Venasa Plus - උමන්දාව සංචාරය (2021-07-15) | ITN

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 684

  • @PiumaliTharindra
    @PiumaliTharindra 3 роки тому +370

    නිදානයක් උඩ නිදා සිටින ජාතියක් අවදි කිරීමට උන්වහන්සේ ගත් උත්සාහයට අපගේ නමස්කාරය 🙏

    • @DSD394
      @DSD394 3 роки тому

      ua-cam.com/play/PLhxg1XyDR4nN-FQojGwFxrxfBlraPtHHL.html

    • @Realeye66
      @Realeye66 3 роки тому +1

      Very true

    • @samithgamage5039
      @samithgamage5039 3 роки тому +4

      සහතික ඇත්ත ....කුහක මිනිසුන් ඉන්නකන් මෙ රට හදන්න බැහැ.???

  • @dissanvlogs7147
    @dissanvlogs7147 3 роки тому +17

    හරිම ලස්සන පන්සලක් රටට ඕන දෙ උන් වහන්සේ නිර්මාණය කරා උගත් බුද්ධිමත් හාමුදුරුනමක් රටෙ මිනිසුන් අවදි කරාට ගොඩක් පින්

  • @sunitasunita2771
    @sunitasunita2771 3 роки тому +11

    ලංකාවේ මිනිසුන්ට උමංදාව ගැන විස්තර දැනගන්නට කිසිම උවමනාවක් නැහැ ඒත් මේක ආරම්භ ඉඳලා පිටරට ඉන්න අපි දැනගෙන ගොඩාක් කල් හරිම සුන්දර දැක්මක් මෙ ස්වාමීන් වහන්සේ ගෙ තෙරැවන් සරණයි 🙏🙏🙏🌷

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 3 роки тому +3

      අපි ස්වීඩනයේ හීතලේ ඉදන් ඔයාලව බලනවා. යන්නෙ කවදද ඇගිලි ගනිනවා

  • @sunalikanchana3476
    @sunalikanchana3476 3 роки тому +10

    හිතට හරිම සැනසීමක් දැනෙනවා ... උමංදාව දැක්කාම ... අපේ හමුදුරුවනි ඔබවහන්සේට දිර්ගයුස ලැබේවා.. බුදුසරණයි

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 3 роки тому +23

    කවුරු කෙලෙස කීවත් ..ජාතියේ පිනට පහළ වූ ස්වාමීන් වහන්සේ නමක් ...ඔබතුමන්ට මාගේ නමස්කාරය වේවා....

  • @priyanthi5464
    @priyanthi5464 3 роки тому +3

    ඇත්තටම man අදයි දැක්කේ umandawa,හරිම ලස්සන තැනක් අපෙ ස්වාමීන් වහන්සේta dirgau වේවා අනාගතයata සොබාදහම විදිහට නව නිර්මාණයක් කළාට ,ඔබ වහන්සේta ගොඩක් pin ඇත්තටම me කතාව බලද්දීma මගෙ හිතට පුදුම සහනයක් දැනුණේ ,ඔබ,වහන්සේta තෙරුවන් සරණයි

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 роки тому +24

    හරිම ලස්සනයි පිළිවලයි දකින කොට ඉගිලිලා එන්න හිතෙනවා
    ලංකාවට ආපු දවසට බලන්න එනවා මුලු රටටම ආදර්ශයක්
    හිස් ඉඩම් තියාගන ඉන්න අයට වැඩ පටන් ගන්න කාලය ඇවිත්...

  • @kunkumawedamedura2424
    @kunkumawedamedura2424 3 роки тому +10

    මෙවන් මෙහෙවරක් ඉටු කරන ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබෙිවා
    දිඝුායු ලැබෙිවා
    තෙරැවන් සරනයි

  • @pasinduolshan9268
    @pasinduolshan9268 3 роки тому +73

    අම්මේ ඇති යන්තන් රජයේ මාධ්‍යක් ,උමන්දාව පෙන්නුවා.....😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @dylanliyanage
    @dylanliyanage 3 роки тому +8

    ලංකාවේ කැවිලි ඉතිහිසාසට හා අහාර රටාවට අලුතෙන්ම ලංකා ආහාර උමන්දාවෙන් රටට එකතු කර එය අප සියලුම දෙනා ❤️අමන්දානන්දයට පත් කල වගයි !!!🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි

  • @suwarnaloku1365
    @suwarnaloku1365 3 роки тому +11

    උමන්දාවක් මවපු ඔබවහන්සේ ගොඩක් පින් ඇයි අපේ ලන්කාව මේවගේ උමන්දාවක් කරන්න බැරි උමන්දාවෙන් කොච්චර දේවල් ඉගෙන ගත යුතුද අපේ රටේ දේසගුනයත් එක්ක කොහොම කරන්න පුලුවන්ද බොහොම පින් ඔබවහන්සේගේ මහන්සියට කීදෙනෙක් ජිවත් වෙනවද

  • @kanthinanayakkara6202
    @kanthinanayakkara6202 3 роки тому +19

    බොහොම වැදගත් ඉදිරිපත් කිරීමක් තෙරුවන් සරණයි ඔබ වහන්සේට දේශපාලනය බදාගෙන රට වටේ උද්ගෝෂන කර කර යන අනිත් හාමුදුරුවන්ටත් මේ ස්වාමීන් වහන්සේ බොහොම හොද නිදසුනක් උපන් රටට සේවයක් කරන්න

  • @henryperera1998
    @henryperera1998 Рік тому +2

    හරිම පිලිවෙලයි.ලස්සන පරිසරයේ අමුතුම සුන්දරත්වයක් ජීවිතයේ සුන්දරත්වය විදගන්න සරලව ගැඹුරු දහමක් කියා දෙන ඔබවහන්සේට ජතියේ ප්‍රධණාමය .තෙරුවන් සරණයි උමංදාවට.❤ ❤ ❤

  • @ADP2002asam
    @ADP2002asam 3 роки тому +13

    උන් වහන්ස්ගේ දේශනාත් මේ පරිසරය වගේම ලස්සනයි, අර්ථවත්, ප්‍රායෝගිකයි, නිවන් මාර්ගය ඉතා පැහැදිලිව දේශනා කරනවා, උන් වහන්සේ නිතරම කිව්වෙ තමන්ගේ හිත ගැන අවබෝධ කරගන්න කියලා, ඒක කරන ප්‍රායෝගික මාර්ගය දේශනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @power_lion1717
    @power_lion1717 3 роки тому +14

    උමන්දාව රටටම හොද ආදර්ශයක් ඔබවහන්සේට ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasangichethanafixme4206
    @rasangichethanafixme4206 3 роки тому +26

    ඔබ වහන්සෙට දිර්ඝායුශ ලැබේවා මේවැනි දෙවල් කරමින් ඉදිරියටම යන්න ලංකාවේ පිනකට ලැබුනු ආදර්ශමත් චරිතයක්

  • @epleblomst91
    @epleblomst91 3 роки тому +156

    කවුරු මොන විදිහට දැක්කත් ෴෴උමන්දාම෴෴ හාමුදුරුවෝ රටට දැයට පිංවත් ශේෂ්ඨ හාමුදුරු නමක් රටට ආදර්ශයක් මෙහි ඇති සිස්ටම් එක පිළිවල ඉතා ශේෂ්ඨයි බුදු දහම ට සිවුර ට අගෞරවය නොකර ජනතාවට පාඩමක් හා ක්‍රියාවන් වලින් ආදර්ශමත් හාමුදුරුවෝ බුදුන් දකිත්වා .🌻🌻🌻🌻🌻🌻🌞🌞🌞🌞🌞🌞🌞

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 3 роки тому +2

      Kurunegala apita loku adambarayak umandawa...

    • @ssswarna2446
      @ssswarna2446 3 роки тому +1

      Sobadahamae rahasa nuduru anagatayaede lokayata pahalakeremata obawahansaeta sateya daherya labaewa deergau waewa maewada satahnen bududahamae nodutu lowa mama duteme taeruwansaranae obawahansata

    • @maheshherath9471
      @maheshherath9471 3 роки тому

      Umandwa koheda theyenne

    • @thushanekanayake1783
      @thushanekanayake1783 3 роки тому

      මේ හාමුදුරුවන් ඉස්සර මිනිස්සු කොච්චර බැන්නත් කවද හරි ඥානසාර හාමුදුරුවන්ට බනින උන්ට තේරෙන්නෙ තව අවුරුදු ගාණක් ගියාට පස්සේ හැබැයි එතකොට හදාගන්නද බෑ බණ කියන රටකුත් නැති වෙනවා

    • @maheshjayasinghe2117
      @maheshjayasinghe2117 3 роки тому

      Ow, eka ahatama hri
      Me kiyana de

  • @sunalirajapakshalage9254
    @sunalirajapakshalage9254 3 роки тому +60

    උමන්දාව මේ තරම් පිලිවලට දියුණු වීමට හේතුව. උත්සාහය. අවංකවම වැඩ කිරීම.
    අපේ රට මොන තරම් ලස්සන රටක්. ද මේ තරම්ම පහතට වැටිලා තියෙන්නෙ..🙏🙏

  • @renukamadu7558
    @renukamadu7558 3 роки тому +6

    උමන්දාව කියන්නෙ හරිම ලස්සන තැනක් දිවිය ලොකයක් අපිත් යනව බලන්න කවද්ස් හො තෙරැවන් සරණයි අපෙ හමුදුරුවනි ඔබවහන්සේ මෙ ලොකයටම ලොකු ආදර්ෂයක් 👏👏👏

  • @mdonajithnandanakumara1530
    @mdonajithnandanakumara1530 3 роки тому +12

    බෞද්ධයා යන තේරුම මේ උමන්දා වෙන් දැක ගත හැක ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලාට පින් .අයි ටී එන් නාලිකාවට මම කියන්නේ මේ වගේ තැන් තැන් සොයාගෙන ගොස් මුළු ලොවටම දැනුම් දෙන්න ස්තුතියි.

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 роки тому +14

    අති විශිෂ්ටයි හාමුදුරුවනේ.... ඇත්තටම හරිම සතුටුයි....!!! ඇත්තටම අපි නිරෝගීව ජීවත් වීමට නම් නැවත මෙතැනට තමයි යන්න ඕන...!!! ඒ හැම දේටම කලින් රාජ්‍ය නායකත්වයට අපේ කමට ගරු කරන දේශීයත්වය අගයන නායකයෙක් පත් විය යුතුයි....!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @prashan_saminda
    @prashan_saminda 3 роки тому +66

    "අපි පොලොව හැදුවෙ, එලවලු නෙවේ.." , ණුවන තියනවනම් මේ කතාවෙන් හිත හදාගන්නත් පුලුවන්

    • @hasithakalum8297
      @hasithakalum8297 3 роки тому +1

      Hitha hadagena madi.medewl gewl wla hdagnna oni

    • @aisharajapaksha8807
      @aisharajapaksha8807 3 роки тому +3

      අනිවාර්යයෙන් 🙏🙏🙏

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому +1

      ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ්

    • @priyankanilmini2311
      @priyankanilmini2311 3 роки тому

      Budusaranai!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🦶

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 3 роки тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @nilanganikumari9981
    @nilanganikumari9981 2 роки тому +2

    හරිම ලස්සන වැඩසටහන. ඔබ වහන්සේට තව තවත් මෙවැනි වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම සදහා ශක්තිය ලැබේවා!

  • @dhayarathnasobanahmdi5894
    @dhayarathnasobanahmdi5894 3 роки тому +19

    ගොඩක් ආදර්ශමත් ජනජීවිතය නංවාලීමට කැපවූ ආදර්ශමත් හිමිනමක් ගොඩක් ස්තුතියි.

  • @pilotsahan7419
    @pilotsahan7419 3 роки тому +38

    🐝🐝🐝ITN එක රටක ප්‍රධාන මාධ්‍යආයතනයක් විදිහට කරපු ගොඩාක් පරාර්ථකාමී වැඩක්. මේ වැඩසටහන රටක් බලලා එක පුද්ගලයෙක් හැදුනත් දිනුම්. එක පුද්ගලයෙක් ඇති රටක් වෙනස් කරන්න. ජය වේවා ITN💪💪💪

  • @sheni6004
    @sheni6004 3 роки тому +23

    මම නම් 2017 විතර ඉදන්...උමන්දාව නරඹවා.💗💗💗💗💗💗🌼🌼💮💮🌸🌸🌼🌼🌼🌼🌼🌼🐝🐝🐞🐞🐞🐝

  • @nadeekajayaweera126
    @nadeekajayaweera126 3 роки тому +17

    ආදර්ශවත් උමන්දාව. විශිෂ්ඨයි. ඔබ වහන්සේ ඇතුළු සැමට ථෙරුවන් සරණයි "!!

  • @shan.mallikarachchi
    @shan.mallikarachchi 3 роки тому +18

    නියමයි, බෞද්ධයෙක් වශයෙන් ආඩම්බරයි උමන්දාව දිහා දැක්කම ✌️ සාදු සාදු 🙏 බුදුසරණයි

  • @techjettv2780
    @techjettv2780 3 роки тому +71

    වෙනස කැමරාව වෙනසක් කරලා තියෙනවා පලමු වතාවට ලස්සන විදියට,

  • @note3files799
    @note3files799 3 роки тому +22

    කවුරු කලත් මේක තමයි නියම බෞද්ධ concept එක 😍🙏 හරිම ලස්සන වැඩක්

  • @supundilankarodrigo
    @supundilankarodrigo 3 роки тому +118

    උන්වහන්සේ, ආධ්‍යාත්මික වශයෙනුත් භෞතික වශයෙනුත් වෙනස් වන මාර්ගය පැහැදිලි ව දෙශනා කලාවූ දාර්ශනිකයෙකු වූ බව අනාගත පරපුර සාක්ෂි දරනු ඇත..
    සාදු සාදු සාදු 🙏🙏💐💐

  • @chanduim8501
    @chanduim8501 3 роки тому +52

    ඔබ වහන්සේ ජීවමානව වැඩ සිටින මේ කාලයේම ඔබ වහන්සේගේ දේශනා අහන්න දකින්න මොනතරම් පින් කරන්න ඇතිද මම .

  • @ruwanthikasewwandi7284
    @ruwanthikasewwandi7284 3 роки тому +11

    වෙන අය අලුත් දෙයක් හොයා ගත්තහම තනියම දියුණු වෙන්න පොහොසත් වෙන්න හදන්නේ හාමුදුරුවරු උනත් අද කාලේ සල්ලි පස්සේ යන්නේ එහෙම ලෝකෙක උමන්දාව පන්සලෙන් දෙන ආදර්ශය, ගොඩක් වටිනවා. ඕන එකටයි එපා එකටයී සේරටම උද්ඝෝෂණ කරන්න දගලන් නැතුව මෙහෙම දෙයක් ඉගෙන ගෙන හරි මිනිස්සු දියුණු වෙන්න ඕන තමන්ගේ උත්සාහයෙන් ඒකයී වටින්නේ.උමන්දාව පන්සල හැම අතින්ම ආදර්ශයක්...

  • @wimukthiliyanage5261
    @wimukthiliyanage5261 3 роки тому +207

    ජාතියේ විශ්වවිද්‍යාලය උමංදාව...♥️♥️♥️

    • @amalilivera6245
      @amalilivera6245 3 роки тому

      aththatama deviyane jathiyata ashirvadayak.

    • @Asharoxx
      @Asharoxx 3 роки тому

      පලයං ගොබ්බයා යන්න...මේකා කියන ඒවා ඔක්කොම පිලිගන්නවා

    • @Asharoxx
      @Asharoxx 3 роки тому

      @Samantha Mallikarachchi මොන මඟුල්ද අයිසේ මේ මුන හුත්#ක්ද කව්ද දැන් මේ විස්නු කියන්නේ

    • @Asharoxx
      @Asharoxx 3 роки тому

      @Samantha Mallikarachchi අනේ මන්දා සීයෙ..මටනම් පිස්සු වගේ

    • @Vemas-b6m
      @Vemas-b6m 3 роки тому +1

      @@Asharoxx උම්බට පිස්සු වගේනේ.. මුගෙ comment එක කියවලා මට පිස්සු යකෝ😂

  • @ranjinisusila6351
    @ranjinisusila6351 3 роки тому +2

    ඔබ වහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි දීර්ඝ ආයු වේවා 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 роки тому +12

    🙏🙏🙏🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි පිං වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ සුවපත්වෙවා නමෝ බුද්ධාය අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා නමො බුද්ධාය 🙏🙏🙏🌹🌹🌹🌹

  • @jeewanidissanayaka1512
    @jeewanidissanayaka1512 3 роки тому +10

    ඔබ වහන්සේගේ මෙම උත්සාහයට මාගේ ප්‍රනාමය

  • @travelwithsrilal8385
    @travelwithsrilal8385 3 роки тому +26

    ඉගෙන ගත යුතු දේ බොහොමයි....මෙච්චර රටේ සම්පත් තිබිලත් හිඟා කන ජාතියක් බවට පත් වුනේ කම්මැලි කම නිසා..නිධානයක් උඩ නිඳාගෙන සිටින අපිට මේක හොඳ ආදර්ශයක් ❤️

  • @dhayarathnasobanahmdi5894
    @dhayarathnasobanahmdi5894 3 роки тому +6

    ගොඩක් ආදර්ශමත් සාර්ථක ගමනක් යන්න දැනූම ලබා ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාතෘ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.

  • @ගුණරාජා-ග9ච
    @ගුණරාජා-ග9ච 3 роки тому +234

    නාලිකාවක් වශයෙන් දැන් තමා මුංට මොලේ පැදිලා තියෙන්නෙ 😁

    • @Prabasvari
      @Prabasvari 3 роки тому +3

      හරියට ම හරි

    • @ADP2002asam
      @ADP2002asam 3 роки тому +3

      දැන්වත් පෑදිච්ච එක ලොකු දෙයක්!

    • @SarrixMusic
      @SarrixMusic 3 роки тому +3

      සිරා කතාව

    • @manojbuddhika5063
      @manojbuddhika5063 3 роки тому +1

      Sirwtm😉

    • @ishansha7197
      @ishansha7197 3 роки тому +5

      Habai ekak mathaka thiyaganilla mola kuruwal wena dewal nokale munui jathika rupavahinyai vitarai…..

  • @unstoppable1178
    @unstoppable1178 3 роки тому +106

    උමන්න්දාවට අවස්තාවක් දුන්න එක වටිනවා. අනික් කසිකබල් නාලිකා වලටත් කඩප්පුලි කතා පෙන්නන එක නවත්තලා මේ වගේ ප්‍රයොජනවන් දේවල් පෙන්නන්න මොලේ පැදේවා

  • @truth12349
    @truth12349 3 роки тому +6

    බුද්ධිමත්ව සවන් දෙන්න. ස්වාමීන් වහන්සේ පවසන සෑම කරුණක්ම සත්‍යයි. 🙏❤

  • @kanthigodage5348
    @kanthigodage5348 3 роки тому +20

    ITN එකේ උමංදාව ගැන කවදා පෙන්වාදෙයි දෝ කියලා බලන් උන්නා . ඔබ තුමන්ලාට බොහොම පිං . අපේ ගමේ ගොඩේ වැසියන් මේවා ආදර්ශයට ගෙන සුව පත් වෙයි කියලා හිතෙනවා සහ ප්‍රාර්ථනා කරනවා . මේ තමයි අපේ රටේ කාලීන අවශ්‍යතාවය .මේ දේවල් දකින කොට හිතට හරි නිදහසක් දැනේනව. හිතට බරක් නැහැ. උන්වහන්සේට නිර්වාන අවබෝධ පිනිස මේ සියලු පුන්‍ය ක්‍රියා උපනිස්‍රය වේවා !🙏

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 3 роки тому +9

    ඇත්තටම හරිම ලස්සනට උමංදාව හදලා තියෙනවා.ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙලා මෙ තරම් නිර්මාණසීලිව මෙ දෙවල් කරලා තියෙද්දි.රට පාලනය කරන පාලකයන් මොනවද කරන්නෙ කියලා හිතෙනවා මෙවා දකිද්දි..තෙරුවන් සරනයි

  • @chithgomes1268
    @chithgomes1268 3 роки тому +10

    සිය දහස්වාරයක් බැලුවත් මදී උන්වන්සේගේ උත්සහය කැපවීම මොනතරම් අගේද උන්වහන්සේට දීර්ගායුෂම ලැබේවා 🙏🙏🙏

  • @pushaplatha5178
    @pushaplatha5178 3 роки тому +1

    හෙල දිව මහා ධාන්‍යාගාරය උමන්දාවද කියා මට හිතුනා නිදානයක් උඩ නිදාගෙන පිටරට දේට අත දික් කරන නූතන ලාංකිකයන්ගේ දෑස් විවර වේවා මම දැනට කුවෙට් එකේ සෙවය කරන්නේ ලංකාවට ආව ගමන් මගේ දුවලා දෙන්නයි (බෑනලා දෙන්නයි ) මගේ පුතාලා දෙන්නයි සම්බන්ධ කරගෙන මේ තාක්ෂණයට අනුගතව උබ වහන්සේගේන් ඒ දැනුම ලබා ගන්න ආසාවෙන් ඉන්නේ ,,,❤️❤️❤️

  • @ourresidence1495
    @ourresidence1495 3 роки тому +18

    මම ජීවිතයේ දැකපු ලස්සනma ස්ථානය උමංdava. උමංdava දකිනvita sri ලාංකිකyek වීම ගැන ආඩම්බර වෙනවා . රටට ආදර්ශයක් .

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 3 роки тому +1

      මා අවංකවම දුටු දෙවිලොව.

  • @bhagyawishwajith7254
    @bhagyawishwajith7254 3 роки тому +63

    Trending යන්න ඕනෙ වැඩසටහනක් ❤️❤️🙏

  • @chandra7291
    @chandra7291 3 роки тому +22

    ITN එකට දැන් වත් ඇස් ඇරුන එක්තැන් හරිම සතුටුයි.

  • @nimalsrilanka6763
    @nimalsrilanka6763 3 роки тому +3

    තෙරුවන් සරණයි දීර්ඝ ආයු ලැබෙවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @Damithasenanayake
    @Damithasenanayake 3 роки тому +9

    ඔබ වහන්සේ ජාතියේ පෙර පිනකට පහල වෙන්න ඇත්තේ.🙏 අපේ හාමුදුරැවන්ට බුදු බව ලැබේවා!! 🙏🙏මොඩ සිහලුන්ගේ ඇස් ඇරේවා!! LOVE FROM🇳🇿♥️🇱🇰

  • @gayan6593
    @gayan6593 3 роки тому +11

    උන්වහන්සේට ගොඩක් පිං ජාතියට පණ දෙනවට

  • @nimalkakanthi4736
    @nimalkakanthi4736 3 роки тому +14

    උන්වහන්සේගේ මේ දිවුනුව අපේ රටේ මහමොලවලට යොමුවෙනවා නම් මුලු ලංකාවම දිනුම්....උන්වහන්සේ ගැන හරි ආඩම්බරයක් දැනෙන්නේ ...දීර්ඝයු වේවා තෙරුවන් සරනයි !!!

  • @rangarp9970
    @rangarp9970 3 роки тому +25

    දෙයක් විවේචනය කරන්න කලින් ආයිනම් දෙපාරක් නෙමෙයි ඇත්ත මොකක්ද කියල හොයල බලලම ඉන්න ඕන...🙏🙏🙏

  • @ImankaSandeepani-g4m
    @ImankaSandeepani-g4m 3 роки тому +2

    ජාතියේ පිනට පහල වූ උන්වහන්සේගේ මතය ලක් දෙරණ සිසාරා පැතිරේවා.. ආගමික සංස්කෘතික සමාජමය මෙහෙවරක් කරන සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සැප ලැබේවා!!!!!

  • @stardustindigo
    @stardustindigo 3 роки тому +34

    එහෙනං ITN එකට සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ව මතක් වුනා 😊👌

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 3 роки тому +35

    සාදු සාදු... අපිත් වගා කරනෝ හාමුදුරුවෝ න්ගෙන් ඉගෙන ගෙන. හාමුදුරුවො අපිට රජෙක්...

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 3 роки тому +14

    ආසාවෙන් බලපු වැඩසටහනක් නැවත ආරම්භ වීම ගැන සතුටුයි ..♥️

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 3 роки тому +19

    තිලක් කන්දේගම මහතාගේ වැඩ සටහනක් කරන්න එතුමාත් මෙි වගේ ලස්සන තැනක් තියෙනවා

  • @Realeye66
    @Realeye66 3 роки тому +7

    කරුණාකර මෙවැනි වැඩසටහන් වලට english subtitle එක යම් ප්‍රමාණයකට තියෙනවා නම් හුඟක් මිනිස්සුන්ට ඉගෙන ගන්ඩ පුළුවන් වෙයි විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සුන්ට වැඩිය මේ වගේ දේවල් ගැන තොරතුරු හොයන්නේ විදේශීය ජාතිකයන් නිසා ඉංග්‍රීසි සබ් ටයිටල් එක තිබුන නම් බොහොම වැදගත්

    • @dylanliyanage
      @dylanliyanage 3 роки тому

      ඔව් ඒක ඇත්ත....
      ඒකට අපිටම කරන්න පුලුවන් මේ වීඩියෝව යට තියෙනවා UA-cam එකේ SAVE එක යට ...ITN එකෙන්ම community එකට translation කරන්න අවසරය දුන්නා නම්

  • @madurangasandharuwan926
    @madurangasandharuwan926 3 роки тому +30

    ඉස්සර ආසාවෙන් බලපු වෙනස.. ❤️ සම්පත් ඩිල්ෂාන් අසංක

  • @pushpakumararamanayaka
    @pushpakumararamanayaka 3 роки тому +14

    මගේ ජීවිතේට බලපු හොඳම වැඩ සටහන ❤❤❤❤❤❤

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 3 роки тому +2

    ඔබ වහන්සේට ගොඩක් පින් මිනිස්සුන්ගේ මොලේ සෑදීමට උදව් වීම ගැන

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 3 роки тому +11

    ස්වාමීන් වහන්සේට දීර්ඝයුෂ ලැබෙවා තෙරුවන් සරනයි

  • @chamindaroshan1577
    @chamindaroshan1577 3 роки тому +8

    සියළුම බෞද්ධයන් නැරබිය යුතු වැඩ සටහනක් "වෙනසට ගොඩාක් ස්තුතියි" උමන්දාවට ආවට

  • @breezephotographydesign633
    @breezephotographydesign633 3 роки тому +3

    බුදුන්වහන්සේ දේශනා කල " අත්හැරීම" ට කදිම උදාහරණයක් 🙏🙏🙏🙏

    • @dylanliyanage
      @dylanliyanage 3 роки тому +1

      ජීවත් වෙනවා හැමදේටම නොඇලී.....

    • @darshiperera7692
      @darshiperera7692 3 роки тому +1

      හොදට කම් සැප විදිනවා නොඇලී

    • @breezephotographydesign633
      @breezephotographydesign633 3 роки тому

      @@dylanliyanage එතකොට බුදුන්වහන්සේ දේශනා කරපු මධ්‍යම ප්‍රතිපදාව කියන්නෙ මේකද?

    • @breezephotographydesign633
      @breezephotographydesign633 3 роки тому

      @@darshiperera7692 අපි අපේම සිත රවට්ටගෙන ජීවත් වෙන්නෙ. බුදුන්වහන්සේ ඒකට දේශනා කලේ මෝහය කියල... මේ මෝහය දුරු කරන තාක්කල් අපි පව් කම් මයි සිද්ධ කරන්නෙ...දර්මය අත් දකින්න මෙච්චර මහන්සි වෙලා වෙහෙර විහාර හදල හෙලිකොප්ටර් ව්ල යන්න ඕන නෑ... සතිය වඩන්න...

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 роки тому +8

    කාලයක් මුන්වහන්සේගේ පලු ඇරපු මිනිස්සු දැන් උන්වහන්සේ හොයාගෙන එනවා දැක්කම දැනෙන 😃 සතුට අපමණයි 🙏ු🙏🙏

  • @sunithaperera902
    @sunithaperera902 3 роки тому +2

    ඔබ වහන්සේ සියලුම බික්සුන් වහන්සේලට සහ අපෙ රට ජාතියටම ආඩම්බරයක් .ආදර්ශයක් පිරිසිදුවට ලස්සනට නිර්මාණය කරල තියෙනවා .අපෙ රටෙ ගුණ දෙවල් විදෙසිකයන් හොරා කන කාලයක ඔබ වහන්සේ අපෙ සිංහල ජාතියට තමන් ගෙ දෙ ගැන අගය පෙන්වන්වා දිම ගැනම ඇති , නිවන දකින්න .සාදු !සාදු !!සාදු !!!💐💐💐🙏🙏🙏

  • @stardustindigo
    @stardustindigo 3 роки тому +34

    අවුරුදු බර ගානකට පස්සේ අද වෙනස බැලුවෝ .

  • @ranie1342
    @ranie1342 3 роки тому +3

    උමන්දාව අපේ රටට ආදර්ශයක් බුදුසරණයි

  • @eyepatch4564
    @eyepatch4564 3 роки тому +19

    මේ වැඩසටහන නැවත විකාශනයක් විදිහටවත් හැමෝම රූපවාහිනිය බලන විලාවක විකාශය කරානං වටිනව

    • @chamodh22
      @chamodh22 3 роки тому

      Ow eka aththatama watinawa

  • @Gossip_Suppa
    @Gossip_Suppa 3 роки тому +1

    Puduma vidiyata hithata danunu wadasatahanak oba wahanse me ratata sampathak ❤️❤️❤️❤️

  • @malanfrk
    @malanfrk 3 роки тому +14

    මමනම් කතෝලිකයෙක් සත්‍ය බුදුදහම ලංකාව තුල දැකපු එකම තැනත් සත්‍ය කථාකරන එකම තැනත් උමන්දාව කිව්වොත් මා නිවැරදියි

    • @RG049
      @RG049 3 роки тому

      Mama bauddayek. Siridamma hamduruwo kiyanne nm budu dahama nemei, wena mokak hari un wahansege dharmayak. Eka budu dahama nm nemei.

    • @samithgamage5039
      @samithgamage5039 3 роки тому +3

      @@RG049 නපුස්සක මිනිහෙක් වගේ හැසිරෙන්න එපා .උඹලා වගේ gonnu ඉන්නකන් මෙ රට කවදාවත් දියුණු කරන්න බැහැ ???? බුදුරජාණන් වහන්සේ දේශනා කරපුව තමයි මෙ ආර්ථ කටනය කරන්නේ ..

    • @malanfrk
      @malanfrk 3 роки тому

      @@RG049 එහෙනම් දන්න පණ්ඩිතයා කියපංකො බලන්න ඔය කියන බුදුදහම කියන්නේ මොකක්ද කියලා. බල්ලො නිකං බිරැවට කඳු පාත්වෙන්නෙ නෑ කියනවනේ

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 3 роки тому +15

    ජාතික නාලිකාවක් තුලින් ප්‍රමාදවී හෝ මෙවන් වැඩසටහනක් කිරීම ගැන (ITN. වෙනසට ) ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 роки тому +15

    මගේ ජීඉව මාන බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️බුදු හිමියන් වැඩ වෙසන තඋතිසාව ඇස් ගෙඩි ඇරුනද මිනිසුන්නෙ නිදා සිටින ජාතිය අවදි කරන බුදු පියානනි ඔබෙ කරුනා ඇසින් මුලුලොවම එලිය වෙවා🙏🙏🙏❤️

  • @priyankaadithya8968
    @priyankaadithya8968 3 роки тому +2

    හරි ම ලස්සනයි මෙහෙම තැනක් තියෙනවද කියලා හිතෙනවා මටත් දකින්න ලැබෙනවනමි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @w.brumesha.4188
    @w.brumesha.4188 3 роки тому +6

    ඇත්තටම ගොඩක් ලස්සනයි
    ලංකාවේ හැම ගමක්ම මේ විදියට ලස්සනට, දියුණුවට තියෙනවා නම්
    කොච්චර දෙයක්ද?වැඩකට නැති ටෙලිනාට්‍ය වලට වඩා නාලිකා වල පෙන්වන්න ඕන මේ වගේ වැඩසටහන්.අද ළමයින්ට පෙන්නන්නෙ ගොන් කාටුන්.අනාගතය ගැන හිතා ගන්න බෑ.

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla2332 3 роки тому +2

    කෘෂිකාර්මික ඇමති කම දෙන්න වටිනවා මේ ස්වාමීන් වහන්සේට ..

  • @රෝසී-ඞ2ර
    @රෝසී-ඞ2ර 3 роки тому +2

    උමංදාව ඉසුරින් පිරි රාජධානියයි... මහා මුණීද්‍රයාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාර පූජාව වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖💝💝💝💝💝💝💝

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 3 роки тому +25

    වැදගත්ම දෙය මෙතන දේශපාලනය නෑ. හැම ජාතියකටම. හැම ආගමිකයකුටම. ජීවිතය කියාදෙන විශ්ව ගම්මානයක්

  • @rajiviwickramarachchi8194
    @rajiviwickramarachchi8194 3 роки тому +7

    Good job from ITN Venasa team. Eye opener for everyone. Siyalu denatama Theruwan Saranai.

  • @a.sm.a843
    @a.sm.a843 3 роки тому +10

    මෙය ඉතාමත් ආදර්ශමත් වැඩක්

  • @sunilwijeratne9517
    @sunilwijeratne9517 3 роки тому +14

    This is a good work nobody has been done In the world I think God-bless Sri Lanka

  • @balangodawisuddithero8252
    @balangodawisuddithero8252 3 роки тому +61

    ඉරාජ් එක්ක ගිහින් එදා ගොවිපලේදි කරපු ආරාධනාව ද මේ ඉශ්ට උනේ කියල හිතෙනවා ඇත්තටම පට්ට හැපි 😍😍😍

    • @aluthparapura5493
      @aluthparapura5493 3 роки тому +2

      Matath eka eka para hitbuna

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 3 роки тому

      ඉරාජ් පුතේ බුදුසරණයි ඔයා තමයි මේ රට බේරගන්න ආපු දියසෙන් කුමාරයා 😂😂😂

    • @kasunweerathunga3647
      @kasunweerathunga3647 3 роки тому

      Ee mkkda ee seen eka..??😶

    • @note3files799
      @note3files799 3 роки тому

      Ow😍

  • @sahanweerakkody099
    @sahanweerakkody099 3 роки тому +21

    ITN, Y'all have done a wonderful job.

  • @saumyakumara7257
    @saumyakumara7257 3 роки тому +15

    කියන්න වචන නැහැ ඇත්තටම උමන්දාවක්ම තමයි .ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!!!

  • @ramanidxbramanidxb2595
    @ramanidxbramanidxb2595 3 роки тому +1

    ගොඩක් pin......ඔබ වහන්සේ ta නව අදහස් වැඩි වේවා ....... dirgayusha ලැබේවා බුදු saranayi

  • @sumanapalagardihewage2883
    @sumanapalagardihewage2883 3 роки тому +5

    "BUDU SA
    RANAI "very good job ITN.Thanks so much.live in Italiy.

  • @srivishwabuddhamuni
    @srivishwabuddhamuni 3 роки тому +15

    ජාතියේ නිවැරැදි පූර්වාදර්ශය 💚🇱🇰🌸🙏

  • @killerx8902
    @killerx8902 3 роки тому +16

    වෙනසෙන් දැකපු සැබෑම වෙනස අද තමයි දැක්කෙ

  • @HBFEATHER
    @HBFEATHER 3 роки тому +7

    I'm not a Budhist so I can't comment about the theological differences in him. But he seems doing a fabulous job as a monk and value additions are commendable💐.

  • @tonysoyza3296
    @tonysoyza3296 3 роки тому +2

    Very good advice, example etc for all human beings, superb.

  • @raamteldeniya2550
    @raamteldeniya2550 3 роки тому +4

    Great leadership of the Noble, also unanimous enthusiasm of the Umandawa team presented Umandawa for the next generation.

  • @champaratnayake7181
    @champaratnayake7181 3 роки тому +29

    ලාංකික ජනතාවගේ සිත් පහන් වේවා.

    • @shanthimurialrajapakshamoh7952
      @shanthimurialrajapakshamoh7952 3 роки тому +1

      එය පුාර්තනාවක් පමණක් නොවිය යුතුය .පුායෝගිකව කිරිමට කන්ඩායමි එකතු විය යුතුය .

  • @noname.2365
    @noname.2365 2 роки тому +1

    මෙහි නොපෙනෙන පැත්තක් ඇත.... 😌 සිතිම ඔබට බාරයි...

  • @cskbro3559
    @cskbro3559 3 роки тому +10

    මුලු ලෝකයටම ආදර්ශයක් .

  • @npsone2186
    @npsone2186 3 роки тому

    බොහොම ස්තූතියි ITN
    අපේ හාමුදුරුවන්ගේ ඉතාමත් කාලෝචිත වැඩක් මෙක. බොහොමයක් වගකිවයුතු මාධ්‍ය ආයතන මේ වගේ හොඳ දෙයක් පෙනුනත් නොපෙනුනා සේ සිටින කාල වකවානුවක අනුන්ගේ කුණු විතරක් හොයන ඕපාදූප වලින් මිනිස්සුන්ගෙ ඔළු ගෙඩි නරක් කරලා මාධ්‍ය රේටින් වැඩි කර ගන්න කාලෙක රටේ මනුස්සයන්ට වහ කන්නම පොලඹවන රටක මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳව බොහොම ස්තූතියි!
    ඉරාජ්ට සහ හරෙන්ද්‍ර ජයලාල්ට ස්තුතිවන්ත වෙන්න ඕන අපේ හාමුදුරුවන්ගේ මේ වැඩ පිළිවෙල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියක් ලබා දුන්නට.
    සියලුම දෙනාට
    තෙරුවන් සරණයි 🙏

  • @suranjia3451
    @suranjia3451 3 роки тому +12

    හරි සතුටුයි ITN වගේ නාලිකාවක් උමංදාවට් ආපු එක

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 3 роки тому +5

    අර්ථවත් 'සත්‍යයයි. ධාර්මිකයි. නිර්වාණයයි !

  • @Realeye66
    @Realeye66 3 роки тому +8

    My god , I can’t believe it , it is a miracle , absolutely miracle