Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලෝකයෙ ඇත්තටම තියෙන දේවල් කරන්න පුලුවන් දේවල්.. කොරියාවේ ඉන්න අපිනම් ඇත්තටම අත්විදින පහසුකම්.. තව නොදකින කොච්චර දෙවල් තියෙනවාද.. අපේ රටේ මේ වගෙ පහසුකම් ජනතාව වෙනුවෙන් කවදා ඉටුවෙයිද...... ?????
මගේ දෙවැනි මවු බිම මට ඡිවිතේ නැගිටින්න උදවු කරපු ඡිවිතය ගැන කියා දුන්න මගේ ලංකාවට ඩොලර් ගෙනත් දුන්න මගේ ඡිවිතයේ හොදම තරැන කාලය මිහිපිට මනුෂයයන්ට දරා ගන්නට ඉතා අමාරැ දේශගුනයක ඇගේ හයියට වඩා හිතේ හයියෙන් වැඩ කරපු දකුනු කොරියාව ආදරෙයි ලංකාව වගේම දකුනු කොරියායටත්
ඇත්තමයි හරි ආසා හිතුනා.පිලිවෙල, ලස්සන , ක්‍රියාශීලී බව, පිරිසිදුකම සියල්ලම එකට කැටි වෙලා තියනවා .වටිනවා ගොඩාක් මේ දැනුවත්කිරීම්..
අපේ අයට මෙහෙම එකක් පෙන්නපු එකනම් ලොකු දෙයක් ..ඉගෙන ගන්න දේවල් ගොඩක් ..බොහොම ස්තූතියි චතුර අයියෙ
චතුර ඔයාගෙ හැකියාව මේ වගේ දේකට දෙන එකට Respect
ලංකාව විනාශ කරපු තව එකෙක්
Mokadda ban muge hakiyawa... mewa okkoma daka daka rata kapu kalakanninta kade yana ekada?
කඩේ යාමේ හැකියාවද?
@@shawnboy85 රාජපක්ෂලා බලයට ගේන්න ,ජාතිවාදය ආගම්වාදය වර්ගවාදය ගෝත්‍රිකවාදය අවුස්සලා කොම්බු නාලිකාවෙන් ජනතාවට වපුරපු එකා
අපි මෙච්චර ආදරේ කොරියාවට ඒ නිසා ආදරෙයි දෙවනි මව්බ්ම...❤❤❤❤❤
කොරියාවේ පුරවැසියෙක් විවාහ වුනේ නැති නම් PR එක ගන්න අමාරුයි නේද ?
දෙවෙනි මවුබිම...ආඩම්බරයි දකුණු කොරියාවේ ජීවත් වෙන්න ලැබුණ එකට...❤💐🙏🇰🇷
Ekatath pina thiyenna oni.oyata wagema.
PR එක ගන්නේ කොහොමද
Maru
ලංකාවේ කාලකන්නි ,ඊර්ෂ්‍යාකාර රාජ්‍ය සේවකයන් නැත්නම් මේ වෙත්දිත් මම සහ මම වගේ විශාල පිරිසක් අද ඔය රටේ නීත්‍යානුකූලව වැඩ කරගෙන ජීවත් වෙනවා.ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්‍යන්ශය කියන රජයේ ආයතනය අපිට ඔය රටට එන්න තිබුන නීත්‍යානුකූල අවස්තාව අහිමි කරා... රාජ්‍ය සේවය ඊර්ෂ්‍යාකාර යි ලංකාවේ ....
අද අපේ රට තියන තැනින්..යා යුතු තැන තමයි ඔබ දකින්නේ..මේ තැනට එන්න අපට ඕන උවමනාව, සහ සැවොම එක්ව වැඩකිරීම තමයි වෙන්න ඕන .හැම දේම එන පිලිවලට..විශේෂත්වයක් නෑ..ජනපති ආවත් එයාටත් එකයි..අපට වැඩක් කරගන්න ලංකාවට වඩා කොරියාවේදී ලේසියි...හදමු සිහින දේශයක් අපේ රටෙත්...චතුර අයිය, හංගුක් ලංකා ස්තුතියි බෝහෝම 🇱🇰🤝🇰🇷
Ape wage deshapalakayata kade Yana media hinganno elawanna one issella
@@vishaldilash4005 හැම ලබ්බටම දේශපාලනය ගාව ගන්න එපා
Mun thma me rata kanna udau krapu hethth.😂
අපි ලංකාවේ මේහෙම නැහැ කියල දුක් වෙනවට වඩා.. මම හැදෙනව කියල හිතුවානම් . අපි හැදෙනව කියල හිතුවානම් ... මගේ රටත් ගොඩක් ලස්සන වෙයි... ඉන්දිය සාගරයේ මුතු ඇටය..ඔපදාන්න පුළුවන් අපිටමයි... 🇱🇰 අපි ඒදේ කරමු.මගේ මව් බිම ලෝකයේ ලස්සන රටක් කරමු...ජයවේවා thank for sharing ❤
මම හිතුවට වැඩක් නෑ පාලකයෝ ඇදේට යනවනමි කාලකන්නි පාලකයන්ට ඕව පෙන්නන්න ඕන
මරු ආ අපෙ රටේ විතරයි ඉංග්‍රීසි උඩ දාගෙන හැම ආයතනයක්ම හදලා තියෙන්නෙ එයාලගෙ හැමතැනම එයාලගෙ භාශාවට සංස්කෘතියට මුල් තැන 💖
ඇත්ත 👍 මෙහෙ සිංහල වලට වඩා ඉංග්‍රීසි වලටනෙ මුල් තැන😑
👍
English ටිකක් ඉගනගත්තට පාඩුවක් වෙන්නෙ නෑ නේ.
Dostara kenekwat ehe inglish use karanne ne
බ්‍රිතාන්‍ය යටත් විජිත ඔක්කොම ඉංග්‍රීසි උඩ දාගෙන ඉන්නේලංකාව විතරක් නෙමෙයි
Excellent chathura aiya... ඇත්ත මෙහෙම system change එකක් කළා මමත්.ලංකාවේ එක්තරා ආයතනයක. අන්තිමට සම්මානයක් ලබාගත්තා. සම්මානෙ ගන්න මහන්සි වුණූ මම දන්නෙත් නෑ සම්මානය ගන්න ආයතනයේ අනික් අය ගිහින්. ඒකෙන් නමක් නෑ. මේ video එක බලලා මට දූක හිතුනා.ඔය job bank system එක මගෙත් හීනයක්. මම ,productivity development management diploma එකක් තියන කෙනෙක්. අදහස් නම් ගොඩයි.අපි නැගිටිනවනම් පහළම අඩියෙන් system එක හැදෙන්න ඕන.දැන් ගොඩක් අය අඩුවයසින් බඳිනවා.බබාලා හදාගෙන එක්කෙනාගේ පඩියෙන් ජීවත් වෙනවා.හැම නගරයකම හොඳ තත්වයේ daycare එකක් දැම්මා නම් බාල වයස්වල ශ්‍රමය අපතේ යන්නැහැ.ගම්වල සමිති ඇතිවෙන්න. හැබැයි ඔක්කෝම මරණාධාර සමිති.ඒවාගෙන් ගමේ පාරක් සුද්ධ කරගන්න උපදෙස් අනුබල ලැබුනනම් මෙහෙම ගංවතුර නායයාම් රජයෙ වියදමකින් තොරව විසඳගන්න තිබ්බා.ප්‍රාදේශීය ලේකම් තුමා ඇහැටවත් දැකලා නැහෑ.සංවර්ධන නිලධාරීන්, ග්‍රාමසේවක දකින්න නැහැ.පවුල් සංවර්ධන නිලධාරි දකින්න බබෙක් ලැබෙන්නම ඕන. මේ නිලධාරින් මාසෙකට දවසක් ගමක සමිතියකට ආවානම් දුෂණ අපරාධ අවම කරගන්න තිබ්බා.මිනිස්සු ඔහේ දුවනවා. , Technology එකත් එක්ක update නෑ.කාලගුණ වාර්තා කලින් ගන්න පුළුවන් චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගෙන බොහෝ දුරට. එහෙම තියෙද්දි ගොවිතැන් කරලා වැස්සෙන් හානි නියගෙන් හානි කියනවා.තාමත් කරන්නෙ රජයෙ නිලධාරීන් පොත් කුරුටු ගෑම.මේ video එක බලලා ඒ විදියට ඩෙස් පුටූ, මල් පෝච්චි, කාපට් මාරු කරලා system change කරයි.ඒත් knowledge sharing කරලා system change කරන්නෙනම් නැතිවෙයි... 😔
ඇත්තටම කොරියාව ජපානය කියන රටවල් හරිම පිලිවෙලට වැඩ කරනවා.ටෙක්නොලොජි එක හොදටම තියෙන රටවල්.විනය උනත් උපරිමයෙන්ම තියෙනව.මන් කාලයක් කොරියාවෙ හිටියා.තාමත් ආදරෙයි කොරියාවට.මන් දැන් ඉන්නෙ කැනඩාවෙ.මෙහෙත් මන් දැක්කෙ නෑ කොරියාවෙ තියෙන සමහර දේවල්.....ආයෙත් එනව දවසක ඇවිත් යන්න කොරියාවට....❤️❤️❤️
නියමයි...ලොක්කා....අපේ රටේ අයට ගන්න බොහෝ දේ තිබෙනවා ද.කොරියාවෙන් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්න ඉදිරියට
අපි පවු බොල.🇱🇰 කිසිම රට ගෙන කැක්කුමක් නැති පාලකයෝ නිසා මෙච්චර හොඳ රටක් විනාස උනු හැටි.මෙතෙක් රට ගෙන ගිය පාලකයන්ට සාප වේවා.(දුක් විදින මිනිසුන්ගේ නාමයෙන්)🙏
පාලකයින්ට බනින්න කලින් පාලකයින්ව පත් කරපු තොපි වගේ දස බල්ලන්ට බනින්නෙ නැද්ද? තොපි පාලකයො පත් කරන්නෙ පඩි වැඩි කරගන්නයි, ජොබ් ගන්නයි නේද?
@@KamakNeApiMalimawataතෝනේ පකෝ දස බල්ලා.අලි ඉස්සරහට දාගෙන ඉන්න පකයා.අහ ගන්න එපා පකෝ තෝ දන්නවද පකෝ මම එක රජයකින් හරි ජොබ් එකක් ගත්තා කියලා.දන්නැති පයි#@ල් කියවන්නැතුව.වැඩක් බලන් හිටපන් පකෝ.අනික තෝ නම් මට පේන විදිහට කඩේ ගිහින් දෙයක් කර ගත්ත එකෙක් වගේ පකයා
@@KamakNeApiMalimawata ගොන් පකයා.
පාලකයෝ හමුදාව දාලා බලහත්කාරයෙන් රට පාලනය නොකළ බවත්වසර 5 කට හෝ 6 කට වතාවක් ජනමතය විමසා පත් වූ බවත් මතක තබාගන්නසැ.යු.මමශීලංකා යූඑන්පී දෙකේ පාලකයෝ අසාර්ථකයි ඒ නිසා රට දියුණු කරන්න ලප කුමාරව රජ පුටුවේ වාඩි කරවමු කිය කියජේවීපී එකට කඩේ යන ජේවීපී කුක්කෙක් නොවන බවත් කියන්න ඕනේ
@@හේෂාන්පෙරේරා ජේවීපී එකේ මේ මොහොතේ ලංකාව පාලනය කරන්න තියෙන නොහැකියාව මොකක්ද
අපිත් ආසයි අපේ රටත් මේ වගේ දියුණු වෙනවා දකින්න..ඒත් වෙන්නෙ ඒකේ අනිත් පැත්‍ත.ආදරෙයි දෙවෙනි මව්බිමට..🇰🇷
ඒක සුපිරි ..... අපේ වගේ.... නගරසභාවට පාස් කරන සල්ලි ටික ගසාකාල නෑ... උන් ඒවගෙන් වැඩකරල ... බලලවත් හැදෙමු... හදමු 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇿🇦
මේක tv එකෙත් පෙන්නුවනම් හොඳයි 👍
ආසාවෙන් බැලුවේ, අපේ රටෙත් මෙහෙම වෙනවානම්, 💙💙ස්තුතියි, නියමයි වැඩසටහන,💙💙
ඔව් අනේ🙏
ගොඩක් ස්තුතියි අපිට මේව බලන්න ගෙනාවට..මාත් ආසම රටක්..❤️❤️❤️
නව්ශාඩ් අයියා කොරියාවෙ ඉන්න කොල්ලොන්ට අවන්කව උදව් කරන හොද❤️
රටක් දියුණු වෙන්නනම් ඒ රටේ ජිවත් වෙන මිනිස්සුන්ගේ හැදියාව සහ ආකල්ප හොද වෙන් ඕන. නමුත් අපගේ සිංහල ජාතිය එකාට එකා නැති ලොකේ ඉන්න ජරාම ජාතිය.
Ek atta
චතුර ඔයා මුලින්ම හැදුවෙ රට🤷♂ දැන් නගර සභා හදන්න හදන්නෙ🤔 බොහොම අපූරුයි ඉතිං ඔයා රට වෙනුවෙන් දරණ මහන්සියට🙏,,,
මේ වගේ දේවල් පෙන්නන එක ගොඩක් වටිනව.
තව ටික කාලෙකින් ලංකාවත් මේ වගේ වෙයි.කොරියාව යුද්දෙන් බින්දුවටම වැටිලා ගස් වල මුල් තම්බන් කාලා නැගිටපු රටක්. අපේ රටටත් මේ උද්ධමනය ඇවිල්ලා මිනිස්සුන්ට මේ දූශිත දේශපාලන ක්‍රමය තේරුම් කරවලා ස්භාවධර්මය වෙනස් කරන්නේ අනාගතයේ රට දියුණු වෙන්න.කොරියාවේ බිල්ඩින් පාරවල් ලස්සනට තියෙන්නේ මිනිස්සු හැමෝම මහන්සි වෙලා වැඩ කරන නිසා පිලිවෙල හැදිලා තියෙන නිසා .ඉස්සරහට ලංකාවේ හැමෝටමත් කලින් ණයට කාලා ජීවත් උන කාලේ වගෙ ඉන්න ලැබෙන්නේ නෑ.ජීවත් වෙන්න රස්සාවල් දෙකක් කරන්නත් වෙයි. ඩොලර් එක කොරියාවේ වගේ ඉලක්කමෙන් 1000ට ආසන්න අගයකට යයි.මුදල් වල වටිනාකම තවත් අඩු වෙයි. රට තුල නිශ්පාදන කරන අයට විතරයි සැහැල්ලුවෙන් ජීවත් වෙන්න වෙන්නේ අනිත් හැමෝටම ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන්නම වෙනවා ජීවත් වෙන්න. ලංකාවේ නිදහස් අද්‍යාපනයට පින් සිද්ද වෙන්න ලංකාව මේ වගේ ඉක්මනටම දියුණු වෙයි කියල හිතනවා.❤❤❤
එසේම වේවා 🙏🙏🙏❤️
ශ්‍රී ලංකාවේ නගර සභාවේ කාලකන්නි වැඩ කරන්න උන්ගේ සත පහකට වැඩක් නෑ
නියමයි chathura ❤
සමහර මාධ්‍යවේදීන් , රාජ්‍ය සේවකයින් ඇතුලු දේශපාලනය ට කඩේ යන අය ඒක නතර උනානම් අපේ රටත් ඔය වගේ හදන්න පුලුවන් වෙයී 😁😁
නියමයි!හැදෙනවානම් ඔන්න පාඩම්!
සුන්දර දකුණු කොරියාව ❤
Thank you travel with chatura ...great work..👍
අපේ රටක් දියුණු වෙන්න මේ වගේ වෙන්න ඔනා බුදුරජාණන් වහන්සේගේ ධරමය තිබුනට ඒයින් ප්‍රයෝජන ගන්න අපිට තාම් ඒ සිතුවිලි හැදිලනෑ ඒත් ඒරටවල් කුහකකම යන දේවල් නෑ අපිට දියුණු වෙන්න බැරි නෑ 🇱🇰 ❤
වැඩේ කියන්නේ කොමිස් කාක්කොන්ට කොමිස් ගහන්න බැනේ මේවගේ පිලිවේලට, පරිගණක ගත කෙරුවොත්...
ඉතාම වැදගත්
කොරියාව වගේ රටක ජීවත් වෙන්න ලැබීමත් වාසනාවක්.. කවද අපේ ලංකාවේ සිස්ටම් චේන්ජ් වෙයිද ...
"අපි හැදෙමු, රට හදමු" 👍👍👍🇱🇰
මගෙ දෙවෙනි මව්බිම... විඩියෝ වලින් හරි දකිද්දි මාර දුකයි.ඒ සැප විදලා ලංකාවේ එයාර්පෝර්ට් එකෙන් බැහැලා ආපුවෙලාවෙ ඉදලා පේන්නෙ අපෙරටේ අඩුපාඩු.අපේ රටේ පාලකයොන්ටනන් සාපම වෙන්ඩ ඕන
මරු අපේ දෙවැනි මවු බිම ❤️❤️❤️
දෙවෙනි මවිබිම..ආදරෙයි ..
ඔහෙ මීඩියා කට්ටිය වැඩ කරන හැටිත් බලලම එන්න
ඒක නම් සත්‍යයි..❤
ලංකාවේ රාජ්‍ය සේවකයෝ...ලක්ෂයක් විතර ගෙදර යවලා...ඒ වෙනුවට ජපානය,දකුණු කොරියාව,ෆින්ලන්ත,ඇමෙරිකාව වගේ රටවල් වලින් රාජ්‍ය සේවකයෝ ලක්ෂයක් ගෙනැල්ලා රටේ රාජ්‍ය සේවය පුරා යොදවන්න පුළුවන් නම් එයාලට යම් පරිපාලනමය බලයකුත් එක්ක ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි අපේ රටේ...වැඩි පඩියට ගෙනාවත් කමක් නැ...❤👀👍
කොරියාවට ඇවිත් මුල් වරට ජිවත් වුන නගරය..고령 ❤❤❤
ඇත්තටම මරැ අපේ රටත් මේව ගේ වෙනවනම්
ආදරණීය කොරියාව 🇰🇷❤️
ජයවේවා 😍
මේවා දකිද්දි යන්න තියෙන ආසාව වැඩි වෙනවා 😍
හරිම පිළිවෙලයි❤️😍🇰🇷 ඉන්න හිතෙන රටක් ❤️🇰🇷 මෙහෙ ➡️අපේ ඉඩමට ඔප්පුව හදාගන්න අවුරුදු 23ක් ගියා දෙයියනේ 😑🧐🙄අනේ මන්දා ඉතින් 😑
Ammo eknam eththa
@@sunandakumara7660 🥲😪
මාත් කොරියාවේ වැඩ කළ කෙනෙක්.. කොරියාවේ මිනිස්සුන්ගෙ දක්ෂතාවය ගැන බලපුහම අපේ රටේ මිනිස්සු කොතනද ඉන්නෙ කියල හරිම කණගාටුයි..
නියමයි 💖
මේ හිගන සිංහල හැත්තට ඕවා තේරෙන්නෑ චතුර 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
අපේ රටේ රජයත් එකයි...රාජ්‍ය සේවකයෝ ඔක්කොම එකයි...පිංගුත්තර පිං පඩි ගොබ්බ මූසල වාහේලා ගොඩක් අපේ රටේ රාජ්‍ය සේවයේ ඉන්නේ.
මාත් ජිවත්වෙන නිසා හොදටම දන්නවා සුපිරිම රටක්..❤️
Dream country ❤️🇰🇷
Srilanka should plan fixed gas line to supply gas supply to homes. Water, electricity, gas are essential to future.
You should have a city plan for that. Or else at the rate people change houses they’ll surely blow up a gas line. lol
මේ ගෝත්‍රික වහල් දූපත ආත්ම ගානක් ගියක් හැදෙන්නෙත් නෑ හදන්නත් බෑ..මේක ජනතාවගේ ඉදලා හැදෙන්න ඕන රටක් 🙏
අනිවාරෙන් ලංකාවේ උන් හිතාගෙන ඉන්නෙ දේශපාලකයන්ගේ විතරයි වැරදි තියෙන්නෙ කියලා ඒත් ලොකුම වැරැද්ද තියෙන්නෙ මිසිස්සුන්ගෙ අතේ එයාලම ඡන්දේ දීලා පාර්ලිමේන්තු යවලා බනිනවා අපේ රට පොඩි දේ ඉදලා හැදෙන්න ඕන රටක් එතකොට තමා ලොකු තැන් වෙනස් වෙන්නෙ ඒකට අපෙ රටේ අධ්‍යපන ක්‍රමය වෙනස් වෙන්න ඕන
පිස්සු හැදෙනවා 😍🥰මේවා දැක්කාම
එ සිස්ටම් එකෙ තියන මානසික නිදහස.😌❤️
Ela brother
Every little thing is important ...when we make the little easy it make the big easy way....💜️whata great country ...
i love you 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
😊My favorite❤️country.🇰🇷🇱🇰
Chathura aiye mage husban enneth korean wala. Aurudu 8k wenawa. Aya oyage videos balanawa. Mamath hama video akak balanawa. Aiyata suba pathanawa.
Comment බලන්න ආවේ 😁
13:38 නගරාධිපතිගේ කොරියන් කතාවේ Translate එක : චතුර මම ඔයාගේ ටෝක් විත් චතුර වැඩසටහන බලනවා. චාමර රණවක ආපු වැඩසටහන තමයි මම ආසම එක. ඒකෙ චාමර ඔයාට රත්තරන් පුතේ කියද්දී තමයි මම කැමතිම.
ඒ උනාට චතුරයා ගෝඨාගේ පුතෙක්
අවුරුදු 74 අපේ රට පාලනය කළ හා කරන රදල පවුල් වලින් මේ රට ගලවා ගන්නා තුරු No system change!
ජෙප්පෙක් නේද රදල අවුරුදු 74 වගේ කියන එකාවත් නොදන්න අපබ්‍රංස ටෝක් දෙන්නේ සාමාන්‍යයෙන් ජේවීපී සාමාජිකයො විතරයි 🤣🤣🤣🤣🤣
අපෙ රටෙ නම් උන් කාලා බිලා උන්ගෙ වැඩ ඉවර වෙනකන් අපි පොළිමෙ ඉන්ඩ එපැයි...😂😂😂😂😂
South Korea 😍🇰🇷
මෙිකනමි ලංකාවේ කරන්න ම ඔිනි වැඩක් 💕 දැන් කරන්නේ හැමෝම කොළඹට ගෙන්නගෙන ඒක දියුණු යි වගේ පෙන්නන එක 😄🙂
මෙවා දකිද්දී ඇයි අපි ලංකාවේ දුක් විඳින්නේ කියලා හිතුනා
Korea walta visit visa akka ganna kohmda aiya
ලංකාවේ ඉතින් හිනයක් තමයි ඉතින්
First of all srilanka police should be digitalisation. Should maintain crime database of people.
ලංකාවේ මිනිස්සු හැදෙන්න ඔිනි ...
පාර්ලිමේන්තුවේ වුන්ට වීඩියෝ කිප් එකක් යවන්න ඕනී බලන්න කියලා
මෙන්න මේවට තමයි system change kiyanne!🤍✌️
Korea .❤️💜️💜️💫🇰🇷
ඕවා මොනවාද , අපේ නගරසභා තමයි හොදම , අපි තමයි හොදටම කලේ.
ඔහොමම ජපානෙට අවිත් බලන්න 😊
ihala idan pahalama inna ratakata ardare minissu inna ratak hadilatiyana lassana..
මගේ දෙවනි මව්බිම කියන්න දුක නෑ අවුරුදු හයක් මගේ රටේවත් නැති නිදහසකින් ජීවත් වුනා.
හානේ අපේ නගර සභාව වගේමයි..
ඉන්න හිතෙන රටවල්
Yanna hitan inne
දෙවනි මව්බිම 🇰🇷❤️
කොරියාවේ ඵහේම වුනාට ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.. මේ නරි නාකි රැල ඉන්න කල් 😥😥😂😂
ane mewe balala lassana ratak hadanna ape nayakan danweth hadenna. hama dama minissu wedi
අනාගත ශිු ලංකාවත් මෙසේ පිල්වෙල වෙනවා නමි....... කොරියන් මිනිස්සු වගේ ජිවිතේකට තාමත් දුරයි ඒත් බැරි නැ දේශපාලුවෝ රට කැවෙි නැත්තම් ඉතා ඉක්මනින් ලගා විය හැක
ලංකාවේ ජීවිතේට ඔය system change එක කරන්න බෑ.
ඇයි අපි පොඩිම තැනින් අපි අපිම වෙනස් වෙමු පිරිසිදුව පිලිවෙලට වැඩ කරමු 🥺🥺
චතුර මහත්තයෝ දැන්නම් ලංකාව ඒපාම වේලා මන්දබුද්ධික අමන දේශපාලනය
අපේ රටේ මිනිස්සුන්ට පෙන්නන්න වටිනවා😢
Europe ratakatath travel karanna oya wagema niyamai ❤️❤️
225 ට තේරෙන භාෂාවකින් කියා දෙන්න.අපි නම් දන්නවා රටවල් වල විධිමත් බව.🤔
කර්‍යක්ෂමතාව හා සඵලදායිතාවය තමයි වැදගත්...
Lankawa gana dukai.mama koriyawe hitiya.godak hoda ratak.awanka nihathamani minissu inna ratak.hamadema apita pahasuwatha karagannna puluwan.adarei deweni mau bimatha🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
මගේ දෙවැනි මවුබිම
පල් හොරු පාලකයෝ විදියට පත් කරගෙන මේවගේ දියුණුවක් බලාපොරොත්තු වෙන්න බැහැ...
El bro
ලොකේන් උතුම්ම රට ලංකාව කියලා අපිව රවට්ටලා තියෙන්නේ
Ane chathura gono, ubalage channel walin pumbapu nayakoyo thamai rata kewe
මේ පිළිවෙලට වැඩ කරගන්නනම් ජනතාවත් දැනුම් තේරුම් ඇති අය වෙන්න ඕන...ලංකාවේ ඇප්ලිකේෂන් එකක් පුරවන හැටි කියලා දුන්නත් වරද්දනවා.. එක්කො ගේන කියන තොරතුරු නෑ... සැ.යු. රාජ්‍ය සේවකයන් මෙය බැලිය යුතුයි කියලා දාලා තියෙන අයට..
ලංකාවෙ නගරසභාවලට. කිට්ටුවෙන්නවත් බෑ කොරියාවට..
Yanna asaii 😗😗😘😘😘
ලෝකයෙ ඇත්තටම තියෙන දේවල් කරන්න පුලුවන් දේවල්.. කොරියාවේ ඉන්න අපිනම් ඇත්තටම අත්විදින පහසුකම්.. තව නොදකින කොච්චර දෙවල් තියෙනවාද.. අපේ රටේ මේ වගෙ පහසුකම් ජනතාව වෙනුවෙන් කවදා ඉටුවෙයිද...... ?????
මගේ දෙවැනි මවු බිම මට ඡිවිතේ නැගිටින්න උදවු කරපු ඡිවිතය ගැන කියා දුන්න මගේ ලංකාවට ඩොලර් ගෙනත් දුන්න මගේ ඡිවිතයේ හොදම තරැන කාලය මිහිපිට මනුෂයයන්ට දරා ගන්නට ඉතා අමාරැ දේශගුනයක ඇගේ හයියට වඩා හිතේ හයියෙන් වැඩ කරපු දකුනු කොරියාව ආදරෙයි ලංකාව වගේම දකුනු කොරියායටත්
ඇත්තමයි හරි ආසා හිතුනා.පිලිවෙල, ලස්සන , ක්‍රියාශීලී බව, පිරිසිදුකම සියල්ලම එකට කැටි වෙලා තියනවා .වටිනවා ගොඩාක් මේ දැනුවත්කිරීම්..
අපේ අයට මෙහෙම එකක් පෙන්නපු එකනම් ලොකු දෙයක් ..ඉගෙන ගන්න දේවල් ගොඩක් ..බොහොම ස්තූතියි චතුර අයියෙ
චතුර ඔයාගෙ හැකියාව මේ වගේ දේකට දෙන එකට Respect
ලංකාව විනාශ කරපු තව එකෙක්
Mokadda ban muge hakiyawa... mewa okkoma daka daka rata kapu kalakanninta kade yana ekada?
කඩේ යාමේ හැකියාවද?
@@shawnboy85
රාජපක්ෂලා බලයට ගේන්න ,
ජාතිවාදය ආගම්වාදය වර්ගවාදය ගෝත්‍රිකවාදය අවුස්සලා කොම්බු නාලිකාවෙන්
ජනතාවට වපුරපු එකා
අපි මෙච්චර ආදරේ කොරියාවට ඒ නිසා ආදරෙයි දෙවනි මව්බ්ම...❤❤❤❤❤
කොරියාවේ පුරවැසියෙක් විවාහ වුනේ නැති නම් PR එක ගන්න අමාරුයි නේද ?
දෙවෙනි මවුබිම...ආඩම්බරයි දකුණු කොරියාවේ ජීවත් වෙන්න ලැබුණ එකට...❤💐🙏🇰🇷
Ekatath pina thiyenna oni.oyata wagema.
PR එක ගන්නේ කොහොමද
Maru
ලංකාවේ කාලකන්නි ,ඊර්ෂ්‍යාකාර රාජ්‍ය සේවකයන් නැත්නම් මේ වෙත්දිත් මම සහ මම වගේ විශාල පිරිසක් අද ඔය රටේ නීත්‍යානුකූලව වැඩ කරගෙන ජීවත් වෙනවා.ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්‍යන්ශය කියන රජයේ ආයතනය අපිට ඔය රටට එන්න තිබුන නීත්‍යානුකූල අවස්තාව අහිමි කරා... රාජ්‍ය සේවය ඊර්ෂ්‍යාකාර යි ලංකාවේ ....
අද අපේ රට තියන තැනින්..යා යුතු තැන තමයි ඔබ දකින්නේ..මේ තැනට එන්න අපට ඕන උවමනාව, සහ සැවොම එක්ව වැඩකිරීම තමයි වෙන්න ඕන .හැම දේම එන පිලිවලට..විශේෂත්වයක් නෑ..ජනපති ආවත් එයාටත් එකයි..අපට වැඩක් කරගන්න ලංකාවට වඩා කොරියාවේදී ලේසියි...හදමු සිහින දේශයක් අපේ රටෙත්...චතුර අයිය, හංගුක් ලංකා ස්තුතියි බෝහෝම 🇱🇰🤝🇰🇷
Ape wage deshapalakayata kade Yana media hinganno elawanna one issella
@@vishaldilash4005 හැම ලබ්බටම දේශපාලනය ගාව ගන්න එපා
Mun thma me rata kanna udau krapu hethth.😂
අපි ලංකාවේ මේහෙම නැහැ කියල දුක් වෙනවට වඩා.. මම හැදෙනව කියල හිතුවානම් . අපි හැදෙනව කියල හිතුවානම් ... මගේ රටත් ගොඩක් ලස්සන වෙයි...
ඉන්දිය සාගරයේ මුතු ඇටය..
ඔපදාන්න පුළුවන් අපිටමයි... 🇱🇰
අපි ඒදේ කරමු.
මගේ මව් බිම ලෝකයේ ලස්සන රටක් කරමු...
ජයවේවා thank for sharing ❤
මම හිතුවට වැඩක් නෑ පාලකයෝ ඇදේට යනවනමි කාලකන්නි පාලකයන්ට ඕව පෙන්නන්න ඕන
මරු ආ අපෙ රටේ විතරයි ඉංග්‍රීසි උඩ දාගෙන හැම ආයතනයක්ම හදලා තියෙන්නෙ එයාලගෙ හැමතැනම එයාලගෙ භාශාවට සංස්කෘතියට මුල් තැන 💖
ඇත්ත 👍 මෙහෙ සිංහල වලට වඩා ඉංග්‍රීසි වලටනෙ මුල් තැන😑
👍
English ටිකක් ඉගනගත්තට පාඩුවක් වෙන්නෙ නෑ නේ.
Dostara kenekwat ehe inglish use karanne ne
බ්‍රිතාන්‍ය යටත් විජිත ඔක්කොම ඉංග්‍රීසි උඩ දාගෙන ඉන්නේ
ලංකාව විතරක් නෙමෙයි
Excellent chathura aiya... ඇත්ත මෙහෙම system change එකක් කළා මමත්.ලංකාවේ එක්තරා ආයතනයක. අන්තිමට සම්මානයක් ලබාගත්තා. සම්මානෙ ගන්න මහන්සි වුණූ මම දන්නෙත් නෑ සම්මානය ගන්න ආයතනයේ අනික් අය ගිහින්.
ඒකෙන් නමක් නෑ. මේ video එක බලලා මට දූක හිතුනා.ඔය job bank system එක මගෙත් හීනයක්. මම ,productivity development management diploma එකක් තියන කෙනෙක්. අදහස් නම් ගොඩයි.අපි නැගිටිනවනම් පහළම අඩියෙන් system එක හැදෙන්න ඕන.දැන් ගොඩක් අය අඩුවයසින් බඳිනවා.බබාලා හදාගෙන එක්කෙනාගේ පඩියෙන් ජීවත් වෙනවා.හැම නගරයකම හොඳ තත්වයේ daycare එකක් දැම්මා නම් බාල වයස්වල ශ්‍රමය අපතේ යන්නැහැ.
ගම්වල සමිති ඇතිවෙන්න. හැබැයි ඔක්කෝම මරණාධාර සමිති.ඒවාගෙන් ගමේ පාරක් සුද්ධ කරගන්න උපදෙස් අනුබල ලැබුනනම් මෙහෙම ගංවතුර නායයාම් රජයෙ වියදමකින් තොරව විසඳගන්න තිබ්බා.
ප්‍රාදේශීය ලේකම් තුමා ඇහැටවත් දැකලා නැහෑ.සංවර්ධන නිලධාරීන්, ග්‍රාමසේවක දකින්න නැහැ.පවුල් සංවර්ධන නිලධාරි දකින්න බබෙක් ලැබෙන්නම ඕන. මේ නිලධාරින් මාසෙකට දවසක් ගමක සමිතියකට ආවානම් දුෂණ අපරාධ අවම කරගන්න තිබ්බා.
මිනිස්සු ඔහේ දුවනවා. , Technology එකත් එක්ක update නෑ.
කාලගුණ වාර්තා කලින් ගන්න පුළුවන් චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගෙන බොහෝ දුරට. එහෙම තියෙද්දි ගොවිතැන් කරලා වැස්සෙන් හානි නියගෙන් හානි කියනවා.තාමත් කරන්නෙ රජයෙ නිලධාරීන් පොත් කුරුටු ගෑම.
මේ video එක බලලා ඒ විදියට ඩෙස් පුටූ, මල් පෝච්චි, කාපට් මාරු කරලා system change කරයි.ඒත් knowledge sharing කරලා system change කරන්නෙනම් නැතිවෙයි... 😔
ඇත්තටම කොරියාව ජපානය කියන රටවල් හරිම පිලිවෙලට වැඩ කරනවා.ටෙක්නොලොජි එක හොදටම තියෙන රටවල්.විනය උනත් උපරිමයෙන්ම තියෙනව.මන් කාලයක් කොරියාවෙ හිටියා.තාමත් ආදරෙයි කොරියාවට.මන් දැන් ඉන්නෙ කැනඩාවෙ.මෙහෙත් මන් දැක්කෙ නෑ කොරියාවෙ තියෙන සමහර දේවල්.....ආයෙත් එනව දවසක ඇවිත් යන්න කොරියාවට....❤️❤️❤️
නියමයි...ලොක්කා....අපේ රටේ අයට ගන්න බොහෝ දේ තිබෙනවා ද.කොරියාවෙන් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්න ඉදිරියට
අපි පවු බොල.🇱🇰
කිසිම රට ගෙන කැක්කුමක් නැති පාලකයෝ නිසා මෙච්චර හොඳ රටක් විනාස උනු හැටි.
මෙතෙක් රට ගෙන ගිය පාලකයන්ට සාප වේවා.(දුක් විදින මිනිසුන්ගේ නාමයෙන්)🙏
පාලකයින්ට බනින්න කලින් පාලකයින්ව පත් කරපු තොපි වගේ දස බල්ලන්ට බනින්නෙ නැද්ද? තොපි පාලකයො පත් කරන්නෙ පඩි වැඩි කරගන්නයි, ජොබ් ගන්නයි නේද?
@@KamakNeApiMalimawataතෝනේ පකෝ දස බල්ලා.අලි ඉස්සරහට දාගෙන ඉන්න පකයා.අහ ගන්න එපා පකෝ
තෝ දන්නවද පකෝ මම එක රජයකින් හරි ජොබ් එකක් ගත්තා කියලා.දන්නැති පයි#@ල් කියවන්නැතුව.වැඩක් බලන් හිටපන් පකෝ.
අනික තෝ නම් මට පේන විදිහට කඩේ ගිහින් දෙයක් කර ගත්ත එකෙක් වගේ පකයා
@@KamakNeApiMalimawata ගොන් පකයා.
පාලකයෝ හමුදාව දාලා බලහත්කාරයෙන් රට පාලනය නොකළ බවත්
වසර 5 කට හෝ 6 කට වතාවක් ජනමතය විමසා පත් වූ බවත් මතක තබාගන්න
සැ.යු.මම
ශීලංකා යූඑන්පී දෙකේ පාලකයෝ අසාර්ථකයි
ඒ නිසා රට දියුණු කරන්න ලප කුමාරව රජ පුටුවේ වාඩි කරවමු කිය කිය
ජේවීපී එකට කඩේ යන ජේවීපී කුක්කෙක් නොවන බවත් කියන්න ඕනේ
@@හේෂාන්පෙරේරා ජේවීපී එකේ මේ මොහොතේ ලංකාව පාලනය කරන්න තියෙන නොහැකියාව මොකක්ද
අපිත් ආසයි අපේ රටත් මේ වගේ දියුණු වෙනවා දකින්න..ඒත් වෙන්නෙ ඒකේ අනිත් පැත්‍ත.ආදරෙයි දෙවෙනි මව්බිමට..🇰🇷
ඒක සුපිරි ..... අපේ වගේ.... නගරසභාවට පාස් කරන සල්ලි ටික ගසාකාල නෑ... උන් ඒවගෙන් වැඩකරල ... බලලවත් හැදෙමු... හදමු 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇿🇦
මේක tv එකෙත් පෙන්නුවනම් හොඳයි 👍
ආසාවෙන් බැලුවේ, අපේ රටෙත් මෙහෙම වෙනවානම්, 💙💙ස්තුතියි, නියමයි වැඩසටහන,💙💙
ඔව් අනේ🙏
ගොඩක් ස්තුතියි අපිට මේව බලන්න ගෙනාවට..මාත් ආසම රටක්..❤️❤️❤️
නව්ශාඩ් අයියා කොරියාවෙ ඉන්න කොල්ලොන්ට අවන්කව උදව් කරන හොද❤️
රටක් දියුණු වෙන්නනම් ඒ රටේ ජිවත් වෙන මිනිස්සුන්ගේ හැදියාව සහ ආකල්ප හොද වෙන් ඕන. නමුත් අපගේ සිංහල ජාතිය එකාට එකා නැති ලොකේ ඉන්න ජරාම ජාතිය.
Ek atta
චතුර ඔයා මුලින්ම හැදුවෙ රට🤷♂ දැන් නගර සභා හදන්න හදන්නෙ🤔 බොහොම අපූරුයි ඉතිං ඔයා රට වෙනුවෙන් දරණ මහන්සියට🙏,,,
මේ වගේ දේවල් පෙන්නන එක ගොඩක් වටිනව.
තව ටික කාලෙකින් ලංකාවත් මේ වගේ වෙයි.කොරියාව යුද්දෙන් බින්දුවටම වැටිලා ගස් වල මුල් තම්බන් කාලා නැගිටපු රටක්. අපේ රටටත් මේ උද්ධමනය ඇවිල්ලා මිනිස්සුන්ට මේ දූශිත දේශපාලන ක්‍රමය තේරුම් කරවලා ස්භාවධර්මය වෙනස් කරන්නේ අනාගතයේ රට දියුණු වෙන්න.කොරියාවේ බිල්ඩින් පාරවල් ලස්සනට තියෙන්නේ මිනිස්සු හැමෝම මහන්සි වෙලා වැඩ කරන නිසා පිලිවෙල හැදිලා තියෙන නිසා .ඉස්සරහට ලංකාවේ හැමෝටමත් කලින් ණයට කාලා ජීවත් උන කාලේ වගෙ ඉන්න ලැබෙන්නේ නෑ.ජීවත් වෙන්න රස්සාවල් දෙකක් කරන්නත් වෙයි. ඩොලර් එක කොරියාවේ වගේ ඉලක්කමෙන් 1000ට ආසන්න අගයකට යයි.මුදල් වල වටිනාකම තවත් අඩු වෙයි. රට තුල නිශ්පාදන කරන අයට විතරයි සැහැල්ලුවෙන් ජීවත් වෙන්න වෙන්නේ අනිත් හැමෝටම ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන්නම වෙනවා ජීවත් වෙන්න. ලංකාවේ නිදහස් අද්‍යාපනයට පින් සිද්ද වෙන්න ලංකාව මේ වගේ ඉක්මනටම දියුණු වෙයි කියල හිතනවා.❤❤❤
එසේම වේවා 🙏🙏🙏❤️
ශ්‍රී ලංකාවේ නගර සභාවේ කාලකන්නි වැඩ කරන්න උන්ගේ සත පහකට වැඩක් නෑ
නියමයි chathura ❤
සමහර මාධ්‍යවේදීන් , රාජ්‍ය සේවකයින් ඇතුලු දේශපාලනය ට කඩේ යන අය ඒක නතර උනානම් අපේ රටත් ඔය වගේ හදන්න පුලුවන් වෙයී 😁😁
නියමයි!
හැදෙනවානම් ඔන්න පාඩම්!
සුන්දර දකුණු කොරියාව ❤
Thank you travel with chatura ...great work..👍
අපේ රටක් දියුණු වෙන්න මේ වගේ වෙන්න ඔනා බුදුරජාණන් වහන්සේගේ ධරමය තිබුනට ඒයින් ප්‍රයෝජන ගන්න අපිට තාම් ඒ සිතුවිලි හැදිලනෑ ඒත් ඒරටවල් කුහකකම යන දේවල් නෑ අපිට දියුණු වෙන්න බැරි නෑ 🇱🇰 ❤
වැඩේ කියන්නේ කොමිස් කාක්කොන්ට කොමිස් ගහන්න බැනේ මේවගේ පිලිවේලට, පරිගණක ගත කෙරුවොත්...
ඉතාම වැදගත්
කොරියාව වගේ රටක ජීවත් වෙන්න ලැබීමත් වාසනාවක්.. කවද අපේ ලංකාවේ සිස්ටම් චේන්ජ් වෙයිද ...
"අපි හැදෙමු, රට හදමු" 👍👍👍🇱🇰
මගෙ දෙවෙනි මව්බිම... විඩියෝ වලින් හරි දකිද්දි මාර දුකයි.ඒ සැප විදලා ලංකාවේ එයාර්පෝර්ට් එකෙන් බැහැලා ආපුවෙලාවෙ ඉදලා පේන්නෙ අපෙරටේ අඩුපාඩු.අපේ රටේ පාලකයොන්ටනන් සාපම වෙන්ඩ ඕන
මරු අපේ දෙවැනි මවු බිම ❤️❤️❤️
දෙවෙනි මවිබිම..ආදරෙයි ..
ඔහෙ මීඩියා කට්ටිය වැඩ කරන හැටිත් බලලම එන්න
ඒක නම් සත්‍යයි..❤
ලංකාවේ රාජ්‍ය සේවකයෝ...ලක්ෂයක් විතර ගෙදර යවලා...ඒ වෙනුවට ජපානය,දකුණු කොරියාව,ෆින්ලන්ත,ඇමෙරිකාව වගේ රටවල් වලින් රාජ්‍ය සේවකයෝ ලක්ෂයක් ගෙනැල්ලා රටේ රාජ්‍ය සේවය පුරා යොදවන්න පුළුවන් නම් එයාලට යම් පරිපාලනමය බලයකුත් එක්ක ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි අපේ රටේ...වැඩි පඩියට ගෙනාවත් කමක් නැ...❤👀👍
කොරියාවට ඇවිත් මුල් වරට ජිවත් වුන නගරය..고령 ❤❤❤
ඇත්තටම මරැ අපේ රටත් මේව ගේ වෙනවනම්
ආදරණීය කොරියාව 🇰🇷❤️
ජයවේවා 😍
මේවා දකිද්දි යන්න තියෙන ආසාව වැඩි වෙනවා 😍
හරිම පිළිවෙලයි❤️😍🇰🇷 ඉන්න හිතෙන රටක් ❤️🇰🇷 මෙහෙ ➡️අපේ ඉඩමට ඔප්පුව හදාගන්න අවුරුදු 23ක් ගියා දෙයියනේ 😑🧐🙄අනේ මන්දා ඉතින් 😑
Ammo eknam eththa
@@sunandakumara7660 🥲😪
මාත් කොරියාවේ වැඩ කළ කෙනෙක්.. කොරියාවේ මිනිස්සුන්ගෙ දක්ෂතාවය ගැන බලපුහම අපේ රටේ මිනිස්සු කොතනද ඉන්නෙ කියල හරිම කණගාටුයි..
නියමයි 💖
මේ හිගන සිංහල හැත්තට ඕවා තේරෙන්නෑ චතුර 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
අපේ රටේ රජයත් එකයි...රාජ්‍ය සේවකයෝ ඔක්කොම එකයි...පිංගුත්තර පිං පඩි ගොබ්බ මූසල වාහේලා ගොඩක් අපේ රටේ රාජ්‍ය සේවයේ ඉන්නේ.
මාත් ජිවත්වෙන නිසා හොදටම දන්නවා සුපිරිම රටක්..❤️
Dream country ❤️🇰🇷
Srilanka should plan fixed gas line to supply gas supply to homes. Water, electricity, gas are essential to future.
You should have a city plan for that. Or else at the rate people change houses they’ll surely blow up a gas line. lol
මේ ගෝත්‍රික වහල් දූපත ආත්ම ගානක් ගියක් හැදෙන්නෙත් නෑ හදන්නත් බෑ..මේක ජනතාවගේ ඉදලා හැදෙන්න ඕන රටක් 🙏
අනිවාරෙන් ලංකාවේ උන් හිතාගෙන ඉන්නෙ දේශපාලකයන්ගේ විතරයි වැරදි තියෙන්නෙ කියලා ඒත් ලොකුම වැරැද්ද තියෙන්නෙ මිසිස්සුන්ගෙ අතේ එයාලම ඡන්දේ දීලා පාර්ලිමේන්තු යවලා බනිනවා අපේ රට පොඩි දේ ඉදලා හැදෙන්න ඕන රටක් එතකොට තමා ලොකු තැන් වෙනස් වෙන්නෙ ඒකට අපෙ රටේ අධ්‍යපන ක්‍රමය වෙනස් වෙන්න ඕන
පිස්සු හැදෙනවා 😍🥰මේවා දැක්කාම
එ සිස්ටම් එකෙ තියන මානසික නිදහස.😌❤️
Ela brother
Every little thing is important ...when we make the little easy it make the big easy way....💜️whata great country ...
i love you 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
😊My favorite❤️country.🇰🇷🇱🇰
Chathura aiye mage husban enneth korean wala. Aurudu 8k wenawa. Aya oyage videos balanawa. Mamath hama video akak balanawa. Aiyata suba pathanawa.
Comment බලන්න ආවේ 😁
13:38 නගරාධිපතිගේ කොරියන් කතාවේ Translate එක : චතුර මම ඔයාගේ ටෝක් විත් චතුර වැඩසටහන බලනවා. චාමර රණවක ආපු වැඩසටහන තමයි මම ආසම එක. ඒකෙ චාමර ඔයාට රත්තරන් පුතේ කියද්දී තමයි මම කැමතිම.
ඒ උනාට චතුරයා ගෝඨාගේ පුතෙක්
අවුරුදු 74 අපේ රට පාලනය කළ හා කරන රදල පවුල් වලින් මේ රට ගලවා ගන්නා තුරු No system change!
ජෙප්පෙක් නේද
රදල අවුරුදු 74 වගේ කියන එකාවත් නොදන්න අපබ්‍රංස ටෝක් දෙන්නේ සාමාන්‍යයෙන් ජේවීපී සාමාජිකයො විතරයි
🤣🤣🤣🤣🤣
අපෙ රටෙ නම් උන් කාලා බිලා උන්ගෙ වැඩ ඉවර වෙනකන් අපි පොළිමෙ ඉන්ඩ එපැයි...😂😂😂😂😂
South Korea 😍🇰🇷
මෙිකනමි ලංකාවේ කරන්න ම ඔිනි වැඩක් 💕 දැන් කරන්නේ හැමෝම කොළඹට ගෙන්නගෙන ඒක දියුණු යි වගේ පෙන්නන එක 😄🙂
මෙවා දකිද්දී ඇයි අපි ලංකාවේ දුක් විඳින්නේ කියලා හිතුනා
Korea walta visit visa akka ganna kohmda aiya
ලංකාවේ ඉතින් හිනයක් තමයි ඉතින්
First of all srilanka police should be digitalisation. Should maintain crime database of people.
ලංකාවේ මිනිස්සු හැදෙන්න ඔිනි ...
පාර්ලිමේන්තුවේ වුන්ට වීඩියෝ කිප් එකක් යවන්න ඕනී බලන්න කියලා
මෙන්න මේවට තමයි system change kiyanne!🤍✌️
Korea .❤️💜️💜️💫🇰🇷
ඕවා මොනවාද , අපේ නගරසභා තමයි හොදම , අපි තමයි හොදටම කලේ.
ඔහොමම ජපානෙට අවිත් බලන්න 😊
ihala idan pahalama inna ratakata ardare minissu inna ratak hadilatiyana lassana..
මගේ දෙවනි මව්බිම කියන්න දුක නෑ අවුරුදු හයක් මගේ රටේවත් නැති නිදහසකින් ජීවත් වුනා.
හානේ අපේ නගර සභාව වගේමයි..
ඉන්න හිතෙන රටවල්
Yanna hitan inne
දෙවනි මව්බිම 🇰🇷❤️
කොරියාවේ ඵහේම වුනාට ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.. මේ නරි නාකි රැල ඉන්න කල් 😥😥😂😂
ane mewe balala lassana ratak hadanna ape nayakan danweth hadenna. hama dama minissu wedi
අනාගත ශිු ලංකාවත් මෙසේ පිල්වෙල වෙනවා නමි....... කොරියන් මිනිස්සු වගේ ජිවිතේකට තාමත් දුරයි ඒත් බැරි නැ දේශපාලුවෝ රට කැවෙි නැත්තම් ඉතා ඉක්මනින් ලගා විය හැක
ලංකාවේ ජීවිතේට ඔය system change එක කරන්න බෑ.
ඇයි අපි පොඩිම තැනින් අපි අපිම වෙනස් වෙමු පිරිසිදුව පිලිවෙලට වැඩ කරමු 🥺🥺
චතුර මහත්තයෝ දැන්නම් ලංකාව ඒපාම වේලා
මන්දබුද්ධික අමන දේශපාලනය