Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාම හොඳ සමාජ තත්ත්වයක්. ඉතා ඉක්මනින් දික්කසාද ප්‍රමාණය ලක්ෂය ඉක්මවීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි🙏🙏🙏
දැනගනිල්ලා.තමන් ඇත්තටම ආදරය කරපු කෙනාව නැති වෙලා අව්රුදු ගාණක් තිස්සෙ එයාගෙ මතකවලම හිර වෙලා අලුත් ආදරයක් නොපතා වයස ගෙවිල මැරිල යනකම් ඉන්න එව්නුත් මේ රටේ ඉන්නව.උන් අදත් කාමරයක් අස්සට වෙලා තනියම මත් වෙලා ම මේ දවස ගෙවල දානව.
Mhmmmmm eka aththa
වෙන්නැති මොකද ගොන්කමට බෙහෙත් නෑ
@@Deshh.m 😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣 👈 මන් ඔයාට මෙහෙම උත්තර දෙන්නම්
@@FRANCIS-d3x7v ඕකටත් උත්තරේ ආයෙමත් උඩ මගෙ කමෙන්ට් එක කියෙව්වම ලැබෙයි
මේ තියෙන ආර්ථිකය එක්ක ආදරය කරුණාව දයාව මනුස්සකම් ඔක්කොම නැති වෙලා යනව කොහොම බණ කට්ටිය කිව්වත් ඇත්තම කතාව මේකයි😕🙁
ඇත්ත කතාව
සල්ලි තීනෝ නම් හැමෝගේම ආදරේ ලැබෙනෝ එච්චරයි.
අන්න එච්චරයි 🤣🤣🤣 ආදරයක් කියලා ලබ්බක් නැ
ඒක ඇත්ත, හොදට නාලා කරල, ඇද පැලදගෙන සුවද ගහගෙන ඉන්න කොච්චර වියදමක් යනවද?
සිරා බන් , සල්ලි තමයි life,එක කියන්නෙ
සැබෑ ආදරය සැමරීමට දිනයක් අවශ්‍ය නැත.....💯💯
අර රතුයි කලුයි ශර්ට් එක අදන් ඉන්න කොල්ලා මාද්යවේදියාට කියනවා " පිස්සුද ඔයාට කියලා"😂😂
😂😂😂
😅😅😂❤
Maru dial ekk u❤
😂😂😂😂😅
Eththd ?? Dekke nhene
වැල අදින දවසට බඩු පොට් වලට ( ගුබ්බෑයමි ) හොඳයි .අාදරවන්තයන්ගෙ දින සමරන්නෙ බොරැවට එදාට විතරක් අාදරය පෙන්නන එවුං
සංසාරේ බැදිම් එක්ක ආපූ මෙසේ කොල්ලෝ කෙල්ලෝ සිටිනවා. ඔවුන්ට එම අවදානමට එහා දෙයක් තෙරෙන්නේ නැ වෙනත් වචන වලින් කිවහෝත් බුද්ධිය නෑ තේරුම් ගැනීමට ආදිනව වේදනාව.මේ නිසාම තමයි කොල්ලයි කෙල්ලයි නැත්නම් ස්වාමීයා හා භාර්යාව සමග කුකුල්ලු මාලු කකුලුවෝ පනපිටින් සිටින තැන්වලට ගිහින් මුදල්දි හොදම සතා තොරාගෙන මස් කුට්ටියක් අරගෙන ඇවිදින් උයලා රසකරමින් කන්නේ.මේවැනි අයම තමා ආසන තිබෙන දුම්රිය හා බස්වල පාපෝවරැවේ එල්ලී යන්නේ විරැද්ධ ලිංගිකයන්ගේ අවධානය ගැනීමට.මේ අයම තමා මාරක ලිංවල බයානක මාවත්වල රේස් පදින්නේ වගේම තාශජනක දේවල් වලට නැබූරැ වනුයේ තම ජීවිතය ගැන නොසිතා.මෙවැනි අය හරි බයයි තමන්ගේ ස්වාමීයා හෝ භාර්යාව තමන් ලග නැති විට මොකක් හෝ අනතුරක් වෙයි කියා නිරන්තරයෙන් දුරකථන මගීන් කථා කරනවා හැරෙන්නට තව විනාඩි පහකට පසුවද හැට හුටහමාරක් දුම්රිය ධාවනයට තිබියදී කොල්ලා හෝ කෙල්ල ගිය දුමිරියට දුව ගෙස් නගිනුයේද මෙවැනි අයයි.මෙවැනි අයට ඒ දේය කරන්නට එපා යයි හා අනතුරැ දායකයි කියා කිසිම විටකත් නොකීමට වගබලා ගත යුතුය. ඊට හෙතුව මෙවැනි ගැහැණු හෝ පිරිමි සිතන්නේ මෙම අවවාද දෙන පුද්ගලයා ඊරිසියාවට හෝ තමාගේ කොල්ලාව හෝ කෙල්ලව රවටා ගැනීමට උත්සාහ කරන බවට වු නිරන්තර සැක කරන මානසිකත්වය නිසා ඔවූන්ට ඔබව මරාදැමීමද හැකි වීම සුලු දේයක් වනුයේ මරාදමීම සංසාරය පුරාම මනාකොට පුරැදූ පුහුණු වු අය වනුයේ අත දරැවාගේ කාලයේද අතට අසුවු දෙයකින් පහර දේනුයේද පුදුම සහගත අයුරිනි.මේසේ වී ඇත්තේ ශිග්මන්ඩ් පොයිඩ් කියන ලේස ලිංගික අශ්වදය ලබන පලමු අවශ්තාව තණයෙන් කිරි උරාබීම වනුයේ වුවද මොවුට කුමණ කරැණක් නිසා හෝ වැඩි කාලයක් මවගෙන් කිරිබීමට නොලැබෙන්නේය. ඒ සමගම මව් පියන්ගේ රැකවරණය ආදරයද අහිමිවන මෙ වැනි අයට බෝහේ විට දරැණු භාරකාර වරයෙක් සීටින නෙවාසිකාගාර හෝ අච්ච් සීයා ලග මුලික අධයාපනය නිම කල පසු නිරන්තර විරැද්ධ ලිංගිකයන්ගෙන් ආදරය හිගාකන්නේ වුවද ඔහුට හෝ ඇයට ආදරය සම්බන්ධයෙන් යම්වු බුරැලක් දුනහොත් තර්ජනය කරමින් තමන්ව පාලනය කිරීමට යනුයේ තමාටම ඔහු හෝ ඇය හිසරදයක් වෙමීන් තමාගේ පෞද්ගලිකත්වයද තුට්ටුවකට මායිම් නොකරමිනි.එසෙම රෝහල්වල තුවාල වාට්ටු තම නිවස තරම්ම සුපුරූදු තැනක් වනුයි නිවසේ පිගන් කොප්ප පියබා යනුයේ කුණුහරෑප වැලක්ද සමග වීම තුල හෙතුව ලුණු වැඩිවීම කෙස් ගසක් කැම පතේ තිබීම වැනි සුලු සිද්ධියක් විය හැකිය. තම ජීවිතය අනිකා අත තැබීමටද පසුබට නොවන මෝවුන්ගේ පෙර භව කිහිපයක් බැලුවද ඉතා අඩු කාලයකින් මියගොස් ඇත්තේ වුවද ඒ භවයන්හීද රැස්කර ඇති කර්මයනම් ගෝඩ ඒමට නම් නොව තව තවත් දුකටම පත්කර ගැනුභටමය දුර දිග නොබලා.මේසෙ වීමට මොවුන් අධික කොපයෙන් සතුන්ට හානි කිරීම නිසා ඒ සතුන්ට මවි සෙනහස නෝලැබෙනවා සේ මොහුගේ හිතවතුන්ද අකාලයේ මිය යන්නේ කරන කලට පවු මීරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කිවා වැනිමය.බෝහෝ විට දේශපඤයන්ගේ දරැවන්වි උපත ලබනුයේද පවුල තමා ගැනවත් නොබලා දේශපාලඤයන් සමාජය වෙනුවෙන් කරන කැප කිරීම ලංකාව වගේ රටවලදී තම පවුලට යුතුකම් ඉටුකිරීමටද ආතපසු වනුයේ දිවා රාත්‍රී නොමැතිව සාමාන්‍ය ජනතාව තම ඕනැ එපාකම් ඉටුකර ගැනීමට පැමිණෙන විට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලඤයන් ලෙස පෙනී සිටින තස්ථවාදීන් කියන ලෙසින් සාමාන්‍ය ජනතාවගේ පෞද්ගලික උත්සවවලට යැමට දූපත් ජනතාවගෙන් මුදල් අය කිරීමට නොව කියක් හරි දීලා එමට මෙරට දේශපාලඤයන්ට සිදුවනුයේ විදේශීය රටවල සිටින දේශපාලඤයන් මෙන් නියමිත වේලාවක් තිබෙන රක්ෂාවක් මෙරට දේශපාලඤයන් නොකරන නිසා හා සේවකයන්ට බාරදී නොසිට ජනතාව හමුවට කෙලින්ම යැමේ පුර්වාදර්ශී ගුණය දේශපාලඤයන් ලග ඇති නිසා පවුලේ දරැවන්ට වන ආදරය අහිමි වීම ඔවුන් හිතුවක්කාරකම් කිරීමට හේතුවකි.
වැලන්ටයින් කියන්නේ මහා තිරිසන් දවසක්.
ඇත්ත
ඔක්කොටම පිස්සු හැදිල .. 😂😂
@@kumaribandara2442 😂අපේ උන්ටත් ඕනේ අර රෝමයේ මිනිස්සු කරා වගේ නිරුවත් වෙලා දවස් තුනේ 😆කාම සෙවනය කරන්න. හා බොරුද
මේ පාර ආදරවන්තයන්ගේ සහ ආදරවන්තියන්ගේ දිනයට දෙන්න පුලුවන් හොදම තෑග්ග 🥕 🥕 🥕
😂
ෂා. මරු. තව තව දික්කසාද වේවා
දික්කසාද වෙන ගොඩක් අය සිංහල බෞද්ධ
ආගම් වලට තිබුන තැන මනො විද්‍යාවට තිබුනානම් මේ දික්කසාද ප්‍රමාණය මීට වඩා අඩු වෙන්න තිබුණා
පක😁..
ඇයි මොකද ආගම් වල දික්කසාද වෙන්න කියලා තියනවද.😂
ගොං අාතල් දෙන්ඩ එපා.
නිකන් ගොන් කතා කියන්න එපා වෙන දේ නවත්තන්න බෑ මහ ලොකු මනෝ විද්‍යාවට කට්ටිය චූන් කරන්න හොදයි සියළු ආගම් වල දික්කසාද වෙන්න කියල නෑ ඒව නවතා ගත හැකි විදිය ඒව වෙන්න හේතු පහදල දීල තියනව අනිත් එක අර කොරෝන කියන ලෝක කුමන්ත්රනයට මිනිස්සු භය කරල වද දීල ගස්සවපු කට්ටත් මේකට බලපානව විවිධ අයට විවිධාකාර විදියට ලෙඩ ඇවිත් ඒ එකක් තමයි ලිංගික ශක්තිය අඩු වීම සහ විරුද්ද අයට හිත ඇදෙන හෝමෝන අඩු වීම එහෙම උන අයට වෙන්නෙත් අන්තිමට දික්කසාද වෙන්න මේ දේවල් ගෑනු පිරිමි කාටත් වෙලා තියනව සමහර අයට ඉබේම හරි ගිහින් තියනව ඒත් හරි නොගිය අය ඉන්නව බේත් ගන්න තැන් තිබුනත් ඒව මිනිස්සු අතරට යවන්න විදියක් නෑ මොකද ලෝකෙම මාධ්‍ය මේව වහනව සමහර රටවල මාධ්‍ය මේ ගැන පොඩියට හරි කියනව මෙහෙ එහෙමත් නෑ යූ ටියුබ් වල මේ ගැන තිබුනට මිනිස්සු බලන්න යොමු වෙන්නෙ නෑ හැම කෙනාම බලන්න දන්නෙත් නෑ මේ කුමන්ත්රන හැමදාම කරන්න බෑ බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල නේද පී එච් අයි කියන එකාගෙ ඉදල ගෙදරවල් වලට එන පවුල් සව්ක්ය සේවිකාව කියන ගොන් ගෑනිගෙ ඉදල මේවට සම්බන්ධ සියළුම උඩින් ඉන්න උන්ට ලෝකෙම වෙනව මේ දේ දැනටත් ඉගි ඇවිත් තියනව බලන් ඉමුකෝ......
බුදුදහම හදාාරලා තියා පොතක් පෙරලවත් නැ මිහරකා .....🤣🤣🤣 අනෙ බං ගොනෙක් නොවි බුදුදහම ඇසුරු කරහං ... ආගම් ගැන කියවන්න එනවා මෙතන 🤣🤣🤣
වැලන්ටයින් කියන්නෙ ලංකාවෙ කෙල්ලොන්ගේ පෙට්ටි කැඩෙන දවස. වෙන මුකුත් වෙන්නෙ නෑ එදාට 😂😂😂😂😂
"සල්ලි" විතරමයි❗
💯 එකෙන්ම
අද වගේ දවසක උපදිනය සමරන මං
එහෙනම් ආදරනීය උපන්දිනයක් නේද 🙏💙
😂වැලන්ටයින් එකේ සැබෑ අර්ථය දන්නවා නම් උබ එල්ලිලා මැරෙයි
ආර්ථිකයත් එක්ක ආදරේට වෙලාවක් නෑ habai degolloma dana ganna one ආදරේ witharak madi yaluwo wage inna one dennama hodata therum aragena neththam wedikal yanne neha anthimata leda godak
කැඩිච්ච පෙට්ටිත් හදන කාලෙක divorce ගැන අහන්න පිස්සුද ඔයාට 😂💔
මෙය තවත් ව්‍යාපාරික කටයුත්තක් පමණයි
හරියටම හරි.රෝමයේ දවස් තුනේ කාම සේවය
නඩත්තූ නඩු තියෙන්නේ කොහෙද ඇහුවොත් වැල්ලවාය දීසා අධ්කරණේ කියපං. බලා ගන්නම ඕනනං සිකුරාදාට පලයං. 😂😂😂
ඉස්සරහටත් මෙහෙම ඉන්න බලනවා... සුවර් නෑ වගේ මට දැනුනේ...😮
Everyday valentine 💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඇත්ත ආදරයක් තියනවානම්. හැබැයි සල්ලි 💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸,ආදරයයි 2 ම ඕනා 💸💸💸💸💸❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎
රෑම් ලැගලා ඇද පොලු කඩපු උන් ආදරයට සැමරීමට දවසක් අවශ්‍ය නෑලු😂
ඉතින් උන්ට අවශ්‍ය නෑනෙ කෝමත්😂 හැමදාම ඒම සමරනවනම්
ඔය සියලුම ආර්ථික,ප්‍රශ්න ,දික්කසාද සිංහල බෞද්ධ උන්ට විතරයි ,විනාශ වෙන පිරිහෙන,ජතියක්,පේන වනෙ කතා කරපු තාරුණ්‍ය ,
14 කියන්නෙ බවුධ කොඩිය නිර්මන් දිනය
Congratulations for 48000 divorce Case, 😅😅😅😅😅😅
❤❤❤ i love you l ❤❤❤
😭
Adareta dinayak awashya na..awanka hadawathak ❤pamanai uwamana.😢
Adare tharma ekenma penawa
Mic allaneka left pissuda oyata....hoda vede
Adare kiyne ragaya athule hangichcha manusakama
Adaraya kiyne boruwk bn.
Yako 14 wenida pahu una kiyala danneth me news eka dekkata passe😂😂😂
meke me dala thiyena title eka waradi, oya 48000n aduma 40000kwath aye kasada badal athi,
Salli natuwa Mona adara sabanda thada.. salli nathiwa me thiyana thathwe ekka adare karanna ba Dan rate inne kollo kello badina ekath aduwela thiyenne me thiyana arthika thathwaya ekka
Chinthana darmadasa. Upul santha wage sombi sex manasika minissu me loketa bihi wenne apa. Thamant wagema anith kenata adare karana puluwan nam mehema divorce weida minissu.
Darmayehi hasirenna wena wikalpa natha
Rata hora kala winasa karala dan enawa metana iwasnna kiyala ,thopi redi andagenada owa kiyanne
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඉතාම හොඳ සමාජ තත්ත්වයක්. ඉතා ඉක්මනින් දික්කසාද ප්‍රමාණය ලක්ෂය ඉක්මවීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි🙏🙏🙏
දැනගනිල්ලා.තමන් ඇත්තටම ආදරය කරපු කෙනාව නැති වෙලා අව්රුදු ගාණක් තිස්සෙ එයාගෙ මතකවලම හිර වෙලා අලුත් ආදරයක් නොපතා වයස ගෙවිල මැරිල යනකම් ඉන්න එව්නුත් මේ රටේ ඉන්නව.උන් අදත් කාමරයක් අස්සට වෙලා තනියම මත් වෙලා ම මේ දවස ගෙවල දානව.
Mhmmmmm eka aththa
වෙන්නැති මොකද ගොන්කමට බෙහෙත් නෑ
@@Deshh.m 😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣 👈 මන් ඔයාට මෙහෙම උත්තර දෙන්නම්
@@FRANCIS-d3x7v ඕකටත් උත්තරේ ආයෙමත් උඩ මගෙ කමෙන්ට් එක කියෙව්වම ලැබෙයි
මේ තියෙන ආර්ථිකය එක්ක ආදරය කරුණාව දයාව මනුස්සකම් ඔක්කොම නැති වෙලා යනව කොහොම බණ කට්ටිය කිව්වත් ඇත්තම කතාව මේකයි😕🙁
ඇත්ත කතාව
සල්ලි තීනෝ නම් හැමෝගේම ආදරේ ලැබෙනෝ එච්චරයි.
අන්න එච්චරයි 🤣🤣🤣 ආදරයක් කියලා ලබ්බක් නැ
ඒක ඇත්ත, හොදට නාලා කරල, ඇද පැලදගෙන සුවද ගහගෙන ඉන්න කොච්චර වියදමක් යනවද?
සිරා බන් , සල්ලි තමයි life,එක කියන්නෙ
සැබෑ ආදරය සැමරීමට දිනයක් අවශ්‍ය නැත.....💯💯
අර රතුයි කලුයි ශර්ට් එක අදන් ඉන්න කොල්ලා මාද්යවේදියාට කියනවා " පිස්සුද ඔයාට කියලා"😂😂
😂😂😂
😅😅😂❤
Maru dial ekk u❤
😂😂😂😂😅
Eththd ?? Dekke nhene
වැල අදින දවසට බඩු පොට් වලට ( ගුබ්බෑයමි ) හොඳයි .අාදරවන්තයන්ගෙ දින සමරන්නෙ බොරැවට එදාට විතරක් අාදරය පෙන්නන එවුං
සංසාරේ බැදිම් එක්ක ආපූ මෙසේ කොල්ලෝ කෙල්ලෝ සිටිනවා. ඔවුන්ට එම අවදානමට එහා දෙයක් තෙරෙන්නේ නැ වෙනත් වචන වලින් කිවහෝත් බුද්ධිය නෑ තේරුම් ගැනීමට ආදිනව වේදනාව.
මේ නිසාම තමයි කොල්ලයි කෙල්ලයි නැත්නම් ස්වාමීයා හා භාර්යාව සමග කුකුල්ලු මාලු කකුලුවෝ පනපිටින් සිටින තැන්වලට ගිහින් මුදල්දි හොදම සතා තොරාගෙන මස් කුට්ටියක් අරගෙන ඇවිදින් උයලා රසකරමින් කන්නේ.
මේවැනි අයම තමා ආසන තිබෙන දුම්රිය හා බස්වල පාපෝවරැවේ එල්ලී යන්නේ විරැද්ධ ලිංගිකයන්ගේ අවධානය ගැනීමට.
මේ අයම තමා මාරක ලිංවල බයානක මාවත්වල රේස් පදින්නේ වගේම තාශජනක දේවල් වලට නැබූරැ වනුයේ තම ජීවිතය ගැන නොසිතා.
මෙවැනි අය හරි බයයි තමන්ගේ ස්වාමීයා හෝ භාර්යාව තමන් ලග නැති විට මොකක් හෝ අනතුරක් වෙයි කියා නිරන්තරයෙන් දුරකථන මගීන් කථා කරනවා හැරෙන්නට තව විනාඩි පහකට පසුවද හැට හුටහමාරක් දුම්රිය ධාවනයට තිබියදී කොල්ලා හෝ කෙල්ල ගිය දුමිරියට දුව ගෙස් නගිනුයේද මෙවැනි අයයි.
මෙවැනි අයට ඒ දේය කරන්නට එපා යයි හා අනතුරැ දායකයි කියා කිසිම විටකත් නොකීමට වගබලා ගත යුතුය. ඊට හෙතුව මෙවැනි ගැහැණු හෝ පිරිමි සිතන්නේ මෙම අවවාද දෙන පුද්ගලයා ඊරිසියාවට හෝ තමාගේ කොල්ලාව හෝ කෙල්ලව රවටා ගැනීමට උත්සාහ කරන බවට වු නිරන්තර සැක කරන මානසිකත්වය නිසා ඔවූන්ට ඔබව මරාදැමීමද හැකි වීම සුලු දේයක් වනුයේ මරාදමීම සංසාරය පුරාම මනාකොට පුරැදූ පුහුණු වු අය වනුයේ අත දරැවාගේ කාලයේද අතට අසුවු දෙයකින් පහර දේනුයේද පුදුම සහගත අයුරිනි.
මේසේ වී ඇත්තේ ශිග්මන්ඩ් පොයිඩ් කියන ලේස ලිංගික අශ්වදය ලබන පලමු අවශ්තාව තණයෙන් කිරි උරාබීම වනුයේ වුවද මොවුට කුමණ කරැණක් නිසා හෝ වැඩි කාලයක් මවගෙන් කිරිබීමට නොලැබෙන්නේය. ඒ සමගම මව් පියන්ගේ රැකවරණය ආදරයද අහිමිවන මෙ වැනි අයට බෝහේ විට දරැණු භාරකාර වරයෙක් සීටින නෙවාසිකාගාර හෝ අච්ච් සීයා ලග මුලික අධයාපනය නිම කල පසු නිරන්තර විරැද්ධ ලිංගිකයන්ගෙන් ආදරය හිගාකන්නේ වුවද ඔහුට හෝ ඇයට ආදරය සම්බන්ධයෙන් යම්වු බුරැලක් දුනහොත් තර්ජනය කරමින් තමන්ව පාලනය කිරීමට යනුයේ තමාටම ඔහු හෝ ඇය හිසරදයක් වෙමීන් තමාගේ පෞද්ගලිකත්වයද තුට්ටුවකට මායිම් නොකරමිනි.
එසෙම රෝහල්වල තුවාල වාට්ටු තම නිවස තරම්ම සුපුරූදු තැනක් වනුයි නිවසේ පිගන් කොප්ප පියබා යනුයේ කුණුහරෑප වැලක්ද සමග වීම තුල හෙතුව ලුණු වැඩිවීම කෙස් ගසක් කැම පතේ තිබීම වැනි සුලු සිද්ධියක් විය හැකිය.
තම ජීවිතය අනිකා අත තැබීමටද පසුබට නොවන මෝවුන්ගේ පෙර භව කිහිපයක් බැලුවද ඉතා අඩු කාලයකින් මියගොස් ඇත්තේ වුවද ඒ භවයන්හීද රැස්කර ඇති කර්මයනම් ගෝඩ ඒමට නම් නොව තව තවත් දුකටම පත්කර ගැනුභටමය දුර දිග නොබලා.
මේසෙ වීමට මොවුන් අධික කොපයෙන් සතුන්ට හානි කිරීම නිසා ඒ සතුන්ට මවි සෙනහස නෝලැබෙනවා සේ මොහුගේ හිතවතුන්ද අකාලයේ මිය යන්නේ කරන කලට පවු මීරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කිවා වැනිමය.
බෝහෝ විට දේශපඤයන්ගේ දරැවන්වි උපත ලබනුයේද පවුල තමා ගැනවත් නොබලා දේශපාලඤයන් සමාජය වෙනුවෙන් කරන කැප කිරීම ලංකාව වගේ රටවලදී තම පවුලට යුතුකම් ඉටුකිරීමටද ආතපසු වනුයේ දිවා රාත්‍රී නොමැතිව සාමාන්‍ය ජනතාව තම ඕනැ එපාකම් ඉටුකර ගැනීමට පැමිණෙන විට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලඤයන් ලෙස පෙනී සිටින තස්ථවාදීන් කියන ලෙසින් සාමාන්‍ය ජනතාවගේ පෞද්ගලික උත්සවවලට යැමට දූපත් ජනතාවගෙන් මුදල් අය කිරීමට නොව කියක් හරි දීලා එමට මෙරට දේශපාලඤයන්ට සිදුවනුයේ විදේශීය රටවල සිටින දේශපාලඤයන් මෙන් නියමිත වේලාවක් තිබෙන රක්ෂාවක් මෙරට දේශපාලඤයන් නොකරන නිසා හා සේවකයන්ට බාරදී නොසිට ජනතාව හමුවට කෙලින්ම යැමේ පුර්වාදර්ශී ගුණය දේශපාලඤයන් ලග ඇති නිසා පවුලේ දරැවන්ට වන ආදරය අහිමි වීම ඔවුන් හිතුවක්කාරකම් කිරීමට හේතුවකි.
වැලන්ටයින් කියන්නේ මහා තිරිසන් දවසක්.
ඇත්ත
ඔක්කොටම පිස්සු හැදිල .. 😂😂
@@kumaribandara2442
😂අපේ උන්ටත් ඕනේ අර රෝමයේ මිනිස්සු කරා වගේ නිරුවත් වෙලා දවස් තුනේ 😆කාම සෙවනය කරන්න. හා බොරුද
මේ පාර ආදරවන්තයන්ගේ සහ ආදරවන්තියන්ගේ දිනයට දෙන්න පුලුවන් හොදම තෑග්ග 🥕 🥕 🥕
😂
ෂා. මරු. තව තව දික්කසාද වේවා
දික්කසාද වෙන ගොඩක් අය සිංහල බෞද්ධ
ආගම් වලට තිබුන තැන මනො විද්‍යාවට තිබුනානම් මේ දික්කසාද ප්‍රමාණය මීට වඩා අඩු වෙන්න තිබුණා
පක😁..
ඇයි මොකද ආගම් වල දික්කසාද වෙන්න කියලා තියනවද.😂
ගොං අාතල් දෙන්ඩ එපා.
නිකන් ගොන් කතා කියන්න එපා වෙන දේ නවත්තන්න බෑ මහ ලොකු මනෝ විද්‍යාවට කට්ටිය චූන් කරන්න හොදයි සියළු ආගම් වල දික්කසාද වෙන්න කියල නෑ ඒව නවතා ගත හැකි විදිය ඒව වෙන්න හේතු පහදල දීල තියනව අනිත් එක අර කොරෝන කියන ලෝක කුමන්ත්රනයට මිනිස්සු භය කරල වද දීල ගස්සවපු කට්ටත් මේකට බලපානව විවිධ අයට විවිධාකාර විදියට ලෙඩ ඇවිත් ඒ එකක් තමයි ලිංගික ශක්තිය අඩු වීම සහ විරුද්ද අයට හිත ඇදෙන හෝමෝන අඩු වීම එහෙම උන අයට වෙන්නෙත් අන්තිමට දික්කසාද වෙන්න මේ දේවල් ගෑනු පිරිමි කාටත් වෙලා තියනව සමහර අයට ඉබේම හරි ගිහින් තියනව ඒත් හරි නොගිය අය ඉන්නව බේත් ගන්න තැන් තිබුනත් ඒව මිනිස්සු අතරට යවන්න විදියක් නෑ මොකද ලෝකෙම මාධ්‍ය මේව වහනව සමහර රටවල මාධ්‍ය මේ ගැන පොඩියට හරි කියනව මෙහෙ එහෙමත් නෑ යූ ටියුබ් වල මේ ගැන තිබුනට මිනිස්සු බලන්න යොමු වෙන්නෙ නෑ හැම කෙනාම බලන්න දන්නෙත් නෑ මේ කුමන්ත්රන හැමදාම කරන්න බෑ බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල නේද පී එච් අයි කියන එකාගෙ ඉදල ගෙදරවල් වලට එන පවුල් සව්ක්ය සේවිකාව කියන ගොන් ගෑනිගෙ ඉදල මේවට සම්බන්ධ සියළුම උඩින් ඉන්න උන්ට ලෝකෙම වෙනව මේ දේ දැනටත් ඉගි ඇවිත් තියනව බලන් ඉමුකෝ......
බුදුදහම හදාාරලා තියා පොතක් පෙරලවත් නැ මිහරකා .....🤣🤣🤣 අනෙ බං ගොනෙක් නොවි බුදුදහම ඇසුරු කරහං ... ආගම් ගැන කියවන්න එනවා මෙතන 🤣🤣🤣
වැලන්ටයින් කියන්නෙ ලංකාවෙ කෙල්ලොන්ගේ පෙට්ටි කැඩෙන දවස. වෙන මුකුත් වෙන්නෙ නෑ එදාට 😂😂😂😂😂
"සල්ලි" විතරමයි❗
💯 එකෙන්ම
අද වගේ දවසක උපදිනය සමරන මං
එහෙනම් ආදරනීය උපන්දිනයක් නේද 🙏💙
😂වැලන්ටයින් එකේ සැබෑ අර්ථය දන්නවා නම් උබ එල්ලිලා මැරෙයි
ආර්ථිකයත් එක්ක ආදරේට වෙලාවක් නෑ habai degolloma dana ganna one ආදරේ witharak madi yaluwo wage inna one dennama hodata therum aragena neththam wedikal yanne neha anthimata leda godak
කැඩිච්ච පෙට්ටිත් හදන කාලෙක divorce ගැන අහන්න පිස්සුද ඔයාට 😂💔
මෙය තවත් ව්‍යාපාරික කටයුත්තක් පමණයි
හරියටම හරි.
රෝමයේ දවස් තුනේ කාම සේවය