කේලම්කාර මිනිස්සුන්ට ඔබ අසුවුණොත් ඔබට මේ වරම් ජීවිතයේදී ගමන කෙටි වටිනා අදහස් සමග වීඩියෝව නරඹන්න🙏❤🐍

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 37

  • @dinithisithumini
    @dinithisithumini 9 днів тому +1

    කරදර බාධක අපහාස මැද්දේ තව තවත් ඉදිරියටම යන්න මගෙ අම්මට සම්මා සම්බුද්ධ ශක්තියේ බලයෙන් ශක්තිය ලැබේවා.....🙏🙏🙏❤ සියලු දෙවියන්ගේ පිහිටයි අම්මේ🙏🙏🙏🙏🙏

    • @gupthalokaya
      @gupthalokaya  9 днів тому

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰 ආදරෙයි හැමදාම

  • @RajithaPerera-u2e
    @RajithaPerera-u2e 10 днів тому

    සහතික ඇත්ත 🙏🙏වටිනා වචන පෙලක් බොහොමත්ම පිං ගුරැ මෑණියනි 🙏🙏

    • @gupthalokaya
      @gupthalokaya  10 днів тому

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @ShriRanasinghe
    @ShriRanasinghe 10 днів тому

    ජය අම්මා....ඉරිසියාකාර කුහක මිනිසුන් ඔබතුමීගේ මෙන්ම අපගේ ජීවිත වලින් ද ඈත් වේවා....🙏🙏🙏

    • @gupthalokaya
      @gupthalokaya  10 днів тому

      අනිවාර්යයෙන් දරුවෝ 🙏🙏🙏🥰

  • @SandamaliHettiarachchi-r2f
    @SandamaliHettiarachchi-r2f 9 днів тому

    සියලු davi.පිහිට ලැබේවා අම්මේ ❤❤❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🫶🫶🫶🫶🫶🫶

    • @gupthalokaya
      @gupthalokaya  9 днів тому

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @RenukaDamayanthi-pz4nd
    @RenukaDamayanthi-pz4nd 9 днів тому

    ගොඩාක් හොඳයි අම්මෙ මේ උපදෙස් වටිනවා ඔයාට පිං අම්මෙ

    • @gupthalokaya
      @gupthalokaya  9 днів тому

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @sithumijayawardena4217
    @sithumijayawardena4217 10 днів тому

    🙏🙏🙏

  • @renukaedirisinha8151
    @renukaedirisinha8151 9 днів тому

    Amma b.s 🙏🙏🙏🙏🙏❤️❤️❤️w

    • @gupthalokaya
      @gupthalokaya  9 днів тому

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @niroshajayasekara9634
    @niroshajayasekara9634 10 днів тому

    🙏🙏🙏🙏❤❤❤❤

  • @ManelPremarathna
    @ManelPremarathna 10 днів тому

    බුදුසරණයි අම්මේ කවුරු මඩ ගල් ගැහුවත් අම්මට එන්නේ මල් වෙලා ඉතින් අම්මේ අම්මගේ ශක්තිය බලය තව තවත් වැඩි වේවා 🙏 ලක්මිනි කියන ගුරු නාමය ලොව දස දෙස පැතිරෙවා 🙏 අම්මට සර්ව බල දේවමන්ඩලේ පිහිට ආරක්ශාව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏 බුදුසරනයි අම්මේ 🙏🙏🙏

    • @gupthalokaya
      @gupthalokaya  10 днів тому +1

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰 සියලුම දෙනාට ස්තුතියි 🥰🙏🙏🙏🥰🥰🥰

  • @tharindujayarathna1984
    @tharindujayarathna1984 9 днів тому

    Theruwan saranai amme 🙏🙏🙏 . Ammage siyaluma shakthi wadiwewa..... godak watinawa video eka
    Mama: polonnaru

    • @gupthalokaya
      @gupthalokaya  9 днів тому

      අනිවාර්යයෙන් දරුවෝ 🙏🙏🙏🥰 ආදරෙයි හැමදාම 🙏🙏🙏🥰🥰🥰

  • @ChampiKumuduni
    @ChampiKumuduni 10 днів тому

    මගේ අම්මට ගොඩක් පින් හැම දෙයක්ම කියලා දෙනවට බුදුසරණයි

    • @gupthalokaya
      @gupthalokaya  10 днів тому

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @rupparuppa4256
    @rupparuppa4256 16 годин тому

    Mage අම්මාගේ අවංක කමට mama goodk ආදරය කරනවා budu saranai අම්මේ

  • @sriyaramani9131
    @sriyaramani9131 10 днів тому

    Ammata budu saranai amme.

    • @gupthalokaya
      @gupthalokaya  10 днів тому

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @FluxRd
    @FluxRd 10 днів тому

    Budu saranai amma math Anna oni dewaleta man ratana inna man Apu gaman anwa

  • @RajithaSupun-j9t
    @RajithaSupun-j9t 10 днів тому

    අම්මාට බුදු සරණයි අම්මා අම්මගේ ගමන යනවා කාටවත් ඒක නවත්වන්න බෑ මොකද මෝඩ මිනිස්සු කුහක මිනිස්සු ඉන්නේ අම්මා මේ සමාජේ අම්මා මට නම් මගේම අම්මා කෙනෙක් වගේ අම්මට බුදු සරණයි දෙවි පිහිටයි ගනේශ් පිහිටයි සළඹ සත්පත්තිනි මෑනියන්ගේ පිහිටයි

  • @HappyCookingApron-vf9yc
    @HappyCookingApron-vf9yc 10 днів тому

  • @travel4339
    @travel4339 9 днів тому

    තෙරුවණ් සරණයි අම්මේ

    • @gupthalokaya
      @gupthalokaya  9 днів тому +1

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @SeethaWerapitiya
    @SeethaWerapitiya 6 днів тому

    මගේ අම්මා ට ගහන ගල් මල් බව ට පත්වන බව ස්තිරයි.ආදරේයි අම්මෙ බුදු සරනයි! .

    • @gupthalokaya
      @gupthalokaya  6 днів тому

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @PriyanganiHerath-r6v
    @PriyanganiHerath-r6v 10 днів тому +1

    පිං අමිමා

    • @gupthalokaya
      @gupthalokaya  10 днів тому

      Budusaranaii දරුවෝ 🙏🙏🙏🥰

  • @dinushadinusha7804
    @dinushadinusha7804 10 днів тому +1

    පිරිමි චීත්ත කෑලි නෙමෙයි මෑණීයනි මුල් ම ජාතකයේ වැරැද්ද පතා ගෙන අාපු තිරිසන් ගති.... මෑණීයන්ට අපහාස කරන අය රගන්නේ ටික දවසයි...දිඨිඨදමිම වෙිදණීය කර්මය බොරැ වක් නෙමෙයි....බලන්නකෝ වෙන දේ....ලක්මිණී ගුරැ මෑණීයන් නමිබු නාම ලබනවා සමජයේ උසස් වීමි ලැබෙනවා....එ්වා දරාගෙන සාදු සාදු සාදු කියන්න බැරි ජාතකයෙන් අාබාධ වුන කටිටියක් නේ දරා ගන්න බෑ....අනුකමිපා කරමු මෑණීයනි අාබාධයිනේ.....අැබිළිපිටියේ ලක්මිණී❤ ගුරැ මෑණීයන් දෙස් විදෙස්🌍🌎 රටවල තව තවත් වැජබෙිවා......ජයෙන් ජයම වෙිවා....💪💪💪🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

    • @gupthalokaya
      @gupthalokaya  10 днів тому

      අනිවාර්යයෙන් දරුවෝ 🙏🙏🙏🥰 සියලුම deviyange පිහිටයි 🙏🙏🙏🥰

  • @HappyCookingApron-vf9yc
    @HappyCookingApron-vf9yc 10 днів тому

    • @gupthalokaya
      @gupthalokaya  9 днів тому

      සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🥰 daruwoo 🙏🙏🙏