ජනප්‍රිය නළුවා සම්මානය මම මුලින්ම දුන්නේ අප්පචිචිට - කුසල් මධුරංග

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 93

  • @heshanhm
    @heshanhm 13 днів тому +2

    ' කුසල් මදුරංග '
    කියන්නේ නලුවෙක් නෙමෙයි . එයා ආගමක් . ඒ තරමට ම අපි ඔයාට ආදරෙයි ❤🥺. මගේ ජීවිතේ මම දැකපු ලස්සන ම ,නිහතමානි ම , හරි සරල , අති දක්ශ නලුවෙක් 🌍👑
    ඔයාට ඉදිරියන් ඉදිරියටම යන්න ලැබේවා කියලා අපි අපේ හදවතින් ම ප්‍රාර්ථනා කරනවා !!💗🔥

  • @lovesrilanka6806
    @lovesrilanka6806 2 роки тому +36

    අප්පච්චි ගැන නම් කියද්දි උහුලන්න අමාරුයි.යෝධ හයිය.❤️❤️❤️.කුසල් ඔයාගේ හැකියාවන් තව පෙන්වන්න අවකාශ ලැබේවා!!!

  • @somaweerasinghe-pj7kq
    @somaweerasinghe-pj7kq Рік тому +1

    බණ්ඩගෙ හෙවනැල්ල ත් කලාවක්..බලාන ඉන්න ආසයි..පුතාටසුභ අනාගතයක්..

  • @prasadkumara1295
    @prasadkumara1295 2 роки тому +15

    මට මේ ගීතය අහන්න අමාරුයි ...ඒ තරමටම සෙනෙහසක් කවදාවත් මට ලැබිලා නෑ ..හරි අමාරුයි අහන්න ..දෑස් අගට කදුලු පිරෙනවා...සංවේදී ගීයක් ...

  • @sandunikaalsh4787
    @sandunikaalsh4787 2 роки тому +23

    බන්ඩා kiyanne ආගමක්...aththatam මිනිස්සු athara දුර්ලභ මහත්මයෙක්..💖

  • @nirashagamage3785
    @nirashagamage3785 2 роки тому +13

    ඉතාම වටිනා නිහතමානී කලා කරුවෙක්..

  • @pathmagamage1374
    @pathmagamage1374 2 роки тому +8

    ආයුබෝවේවා සැමටම අපගේ ප්‍රනාමය මනරම් කර්තව්‍යයට සහසම්බන්ධවූ සැමටම කුසල් පුතාගේ සිතුම් පැතුම් සිතූ පැතූ ලෙසින්ම් ඉටුවේවා හොදම නලුවාට හිමි සම්මානය ලැබේවයි අපගේ පැතුම චිරන් ජයතු 🙏🙏✌✌❤❤

  • @priyanthapremanie4559
    @priyanthapremanie4559 2 роки тому +11

    Excellent .💐💐💐💐🏆️🏆️🏆️දක්ශකම අති විශිෂ්ට රගපෑම ..ඔබ සතුයි...ජයෙන් ජය වේවා ....

  • @indranichandralatha4877
    @indranichandralatha4877 2 роки тому +23

    පුතා.ඔයා.දස්සයි .ජය.මම.හැමදාම .බලනවා.පාර .දිගේ.මම.ඩුබායි

  • @nandanirathnayaka9999
    @nandanirathnayaka9999 2 роки тому +23

    👍👍ඔබට තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ...කුසල්..👍👍

  • @anojad7275
    @anojad7275 2 роки тому +43

    ඇත්ත අප්පච්චිගෙ ආදරේ මහමෙරක් තරම් උනාට හැංගිලා තියන්නේ...කුසල් කිව්වෙ ඇත්ත අපෙ අප්පච්චිත් ඒ වගේ තමා. මතක් වෙනකොට ඇහැට කඳුළක් උනනවා නොදැනීම. මට කවදාවත් ඉවරවෙනකල් අම්මා සඳකි ගීතය අහන්න බෑ.

  • @chamodkavindu8232
    @chamodkavindu8232 2 роки тому +9

    ඒ වචන ගැළපීම හරිම ලස්සනයි සහෝදරයා..!
    ජය වේවා.

  • @reshelareshela520
    @reshelareshela520 2 роки тому +2

    Harima nihatamani,daksa kenek mee banda kiyanne.mata nam pennema 70-80 dasaka vala api adaraya kala senamawee ahinsaka godak sanweedi hitak athi කලන්සුරිය mahathage copiyak thamaa me bandaa.❤️❤️❤️❤️❤️

  • @nilushakumudu8965
    @nilushakumudu8965 2 роки тому +10

    ඉදිරියට යාන්න ශක්තිය ලැබේවා. බුදුසරණයි ❤️👍🙏ආදාරෙයි

  • @gamingkeshara8811
    @gamingkeshara8811 Рік тому

    පාර දිගේ බන්ඩගේ චරිතයෙන් තමා ඔබව මුලින්ම අදුරගත්තේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ඇත්ත ජීවිතය හරිම අහිංසක චරිතයක් තව ගොඩක් දුර යන්න ඔබ‍ට සුභ පතනවා තෙරුවන් සරණයි, ❤️❤️❤️❤️❤️❤️❤️

  • @buddinianupama9509
    @buddinianupama9509 2 роки тому +8

    Banda ❤️❤️❤️kusal metha kale dekka dakshama rangana shilpiyek.adareii godakk❤️❤️

  • @srineefernando1722
    @srineefernando1722 2 роки тому +7

    නිහත මානී බන්ඩා දක්ශ බන්ඩා ගේම්.බන්ඩා සුපිරි

  • @un3524
    @un3524 2 роки тому +6

    Oyata unusum Suba pathum kusal ayiye..mage lagimma kenekuta sammanaya hamba una wage satutak danuna..terunawan saranayi❤❤❤👈

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 роки тому +5

    සුපිරි පොරක් ❤️‍🔥

  • @agfcfg2115
    @agfcfg2115 2 роки тому +2

    Ana putha math nawalapitya waw apa gama gamma tharuwan saranai Putha b.s. dp God blesse you sathutuiiiiiiii

  • @niroshanilmini3159
    @niroshanilmini3159 2 роки тому +7

    Kusal aiya ta uthum sambudu saranai, harima adarai aiya ta me punch ra te nageyek athathm a

  • @chanchamnarnkeerthi4780
    @chanchamnarnkeerthi4780 6 місяців тому

    Nawalapitiya kollek ❤❤❤ asama naluwange gode udinma inna charithayk

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 роки тому +2

    Kusal puthe oyata jaya sathuta තෙරුවන් සරණයි

  • @ivonlalita9395
    @ivonlalita9395 2 роки тому +1

    Kusal putha obata jayen jayama wewa ediriata yanna wasanawa labewa jp
    Mama Italy wala idala ❤️❤️💐💐👍👍💯💯🌹🌹🌹

  • @SagaraGunarathne
    @SagaraGunarathne 2 місяці тому

    නිහතමානී කම❤❤❤

  • @nirashagamage3785
    @nirashagamage3785 2 роки тому +7

    මගේ තාත්තත් මේ වගේම තමා..ඇහැට කදුලක් ආවා ඇත්තටම

  • @padminipadmini9499
    @padminipadmini9499 2 роки тому +6

    Oba habama dakshayek jayaveva😀😀🤩

  • @pradeepprasanna6197
    @pradeepprasanna6197 2 роки тому +3

    අාදරෙයි බණ්ඩා❤❤❤❤❤❤

  • @malki2307
    @malki2307 2 роки тому +3

    දිනෙන් දින ජයෙන් ජයම වේවා 🌹🌸❤

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 Рік тому

    අප්පච්චිට ආදරෙයි ඔයවගේ පුතෙක් රටට bihikalata. 🙏🌹🥲

  • @amandidasanayaka9333
    @amandidasanayaka9333 Рік тому

    මම මෙයාගෙ දක්ශ බව් දැක්කෙ සිහින සමාගම ටෙලිනාට්‍ය තුලින් එතකොට මෙය ජනප්‍රිය නෑ එදා තමයි මම මෙයා කවුද හරි දක්ශ කෙනෙක් වෙයි කියලා හිතුවෙ ❤❤❤❤

  • @xr6hx1h
    @xr6hx1h Рік тому

    අාදරෙයි බංඩො ජයවෙවා

  • @akilavimukthi-rn2wn
    @akilavimukthi-rn2wn Рік тому

    කුසල්❤️❤️❤️❤️❤️

  • @chanchamnarnkeerthi4780
    @chanchamnarnkeerthi4780 5 місяців тому

    E adaraneeya amma appachchi nihathamani lassana hadawathak saralawa geewath wena hoda puthek bihi karala thiyenawa
    කුසල් කිය්නනේ brand එකක් ❤❤❤

  • @champikanilanthi9532
    @champikanilanthi9532 Рік тому

    Marasiri kalan suriya kiyana ranga darayage adupaduwa makavi kalawata ❤suba pathum

  • @charuerandika235
    @charuerandika235 2 роки тому +1

    Adarey Banda....oya gana kiyanna wachana nha.supiri

  • @shalinifernando5686
    @shalinifernando5686 2 роки тому +2

    Kusal,Banda, SubaPatum magen 🌹🍃🌹🍂🌹🍃🌹

  • @haroonnafeel7517
    @haroonnafeel7517 2 роки тому +6

    😭😭😭😭😭😭😭😭😭මගේ. අප්පච්චි සිහි. උනා. ඇඩු 😭නා

  • @nawarathnamudiyanselagecha9866

    You are one of best actor and you a good person like Banda, Good luck ,

  • @udeniudeni9071
    @udeniudeni9071 2 роки тому +2

    Great aiye

  • @ireshaskitchencafe6054
    @ireshaskitchencafe6054 2 роки тому +1

    Kusal/Banda Brand ekak.....aagamak.....pissuwak......♥️

  • @nisasafernando5962
    @nisasafernando5962 Рік тому

    ආදරනීය චරිතයක් ❤️

  • @priyanthidevikadissanayake8042

    Genius talent Kusal 😍Wish you a wonderful future ❤a child of a creative father and a loveable mother 🤩😍🥰a very emotional son 😘of proud parents 🥰😍🤩

  • @Rockstar-mj1ez
    @Rockstar-mj1ez Рік тому

    Kusal oyanam habama dakshayek aadarei

  • @ranjaniekpw7706
    @ranjaniekpw7706 2 роки тому +4

    Anivaryen tava tavat janapprya
    Wenna shaktiya labeva godak
    Satutui apita unusum suba patum

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 Рік тому

    Puthe oyata thawa thawath idiriyata yanna shakthiya labewa,jesu pihitai.

  • @DisharaSadali-bs7tx
    @DisharaSadali-bs7tx Рік тому

    Kusal kollo oyata Jayne jayamama wewa

  • @WickramasingheWijesekarapiyumi
    @WickramasingheWijesekarapiyumi 12 днів тому

    ❤excellent

  • @kanthilatah9874
    @kanthilatah9874 Рік тому

    I like you and your father my feverit Acton your father GoD bless you

  • @chitraniabeyratne8360
    @chitraniabeyratne8360 2 роки тому +1

    කුසල් 💜❤️💜❤️💜❤️💜❤️💜❤️💜❤️💜❤️💜❤️💜💜❤️💜❤️💜❤️💜❤️💜❤️💜❤️💜❤️💜💜

  • @bandarakumari1238
    @bandarakumari1238 2 роки тому +2

    Malli ya oyanam athatama agamak adahanna watinawa adari shodarayou

  • @drssenawirathna3826
    @drssenawirathna3826 2 роки тому +1

    Kusalmadurangata adarei😊

  • @sheromanilanthi5340
    @sheromanilanthi5340 2 роки тому +2

    Demaupiyange adareta sama karanna lowa ankisiwak na ammata tattata adare karana garu karana oyata waradinna suba pathum kalalowe tawa tawat idiriyatama yanna

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 роки тому +4

    ❤❤♥♥♥♥🌹lassni

  • @roshfernando2632
    @roshfernando2632 2 роки тому +5

    බණ්ඩට වඩා හරිම නිවිච්ච චරිතයක්

  • @sepalifernando
    @sepalifernando Рік тому

    Harema adara niyaei ragapama

  • @kalpanigayathri5675
    @kalpanigayathri5675 2 роки тому +1

    my favourite actor

  • @sriyaniperera8342
    @sriyaniperera8342 Рік тому

    ❤❤❤❤❤❤Bandaa

  • @kmanil8689
    @kmanil8689 2 роки тому +2

    All sons are like you.my two sons clo

  • @malka9030
    @malka9030 2 роки тому +1

    Congratulations banda

  • @sathyani001
    @sathyani001 2 роки тому

    කුසල් ඉනටර්විව් වලදි රගපානවා වගේ ,ටෙලිනාට්‍යය වලදි සාමාන්‍ය විදියට ඉන්නවා වගේ මට පේනවා ,
    එහෙම පෙනීම මගේ වැරැද්දක් ද මන්දා

  • @chandanithennakon3906
    @chandanithennakon3906 2 роки тому +4

    Hai Banda

  • @nethutharusha1337
    @nethutharusha1337 2 роки тому +2

    Good luck 👍👍

  • @dularikaushi9170
    @dularikaushi9170 2 роки тому +1

    අපේ බණ්ඩා

  • @MoMotheKidsTV
    @MoMotheKidsTV 2 роки тому +1

    Best wishes for your future Kusal

  • @ilonkakalansooriya5253
    @ilonkakalansooriya5253 2 роки тому +2

    ❤❤🌹🌹

  • @asokaruhunage2908
    @asokaruhunage2908 2 роки тому +3

    ❤️❤️

  • @jayanisurendra4495
    @jayanisurendra4495 2 роки тому +1

    ❤❤❤❤❤❤😘

  • @sumisumi6512
    @sumisumi6512 2 роки тому +4

    Dan inna Panihalana naluwanta adarsamat naluwek

  • @manojipriyanka193
    @manojipriyanka193 2 роки тому +2

    😍😍😍😍

  • @kalyaniperera4936
    @kalyaniperera4936 2 роки тому +2

    ❤❤❤❤❤❤

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג Рік тому

    Lassanaie❤❤

  • @priyadarshi6653
    @priyadarshi6653 2 роки тому +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @sheyasheya1727
    @sheyasheya1727 2 роки тому +1

    👍👍👍

  • @jayanthiroshani9832
    @jayanthiroshani9832 2 роки тому +2

    🥰🥰🥰🥰🥰❤❤❤❤❤❤❤🥰

  • @damayanthiwithanachchi1333
    @damayanthiwithanachchi1333 2 роки тому +4

    Puthata thunuruvan saranai!
    💐🎉🎊🥰

  • @zeenahmohamed8858
    @zeenahmohamed8858 Рік тому

    Godak apachila ehamay puthe aadare penannaha dan innathathila venas daruwonwa thamange thurule hadanneh yaluwo wage

  • @nadenade9939
    @nadenade9939 2 роки тому +1

    Kusal oyage kathawa kawiyak wage

  • @easywork5654
    @easywork5654 2 роки тому

    💕💕💕👍👍👍

  • @PradeepKumara-cr3tf
    @PradeepKumara-cr3tf 2 роки тому +1

    😭😭😭

  • @sama-qj5kt
    @sama-qj5kt 2 роки тому

    😍

  • @rakithaperera4961
    @rakithaperera4961 Рік тому

    අමරසිරි කලංසූරිය ගෙ පුතා නෙවෙයි ද

  • @annerushani4867
    @annerushani4867 Рік тому

    KUSAL MADURANGA OYA AMARASIRI KALANSOORIYAGE PUTHA BAWA KIYA THIBBA NEDA

  • @aryamanjari9757
    @aryamanjari9757 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @shashakitchen123.
    @shashakitchen123. 2 роки тому

    ❤️❤️

  • @rainirehansa2835
    @rainirehansa2835 2 роки тому

    ❤❤❤❤❤

  • @dulminikaushalya9922
    @dulminikaushalya9922 2 роки тому +2

    ❤️❤️❤️

  • @SithuminiamashaGamage
    @SithuminiamashaGamage Місяць тому

    ❤️

  • @malkanthimalkanthi5228
    @malkanthimalkanthi5228 2 роки тому +2

    ❤️❤️❤️❤️

  • @nandana3305
    @nandana3305 Рік тому

    ❤️❤️❤️❤️❤️