Dan lankawa Yana athinma heli vela ewarai thawa ediriyeth lankawata duka penwai aththa ethihasaya Eli venakal.api Europe dura rataka Edan dura hodata pahadiliwa penawa
If Lord Buddha attained Buddhahppood in Hiriwaddunna as some people say our kings would have protected it in the same manner as the Srimaha Bodhiya in Anuradhapura so people should be more intelligent to believe what some people say
sinha nada kala siyalu budu waru wadanna pinwantha.lanka deepayamai.dewa daththala inneth mehema thama.siyalu denata kata padam nowa sathya awaboda wewa.
බුදුන් වහන්සේ ලංකාවේ උප්පත්තිය ලැබුවා කියන කවුරුත් අපේ ගෝතම බුදුන්ට අගෞරව කරන්නැ.. එතන ඇති රාගයක්වත් මෝහයක්වත් නැ අපේ හාමුදුරුවනේ .. අපිත් කැමති මේ ඇත්ත එළිදකිනවට..
Suwapa wewa!
Budupiyanan indiyawenam monaehekatada hiriwadunna bodiya asala thiyenamalasanaya paswalin yatakaley banakiyanna kalin akkanasoottharey kiyawalabeluwoth Buddha desanawa hariyatae wetahevi
බුදුන් වහන්සේ ලන්කාවේ ඉපදුනු බවට සාක්ශි ගොඩක් තියෙනවා පින්වත් ස්වාමීන්වහන්ස ඒවා ගවේෂණය කරන්න , පැරැණි සෙල්ලිපි, පොත්පත් ,සෙල්ලිපි ,ඉන්දියාවේ ඉතිහාසය ගැබුරින් ගවේෂණය කරන්න , එතකොට අපිට මෙහි නිවැරදි තාවය දැන ගත හැකියි
❤
අවසරයි..
පුංචි කාලෙම ඉදලා
අපිට දෙමවුපියෝ
අප ලොවුතුරු බුදුරජාණන් වහන්සේට හදවතින් වන්දනා
කරන්න කියලා දෙනවා....
කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ
මම සිවුහෙළ පරපුරේ ජම්බුද්දීපයේ වැසියෙක් වෙමි
ඔබ වහන්සේ ගොඩක් ලස්සන වචන ගලප ගලප මිනිස්සු බය කරන්නෙ අැයි..
අපි අපවාද වලට බිය නොවෙමු
බුදුන් උපන් අපේ හෙළභිම අප රැක ගනිමු
ඒ සඳහා පින්වත් ඔබගේ සැඳැහැති දායකත්වය
ලබා දෙන්න
සත්‍ය කවදා හෝ ජයගනී
බොරුව දවසක පයට පෑගේ..😀
නිකන් බොරු කියන්න එපා .බුදුන් වහන්සේ ඉපදුනෙ ඉන්දියාවේ .
එහෙයි එහෙයි කියාගෙන මේ අසපුවේ සේරම මීලග බවයේ අපායේ තමා මීවනපලානේ අරිහතුන් වහන්සේට දීර්ඝ ආයු වේවා
@@shashikamadhuhansa2653 ඇත්තෙයි
ශාක්ෂි තියේද ලංකාව කියල...
උඹ නම් මෝඩසිංහලයෙක්ම තමා. සුරතල් හඩින් ගලපන මෙයාගෙ බනට ගොඩාක් අාසද.
විශාල ප්‍රමානයක් බුදුන් උපන්නේ ඉන්දියාවේ කියද්දින් මම බුදුන් උපන්නේ ලංකාවේ කියන සුවල්ප කොටසට එකම සිතින් එකතු වෙනව බුදුන් උපන්නේ ජන්බුද්දීපයේ මේ හෙලබිමේමයි සාදූ සාදූ සාදූ මීවනපලානේ සිරිධම්මාලංකාර අරිහතුන් වහන්සේට දීර්ඝ ආයු වේවා
ඒ සිරි සද්ධර්මය ලගදීම හෙලි වේවා!!!
Dan lankawa Yana athinma heli vela ewarai thawa ediriyeth lankawata duka penwai aththa ethihasaya Eli venakal.api Europe dura rataka Edan dura hodata pahadiliwa penawa
අපේ බුදුන්
සාදු සාදු
ලංකාවෙමයි
නමෝ බුද්ධාය...🙏🙏🙏🙏ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...
බුදුරජාණන් වහන්සේ දේශනාකල ධර්මය ඒ අයුරින්ම අපට කියාදී අපව මිත්‍යාවෙන් මුදවාලූ අතිපූජණීය අපගේ ලොකුස්වාමීන් වහන්සේට ඒ සියලු පින් අනුමෝදන්වේවා...සාදූ..සාදූ..සාදූ..
Mewa gana hoyala balanda.
පින්වත් අපෙ ලොකු ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ...
අදත් උදෑසනම බණ පදයක් ඇසුවෙමි , සාදු සාදු සාදු
සාදු සාදු සාදු නමෝ බුද්ධාය ගෞරවණිය පීන්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නීදුක් නීරෝගි සුවයෙන් සුවපත් වේවා සාදු සාදු සාදු බුදු සරණයි
ධර්මය විකුර්ති කිරීම ආනන්තරිය පාප කර්මයක් -> ua-cam.com/video/D9T0A2mrpl8/v-deo.html
ධර්මය මෙතන -> panhinda.sirisaddharmaya.net/category/janbudveepaya-part-i/the-enlightenment-janbudveepa-and-hela-diva/
අයෙමත් බලන්න ඉතා හොදට මේ පාර -> tinyurl.com/jambudipa
Me pahadha deemata buddhimathun mula wennaha.hoyala balada.
නමෝ බුද්ධාය.....! නමස්කාර වේවා තුණුරුවනට සැමදා තෙරුවන් සරණ යමි සාදු සාදු සාදු......
ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......!
ඔබ සැමට තෙරුවන් සරණයි......! ඔබ වහන්සේට බොහෝ පින්
උතුම් බුදුදහම පිවිතුරු ලෙස දේශනා කර මිනිසා යහමඟට ගැනීමට උතුම් නිර්වාණය පෙන්වීමට මේ ගන්නා වෑයම ඔබ වහන්සේට උතුම් වූ අරහත්ඵලය සාක් සාක් කර ගැනීමට හේතු වාසනා වේව ...සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අපට උතුම් ධර්ම දේශනා කරන අපව මිත්‍යාදෘශ්ටියෙන් ගලවාගන්නට උත්සාහ කරන ජාතියේ පිනට පහල වූ උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙂🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
😅
@@niro1722 ඉන්දියාවේ ඉර්තු 4යි ලංකාවේ ඉර්තු 3යි වැඩිවුනු ඉර්තුව වෙන්නේ හිම වැටීම
අනික යුනෙස්කෝවත් මහාවංසය ලෝක උරුමයක් කලේ මහාවංසයේ තියන තොරුතුරු හා ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ උපන් කාලසීම ආශ්‍රිත කාල නීර්නය අනුව නිවැරදි දත්ත ලැබුනු නිසා
ඔය කාරනා 2ක් විතරයි 😅
තිසරණයේ තියෙන වටිනාකම අප ඉගෙන ගත්තේ ඔබවහන්සේගෙන්.තෙරුවන් සරණයි
me horek ubala rawatila
@@deepalarunasiri5020 කව්ද අර සිසිරය වගේද
ධර්මයේ හැසිරෙන්නේ එක දවසද .ගච්චාමි චර ණං බුද්ධං..මෙය ක්රියාවකි.සුවපත් වේවා
ඔබ වහන්සේ කියන්නේ ඔබ වහන්සේගේ දැනුම අනුව , අපි දන්නා පමනින් ඔය කියන කාලයේ ඉන්දියාවේ රජකම් කරලා තියෙන්නේ පර්සියන් රජවරු , අපි උපවාද කරනවා නෙමේ ,අපි ඇත්ත හොයනවා, බැරි වෙලාවත් ඔබ වහන්සේ කියන විදිහට බුදුන් ඉපදුනේ ඉන්දියාවේ කියන එක වැරදිනම් ඒකත් ආර්‍ය උපවාදයක්නේ, ඒක නිසා ස්වාමීන් වහන්ස ලන්කාවේ ඉතිහාසය හොදින් ගවේෂණය කරන්න, මිනිස්සු නිකම් කටකහනවාට කියන්නේ නෑනේ ඒවාට සාක්ශි තියෙන බව ඉදිරිපත් කරනවා, පුරාන පුස්කොල පොත් වලින් ,සෙල්ලිපි වලින් , පුරාන පත පොතින් , ඔබ වහන්සේ පවසන ආකාරයට බුදුන් ඉන්දියාවේ ඉපදුනාන්ම් අර පෙන්වන කරුණු බොරු බවට ඔප්පු කරන්න , එතකොට මිනිස්සු ආර්‍ය් උපවාදයට අහුවෙන්නේ නෑනේ, ඔහොම ඔබවහන්සේ කිව්වාට හරියන්නේ නැ, ඒවා ඔප්පු කරලා පෙන්වන්න ඕන, ඒක නිසා ඔබවහන්සේ මේකට මැදිහත් වෙලා මිනිස්සු න්ව බේරගන්න
ඉක්මනින් ඒ සත්‍යය ඉස්මතු වේවි !ඒක තිත්ත උනත් හැමෝටම පිළි ගන්න සිද්ධ වෙනවා 🙏
හැම එහෙකටම සාදු සාදු කියන්නෙ නැතුව හොයල බලපල්ල
Aniwaryen ✋
තමන් ධර්මයෙහි හැසිරෙනවනම් බුදුන් කොහෙ උපන්නාම මොකෝ?
ධර්මයෙහි හැසිරෙන්නෙ නැතුව බොහෝ මෝඩ මිනිසුන් බුදුන් උපන්න තැන හොයනවා ධර්මයේ පිහිටියා නං බුදුන් දකින්න පුලුවන් .
Ape swamin wahanseta dirgayushama labewaa!!!sadu sadu sadu!!!
හාමුදුරුවනේ බුදුන් ගැන කියවෙන එක සෙල් ලිපියක් ඉංදියාවේ දැකල තියෙනවද? බුද්ධඝෝස හිමි කවුද කියලා හොයල බැලුවද? ඉතිහාසය හරියට ඉගෙනගෙන බැලුව නම් හොඳයි. මේවා හොඳ ශ්‍රද්ධාවට පමණයි. ප්‍රඥාව බුද්ධ දේශනාවේ ප්‍රධානයි.
ඒ කාලේ මුස්ලිම් වරුන් විසින් ඔය සේරම විනාශ කළා. භික්ෂුන් මැරුවා. ඒත් අදටත් බොහොම සුළු බෞද්ධ පිරිසක් තවමත් ඉන්දියාවේ ජීවත් වෙනවා.
Get your facts correct.
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!සාදු සාදු සාදු !!!!
ඔබ වහන්සේට නිදුක් නිරොගි භාවය ලැබේවා දිර්ඝායු ලැබේවා විදේශ රටක සිට්යත් ඔබ වහන්සේගේ ධර්මයට අපි සවන් දෙනවා
ජම්බුද්දීපය කියන්නේ ලංකාව ට🙏🙏🙏🙏🙏🙏
බොරු බොරු බොරු ගොන් කතා කියනවා බණක්වත් අහලා නැද්ද
හා...
🤣
ඔබත් ලගදිම අපායට
පවු
Sirisaddharmaya ahana api kageth ekkawat gatenna. Kisi kenekge deshaya mathu karanna epa. Oba naya wewi. Suwapath wewa!
දුලභව ලද මිනිස් දිවියේ නියම අරුත වටහා දුන්නේ ඔබ වහන්සේමය . ඔබ වහන්සේට මේ කුරිරු සසරින් එතෙර වීමට වාසනාව උදාවේවා !!!
රාග ,ද්වේශ ,මෝහ දුරුකර ගැනීමට වීර්‍ය වඩන්න.එයයි නිවන් මග.
Dhanwath budhun 7pan dhesayata awadanda.mithyawal passe yan nathuwa.
බුදුන් ගැන හොයන eka බුද්ධ භූමියට gerahimakda..kalama suttraya පොඩ්ඩක් බලන්න ...
ඉන්දියාවේ කියන්න සාක්ශි මොනාද තියෙන්නේ..අඩුම තරම තරමෙ ඉන්දියාව තුල බුදුන් වහෙන්සේ ගැන සෙල් ලිපියක් වත් තියනවද...භාරතය ගැන අපි ඉගෙන ගන්නෙත් මෙහේ තියන මුළාශ්‍ර වලින්...එහෙ මොනාද තියෙන්නේ.....
බුදුන් වහන්සේ හිමවත යනුවෙන් හැදින්වුනේ හිම තියන කන්දක් නෙමේ...හිම යනු පින්න....දවස පුරා පින්න වැටෙන කන්දක්...නැතුව හිමාලය නෙමේ😂
ලංකාවේ පැරණි සිංහල මුළාශ්‍ර අද්‍යනය කලොත් තෙරෙයි ජම්බුදීපය දඹදිව කියා හැදින්වුයේ කොහෙ ද කියලා🙏🙏🙏
you are correct.......
Eka Aththa
කඋරුත් කිඋ පමණින් පිලිගන්නෙ නැ නාමුත් අපෙ බුදුරජාණන් වාහන්සෙ මෙ හෙළ දිපයෙ තාමයි බුදු උනෙ කාවදාවත් සාත්තිය වසාන් කල නොහැකි
ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝ බුද්ධාය ඔබ වහන්සේට නමස්කාර වේවා
ඔබවහන්සේට සත්‍යය වැටහේවා !සත්‍යය කවදාහරි ජයගන්නවා.බුද්ධ බලයෙන් සත්‍යය ජය ගන්නවාමයි.මේ හෙලබිමේ බුදු හිමියන් ඉපදුනා කියන එක බුදු හිමියන්ට අවමානයක් වන්නේ කොහොමද ?ඔබවහන්සේ හෙල බොදු ඉතිහාසය පිලිබදව ,පුරාවිද්‍යාත්මක තොරතුරු ගවේෂණය කරන්න .තෙරුවන් සරනයි.
Ow appaaa lankawe dan nam mokakdo lookuu venasak penigana yanawa daduwanuth ekkama kisima rataka Nathi anathurak.siyalu sathwayanta vatahewa Sathya me pin bima pirisidu vewa.🙏🙏🙏
සතෙකුට වත් ඉන්න දෙන්නේ නැති, සංවේදී නැති, ආත්මාර්ථකාමී රටක බුදු කෙනෙක් උපදී ද 😂
හීන මාන කාරයන්ගෙ තව බොරුවක්ඉන්දිය භාශාවෙ දඹ
කියල වචනයක් කොහේද තියෙන්නෙ
ඉන්දීය භාෂාවෙ අ යන්නෙන් අකුරක්තියෙනවද ආනන්ද දඹාන දඹදිව දඹකොල පටුන දබගස්ආර දඹුල්ල දඹදෙනිය යනනම
ඉන්දියවෙ තියෙනවද
පින්වත් ලොකු ස්වමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
අනුන්ව විසුලුවකට නොකර දන්නා දෙයින් ඉක්මවා තමාව සොයාගැනීම කරන්න . තමාගේ විමුක්තිය සාදනය කල ආකාරය සැමට ප්‍රතිවේදයන් ලෙස පවසන්නට වෙත්වා . ඉන්දියාවේ කියන භූමි වලට දෙන දෙයකට වඩා ඒ බුද්ධ දේසයයි කියන්නට ඇති සාක්ෂි වේද ,එය මතු කර පෙන්වා දෙන්න . එය බුරැමයේ හෝ තායිලන්තයේ හෝ ද විය හැක .එහි අවුරැදු ගානක් තිස්සෙ වන්දනා යන නිසා හෝ නොවී දිය හැකි සාක්ෂි වේද,එය ඇර පෙන්වන්න . ධර්මපාලතුමාටත් තමාගේ අවසන් මොහොතේ දී වැරදුන බව වැටහුනා නම් ,එහි සම්පූර්න වැරද්ද තවම මතු කර පෙන්වන්නට සමතෙක් තාම ඉපදිලා නැතිවා වගේ. සියල්ල තම,තමා නැන පමනින්මය .
"ධර්මපාල තුමාටත් තමාට වැරදඅනු බව අවසන් මොහෙතේ... "
එතුමා ගොඩනැගු ඉන්දියාවීෙ බුද්දගයා භුමිය නිවරදි බෞධ ඉතිහාසයට අදාල නොවන බවද ඉන් ගම්‍යමාන වන්නේ.
අනේ කරැණාකර පැහැදිලි කරන්න. පින්.
බුදුන් වඳින්නේ දොහොත් පපුවෙ
තබා නොවෙයි.
දොහොත් මුදුන් දීලයි දෑත නලල් තලය මත තබාගෙනය.
Sadu ...saadu...saaadu theruwan saranaiii mage loku swamin wahanseta දීර්ඝායුෂ ලැබේවා
හෙලදිවට ලොකු ස්වාමින් අවශයය නැ සිරි සද්ධර්මයත් කල්යාන හෙවත් මගඵලයක් ලැබූ මිත්‍රයන් සහා හෙලදිව බුදුරදුන්ගේ සතර ස්ථාන පමනයි අවශයය
Me pahadheemata wiruddhai.sathya kaadha ho jaya gannawa.meewanapalame hamudhuruwanta.dheergausa labewa.
සාදූ ....සාදූ ...සාදූ ....🌷🌼🌸🌹🌷🌼🌺🌻💐🌹🌸🌷🌼🌺🌻💐🌹🌸🌷🌼🌺🌻💐🌸🌹🌷🌼🌺🌻💐🌺🌻💐🌸🌹🌷🌼
සාදු සාදු සාදු නමෝ බුද්ධාය
විජෙරජ්ජුරැවන්ගෙන් පැවතඑන සිංහල කියන පිරිස පිලිගන්වා බුදුරජානන් වහන්සෙ ඉන්දියාවෙිකියල මෙි හෙලබිමෙ රාවනා පරපුරෙන් පැවතඑන හෙලයො පිලිගන්නෙ බුදුරජානන්වහන්සෙ මෙහෙලබිමෙකියලයි
රාවනා පොන්නයනේ.... ඒකයි සීන් එක..🤣🤣🤣🤣🤣
Namo Buddhya Guru Bhante Jee 🙏🙏🙏
නමෝබුද්ධාය සාදු සාදු සාදු
ඇන්ටන් ෆියෙරේගෙ බොරුව ඔබ වහන්සේල පිලිගත්තට මිනිස්සුන්ට ඒ ගැන හිතන්න අයිතිය නැද්ද . අධ්කාරි මතය විමසන්න බැරිද
❤❤
ඔබ වහන්සේගේ සදහම් දේශනා මුලු සිතින්ම අගේකල යුතු වග සියලු දෙනාටම දන්වා සිට්මි සාදු සාදු සාදු!!
ලංකාවෙ තමයි..ඔබ වහන්සේලා ලවුකික සැපයට යටවෙලා ඒක පේන්නෙ නැහැ..
Ariyaupawada kiyanne dharmaya adharmayakarana obalatalebena urumawanadey wajirasanaya paswalinwahapu vipakaya labevi bonas ekka
මොදට මතක තියා ගනිල්ලා....මේ බණ අහන එවුට වෙනදේ අනාගතේදි....උබලා අඩයී.....යකො ඉන්දියාව අපිට අදත් කෙලින්න හදන්නේ...බුදුන් එවුන්ගේ කියලා කියා ගන්නයී...යකො බුදුන් ඉපදුනේ ලංකාවේ.....ඒක බුද්ධ ධර්මය තුලම පවසලා තියනවා...හොයා ගනිල්ලා....බුදුන් කිව්වේ සිහියෙන් ධර්මයෙහි හැසිරෙන්න කයලා....මේ හාමුදුරැවොත් එක්කම උබලත් අපායේ යන්න....ආසනම් උබලා මේ බොරැ බණ අහපල්ලා....හැබැයී මේ හැම බොරැවක්ම පවතින්නේ තව අවුරැදු 5යී....එදාට උබලාට අඩන්න වෙනවාමයී.......
මුන් සේරම මීලග බවයේ අපායේ මුන්ට මද්‍යදේසය හයාගන්න බැරුව කොහෙද දර්මය අවබෝද කරගන්නෙ කිරිබත්ගොඩ ලස්සනට අන්දනව
@@gayansampath9478 ඉන්දියාවම අපිට කෙලිනව කියන එකෙන් ඔයා අදහස් කරන්නේ මොකක්ද.... දේශපාලන ට කඩේ යන්න එපා බුදුදහම දේශපාලන පටලවගන්න එපා දෙක පටලවගන්න ආතල් දෙන්න එපා ශාක්ෂි තියනවද ලංකාව තුල කියන්න
මේ ඔක්කොම රැගුම් ත්‍රිපිටක පනත ගේනකන්.අවුරැදු පහක් යන එකක නෑ😊.එකන් ඉන්නකෝ කට්ටිය ආතල් එකේ...මේ වගේ බුරැවන්ව බඳින්න බෑ නැතුව😊...
දැනට අවුරුදු 6 යි...
කෝ උඹ කියපු රෙද්දක් උන්නෑනේ😅 💔
අනේ පලයන් බං බොරු නොකියා...
අපිට හොයාගන්ට කියන්නැතුව සාක්ෂි පෙන්නපල්ලා...
මහා මේඝ බිස්නස් එක අව්ල් යයි කියලා බය ඇති, තවත් නාකි උපසක අම්මලා රැවට්ටුවට ගොඩ දෙනෙක් ඇත්ත දන්නවා
ඔබ වහන්සේ නිර්මලදර්මය රැකගන්න කරගෙන යන වැඩ පිලිවෙල ගැන නමස්කාර පූර්ව කව ගරු කරනවා..ඒත් සාක්ෂි සාදක සියල්ල බුදුන් අපේය කියා තිබියදීත් ස්‍රාවකයන්ට බොරු කියා දෙන්නේ කුමන හේතුව ක් නිසාද යන්නයි මට ඇති ප්‍රශ්න ය..
Sadu sadu sadu ,!!!
බුද්ධ දර්ශනය සදා කල් බැබලෙවා.
Obawahanse desanakaranne sthyakmaii ama sathya desanawa ma visin samadan wenawa saduuu saduuuu Saduuuu
පිංවත් බුද්ධපුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන ලද මේ පිවිතුරු ධර්මය කෙතරම් සත්‍යයක්ද මේ ධර්ම දේශනාව මීට මාස නවයකට උඩදි දේශනා කරන ලද එකක් දැන් සමාජය එක්ක කෙතරම් නම් සමානද ඇත්තටම මිනිස්සු හැසිරෙන්නෙ මොන තරම් මවා ගත්ත ලෝකයකද කවද්ද මිනිස්සු මේ සත්‍යය උතුම් ධර්මය මිනිසා වටහ ගන්නෙ එය පුලුවන් වන්නෙ දශමයක් හරි පිනක් ඇත්තෙකුටම පමණයි .ඔබ වහන්සේට උතුම් නිර්වාණය සාක් සාක් වේව සාදු සාදු සාදු සම්මාසම්බුදු සරනයි
Me tharam mihiri katahadakin athth kiwwanam kee denek niwan yaida hamuduruwane anun gan newei thamange hitha gana hoyanna oba thumatath param nibbana suwaya widinna sirisaddarmaya nihatha maniwa srawanaya karanna keles nasana dharmaya asanna . Gaya kassap Nader kassap SE oba wahanseth me niwaradi dharmaya manay paththakat Kara asanna
Suwapath wewa!!
බුදුන් වහන්සේ වදාළ ආර්‍ය උපවාදය හොදින් අහගන්න ආර්‍ය උපවාද 11 ක් තිබෙනවා. බුදුන් ලංකාවේ උපන්න කියනNG.O නඩයට ඔබත් මුලා වෙන්න එපා. ස්වාමීන් වහන්සේ කියන ධර්මය අහගන්න.
සාදු සාදු සාදු
ගුරු දේව උත්තම ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🏼 🙏🏼🙏🏼
ආර්‍ය උපවාද කරගන්නෙපා හාමුදුරුවනේ.තමන්ගේ නිවන වහගත්ත වගේ අනුන්ගෙ නිවනත් වහන්නෙපා.ඒක කවදාවත් නිවන් දකින්න බැරිතරම් පාපයක්.
Ubane bn ganiye arya upawada karaganne .. unwahansege pin kada hithanna ba ubalata.. unwahanseta jathi jathith pin pirenawa kuruwal weccha olugedi hodana pin athi dewlowa dora wiwara wenna.. thopi paw kalata
❤️🙏💐🙏💐🙏💐❤️
මටත් හිතෙනවා බුදු හාමුදුරුවෝ උපන්නේ ලංකාවේ kiyala ...ඒකයි මේ රට me තරම් pin වන්ත kiyala හිතෙනවා ....
ඔයාට හිතුනු දේ හරි
අනේ ගොනෝ
හම්බෝ,මේ තරම් මී හරකෙක්
Europe Inna apatath dan penawa ratata vena vipatha looke kohe vath naha.mudalata vikinena ratak paw valin pirila budunge Sathya darmaya mathu vemin vage yanne.vena ratawal vala Nathi prashna🤔
අපේ හාමුදුරුවනේ ආර්‍ය සත්තිය 4 මොකක්ද ,අනිච්ච,දුක්ඛ,අනත්ත කියන්නේ කියන්නේ මොකක්ද .පාලි භාසාව ඉංදියාවේ කොහෙද
පාලි භාෂාව ලංකාවේ කොහෙද
THERUVAN SARANAI PINVATH LOKU SAVAMIN WAHANSETA..IIII
කිරිබත්ගොඩ පස්සෙ වැටිල ඉන්න අයට හරියට හොයල බලන්න මද්ය දේසය කොහෙද තියෙන්නෙ කියල ඒ ලංකාවේ
Gayan sampath මහත්මයා ඔබත් සමග අපට තර්ක විතර්ක ගොඩ නැගීමට තරම් අප මේ ඉපිද තිබෙන මනුස්ස ආත්ම භාවයේ ආයුෂ දීර්ඝ නැත.නමුත් ඔබත් මමත් අප සියලූම දෙනාගේ ඒකාන්ත ම අරමුණ ඒ උතුම් වූ අමාමහ නිවනම පමණක් බවයි මාගේ නම් අදහස.නමුත් එයට උපකාරී වන ශ්‍රී සද්ධර්මය ඇසෙන රටක ඉපදීම නම් ඒකාන්තයෙන් ම මහත් වූ පිනක විපාකයක්මයි.ඒ පිනෙහි විපාකයෙන් ඔබත් ශ්‍රී සද්ධර්මය අසා එයින් ඔබගේ සංසාරික ජීවිතයේ අවසානයක් දැකීමට තරම් ඔබ දක්ෂයකු වන්න.
ධර්ම මාර්ගයේ ගමන් ගන්නා විට ඕනෑ තරම් විකෘති අන්තයන්හට අප නොදැනීම ගමන් කිරීමට පුලුවනි. නමුත් එයින් මිදීමට අප විසින් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමින් ඒ සද්ධර්මය නුවණින් විමසා බැලීමට තරම් දක්ෂයකු වන්නට මිසක් ඒ ඒ අන්තයන් වෙත ගොස් නැවතත් මේ සසරේම ගමන් කරමින් සසරට තව තවත් සතර මහා ධාතුන් එකතු කරන පුද්ගලයකු වීමට තරම් අඥාන අයෙකු නොවන්න.මන්දයත් මේ පෘථිවිතලයත් කල්ප විනාශයකින් විනාශ වී යන බව සප්ත සූර්‍යෝද්ගමන සූත්‍රයේ සදහන්ව ඇත ඒ වගේම සියලූම නගර රටවල් එහිදී විනාශ වී යන බවත් එවිට ඔබ මේ ලෝකධාතු වේ කුමක් අරබයා නිත්‍ය ලෙස ගෙන සටන් කරන්නද ????? නමුත් පරම පවිත්‍ර වූ සත්‍ය නම් බුදුරජාණන් වහන්සේලා ලොව පහල වීමමයි. එය ඒකාන්ත සත්‍යමයි.එහෙත් ඒ මේ ශ්‍රී ලංකාවේ නම් නොව ඉන්දියාවේමයි.ඔබ මේ ශ්‍රී ලංකාවේ කුමක් සදහා නම් අධර්මිෂ්ඨ ඇල්මක් පවත්වයි ද එය ඔබටම පසුකාලීනව දුකට හේතුවක් වේ නමුත් එයින් මිදීමට තරම් ඔබ වීර්‍යය වඩන්න එය ඔබගේත් අන්නයන්ගේත් යහපත පිණිසම පවතී....
ඔබ සැමට චතුර්‍ය්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!!!!!තෙරුවන් සරණයි !!!!
ගෞතම බුදුරජාණන් වහන්සේ සරණයි !!!!!
නමෝ බුද්ධාය .........
Europe Inna apatath dan penilai aththe rata yannema agadaye.vena kisima rataka naha.puduma pawak.ediriyatath ohoma vei.budunge Sathya darmaya lankawe hisa osawana Kal duka vitharai dura Edan dakina apatath vatahenne😥
Me dharma deshanawa tv eke deshana karana lesa sadaha sithin illami. Budusaranai.
ජූඩ් කබ්රාල් ඔයා දැන් expire. ආයෙමත් මහණ වෙන්න කලින් පුනරුත්ථාපනය වෙලා එන්න. 😂
කියල වැඩක් නෑ අපේ හාමුදුරුවනේ...
එකම දේ පිළිබඳව තැන් දෙකකදි කතා දෙකක් කියන පුද්ගලයෙකු පස්සේ යනවා අණුවනයන්...
Suddonta hoyanna bari uina ithihase hoyanna oni api
තෙරුවන් සරණයි
බුදුන් උපන්නේ ජන්බුද්ධීපයේ. ජන්බුද්ධීපය කියන්නෙ මෙහේ තමයි.ඉන්දියාවෙ කියන්නෙ විකෘතියක්.
තෙරුවන් සරනයි හාමුදුරුවනේ .
තවබොරුවක් ඉන්දීයාව දෝන අටක් ධාතුන් වහන්සේලා අකුධාතුව වාම දක්ෂින ධතුව කේශධාතුව ගීවා ධාතුව පාත්‍රා ධාතු සිවුරු ඌර්න රෝමධාතුව ඇතුලු සියලු ධතුන් හෙලබිමට දෙන්න භාරතයට පිස්සුද කවුද දුන්නෙ කවුද භාරගත්තේ මොන ඉතිහාස පොතේද තියේන්නේ
හිතාබලන්න
බුදුන් වහන්සේ උපන්නේ කියන වචනය, නිවැරදි කර
ගන්න. බුදුන් වහන්සේ
උපන්න නොවේ, බුද්දත්
වයට පත් වීමයි සිදුවුණේ,
බුදුන් වහන්සේ ලංකාවේ
කියල තවත් වචනයක්
කියනවා, නෑ ලංකාවේ නොවේ, ජම්බුද්වීපයේ,
ජම්බුද්දීපය දැන් කියයි
ජම්බුද්දීපය ඉන්දියාවේ
කියල, නෑ අපේ රටේ නාමාවලිය කියවන්න එහි
පැහැදිලිව තියනවා මේ නම්.
බුදුන් වහන්සේගේ සියලු දේවල් අප රට තුළ පවතිනව,
සියලුම ධාතූන් වහන්සේලා,
සියලුම සිරි පතුල් ගල්,
බුදුන් වහන්සේට පූජාකළ
ශේල්ලිපි සහිත ගල් ලෙන්,
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම,
රටේ සෑම තැනකම ඇති
වෙහෙර විහාර බුදු පිළිම,
බුදු දහමේ පොත පත
තව තියනවා මේ ටික වත්
සිතන්න.
Ow neda europe Inna apatath dura hodin dakinawa lankawata aththa mathu venakal Loku vinasayak thawa thawath.sudda vemin yai vage.
සදු ! සදු ! සදු !
මෙකියන්නෙ බන නෙමෙයි බහ
බුදුන් උපන්නේ ලංකාවේ වෙන kohewath නෙවෙයි ඒක එළියට ගන්න danwath මේ බොරුව sinhalayata කියලා දෙන්නේ nathiwa ඇයි athitha wasan katanna හදන්නේ meeka maha keda wachakayak අපේ බුදුන් ලංකාවේ ipadune
මේ පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස මගේ ඇස් දෙකෙන් කඳුළු වැටෙනවා බුදුහාමුදුරුවෝ උපන්නේ ලංකාවේ කියන කොට මට ඒක කියනකොට adenawa මම යූටියුබ් එකේ කමන්ට් ගෑවා බොලා පිස්සු ය කියලා මොන ඊළඟට භූතයො භූතයෝ හා වහලයි කියලා හිතේ දුකට මට පව් වෙනවද ස්වාමින්වහන්ස මට ඒ කට්ටියත් එක්ක හිතට වෛරයක් එන්නේ නැහැ ඒකත් අහාගෙන ඉන්න බැහැ
මෝඩයො එක්ක ගැටෙන්න යන්න එපා.
කඳුලු විතරද වැටුනෙ. පහත් වෙලා බලනව.
අන්න හරි....
( බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය තේරුම් ගත්ත ගොන් තැම්බෝ..😂😂😂).
Oba wahanse pawasanne satya ape minisunta pissu.obata deergayu wewa!
meka horek
Plz studdy
අනගාරික ධර්මපාල තුමා මහන්තාගෙන් බේරාගත්ථෙ අසෝක රජ හින්දු උරුවට හදපු ඩුප්ලි කේට්
බුද්ධ ගයා ව ලුම්බිනිය ඒවා ගඩොල් සහ මැටි නිර්මාන ඒව කොවිල් ආර් පේමදාස මහතා රට පුරාදබදිව සිද්ධස්ථාන හැදුව වගෙ දුටු ගැමුනු මහරජ අටමස්ථාන හැදුවවගෙ හෙලදිව තියෙන්නෙ පැරනි
බුදු රජ කාලෙ කලුගලෙන් නිමවු සිද්ධස්ථාන රිටිගල රජගල බුදුගල ඉසින්බැස්සගල හොදින් හිතාබලන්න
Siri saddarmaya siyalu loka sathwayanta awabodha wewa!!dewi pichchena sith parama pawithra siri saddarmayen suwapath wewa!!
If Lord Buddha attained Buddhahppood in Hiriwaddunna as some people say our kings would have protected it in the same manner as the Srimaha Bodhiya in Anuradhapura so people should be more intelligent to believe what some people say
Hodata hoyala balala wimarshanaya karanna suddo hadapu kiyapuva kiyannethuva
Sadu sadu sadu budusaranai
මේ පාපතරයා ලියපු පොත් සියල්ල ගිනිබත් කරන්න ඕන
ඒක ඇත්ත ඔක්කොම පොත් ඕන විදියට කරගෙන තව අන්ධභක්තිකයොත් වැඩි කරනවා
Gayan Smapath nikan gobbayek venna epa miniho . Katha karanna igena gannin sakkiliya.
වෙනම අපායක් හැදිලා ඇති උබට යන්න...සක්කිලියා...පැවිදි උතුමන්ට ගරු කරන්න පුරුදු වෙයන්
@@kalumkesara8605 ඉන්දියාවම අපිට කෙලිනව කියන එකෙන් ඔයා අදහස් කරන්නේ මොකක්ද.... දේශපාලන ට කඩේ යන්න එපා බුදුදහම දේශපාලන පටලවගන්න එපා දෙක පටලවගන්න ආතල් දෙන්න එපා ශාක්ෂි තියනවද ලංකාව තුල කියන්න
බොරු බණ දෙශනා කරන. සාසනය විකුනගෙන කන මිත්‍යා දුෂ්ඨින්.
ඒවාට සාදු කියන අයත් තව ඉන්නවනේ ඇත්තට
ශාක්ෂී තියනවද ලංකාව කියල
ඔන තරම් තියනවා.හොයලා බලන්න..පැරණි සිංහල ග්‍රන්ත....
ඉන්දියාවේ කියන්න සාක්ශි මොනා ද තියෙන්නේ😏
Sadu Sadu Sadu!
බොරුව ඇත්ත කෙසේ වෙතත් අඩු ගානෙ මේ පන්සලෙ බුදු පිලිම ටික බලන්න .උකුස්සො වටේට..පලතුරු පූජා.කරන තරමක් ගොන් වැඩ කරන්න මේ පන්සලේ.මේ මහායාන පන්සල්.තොල් රතු කරපු පිලිම
Namo budday. Sadu sadu sadu...
MAY THE TRIPLE GEM BLESS YOU ALL
Sadu saadu saadu.....අනගාරික ධර්මපාලතුමන් හිටියනම් මෙ කතා කියන අයට කියඉ....ඔබවහන්සේ සුවපත් වෙවා....
🙏🙏🙏
sinha nada kala siyalu budu waru wadanna pinwantha.lanka deepayamai.dewa daththala inneth mehema thama.siyalu denata kata padam nowa sathya awaboda wewa.
สาธุสาธุสาธุครับ
Saadhu! Saadhu! Saadhu!.....mohayen mulaawi, maga waraddagath minisunge hitha suwapinisa OBAWAHANSE may karanalada pahadilikireema Ithaamath anarghai, mahathpalai mahaa anisanshai! Supinwath Nayaka swaminwahansa Obawahanseta Nirogi suwa saha Deergha ayu wadewa!
මේ ඇත්ත අහනකොට සමහර අයට තිත්තයි
Teruwan saranai saadu saadu saadu
Aney hamuduruweney mey borukiyene ewungen budda saseneye. Beraganna
Niwana wata hewa!! Suwapath wewa!!
Sadu sadu
🌞🙏🙏🙏
බොරු අපායක්..පෙන්නලා බොරුවට මිනිස්සු බය කරල.ඔවද බණ ඕව බණ නවේ...ඕව කතන්දර.. අපේ අතතම්මත් කියලා දුන්න ඕව..
මේවා හොදයි පොඩි ලමයින්ට කාටුන් වලට මේ කියන ලෝක නාසා එකට කිවුවනම් හරි
Danna minissu dannawa mahamewunawa oba wahanse karana business ekk kiyala.E madiwata hikmuna bikshuwak hasirena widiyatada obawahanse hasirenne???Tawa podi kalekin oppuwei hamadema buduhamuduruwo hitiye me hela deeshaye kiyala.Obawahanseta godaak altarahagihin tiyenne dabadiwa wandanawa organize karana eken hambena salli mewa oppu wunot natiwenawane ne???Kasawathe hitiyat yanna apayak natiwei obawahanse me karana wadawalin. Minissunta garahanna epa ugat wadagat bikshuwak widiyata hasirenna danwat igenaganna.Thaman karana siyalu wadawala hoda naraka karma wipaka hatiyata paladenawa oba wahansetat eseemai. Samata theruwan saranai.
Pool dracula මහත්මයා ඔබත් සමග අපට තර්ක විතර්ක ගොඩ නැගීමට තරම් අප මේ ඉපිද තිබෙන මනුස්ස ආත්ම භාවයේ ආයුෂ දීර්ඝ නැත.නමුත් ඔබත් මමත් අප සියලූම දෙනාගේ ඒකාන්ත ම අරමුණ ඒ උතුම් වූ අමාමහ නිවනම පමණක් බවයි මාගේ නම් අදහස.නමුත් එයට උපකාරී වන ශ්‍රී සද්ධර්මය ඇසෙන රටක ඉපදීම නම් ඒකාන්තයෙන් ම මහත් වූ පිනක විපාකයක්මයි.ඒ පිනෙහි විපාකයෙන් ඔබත් ශ්‍රී සද්ධර්මය අසා එයින් ඔබගේ සංසාරික ජීවිතයේ අවසානයක් දැකීමට තරම් ඔබ දක්ෂයකු වන්න.
ධර්ම මාර්ගයේ ගමන් ගන්නා විට ඕනෑ තරම් විකෘති අන්තයන්හට අප නොදැනීම ගමන් කිරීමට පුලුවනි. නමුත් එයින් මිදීමට අප විසින් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමින් ඒ සද්ධර්මය නුවණින් විමසා බැලීමට තරම් දක්ෂයකු වන්නට මිසක් ඒ ඒ අන්තයන් වෙත ගොස් නැවතත් මේ සසරේම ගමන් කරමින් සසරට තව තවත් සතර මහා ධාතුන් එකතු කරන පුද්ගලයකු වීමට තරම් අඥාන අයෙකු නොවන්න.මන්දයත් මේ පෘථිවිතලයත් කල්ප විනාශයකින් විනාශ වී යන බව සප්ත සූර්‍යෝද්ගමන සූත්‍රයේ සදහන්ව ඇත ඒ වගේම සියලූම නගර රටවල් එහිදී විනාශ වී යන බවත් එවිට ඔබ මේ ලෝකධාතු වේ කුමක් අරබයා නිත්‍ය ලෙස ගෙන සටන් කරන්නද ????? නමුත් පරම පවිත්‍ර වූ සත්‍ය නම් බුදුරජාණන් වහන්සේලා ලොව පහල වීමමයි. එය ඒකාන්ත සත්‍යමයි.එහෙත් ඒ මේ ශ්‍රී ලංකාවේ නම් නොව ඉන්දියාවේමයි.ඔබ මේ ශ්‍රී ලංකාවේ කුමක් සදහා නම් අධර්මිෂ්ඨ ඇල්මක් පවත්වයි ද එය ඔබටම පසුකාලීනව දුකට හේතුවක් වේ නමුත් එයින් මිදීමට තරම් ඔබ වීර්‍යය වඩන්න එය ඔබගේත් අන්නයන්ගේත් යහපත පිණිසම පවතී....
ඔබ සැමට චතුර්‍ය්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!!!!!තෙරුවන් සරණයි !!!!
ගෞතම බුදුරජාණන් වහන්සේ සරණයි !!!!!
නමෝ බුද්ධාය .........
@@user-wn2ku7bg3u ඔබට අනාගතයේ සත්‍යය වැටහේවි.
Sadu Sadu Sadu!!!🌸🌸🌸🌼🌼🌼