  • @gimhanianuththara4668
    @gimhanianuththara4668 Рік тому +6

    මැටි පිඟන් වල හොඳට බත් අනාගෙන කෑවහම මහත් වෙනවලු..අපේ අත්තලා ආත්තම්මලා කියන්නෙ එහෙම, තව කිසිම අහිතකර දෙයක් ඇඟට ඇතුල්වෙන්නෑ කියල කියනවා..!! මැටි වතුර බෝතලයක් කියන්නෙ ශීතකරණයක්..!!! ♥️😘ඔයාගෙ වීඩියෝස් බලන්න අරන් අවුරුද්දක් ..!! .දැන් නම් ඇබ්බැහියක් !!!...ඔයා පිස්සුවක් ...!! Good luck.!!..keep in tuch..!! Love you akka.!! 💗😘😘

    • @gimhanianuththara4668
      @gimhanianuththara4668 Рік тому

      අම්මව මතක් කරා කියන්න අක්කේ..අම්මටත් ආදරෙයි කියන්ඩෝ...♥️😘😘😘

  • @ChathuChathumichaalka
    @ChathuChathumichaalka Рік тому +2

    මම 8 වසරේ ඔයාගේ වීඩියෝ බලන්න මම මාරම ආසයි මම you tube avoth oyage vidiyo baannae 💛🖤💛🖤😊

  • @nimhanikavindya4057
    @nimhanikavindya4057 Рік тому +1

    මටත් එහෙමයි අක්කි අනිවාරෙන් කන විඩියො එකක් හරි බලන්න ඔන🤭

  • @maheshijayalath8941
    @maheshijayalath8941 Рік тому +2

    Shookkkkkk anee mn asai video balanna oyage❤❤

  • @Zalu_HaZrlY..
    @Zalu_HaZrlY.. Рік тому +10

    කෑම කන ඒවා බලන්න නම් මාත් ආසයි😁♥

  • @nethmihitheshi972
    @nethmihitheshi972 Рік тому +1

    ලස්සනයි akkiyoo video eka ...asai me wage videos walt...❤adreiii akkiyoo ..❤😘

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 Рік тому +3

    Vlog එක ලස්සනයි අක්කි ❤️ මම ආසයි අක්කි කන දේවල් බලන්න .🥺😍

  • @sithukinuhansa9501
    @sithukinuhansa9501 Рік тому

    Vlog එක ලස්සනයි. මම ගොඩක් කැමති ඔයාගෙ Study Vlog වලට . 😘😘😘😘😘

  • @situartandcraft9957
    @situartandcraft9957 Рік тому

    මන් 6 වසරේ අක්කි මමත් ඔයාගේ වීඩියෝ වලට මන් කැමති 🤗

  • @U.DPremarthna
    @U.DPremarthna 6 місяців тому +3

    අක්කි අනේ මට cleaning vlog එකක් ඕනා please මම ආස එවට

  • @ශශිනි
    @ශශිනි Рік тому +4

    මාත් කන ගමන් මේක බලනවා

  • @vihangadimodi7668
    @vihangadimodi7668 Рік тому +1

    Anee what i eat in a day videos shoooi anee.....😍❤️

  • @samindialoka5903
    @samindialoka5903 2 місяці тому

    Mn asama akkita 😘😘😘🤩🤩🤩🤩

  • @Kavi.Anu..
    @Kavi.Anu.. Рік тому +8

    අනේ අක්කි මං කැමති ඔයා කන එ්වා දානවට😊💞..එ්වා දිගටම දාන්න.👍.කන්ඩ නැති උන් තමා bad comments දාන්නේ😒...ඕවා ගනන් ගන්ඩ එපා අක්කි😅

  • @chandanakumara4575
    @chandanakumara4575 Рік тому +3

    vlog eka අදත් ලස්සනයි මැනික හැමදාමත් සතුටින් ඉන්න මැනික ❤

  • @Sadun-f5y
    @Sadun-f5y Місяць тому

    Ane akki ..oya ova ganan ganna epa❤❤❤ akki hrima lssnai❤❤❤❤adarei akki❤

  • @dulansanayakarathne3333
    @dulansanayakarathne3333 Рік тому +3

    Video ekak enakan balan hitiye akke 💕

  • @piyumikaushalya4344
    @piyumikaushalya4344 Рік тому

    Ane akki oya pawichchi krn shampoo conditioners oils monad kiyannko 😍😍

  • @udayaellepola4787
    @udayaellepola4787 Рік тому +1

    Yes.... Quality you can taste 😋👍

  • @ireshalakmali8633
    @ireshalakmali8633 Рік тому

    Oyage videos niyamai...❤

  • @NayomiEkanayake
    @NayomiEkanayake Рік тому +2

    same here dr. l also eating with watching any of my favorite movie or a program. love to watch ur vlogs. And I want to say that I was inspired by watching your studyvlogs. It helped me to do my studies without boring . 💛🌼

  • @MadaraLakmali-g5e
    @MadaraLakmali-g5e 8 місяців тому

    Oyanam maru akki😀🙂

  • @nethmiumasha6870
    @nethmiumasha6870 10 місяців тому

    අක්කෙ ඔයා කරපු ඩිප්ලෝමා ගැන විස්තර පොඩ්ඩක් කියන්නකෝ

  • @VihangaSithumi
    @VihangaSithumi Рік тому +2

    First comment eka magen akki, oyage video ekak enakn balan hitiye 😍🥰

  • @nirmanivihanga3215
    @nirmanivihanga3215 Рік тому +2

    Ane akki akki digatama video oni❤

  • @hiruninimansa8681
    @hiruninimansa8681 Рік тому +1

    Kana welawata balanne oyage videos ma thama man parana ewa aye aye balanawa man oyata hari asai oyath man wage oyata thiyana oluwa kakumath mata thiye akki snayu sambanda doctor kenek channel karala balanna man ikmanata lede Honda Kara gaththe eken

  • @chandrakumari6953
    @chandrakumari6953 Рік тому

    Lassnai akki vedio ek mn oyge vedio blla thma pdm krnd gnne 😍💗

  • @nethulipr1902
    @nethulipr1902 Рік тому

    මටත්....

  • @Thushani-vm3dw
    @Thushani-vm3dw 4 місяці тому +1

    Mama me video ekata asayi

  • @Dimplegirl-z4l
    @Dimplegirl-z4l Рік тому +2

    ඔය වගේ වීඩියෝත් දාන්න අක්කෙ..🌚♥️

  • @NuwanthikaLakshani-rf4ct
    @NuwanthikaLakshani-rf4ct Рік тому

    අනේ මාත් එහෙම්මයි🤭 කන වෙලාවට tv බලනවා වෙලාවට තාත්තා බනිනෝ ඕක කන්න අත ගාන්නෙ නැතුව කියලා 🤭😁

  • @tharusitharusi8155
    @tharusitharusi8155 Рік тому

    Man asama chenal eka akki

  • @chathurimadhushani4964
    @chathurimadhushani4964 Рік тому +1

    Ane akke study unit ekata study vlog ekak dannako please 😢😢😢😢

  • @sarathdissanayaka3694
    @sarathdissanayaka3694 Рік тому

    Lassanay akki video eka

  • @samsankulasinha7127
    @samsankulasinha7127 Рік тому

    ඔව් මාත් එහෙම තමයි අක්කි.. කන වෙලාවට මොකක් හරි බල බල තමයි කන්නෙ..😁 ඒවගේම මමත් ගොඩක් ආසයි අක්කිගේ volgs බලන්න.

  • @lakshmanravinda4135
    @lakshmanravinda4135 Рік тому

    Akki anith aya kiyana dewal ahanna epa.. Akki digatama video karanna ❤

  • @kawishkaherath5408
    @kawishkaherath5408 Рік тому

    Hi akki video eka baluwa akki❤❤❤

  • @ashokagunawardana7335
    @ashokagunawardana7335 7 місяців тому

    Math akke .kana gamam mokak hari balanna onee

  • @vinudiflowers2189
    @vinudiflowers2189 Рік тому +1

    Lassanayi .....mewa thawa genna.........study vlog ekak one.......❤❤❤❤
    Gogakalakin damme na study vlog ekak .......😢😢😢😢

  • @Kavi.Anu..
    @Kavi.Anu.. Рік тому +1

    අනේ කෑම videosම දාන්න අක්කි..Please ❤❤

  • @rashmichamathka2836
    @rashmichamathka2836 Рік тому

    Lassani ❤

  • @imashaamandi3647
    @imashaamandi3647 Рік тому

    Digatama vlogs oni akkiyo 💖🌼😍

  • @lifewithruvi
    @lifewithruvi Рік тому

    Nice vlog dear ❤☺

  • @imashkaminthilini1131
    @imashkaminthilini1131 Рік тому

    Skin care routine plz 😚

  • @sandulanka7466
    @sandulanka7466 Рік тому

    Oya shoi akki ❤️😘

  • @Chamilnilantha5831
    @Chamilnilantha5831 Рік тому

    Akki oya kanne wamendha mamat kanne wamen

  • @SahanSahan-h2j
    @SahanSahan-h2j Рік тому +1

    Light rin eka kohenda akke gaththe

  • @tharusitharusi8155
    @tharusitharusi8155 Рік тому

    Akkata vidios karala kochchara salli hamba wenawada akki

  • @githanipriyanka2201
    @githanipriyanka2201 Рік тому

    Your look like Sara Tendulkaarr❤

  • @nisansalanilmini537
    @nisansalanilmini537 Рік тому

    Oya kauruth kiyna dewal ahnna epa nangi .hemadama video danna .mn marma asai oyta. Ane mta kiynnko hoyla elagithel konde ganawada kiyla .mn dawasakith ehuwa 🥺

  • @yomal..1485
    @yomal..1485 Рік тому +1

    ❤️❤️❤️ මං ඔයාට ගොඩක් ආසයි අක්කි...🤗🤗🤗

  • @chathuri318
    @chathuri318 Рік тому

    අක්කා මං මේ කමෙන්ට් එක දැම්මට ඔයාට වැඩක් වෙයිද කියන්න මං දන්නෙ නෑ..ඒත් මිග්‍රේන් තියනවා කියපු නිසා කියන්නේ ...
    මටත් ගොඩක් තදටම මිග්‍රේන් තිබුණා.අවුරුදු 4ක් විතර පුදුම දුකක් වින්දේ..ඔය වගේම තමයි චොක්ලට් කන්න බෑ,චුට්ටක් අවුවෙ යන්න බෑ,නිදි මරන්න බෑ,වාහනවල හෝන් සද්දෙට එහෙම මැරෙන්න හිතෙන තරම් අමාරුයි .කොච්චර බෙහෙත් බිව්වත් අඩුවක් නෑ .ඊට පස්සේ මේ පැත්තෙ ගෙදරක ආච්චි කෙනෙක් එයාලගෙ පවුලෙන් එන කෙම් ක්‍රමේකින් මිග්‍රේන් වලට බෙහෙත් කරනවා කියලා පණිවිඩේකට එහෙ ගියා.බෙහෙත් බීලාවත් අඩු නොවුනු නිසා මට කිසිම විශ්වාසයක් තිබ්බෙ නෑ.ඔලුවට බෙහෙතක් දාලා පැය බාගයක් විතර ඉන්න කියලා ඒක අයින් කරා..එච්චරමයි කරේ.. මටවත් විශ්වාස කරගන්න බෑ හොඳටම හොඳ උණා..❤
    අක්කනම් ඉතින් දුරනෙ ඉන්නෙ,මං කුරුණෑගල ..මේ පැත්තෙ කෙනෙක්ට හරි වැඩක් වෙයි කියලා මේක කිව්වේ මං ඔය වේදනාව හොඳට දන්න නිසා..❤😊

    • @namiemajievlogs
      @namiemajievlogs  Рік тому +1

      Ane thank you patiyo💖 mt beheth gaththa eth aduwak na😭 කුරුණෑගල kheda e thana tiyenne

    • @chathuri318
      @chathuri318 Рік тому

      @@namiemajievlogs කුරුණෑගල, මැල්සිරිපුර දන්නවා නේද අක්කා..
      මැල්සිරිපුර town එකේ ඉඳන් ටිකක් ඇතුලට එන්න ඕනි ..

    • @nadeekanelum6977
      @nadeekanelum6977 Рік тому

      Nangi a archchigen ahnna puluwanda papuwe මහන්සියට කෙම් ක්‍රම තියනවාද කියලා. Oyata පින් godak.මන් a ladan godak දුක් wedinawa🙏🙏🙏🙏

  • @Maleesdairy
    @Maleesdairy Рік тому

    😙❤️

  • @Hansi681
    @Hansi681 Рік тому

    Athi yantham video ekak❤

  • @nilavlogs8768
    @nilavlogs8768 Рік тому

    So cute

  • @prasadinadeeka9921
    @prasadinadeeka9921 Рік тому +3

    ඔයා කන වීඩොයෝ දානව කියල අනම් මනම් කිව්වට ගනන් ගන්න එපා අක්කි 😊 එයාගෙ ඊරිසියාව ඒකයි

  • @KaveeshaSewmini
    @KaveeshaSewmini Рік тому

    ❤️

  • @ashinethmini24
    @ashinethmini24 Рік тому

    කඩචෝරු කෙල්ල අපේ 🌝❤

  • @situartandcraft9957
    @situartandcraft9957 Рік тому

    Heir eka gana video ekk dannako akki

  • @catty3703
    @catty3703 Рік тому +4

    Matth kana welawata mokak hari balanna one akke 😂

  • @bishaniwimalarathna1623
    @bishaniwimalarathna1623 Рік тому +1

    💕🤤

  • @nimemarapana4344
    @nimemarapana4344 Рік тому

    🤗🤗🤗❤❤

  • @ayeshamadushani2651
    @ayeshamadushani2651 Рік тому

    ❤️❤️❤️

  • @prameshadulanjani7127
    @prameshadulanjani7127 Рік тому

    ❤️❤️❤️❤️❤️

  • @chathuranichathurani7270
    @chathuranichathurani7270 Рік тому

    😉

  • @chathuranichathurani7270
    @chathuranichathurani7270 Рік тому +3

    මම 8 වසරේ මම ංඔයාගෙ වීඩියෙ⁣ා් වලට කැමතියි

  • @rumeshikarumeshika-zh7ne
    @rumeshikarumeshika-zh7ne Рік тому

    Akki kondeta karana ewa kiyannako

  • @niranjalasarojani9936
    @niranjalasarojani9936 4 місяці тому

    තෝ ඉතින් මල පෙරේතිනේ

  • @nethu313
    @nethu313 Рік тому

    😍❤️

  • @achinisamarasinha3621
    @achinisamarasinha3621 Рік тому

    Oya mahath wanna nedda.figure eka maintain krnawda ??

  • @asha1628
    @asha1628 Рік тому

    oyw contact kara gnne kohomd akke
    exam සම්බන්ධයෙන් deyk aha gnna

  • @dasunitharushika9897
    @dasunitharushika9897 Рік тому

    😍😍😍

  • @Nadeeshani-qi3fg
    @Nadeeshani-qi3fg Рік тому

    අක්කි මාගෙන් thama පලවෙනි meseg aka...

  • @ophelie1082
    @ophelie1082 Рік тому +2

    1:18 they should see ASMR eating vlogs💀

  • @Matchaberry180
    @Matchaberry180 Рік тому +2

    Matath kankota mokak hari balanna pne akke

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 Рік тому

    අනෙ අක්කේ නිග්ග්‍රෙන් වලට මොනවද හොද නැති කෑම කන්න ඔයා බෙහෙත් ගත්තාද එ කොහින්ද අනෙ පිං සිද්ද වෙනවා මට කියන්නකො මටත් ගොඩක් දවස් ඉදන් තියනවා

  • @thushanigethika7733
    @thushanigethika7733 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @himeshanethmini-hg5qg
    @himeshanethmini-hg5qg Рік тому

    😚💓

  • @niranjalasarojani9936
    @niranjalasarojani9936 4 місяці тому

    කන්න ගියාම වෙන ලෝකයක් නෑනේ ඔයාට මල පෙරේති

  • @dilankaraprabath476
    @dilankaraprabath476 Рік тому

    💛🐷

  • @kavinda8724
    @kavinda8724 Рік тому

  • @hasharanethmini5084
    @hasharanethmini5084 Рік тому

    😍♥️

  • @JananiMadara-zi4bn
    @JananiMadara-zi4bn 10 місяців тому

  • @dilininisansala790
    @dilininisansala790 Рік тому

    ❤️❤️❤️

  • @dilishajayasooriya5967
    @dilishajayasooriya5967 Рік тому

    ❤❤

  • @dreamsandlife9215
    @dreamsandlife9215 9 місяців тому +1