Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්පර්ශයක්වත් නැතුව අඩුම තරමේ කටහඩවත් අහන්නේ නැතුව හිතින් ආදරේ කරපු අය ඇති ඕන තරම් තවමත් තනියම🥺💖
ගොඩක් ගොඩක් මිනිස්සු එහෙම ඇති එක පාරක් හරි😊
Hmm....🥺🥺🙂ayithi Nathi Bawa Dana danath aadare Karana eka Maha pudumaakara deyak🙂🥺kochchr hithin amathaka Karanna haduwath mathak wennema E hinawa😊E as deka🙂ithim kohomd mn oyaw amthk krnne🥺ayithi Nathi unath Durin idn Hari mn bln innm🥺🙂kohe Hari sathutin parissamin inna 🥺
Aniwaryenma 😢
Ow
තාමත් කරනවා 😥❤
කොල්ලෙක් කොච්චර අසරනද තමන්ට දැනුන කෙනා අහිමි වෙද්දි 🥺
මේ ක්ශිතිජ මාරුතයේ කොතැනකහෝ නුබ. නුබගේම ලෝකෙක දවසක තනිවනු ඇත නුබගේම එක් ප්‍රේමාන්විතහැගීමක් අද්දර ...ඉතින් සබැදිය හිමිකමක්නැතිමා කෙලෙසින්ද නුබගේ හදට අමතනුයෙ......... කම්නැහැ මෙ මුලු සසරෙම කල ඇතැම් පවු නිසාවෙන් මාහට උරුම නැතුව ඇතිකිය සිත හදාගමි. නුබ ගේ දෙස දුරින් හිද බලමින් නුබගේ සතුට විදිමි මක්දයත් ආලය නමැති නමෙහි කොහිවත් ලැබීම අනිවාර්‍ය බව සදහන්වී නොමැත😊❤
කන් ඇහෙන්නෙත් නැති කතා කරගන්නත් බැරි හරිම අසරණ හැගීමකට මිනිස්සු ඒකපාර්ශ්වික ප්‍රේමය කියල කියනව.නොලැබෙන බව දැන දැනම හිතින් අල්ලගන්න ඒ හැගීම අතහරින්න වෙන තැන්වලදි කරන්න දෙයක් නැතිම නිසා හුස්මකින් පපුව අස්සෙ හංගගන්නව.. හැම කෙනෙක්ටම වගේ හදවතේ බාගෙට ලිව්වත් අමතක කරන්න බැරි කවියක් තියෙන්නෙ ඒකයි ❤
හදවතට වචනවලින් කතාකරන්න හැමෝටම බෑවචනවලින් කතාකරන ගොඩක් අය හදවතට එකගව කතාකරන්නෙ නෑහදවතට එකගව කතා කරන්න ඕන උනත් කතා කරගන්න බැරුව හිතින් තැවෙන පුංචි මල් කැකුලු වගේම තරුණ,වැඩිහිටි ගොඩක් අය ඉන්නවාඉතිං එයාලගෙ හැගීම් වලට පණ පොවන්න හැමෝටම බෑඅපිට කොච්චර කියෙව්වත් ඇතිවීමක් නෑ වගේම,අපි කතාකරන දිහා බලාගෙන වචන පිට කරගන්න බැරුව හිත්වලින් දුක් වෙන කොච්චර මිනිස්සු ඇතිද🌸🍃ජීවත්වෙන්න,තව කෙනෙකුට ජීවිතය විදින්න කියාදෙමින්.....
ඇස් වලින් සිනා සි නුබ ගෙතු එ රස කතා මගෙමයි නුබ සිතින් සිතුවත් අනුන් සතු මලෙක තතුගෙනාවද මල්සරානිද්රාව අහිමි තරු හදවතක දුක දරා සැඟව යන තරුව වෙමි මමසද එළිය ලග තවත් හිදුමට හිමිකමක් අද නැති නිසා❤🩹🥀🥀ලබාගන්න පුලුවන් උනත් බැරි උනත් ආදරේනම් ඒ ආදරෙ පිච්ච මලක සුවද වගෙ පරව යනතුරු සුවද දෙනවා..........
නිකම් vedio එකක් වෙන්නැති කියලා ඔහේ සින්දුව අහන් හිටියා...ඒත් 02:26 න් පස්සේ හිතට දැනුනා.සින්දුවයි, ඒ act එකයි මරු💖.ලස්සන දුක හිතෙන සින්දුවක්... ඒකටම නොදෙවෙනි රගපෑමක්💖සුපිරියි💖👍🏻
Maru wadakkk!!🥺♥️
කතාවක් මං ගෙතුවාහිස් තැනක් මට මග ඇරැනාහිනාවක් මට දීලා..උදව්වක් ඔබ කෙරුවා..හීන එකතුකර දිය සායම් ගා..පාට කෙරූ මගෙ තනූවේ..පරසතුවකි නුබ දෙව් ලොව පිපෙනා...නොදැන නොවේ සිත බැදූනේ..කතාවක් මං ගෙතූවා..අල්ලන්නට අවසර නැති දෑතේ..සියුම් සිනිදු උණුහුම දැනුනේ..ඔබට අයිති නැති මටද අයිති නැතිකතාව රහසකි නිරන්තරේ..කතාවක් මං ගෙතූවා..කනාමැදිරි එලි ලස්සනයි..රිදුනු හිතට සැනසීමකුයි..අත හරින්න ට මට දුකයි..නොකීවාට මං ආදරෙයි..//කතාවක් මං ගෙතුවාහිස් තැනක් මට මග ඇරැනාහිනාවක් මට දීලා....❤
කතාවක් මන් ගෙතුවා.... 🍃
හම්මෙ 🤧 හෙන ගේමක් ගහල හොයා ගත්තෙ
නොකිව්වට මන් ආදරෙයි....❤❤❤
අම්මොහ්හ් හදවතටම දැනුන සින්දුවක්.. ඒ වගේම විශුවල් එක🥺🥺🥺🥺
මලයාලම් film ekak විනාඩි 5න් බලුවා වගේ.. 🤍 ✨😢│🫀🥺
කතාවක් මන් ගෙතූවාහිස්තැනක් මට මගහැරුනාහිනාවක් මට දීලාඋදව්වක් ඔබ කෙරූවාහීන එකතු කර දිය සායම් ගාපාට කෙරූ මගේ තනූවේපරසතුවකි නුඹ දෙව්ලොව පිපෙනානොදැන නොවේ සිත බැදූනේකතාවක් මං ගෙතූවා...අල්ලන්නට අවසර නැති දෑතේසියුම් සිනිදු උණුහුම දැණුනේඔබට අයිති නැති මටද අයිති නැතිකතාව රහසකි නිරන්තරේ...කතාවක් මං ගෙතූවා...කණාමැදිරි එළි ලස්සනයි රිදුණ හිතට සැනසීමකුයිඅතහරින්නට මට දුකයිනොකීවාට මං ආදරෙයි...නොකීවාට මං ආදරෙයි...කතාවක් මං ගෙතූවාහිස්තැනක් මට මගහැරුනාහිනාවක් මට දීලා..."නොකීවාට මං ආදරෙයි" 🥺💕
❤️🔥
කණාමැදිරි එලි ලස්සනයිරිදුණ හිතට සැනසීමකුයි අත්හරින්නට මට දුකයිනොකීවාට මං ආදරෙයි.... නොකීවාට මං හරි ආදරෙයි
Mata oya lyrics Tika denna puluwan da
@@dancotiger6306 කතාවක් මන් ගෙතූවාහිස්තැනක් මට මගහැරුනාහිනාවක් මට දීලාඋදව්වක් ඔබ කෙරූවාහීන එකතු කර දිය සායම් ගාපාට කෙරූ මගේ තනූවේපරසතුවකි නුඹ දෙව්ලොව පිපෙනානොදැන නොවේ සිත බැදූනේකතාවක් මං ගෙතූවා...අල්ලන්නට අවසර නැති දෑතේසියුම් සිනිදු උණුහුම දැණුනේඔබට අයිති නැති මටද අයිති නැතිකතාව රහසකි නිරන්තරේ...කතාවක් මං ගෙතූවා...කණාමැදිරි එළි ලස්සනයි රිදුණ හිතට සැනසීමකුයිඅතහරින්නට මට දුකයිනොකීවාට මං ආදරෙයි...නොකීවාට මං ආදරෙයි...කතාවක් මං ගෙතූවාහිස්තැනක් මට මගහැරුනාහිනාවක් මට දීලා..."නොකීවාට මං ආදරෙයි" 🥺💕
නිර්මාණ ❤
Adare karana dennek atharata yana aka loku pavk. kella kamathi nathi unama a kellege jivithe vinasa karanna hadana samahara thirisan inna me samaje avankava adare karana kanthavanta garu karana piriminta me video eka loku adambarayak 🥰🙏
මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ. මෙලඩිය,සිංදුව, විෂුවල් එක තුනම සුපිරි.. මන් දැකපු ලස්සනම ඒවයින් 1ක්... ආදරේ පරිත්‍යාශීලී ඒකයි ආදරේ... අනේ මන්දා ආදරේය නිර්වචන ගොඩාක් ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද කියල මන් වත් දන්නේ නෑ. හැබැයි මන් එයාටත් ගොඩක් ආදරෙයි මන් දන්න පුලුවන් තරමින්...එයාට මාව දැනනවා ඇති කියලා හිතනවා....❤ (අමා.....❤)
Ane marama duka hithenw vedio ekt….amuthuma song ekak…. Naduni akki hinaw aththatma lassanaiiii.
ඒ.....😪😪 ඒක 🥺🥺🥺
මේක මම අහන්නේ කීවෙනි පාරටද කියලා මන් දන්නෙත් නෑ .... ❤️ මාරම ලස්සනයි 🙂 දිගටම මේවගේ ලස්සන නිර්මාන කරන්න ......... හිතන වැදුනම කොටස සෝන්ග් එකේ ( නොකීවාට මම ආදරෙයි )
ලස්සන වැඩක්...❤
අත්හරින්නට මට දුකයි නොකිව්වාට මං ආදරෙයි 🥺❤️
අවසානෙට ඇස් වලට කදුලු ඉනුව...
නොකීවාට මං ආදරෙයි💕speechless😐
දැකපු ලස්සනම ලව්ස්ටෝරියක් 💕
අමුතුම වීඩීයෝ එකක්
පිස්සුවක් 🥺❤️🩹
මේක බලලා ඇඩුවෙ මං විතරද 🥺🥺♥️
Edunaa😪
හදවතටම දැනුනා ...............
🥺 deiyane
ඒකටනම් දුක හිතුනා 😢
අඩෝහ්හ්..... මෙලෝ රහක් නැති මියුසික් විඩියෝ අතරේ මං බලපු සුපිරිම ලස්සනම විඩියො එක... ඒ වගෙම ඒ සිංදුව.. සුපිරි....❤❤❤
මොකක්ද මේ visual එකේ තේරුම? මට හිතාගන්න බැහැ. ඇයි ඒ කොල්ලා බස්එකේ දැකපු ගෑණු කෙනෙක් පස්සෙ ගියෙ ?
නිර්මාණශීලිත්වය
ඉස්සෙල්ලම දැක්ක වෙලාවේ වැඩිය ගනන් ගන්නේ නැතුව සින්දුව play කරේ හැබැයි හරියට ඇහුවම සින්දුව බැලුවම හිතට මොකද්ද උනා 🥺🥺
හදවතටම දැනුනා 🥺❤
මොකක් කියන්නද කියලා හිත ගන්න බෑ .මගේ පුතාගෙත් කන් ඇහෙන්නෙ නෑ උපතින්ම .හරිම සංවේදී
සුපිරියක් ඒක
හිමිකමට එහා ගිය සිත් ස්පර්ශයක නිහඩ නැවතුම සාංසාරිකයි. සොභාදහමේම නිමැවුමක උරැම වූ ජීවිතය දැනෙන දේ අප්‍රකාශිතයි. ඒ මතක, ඒ සිනහව, ඒ දෙනෙත් තුල අපේ ජීවිතය කියවීම නිහඩ ලෙන්ගතු හදවත් ආමන්ත්‍රණයක්. නොලැබුනත් ඒ ස්නේහය ප්රේමයකිලැබුනත් ඒ ස්නේහය ප්රේමයකිහේතුවක් නැතුවම ඒ සිත් නැවතුම සාංසාරිකව හුරැපුරැදුයි.හරිම ලෙන්ගතුයි. විරහවක්ම නොවූ ප්‍රාර්ථනාවක් වර්තමාන කියවීමත් ප්‍රේමයක්. හිමි අහිමි සියලුම ප්‍රේමනීය හදවත් සුවපත් වේවා!!!!
Wow...අඩෝ...ඇඩෙව්ව නේද...🥺❤
Lassanaii 👀👆👍🙄😥😭
නොදැනිම ඇස් දෙකට කඳුළු ආවා. ඒ ආදරේ ඒ තරම් ම ලස්සනයි..
අහම්බෙන් දැක්කේ... මාරම ෆිල් 💚🥺💚
තවත් කොච්චර නන් කතා ඇත්ද දුරට වෙලා නොකියාම ආදරේ කරන ඒ වගේ ම නොකියාම වැළලිලා ගිය හැමෝම ආදරේට ආදරෙයිහැමෝටම පතන කෙනාවම හිමි වේවා!!!!!❤❤❤
🥺❤️wowww
අඩේ එක ❤️
Lassanai song ekai visual ekaii 2 kama
ලස්සනයි ගොඩක් ❤🥺
ලියන්න ඕනෙ කියල හිතුවට ලියන්නෙ මොනාද කියලා තේරෙන්නෙ නෑ. හිතට මොනවද වුනා. ලස්සනයි. ගොඩක්. ස්තූතියි. විඳිනවා හැමදාමත් මේ ගොතපු කතාව.
😢 එක් න්ම් දැනුනා තදින්ම
ආදරෙයි කියන්න බැරුව හිතින් ආදරේ කරන අයගෙ ඇස්වලට කඳුලු ගේන මියුසික් වීඩියෝ එකක්..🥀 ලස්සන නිර්මාණයක්❤️
එහෙම නැති අපිටත් ඇඬුණා. අති දක්ෂ තිර රචනය රචනයක් ලස්සන කටහඬක් එක්ක ලස්සන සිංදුවක්. අලුතෙන් එන අර්ථ විරහිත සිංදුත් එක්කබැලුවා ම මේක නම් හරි ම සංවේදීයි.
@@g.r.c.s.jayathilake8323 ඇත්ත❤️
මන් දැකපු ලස්සනම නිර්මාණයක්.... 🙏💙
ඉවර වෙනවට අකමැති සින්දු🥺
හ්ම්ම් ආදරේ කියන්නේ හරි පුදුම දෙයක් තනියෙන් ආදරේ කරන එක සුන්දයි එවගේම හුගාක් වේදනා කාරියි
That love 🥺❤
ඒක ❤️
1 M යන්න ඕනෙ ඒවා 🥺❤️බලපු ලංකාවේ බලපු හොඳම Music Video එක ❤
Heart touching .. good Job Saji🥰❤
Hadawath adaraya namaththen sanwega krawana nirmanayak.....daraganimath premayak!
Eka lassanai 🥺❤
ඒක පිස්සුවක්😢❤
Adee asmma sinduwak dan..visuwal ekanm supiri❤❤❤
හරිම සංවේදී🥺💔
ආදරේ කරන එක හරි අමාරු දෙයක් ඒකත් තනියෙන් ආදරේ කරන එක , මේ නිර්මාණේ එහෙම ඒක පාර්ශ්විකව ආදරේ කරන අයගේ හදවතටම කතා කරන්න පුලුවන් ලස්සන නිර්මාණයක් ❤
ඇයි අප්පා මේවාට වැඩිය views නැත්තේ.. trending යන්නැත්තේ
ආදරේ කියන එක දන්නේ නැති අයට හොඳ නිදසුනක් ❤️🥺කාලෙකින් දැක්ක අර්ථාන්විත ගීතයක් 😍🥺
Siging මාරම ලස්සනයි 👌
ඒක සිංදුවක් ම විතරක් නෙවෙයි 🥺❤️🎉
මන් ඇයි මේ සින්දුව අහන්න පරක්කු උනේ..මාරම ලස්සනයි ❤🥺
''අතහරින්නට මට දුකයිනොකීවාට මං ආදරෙයි...නොකීවාට මං ආදරෙයි...''🥺
ඉස්සෙල්ලම අද tv එකෙන් දැක්කේ... ❤️ ගොඩක් ලස්සනයි ඒවගේම දුක හිතෙනවා 🥺
💕🥺mekat harin 5M gahnna oni etharam lassanai 🥺💕
හරිම ලස්සන සිංදුවක්. මගේ ලොකු අයියටත් කතා කරන්නත් බෑ කන් ඇහෙන්නෙත් නෑ. ඒ අයට කියන්න බැරි හිතේ තියෙන දේවල් කොච්චර නම් ඇතිද? ❤❤❤. ඒ අයට උපහාරයක් වේවා!!!
😢😪😪😪
පිස්සු වක් ❤
දහසක් ඉපදෙන මැරෙන ප්‍රේමයන් අතරේ..හිත් ආලෝකයන් අපිටත් හොරෙන් මැකී යයි...🍂 එක් සිනාවක්..
පිස්සුවක්...good job
සිංදුව ටික්ටොක් එකෙන් දැකලා අවේ........ හද පාරා song eke අනිත් එක ❤️👌. වාව් 🙏. විඩියො එකත් සුපිරි කියන්න වචන නෑ අයියේ.
මටම සෙට් වුන එකක් 😊😊
මොනව කියන්නද කියල හිතාගන්න බෑ... හදවතට කල සංවේදී ආමන්ත්‍රණයක්.. 🥺💔 හරිම ලස්සන නිර්මාණයක්...❤ සුබ පතනව හදවතින්ම හැමෝටම...
මාරම ලස්සනයි ...
Song ekath lassanai inna hamomath lassanai😍❤️
ලස්සනයි .
Awww so cute. Heart touching song. 😔💕💕
Man kawadawath oyage katahada ahala na .eth man asai oyage katahada ahanna mage Shani 💖
මේ වීඩියෝ එකේ කමෙන්ට්ස් ගනන 1000ක් උනේ ඔයාගෙ කමෙන්ට් එකෙන්. ඉතින් ප්‍රාර්ථනාවක් කරන්නම් ඔයාගෙ ආදරේ ඔයාට හම්බවෙන්න කියලා.
ඝෝශාකාරී විකාර සංගීතය අතර සිත පහන් කරන, සන්වේදී ඉතා ම ලස්සන ගීතයක් . ❤ Keep it up brother
වෙනස්ම විදියේ හරිම ලස්සනයි
ඇත්තටම හදවතටම දැනුනා. ආදරේ කියන්නෙ ලස්සන හැගීමක්. ඒක ඇතුලේ තනිකරම අයිතිකර ගැනීමක් ඕනි නෑ. ❤😢😊
නෑ ඕනේ 👿
ඒකනම් සුපිරියක්
කාලෙකට පස්සෙ දැක්ක තදින්ම හිතට වදින රෑප රචනයක්......රන්දික, සජිත්, දක්ෂ නලුවො දෙන්නෙක්...අවසානය දක්වාම හදවත ස්පර්ශ කරපු විශුවල් එකක්.......වැඩෙඩෙක් තමා.. බ්‍රාවෝ සජිත්...ආඩම්බරයි සජ්ජො....
සංසාරේ
අයිති නැති ප්රේමියනුඹට කල ප්රේමයතවම පෙර සේමය❤
ලස්සන නිර්මාණයක්🤍💪..පට්ට❤️💆
"නොකීවට මං ආදරෙයි" ඒ වචන ටික😓😢
හරිම ලස්සනයි
කියන්න වචන නෑ ... 🥺❤️🩹
Kiyanna wachana naha, harima lassanai 😍😍😍
ඒ කටහඬ භාවනාවක් Video එක ගැන කියාගන්න දෙයක් නෑ..ඒ තරම් සුපිරි.මේවා තමයි hit වෙන්න ඕනි 👌
🥺❤️😊 ඔව්...මේව තමා හිට් වෙන්න ඕන...කොහෙද 😣ජරා සිංදුනෙ තියෙන්නෙ
එකෙ අවසානය ගොඩාක් දුක හිතුනා 😢
ඇහැට කදුලක් ආවෙ නැත්නම් කිසිම හැගීමක් නැති මිනිහෙක් වෙන්න ඕන..
♥️🥺🙏🏻
Woow
ස්පර්ශයක්වත් නැතුව අඩුම තරමේ කටහඩවත් අහන්නේ නැතුව හිතින් ආදරේ කරපු අය ඇති ඕන තරම් තවමත් තනියම🥺💖
ගොඩක් ගොඩක් මිනිස්සු එහෙම ඇති එක පාරක් හරි😊
Hmm....🥺🥺🙂ayithi Nathi Bawa Dana danath aadare Karana eka Maha pudumaakara deyak🙂🥺kochchr hithin amathaka Karanna haduwath mathak wennema E hinawa😊E as deka🙂ithim kohomd mn oyaw amthk krnne🥺ayithi Nathi unath Durin idn Hari mn bln innm🥺🙂kohe Hari sathutin parissamin inna 🥺
Aniwaryenma 😢
Ow
තාමත් කරනවා 😥❤
කොල්ලෙක් කොච්චර අසරනද තමන්ට දැනුන කෙනා අහිමි වෙද්දි 🥺
මේ ක්ශිතිජ මාරුතයේ කොතැනකහෝ නුබ. නුබගේම ලෝකෙක දවසක තනිවනු ඇත නුබගේම එක් ප්‍රේමාන්විතහැගීමක් අද්දර ...ඉතින් සබැදිය හිමිකමක්නැතිමා කෙලෙසින්ද නුබගේ හදට අමතනුයෙ......... කම්නැහැ මෙ මුලු සසරෙම කල ඇතැම් පවු නිසාවෙන් මාහට උරුම නැතුව ඇතිකිය සිත හදාගමි. නුබ ගේ දෙස දුරින් හිද බලමින් නුබගේ සතුට විදිමි මක්දයත් ආලය නමැති නමෙහි කොහිවත් ලැබීම අනිවාර්‍ය බව සදහන්වී නොමැත😊❤
කන් ඇහෙන්නෙත් නැති කතා කරගන්නත් බැරි හරිම අසරණ හැගීමකට මිනිස්සු ඒකපාර්ශ්වික ප්‍රේමය කියල කියනව.නොලැබෙන බව දැන දැනම හිතින් අල්ලගන්න ඒ හැගීම අතහරින්න වෙන තැන්වලදි කරන්න දෙයක් නැතිම නිසා හුස්මකින් පපුව අස්සෙ හංගගන්නව.. හැම කෙනෙක්ටම වගේ හදවතේ බාගෙට ලිව්වත් අමතක කරන්න බැරි කවියක් තියෙන්නෙ ඒකයි ❤
හදවතට වචනවලින් කතාකරන්න හැමෝටම බෑ
වචනවලින් කතාකරන ගොඩක් අය හදවතට එකගව කතාකරන්නෙ නෑ
හදවතට එකගව කතා කරන්න ඕන උනත් කතා කරගන්න බැරුව හිතින් තැවෙන
පුංචි මල් කැකුලු වගේම තරුණ,වැඩිහිටි ගොඩක් අය ඉන්නවා
ඉතිං එයාලගෙ හැගීම් වලට පණ පොවන්න හැමෝටම බෑ
අපිට කොච්චර කියෙව්වත් ඇතිවීමක් නෑ වගේම,අපි කතාකරන දිහා බලාගෙන වචන පිට කරගන්න බැරුව හිත්වලින් දුක් වෙන කොච්චර මිනිස්සු ඇතිද
🌸🍃ජීවත්වෙන්න,තව කෙනෙකුට ජීවිතය විදින්න කියාදෙමින්.....
ඇස් වලින් සිනා සි නුබ ගෙතු එ රස කතා
මගෙමයි නුබ සිතින් සිතුවත් අනුන් සතු මලෙක තතු
ගෙනාවද මල්සරා
නිද්‍රාව අහිමි තරු හදවතක දුක දරා
සැඟව යන තරුව වෙමි මම
සද එළිය ලග තවත් හිදුමට හිමිකමක් අද නැති නිසා❤🩹🥀🥀ලබාගන්න පුලුවන් උනත් බැරි උනත් ආදරේනම් ඒ ආදරෙ පිච්ච මලක සුවද වගෙ පරව යනතුරු සුවද දෙනවා..........
නිකම් vedio එකක් වෙන්නැති කියලා ඔහේ සින්දුව අහන් හිටියා...
ඒත් 02:26 න් පස්සේ හිතට දැනුනා.සින්දුවයි, ඒ act එකයි මරු💖.ලස්සන දුක හිතෙන සින්දුවක්... ඒකටම නොදෙවෙනි රගපෑමක්💖සුපිරියි💖👍🏻
Maru wadakkk!!🥺♥️
කතාවක් මං ගෙතුවා
හිස් තැනක් මට මග ඇරැනා
හිනාවක් මට දීලා..
උදව්වක් ඔබ කෙරුවා..
හීන එකතුකර දිය සායම් ගා..
පාට කෙරූ මගෙ තනූවේ..
පරසතුවකි නුබ දෙව් ලොව පිපෙනා...
නොදැන නොවේ සිත බැදූනේ..
කතාවක් මං ගෙතූවා..
අල්ලන්නට අවසර නැති දෑතේ..
සියුම් සිනිදු උණුහුම දැනුනේ..
ඔබට අයිති නැති මටද අයිති නැති
කතාව රහසකි නිරන්තරේ..
කතාවක් මං ගෙතූවා..
කනාමැදිරි එලි ලස්සනයි..
රිදුනු හිතට සැනසීමකුයි..
අත හරින්න ට මට දුකයි..
නොකීවාට මං ආදරෙයි..//
කතාවක් මං ගෙතුවා
හිස් තැනක් මට මග ඇරැනා
හිනාවක් මට දීලා....❤
කතාවක් මන් ගෙතුවා.... 🍃
හම්මෙ 🤧 හෙන ගේමක් ගහල හොයා ගත්තෙ
නොකිව්වට මන් ආදරෙයි....❤❤❤
අම්මොහ්හ් හදවතටම දැනුන සින්දුවක්.. ඒ වගේම විශුවල් එක🥺🥺🥺🥺
මලයාලම් film ekak විනාඩි 5න් බලුවා වගේ.. 🤍 ✨😢│🫀🥺
කතාවක් මන් ගෙතූවා
හිස්තැනක් මට මගහැරුනා
හිනාවක් මට දීලා
උදව්වක් ඔබ කෙරූවා
හීන එකතු කර දිය සායම් ගා
පාට කෙරූ මගේ තනූවේ
පරසතුවකි නුඹ දෙව්ලොව පිපෙනා
නොදැන නොවේ සිත බැදූනේ
කතාවක් මං ගෙතූවා...
අල්ලන්නට අවසර නැති දෑතේ
සියුම් සිනිදු උණුහුම දැණුනේ
ඔබට අයිති නැති මටද අයිති නැති
කතාව රහසකි නිරන්තරේ...
කතාවක් මං ගෙතූවා...
කණාමැදිරි එළි ලස්සනයි
රිදුණ හිතට සැනසීමකුයි
අතහරින්නට මට දුකයි
නොකීවාට මං ආදරෙයි...නොකීවාට මං ආදරෙයි...
කතාවක් මං ගෙතූවා
හිස්තැනක් මට මගහැරුනා
හිනාවක් මට දීලා...
"නොකීවාට මං ආදරෙයි" 🥺💕
❤️🔥
කණාමැදිරි එලි ලස්සනයි
රිදුණ හිතට සැනසීමකුයි
අත්හරින්නට මට දුකයි
නොකීවාට මං ආදරෙයි.... නොකීවාට මං හරි ආදරෙයි
Mata oya lyrics Tika denna puluwan da
@@dancotiger6306 කතාවක් මන් ගෙතූවා
හිස්තැනක් මට මගහැරුනා
හිනාවක් මට දීලා
උදව්වක් ඔබ කෙරූවා
හීන එකතු කර දිය සායම් ගා
පාට කෙරූ මගේ තනූවේ
පරසතුවකි නුඹ දෙව්ලොව පිපෙනා
නොදැන නොවේ සිත බැදූනේ
කතාවක් මං ගෙතූවා...
අල්ලන්නට අවසර නැති දෑතේ
සියුම් සිනිදු උණුහුම දැණුනේ
ඔබට අයිති නැති මටද අයිති නැති
කතාව රහසකි නිරන්තරේ...
කතාවක් මං ගෙතූවා...
කණාමැදිරි එළි ලස්සනයි
රිදුණ හිතට සැනසීමකුයි
අතහරින්නට මට දුකයි
නොකීවාට මං ආදරෙයි...නොකීවාට මං ආදරෙයි...
කතාවක් මං ගෙතූවා
හිස්තැනක් මට මගහැරුනා
හිනාවක් මට දීලා...
"නොකීවාට මං ආදරෙයි" 🥺💕
නිර්මාණ ❤
Adare karana dennek atharata yana aka loku pavk. kella kamathi nathi unama a kellege jivithe vinasa karanna hadana samahara thirisan inna me samaje avankava adare karana kanthavanta garu karana piriminta me video eka loku adambarayak 🥰🙏
මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ. මෙලඩිය,සිංදුව, විෂුවල් එක තුනම සුපිරි.. මන් දැකපු ලස්සනම ඒවයින් 1ක්... ආදරේ පරිත්‍යාශීලී ඒකයි ආදරේ... අනේ මන්දා ආදරේය නිර්වචන ගොඩාක් ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද කියල මන් වත් දන්නේ නෑ. හැබැයි මන් එයාටත් ගොඩක් ආදරෙයි මන් දන්න පුලුවන් තරමින්...එයාට මාව දැනනවා ඇති කියලා හිතනවා....❤
(අමා.....❤)
Ane marama duka hithenw vedio ekt….amuthuma song ekak…. Naduni akki hinaw aththatma lassanaiiii.
ඒ.....😪😪 ඒක 🥺🥺🥺
මේක මම අහන්නේ කීවෙනි පාරටද කියලා මන් දන්නෙත් නෑ .... ❤️ මාරම ලස්සනයි 🙂 දිගටම මේවගේ ලස්සන නිර්මාන කරන්න ......... හිතන වැදුනම කොටස සෝන්ග් එකේ ( නොකීවාට මම ආදරෙයි )
ලස්සන වැඩක්...❤
අත්හරින්නට මට දුකයි
නොකිව්වාට මං ආදරෙයි 🥺❤️
අවසානෙට ඇස් වලට කදුලු ඉනුව...
නොකීවාට මං ආදරෙයි💕
speechless😐
දැකපු ලස්සනම ලව්ස්ටෝරියක් 💕
අමුතුම වීඩීයෝ එකක්
පිස්සුවක් 🥺❤️🩹
මේක බලලා ඇඩුවෙ මං විතරද 🥺🥺♥️
Edunaa😪
හදවතටම දැනුනා ...............
🥺 deiyane
ඒකටනම් දුක හිතුනා 😢
අඩෝහ්හ්..... මෙලෝ රහක් නැති මියුසික් විඩියෝ අතරේ මං බලපු සුපිරිම ලස්සනම විඩියො එක... ඒ වගෙම ඒ සිංදුව.. සුපිරි....❤❤❤
මොකක්ද මේ visual එකේ තේරුම? මට හිතාගන්න බැහැ. ඇයි ඒ කොල්ලා බස්එකේ දැකපු ගෑණු කෙනෙක් පස්සෙ ගියෙ ?
නිර්මාණශීලිත්වය
ඉස්සෙල්ලම දැක්ක වෙලාවේ වැඩිය ගනන් ගන්නේ නැතුව සින්දුව play කරේ හැබැයි හරියට ඇහුවම සින්දුව බැලුවම හිතට මොකද්ද උනා 🥺🥺
හදවතටම දැනුනා 🥺❤
මොකක් කියන්නද කියලා හිත ගන්න බෑ .මගේ පුතාගෙත් කන් ඇහෙන්නෙ නෑ උපතින්ම .හරිම සංවේදී
සුපිරියක් ඒක
හිමිකමට එහා ගිය සිත් ස්පර්ශයක නිහඩ නැවතුම සාංසාරිකයි. සොභාදහමේම නිමැවුමක උරැම වූ ජීවිතය දැනෙන දේ අප්‍රකාශිතයි. ඒ මතක, ඒ සිනහව, ඒ දෙනෙත් තුල අපේ ජීවිතය කියවීම නිහඩ ලෙන්ගතු හදවත් ආමන්ත්‍රණයක්.
නොලැබුනත් ඒ ස්නේහය ප්‍රේමයකි
ලැබුනත් ඒ ස්නේහය ප්‍රේමයකි
හේතුවක් නැතුවම ඒ සිත් නැවතුම සාංසාරිකව හුරැපුරැදුයි.හරිම ලෙන්ගතුයි. විරහවක්ම නොවූ ප්‍රාර්ථනාවක් වර්තමාන කියවීමත් ප්‍රේමයක්. හිමි අහිමි සියලුම ප්‍රේමනීය හදවත් සුවපත් වේවා!!!!
Wow...අඩෝ...ඇඩෙව්ව නේද...🥺❤
Lassanaii 👀👆👍🙄😥😭
නොදැනිම ඇස් දෙකට කඳුළු ආවා. ඒ ආදරේ ඒ තරම් ම ලස්සනයි..
අහම්බෙන් දැක්කේ... මාරම ෆිල් 💚🥺💚
තවත් කොච්චර නන් කතා ඇත්ද දුරට වෙලා නොකියාම ආදරේ කරන
ඒ වගේ ම නොකියාම වැළලිලා ගිය
හැමෝම ආදරේට ආදරෙයි
හැමෝටම පතන කෙනාවම හිමි වේවා!!!!!❤❤❤
🥺❤️wowww
අඩේ එක ❤️
Lassanai song ekai visual ekaii 2 kama
ලස්සනයි ගොඩක් ❤🥺
ලියන්න ඕනෙ කියල හිතුවට ලියන්නෙ මොනාද කියලා තේරෙන්නෙ නෑ. හිතට මොනවද වුනා. ලස්සනයි. ගොඩක්. ස්තූතියි. විඳිනවා හැමදාමත් මේ ගොතපු කතාව.
😢 එක් න්ම් දැනුනා තදින්ම
ආදරෙයි කියන්න බැරුව හිතින් ආදරේ කරන අයගෙ ඇස්වලට කඳුලු ගේන මියුසික් වීඩියෝ එකක්..🥀 ලස්සන නිර්මාණයක්❤️
එහෙම නැති අපිටත් ඇඬුණා. අති දක්ෂ තිර රචනය රචනයක් ලස්සන කටහඬක් එක්ක ලස්සන සිංදුවක්. අලුතෙන් එන අර්ථ විරහිත සිංදුත් එක්කබැලුවා ම මේක නම් හරි ම සංවේදීයි.
@@g.r.c.s.jayathilake8323 ඇත්ත❤️
මන් දැකපු ලස්සනම නිර්මාණයක්.... 🙏💙
ඉවර වෙනවට අකමැති සින්දු🥺
හ්ම්ම් ආදරේ කියන්නේ හරි පුදුම දෙයක් තනියෙන් ආදරේ කරන එක සුන්දයි එවගේම හුගාක් වේදනා කාරියි
That love 🥺❤
ඒක ❤️
1 M යන්න ඕනෙ ඒවා 🥺❤️
බලපු ලංකාවේ බලපු හොඳම Music Video එක ❤
Heart touching .. good Job Saji🥰❤
Hadawath adaraya namaththen sanwega krawana nirmanayak.....daraganimath premayak!
Eka lassanai 🥺❤
ඒක පිස්සුවක්😢❤
Adee asmma sinduwak dan..visuwal ekanm supiri❤❤❤
හරිම සංවේදී🥺💔
ආදරේ කරන එක හරි අමාරු දෙයක් ඒකත් තනියෙන් ආදරේ කරන එක , මේ නිර්මාණේ එහෙම ඒක පාර්ශ්විකව ආදරේ කරන අයගේ හදවතටම කතා කරන්න පුලුවන් ලස්සන නිර්මාණයක් ❤
ඇයි අප්පා මේවාට වැඩිය views නැත්තේ.. trending යන්නැත්තේ
ආදරේ කියන එක දන්නේ නැති අයට හොඳ නිදසුනක් ❤️🥺
කාලෙකින් දැක්ක අර්ථාන්විත ගීතයක් 😍🥺
Siging මාරම ලස්සනයි 👌
ඒක සිංදුවක් ම විතරක් නෙවෙයි 🥺❤️🎉
මන් ඇයි මේ සින්දුව අහන්න පරක්කු උනේ..මාරම ලස්සනයි ❤🥺
''අතහරින්නට මට දුකයි
නොකීවාට මං ආදරෙයි...නොකීවාට මං ආදරෙයි...''🥺
ඉස්සෙල්ලම අද tv එකෙන් දැක්කේ... ❤️ ගොඩක් ලස්සනයි ඒවගේම දුක හිතෙනවා 🥺
💕🥺mekat harin 5M gahnna oni etharam lassanai 🥺💕
හරිම ලස්සන සිංදුවක්. මගේ ලොකු අයියටත් කතා කරන්නත් බෑ කන් ඇහෙන්නෙත් නෑ. ඒ අයට කියන්න බැරි හිතේ තියෙන දේවල් කොච්චර නම් ඇතිද? ❤❤❤. ඒ අයට උපහාරයක් වේවා!!!
😢😪😪😪
පිස්සු වක් ❤
දහසක් ඉපදෙන මැරෙන ප්‍රේමයන් අතරේ..
හිත් ආලෝකයන් අපිටත් හොරෙන් මැකී යයි...
🍂 එක් සිනාවක්..
පිස්සුවක්...good job
සිංදුව ටික්ටොක් එකෙන් දැකලා අවේ........ හද පාරා song eke අනිත් එක ❤️👌. වාව් 🙏. විඩියො එකත් සුපිරි කියන්න වචන නෑ අයියේ.
මටම සෙට් වුන එකක් 😊😊
මොනව කියන්නද කියල හිතාගන්න බෑ... හදවතට කල සංවේදී ආමන්ත්‍රණයක්.. 🥺💔 හරිම ලස්සන නිර්මාණයක්...❤ සුබ පතනව හදවතින්ම හැමෝටම...
මාරම ලස්සනයි ...
Song ekath lassanai inna hamomath lassanai😍❤️
ලස්සනයි .
Awww so cute. Heart touching song. 😔💕💕
Man kawadawath oyage katahada ahala na .eth man asai oyage katahada ahanna mage Shani 💖
මේ වීඩියෝ එකේ කමෙන්ට්ස් ගනන 1000ක් උනේ ඔයාගෙ කමෙන්ට් එකෙන්. ඉතින් ප්‍රාර්ථනාවක් කරන්නම් ඔයාගෙ ආදරේ ඔයාට හම්බවෙන්න කියලා.
ඝෝශාකාරී විකාර සංගීතය අතර සිත පහන් කරන, සන්වේදී ඉතා ම ලස්සන ගීතයක් . ❤ Keep it up brother
වෙනස්ම විදියේ හරිම ලස්සනයි
ඇත්තටම හදවතටම දැනුනා. ආදරේ කියන්නෙ ලස්සන හැගීමක්. ඒක ඇතුලේ තනිකරම අයිතිකර ගැනීමක් ඕනි නෑ. ❤😢😊
නෑ ඕනේ 👿
ඒකනම් සුපිරියක්
කාලෙකට පස්සෙ දැක්ක තදින්ම හිතට වදින රෑප රචනයක්......
රන්දික, සජිත්, දක්ෂ නලුවො දෙන්නෙක්...
අවසානය දක්වාම හදවත ස්පර්ශ කරපු විශුවල් එකක්.......
වැඩෙඩෙක් තමා.. බ්‍රාවෝ සජිත්...
ආඩම්බරයි සජ්ජො....
සංසාරේ
අයිති නැති ප්‍රේමිය
නුඹට කල ප්‍රේමය
තවම පෙර සේමය❤
ලස්සන නිර්මාණයක්🤍💪..පට්ට❤️💆
"නොකීවට මං ආදරෙයි" ඒ වචන ටික😓😢
හරිම ලස්සනයි
කියන්න වචන නෑ ... 🥺❤️🩹
Kiyanna wachana naha, harima lassanai 😍😍😍
ඒ කටහඬ භාවනාවක්
Video එක ගැන කියාගන්න දෙයක් නෑ..ඒ තරම් සුපිරි.
මේවා තමයි hit වෙන්න ඕනි 👌
🥺❤️😊 ඔව්...මේව තමා හිට් වෙන්න ඕන...කොහෙද 😣ජරා සිංදුනෙ තියෙන්නෙ
එකෙ අවසානය ගොඩාක් දුක හිතුනා 😢
ඇහැට කදුලක් ආවෙ නැත්නම් කිසිම හැගීමක් නැති මිනිහෙක් වෙන්න ඕන..
♥️🥺🙏🏻
Woow