RDMNS Green Island V - Homagama Railway Station

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 199

  • @geemathaka4233
    @geemathaka4233 5 років тому +20

    මම හෝමාගම,දැනට ඉන්නේ ලකාවේ නෙමෙයි, මම ජීවිතේටම Train එකේ ගිගින් තියෙන්නේ 3 පාරයි මට මතක විදියට.නමුත් අපේ රටේ මිනිස්සු අපේම කොච්චි වලට කරලා තියන දේවල් දැකලා මට කලකිරුණා..ඒ නිසා ඔබලා ගැන ගොඩක් ආඩම්බරයි,අපේ රටේ මේ වගේ උගත්,සුන්දර තරුණ පිරිසක් මෙවැනි ආදර්ශමත් දෙයක් කිරීම ගැන..මේක තමයි වෙන්න ඕනි.දියුණු රට වල මේ වගේ වැඩසටහන් ගොඩක් තියනවා,ලංකාව වගේ රටකට මෙවැනි දෙයක් හදුන්වා දීමත් ක්‍රියාකාරීත්වයෙන් සංවිධනය කිරීමත් ගොඩක් අගය කරනවා..ඔබ සැමට පිං වගේම ගොඩක් ,ස්තුතියි අපේ රට වෙනුවෙන් දෙයක් කිරීම සම්බන්ධව..සුබ අනාගතක් RDMNS..ජය වේවා ඔබ සැමට..

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 5 років тому +1

    තරැණ ඔබලාගේ මෙවැනි වැඩ පිලිවෙල හරිම අගය කල යුතුයි .මෙය ගමින් ගමට ගිහින් අපේ රටේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන අයත් සහභාගි කරගෙන ඉදිරියට යන්න තවතවත් ඔයාලට ශක්තිය ෂ්‍යෙර්ය ලැබේවා .ජයවේවා ✌

  • @pirithBana
    @pirithBana 5 років тому +1

    ඉතාම උතුම් ආදර්ශමත් ක්‍රියාවක්.........තෙරුවන් සරණයි!!

  • @hashensamantha7180
    @hashensamantha7180 5 років тому +1

    සුපිරි වැඩක්. බුදු සරනයි ඔයාලා හැමොටම.තවත් ශක්තිය ලැබේවා.

  • @sandunsandun4876
    @sandunsandun4876 5 років тому +1

    ආදර්ශමත් වැඩක් .අපි අපෙ රට🇱🇰 ලස්සන කරම.. ගොඩක් පින් සියලු දෙනාටම. බුදු සරණයි.. !

  • @pasindudilshanliyanage4143
    @pasindudilshanliyanage4143 5 років тому +3

    සුපිරි වැඩක්..තව උදේට දාඩිය දාගන්නෙ නැතුව office එකට යන්න පුලුවන් විදිහට train ටිකක් දා ගන්න පුලුවන්නම් ඒක ලොකු පිනක්..රජයට ගෙවන බදුවලින් මේ දේ අපිට වෙන්න ඕනෙ..අපි බලකරලා ඉල්ලමු රජයෙන්...

  • @shamindradevaka702
    @shamindradevaka702 5 років тому +2

    ඒකට නම් ඇඬුනා බං ....මෙහෙම උන් තමයි මං රටට ඕනෙ ..නියමයි

  • @nuwansandaru7876
    @nuwansandaru7876 4 роки тому +1

    ගොඩාක් හොද වැඩක්. පුලුවන්කමක් තියනවනම් වෙන්නප්පුව ප්‍රෙදේශයේ පිහිටි ලුනුවිල දුම්රිය ස්ථානය නවීකරණය කර දෙන්න. මම නුවන් සඳරු ලුනුවිල

  • @sameeralakmal6663
    @sameeralakmal6663 5 років тому +3

    හරිම සන්තෝසයි.. ඇහැට කදුලක් ඉනුවා නොදැනීම.. මරු... ..

    • @imaluvin
      @imaluvin 5 років тому

      ❤️❤️❤️

  • @pradeepmadushanka7017
    @pradeepmadushanka7017 5 років тому +1

    Niyamai... gdak sathutu hithuna dekala supirima set ekak. Obalatath ratatath jaya wewa.....

  • @rnlmaxxa3295
    @rnlmaxxa3295 5 років тому +39

    Wade godaak watinawa...kiyanna wachana naa....namuth mata hithuna deyak kiyannam......... "ඔච්චර වැඩ ගොඩාක් කරලත් සමස්ථ වියාපෘතියේම වටිනාකම රුපියල් ලක්ෂ හතරයි........නමුත් රජය මේ වගේ වියාපෘති වලට pass කරන සල්ලි කන්දරාව හරි විදියට,සේරම වියදම් කලානම්"

    • @RDMNSRailwayNetworkSriLanka
      @RDMNSRailwayNetworkSriLanka  5 років тому +6

      බොහොමත්ම ස්තූතියි ඔබතුමාගෙ අදහසට. ඔවු ඒක ඇත්ත. මේ රටේ තරුණ ජවය එකමුතුකම සූදානම් අාකල්පමය අතින් පිරිපුන් මගී ජනතාවක් සමගින් ⁣දුම්රිය දෙපාර්තමේන්තුවට නව සවියක් එකතු කිරීමට ❤️❤️

    • @Hi-ci2dw
      @Hi-ci2dw 5 років тому +5

      මේ වැඩ කරන්න ඕනි ඔය දෙපාර්තමේන්තුවේ ඉන්න කෙළකෝටියක් විතර ඉන්න සේවකයින්. පිට ඉන්න අහිංසක මිනිස්සු මේව සුද්ද බුද්ද කරනවා මැරීගෙන. දෙපාර්තමේන්තුවේ එවුන් ආතල් ගන්නවා ස්ට්‍රයික් කර කර ....

    • @kumudunimanel5482
      @kumudunimanel5482 5 років тому

      @@Hi-ci2dw apen yamak apita yamak newei.

  • @rajkamal8645
    @rajkamal8645 5 років тому +1

    Super job guys....👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @vishkelum8
    @vishkelum8 5 років тому +2

    නියමයි ගොඩක් අගය කරනවා ඔයාලගේ වැඩේ. බොහොම සතුටුයි ඇත්‍තටම. දිගටම කරගෙන යන්න 💪 ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

  • @dp2250
    @dp2250 5 років тому +1

    එක එකාට ඇඟිල්ල දික්කර නැතුව ඔබ කණ්ඩායම කරපු සුපිරි වැඩක්.
    තවත් ඔය වගේ දේවල් පක්ෂ පාට නොබලා කිරීමට ශක්තිය ලැබේව!

  • @DilrukLasantha
    @DilrukLasantha 4 роки тому +1

    ඇත්තටම ගොඩක් හොද දෙයක්. ඔයාලගෙ කැපවීම ගොඩක් අගයනවා. ඒ වගෙම පුලුවන් නම් මගීන් ෆුට් බෝඩ් එකේ යන එකෙන් වෙන අනතුරු වළක්වා ගන්න මොකක් හරි වැඩපිළිවෙළක් හදන්න. ගම්පහ දුම්රිය ස්ථානයටත් මේ වගෙ ලස්සනට Record එකක් යන System එකක් දෙන්න. ගම්පහ ස්ටේෂන් එකේ ඔරලෝසු කැඩිලා. ඒවා හදන්නත් කවුරුත් නෑ. ලස්සනට මල් ටිකක් තිබ්බා නම් ගම්පහ දුම්රිය ස්ථානය තවත් ලස්සන කරන්න තිබුනා. ඒවගේම ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිදිවැල පැත්තෙ ඉදලා බස් වල උදේ පාන්දරම කට්ට කාගෙන ගම්පහ දුම්රිය ස්ථානයට එන පිරිස අනන්තයි. කිරිදිවැල ටත් දුම්රිය ස්ථානයක් තිබුනා නම් කොච්චර වටිනවාද... ඒ ගැන ඉහළ කළමනාකාරීත්වයට දන්වන්න පුලුවන් නම් හොදයි.

  • @rohanaherath1458
    @rohanaherath1458 5 років тому +1

    Well done guys Keep it Up Good Works

  • @heshaninfo1919
    @heshaninfo1919 5 років тому +4

    ගොඩක් හොද වැඩක් සුභ පතනවා...

  • @darshana573
    @darshana573 5 років тому +8

    ගොඩක් වැදගත් දෙයක් ඔයාලා මේ කරන්නේ ....මාත් ඔයාලාගේ facebook page එකත් එක්ක එකතුවෙලා ඉන්නේ ...

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 5 років тому +3

    Excellent! My respect to everyone contributed. We need to build up our country .

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 5 років тому +1

    suppa budu saranay pattama happy

  • @malikaniq3047
    @malikaniq3047 5 років тому +1

    Super service for you ,re team

  • @hdjothipalahdhd7718
    @hdjothipalahdhd7718 5 років тому

    හොද වැඩ ක් කරල තියොන්නො දිගටම යන් ජයවොවා බුදුසරණ

  • @anushkamadushan_
    @anushkamadushan_ 5 років тому

    ඉස්සරහට යමු...
    මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන තැනත් එක්ක #RDMNS...
    ආඩම්බරයි.....

  • @trevino0017
    @trevino0017 4 роки тому

    Wow niyamai good luck we as a srilankann family continue to make our mother land direct to success way God bless all teem guys

  • @nimeshjayathunga
    @nimeshjayathunga 5 років тому +1

    So far Best Ever Green Island Project. Weldone Dulip & RDMNS Team..

  • @shinypathiraja1764
    @shinypathiraja1764 5 років тому +2

    අම්මහ් පට්ට මචන්ල. එල

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 років тому

    පට්ට සුපිරි 👍Wow superb work... good job👍

  • @Ajmeer1980
    @Ajmeer1980 5 років тому +4

    Very good job I really thanking your efforts it's a great social work keep it up its whole srilankan responsibility.

  • @Lwanigasekara
    @Lwanigasekara 4 роки тому

    අති විශිෂ්ඨයි යාලුවනේ ... ඉතා වටිනා වැඩක්. අගය කරනවා..

  • @dondilan2563
    @dondilan2563 5 років тому +6

    Great job...all the best team. 🙏🙏🙏🙏

  • @chocoboo914
    @chocoboo914 5 років тому

    well done guys / this is the unity of sri lanka / proud to be a sri lankan

  • @ishakapinky4258
    @ishakapinky4258 5 років тому +1

    Supiri wadak...... 🙏🙏💙

  • @Craigeecorner
    @Craigeecorner 5 років тому +1

    you guys are so amazing... keep it up your good work
    you could rewrite the history...

  • @poornakaushalya4176
    @poornakaushalya4176 5 років тому

    Niyamai 💥 supiri wadak, balanna one heta gihilla 👍👌

  • @thejessy7928
    @thejessy7928 5 років тому +5

    These guys deserve tax free citizen's in srilanka thats the right method of to be grateful by government side..💓

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 5 років тому

    Niyamai.kiyanna wachana ne.mehema minissu innawanam ape rata godaganna puluwan.rajayen hama dema karanakan balanna inne nathuwa me wage akamuthu wela wada karana eka puduma watinawa.podu depala araksha karana akath pinak.thawath idiriyata me wada satahana karagena yanna shakthiya,dahirya hamotama labewa

  • @yasinthalakmalrajawansha8880
    @yasinthalakmalrajawansha8880 5 років тому +1

    Great work guys.... hats off to you all (Y)

  • @doctor_t7804
    @doctor_t7804 5 років тому +3

    Great.... Hats off guys..

  • @charithakarunaratne407
    @charithakarunaratne407 2 роки тому

    මම 1993-97 කාලයේ පසැල් ගියේ කැළණිවැලි දුම්රියේ, උඩහමුල්ල සහ මරදාන අතර තමයි මම ගියේ. දැනට නම් ජීවත් වෙන්නේ පිටරටක. කැළණිවැලි දුම්රිය මට ගොඩාක් ලස්සන මතකයන් ටිකක් ජීවිතයට එකතු කලා. දිනෙක ලංකාවට ආවහම නැවතත් කැලණිවැලි දුම්රියේ යන්නට බලාපොරොත්තු වෙමි. ඔයාල මේ කරපු දේට බොහොම පිං!!!

  • @tharikathudugala4558
    @tharikathudugala4558 5 років тому +1

    හරිම සතුටුයි මමත් හෝමාගම

  • @nivankakumarasinghe8609
    @nivankakumarasinghe8609 5 років тому +1

    great!!! keep the good work up..

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Рік тому +1

    සුන්දර කැළණිවැලි මිටියාවතේ සංචාරයක්

  • @lankashama124
    @lankashama124 5 років тому +3

    ලස්සනයි නියමයි සුබ පැතුම් ඔබ සැමට ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusithasampath3229
    @thusithasampath3229 5 років тому +1

    One of the best Group. RDMNS. Love you all..

  • @virajweerasinghe5160
    @virajweerasinghe5160 5 років тому +1

    Great Job...!!! Hats Off Guys...!!!

  • @saar564
    @saar564 4 роки тому

    Great work guys..wishes from Saudi Arabia Siraj abdeen

  • @prabathmangala2605
    @prabathmangala2605 5 років тому +2

    Very good job... Keep it up... God bless all of you....

  • @nadeerathakshala
    @nadeerathakshala 5 років тому +10

    දිගටම කරන් යමු අක්කේ අයියේ.. මාත් කැමතියි මේ වගේ සමාජ සේවා වලට සම්බන්ද වෙන්න.. පුලුවන් නම් එකතුවෙන්න ක්‍රමයක් කියන්න.. ඔයාලට ජය

    • @chamikapt1
      @chamikapt1 5 років тому +3

      අපේ fb group එකත් එක්ක එකතු වෙන්න. Rdmns.lk

    • @imaluvin
      @imaluvin 5 років тому +1

      RDMNS Facebook Group ekata join wenna 😬

    • @nadeerathakshala
      @nadeerathakshala 5 років тому +2

      @@imaluvin join una...

  • @ganeskumara3584
    @ganeskumara3584 5 років тому +2

    Hoda wedak,,budu saranai

  • @ashavilashi8015
    @ashavilashi8015 4 роки тому

    Great job 👍 you can do all of Sri Lanka. We can support you 🙏🙏

  • @channaliyanage4219
    @channaliyanage4219 5 років тому +1

    නියමයි 👍🏻

  • @susanthalanka6517
    @susanthalanka6517 5 років тому +3

    නියමයි

  • @kaniangun
    @kaniangun 5 років тому

    සුභ අනාගතයක් සහෝදර සහෝදරියනි.!
    💐💐💐💐💐💐💐💐💐💐💐

  • @ranjithdegambada8353
    @ranjithdegambada8353 5 років тому +1

    Itha honda vadak. Ma oba samata suba pathanawa. Ranjith

  • @gurubawulatv5202
    @gurubawulatv5202 5 років тому +1

    ජයෙන් ජ්‍ය

  • @kuwitwerkasac3995
    @kuwitwerkasac3995 4 роки тому

    patta wedak udaw wenna bere unata oyalata suba pathanawe

  • @ishankacreations3051
    @ishankacreations3051 5 років тому

    Very good work. .Thanks for All members of RDMNS ...appreciated your work. ...again Thanks a lot. ..budusaranai. ..

  • @kh70748
    @kh70748 5 років тому +3

    Excellent idea. 🙏 Wishing all the Best to the Team.

  • @maneeshanirakshi3565
    @maneeshanirakshi3565 4 роки тому

    Great👍 and thanks a lot

  • @dkwijesinghe4319
    @dkwijesinghe4319 5 років тому +1

    great work, keep it up!

  • @nuwangamagehnk
    @nuwangamagehnk 5 років тому +2

    Great stuff....

  • @rangayudara
    @rangayudara 5 років тому +1

    හම්මෝ එදා 😍😍😍😍

  • @nelumnelu4621
    @nelumnelu4621 5 років тому +2

    නියමයිනේ ....man හෝමාගම 😍😍😍😘

  • @pathumasantha5232
    @pathumasantha5232 5 років тому +1

    Great job❤❤🌳🌳🌷🌷

  • @sisirakumara6946
    @sisirakumara6946 5 років тому

    great work..hat off for you..young guys..highly appreciated..!

  • @sunilsilvakuruwitageveryni49
    @sunilsilvakuruwitageveryni49 5 років тому

    etha watina kriyawak. Boho sathutu viya. Oba samata Budhusaranawewa.apage MATHRU bumiyata yahapathakmA wewa.

  • @warnakulasooriyagesanjeewa2140
    @warnakulasooriyagesanjeewa2140 5 років тому

    Good job niyamai

  • @gamingwith9943
    @gamingwith9943 4 роки тому

    ගොඩක් හොඳ වැඩක්

  • @amindaperera1844
    @amindaperera1844 5 років тому

    මාර සතුටුයි..!

  • @chamaraprinci231
    @chamaraprinci231 5 років тому +2

    Niyamay bro.suba petum

  • @DhanushkaSooriyaarachchi
    @DhanushkaSooriyaarachchi 5 років тому +1

    Greate work RDMNS ...

  • @manjula969
    @manjula969 5 років тому

    ගොඩක් හොද වැඩක් ස්තුතියි....

  • @BB-ij7mf
    @BB-ij7mf 5 років тому

    Wow ,good job , god bless you to all of you.

  • @ashwinanthonyrajkumar805
    @ashwinanthonyrajkumar805 5 років тому +1

    Good work guys, keep it up 👍🏼💪

  • @ZULFAAN
    @ZULFAAN 5 років тому +1

    Appreciate your work

  • @chirathkasunka638
    @chirathkasunka638 4 роки тому

    Wede patta digatama karannaaa

  • @kumudunimanel5482
    @kumudunimanel5482 5 років тому

    harima satutui. lankaawe kollo kello me wage arthawath deyak kireema pilibandawa. netnam idak lebuna gaman bonna set wenawane

  • @jayasinghe077142
    @jayasinghe077142 5 років тому

    Great work.👌👌👌👍👍

  • @ameerajmal3104
    @ameerajmal3104 5 років тому

    Great to see guys keep it up ❤️😍👏👏

  • @nalindaranasinha5717
    @nalindaranasinha5717 5 років тому

    New trend great work keep going ,all the best guys

  • @play4u651
    @play4u651 5 років тому

    very good work congratulations!

  • @m.h.cpererahasitha403
    @m.h.cpererahasitha403 5 років тому

    Eka aththatama hoda wadakk ...

  • @ramithananada6163
    @ramithananada6163 5 років тому +2

    Great job

  • @yasaspathirana7113
    @yasaspathirana7113 5 років тому

    Great Work

  • @kentetho731
    @kentetho731 4 роки тому

    Well done team. I would like to join with you’ll.
    Thanks

  • @wdpradeep
    @wdpradeep 3 роки тому

    Great job...

  • @arindusemal5287
    @arindusemal5287 5 років тому +4

    Good work

  • @asokakr3597
    @asokakr3597 5 років тому

    Anna weda....super

  • @chandansampath8929
    @chandansampath8929 5 років тому

    Excellent

  • @SEYATHDURAGEDARADANUSHKAPresad
    @SEYATHDURAGEDARADANUSHKAPresad 5 років тому +1

    Godak sathututu😊😊😊adambarai🥰🥰🥰subapathum🙏🙏🙏🙏

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount 4 роки тому

    Mage ratata adare lassana piridudu ratak wei mage ratath dawasaka ❤️❤️❤️

  • @sltechhunters
    @sltechhunters 4 роки тому

    Niyamai💥

  • @sajaa9284
    @sajaa9284 5 років тому +1

    Me karana wedenan patta.oyala wage ayawa thmi railway eke ඉහළ putu walata danna o ne.lankawe railway service eka hariyta thiyenawanan rate මගී ප්‍රවාහන අංශයේ thiyena godak prshna wisadenawa.eth දුම්රිය සමිති ekka kisima deyak karanna amarui.un hithanne un gena witharai.unma thmi railway eka gena minissu athara අප්‍රසාදයක් athi karala thiyenne

  • @nimaljkvideo7617
    @nimaljkvideo7617 5 років тому +1

    Hoda wadak.

  • @Roamer_in_USA
    @Roamer_in_USA 5 років тому +2

    Great job. ❤️❤️❤️

  • @gamiweerasinghe4584
    @gamiweerasinghe4584 5 років тому +1

    අනේ වටරැක දුම්රිය ස්තානය(මීගොඩට පසුව තියන දුම්රිය ස්තානය ) පුලුවන් නම් වැඩි දියුනු කරල දෙන්න.හැමදාම උදේට මැස්සන් පිරිල.පිරිසිදු කම අතින් අන්තිමයි..ඔයාලට ගොඩාක් ස්තුතියි

  • @RaviJayatunge
    @RaviJayatunge 5 років тому

    Wow... proud of you guys... Keep it up... :)

  • @slhesh2779
    @slhesh2779 5 років тому

    Great job yourth🔥🔥 All the best

  • @YK-qz1tq
    @YK-qz1tq 5 років тому +21

    මේවත් දිරවන්නේ නැති අවජාතකයො දැනටමත් comment දාලා මැරිල පලයල්ලකො හදන එකාටවත් හදන්න දීලා..

    • @chamikapt1
      @chamikapt1 5 років тому +1

      ඉරිසියාවට කුහකකමට කියන කතා. ඕවා ගණන් ගන්න නරකයි

    • @kaniangun
      @kaniangun 5 років тому +1

      Unlike කරලත් තියෙන්නෙ පර හැත්ත 😡

    • @imaluvin
      @imaluvin 5 років тому

      ❤️❤️❤️❤️

    • @Chashi007
      @Chashi007 4 роки тому

      awajathaka ballo 16k meekata unlike karala... 3% jeppo keepa denek wenna ati...

  • @TrainEnthusiast
    @TrainEnthusiast 5 років тому +2

    Eka patta 😍😍