8.000mhz akak damma akata wada kara na... Ita passa man gawa thibba 8.46 akak aka damma aka parak on una supply off karala aya on karama wada kara na.. ita passa man aya 8.46 cristal akak damma ayath wada kara . Supply off karala aya dammama ayath wada na..mokada hathuwa kiyanna puluwanda
ස්තූතියි ඔබට
super
දිගටම අප සමග රැඳී සිටින්න..
නව දැනුම ලබාගන්න...
ස්තුතියි..
නියමයි👍👍👍👍
ස්තුති
PCB එකක් තියෙනව Toshiba ඒත් ඒකේ transfomer එකක් නැහැ නේ..එතකොට pcb එකට දෙන input එක voltage කීයද
Transfomer එකක් නැති pcb එකක් තියෙනව එතකොට කොහොමද input voltage එක බලන්නේ
mea jatiye pcb eka kiyak wenwada
8.000mhz akak damma akata wada kara na... Ita passa man gawa thibba 8.46 akak aka damma aka parak on una supply off karala aya on karama wada kara na.. ita passa man aya 8.46 cristal akak damma ayath wada kara . Supply off karala aya dammama ayath wada na..mokada hathuwa kiyanna puluwanda
excellent
Nice work!
Damro DFA60 pcb ekak ganna puluwanda
LG front loading washing machine එකක් තියනවා වතුර පිරෙන ඒවා සේදෙන ඒව ඔක්කොම වැඩ අන්තිම මූඩ් එක spin එක පටන් ගන්නේ නෑ ටබ් එක බැලන්ස් වෙන්න කැරකෙනවා එච්චරයි ගන්න දිගටම ටබ් එක බැලන්ස් වෙවී තියනවා drain මෝටර් එක දිගට දුවනවා මොකක්ද වෙන්න පුළුවන් ලෙඩ
Aiya samsun washing eka pawer onkaranakotama wathura wael eka on wenawa natharawenne naha mokakda Yeats hethuwa
Thanks...
lg Wf 950 pcb kiyak වෙනවාද ayye
Meke PF witharak enna hathuwa mokakda
pcb විතරක් එලියට අරන් 230 v current supply එක දීලා check කරගන්න පුලුවන්ද? අ ලුත් pcb ekath machine එකට දමන්නෙ නැතුව 230 V current එකෙන් check කරන්නෙ කොහොමද ? plz reply me sir......
v. good
Super
Samsung pcb eke onwenawa anith buttons mokuth wedakaranne mokadha karanne
හෙයර් pcb එක ඩිරෙක් ඔන් කලම ඔන් වෙනවා. අයෙ ඔක්කොම කිල්ප් ගහල ඔන් කලම එක පරක් වැඩ කරනව. ඔෆ්ෆ් කරල ඔන් කලම ඔන් වෙන්නෙ නැ. අයෙ ඩිරෙක් දුන්නම ඔන් වෙනවා. ලෙඩෙ හොයා ගන්න බැනෙ. ක්‍ර්ර්ස්ටල් එක මරු කලොත් හරියයිද
Singar pcb එකේ අසි එක වෙළඳ පොලේ ගන්න තියේනවාද
Ona IC number eka mokakda
Thanks 🎉🎉🎉