Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නිවේදකයගෙ බයිලා අහන් ඉන්න නම් එපා වෙනවා... ගයාන් පූජි නම් මරු❤
very correct
වචනේ පරිසමාප්තියෙන්ම ගැලපෙන ම සහ ආදරණීය ම කපල් එක ගයියාපූජි 😘😘😘 ඒ දෙන්නා නැව ගිලුනත් බෑන් චූන් වගේ ආතල් එකේ ඉන්නේ කිසි කෙනෙක්ගෙ ඇස්වහක් නම් වැදෙන්න එපා අපේ prince ටයි princess ටයි .......... හැමදාම ආදරෙන් සතුටින් ඉන්න අයියා and අක්කි 🌟💞❤️🥰
පූජනී දුව , ගයාන් පුතා ඔය දෙන්නම හරි ලස්සනයි . හරි විනෝදෙන් ඉන්නවා. අනිත් මිනිස්සු කියන කුහක කතා හිතට ගන් නැතිව ආදරයෙන් ඉන්න හැමදාම ❤️
මේ වැඩසටහන විකාරයි, එ දේන්නාට අපි කැමති💞💞💞💞💞
ගොඩක් ලස්සන හදවත් දෙයක් තියෙන ආදරණීය දෙන්නෙක්❤️ කුරුණෑගල අසංවර වැස්සක් Shooting කරනකොට මට මේ දෙන්නම මුණගැහුනා. ගොඩක් ආදරෙම් ඉන්න දෙන්නෙක්❤️
අනේ අප්පේ මේ මිනිස්සු හිතන පතන විදිය දකිද්දිත් පුදුමයි .මේ දෙන්නා කොහොමත් ඉන්නෙ හරි විනෝදෙන් .විනෝදෙන් ආතල් එකේ ඉන්න එකටත් මිනිස්සු කතා හදනවා .ලංකාවට මෙහෙම වෙන එක අහන්නත් දෙයක් ද ඉතින් 🥲 ඒ දෙන්නා ගැන ඒ දෙන්නටත් වඩා දන්නේ මේකෙ මිනිස්සුනෙ බලද්දි 🤪 දෙයියන්ගෙ පිහිටෙන් ඒ දෙන්නා සතුටින් ඉන්නවා .මේකෙ එවුන්ටනෙ අමාරුව
කියලා වැඩක් නෑ 😊
E dennad badala inne
@@gwrowdy4163 ඔවු එයාලා බැඳලා ඉන්නේ❤️🥺
මේ වැඩසටහන එපා වෙන්නේ නිවේදකයගේ වැල් බයිලා නිසා.
මං විතරද ගයියාපූජි එන හැම වැඩසටහනක්ම නොවරදවාම බලන්නේ 🙊 ඒ දෙන්නා මැරි කරනකන් බලන් ඉන්නෙ මං විතරද 😊😘❤️
Ane danna. Ehema rogayak nam Thama Hadila na.🤔🤔🤔🤔
Ai mn
Apith kamathi eylata❤️
ඒ තරම් පිස්සොත් ඉන්නවද 🤣
මොන්ගල් ඩයල් ඉන්නකන් මේ ලංකාව ගොඩ ගන්නවා බොරු....😂😂😂😂
නිවේදකයා කියන ටික නම් skip කරලා බැලුවෙ. 😒
නියමයි දෙන්නා. රන්ඩු වෙනවා, ආතල් එකෙත් ඉන්නවා, ආදරෙනුත් ඉන්නවා❤️
මේ නිවේදකයා නිසා program එකත් එපා වෙනවා 😪
ගයාන් පූජනී කියන්නෙ ගොඩාක් ආදරෙන් විශ්වාසෙන් තේරුම් අරන් ඉන්න දෙන්නෙක් මේ මිනිස්සු අනේ මන්දා මෙහෙම මිනිස්සුන්ව විනිශ්චය කරන්නෙ ඇයි කියලා . අනිත් එක ගයාන් කොහොමත් talkative , පූජනීත් එහෙමයි .ඒ දෙන්නා ආදරෙන් හොඳින් ඉන්නවා . අනිත් නෝනා මහත්වරුටිකටනෙ අමාරුව 😂
Comment Section එකේ උබලා වැලලෙන්නෙ නැතුව හිටපල්ලා බං. උන් දෙන්නා ආතල් එකේ ඉන්නේ❤️ උබලට නෙ බං අමාරුව🥵
ආසම couple එක ❤️ ගයාන් අයියයි පූජි අක්කියි ඉන්න programs අනිවාර්යෙන්ම බලනවා 😍 ඒ තරම් ආදරෙයි දෙන්නටම 💖💕
අම්මෝ ආසම දෙන්නෙක්😍❤️පිස්සුවක්❤️ ජීවිතේ විදිනවා මාර විදියට🥺❤️
පූජනී ගොඩක් ලස්සනයි නිරහංකාරයි❤️ ආදරෙන් ඉන්න
ගොඩක් ලස්සනයි පූජානි දුවේ. බුදු සරණයි
ඒ දෙන්නා ශෝයි අනේ .... 😘😘
ගයාන් කපටියි.
Poojani nam harima ahinsaka, wadagath kellek adarei oya ahinsakama hamadama thiya gnna nngi😘😘😘😘😘
පූජි තවත් ලස්සන වෙලා💓
ආසම දෙන්නෙක් ගයාන් පූජනී කියන්නේ ❤️ ඒ දෙන්නා එකට ඉන්න තැන කිසිම පාලුවක් නෑ . ආදරෙයි ❤️
ගයියා කපටිම නෑ නේද 🤧.. යාලුවො ඔක්කොටම ආදරෙයිලු පව් පූජි 😣
හම්බේ මේකෙ සමහර comments දකිද්දි හිනා යනවා 😃 ඒ අය බය වෙන්න එපා ඒ දෙන්නා ගොඩාක් සතුටින් ආදරෙන් ඉන්නවා 🙊❤️ ඒ දෙන්නටත් වඩා ඒ දෙන්න ගැන දන්නෙ මේ නෝනා මහත්වරු ටිකනෙ. පව් ඉතින් 🤪
Eka nm atha😐💔
හරිම Natural couple එකක් ♥️ favorite 🤩
ගොඩක් නිහතමානී දෙන්නෙක්
Ane pooji paw eya serious wena thanawala gayan ganan gannawage. Apinam aasama loving couple eka oya dsnnai hode. Anith lovestory wage break nowee marry karanna hode...
එක program එකක යාලුවො තවත් එකක ආදරවන්තයො 🙆🤔හයියෝ දෙයියනේ...මේ මොකත මේ.
Oyala denna harima romace in lovein'g Cupel ekak.. washayen hodata gelapenawa.. God Bless Yu lover's P❤️G
ආසම දෙන්නෙක්❤❤❤❤
ලවන් ගීත්මා ඕනේ💞💞
Patta couple Eka adarei hemadamath 🥰❤️🥰
ගෑනුන්ට සැර වෙන්න එපා හලෝ. ගෑනු එතකොට.දාලා යනවා යමි දවසක. ගෑනු ආදරේට හරි කැමතියි..
Ubala dennata Irisiya krna, Ubala denna wen wenakn balan inna kuhaka minissu godai machan. Me comments dakkma penwa eka. Anna e nisa kawadawath wen novi happy eke idapn. Pooji kiynne patta hoda kellek. Adarei😘
නිවේදකයාගේ කියවිල්ල වැඩී....එපා වෙනවනේ බලන්නත්
උන් Couple එක කියලා කිව්වත් නැතත් ඇයි මේ වෙන උන් දගලන්නේ? මාර ප්‍රශ්නයක්නෙ යකෝ😂
ගයියා පූජා දෙන්නටම ආදරෙයි ♥️
Mn adareiiii me dennata asai videos balanna oyala dennage podi podi videos hari dannaaaaa
වැඩියෙන්ම ආදරේ කියන්නේ කව්ද - ගයාන් 🙃ඔය දෙන්නගේ sambande ගෙදරින් දැන ගත්තේ කවදද - අපි දෙන්නා යාළුවෝ නේ එයාලා එදා ඉදන්ම දන්නවා 😁මොකද්ද දැන් මෙතන සීන් එක 🤔
🤣🤣🤣🤣🤣🤣🤣
හ්ම්ම් බදින තුරැ කියන්න බැරි චරිත
@@Kumari-kq1py බැදලා ඉවරයි එයාලා
😜😜😜😜
@Inoka Damayanthi gayan kapati
ඇයි උපන් වර්ෂයට බොරු කියන්නේ.. අපි කවුරුත් අමරනීය නෙවෙයිනේ.. ප්‍රේක්ෂකයන් රැවටීම සුදුසු නැහැ.
Aka nam aththa.api Nisa meyala janappriya wenne minissu gonata andanawa.
එහෙම කලේ කොතනද🤔
Godak hoda kenek Poojani akka kiynne🥺 godak ahinsakai oya🥺 Adaren inna hamadama aiya ekkama. Akkiwa adaren bala gnna Gayan aiye❤️
පාරදිගේ සිංදු අහන්න අපි ආසයි
fav couple 🥺♥️gayan aiya,pooji akki♥️♥️♥️
Gayan hesirenna wdya hari na.poojani ekka tarahen wag
Ane niyma joduwa 😘😘😘. Godak asaiii dennatamaaa 😍😍😍
ගයියා❤️පූජී 😍😍😍
Gayan poojani ge bandeema terum ganima hondai nee.aadaree wadiwagei.Dewiyanta mul tane deemen iitath wada lassanaweii.❤❤
Man asama dennek .channel c ekata thank you.♥️♥️♥️♥️
My favorite guyya pooji ♡♡♡
Anee denna thwth boru kiynw 🤭🤭🤭. Oya denna kohom unath hodatm gelapenawa. Boruwk unath aththak unath mn nm kemathi me dennata. Denna marama matching😘😘😘😘
Good morningGayan and pooja beautiful ❤️❤️❤️❤️
Poojani akka godak lassanai
Guyya❤ pooji ❤
shalani sachin gennkoo🥺💕
Favourite couple 😘💗
පව් එයා යාලුවො හැමොටම ආදරෙයි ගානවා ,,😪
Poojani💐💐💝
Asama couple ekak ❤❤
This is an awesome programme..
මොන විදිහට ද මෙ මනුස්සයා මේ වැඩසටහන කරන්නේ. ඵපා වෙනවා.
My fv couple 🤗💞
Men asama gelapenawa කපල් 1ka.❤️
Aadareedi denna thula hora boru teyene hndana, dennatadenna terum gena innone. Pilitura 1 k wennone.👍❤❤❤😍😍😍
Guyya &pooji❤
මෙලො හතරක් දන් නැති මම හිතන්නෙ පූජනිගෙන් කීයටද ප්‍රශ්න අහයිද කියල
කියවනවා කියවනවා ඉවරයක් නෑ😑😂
යාලුවො විතරම ද😁😒♥♥
Niyma pogam akt reween kanishka kashan shashinndra gavnko love you pogam akt chanel c love you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නිවේදකයාගේ පණ්දු කතාව අහන්න ඉන්න 🤮🤮🤮
Poojani thamai ahinsaka
Beautiful couple ❤️❤️love
Saranga & Dinakshi oni 🙈
😬😬😬
@@samalka9124 🥰ai oya kenthiyen wage
මෙ යකා පව්ල් අව්ල් කරනවා ගයාන් අයියගෙ මුනත් අව්ල් වෙලා
ආදරෙයි දෙන්නාටම 😍😍
Stay happy forever😘❤️
Poojani hari ahinsakai wage..
Pooji akka godak hoda kenek. Adaren inna💓💓💓
අඩේ එක මරු
Ahh eyala yaluwoda, waradi wataheemaka idala thiynne
💖💖💖💖 adarei akka and ayya
Adaren hitapn dennama. Adare karana dennek❤️❤️❤️❤️
මරැ ජෝඩුව... cricket seen එක මර ජරාවක්
ඇයි මෙතන යාලුවො කියන්නෙ සමහර තැන් වල කපල් කියනවනෙ
කපල් නෙවේ මුන් බැදලා
@@herath3015 ඇයි මෙියාලා හංගන්නේ
@@sududhoni8763 Ithin hanguwa kiyla minissunta Mokuth wenwada? Eylge life eka ne eka
7 - 398 - 409 - 41
Loku seen gayan aiyge . Nikm poojiwa ganan gn naa kiyl penw
Aththa thamai .
Denna waliyak dan inna athi eda. Adath Story dakka. Aathal eke inne e denna
Pauu e kellaa
Asama dennek❤️😍
Lovely couple ❤️❤️
My favorites 💕😻
Lavan geethma gennakooo plzzzzz
මුන් ඔක්කම යාලුවො මල්ලි😁
🤣🤣🤣
Mala reddk ,yaluwolu🤷
Anthima hariye dennama ekama thana hitiye kiyala therune mata witharada
Couple ek kiyannwat konda pana nane
Pooji🌺🌺🌺🌺🌺🌺
Lovely 💑
2:33 😂Commentator kenek venn giypu ekek chnnl ekaka presenter kenek unm 😂
Apita ohoma yaluwo idiye nene bn🤣😂
නිවේදකයගෙ බයිලා නම් එපා වෙනවා🥴
අවබෝධයක් නෑ ගයාන් පූජනී ගැන...
ow
ඔව් නේද
Natte moko last eke serama denna hariyta kiuwe
Kellawa charter krnw 😂
නිවේදකයගෙ බයිලා අහන් ඉන්න නම් එපා වෙනවා... ගයාන් පූජි නම් මරු❤
very correct
වචනේ පරිසමාප්තියෙන්ම ගැලපෙන ම සහ ආදරණීය ම කපල් එක ගයියාපූජි 😘😘😘 ඒ දෙන්නා නැව ගිලුනත් බෑන් චූන් වගේ ආතල් එකේ ඉන්නේ කිසි කෙනෙක්ගෙ ඇස්වහක් නම් වැදෙන්න එපා අපේ prince ටයි princess ටයි .......... හැමදාම ආදරෙන් සතුටින් ඉන්න අයියා and අක්කි 🌟💞❤️🥰
පූජනී දුව , ගයාන් පුතා ඔය දෙන්නම හරි ලස්සනයි . හරි විනෝදෙන් ඉන්නවා. අනිත් මිනිස්සු කියන කුහක කතා හිතට ගන් නැතිව ආදරයෙන් ඉන්න හැමදාම ❤️
මේ වැඩසටහන විකාරයි, එ දේන්නාට අපි කැමති💞💞💞💞💞
ගොඩක් ලස්සන හදවත් දෙයක් තියෙන ආදරණීය දෙන්නෙක්❤️ කුරුණෑගල අසංවර වැස්සක් Shooting කරනකොට මට මේ දෙන්නම මුණගැහුනා. ගොඩක් ආදරෙම් ඉන්න දෙන්නෙක්❤️
අනේ අප්පේ මේ මිනිස්සු හිතන පතන විදිය දකිද්දිත් පුදුමයි .මේ දෙන්නා කොහොමත් ඉන්නෙ හරි විනෝදෙන් .විනෝදෙන් ආතල් එකේ ඉන්න එකටත් මිනිස්සු කතා හදනවා .ලංකාවට මෙහෙම වෙන එක අහන්නත් දෙයක් ද ඉතින් 🥲 ඒ දෙන්නා ගැන ඒ දෙන්නටත් වඩා දන්නේ මේකෙ මිනිස්සුනෙ බලද්දි 🤪 දෙයියන්ගෙ පිහිටෙන් ඒ දෙන්නා සතුටින් ඉන්නවා .මේකෙ එවුන්ටනෙ අමාරුව
කියලා වැඩක් නෑ 😊
E dennad badala inne
@@gwrowdy4163 ඔවු එයාලා බැඳලා ඉන්නේ❤️🥺
මේ වැඩසටහන එපා වෙන්නේ නිවේදකයගේ වැල් බයිලා නිසා.
මං විතරද ගයියාපූජි එන හැම වැඩසටහනක්ම නොවරදවාම බලන්නේ 🙊 ඒ දෙන්නා මැරි කරනකන් බලන් ඉන්නෙ මං විතරද 😊😘❤️
Ane danna. Ehema rogayak nam Thama Hadila na.🤔🤔🤔🤔
Ai mn
Apith kamathi eylata❤️
ඒ තරම් පිස්සොත් ඉන්නවද 🤣
මොන්ගල් ඩයල් ඉන්නකන් මේ ලංකාව ගොඩ ගන්නවා බොරු....😂😂😂😂
නිවේදකයා කියන ටික නම් skip කරලා බැලුවෙ. 😒
නියමයි දෙන්නා. රන්ඩු වෙනවා, ආතල් එකෙත් ඉන්නවා, ආදරෙනුත් ඉන්නවා❤️
මේ නිවේදකයා නිසා program එකත් එපා වෙනවා 😪
ගයාන් පූජනී කියන්නෙ ගොඩාක් ආදරෙන් විශ්වාසෙන් තේරුම් අරන් ඉන්න දෙන්නෙක් මේ මිනිස්සු අනේ මන්දා මෙහෙම මිනිස්සුන්ව විනිශ්චය කරන්නෙ ඇයි කියලා . අනිත් එක ගයාන් කොහොමත් talkative , පූජනීත් එහෙමයි .ඒ දෙන්නා ආදරෙන් හොඳින් ඉන්නවා . අනිත් නෝනා මහත්වරුටිකටනෙ අමාරුව 😂
Comment Section එකේ උබලා වැලලෙන්නෙ නැතුව හිටපල්ලා බං. උන් දෙන්නා ආතල් එකේ ඉන්නේ❤️
උබලට නෙ බං අමාරුව🥵
ආසම couple එක ❤️ ගයාන් අයියයි පූජි අක්කියි ඉන්න programs අනිවාර්යෙන්ම බලනවා 😍 ඒ තරම් ආදරෙයි දෙන්නටම 💖💕
අම්මෝ ආසම දෙන්නෙක්😍❤️
පිස්සුවක්❤️ ජීවිතේ විදිනවා මාර විදියට🥺❤️
පූජනී ගොඩක් ලස්සනයි නිරහංකාරයි❤️ ආදරෙන් ඉන්න
ගොඩක් ලස්සනයි පූජානි දුවේ. බුදු සරණයි
ඒ දෙන්නා ශෝයි අනේ .... 😘😘
ගයාන් කපටියි.
Poojani nam harima ahinsaka, wadagath kellek adarei oya ahinsakama hamadama thiya gnna nngi😘😘😘😘😘
පූජි තවත් ලස්සන වෙලා💓
ආසම දෙන්නෙක් ගයාන් පූජනී කියන්නේ ❤️ ඒ දෙන්නා එකට ඉන්න තැන කිසිම පාලුවක් නෑ . ආදරෙයි ❤️
ගයියා කපටිම නෑ නේද 🤧.. යාලුවො ඔක්කොටම ආදරෙයිලු පව් පූජි 😣
හම්බේ මේකෙ සමහර comments දකිද්දි හිනා යනවා 😃 ඒ අය බය වෙන්න එපා ඒ දෙන්නා ගොඩාක් සතුටින් ආදරෙන් ඉන්නවා 🙊❤️ ඒ දෙන්නටත් වඩා ඒ දෙන්න ගැන දන්නෙ මේ නෝනා මහත්වරු ටිකනෙ. පව් ඉතින් 🤪
Eka nm atha😐💔
හරිම Natural couple එකක් ♥️ favorite 🤩
ගොඩක් නිහතමානී දෙන්නෙක්
Ane pooji paw eya serious wena thanawala gayan ganan gannawage. Apinam aasama loving couple eka oya dsnnai hode. Anith lovestory wage break nowee marry karanna hode...
එක program එකක යාලුවො තවත් එකක ආදරවන්තයො 🙆🤔හයියෝ දෙයියනේ...මේ මොකත මේ.
Oyala denna harima romace in lovein'g Cupel ekak.. washayen hodata gelapenawa.. God Bless Yu lover's P❤️G
ආසම දෙන්නෙක්❤❤❤❤
ලවන් ගීත්මා ඕනේ💞💞
Patta couple Eka adarei hemadamath 🥰❤️🥰
ගෑනුන්ට සැර වෙන්න එපා හලෝ. ගෑනු එතකොට.දාලා යනවා යමි දවසක. ගෑනු ආදරේට හරි කැමතියි..
Ubala dennata Irisiya krna, Ubala denna wen wenakn balan inna kuhaka minissu godai machan. Me comments dakkma penwa eka. Anna e nisa kawadawath wen novi happy eke idapn. Pooji kiynne patta hoda kellek. Adarei😘
නිවේදකයාගේ කියවිල්ල වැඩී....එපා වෙනවනේ බලන්නත්
උන් Couple එක කියලා කිව්වත් නැතත් ඇයි මේ වෙන උන් දගලන්නේ? මාර ප්‍රශ්නයක්නෙ යකෝ😂
ගයියා පූජා දෙන්නටම ආදරෙයි ♥️
Mn adareiiii me dennata asai videos balanna oyala dennage podi podi videos hari dannaaaaa
වැඩියෙන්ම ආදරේ කියන්නේ කව්ද - ගයාන් 🙃
ඔය දෙන්නගේ sambande ගෙදරින් දැන ගත්තේ කවදද - අපි දෙන්නා යාළුවෝ නේ එයාලා එදා ඉදන්ම දන්නවා 😁
මොකද්ද දැන් මෙතන සීන් එක 🤔
🤣🤣🤣🤣🤣🤣🤣
හ්ම්ම් බදින තුරැ කියන්න බැරි චරිත
@@Kumari-kq1py බැදලා ඉවරයි එයාලා
😜😜😜😜
@Inoka Damayanthi gayan kapati
ඇයි උපන් වර්ෂයට බොරු කියන්නේ.. අපි කවුරුත් අමරනීය නෙවෙයිනේ.. ප්‍රේක්ෂකයන් රැවටීම සුදුසු නැහැ.
Aka nam aththa.api Nisa meyala janappriya wenne minissu gonata andanawa.
එහෙම කලේ කොතනද🤔
Godak hoda kenek Poojani akka kiynne🥺 godak ahinsakai oya🥺 Adaren inna hamadama aiya ekkama. Akkiwa adaren bala gnna Gayan aiye❤️
පාරදිගේ සිංදු අහන්න අපි ආසයි
fav couple 🥺♥️gayan aiya,pooji akki♥️♥️♥️
Gayan hesirenna wdya hari na.poojani ekka tarahen wag
Ane niyma joduwa 😘😘😘. Godak asaiii dennatamaaa 😍😍😍
ගයියා❤️පූජී
😍😍😍
Gayan poojani ge bandeema terum ganima hondai nee.aadaree wadiwagei.Dewiyanta mul tane deemen iitath wada lassanaweii.❤❤
Man asama dennek .channel c ekata thank you.♥️♥️♥️♥️
My favorite guyya pooji ♡♡♡
Anee denna thwth boru kiynw 🤭🤭🤭. Oya denna kohom unath hodatm gelapenawa. Boruwk unath aththak unath mn nm kemathi me dennata. Denna marama matching😘😘😘😘
Good morning
Gayan and pooja beautiful ❤️❤️❤️❤️
Poojani akka godak lassanai
Guyya❤ pooji ❤
shalani sachin gennkoo🥺💕
Favourite couple 😘💗
පව් එයා යාලුවො හැමොටම ආදරෙයි ගානවා ,,😪
Poojani💐💐💝
Asama couple ekak ❤❤
This is an awesome programme..
මොන විදිහට ද මෙ මනුස්සයා මේ වැඩසටහන කරන්නේ. ඵපා වෙනවා.
My fv couple 🤗💞
Men asama gelapenawa කපල් 1ka.❤️
Aadareedi denna thula hora boru teyene hndana, dennatadenna terum gena innone. Pilitura 1 k wennone.👍❤❤❤😍😍😍
Guyya &pooji❤
මෙලො හතරක් දන් නැති මම හිතන්නෙ පූජනිගෙන් කීයටද ප්‍රශ්න අහයිද කියල
කියවනවා කියවනවා ඉවරයක් නෑ😑😂
යාලුවො විතරම ද😁😒♥♥
Niyma pogam akt reween kanishka kashan shashinndra gavnko love you pogam akt chanel c love you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නිවේදකයාගේ පණ්දු කතාව අහන්න ඉන්න 🤮🤮🤮
Poojani thamai ahinsaka
Beautiful couple ❤️❤️love
Saranga & Dinakshi oni 🙈
😬😬😬
@@samalka9124 🥰ai oya kenthiyen wage
මෙ යකා පව්ල් අව්ල් කරනවා
ගයාන් අයියගෙ මුනත් අව්ල් වෙලා
ආදරෙයි දෙන්නාටම 😍😍
Stay happy forever😘❤️
Poojani hari ahinsakai wage..
Pooji akka godak hoda kenek. Adaren inna💓💓💓
අඩේ එක මරු
Ahh eyala yaluwoda, waradi wataheemaka idala thiynne
💖💖💖💖 adarei akka and ayya
Adaren hitapn dennama. Adare karana dennek❤️❤️❤️❤️
මරැ ජෝඩුව... cricket seen එක මර ජරාවක්
ඇයි මෙතන යාලුවො කියන්නෙ සමහර තැන් වල කපල් කියනවනෙ
කපල් නෙවේ මුන් බැදලා
@@herath3015 ඇයි මෙියාලා හංගන්නේ
@@sududhoni8763 Ithin hanguwa kiyla minissunta Mokuth wenwada? Eylge life eka ne eka
7 - 39
8 - 40
9 - 41
Loku seen gayan aiyge . Nikm poojiwa ganan gn naa kiyl penw
Aththa thamai .
Denna waliyak dan inna athi eda. Adath Story dakka. Aathal eke inne e denna
Pauu e kellaa
Asama dennek❤️😍
Lovely couple ❤️❤️
My favorites 💕😻
Lavan geethma gennakooo plzzzzz
මුන් ඔක්කම යාලුවො මල්ලි😁
🤣🤣🤣
Mala reddk ,yaluwolu🤷
Anthima hariye dennama ekama thana hitiye kiyala therune mata witharada
Couple ek kiyannwat konda pana nane
Pooji🌺🌺🌺🌺🌺🌺
Lovely 💑
2:33 😂
Commentator kenek venn giypu ekek chnnl ekaka presenter kenek unm 😂