පොල් කේක් වලට වඩා රසට තේ වෙලාවට ලිපේ හදන සව් කේක් | sago cake without oven | sabudana cake no oven

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 950

  • @niraSrecipes
    @niraSrecipes  Рік тому +195

    ලඟම එන නත්තලට ජනවාරි පලවෙනිදට හදන්න ෆුඩ් කලර් නෑ, අවන් ඕනේ නෑ, තෙල් බිත්තර දාන්නෙ නෑ. පිපුම් කාරක නෑ, රස ගුණ කේක් එකක් මේක. වීඩියෝ එක ටිකක් දික් උනා sorry සව් වලින් කෑම හදනකොට හරියටම කියලා දෙන්න ඕනා නැත්නම් සමහර අය අමුද්‍රවය නාස්ති කරගන කමෙන්ට් කරනවා. එතකොට මට දුකයි. ඒ නිසා වීඩියෝ එක හරියට බලලා මේක
    හදන්න ගන්න.තේ වෙලාවට කන්න කඩෙන් එක එක ඒවා ගේන්නෙ නැතුව ඔයාලම හදාගන කන්න.හරිම රසයි

  • @omanmuscat8273
    @omanmuscat8273 Рік тому +25

    අනේ දැක්කම හරිම ආස හිතෙනවා පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් දුවගේ උපන්දිනේ ලඟ එනවා එතකොට මේක හදනවා ඔයාට බොහොම ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් වාසනාවන්ත අනාගතයක් වේවා

  • @randinadeera7349
    @randinadeera7349 Рік тому +23

    ඔයා හරි ලස්සනට පිලිවෙලට පැහැදිලි ව කියල දෙනව අක්කේ. ❤ මාත් ඔයා හදන කෑම හදලා බලනවා.. හරියටම එනවා.. තැන්කියු අක්කේ. ❤

  • @indrawathealawattha3071
    @indrawathealawattha3071 Рік тому +5

    ඔයාගෙ සව්කේක් එක දැක්කම ආස හිතෙනව මම හචල බලන්න ඕනැ ඔයා හදන කෑම වර්ග මමත් හදනව ඒව හරියටම හරි බුදුසරණයි දෙවිපිහිටයි

  • @chinthanirajapaksha630
    @chinthanirajapaksha630 23 години тому +1

    සව් කේක් හැදුවා ...රසයි..
    Thank you ❤

  • @UpekshaMadhu
    @UpekshaMadhu 4 місяці тому +5

    මන් ඊයෙ සව් කේක් හැදුවා මාරම රසයි පුතේ හරි ලේසි හැමදාම ආදරෙයි ❤❤❤❤❤❤

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 Рік тому +7

    ගොඩක් ස්තූතියි.හරි ලේසියෙන් හදා ගන්න පුලුවන් නිසා හුඟක් හොඳයි. ඔයාට දෙවි පිහිටයි.

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 11 місяців тому +3

    ගොඩක් ස්තුතියි .නොදන්න දේවල් දැනුවත් කලාට පින් තෙරුවන් සරනයි පුතේ ..

  • @mkthushari8663
    @mkthushari8663 2 місяці тому +3

    හරිම රසපාටයි අපිත් හදලා බලන්නම් ස්තුතියි ඔයාට ❤

  • @NishanthimadushikaJayarathna
    @NishanthimadushikaJayarathna Рік тому +7

    ඔයා කියලා දුන්න රතු අල මාලුව හැදුවා.හරිම රසට තිබුනා.වෙනදා උයනකොට අල විතරයිනෙ දාන්නෙ.හාල්මැස්සො දාපුවාම වෙනම රසක් ආවා.ස්තූතියි ඔයාට ♥️

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ❤️❤️ හරිම රසයි එතකොට

  • @sewmikarunarathna1481
    @sewmikarunarathna1481 Рік тому +14

    මං අද මේ සව් කේක් එක හැදුවා.හරිම රසයි.

  • @indusenavirathna4519
    @indusenavirathna4519 Рік тому +2

    ඔයාට ගොඩාක් thanks.මේ කාලේ මුදල් නාස්ති වෙන්නේ නැති කෑම අපිට කියලා දෙනවට.

  • @SumuduKrishantha
    @SumuduKrishantha Рік тому +15

    හැමදාමත් වගේ වැදගත් දෙයක්.. හරිම විදිහට කියල දුන්නට ස්තූතියි.. Good job chef 😊

  • @ChandrikaNanayakkara-y8d
    @ChandrikaNanayakkara-y8d 15 днів тому +1

    මට බටර් කේක් alerg මෙ creation එක මට ඉතා යොග්‍යයි many thanks daughter this is very useful

  • @deepanishani630
    @deepanishani630 Рік тому +6

    👍👍 රස ඇති කියලා හිතනවා. හදලම comment කරන්නම්

  • @ManuliAthmaja
    @ManuliAthmaja 2 місяці тому +1

    මමත් හැදුවා. හරිම ලේසියි. හරිම රසයි. කියාදෙන විදිහට හොදට තේරෙනවා. තෑන්ක් යූ. 😊

  • @kusums.hennadi4430
    @kusums.hennadi4430 11 місяців тому +4

    ඒක නම් රස ඇති හදලා බලන්නම ඕනේ ස්තුතියි ඔයාට..

  • @gaymendis7733
    @gaymendis7733 Рік тому +10

    පැහැදිලි කිරීමට ❤🎉thanks❤🎉

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 Рік тому +5

    ඔයගෙ කම මම හදනවා හරිම රසයි
    කියලා දෙනවා හරිම පිළිවෙලයි බුදු සරණයි ❤❤❤

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 11 місяців тому +2

    ඔයාට ගොඩක් ස්තුතියි, ඔයා හැමදාම ලේසි කෑම හදන්න කියල දෙනව, අනේ ඔයා කොහොමද ඕව දැන ගන්නෙ. දැනුම තව තවත් වැඩි වේවා!

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 5 місяців тому +3

    👍 මම අනිවාර්යයෙන් හදනව ස්තුතියි ඔබතුමියට ❤

  • @kelumchamara6220
    @kelumchamara6220 2 місяці тому

    මම හැදුවා මේ විදියටම ලස්සනට හැදුනා.. හරිම රසට තියෙනවා... ❤❤❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Рік тому +8

    දකිද්දිත් හරිම ආස හිතෙනවා දෝනි හරිම වටිනවා

  • @kanthikanthi358
    @kanthikanthi358 Рік тому +2

    ගොඩක්ම වටිනව ලේසියෙන් හදන්න පුලුවන් වගෙයි අනිවාර්යයෙන් මමත් හදනව ඔයාට ගොඩක්ම ස්තූතියි තෙරැවන්සරණයි !

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd Рік тому +5

    රසට ඇති දෝණි .හරිම ලස්සණට තියෙන්නේ . බොහෝම ස්තුතියි ඔයාට

  • @praveenalakshika8598
    @praveenalakshika8598 2 дні тому +1

    මමත් හැදුවා Thanks miss

  • @niraSrecipes
    @niraSrecipes  Рік тому +2

    1.පොල්කිරි ටිකකින් මේ තරම් වැඩක් දාන්න පුළුවන් කියලා හිතුවද | jelly yoghurt recipe |ජෙලි යෝගට් pudding
    ua-cam.com/video/2wBxfhjpRfw/v-deo.html
    2.එක පාරක් මේක හැදුවොත් ඉතිරි බත් කවදාවත් විසි කරන එකක් නෑ | leftover rice snack | ithiri bath snack
    ua-cam.com/video/1mnl-zqIpUs/v-deo.html

  • @sujeesujeewa5484
    @sujeesujeewa5484 6 днів тому +1

    ❤Thank you raswath athhatama thiyanawa. ❤

  • @janithacosta
    @janithacosta Рік тому +4

    හරිම වට්නව ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤❤❤❤❤🙏👍
    හැමදාම හොඳම දේ අපිට දෙනවා 💖💖💖💖

  • @anuraranaweera7746
    @anuraranaweera7746 Рік тому +1

    නියමයි නියමයි, කියලා නිම කරන්න බෑ,අද හැන්දෑවෙ හැදූවා සුපර් සුපර්,Thank You so much 💓👍💓💓

  • @madubashiniweerasekara9785
    @madubashiniweerasekara9785 Рік тому +3

    ගොඩක් ස්තුතියි පහසු රෙසිපියක් පිළිබඳ දැනුවත් කලාට ❤️👌

  • @WimalaHettiarachchi-p7p
    @WimalaHettiarachchi-p7p 29 днів тому +1

    Thank you so much for teaching how to make a simple cake

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 6 місяців тому +4

    බොහොම ස්තුතියි .....
    තෙරුවන් සරණයි .

  • @RenukaRenu-l2l
    @RenukaRenu-l2l Рік тому +1

    මම හැදුවා නියමෙටම ආවා. හරිම රසයි ඔයාටබොහොම ස්තුතියි

  • @niraSrecipes
    @niraSrecipes  Рік тому +2

    අල මස් වගේ සුවඳට පුදුම රසකට මෙහෙම හදන්න | new style potato curry | ala mas wage | ala thel dala
    ua-cam.com/video/KLp5FvF7Lnk/v-deo.html

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake Місяць тому +1

    Sthuthi budusaranai ❤lassanai rasa ptai .

  • @k.a.ikoralearachchi8198
    @k.a.ikoralearachchi8198 11 місяців тому +3

    ,ඒක නම් හදන්න ඕන 🤗

  • @faseediq1850
    @faseediq1850 Рік тому +1

    මේකනම් මං අනිවාර්යයෙන් හදනව.ගොඩාක් ස්තුතියි sister ඔයාට.

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 6 місяців тому +4

    රසට ඇති ඔයාට ජයපාර්ථනා කරනවා දුව බුදු සරණයි

  • @sriyanimanel6841
    @sriyanimanel6841 9 місяців тому +1

    නියමයි ඉක්මනට හදනව ඔයාට බුදුසරණයි

  • @maliniitaly8860
    @maliniitaly8860 Рік тому +3

    කේක් එක දැක්කම ආසයි ස්තුතියි නංගියො ජයවෙිවා ❤

  • @KaliniHettithantha
    @KaliniHettithantha 2 місяці тому +1

    Very simple recipe, but looks very tasty. I will try. ❤🎉

  • @Lath-q2t
    @Lath-q2t 6 місяців тому +4

    සුපිරි බුදු සරණයි මිස්

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 6 місяців тому +1

    Mamath headuwa Harima
    Rasata thibuna
    Thank you so much ❤

  • @prasadirandika6799
    @prasadirandika6799 Рік тому +5

    අද හැදුවා රසයි 😋❤️

  • @SankaSanjiwa
    @SankaSanjiwa 8 місяців тому +1

    Very tasty ❤ today I made this cake so sweet 😍🥰🤩

  • @jms.kumari5067
    @jms.kumari5067 Рік тому +4

    හදලා බලන්න ඕනේ 😘😘

  • @RansimalaVikramasekara
    @RansimalaVikramasekara Місяць тому +1

    Thanks so much for giving the recipe 🤩

  • @SharmaineJayatilleke
    @SharmaineJayatilleke Рік тому +3

    Oya harima dhaksha lamayek. Oyage videos man penala balanne. Adu viyadamen Rasa kema Hana heti ape rate duppat ayata kiyala e ayata goda yanna udau karana ekama eti oyata pinsiduwenna. Hemoma wenuwen mama kiwwe. Mann kema hadanna poddakwat danne netuwa hitiye, den onema kemak Baya netuwa ikmanin rasata gedara ayata hadala denawa.oyata pin❤tawat oyata me dewal hodin karanna shakthiya labenna one.oyata API godak adareii🌹

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому +1

      බොහොම ස්තූතියි. ඔයාට බුදුසරණයි

  • @neethasolaman159
    @neethasolaman159 3 місяці тому +1

    Thanks for u it's very good i will try tomorrow God bless you and your family.

  • @sarathdassanaike2807
    @sarathdassanaike2807 10 місяців тому +3

    Congratulations for your valuable information

  • @premaranwala-oi2rg
    @premaranwala-oi2rg 5 місяців тому +1

    අවන් එකේ බ්‍රේක් කරගන්නටත්.බොහොම ස්තුතියි.

  • @niraSrecipes
    @niraSrecipes  Рік тому +3

    පොල් කිරි නැතුව වම්බටු උයන රසම රස ක්‍රමයක් | brinjal recipe | baingan recipe | wam batu thel dala
    ua-cam.com/video/b8e0jW1znKw/v-deo.html

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb Рік тому +2

    සුපිරි. දෝනි. බෝහෝම. වටිනවා. බුදු. සරනයි

  • @jayarathnakodagoda6255
    @jayarathnakodagoda6255 11 місяців тому +3

    ගොඩාක්ස්තුඉ

  • @RenukaALAHENRI
    @RenukaALAHENRI 8 місяців тому +1

    Godak hoda wadak athi deyak. Sthuuthi.

  • @ruwaniperera8795
    @ruwaniperera8795 10 місяців тому +5

    අවන් එකේ හදනවා නම් සෙන්ටිග්‍රේඩ් අංශක කීයද,?

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 5 днів тому +1

    නියමයි දුව රසට ඇති

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl 11 місяців тому +5

    මම අද හැදුව. දොදොල් වගේ උනා.හැදුව විදියට තාම තියෙනවා .මොකක් උනාද මන්ද .Happy new year

  • @amithrodrigo4364
    @amithrodrigo4364 Рік тому +1

    සුපිරි 👍
    💐💐💐🌺🌺🌺
    රස කාරක නැතුව හදපු සුපිරි වැඩක්.

  • @NimaliHerath-v7x
    @NimaliHerath-v7x Рік тому +3

    හදන්න ඕන හොඳින් පැහැදිලි කලා.

  • @sheebami7088
    @sheebami7088 10 місяців тому +1

    May God bless 🙌 🙏 u dear Thank 😊 u Blessings 🙌 from Bahrain 🇧🇭
    May u live long dear be happy
    Have a blessed day 🎉

  • @NalindaManjula
    @NalindaManjula 10 місяців тому +3

    හරිම රසයි👍👍👍👍👍👍👍👍👍👍

  • @PriyangikaShanthi
    @PriyangikaShanthi 11 місяців тому +1

    Mamath haduwa harima rasai.oyata thanks

  • @rosenimojine261
    @rosenimojine261 Рік тому +3

    ස්තුති 🙏

  • @arunicooray2022
    @arunicooray2022 6 місяців тому +2

    Thank you so much.mama hadanawa.God bless you.

  • @sepaalikaa7773
    @sepaalikaa7773 Рік тому +5

    😜හදන එක හදනවාමයි😁

  • @SamudraShalika
    @SamudraShalika 4 місяці тому +1

    harima shok math hadala balanawa thanks nangi

  • @dayaniwijesekara1248
    @dayaniwijesekara1248 17 днів тому +8

    මේක අවන් එකේ හදන්න බැරිද

  • @psnpeeris
    @psnpeeris 11 місяців тому +1

    අපිත් හැදුවා රසම රසයි...ලේසියි ..ගොඩක් ස්තුතියි

  • @nuwanmadushanka7424
    @nuwanmadushanka7424 4 місяці тому +3

    Hal pitiwenuwata panpiti hari nedda

  • @AnuradhaGeethanjali
    @AnuradhaGeethanjali День тому +1

    හරිම රසවත්

  • @ruwannamal615
    @ruwannamal615 6 місяців тому +7

    සිනි ග්‍රෑම් වලින් කියද

  • @sithara897
    @sithara897 11 місяців тому +1

    මං හැදුවා හරිම රසයි❤❤❤❤❤

  • @achininethanga7093
    @achininethanga7093 Рік тому +38

    හාල් පිටි වෙනුවට පාන් පිටි දාන්න බැරිද

    • @meedumkumari8903
      @meedumkumari8903 Рік тому +6

      පාන් පිටි වලින් හදන්න කිසි අවුලක් නෑ

    • @nisanthikumari8956
      @nisanthikumari8956 Рік тому

      Awan eke hadanna barida

    • @neranjaladharmasinghe750
      @neranjaladharmasinghe750 Рік тому +1

      පාන් පිටි නිසා සමහර විට කේක් එක ඇලෙයි

    • @olunicooray4284
      @olunicooray4284 Рік тому

      Awen danna barida

    • @telishamalindi2812
      @telishamalindi2812 11 місяців тому +1

      Idi apoa piti kamak nedda dn hadanna hal piti neh 😐

  • @chandramahagodage410
    @chandramahagodage410 6 місяців тому +1

    It,s good and easy i think thank you so much

  • @wnxfanando5999
    @wnxfanando5999 10 місяців тому +3

    ❤🎉🎉😊

  • @chaminiparanavithana4211
    @chaminiparanavithana4211 3 дні тому +1

    සව් වල gluten තියෙනවද? Gluten free resapi kiyala denna ❤

  • @milanirathnayake9737
    @milanirathnayake9737 Рік тому

    Dakkamath asa hithenawa oya nam supiri ලස්සනට wade karanawa

  • @JayaminiSewwandi-t1s
    @JayaminiSewwandi-t1s 3 місяці тому +2

    Niyama resipe ekak aththenma watinawa thanq dr

  • @damayanthigunasekara8201
    @damayanthigunasekara8201 10 місяців тому +1

    නියමයි අනිවාර්යයෙන් හදල බලනව

  • @rosheemadewmini
    @rosheemadewmini Рік тому +1

    mamath haduva harima rasai thank you nlra

  • @Irangani-w5n
    @Irangani-w5n Рік тому +1

    බොහොම.ස්තූතියි.ලස්සනට.කියලා.දුන්න❤❤❤

  • @ChandraGunasekara-r4t
    @ChandraGunasekara-r4t 3 місяці тому +2

    ස්තුතියි කංගි හරිම පහසුයි වටිනා විඩියෝ එකක් හදුන්වා දුන්නා ට ගොඩක් පින් ඔයාට ත් ඹයාගෙ අමිමටත් දිර්ගාය ලැබේ වා 😘😘❤

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 Рік тому +1

    Oya nam niyamai putha hadala balanawa ikmanatama❤❤❤❤

  • @NayomiNisansala-hi1rb
    @NayomiNisansala-hi1rb 2 місяці тому +1

    Man ada haduwa harima rada cake akak thanks dear❤

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 10 місяців тому +1

    Rasawath kamagena obatath dirgayu wewa ❤❤❤

  • @leelamiss3730
    @leelamiss3730 Рік тому +1

    So delicious. I.l try to make. Thanks

  • @rajapakshanuwan6972
    @rajapakshanuwan6972 Місяць тому +1

    Mama meka heduwa supiriyatama hari giya. Hari lesii awan ake heduwe .mama kawadawath kekk akak hadapu kenek newei.

  • @jayanthimalagunaratne2979
    @jayanthimalagunaratne2979 11 місяців тому +1

    Hi thank you so much delicious budusarani

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 10 місяців тому +1

    Thenks 👍👌❤
    Oyatath theruwansaranai දීර්ඝායුෂ lebewa

  • @lahirusadaruwa358
    @lahirusadaruwa358 Місяць тому +2

    harima rasai akke 😊😊😊😊❤

  • @hdpadmini-bw9ss
    @hdpadmini-bw9ss Місяць тому +1

    Budu Saranai🙏Harima pahadili.❤

  • @swarnakanthirm6145
    @swarnakanthirm6145 11 місяців тому +1

    Niyamai nangi bithththarayak akathu karanna Hoda nadda

  • @KaveeshaDevmina
    @KaveeshaDevmina 3 дні тому +2

    හාල් පිටි වෙනුවට පාන් පිටි දාන්න පුලුවන්ද 😊

  • @nilushiwijetunga8268
    @nilushiwijetunga8268 7 місяців тому +2

    Puluwan nam oya hadana receipies wala ingredients tika okkoma description box eke danawada. Ethakota oyage RECIPES follow karana ayata lesiy. Thank you sister

    • @niraSrecipes
      @niraSrecipes  7 місяців тому +1

      වැඩ වැඩි නිසා තමා මගෑරෙන්නේ. ලියන්න වෙලා යනවනේ. මම බලන්නම් දාන්න

  • @rupachandani5288
    @rupachandani5288 11 місяців тому +2

    මමත් හැදුවා ඔයාගේ සවි කේක් එක ඉතාමත් රසට ආවා තව සීනි ටිකක් අඩුවට දැමිමට කමක් නැද්ද මිදි පළතුරු කැබලි කජු දැම්මාම තව පැණි රස වැඩි නිසා ස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  11 місяців тому +1

      ඔව් ඔව් සීනි අඩු කරලා ඒවා වැඩි කර ගන්න. එතකොට රසයි

  • @priyanthathumpaththu2604
    @priyanthathumpaththu2604 5 місяців тому

    Hari hodai.oyage katahadath lassanai ey wage oyath lassana athi

  • @VIVIDAADAHAS
    @VIVIDAADAHAS 11 місяців тому +1

    good job aniwarayen mama hanawa ....jaya obata

  • @aavchandrani9226
    @aavchandrani9226 Рік тому +1

    හොඳ දෙයක්
    ස්තුතියි ඔබට