බේබි නාරං වෙනුවට හීන් නාරං | බද්ධ පැලයක් හදා ගන්නෙ මෙහෙමයි | Heen Naran | Ceylon Agri | Episode 402

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 23

  • @sbsgkumaradezoysa7761
    @sbsgkumaradezoysa7761 6 місяців тому +1

    ගොඩාක් පැහැදිලියි මහත්මයා. මෙය කුසල් ජනිත වන ක්‍රියාවක් .

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 7 місяців тому +4

    බොහොම ස්තූතියි ඔබ තුමාට. බද්ධ කරන හැටිත් ඉගෙනගත්තා❤

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 7 місяців тому +3

    හරිම පැහැදිලි ව පැලයක් බද්ධ කරනව හොදින් ඉගනගත්තෙ අද .ග්‍රාහකයක් පැලකරගන්න ඕන නෙ ඉස්සරවෙලාම..මාත් try එකක් දෙනව .මන් දැනටමත් පොඩි පොඩි දේවල් වගාකරනව...මන් ගමකනෙ ඉන්නෙ .මන් හිතාඉන්නෙ නයිමිරිස් පැල තවාන් කරල ගමේ අයට විකුනන්න...මොකද මන් ලස්සනට මිරිස් පැල පැකට් දාලා ලොකු කරල ගේ වටේට හිටවන කෙනෙක් ..අහල පහල අය හරි ආසවෙන් කඩන් යනව.මට සතුටුයි ...මෙහෙම දැනුම දෙන ඔබතුමා ට ගොඩාක් ස්තූතියි .

    • @hirunaishan5467
      @hirunaishan5467 7 місяців тому +3

      මම වම්බටු තක්කාලි නයි මිරිස් පැල තනි පැලය ගානෙ හදලා ගේ ඉස්සර හ තියලා විකුනනවා 50 හ ගානේ

    • @iresharuwanmali8131
      @iresharuwanmali8131 7 місяців тому +1

      මට ත් එහෙම අදහසක් තමයි තියෙන්නේ ..ගනන් දැනගන්න ලැබුනෙක හොදයි .අනේ ගොඩාක් ස්තුතියි ..♥️

  • @madushanirmani844
    @madushanirmani844 7 місяців тому +2

    ගෙඩි ඇවිත් තියෙන ලොකු හීන් නාරං පැළයක් මිලදී ගන්න පුලුවන්ද..

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 7 місяців тому +3

    හීන් නාරං පැලයක් මිලදී ගන්න පුළුවන් ද ?විහාර පිච්ච පැලයකුත් මිලදී ගන්න ඕනෙ .ස්තුතියි

  • @d.ggames7888
    @d.ggames7888 6 місяців тому

    රොසෙල්ලා පැල හෝ බීජ ලබා ගැනීමට පුළුවන්ද

  • @somaramyalathajayasekera6804
    @somaramyalathajayasekera6804 7 місяців тому

    Thank you great explanation

  • @dineshkumara9596
    @dineshkumara9596 7 місяців тому

    පර් 10 ඉඩමකට සෙවන සදහ සුදුසුු ගස් මොනාද

    වැඩිය විසාල නොවන❤

  • @varunarathnayake7599
    @varunarathnayake7599 7 місяців тому

    Obathuma 4n eka answer karanne naane

  • @wasanaboxing
    @wasanaboxing 7 місяців тому

    Good morning sir...
    Thank for sharing

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 5 місяців тому +1

    👍👍👍👍👍👍👍

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana2678 7 місяців тому +1

    කොහෙද මේ තැන

    • @CeylonAgri
      @CeylonAgri  7 місяців тому

      No 205/1, Jayamawatha, Kandawala, Katana

  • @iranganeemahadivulwewa8123
    @iranganeemahadivulwewa8123 7 місяців тому +1

    👍👍👍

  • @raymondbasil6691
    @raymondbasil6691 5 місяців тому

    හොදයි ගොඩක් 💯🙏🔥අපි බලනවා ගොඩක් කල් ඉදලා 💯🔥💔🦸🏃

  • @sujithherath5417
    @sujithherath5417 7 місяців тому +1

    Please put the address .

    • @CeylonAgri
      @CeylonAgri  7 місяців тому

      No 205/1, Jayamawatha, Kandawala, Katana

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 7 місяців тому

    💚💚💚

  • @hasithmadushanka8991
    @hasithmadushanka8991 7 місяців тому

    දැන් දියතට එන්නැද්ද

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 7 місяців тому

    ආපි කියන්නෙ කූරැ නාරං කියල