රැගල් රේඛාවට මෙහෙම කරන්න පුළුවන් ද | Perfect Armhole Cutting Tips and triks

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 37

  • @srimaniweerathunga3948
    @srimaniweerathunga3948 10 днів тому +1

    Hoda pahadili kireemak thank you mis

  • @inokaperera606
    @inokaperera606 2 місяці тому +1

    Sholder slope එක සමග explain කරන්කෝ

  • @zeenathharoon6485
    @zeenathharoon6485 5 місяців тому +2

    ගොඩාක් වටිනා tip එකක්.පැහැදිලිව කියා දුන්නා.Excellent,Thank you🙏.God Bless you ❤

  • @nadiraudakumbure3567
    @nadiraudakumbure3567 5 місяців тому +2

    ඔබගේ පැහැදිලි කිරීම ඉතා වටී.

  • @jayoda123-bv7mr
    @jayoda123-bv7mr 5 місяців тому +10

    වටිනා වීඩියෝ එකක් .මමත් ඇදුම් මහන කෙනෙක් මමත් බොහෝ දුරට අත් කට සදාගන්නේ ඔය ක්‍රමයට තමයි .ඒත් පපුව 48 වඩා වැඩි කෙනෙකුගේ රැගල් රේකාව ඔය මිමි වලට වඩා ඉහලට ගන්න වෙනවා .නැත්නම් කිහිලිකට ලොකු වෙනවා

    • @Patternbysithara7526
      @Patternbysithara7526  5 місяців тому +2

      ස්තුතියි ඔබේ දැනුම බෙදාගත්තාට 😊

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 5 місяців тому +1

    Great ❤

  • @amithamuditha3577
    @amithamuditha3577 5 місяців тому +3

    Miss ready made frok ekaka ath Kata agal 2 k lokui adu kara ganne kohomada miss.

    • @Patternbysithara7526
      @Patternbysithara7526  5 місяців тому

      අගල් 2 ප්‍රමාණයක් ලොකුවෙන එක නම් අසාමාන්‍ය යි උපරිමයෙන් 1 වෙනසක් තමා කරන්න පුළුවන් රැගල් රේඛාවට ත්

  • @buddhikasepalsdahanayake9217
    @buddhikasepalsdahanayake9217 5 місяців тому +1

    Miss, which part can change according to the meshamant front or back? Is it back?

  • @nimalichathurika6109
    @nimalichathurika6109 5 місяців тому +1

    Thank you.soo much

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 5 місяців тому +1

    Thank you miss

  • @pdmavij1531
    @pdmavij1531 5 місяців тому +1

    ස්තුති කියලා දුන්නට

  • @lalithahettiwatta3254
    @lalithahettiwatta3254 5 місяців тому +1

    බොහොම වටිනා පැහැදිලි කිරීමක් මේ විදියට කියාදුන්නේ මට නම් ඔයා විතරමයි ගොඩක් පින්.

    • @Patternbysithara7526
      @Patternbysithara7526  5 місяців тому

      ස්තුතියි ආදරනීය ඇගයිමට 😊❤️

  • @mdindu6072
    @mdindu6072 5 місяців тому +1

    ස්තුතියි

  • @menakaharshani2893
    @menakaharshani2893 2 місяці тому +1

    Mis oyage clz thiyanawada

  • @Disnapradeepika-r3v
    @Disnapradeepika-r3v 5 місяців тому +2

    ස්තූතියි දැනුවත් කලාට

  • @CelineFernando-h5i
    @CelineFernando-h5i 5 місяців тому +2

    උරහිස පහත ලකුනු කරලා නෙවෙයිද අත්කට දෙකට බෙදනේ?

    • @Patternbysithara7526
      @Patternbysithara7526  5 місяців тому

      මේක ආදර්ශ බ්ලොක් එකක් dr මං එක විඩියෝ එකේ සදහන් කරනවා උරහිස රේඛාව පහත් කරන්න ඔනේ අපි බ්ලොක් එකක් අදින කොට කියලා 😊

  • @shainihendeniya5864
    @shainihendeniya5864 5 місяців тому +1

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 5 місяців тому +1

    🎉

  • @sujeewashyamalee
    @sujeewashyamalee 3 місяці тому +1

    මහන්න කියලා දුන්නාට මිස්ලා මේවගේ වැදගත් තැන් කියලා දෙන්නේ නැ ඩාර්ට් චාර්ට් එක දෙන්නෙත් නැ

  • @ChandraniMallika-by8cj
    @ChandraniMallika-by8cj 5 місяців тому +1

    P