ජීවිතයට නිදහස අවශ්‍ය බව වැටහුනි...☺️ Follow me on ✅ Instagram - instagram.com/tharux_epi? ✅ Facebook - tharux 🔺 My main camera SONY A7c - Sony Alpha a7C Mirrorless Digital Camera with 28-60mm Lens (Black) www.amazon.sa/dp/B08HVYCP4G/ref=cm_sw_r_cp_api_glt_i_EQEJAQN8DNCGBMN5HCKT 🔺2nd camera gopro 09 🔺 3rd camera iphone 11 🔺Music by EPIDEMIC SOUNDS - www.epidemicsound.com/
ජීවිතයට නිදහස අවශ්‍ය බව වැටහුනි...☺️
Follow me on
✅ Instagram - instagram.com/tharux_epi?
✅ Facebook - tharux
🔺 My main camera SONY A7c -
Sony Alpha a7C Mirrorless Digital Camera with 28-60mm Lens (Black) www.amazon.sa/dp/B08HVYCP4G/ref=cm_sw_r_cp_api_glt_i_EQEJAQN8DNCGBMN5HCKT
🔺2nd camera gopro 09
🔺 3rd camera iphone 11
🔺Music by EPIDEMIC SOUNDS - www.epidemicsound.com/
நீண்ட நாட்களுக்கு பிறகு இந்த வீடியோ
අඩෝ උඹ ආවා නේහ්... පට්ට බං... 😍😍
එනවට නම් සතුටුයි❤️.. ඒත් ලංකාවට අන්තිම නරක කාලෙක බන් එන්නෙ😞
🥰
මචන් vaccine ශොට් දෙකම අරන් PCR එක Negative වෙලා ඇවිල්ලත් දවස් කීයක් quarantine එකේ ඉන්න උනාද. ?
ඔයාගේ මූනේ තියෙන සතුට දැක්කාම අපිටත් සතුටුයි..😍❤️
දින ගැන ගැන අවුරුදු 7ක් එක දිගට රට ජීවිතය ගෙවලා ලන්කාවට එන අන්තීම සතිය ගෙවපු හැටි මතක් උනා මටත්...
මාර සතුටු කාලයක්. ♥️♥️♥️
You tube එකේ එක තත්පරයක් වත් skip නොකර බලන්න හිතෙන එකම චැනල් එක ❤️❤️❤️ බුදු සරනයි සහෝදරයා ❤️
සුබ ගමන් කොල්ලො පරිස්සමෙන් ගිහින් එන්න .
ආදරෙයි මල්ලියා... උබ වගේ පොලොවෙ පය ගහලා ජීවිතය ගොඩයන්න උත්සාහාවන්ත කොල්ලෙක් ගැන...ජය...😍😍😍
Video එක බලද්දී ඔයාට වඩා අපිට සතුටුයි ❤️❤️❤️
වීඩියෝ එක මාර විදිහට දැනුනා...සමහර විට පලවෙනි වීඩියෝ එකේ ඉදන්ම බලපු නිසා වෙන්න ඇති.හරියට මම ඒ කතාවේ හිටියා වගේ.මගේ කතාවක් වගේ...ලෝකේ කොහේ හරි තැනක තනිවෙන එක, වැඩ කරලා අවුරුදු ගානකට පස්සෙ ගෙදර එන එක...මාර විදිහට ඒක තේරුනා...සමහර එපිසෝඩ් වල තිබුන වීඩියෝ ක්ලිප්,ඒවලට කරලා තිබුන කලර් ග්‍රේඩින් වලින් ඒක මාර විදිහට දැනෙනවා.මාරම ෆීලිං එකක්...කියන්න වචන නෑ...දවස ගානේ ගොඩයන්න ඕනෙ...
දවසක ගොඩයමු...හැමෝම එකට❤️🍃
සෑහෙන්න කාලෙකින්😍❤️
Welcome to Sri Lanka🇱🇰
අයියා ලංකාවට ආව ඒකට නම් බොහොම සතුටුයි .☺️ රටේ දැන් තියෙන තත්ත්වයත් එකක් පුළුවන් තරම් පරිස්සම් වෙන්න 😷.තවත් video එකක් බලාපොරොත්තු වෙනවා .ජය වේවා💪❤️🇱🇰
ලංකාවට එන දවස් ගනන් කරද්දි මට දැනුනෙ හෙන සතුටක්
මම හිතන්නෙ අද මම තමා පලවෙනි COMMENT එක එමනම් සන්තොසයි මොකද ඔය රට ගැන තිබ්බ වැරදි මත ගොඩාක් අයින් කරෙ ඔයයි අයියෙ එකයි ඔයාගෙ විඩියො කොලිඩියයි විඩියො කරනවිදියයි ඔයා කියන දෙවලුයි අපට ඉගන ගන්න ගොඩක් දෙවල් තියනවා සන්තොසයි BS ❤️🔥
ලෝකේ කෝහේ හිටියත් ගේදර යනවා කියන සතුට මාරයි...අර Sri lanakn ප්ලේන් එක්ක එද්දිම මාරම හැගිමක් දැනේන්න ඇති ❤️❤️
අය්යේ... ඔයාගේ videos අහම්බෙන් වගේ දැකලා බලන්න පටන් ගත්තේ දැන් මාසයක් විතර ඉදන්..
Creativity level eka excellent. හොද content එකක් දෙන්න මාර කට්ටක් කනවා කියලා තේරෙනවා..❤️
ඔයා කියන හැම කතාවකම meaning එකක් තියනවා.. මහන්සි වෙනවා ජීවිතේ ගොඩ ගන්න කියලා තේරෙනවා..
Good luck.!!
මේ වගේ තව contents බලාගෙන ඉන්නවා.
Stay safe!
Stay blessed..❤️
මූනෙ හිනාව දැක්කම අපිටත් සතුටුයි බන්....🙂
වෙනදාට වඩා මූනේ තියෙන සතුට මේ වීඩියෝ එකෙන් හොඳට පේනවා❤️❤️❤️
එක තනිකරම දුක අස්සේ තිබුනු සතුටු කාතාවක් 💚
මේ සේරම මෙහෙන් ගත්තේ ලංකාවේ හිටියන් කොහෙ ගන්ඩද... තිත්ත වුනත් ඒ තමා ඇත්ත ලංකාවේ හරිම තත්වේ 😬😁
ජේසු පිහිටයි අයියා❤️🇱🇰පරිස්සමෙන් ❤️
අම්මො මෙයාගෙ සතුට❤️ බුදුසරණයි ❤️
අඩෝ ජය වේවා කොල්ලො.....පරිස්සමින් ...තෙරුවන් සරණයි
පරිස්සමින් ආවනම් එච්චරයි මචං.
උඹගේ vlgs බලන නිහඩ fn කෙනෙක්.
අපිට කවදා එන්න පුලුවන් වෙයිද දන්නේ නෑ. පරිස්සමට ඉදපං මචං.
බුදුසරණයි...
එහෙනම් ලංකාවට ආවානේ. පරිස්සමෙන් ඉන්න අයියේ! දෙවි පිහිටයි!❤️
ගාසි අයියටත් සුබ විවාහ ජීවිතටක් වේවා!!😂
ඇත්තටම ඉවසිල්ලක් නැතුව ඉදියෙ වීඩියෝ එකක් එනකන්. අයිය අපිවත් suprise කරා ඇත්තටම. බුදු සරනයි ❤️🥰🙏
❤️Brother ඔයාගෙ vlog වලින් ආසම vlog එක උනා මේක...🇱🇰🙌💯
Daily vlog ඕනේ✋❤️😌
අදරේයි හැමදම පරිස්සමෙන් අයියේ ❤️❤️😊😊
ඔයා නැත්තේ ඇයි කියලා හිතනකොටම ඔයා වීඩියෝ එකක් දාලා මල්ලි, මටම පුදුම හිතුනා ඒකට. සතුටින් නිරෝගී ව ඉන්න හැමදාම.
ලංකාවේ ඔහොම තමා පුතී...මේ කරුම රටට නෑවිත් හිටියනම් තමා හොද,මගේ මතය...
Me වීඩියෝ එකනම් මාර විදියට හිතට වදිනවා❤️🤗💫
අයියා ගෙදරට ගියාම තව ව්ලොග්ස් එහෙම දාන්න ❤️
චැනල් එක හැදීගෙන එනව දකිනකොට ආසාවෙ බෑ ❤️
First දාආආආ
Set wemu❤️
@@THARUx7300 aniwa ❤️❤️
@@THARUx7300 oya apita replie danna ne ohoma yamukoo
@@THARUx7300 බඩජාරියො දෙන්නෙක්..😆
වීඩියෝ එකක් දානක්ල් හිටියෙ බ්‍රෝ ❤️
අපිට සතුටුයි ඔයා ලන්කාවට ආපු එකට
Bro 👍
ලංකාවේ දුක හිතෙන පුවත් මැද්දෙ සැනසීමෙන් ගෙවෙන නිවාඩුවක් වේවා ❤️❤️🙏🙏
Bro honestly the amount of thinking and cinematography you do is legit congrats on all your success and more to come my g!!!
ඇවිත් නේ...Maru Maru
අවුලකින් හිටියේ අයියගේ වීඩියෝ එක දැක්කම පට්ට හැපි එකක් ආවේ❤️🔥
මාස ගානකට කලින් දාපු විඩියො එකක් උනත් නිකම් අද ඊයෙ උන දෙයක් වගෙ දැණුනෙ😁❤️
හරිම සතුටුයි මල්ලියෝ ඔයා ලංකාවට යන ඒකට පරිස්සමෙන් ඉන්න ලංකාවට ගිහින් 👍👍❤❤
කොල්ලගෙ සතුට මුනෙන් පෙනවා🥰✌🏾
ලංකාවටත් ඇවිල්ලා වීඩියෝ එකක් දාමු අයියේ 😍
ආයුබෝවන් sri lanka.. ජය වේවා කොල්ලෝ
පට්ට විඩීයෝ එකක් . මාසයක් තිස්සේ මහන්සි උනාට පාඩුනම් නෑ හොඳේ💖💖💖💖💖😊😊😊😊
තරූ broව බලන්න ආසාවෙන් ඉන්නේ..😍😍😊
Camera angles ටික මාරයි.❤️.අපිටත් සතුටුයි..😍❤️
අයියා විඩියෝ එකක් දානකන් හිටියේ ලංකාවට ආවනේ එක දිගට විඩියෝ දාමු ❤️🔥🇱🇰
පරිස්සමෙන් නිවාඩු පවුලේ අයත් එක්ක ගතකරලා එන්න මල්ලි බුදුසරණයි මම සවුදි ජෙඩ්ඩා
ඇත්තෙනම නියමයි මල්ලි වීඩියෝ එක නම් ,අමුතුම හැගීමක් එන්නෙ ඔයාගෙ වීඩියෝ බලනකොට.බටනලාව ගහනකොට හිතට මාර දෙයක් දැනෙන්නෙ,විටෙක දුකක් වගේ හැගීමක්...හොදට වීඩියෝ ටික කරගෙන යන්න.අපිත් මහන්සියෙන් වැඩ කරල ඇවිත් ඔයාගෙ වීඩියෝ එකක් බලලා වෙහෙස හා ජීවිතේ දවසක් නිමාකරනවා.
ලංකාවට ආව එක සතුටුයි සහෝ.... මේ වෙලාවේ හොඳට පරිස්සමෙන් ඉන්න ... එහෙ වගෙ නෙමේ දැන් මෙහේ ඒ නිසා පරිස්සමෙන් .. 😍🤘
බුදුසරණයි මල්ලි . අපිත් ලංකාවට එන්න ආසාවෙන් ඉන්නවා. ඔයාගේ video එක බලලා ගොඩක් සතුටු වුණා .පරිස්සමින්
අම්මෝ පට්ට දුකක් ව්දින්නේ මෙහේ ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනව මේව අපිට කිඋවට
Suprises උනා ඇත්තටම welcome to the srilanka 😍 ඒ සතුට 🥺❤ පරිස්සමෙන් අයියේ ඔයාගේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි 🙏🏼❤
Tharux කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ❤️❤️🤘
යන යන තැන දැන් බ්‍රැන්ඩ් බ්‍රැන්ඩි ග ගා කියවන්න එපා
10:31 හරිම emotional 😞😞
පට්ටම සතුටුයි අයියේ,ඔයා රට ඉද්දි අනිත් vlogs වලින් දැක්කා මූනෙ තිබ්බ ආසාව,anyway ලංකාවෙදි daily vlogs වත් දාන්න
Welcome to sri lanka❤️🇱🇰 හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න අයියෙ...බුදුසරණයි🙏
ඔයා ගෙදරට යන වීඩියෝ එකයි ගමේ වීඩියෝ එකයි අනිවා ඕන 🤩🤩🤩🤩🤩🤩🤩🤩❤️❤️❤️❤️❤️❤️❤️
Video eka nm supiri☺️☺️gegarata gihilla kattiyawa surprise karana ekath danakam balan innawa😀☺️☺️😀
ගොඩක් මහන්සි වෙලා වීඩියෝ කරන්නෙ නේද. නියමයි 👌
මාසයකින් විතර දැම්මෙ අයියාගෙ සතුට අපිටත් සටුයි අාපුඑකට අම්මාට හරිම සටුටියි වෙයි පුටන්ඩියා ගෙදර අාවා කියලා අම්මා තාත්තා ගෙ විඩියේා එකක් ගෙන්න 😀😀අපිට නැනෙ ටෝපි චොක්ලට් බලන අැයට නැ පරිස්සමෙන් ඉන්න අාවාට හරේ වෙහෙ යන්න එපා කොරෝනා දරුනුයි 💞💕💓😘😘
Congrulations For 50K Subscribers..❤️🥺
එලකිරි කොල්ලෙක් උබ ජය වේවා 🥳
ආසාවෙන් බැලුවේ.අපිත් ලංකාවට ගියාවගේ දැනුනා ...
ඔයාගෙ vide නම් කියල වැඩක් නෑ සුපිරිම ❤️❤️❤️
ජීවිතේ හැමදාමත් සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා!! හරිම ලස්සනයි video එක මල්ලී... Very emotional countdown ...so happy for u❤️
The way you did the countdown... matath goosebumps aawa! Love the way you record stuff! Amazing stuff!
මාත් ලංකාවට ගියේ අන්තිමට 2019. ආයෙ කවදා යයිද දන්නෙ නෑ.
එනව කිව්වමයි ආව දැක්කමයි හරිම සතුටුයි තාඑැ ඒත් මෙහේ තත්වෙත් එත්ක ගොඩාක් පරිස්සම් වෙන්න වගේම පවුලේ අයවත් පරිස්සම් කරගන්න බුදුසරනයි🙏 විඩියෝ දානකම් බලන් ඉන්නේඑ🙏
ඒත් බැලුවා මොකද වෙච්ච දෙයක් නැත්තෙ කියල. ඊයෙත් මතක් උනා ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ආවෙ නෑනෙ කියල. ඔයා කියන් දේවල් (කාලයේ කතාව වගේ) ඇත්තටම අපිත් අත්දකින සාමාන්‍ය ජීවිතේ දේවල් නිසා මාර විදියට ඒව දැනෙනවා අපිට
අන්තිමට අපිවත් suprise kara ayya😂❤️
Sathutui @tharux ayye❤️
එහෙනම් ඩේලි ව්ලොග් දානව නේ සතියක් විතර..🤗🤗🤗❤️
අඩෝ පලවෙනි පාර සෙට් උනේ ඌබේ විඩියෝ එකට, ආදරෙයි🌸🍃 බං පරිස්සමෙන් ඉදල පලයං
මේ ජීවිතේ කිසිම දෙයක් කිසිම දවසක අපිට ඕන විදියට වෙන්නෑ , එක තේරුම් ගත්ත කෙනා කිසි දෙයක් ලේසියෙන් අතහරින්නෙත් නෑ 🙂
Wow නියමයි පරිස්සමෙන් ගිහිල්ලා එන්න.අපිත් ආසාවෙන් ඉන්නේ ලංකාවට යන්න දෙසැම්බර්.මේ video එක ආසව තවත් වැඩිවෙනවා😍ඉතාලියේ ලස්සන බලන්න එන්න මේ පැත්තටත් ciao අපි 😍👍👍😍
මම ලංකාවට ගියා වගේ දැනෙන්නේ .සතුටුයි පරිස්සමෙන් 😊❤️❤️
Shaaa. Welcome ❤️ ❤️ ❤️ Malli. My One Of Favourite U Tube Channel is This. 🤗 🥰
ස්තුතියි මල්ලියෝ ඔයා හරිම ලස්සනට පිලිවලට අපිට විඩියෝ ඒකේ දැනුවත් කලාට තෙරැවන් සරණයි පරිස්සමෙන් ඉන්න ගෙදර ගිහින් අම්මාව පුදුම කරන්න අපිටත් විඩියෝ ඒකෙන් පෙන්නන්න හොදේ සුභම සුබ දවසක් වේවා ඔයාට 💚🙏🙏
Oyage Family 👪 Eke Wistara Eka Video Ekak Karana Malli. Thanks
නිරෝධනය iwara wela yankotath vedio akk danna aiyee...oyage vedio..සුපිරි 👍aiye...hemadema open katha karana kenek..stay saffe aiye..සුපිරි 👍👍💪
ගෙදර තරම් වෙන කොහෙද සැපක්... ❤️❤️❤️ කොරොනා හැමදෙම දුරස් කරලා.. 🚶🚶🚶
පට්ට nice bro ! ✌️✌️✌️
දැන් ඉත්න් ලංකාවේ ඉදන් පටන් ගමු නේද තාරෑ❤❤ඔයාගේ හීනාව දැක්කම හරි සතුටුයි 😘😘😘😘
තරු ඔන්න මවුසත් ආවා ❤
Sailor අයියා කරා වගේ ගෙදර යනකම් video ඔනේ අයියේ ❤️🤘
Patta creative video eka❤️🔥
Malli, so happy to see you travel back to Srilanka....love to see your vlogs on your vacation. I'm in California and couldn't go for 18 years!!!
පට්ට සතුටින් ඉන්නෙ බ්‍රෝ...
බුදුසරනයි වැඩ ටික කරගෙන පරිස්සමට අපහු යන්න ලැබේවා.
ජය වෙවා 💖👍
Next vlog එක එනකම් බලන් ඉන්නවා❤🙂
Gedarin pita idala masekata serayak gedara yaddi denena sathuta ekka baladdi ratin pita idala auridu ganakata passe eddi denena sathuta godak wedi, brother parissamin budusaranai kollo.
අම්මෝ බුදුසරණයි අයියේ ❤️❤️
සෑහෙන දවසකින් 💪❤️
ආදරෙයි හදවතින්ම පරිස්සමෙන් ගිහින් වරෙන් සහෝදරයා..හැමෝගෙම හීනයක් තමයි ඕක.දැන් මමත් 5ක් ආසයි. ඉක්මනටම යනවා මමත්..පුළුවන් නම් ගිහින් වීඩියෝ එකක් දාන්න.මොකද මෙ නිවුස් වල යන බොරැ අහලා දැකලා එපා වෙලා ඉන්නෙ මෙහෙ ඉන්න මිනිස්සුන්ගෙ..ජය වේවා.safe journey bro💪❤️✌️
අම්මො සතුටුයි සතුටුයි සහෝදරයා ❤️🔥
පරිස්සමින් ගිහින් වරෙන් මචං🙏❤️ ඊශ්‍රායල් එන්න කැමති අය මේ පැත්තට එන්න ♥️👌🇮🇱🇮🇱
Wow Colors're so perfect now!
Happy to see you developed.
Wow,, elakiri,, I really enjoyed the video bro.. then enjoy your vacation,, may almighty Allah bless you and your family forever
Welcome to srilanka bro 💪❤ video ekak danakam balan hitiye ..
ගෙදර යන වීඩියෝ එකකුත් ඕනෙ ගෙදර කට්ටියම suprice වෙන විදිය බලන්න ආසයි
අනේ කොල්ලෝ ඔයා ලංකාවට ගියාද එල ජයවේවා ආයෙ එන්නේ නැද්ද සවුදි පරිස්සමින් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි
අනේ පවු පුතේ අපි හැමෝම බලන්නෙ කවදද ලංකාවට යන්නෙ කියල පරිස්සමට ගිහින් ඵන්න බු .ස ඔයාට