kontakt 5 or 6 softwear eken pad gahana vidiya කොන්ටැක් වලින් ඔක්ටපැඩ් ගහන ව්දිය

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ •

  • @kavishatarumal8685
    @kavishatarumal8685 2 роки тому

    එල එල

  • @sajjabro6495
    @sajjabro6495 3 роки тому +1

    බොහොමත් ස්තුතියි ❤❤❤❤

  • @livemusichub4059
    @livemusichub4059 4 роки тому +1

    Thanks ayye.. godak pin me dewal kiyala denawata...🙏🙏❤️

  • @chamarapadstochamarapadsto321
    @chamarapadstochamarapadsto321 2 роки тому +1

    aiye midi pads eka kata denna puluwanda

  • @slanumusic55
    @slanumusic55 2 роки тому

    Midi pad meken ghnna berida aiye

  • @nilangaga
    @nilangaga 5 років тому +1

    Thank you eroshan malli.. Supiri wedak

  • @isuruchamara4529
    @isuruchamara4529 5 років тому +1

    හංගන්නෙ නැතුව බොරු කරන්නෙ නැතුව මහන්සියෙන් වීඩියෝ එකක් කරලා තමන් දන්න දේ හරියට කියලා සාදාරන මුදලක් උපයන මල්ලි ඔයාට යහපතක්ම වෙන්න ඕනෙ තව තව හරියන්න ඕනෙ.
    බොරුවට pad ගගහ වීඩියෝ දදා අසාධාරණයෙන් හම්බ කරන අයට දකින්නත් එක්කයි මං මේක ලියන්නෙ ජයක්ම වේවා.ජයක්ම වේවා...

    • @Flavors_live_music_band
      @Flavors_live_music_band  5 років тому

      Mama danna hamadema me wage videos walin kiyala denawa aiye mokada godak aya loku loku ganan gannawa me dewal kiyala denna danna hamadema A to Z danawa mama oyage comment ekata thanks aiyeee marama sathutuii theruwan saranai 🙏

  • @dilshanjanith2037
    @dilshanjanith2037 5 років тому +1

    supiri wadak

  • @sameerashiwantha9162
    @sameerashiwantha9162 5 місяців тому +1

    tone convert karanna onida nki valata

  • @shanthasrinath6751
    @shanthasrinath6751 4 роки тому

    aiya lap ake ram aka kiyak wenna oneda

  • @sameeralakmal6257
    @sameeralakmal6257 5 років тому +1

    niyamai bro.thank u.kontact download karanna link eka denna puluwanda,

  • @dhanulakshan4820
    @dhanulakshan4820 3 роки тому +1

    අය්යෙ මිඩි ඔක්ට පැඩ් ප්ලෙ කරන්න බැරිද කොන්ටැක්ට් වලින්

  • @isuruchamara4529
    @isuruchamara4529 4 роки тому

    Malli man project ekak haduwa kontac 5 walin eeta passe man 6.1 eka aluthin instaal karagatta wena lap ekakata eeta passe me project eka dala open kalama open wenne na reply ekak denna malli budusaranai

  • @HSS144
    @HSS144 8 місяців тому

    එක pojekt එකකින් තව pad එකකට දෙන විදිහ කියන්න puluwanda.

  • @bnuwan4576
    @bnuwan4576 Рік тому +1

    Tone missing wela noise ekak wage ahenne ai

  • @udayagamage120
    @udayagamage120 5 років тому +1

    මචන් play කරන කොට Computer එකේ ඉස්සරහ audio port එකෙන් පියානෝ එකේ සද්දෙ එනවා ඒක නවත්වන්න පුළුවන් කොහොමද

    • @Flavors_live_music_band
      @Flavors_live_music_band  5 років тому

      Eka podi deyak mage malliyooo kontakt stings walata gihin midi settings wala yanna ethana input out put kiyala dekak thiyanawa eke out put eke Microsoft GS wave table synth kiyana eka on wela atthe eka off karanna video eka share karanna danne nathi ayata balanna math godak watinawa eka

    • @udayagamage120
      @udayagamage120 5 років тому

      @@Flavors_live_music_band මගේ Page එකේ මම අනිව Share කරනවා

    • @Flavors_live_music_band
      @Flavors_live_music_band  5 років тому

      @@udayagamage120 thnks sahodaraya

    • @voiceoflakmal8338
      @voiceoflakmal8338 3 роки тому

      මේ විදියට බලාගෙන හැදුව.programe change gihin venas karata venas venne ne.20x eke seting me vidiyada

  • @udayagamage120
    @udayagamage120 5 років тому +1

    Number eka danawada puluwannam

  • @chamarapadstochamarapadsto321
    @chamarapadstochamarapadsto321 2 роки тому

    Midi 2ka kata denna puluwan ekak dannako