Ape amuduruwane oba wahanse apata budu kenek samanai oba wahansege darmaya itha agaya kota salakami ape hamudiruwane oba wahanseta ikman suwaya lebeewa theruwan saranai
Me swaminwahanse kaleena darma deshakayan wahansa namak.kalayata galapennai bana deshana karanne.eka notherena modayo boruwata moda caments danawa.paupurawa ganne nathiwa.bana ahala thamanta ganna ona de ganna.
ඔබ වහන්සේගේ බණ නවත්තන්න එපා ධර්මය අපි හොදින් අවබෝධ කර ගත්තෙ ඔබ වහන්සේගේ බණඅහලා හරිම සරලයි හැම උදාහරනයක්ම අපුරුවට ගලපනවා. තෙරුවන් සරණයි
සම්පූර්ණ ඇත්ත අපේ හාමූදුරුවනේ කොච්චර බන කීවත් වැඩක් නෑ මිනිස්සුන්ට අහනකම් පමනයි පව් පුරෝ ගන්නවා කෙලවරක් නැතිවම කියලා තියෙන බන ටික ඇති හදෙනවනම්
අපෙ හාමුදුරුවනේ අවසරයි
ඔබ වහන්සේ ගේ මේ දර්ම දේසනා නම් නිවන් දකිනා තුරු නතර කරන්න නම් එපා
අනුකම්පා කරන්න සුවාමින් වහන්ස
අපි මේ අනුන්ගේ රටක ඉදන් මේ බණ අහන්නේ ගොඩක් ආසාවෙන්
ඔබ වහන්සේගේ බන අසා සුමගට ආව ගොඩක් අය ඉන්නවා අපේ හාමුදුරුවනේ .❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
නිවැරැදි නිවන් ඩකින ක්‍රමයක් තිබෙන වා අපෙ හමුඩුරුවනෙ , රආග,ද්වෙශ ,මොහ නසන්න කියාඩෙනවා. ස්තිරෛ. Merigama katuwakale parama nibbana Darma ආයතනය , සුවපත් වේවායි adistana karami
අපේ හාමුදුරුවනේ බණ නවත්තන්න ඵපා.ගෑණු කරන වැරැද්දට පිරිමියෙක් සම්බන්ධමයි.තනි අතින් අප්පුඩි ගහන්න බැහැ.ඒ අමනයින්ටත් බණ ටිකක් කිව යුතුමයි.තෙරුවන් සරණයි.
Anna ekai.pirimiyatath bana ki,anna.gaanunuta witharak banala baa
ඔබ වහන්සේට දැනුණේ නැති වුණාට යහ මඟ යන අය ගොඩක් ඉන්නවා.බුදුරජාණන් වහන්සේත් ඔහොම හිතුව නම්. කෝ අද සම්බුද්ධ ශාසනය.
දීර්ගායු වෙවා අපෙ හාමුදුරුවන් ට, ඔබවහන්සේ ගෙ බණ අසා යහමගගිය අය අනන්තයි.ඔබවහන්සෙත් අපට බුදු කෙනෙක්හා සමානයි.ධර්මය කෙතරම් ගැඹුරු වුනත් සරලව දෙශනා කරන නිසා හැමොටම ඇට, මස් ලේ නහර වලට හොදට යනවා.ඔබ වහන්සේ ට ඉක්මන් සුව ය පතනවා....!
සාදු සාදු සාදු 🙏🙏
Ape hamuduruwane ehema karanna apa oba wahanse digatama bana kiyanna ape hamuduruwane budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවන්සේ දේශනා කරන දර්මය සරලයි කියා සැහැල්ලුවෙන් සිතුවාට එහි ගැබුරින් අවබෝද කරගැනීමට දිව්නු මනසක් තිබිය යුතුයි එහි ගැබුර ඉතා ප්‍රඥාවෙන් මෙනෙහිකළ යුතුයි
සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ඔය කියපු බන ටික හොදටම ඇති මිනිසුන් ට හැදෙන්න ❤❤❤❤❤
නිවන් දකින්න ආසා අයට නිවන් අත් ළග දැනගන්නට ඕනිනම් පහන ලාංඡනය ඇති තපොවන දෙශනා ටිකක් අහන්න හාමුදුරුවෝ නෙ තෙරුවන් සරණයි
හෙම හිතන්න එපා අපේ හාමුදුරුවනේ.....අපි අසරන වෙලා වගෙ සිතට දැනෙන වා අපේ හාමුදුරුවරුන්ට,අපිට බණ කියන්න බෑ නම් මායිමේ ඉන්න ඉඩ දෙන්න පැලක් අටවාගෙන ඉන්ට,අපිට බණ අසන්නට ලැබෙයිනේ. 😢😢😢
😂😂😂 do
😥😥😥😥😥😥
Ane nikm palayam yann 😂
Balaganna me bana ahuwot rahat wei otanama
😅😅😅😂😂😂😂😂😂 Aapka kya nam he..😂😂
2025 Banak na කියන්නේ හරිම අපරාදයක් 😢😢😢
Apeta waenna saranak na apae hamuduruwanae .ahaema karanna apa .hamuduruwanae oba wahansaeta deergau waewa.b .s .🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Ape amuduruwane oba wahanse apata budu kenek samanai oba wahansege darmaya itha agaya kota salakami ape hamudiruwane oba wahanseta ikman suwaya lebeewa theruwan saranai
Niduk nirogi suvaya labeva hamudurvane...🌼🌼🌼🪔🙏🙏🙏
තරහ ගන්න එපා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ලංකාවේ අටදිසාවෙම බන දේසනා කලා ඒ බන අහන්න දහස් ගනං මිනිසුන් පැමිනියා ඔබ වහන්සේ බනිනවා මිනිසුන් ගෙම්බන් සේ බක බක ගාලා සාහපහල කලා අපසුවදා ආයිමත් ගැහැනු අයම නාන තොටේ කඩපලේ ලිද ලග නැවද ඔබවහන්සේ දේසනා කල බන නැවත කියලා සිනහ වෙනවා හැදුන කෙනෙක් නොමැත හැදෙන්න දෙයක් කිවේ නැති නිසා බුදුරජාණන් වහන්සේ අංලි මාල අම්බපාලි පටාචාරාවැනි අය හික්මෙන්න බනකිවා අවබෝධය වැඩුනා එම ධර්මය අදද ත්‍රිපිටකයේ සදනහ්ව තියනවා ඔබවහන්සේ නිතරම බන කිවේ ඔබවහන්සේ අකමැති දේ පමනයි එතන අතහැරිමක් නැ
ඒක ඇත්ත 😂😂
Hariyata hari math ekagai hamuduruo kanthawanta niraparade dos kiyanawa wadii
Genunta baninawa නෙමෙයි හැදෙන්න keyanne අපි අසයි ඔබ වහන්සේ ge banawalata වැරදි karana aya ඔබ වහන්සේ ta කැමති ne 🙏🙏🙏
Ane ape hamuduruwane kalaya siyalla wenas karanu atai sitami.oba wahanseta teruwan saranin deerghausha labewa.kalaya denna ape hamuduruwane 🎉🎉🎉
මමත්වයෙන් මංමුලා වූ සෝබනයන්ට දහම තේරැම් ගැනීමට අපහසු බවයි මට දැනෙන්නෙ……..ධර්මානුකූල ජීවිතයකට මගයි මේ කියා දෙන්නෙ…….
Ape hamuduruwane APi aasawen obawahansege dharmadesana ahanne.pilipadinneth.Apoo Ekanam hamuduruwane ehema lehesiyen obawahanse maranna katawathma Baha.Honda Kenata aasirwada labenawamai.🙏🙏🙏🙏
සමහර මිනිස්සු දාලා තියෙන comment දැකලා පව් හිතේනවා කියන දේයක් තෙරුම් ගන්න බැරී මෝඩ මිනිස්සු
ගෑනුන්ට බැනලම අපේ හාමුදුරුවන්ට බන එපා වෙලා.🤔. අනේ හාමුදුරැවනේ එතකොට දැන් ගෑනුන්ට බනින්න කවුරුත් නැහැනේ.. 😢 සිංදු කියන්න කෙනෙක් නැහැ 🤔අපි අසරන වෙලාවගේ හිතට දැනෙනවා අපේ හාමුදුරුවනේ.😩කමක් නැහැ ජර්මනියේ ඇමරිකාවේ,ජපානේ අයට බන කියන්න යන්නේ නොමිලේද හාමුදුරුවනේ....බුදුන් එහෙම දේසනා කලාද? 🙏🙏🙏
Wedak ne munta gahala pannanna one
සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු
Hamuduruwane niwandakinna banak kiwwada obawahanse. Aduganana patichcha samuppade, anithya,duka . Genunta benala hinawela. Piriminta olokkuwak danawa.
අනේ අපේ හාමුදුරුවෝනේ එහෙම කරන්න එපා. ඔබවහන්සේගේ බණ අපි ඉතාමත් සංවේදිව අසනවා. මම අවංකවම කියන්නේ, මම කිතුනුවෙක්, අපේ දහමට අනුව අප හොදින්ම දන්නවා මේක වන්දනා ගමනක් බව. අනේ හාමුදුරුවනේ අපටනම් මේ ලෝකය මායාවක් බව හොදටෝම දැනිලා තියෙන්නේ . භව්තික ලෝකේ කිසිම දෙයකට ආසාවක් නැහැ. ඔබ වහන්සේගේ බණ අසන කෝටියකින්, එකෙක් හරි නිවන් දකීවී. අන්න ඒ එකා වෙනුවෙන් බණ කියන්න හාමුදුරුවනේ .
ඔබට ජෙසු පිහිටයි !
🙏🙏
හිනා වෙන ගමන් නිවන් දකින්න හිතුවට නිවන් දකින්න බෑ....සමාජයේ දුර්වල කම් හදලා නිවන් දකින්න බෑ..රාගඛයෝ නිබ්බාණං...
දේශඛයෝ නිබ්බාණං...
මෝහඛයෝ නිබ්බාණං....ඔන්න නිවන...
බනත් බිස්නස් එකක්ද ?
දන්නවද මොකද කියලා එහෙම
අහන්නේ ?
ඉපදීමට පෙර සහා ඉපදීමට පසු
ඉලක්ක කරගෙන තමයි බන නිෂ්පාදනය කර තිබෙන්නේ හේතුව
කුමක්ද ?
ආවේ කොහෙන්ද ? යන්නේ කොහෙද ? කියලා අපි දන්නෑ
කියන කතා පොත්පත් තුලින්
අහලා තියෙනවා . අපි ඒ දෙය
විස්වාස කරමින් මියයනවා .
බුදුන්ගේ දරමය යොදාගෙන මීට වඩා ප්‍රායොගික දහමක් තුල මිනිසුන්ට මියයා නොහැකිද ?
මහණ වෙන්ට හාමුදුරැවනේ එතකොට නිවන තේරෙයි.
නිවන් පැතුවට ලැබෙන්නෙ නැහැ ...
Ana hamuduruwana mama balaporoththuwen litigation Maga pansalata oba wahansawa. Wadammala banana ahannaa Dan ithin mokada karannaa
Aththa hamuduruvane 😊
Budusaranai oba wahanseta
Ikmansuwalabewa budusaranai oba wahanseta
Hamuduruvanta dirgayusha pihitayi🙏🙏🙏🙏
Obawahanse ge dasana nawata nawata balala hadannaona sadu sadu sadu obawahanseta dergayusa labewa
Sadu sadu sadu budusaranai🙏🙏
අපේ රටේ එවුන්ට බණ කිව්වට වැඩක් නෑ හාමුදුරුවනේ. උන් අහනව විතරයි.පිළිපදින්නෙ නෑ.ඔබ වහන්සේ ගත්ත තීරණය හොඳයි.
නිවන් දකින බන කියන්න හාමුදුරුවනේ..........🙏🙏🙏🙏
නිවන් බන ,,,ඒ මොනවද ,,
ඉතින් ඔබ වහන්සේ බණ කියන මාර්ගයෙන් ගැහැණිය කියන චරිතේ ඇරියස් කවර් කරන එකනේ .ජර්මන් යනවා නම් ඒක කෙලින් කියන්ම.බූදුන් වහන්සේනම් කිසිම තැනක ගැහැණියට මෙහෙම ගරහල නෑ.😊
මේවට තමයි මරු කියවනව කියන්නෙ....
අපෙ හාමුදුරුවෝ බණ දේශනා කරන්නෙ සම්මත ලෝකයේ පැවැත්ම සදහා ,නිවන් දකින අයත් ඉන්නවා ,ලෙෘකික ධර්මයෙන් පසුව ලෝකෝත්තර වෙන්න ඔින ,
හාමුදුරුවො ඉතින් බණක් කිවිවෙ නැහැනෙ.හාමුදුරුවො නවත්වන්න බණ කියන්න එපාය .
ඇත්ත නේන්නං .බණ කෝ ?
මෙම චැනලය නිර්මාණ කරුවා සහ පවත්වාගෙන යන්නා විදියට මෙහි ඇති ධර්ම දේශනා බලන අහන සියලු දෙනාහට කීමට කැමතියි. ඔබ මෙහි ප්‍රධාන දේශකයානන් වහන්සේ වන පූජනීය කාගම හාමුදුරුවන් වහන්සේගේ ධර්ම දේශනා ඇසීමට පැමිණෙන ශ්‍රද්ධා සම්පන්න බැතිමතුන් මෙන්ම... උන්වහන්සගේ හස්‍ය මුසු උපමා උපමේය අසා විනෝද වන්නට පැමිණෙන අය හෝ අන්‍යාගමිකයින්ද විය හැකියි. ඔබ මේ කවර වර්ගයක මිනිසුන් උවත්... ඔබ දේශකයානන්හට නිග්‍රහ කොට පරිභව කොට පුරවාගන්නා අකුසල් ඔබගේ ආධ්‍යාත්මය විනාශය කරා ගෙන යනු මිස උන් වහන්සේගේ ගමනට බධාවක් නොවනු ඇත. උන් වහන්සේ මෙතුවක් කලක් ලෝක ජනයා වෙනුවෙන් දේශනා කල දහම තුල ජීවිතය සරි කර ගත් මිනිසුන් අපරිමිතව ඇත. මාද එවන්නෙකි. මාගේ මේ ව්‍යායාමයද තවකෙකු යහමග යැවීමේ පින සිතුවිල්ල විනා... අනෙකක් නොව. ඔබට මෙම දේශනා තුලින් ලබගත හැකි යමක් ඇත්නම් එය ලබාගන්න. ලබගත යුත්තක් නොමැතිනම්. නික්ම යන්න. බුදුන් වහන්සේද තමා සොයනා මග ගුරුවරුන ලග නොමැති බව දැනගත් පසු ඔවුන් අතහැර තම මාර්ගයේ ගියා මිස ඔවුන්ට පරිභව කලේ නැත. මහා සංඝයාට අපහාස කිරීම පරිභව කිරීම ඔබ අගතියට යෑමක් මිස ඔබට ඉන් ලැබෙන පලයක් නැත. ඔබ තනිව එය විදවිය යුතුය. තෙරුවන් සරණයි.
Suvameen vahansa oba vahansa dasana karannama jevetaya hadagana malova paralova jaya Ganna akarayi suvameen vahansata apahasa nokara heteyoth hodi
වැද්දන්ටනං හොදා
එහෙම කරන්න එපා අපේ හාමුදුරුවනේ ..එතකොට කාන්තා පාර්ෂවය තව උඩ යනවා ..🙏🙏🙏
අනෙ හාමුදුරුවනේ අපට අනුකම්පා කරල ඔබ වහන්සේ අපිට අනුකම්පා කරන්න🎉🎉🎉❤😢
Oba wahanseta dirgau wewa. Oba wahansege bana ahala haduna minisun godak innawa.
Sadu sadu sadu ❤❤❤
Sadu Sadu Sadu. Buddaputtan namamahan dirgau wewa
සත්‍යය කෙදිනක හෝ ජයගනී.අවදියෙන් සිටින්න
Api saranaei hamuduruwana
🎉🎉🎉🎉🎉
මුන්දෑ ත් බණ කියයි මුන්දැ ගෙ අම්මත් කරුමෙට ඉපදුනේ නැත්නම් මෙයා කියන විදිහට ගෑනු ඉපදෙන්නේ කරුමෙට නම්ඔහුගෙ මවත් ගැහැනියක් නෙ ඇය ඉපදිලා තියෙන්නෙ පිනටද අනෙක් ගෑනු ඔක්කොම කරුමෙට ඉපදිලා තියෙන්නෙ හොදට අහගනිල්ලා මෙයාගෙ බණ මීට පෙරදි කියු කතාවක් ඒ..කරුමෙට ගෑනු වෙලා ඉපදෙන එක .පිස්සන් ගෙත් පිස්සො සාදු සාදු සා ආඅ ආ
Sahateka aththa ape hamuduruwane bere aleyanta wena wadanaya karanawa wage ape hamuduruwan wahanse kopamana
😮😢😢😢
දර්ම දේශනා දර්මයෙන් මිස දේශපාලන හෝ විහිලු වලින් නිවන් හෝ රහත් වීමක් බලාපොරොත්තු විය නොහැකිය.
ලොකුදෙයක් 2025නෙමෙ දැන්ම නවත්තන ,,,,මෙවා කියන්න ගිහියන්ටත් පුලුවන් චිවරයක් පොරවගන්න ඔනැ නැ ?ඔපාදුප කියවන්න ???ඔබවහන්සෙ සොවන් වෙලා ඉන්න විකට කාතා නොකියා
අනේ හාමුදුරුවනේ ඇයි ඔබවහන්සේත් එහෙම තීරණයක් ගත්තේ බොරැල්ලේ කෝවිද හාමුදුරුවන් අපවත් වුණා ගම්පහ මහානාම හාමුදුරුවෝ උපැවිදි උනා කිරුලපන ධම්ම විජය හාමුදුරුවෝ රටහැර ගොසින් අපි අසරණ වෙනවා වගේ හිතට දැනෙනවා
ඔබ වහන්සේ නිවන් දැකලද කියන්නකෝ!
Mamanam oba wahansege bana Ahala hamuduruwoth waraden mudawa gaththa.
Mu Mona gonekda mehema dewal ahanne balla
Mamanamharima aasai me. Hamuduruwan ge bana ahanna serama kiyanne. Aththa❤
🙏🙏🙏
Niduk niroogi suwaya labewa hamuduruwane Dawasak ara dawasak banakata wadinna hamuduruwane
Suvameen vahannsa oba vahansa dasana karanna sahateka aththa sadu sadu sadu
Eedipurs kiyanne psl heline
මෙයා අනුන් නිවන් දැකල නැහැ කියල කිවට මෙයා නිවන් දැකලද ඉන්නෙ. දවසම විට හපනව. නිතර හපන එක විකාල භෝජනයට අයිති නැද්ද.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hamuduruwane.puluwanenan.balenegoda.kaseyape.pawedikarenena .bohoma.pine🎉🎉🎉🎉🎉🎉🎉
කවදාවත් බණක් නම් ඇහුණේ නෑ ගෑනුන්ට ඒකා මෙිකි අරකි කිවා මතකයි පුතා
🙏🙏🙏
Ane Manda,pissu wage mewa ahaddy,dakiddy.
Aka thama bana kiyanna kalin katha karanna igena ganna epe.neda.wachana ahanakota bana pilikul wenawa.mewa hodai kiyala ussala udin tiyana ayath innawa .aka hinda thama me ratata mehema wela tiyenne
Mahanci welahoda margayata ganna kopamana werya wadala dasana kalath hadanna barenam kalakeranawa tamae
කොමන්ට් දාපු නිවන් දුටු හාමුදුරුවෝ ල ඉන්නේ
Mama nithara oba wahasege. Bana. Ahanawa ahala pahala. Ayatah asenta salssala. Thamai. Bana ahanne. Wadak. Naa hamuduruwne. Sathiyakin. Ape. Minisunta. Amathakai
ගොතම බුදු බණ මදි වෙලා ද මෙතේ බුදුන් ළග ට යන්න පතන්නේ ? ඔන්න අපට වැරදුණු තැන .
හාමුදුරැවනේ ඔබ වහන්සේ බණ
කිවිවෙ නැනෙ (බව නසන දේ)
ඵ්කනෙ වුනේ. 2025 සිට බණ
කියන්න
Apay hamuduruvanga darmaya ahala gatha yathu day ganna hamuduruvanta apahasa karanna apa apa apa
අපේ හාමුදුරුවෝ අපිව තනි කරලා යන්න එපා
අනේ සාදු සාදු කුනුහර්ප වණ නතරකරන එකමයි හොද ඔය කුනුහර්ප වල කොහෙද නිවන
මගේ..කතාවත්..කියන්න..පුලුවන්නමි..ලංකාවෙ..මමතරමි..දුක්.විදපු...අයෙක්..මගේ..කතාව.වෙනස්ම..
එකක්
ඔයාගේ කතාව කියන්න කෝ ඉතින් මම ඔයාට උදව් කරන්නම්.
😢😢😢🙏🙏🙏
💐❤️❤️❤️❤️🙏❤️❤️❤️❤️💐
Oba wahanse 2025 lankawe darma desana karanne nadda.
මේ බන කතාවෙ සම්පුර්න බන කතාව බලන්න කොහොමද කියනවද
අතීතෙට ගිහින් බලපන් පුතා😅
දේශණා කරන කෙනාට පිස්සු හැමෝටම වැඩිය.
Hamuduruwotatiyannagenupasnayak😢😢😢😢😢😢😢😢😂😂😂
Buduhimitath puluwan une mitata Gath paspidak tharam kotasak.Sasare kalpa 500k wath paramee purapu Aya thamai oya Arya mage yanna Pina labenne.Hamuduruwoth karanne paramee pireemak.Kawadahari sasaredi asu banapada pihitak wea nisa anukampawen daham desanna ape himiyane.Deergauwewa sadaham desermata ape Kagama himisandata.👃👃👃👃
Habudueiwo niwan dakkada
Oba wahanseta sinasenawa,,baninawa pamanaki minisun,,
ඇයි අපේ හාමුදුරුවනේ.
දැන් මුන්දැ නිවන් දැකලාද පුතා .ඉතින් කොහොමෙයි අනික් උන් නිවන් දකින්නේ
Dalada hamuduruvange pihita araksava oba vahanseta labeva bs oba vahanseta
Oba..vahnse..sestabudaputryek..jateyepentapahlaune..apeta..anukapaven...darmaya..desnakarnna
බන සහ බහ
Oba wahanse niwan dakalada
Me swaminwahanse kaleena darma deshakayan wahansa namak.kalayata galapennai bana deshana karanne.eka notherena modayo boruwata moda caments danawa.paupurawa ganne nathiwa.bana ahala thamanta ganna ona de ganna.
ඉතිරි ටික අහන්නෙ කොහෙන් ද?
ithiri tika පුතා gen ahanna
Banada kiyanne ara kollage kellage ada kuda hitana akane thiyenne
Oba.wahansenam.budun.upan.kaale..himinak
Attama Tama hamudurvane..achhila tamai vadiyMa sil ganne....😮
Komath.2025.kunuharpa.bana.avalangu.vei.vage.oba.vahanseta.theruvan.saranai
Haamuduruwo niwan dakala da 🤔🤭