Thank you Sepal 👏👏👏. Your analysis is spot on. Our people need to improve their way of thinking. It’s okay for someone to raise a question, and we should solve it in a civilized manner ❤️.
Excellent decision......you are perfectly correct. Every one thinks like you there will be no communalism and all of us can live as srilankan. No one is above the law and at the same all of us as sri lankan will be punished if we do wrong and illegal matters.
Very clear explanation. I believe the most suitable person to initiate that conversation is you. Why not invite him and ask all the relevant questions to clear the minds of all.
ඔබ හරි. අන්තවාදයට අන්තවාදයෙන් පිළිතුරු දෙනවා යනු තාමත් රට අඳුරේ. ආණ්ඩුව අවශ්‍යවනං මේ පුද්ගලයා ගැන නිසි පියවර ගනී. මේ පැත්තක ඉන්න වටපඩයන් කාලකන්නි කුණු සරීර වල ඇති වයිරී හිරි ඇරගන්න උත්සාහ කරනව. Let the gov take necessary actions regarding his controversial behaviour if there are any legal or ethical ramifications in his conduct as a parliamentarian. He is willing to have a conversation with the Sinhalese status quo in the South. The way he's trying to do it is very messy and immature. So he needs growing up to survive in cutthroat politics.
Mehemai sepal, oya pora doctor keneknan man kiyanne hoda hakiyawak thiyna doctor kenek nan mu inna ona thamange profession eke. Eya isselama karana ona thamange profession eka diunu karanna try karana eka. Muta ea de ba. Muta ethana bari nisa nikan deshapalaneta awilla baila gahanawa. Eka lawyerslatayth adalai. Bambu deshapalane. Mu wage un isselama karanna ona thamange profession eka wenuwen deyak karana eka. Gon hukannala mun.oya balanna daksha doctor kenek hari lawyer kenek hari,ea minissu enne na stage wala bana kiyanna . Mun fail minissu.mun wagw ewunta mona deshapalane
ඉතාම අනර්ඝ විග්‍රහයකි . 100%නිවැරදිය. ඔබගේ විග්‍රහය ආණ්ඩුව නිවැරදිව තේරුම් ගතහොත් රටේ පවතින සියලුම ගැටලු විසඳීමට මෙම පාඩමම ප්‍රමාණවත්ය .
ඉතාමත් හොද පැහැදිලිකිරීමක් ....ස්තූතියි ඔබතුමාට
ඉතා හොද පැහැදිලි කිරිමක්. සැම කෙනෙක්ම ඉගෙන ගත යුතු දෙයක් තිබෙනවා. එනමි බුදිමක්ව ගැටලු දිහා බැලිම සහ පැහැදිලි පිලිතුරැ සැපයිම..
Excellent explanation Sepal ! 100% agreed 👍
ඉතාම වටිනා මාතෘකාවක් ගැන කතා කලේ අද. අර්චුනාගෙ වටිනාකම, දුර්වලතා ගැන හොඳ විග්‍රහයක් මේක. මනෝ විද්‍යාත්මක පාඩමක් කාලෙකට පස්සෙ. සියල්ල සමග මම එකඟයි. අර්චුනාගෙන් ප්‍රශ්ණ කරන්න ඕනි ඔහු කලබලයට පත් නොකර. අභාග්‍යය නම්, ඒකට අවශ්‍යතාව නැතිකම.
හොඳම පැහැදිලි කිරීම ❤❤❤
Thank you Sepal 👏👏👏.
Your analysis is spot on. Our people need to improve their way of thinking. It’s okay for someone to raise a question, and we should solve it in a civilized manner ❤️.
නියම කතාව ✌️
Very accurate and very important explanation.. Thank you...
Mr Sepala I agreed with u regarding this matter. 😊
හරියට තේරුම් ගන්නව නම් මේ තමයි කතාව. 👍
Very good described.
Lot of thanks.
Excellent decision......you are perfectly correct. Every one thinks like you there will be no communalism and all of us can live as srilankan. No one is above the law and at the same all of us as sri lankan will be punished if we do wrong and illegal matters.
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👌👌👌👌👌👌❤️❤️🌹🌹🌹
Excellent explanation Sepal ! 100% agreed
🙂❤
සේපාල ඔබ 100% හරි ...එකගයි..👍👍
Very clear explanation. I believe the most suitable person to initiate that conversation is you. Why not invite him and ask all the relevant questions to clear the minds of all.
That is correct and agreed😊
Yes you’re correct. Everyone are still thinking all are enemies It’s not only explains to Archuna also explains to everything about this world too.❤
yes best one - good explanations
Excellent. Quite educative.
Well explained
Aa Thank
Mr. Sepals...අනිවාර්යෙන්ම...මොනවා හරි දන්න දේ janatha arharata gena ආ යුතුයි
👍
wow ❤
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ඇත්ත ❤
🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
Translation needed.ur good job
Niyamai kathawa❤
Deep down in his mind there's a wound that is not healed. Maybe from his childhood, school, university or married life.
ඔබ හරි. අන්තවාදයට අන්තවාදයෙන් පිළිතුරු දෙනවා යනු තාමත් රට අඳුරේ. ආණ්ඩුව අවශ්‍යවනං මේ පුද්ගලයා ගැන නිසි පියවර ගනී. මේ පැත්තක ඉන්න වටපඩයන් කාලකන්නි කුණු සරීර වල ඇති වයිරී හිරි ඇරගන්න උත්සාහ කරනව.
Let the gov take necessary actions regarding his controversial behaviour if there are any legal or ethical ramifications in his conduct as a parliamentarian. He is willing to have a conversation with the Sinhalese status quo in the South. The way he's trying to do it is very messy and immature. So he needs growing up to survive in cutthroat politics.
God bless you sir
Good chat
❤❤❤❤❤❤❤❤❤❤❤
Excellent explanation. Arjuna is just one case.Many victims of Ceylon / Srilanka are in hiding even today.
❤💯
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Niyamai niyama pahadili kireema
ඉතාමත් නිවැරදි විග්‍රහයක්.
Thanks Mr.Sepal , Hondatama kiyala dunna apita❤❤🌹🌹
Good explanation
😂😂😂😂 සේපාල එදා ඔයාට කලෙත් ඒදේම තමයි ..
👍👍👍👍👍👍👍
මේ හොදටෝම ඇති ..මුලු රටටටම දැන් මහන්සියි බොලවු...1970ගනන්/1980/1990 ගනන්වලදී වගේ දැන්වත් ඔය කැත්තට පොල්ල වගෙ හිත්වල තිබෙන වයිරය ,ක්‍රෝධය , පලිගැනීම නතරකරපල්ලා..නැවත කිසිම කලක ප්‍රෙබාකරන් කෙනෙකු මේ ශ්‍රී ලන්කා මහපොවේ ඉපදෙන්නේ නැති මොහොතක යාපනේ ඒ දෙමළ දොස්තරතුමා ඔහුගේ දෙවියෝ ප්‍රෙබාකරන් යැයි ප්‍රෙකාශ කලාට දකුනේ අපිට පාන්ද ..සෑම දෙයක්ම නීතියේ රාමුවෙන්ම විසදාගැනීමට යාමට වඩා සමාව, ආදරය ,ගරුකිරීම ,ලෙන්ගතුකම, දයාව ,කරුනාව ,මයිත්ත්‍රිය අප සිත් තුල ඇතිකරගත්විට මේ සියලුම දෙයක් සමනයවී යනු ඇත ..යහපත් සුන්දර මිනිසුන් බිහිවෙනවා ඇත .ලෝක දර්මතාවය සහ සත්‍යය එයයි ❤🌹🙏🤝👍
Obathumata Kodak sthui.
ඔබට ස්තුති යි .
So true ❤❤❤
❤❤❤
Great explanation
Boundaries නැතුව සමාජයක් පවතින්න පුලුවන්ද.....law and order පවත්වාගන්නෙ කොහොමද....
❤❤❤❤❤❤👍🙏
❤❤❤❤
This is real journalism
😄😄😄❤❤❤❤👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
Attama oya respect ...karanna ona...me.pilbadha hodama විචාර oya gena❤
True, but who can make such conversation with him, people just stay their own favour of politics
We'll said for Tamils practically facing problems...
If they were asked to sit an where,they can sit an where
ලෝකෙන්ම එකෙකුට එකේක් වල කපන එකම රට ලංකාව කිව්වොත් නිවැරදියි
හරියට හරි ..කපුටෝ හොඳයි
කොකටුවෝ අවුල්
Oya kiyana putuwé Sinhala minihek waadi unaanam......niyaméta santhosa wei niyama wadé Sajiyata karé kiyala Méka mé manussaya tamil weema nisaama karana gahillak.
මිනිහ ජනාධිපතිවරණයට කලින් මාලිමා නියෝජිත අක්කට කියනවා නේ, එයා කොටි ඩයස්පෝරාව සහ බලයට පත්වියහැකි රජය අතර පාලමක් වෙන්න හදන්නේ කියල. ඇයි අර අක්ක මේ බව හෙළි නොකළේ? සිද්දිය දැනගෙනම චන්ද දෙකම කලා නේද මාලිමාව?
👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻
Mehemai sepal, oya pora doctor keneknan man kiyanne hoda hakiyawak thiyna doctor kenek nan mu inna ona thamange profession eke. Eya isselama karana ona thamange profession eka diunu karanna try karana eka. Muta ea de ba. Muta ethana bari nisa nikan deshapalaneta awilla baila gahanawa. Eka lawyerslatayth adalai. Bambu deshapalane. Mu wage un isselama karanna ona thamange profession eka wenuwen deyak karana eka. Gon hukannala mun.oya balanna daksha doctor kenek hari lawyer kenek hari,ea minissu enne na stage wala bana kiyanna . Mun fail minissu.mun wagw ewunta mona deshapalane
Sinhalaya jaathiwaadibawa penwana hodama udaaharanayak
Tamil Doctor arjun , ඔබට වුනේ කුරුණෑගල ඩොක්ටර් සාෆිට වුනු එකේ අනිත් එක...ඔබ අවන්ක කෙනෙක් ...අපේ දූපත්වාසී ආත්මාර්ථකාමි සින්හලයෝ ජානමය වශයෙන්ම කුහකයෝ..පන්න පන්නා ගහන පලිගන්නාසුලු මානසිකත්වයෙන් පෙලෙන වයිරය පතුරුවන ජාතියක් .සින්හලයෙක් වශයෙන් මා මාගැන කනගාටු වෙමි. Verry sorry..🙏🙏..
Sahathika aththa . Mé pahara gahilla Tamil Una nisamai.Divaina maadyawediniyata dunna niyaméta Dr Archunaa.ohu kiyana Tamilweema nisaama thiyana prashnaya thamai oya gahilla .
Vijitha Herath = Pabha ?
Would like to hear your explanation or expectations rather than whispering in the dark.
Great explanation ❤❤❤❤
Great explanation 🙏
❤❤❤❤
👍👍👍