මීළඟ මැතිසබයේ විමල්ගේ ස්ථානය || Suranjeewa Anoj De Silva || Laankeshwarayano

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 234

  • @sadeepjayanath9323
    @sadeepjayanath9323 Місяць тому +28

    අද දින උපන්දිනය සමරන අපේ වෙද මහතාට නිදුක් නීරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා!!!!!!!!
    සතර වරම් දෙවි රජවරුන් එදා මහා බෝසතුන් මව් කුසේ සිට ලොව්තුරා බුද්ධත්වය ලබා ගැනීම දක්වා ආරක්ෂා කළේ යම් සේද ඒ උත්තුංග කර්තව්‍යයට පමණක් දෙවැනි ව ඔබතුමා ආරක්ෂා කිරීමට සතර වරම් දෙවි රජවරුන්ට ප්‍රමුඛ තිස්තුන් කෝටියක් දෙවිවරුන්ට ඉඩහසර විවර වේවා...❤️🙏❤️❤️🙏❤️🙏.
    අපේ රට ගොඩනගම්න්,ගුණ දහමින් පිරි රටක් ගොඩ නැගීමට අවැසි ශක්තිය ඔබ තුමාට ලැබේ වා!!🙏
    බුදු සසුන රැකීමේ තෙද ඇති බල ඇති විරුවාණෙනි, ඔබතුමාට තෙරුවන් සරණයි.....🙏.
    ද්‍රෝණයක් ධාතු සමිඳුන් වැඩවසන ස්වර්ණ මාලි සෑ රජුන් පිහිටයි..........🙏...
    .දළදා සමිදු පිහිටයි!!!!,🙏
    💐💐💐💐💐🇱🇰🎂🎂

  • @jeewakasilva8409
    @jeewakasilva8409 Місяць тому +25

    සුබ ජන්මදිනයක් වේවා අපේ හෙලවෙදතුමනි.

  • @sangeethanjalee209
    @sangeethanjalee209 Місяць тому +8

    ඔබතුමා පාර්ලිමේන්තුවේ සටිය යුතුයි . ජයෙන් ජයම වන සුබ උපන්දිනයක් වේවා❤❤❤

  • @lmchinthaka9588
    @lmchinthaka9588 Місяць тому +13

    ඔබත් පාර්ලිමේන්තුවේ ඉන්න ඔන

  • @buddhipradeep7806
    @buddhipradeep7806 Місяць тому +7

    සතුටුයි වෙද මහත්තය .අපිට කලින් බලන අයත් එකතු වෙලා දැන්.

  • @SamanthaMilco-sy5nm
    @SamanthaMilco-sy5nm Місяць тому +10

    ඔබ තුමාගේ උපන්දිනය රටට ජාතියට සෙතක් යහපතක් වෙවා තෙරුවන් සරනයි

  • @kgrtharischandra5929
    @kgrtharischandra5929 Місяць тому +4

    කුහකයන් රැල්ලක් වටවී හපකරන්නට හදනා කුහක සැලසුම් ඉදිරියේ අදත් රැවටෙනා අහිංසක ඔබේ අවදානය පිණිස....
    දැන්වත් යථාර්ථය දකින්නට උත්සහ කරමු....
    හැමදාමත් සත්‍යය වටහාදෙන්නට ඔබතුමා දරණ උත්සහයට හිසනමා ආචාර කරමි.....
    තෙරුවන් සරණයි වෙදමහත්තය....❤🙏

  • @chandraperera6247
    @chandraperera6247 25 днів тому +2

    ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත. ආචාර්ය,මහාචාර්ය කියන සමහර අය කරන්නෙම රටට අයහපත් දේම තමයි.

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 Місяць тому +5

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @kumariakke6525
    @kumariakke6525 9 днів тому

    නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා බුදුසරණ ලැබේවා ජය වේවා 🙏🙏🙏🙏

  • @shalinishalini9929සංජීව
    @shalinishalini9929සංජීව Місяць тому +6

    මිනිසුන් දැනුවත් කරනවට ඔබ තුමාට ගොඩක් පින් වෙද මහත්තයා

  • @indunillindamulage6990
    @indunillindamulage6990 Місяць тому +8

    දේව ආසිරි සපිරි ප්‍රීතිමත් උපන්දිනක් වේවා ! ජේසු පිහිටයි!!!

  • @dhammikamaggonage175
    @dhammikamaggonage175 Місяць тому +3

    සුභම සුභ ජන්ම දිනයක් වේවා ඔබතුමාට.

  • @Dhammikahas
    @Dhammikahas Місяць тому +8

    වෙදමහත්තය ගෙ දැනුවත් කිරිම දිගටම කරන්න .රැල්ලට ගිය යන ජනයා ටිකටික වත් .දැනුවත් වෙලා බුද්දිමත් කම ඇතිවෙලා ඔවුන්ගෙ ආකල්ප වෙනස්කර ගෙන රටට ආගමට ආදරය කරන නිවහල් පිරිසක් බවට පත්වෙයි .. මේ රැළ්ලෙනුත් පාඩම් ඉගෙන ගන්න ඕනෙ අපේ රටේ මිනිස්සුන් ..එතකොට වත් ඇත්ත නායකය හදුනාගනීවි ..අබ ඇටයක තරම්වත් මොලපොඩ්ඩක් තියෙනවානම් ..ජයෙන්ජයම වේවා 🙏

    • @TharuSk-m9l
      @TharuSk-m9l Місяць тому

      @@Dhammikahas ගස් ගල් වඳින මොල බාගෙ නූගත් රැළ

  • @samanmalbandara3433
    @samanmalbandara3433 19 днів тому +1

    විමල් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කෙනෙක්

  • @PubuduLakmal-j7v
    @PubuduLakmal-j7v Місяць тому +4

    ජාතියේ පියතුමා ❤️🙏
    සුරංජීව අනෝජ් ද සිල්වා 🙏

    • @TharuSk-m9l
      @TharuSk-m9l Місяць тому

      @@PubuduLakmal-j7v 😹😹😹

    • @SunilS-uv2vw
      @SunilS-uv2vw 20 днів тому

      මෙි වගේ කටිටඩියෙක් ජාතියේ පියා කිවිව උබ ගේ පියාගෙත් අවුලක් ඇති ඒකයි මෙි....

  • @SampathKumara-io3vy
    @SampathKumara-io3vy Місяць тому +6

    ඔබතුමාට බුදුසරණයි ❤️❤️❤️

  • @tharuwana
    @tharuwana Місяць тому +2

    ජය ම වේවා වෙදමහත්තයා 😍❤️🙏

  • @Taktome
    @Taktome Місяць тому +9

    සුබ උපන්දිනයක් වේවා ❤
    මගේ රට සශ්‍රීක කරන්න ඔබට ශක්තිය ධර්ය වාසනාව ලැබේවා

  • @Ayeshanimali-iy5cj
    @Ayeshanimali-iy5cj Місяць тому +3

    වෙදමහතාණෙනි ඔබ‍ට සුබම සුබ ජන්ම දිනයක් වේවා.

  • @lalithWijesinghe-w9z
    @lalithWijesinghe-w9z Місяць тому +4

    රට නොව ලෝකය බෙරගන්න .. පුලුවන් ඔබ තුමන්ට පමණයි ලෝකය අනතුරේ සක්විති රජෙක් අවශ්‍යයි

  • @Dhammikahas
    @Dhammikahas Місяць тому +2

    වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා ආයුබෝවේවා ..උතුම් දළදා වහන්සේගේ පිහිට රැකවරණය නිරන්තරයෙන් ලැබේවා අපේ වෙදමහත්තයාට 🙏

  • @KapilathaUdayangani-o7e
    @KapilathaUdayangani-o7e Місяць тому +1

    මගේ මාතෘභූමිය රැකගත හැකි එකම රජු ඔබයි 🇱🇰👑🙏🙏🙏 ඒ වෙනුවෙන් දීර්ඝායුෂ ලැබෙන වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා!!! මේ උතුම් විශ්වයේ පවතින අනන්ත අපරිමිත වූ ශක්තීන්ගේ ආශිර්වාදයද මැතිදුණි ඔබට ලැබේවා!!! 🙏🙏🙏

  • @sandamalisenarathna8580
    @sandamalisenarathna8580 Місяць тому +3

    දීර්ඝායු වේවා ඔබතුමාට 🙏🙏🙏

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 Місяць тому +2

    තෙරුවණ් සරණයි අපේ වෙද මහත්මයා ජය නියතයි හෙළයට ජයම වේවා

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 Місяць тому +3

    සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි අපේ එද මහත්තයා ආයුෂ බොහෝ වේවා🙏🙏🙏

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 21 день тому +1

    පාලි භාෂාව පවා අපිට ඉගෑන්නුවා

  • @Saleen906
    @Saleen906 Місяць тому +2

    සුබ උපන් දිනයක් වේවා වෙදමහත්තයා, තෙරුවණ් සරණයි

  • @PushpaPathirana-k2s
    @PushpaPathirana-k2s Місяць тому +2

    සුභ සුභ ම උපන්දිනයක් වේවා වෙද මහතාණෙනි තෙරුවන් සරණයි .

  • @rasikapriyangani2878
    @rasikapriyangani2878 Місяць тому +2

    ඔබතුමාට නිදුක් නීරෝගී වාසනාවන්ත උපන්දිනක් වේවා ....
    දීර්ගායූ වේවා...

  • @nalakasaman9463
    @nalakasaman9463 Місяць тому +2

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම මීට වඩා ජනතාවට සමීප කරන්න ජයවේවා මව්බිමට

  • @sandamalisenarathna8580
    @sandamalisenarathna8580 Місяць тому +3

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🏻

  • @HearTv599
    @HearTv599 Місяць тому +4

    ආයුබෝවන්
    රජතුමනි දීර්ඝායු වේවා..

  • @KavisaraGayanidu
    @KavisaraGayanidu Місяць тому +2

    තෙරුවන් සරණයි වෙදමහත්තයා🙏🙏🙏

  • @hemamalhmvh4304
    @hemamalhmvh4304 Місяць тому +3

    දිර්ගයුවෙවා නිරොගිවෙවා

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 Місяць тому +5

    අනොජ් පුතා ට සුබ ම සුබ උපන් දිනයක් වේවා මගේ පුතා ගෙ උපන් දිනය t අද පන්සල ට දානයක් දී දෙ දෙනා ට ම සෙ t phatuwa තෙරුවන් සරණයි පුතා දිර්ගා යුශ වේ වා ❤❤❤❤❤❤❤❤❤

  • @allsaratv9243
    @allsaratv9243 Місяць тому +3

    ඔබතුමා ට දිර්ගායුස බොහො වෙවා

  • @prasannalakmal8916
    @prasannalakmal8916 Місяць тому

    තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏🙏 ජයෙන් ජය 🙏🙏

  • @padmasiriwijeisinghe1192
    @padmasiriwijeisinghe1192 Місяць тому +3

    අපේ වෙද මහතා ට සුභ උපන් දිනයක් වේවා....!

  • @SithijaSathsara-k8v
    @SithijaSathsara-k8v 2 дні тому

    ඕහොම කියල මැරුණත් සැපයි අනේ ඔබතුමා රටට ආදරෙයි❤ හැබැයි විමල් කියන්නේ අලි කපටියෙක් දැනගත්ත එක හොඳයි ❤

  • @danukbogala
    @danukbogala Місяць тому +3

    අපේ වෙද මහත්තයා ❤️

  • @Chamarachamara-eo5hh
    @Chamarachamara-eo5hh Місяць тому +2

    රටත් ජාතියත් සම්බුද්ධ සාසනයත් සුරැකීම පිනිස කටයුතු කරන අපේ වෙද මහත්තයාට නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වෙව! තෙරුවන් සරනයි! දිර්ගායුෂ ලැබේවා!

  • @sadunihimansha9193
    @sadunihimansha9193 Місяць тому +2

    ශුභම ශුබ උපන්දිනයක් ​වෙි්වා
    මතිදුනි🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @seelapathiraja12
    @seelapathiraja12 Місяць тому +2

    සුභ උපන්දිනයක් වේවා ඔබ තුමාට ❤❤

  • @mallika8744
    @mallika8744 Місяць тому +1

    Suba upan දිනයක් wewa..🌹❤️🙏..oba thuma ge උපන් දිනය ලෝකෙ tama වාසනාවන්......❤️🌹.teruwan sarani ..

  • @NilukaTharangani-u2c
    @NilukaTharangani-u2c Місяць тому +2

    සුභම සුභ ජන්ම දිනයක් වේවා වෙද මහත්තයාට 🎉😊

  • @rafisnukal6513
    @rafisnukal6513 Місяць тому +2

    සුභ උපන්දිනයක් වේවා.. දීර්ඝආයූෂ වේවා

  • @jeewanjayarathnaforadults2642
    @jeewanjayarathnaforadults2642 Місяць тому +2

    සුභ උපන් දිනයක් වේවා ඔබතුමාට .♥️

  • @singha6372
    @singha6372 Місяць тому +1

    සුබ ජන්ම දිනයක් වේවා .නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💐 .රත්නත්‍රයේ පිහිටයි .

  • @nayomnayom9247
    @nayomnayom9247 Місяць тому +2

    🙏🙏🙏mage namas karaya wewa GURUTHUMANANI. 🙏ayusabohowewa oba thumata.

  • @rushendissanayaka5425
    @rushendissanayaka5425 Місяць тому +2

    තෙරුවන් සරණයි!!! වෙද මහත්තයා

  • @ManelGodapitiya-po5et
    @ManelGodapitiya-po5et Місяць тому +3

    සුබ උපන්දිනයක් වේවා ඔබතුමාට 🙏

  • @kasunchandima1862
    @kasunchandima1862 Місяць тому +8

    මානව වර්ගයා වෙනුවෙන් ඔබ තුමා කරන කැප කිරීම කවදහරි දවසක මිනිස්සුන්ට තේරෙයි.අපිට හිතන්නවත් බැරි මහා කැප කිරීමක් ඔබ තුමා කරනව.ඔබ තුමාගේ මග යන අපි රට වෙනුවෙන් කරන්න පුළුවන් හැම දේම ඔබ තුමාවෙනුවෙන් මම කරනව.තෙරුවන් සරණයි වෙදැදුරුතුමණි

    • @swarnathilaka3366
      @swarnathilaka3366 Місяць тому

      හ්ම් හ්ම් ❤❤

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 Місяць тому

      සුබ උපන් දිනයක්!

    • @TharuSk-m9l
      @TharuSk-m9l Місяць тому

      ඇමරිකාවට වැසි වස්සනවා. අනාවැකි කියනවා 😂😂😂. හැබැයි ජන්ද 12000ක් ගන්න බෑ. ඒකට අනාවැකිත් නෑ

    • @Utubenil
      @Utubenil Місяць тому

      ඇප කිරීම බෙහෙත්වල ගණනෙන් පේනවා

  • @Gamingjaniya-k6t
    @Gamingjaniya-k6t Місяць тому +2

    සුභ උපන්දිනයක් වේවා ඇදුරුතුමනි ❤❤❤❤

  • @rasikagunesekara9033
    @rasikagunesekara9033 Місяць тому +2

    සුභ උපන්දිනයක් වේවා 🎉 වෙදදුරුතුමනි

  • @NiruEdirimanna
    @NiruEdirimanna Місяць тому

    දීර්ඝායු වේවා!ඔබතුමාට ..

  • @DIVIYA-217
    @DIVIYA-217 Місяць тому

    සමදාම ඔබතුමා සමගයි ජයවේවා ජයවේවා ජයවේවා!!

  • @GcpWeerarathna
    @GcpWeerarathna Місяць тому

    මෙිරට මකල හරි ඔබතෑමා මෙක හදන්න

  • @SamanthiRajapaksha-ur9vm
    @SamanthiRajapaksha-ur9vm Місяць тому +2

    සුභ උපන්දිනක් වෙවා...🌺🌺🌺🌺🌹🌹🌹❤️

  • @kasungunasekara6441
    @kasungunasekara6441 Місяць тому +2

    siwu helayata jaya wewa.....🙏🙏🙏🙏........

  • @thusithaguru3851
    @thusithaguru3851 Місяць тому +2

    සුබ උපන් දිනයක් වෙවා

  • @ireshadilrukshi7867
    @ireshadilrukshi7867 Місяць тому

    අපේ පියතුමාට දීර්ඝායුෂ ලැබේවා !!!!❤️❤️❤️❤️🙏🙏🙏🙏💐💐💐💐💐

  • @PasinduDilshan-vn3ci
    @PasinduDilshan-vn3ci Місяць тому +3

    අග්නිශක්ති වෙද මහතා ඔබ ගැන හරි අපූරුවට ප්‍රශංසා කරනවා නිතරම.
    ඔබතුමාට බැරි උනා එක උත්තරයක් දෙන්න

    • @AdsprasangaAdsprasanga
      @AdsprasangaAdsprasanga Місяць тому

      Buruvot ekka
      Moda gone ekka merhuma kiyavaganne naha aneka minissunta banina ekada cedakam katanava kiyanne puluvannam agni shakti hondakatapu ledun 1000k penvanna kiyanna eyata

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 Місяць тому

    සුභ උපන්දීනයක් වේවා

  • @anusharathnayaka3256
    @anusharathnayaka3256 Місяць тому +1

    Theruwansaranyi 🌼🌾🌼🌝🌝🌻

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 Місяць тому +1

    ❤❤❤ suba ma suba upandinayak, weda mahatananai, dawasaka mage rata dinawanna oba thumata saktiya, wasanawa, labewa, ananta tunuruwane arakshawa, ashirwadaya labewaa, samma sambudu saranai. ❤❤❤

  • @pddhasaranga
    @pddhasaranga Місяць тому +4

    *ඔබතුමාට අවශ්‍ය සියලුම සහයෝගය, ශක්තිය ලබා දෙන්න මම සූදානම්.
    *පසුගිය චන්දෙදිත් ඔබතුමාගේ පෝස්ටර් අත්පත්‍රිකා මා විසින් පෞද්ගලිකව මුද්‍රණය කර බෙදා හැරියා
    ඔබතුමා මේ උතුම් කර්තව්‍ය නතර කරන්න එපා අපි දිනනකම්
    මාතෘභුමියට ජයවේවා!!!

  • @chamarakavinda2688
    @chamarakavinda2688 Місяць тому

    *NAMO BUDDHAYA!!!*
    *JAYA DHARANI*
    *JAYA JAYA MAHA DEV*

  • @ranganapradeep-k1d
    @ranganapradeep-k1d Місяць тому +3

    අපි වෙනුවෙන් හඩ නගන්න ඔබට හැකි වේවා වෙදමහත්තයා ❤❤❤❤❤❤

  • @jokestsd9753
    @jokestsd9753 Місяць тому

    චිරoජයතු වෙදමහත්තයා හැමෝම මේ දේවල් අවබෝධ කරගත්තා නම් අද අපේ රට කොතනක ද.❤🙏🙏🙏

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara Місяць тому +1

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂අපි මාලිමාවට චන්දය දැම්මෙ රටට සෙතක් වෙන්න ❤ඔනා නිසා ❤

  • @EkanayakeE.j.m.-mb4kg
    @EkanayakeE.j.m.-mb4kg Місяць тому +2

    ඔබත් බලයට kedara කෙනෙක් nowei එත් ඔබ nowei කෙනා 🤜

  • @thiliniwickramasinghe1206
    @thiliniwickramasinghe1206 Місяць тому +3

    මගේ රට බේරා ගැනීමට ඔබට මහා රවණ ශක්තිය ලැබේවා…..!

    • @TharuSk-m9l
      @TharuSk-m9l Місяць тому

      @@thiliniwickramasinghe1206 පර සුද්දගෙ youtube එකේ මොනා කරනවද ගෝත්‍රික රාවණ පික්කො. පරෙයියො අතේ සන්නස එවන්න කියහංකො මුට

    • @thiliniwickramasinghe1206
      @thiliniwickramasinghe1206 Місяць тому

      @@TharuSk-m9l 🤣🤣

    • @TharuSk-m9l
      @TharuSk-m9l Місяць тому

      @@thiliniwickramasinghe1206 ගස් ගල් වඳින මොල බාගෙ හරක්

  • @JagathJagath-h9i
    @JagathJagath-h9i 24 дні тому +1

    හැබැයි අනුරගෙ ලපේ බැලුව

  • @ImashaGunathilaka-qe8et
    @ImashaGunathilaka-qe8et Місяць тому

    Subama suba upan dinayak wewa gawrawayan obe thumata theruwana saranai

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 Місяць тому

    ඔමට සුබ උපන් දිනයක් වේවා.. ❤❤❤❤

  • @chandrikaraja3874
    @chandrikaraja3874 28 днів тому

    වෙිදමහත්තයා අපේ රටෙි ඉපදුන එවුන්මයි රටවිනාසයට දමන්නෙ

  • @NamalJayarathna-jz7cl
    @NamalJayarathna-jz7cl Місяць тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 Місяць тому +5

    කවුද ඔබතුමා කියන දේ අහන්නේ

    • @ptkjayasinghe7099
      @ptkjayasinghe7099 23 дні тому

      මෙයාගෙ කැටේට වැටෙන ඡන්ද වලින් බලාගන්න පුළුවන්,,,

  • @sajeedolamulla27
    @sajeedolamulla27 Місяць тому

    👍👍👍

  • @janithchamara5370
    @janithchamara5370 Місяць тому

    සුබ ජන්මදිනයක් වේවා ❤❤❤

  • @chameerachamara9588
    @chameerachamara9588 Місяць тому

    සුබ ජන්මදිනයක් වෙවා

  • @DonaPerera-b3k
    @DonaPerera-b3k Місяць тому

    Absolutely truth

  • @NimanthaMaduranga-h9x
    @NimanthaMaduranga-h9x Місяць тому

    සුබ උපන්දිනයක් වේවා .තෙරුවන් සරණයි .

  • @kumariakke6525
    @kumariakke6525 Місяць тому

    සුබ සුබම සුබ උපන් දිනයක් වේවා ❤ 💐💐💐

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 Місяць тому +1

    Obathumata.Sammasambudusaranai.
    Api.Rate minissunge.gathiya.Eanungewamai soyanne

  • @අහසතරනයලංකාපුර

    Bu,pu,wi,ra,me,kani,pihitai subama suba upandinayak wewaa 4/4/.4 api rakshsthra..හෙළයට ජය!

  • @harithaagro7215
    @harithaagro7215 Місяць тому +2

    අනෝජ් ඔයා කිව්වා අනුරට කෙලවෙනවා කියලා

  • @krisnhokumar6651
    @krisnhokumar6651 Місяць тому

    Suba upandenayak .wewa obathumata .derigau lebewa

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Місяць тому

    සුභ උපන්දිනයක් වේවා......

  • @janakaabayasekara
    @janakaabayasekara Місяць тому

    කතානායක තුමනි ආයුබෝවන් 🌀✌️
    ඔව් මේ මම Zen ඔව් im exist

  • @beatinlife7097
    @beatinlife7097 Місяць тому

    සුබ උපන්දිනයක් වේවා ඔබතුමට

  • @lokuacharigesriyalatha9066
    @lokuacharigesriyalatha9066 Місяць тому

    ආයුෂ බොහෝ වේවා

  • @RathnayakaRathnayaka-p1c
    @RathnayakaRathnayaka-p1c Місяць тому +1

    Tervan saranai obatumata

  • @chamarakavinda2688
    @chamarakavinda2688 Місяць тому

    ✅🇱🇰🙏

  • @pandulapaathegamaaarachchi3280
    @pandulapaathegamaaarachchi3280 Місяць тому

    ❤ Uthumaanani' ❤ Obata, ❤ TERUWAN ❤ SARANAYI ❤

  • @B.G.S.RBellangama
    @B.G.S.RBellangama Місяць тому

    සුභ උපන්දිනයක් වේවා.

  • @freedomvillage1747
    @freedomvillage1747 17 годин тому

    🎉

  • @madumalianushka4796
    @madumalianushka4796 Місяць тому

    Niduk Nirogi Suba Upan dinayak !...Siyalu yahapatha Uda karanna Diri wada Bala wada Aubowewa!....

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf Місяць тому

    Aniwarayenma oba thuma parlimenthuwata yannama oni. Ape rata raka ganimata.