තර්ජන මැද අපි හැමෝම පෙරළුව කැත දේශපාලන සංස්කෘතිය!👌

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 223

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage 13 днів тому +98

    මෙවන් දිරිය පුතෙක් හැදූ ඒ මෑණියන් ට නිදුක් නිරෝගී දීර්ගායුෂ සම්පත්තිය ම වේවා 🙏

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 9 днів тому +5

    කොන්ද පන ඇති පුතෙක් හදපු ඒ මව්තුමියට නිදුක් නිරෝගී සුවයම ලැබේවා.දීර්ඝායු ම වේවා.

  • @traveltectours6561
    @traveltectours6561 13 днів тому +115

    සෝමේ ගේ අදහස් සහ තර්කානුකූල විවේචනයන් ඇත්තටම නූතන සමාජයීයි සහ වැදගත්. මොන ප්‍රශ්න ආවත් මව්බිම වෙනුවෙන් වැඩ කරමු. යහපත් සිතුවිලි ඇති අයට කවදාවත් වරදින්නේ නෑ ❤

    • @malki7505
      @malki7505 12 днів тому +1

      Some oyath kawada hari parliament yannama oni

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 13 днів тому +90

    මල්ලි ඔයාගේ අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා .ඔයාට ජයවේවා මල්ලි .බුදුසරණයි දෙවීපිහිටයි .❤❤❤.

  • @herath890
    @herath890 13 днів тому +58

    ප්‍රගතිශීලි අපි....❤ ආදරෙයි සෝමේ
    උඹ පෙනී සිටියේ අපේ රටේ අනාගතය වෙනුවෙන් ...🎉💪😍 ඒකේ ප්‍රතිඵල තියනවා...😍

  • @lakshithabandara613
    @lakshithabandara613 13 днів тому +66

    ❤ සංවේදීම පොයින්ට් එකකත් කොන්ද කෙලින් තියාගත්තු උබට රෙස්පෙක්ට් මල්ලි . ඒ අම්මා ට නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @buddhikachamal9398
    @buddhikachamal9398 13 днів тому +46

    Respect සෝමේ මේ රටේ මිනිස්සු වෙනුවෙන් කරපු හැමදේටම❤

  • @dineshsameera306
    @dineshsameera306 13 днів тому +46

    මචං අපි හැමෝම අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා....❤

  • @wasithashashiru696
    @wasithashashiru696 13 днів тому +39

    සෝමේ respect ඒ වෙනුවෙන් 🙏💗💪

  • @harshanidias9057
    @harshanidias9057 13 днів тому +34

    ඔයා කරපු සටන ,කැපවීම ගැන ආඩම්බරයි.ඔයා සුපිරි දක්ශයෙක්.මධ්‍ය ක්ෂේත්‍රයේ සහ ගුරුවරයෙක් විදියට දිගු ගමනක් යන්න ලැබේවා❤

  • @harsha7483
    @harsha7483 13 днів тому +34

    අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 13 днів тому +18

    සෝමෙ 💐💝
    ආදරනිය අම්මාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏💝💝

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 13 днів тому +22

    මෙවන් වීර පුතෙක් බිහිකල ඒ මවට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා

  • @thejagunasekara6190
    @thejagunasekara6190 13 днів тому +23

    ස්තුතියි පුතේ කලමෙහෙවරට.අනාගතය ජයගැනීමට ශක්තිය ලැබේවා
    🎉🎉🎉🎉❤❤

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 12 днів тому +4

    පුතා ගෙ අම්මා ට දීර්ඝ ආයුෂ නීරොගිමත් කාලයක් උදා වෙවා තෙරුවන් සරණයි

  • @TharakaTharaka-mr6qz
    @TharakaTharaka-mr6qz 13 днів тому +17

    අපේ උන්ගෙ ඔලුගෙඩි සෝදන්න අනේකවිද දුක් කම්කටොලු මැද උබ කරපු සේවය අතිවිශිශ්ටයි #සෝමේ..❤️ ආදරෙයි හැමදාමත්..

  • @mudithalakshan3081
    @mudithalakshan3081 10 днів тому +2

    Respect සෝමේ😍❤️ කොන්ද් පන තියෙන කොල්ලෙක්❤️

  • @kalkamaduranga
    @kalkamaduranga 13 днів тому +15

    නියමයි සෝමේ.....රටට අවශ්‍ය තරුණ නිර්භීත මිනිසෙක් ලෙස ඉදිරියටත් ශක්තිමත්ව සෑම කටයුත්තක්ම කරගෙන යාමට ශක්තිය ලැබේවා ❤❤BS.

  • @djddanuka
    @djddanuka 13 днів тому +21

    උඹට බුදු සරණයි ජේසු පිහිටයි මල්ලි❤

  • @RupikaJayasundara-v6e
    @RupikaJayasundara-v6e 13 днів тому +27

    නුඹ වැනි පුතෙක් ලද ඒ අම්මා හරිම වාසනාවන්තයි බුදු සරනයි පුතේ ඔබට

  • @monikanilanthi4657
    @monikanilanthi4657 13 днів тому +21

    රටට ආදරය කරන, ❤රටකට අවශ්‍ය හොද ආදරණීය මාධ්‍ය කරැවෙක්. ❤❤❤

  • @ManojdeZliva
    @ManojdeZliva 12 днів тому +8

    සෝමේ අපේ එකා ❤

  • @koekloeren3797
    @koekloeren3797 13 днів тому +18

    රටට ආදරය කරන,,රටකට අවශ්‍ය ආදරණීය මධ්‍ය කරුවෙක් ❤❤❤

  • @Danu_x_
    @Danu_x_ 13 днів тому +11

    මේ වෙනකන් අල්ලන් හිටියට Respect අයියෙ ❤

  • @RadeshDewanga
    @RadeshDewanga 12 днів тому +11

    කවුරුවත් කතා කරන්නැති කාලෙක ඉඳන් තනියෙන් කතා කරා video haduva respect some❤

  • @sureshchamara8280
    @sureshchamara8280 13 днів тому +9

    මචං වුබ අපෙ
    ඒකා ,🇱🇰🇱🇰❤️හැමදාම හරි දෙයක් වෙනූවෙන් පෙනි ඉදපන්❤❤❤🇱🇰🇱🇰👍💯👍👌

  • @prasannanbandara7320
    @prasannanbandara7320 13 днів тому +12

    මෙි ජයග්‍රහණයේ සැබැ කොටස් කරැවෙක්...❤

  • @Prageethnk99
    @Prageethnk99 12 днів тому +3

    Respect Brother ❤.
    ආකල්ප වෙනස් වෙනවා කියන එකම තමා system changed එකක් කියන්නේ.....හුදු වචනවලට සීමා නොවී... අපේ රටට අවශ්‍ය එහෙම වෙනසක්❤

  • @NethuGamage-y4q
    @NethuGamage-y4q 13 днів тому +13

    අම්මට බුදුසරණයි. 🙏

  • @sugathperera6198
    @sugathperera6198 11 днів тому +1

    පලමුව ඔයාගෙ ආදරණීය අම්මාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 🙏❤️
    AKD කියන්නෙත් උස අඩි 5 අඟල් නෑ වගේ පෙනුනට දැන් හැමෝටම වඩා උසයි ❤💪 පරිසරය මදක් වෙනස් උනත් මල්ලියේ උඹත් තවත් AKD කෙනෙක් .ජීවිත අවදානමත් අරන් ඔයා දුන්නු ගේම් එකේ ප්‍රතිපලය අපි කාටත් යහපත් රටක් ලැබුනා..ඒ විතරක් නොවෙයි මහා දැවැන්ත මාද්‍ය ආයතන පුංචි ඔයා නිසා බැබලුනා ❤️💪 ජයමවේවා කොල්ලෝ

  • @D.A.P.ィAyantha
    @D.A.P.ィAyantha 13 днів тому +24

    FB එකෙනුත් ඕක බැලුවා YT එකටත් දාපු එක හොදයි ❤️

  • @kumariperera2886
    @kumariperera2886 13 днів тому +6

    ඔයා ෂෝක් මල්ලී, වරද දුටු තැන කෙලින්ම කතා කරන්න ඔයාට ධෛර්යය ශක්තිය තව තවත් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 13 днів тому +20

    පුතා,,අතිතයේ අනුර ගේ අම්මත් ඔයා ගේ අම්ම මගේ අම්ම වගේ හිතන්න ඇති,,,ඒත් අද අනුර අම්ම රටට දායාද කලේ රට රකින විරැවෙක්,,,,,පුතාට ජය ,,

  • @harshathennakoon9420
    @harshathennakoon9420 11 днів тому

    Hats off bro...respect with much love..❤❤🎉🎉🎉🍾🍾

  • @Nk_97_1
    @Nk_97_1 13 днів тому +16

    Proud of you brother ❤️❤️❤️

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 13 днів тому +7

    ❤❤නුඹගේ මහන්සිය ප්‍රතිඵල තියෙනවා නේ මල්ලි දැන්❤අම්මට සතුටු වෙන්න පුළුවන් දැන්❤මේ වගේ පුතෙක් ලෝකෙට බිහි කරාට❤❤

  • @h_i_m8836
    @h_i_m8836 13 днів тому +11

    ආදරෙයි සෝමේ

  • @LuqmaanshaSameen
    @LuqmaanshaSameen 13 днів тому +4

    👏👏👏 👌 Great bro 👌 oyage Amma ge asaneepe thiyagenath oya desha palakayage illemata KONDA kelin thiyagena theranayak gaththa GREAT APPRECIATED 💪👍🙏 I use to see your videos bro

  • @damecafiris5703
    @damecafiris5703 День тому

    රටට ආදරෙයි සුබ අනාගතයක් අමිමා දිර්ගායුසම ලැබෙවා

  • @lazthsilva
    @lazthsilva 13 днів тому +11

    Thank you malli, uba karapuwata

  • @shalikawidyarathna9834
    @shalikawidyarathna9834 11 днів тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️ඈදෙරෙයි ඒ මනුස්සකමට එකෙන්ම රෙස්පෙක්ට් ඒ සෘජු ගතියට...❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 11 днів тому +1

    ඔයා හදපු අම්ම ට සුවය ලැබෙන්න ඔයා කල පින ඇති. ඔයාගෙ අම්ම ට නීරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා යි පතනව. ❤️🙏❤️

  • @Gameeya
    @Gameeya 13 днів тому +4

    අත් දැකීම් අත් විදීම් ගොඩයි . ජය වේවා සෝමේ මලයා 💪🏽

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 13 днів тому +8

    Good luck brother,,,,good luck NPP ❤

  • @MohamedDilshad-m2f
    @MohamedDilshad-m2f 13 днів тому +5

    Adarei❤ machan
    Ammata ikman suwaya prarthana karanawa
    Allah devi pihitai 🙏

  • @NayanaGunarathna-iu1vv
    @NayanaGunarathna-iu1vv 12 днів тому +4

    චමුදිත වගේ දුන් එක්ක උඹ මාර පොරක් කොල්ලො රටට ඕන උඹලා හිතන වගේ ❤❤❤

  • @aa-ef9go
    @aa-ef9go 12 днів тому +1

    මල්ලි ❤❤❤ හරිම සතුටුයි ජය වේවා රටටත් රටේ ජනතාවටත් ❤️රත්ත්‍රරන් පුතෙක් බිහිකළ ඒ වීර උදාර මෑණියන්ට නිදුක් නීරේගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි අම්මේ ❤️❤️ 😘😘❤️🙏🙏

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 13 днів тому +2

    You are super. A real uni product. I fully admire your stance and dedication towards the truth. A BRILLIANT YOUNGSTER ❤️❤️❤️

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 13 днів тому +4

    ජයවෙිවා සෝමෙි

  • @nimu9175
    @nimu9175 12 днів тому +1

    ඔයා වගේ අය රටට වාසනාවන් කෝටිගනන් බිහිවේවා මගෙ පුතු වැනි තව පුතුන් කියල ඔයාගෙ අම්මාට දැන් සතුටු පුලුවන් .
    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාද යෙන් ඔයාගෙ අම්මාට ඉක්මනින් සුවය ලැබේවා !!!!🙏💖

  • @rketagodage
    @rketagodage 12 днів тому +3

    Niyamai putha ubata jayama wewa❤

  • @sriyamaleeaththanayaka4859
    @sriyamaleeaththanayaka4859 13 днів тому +3

    හරිම කැ මති දරුවෙක්.සත්‍ය පෙන්නපු පුතෙක්.ඔයා පරිස්සමට.බුදුසරණයි.

  • @incognito4344
    @incognito4344 13 днів тому +6

    You young people need a future.., we old people let you down.., but we are very proud of the youth today.., they fight and demand justice.., keep it up..,

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 12 днів тому +3

    සෝමේ,ආදරෙයි .❤❤❤

  • @eigochat
    @eigochat 12 днів тому +3

    දැන් !, "මානවවාදය" ශ්‍රී ලංකාවෙන් මුළු ලෝකයටම!!! Now on !, “Humanism”to the entire world from Sri Lanka!!!

  • @farzanaabdulhameed2245
    @farzanaabdulhameed2245 12 днів тому +2

    So brave son. V need people like u

  • @ruwandesilva7643
    @ruwandesilva7643 12 днів тому +1

    you are great my son...stay blessed

  • @jayraj9249
    @jayraj9249 12 днів тому

    ජයවේවා සෝමේ......❤

  • @ruwankumara5303
    @ruwankumara5303 12 днів тому +4

    රට ගොඩ දාන්න මහන්සි උනා ඔයාට ගොඩක්ම පිං

  • @Tvvkjfjfnxhdbdhdhxbf
    @Tvvkjfjfnxhdbdhdhxbf 13 днів тому +2

    Adambaray some puthe .oyata budusaranay ❤❤❤❤

  • @bgamarapala8115
    @bgamarapala8115 13 днів тому +2

    Excellent putha .

  • @lianfamily2050
    @lianfamily2050 12 днів тому +1

    Soome ❤ Keep up your great work

  • @Pravi-hm7
    @Pravi-hm7 11 днів тому

    රටට ආදරේ සෝමේ. ❤ 🧭 මාලිමාව ❤

  • @Nik-88
    @Nik-88 13 днів тому +1

    Respect Some. You are great bro 👍 Hope your mom will recover soon. She should be proud of you.

  • @surangidasanayaka9544
    @surangidasanayaka9544 12 днів тому +1

    ජය වේවා ❤❤❤❤

  • @kojithamethsika
    @kojithamethsika 13 днів тому +3

    Respect 💯

  • @Mihiran_Edirimanna
    @Mihiran_Edirimanna 12 днів тому +1

    පට්ට මල්ලි උඹ . උඹට වරදින් නෑ . අම්මටත් sනීරෝගී සුවය ලබෙන්න කියල ප්‍රාර්ථනා කරනව

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d 12 днів тому +1

    Some api ඔක්කොම රටට ආදරෙයි උදව් කරමු සොබාදහම පිහිට වෙන්න

  • @tiyuligirl6871
    @tiyuligirl6871 12 днів тому +1

    මෙතුවක් සමස්ත ශ්‍රී ලාංකික දැරුවන් වන අපට ශාපයක් උනේ අම්ම තාත්ත කියල හිතන් බාප්පලා පුංචි අම්මලට බලය දීපු එක... දැන් අපිට අපේ නියම අම්ම තාත්ත හම්බුනා කියන හැඟීම දැනෙනවා... ඒ නිසා ලාංකික දරුවන් වන පුරවැසි අප 100% මවුබිම වෙනුවෙන් අපේ යුතුකම හරියටම ඉටුකරමින් දෙමාපියන්ට ශක්තියක් වෙමු.... ❤❤❤

  • @mashaRajapaksha-mx5vz
    @mashaRajapaksha-mx5vz 13 днів тому +2

    සෝමෙ අපේ කොල්ලා අමුවෙන්ම කතා කරපු ❤❤❤❤

  • @Dlab-u4v
    @Dlab-u4v 12 днів тому +1

    Para deshapaluwan issaraha dekata nonamunu obata respect.

  • @gayanpeiris4227
    @gayanpeiris4227 12 днів тому +1

    God bless you bro. Keep up the good work ❤

  • @anojad7275
    @anojad7275 12 днів тому +1

    මරු කතාව

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 12 днів тому +1

    ❤😂 සෝමෙ කරපු හැමදේටම ඉස්තුතියි උඔ නම් සුපිරි පුතෙක් හිත හොද එකාට කවමදාකවත් වරදින්නේ නෑ වූ ධනවත්කම නෑ නමුත් හැම දෙකින්ම ගොඩක් පොහොසත් රට වෙනුවෙන් කරපු හැමදේටම ඉස්තුතියි හදවතින්ම පුතා උබ මගෙ පුතා උනානම් මේ ලෝකේ ඉන්න වාසනා වන්ත ම පියවරුන් අතර මාත් ඉන්නවා ඔබ වගේ පුතෙක් හදපු දේමවුපියන්ට පවු නැ මුලු රටෙම උත්තමාචාරය ලැබෙනවා වාසනා වන්

  • @RishanthaJayasinghe
    @RishanthaJayasinghe 12 днів тому

    ආදරෙයි සෝමෙ නුබත් අපේ රටට වටිනා කොල්ලෙක් ❤️❤️❤️❤️❤️

  • @Kalubandara-0909
    @Kalubandara-0909 12 днів тому +2

    අදටත් ඉන්නව ඉස්සරත් දිවි පිදුව රට ගැන හිතන.මිනිසුන් ජීවත් වෙලා ඉන්නෙ ලොකු කාලයක් නෙමි. ඒ ටික කාලෙ හෘදසාක්ශියට අනුව ජීවත් වීම ප්‍රරශ්න සමග ගැටෙමින් සමාජයට ප්‍රරශ්නයක් නැතිව එවැනි උතුම් මිනිසුන් දුර්ලභයි.

  • @geethapushpakumari9725
    @geethapushpakumari9725 13 днів тому +3

    Respect malli

  • @Dinushaanuruddika
    @Dinushaanuruddika 12 днів тому +1

    Respect malli 👍

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 12 днів тому +1

    ❤❤❤❤🎉🎉🎉🎉oya a taraka walin dinuwa some ape demWpiyanta owa terenne ne

  • @priyankawijetunga5411
    @priyankawijetunga5411 13 днів тому +1

    පුතා ඔබට තෙරුවන් සරනයි

  • @ranjankolambathantreege
    @ranjankolambathantreege 12 днів тому

    පුතාගෙ අදහස් හා කාටවත්ම නැමෙන්නෙ නැති ඍජුකමට මම ගරුකරනව.
    අපි අලුත් ආණ්ඩුව ගැන අවංකවම බලාපොරොත්තු තියාගමු.

  • @AdikariPiyathilaka-ys6ni
    @AdikariPiyathilaka-ys6ni 12 днів тому +1

    Puthe .you are great

  • @kd-bc3vf
    @kd-bc3vf 13 днів тому +13

    උසස් පෙළ විභාගය ගැන කතා කරන්නකො සෝමේ අයියේ😢
    ඒක ලොකු අසාධාරණයක්😢
    අපිට උදව් කරන්නකො🙏

    • @japan_yamuko
      @japan_yamuko 13 днів тому +6

      apith exam kara ban.. exam ikmanta karagnin.. kalaya watinawa ekai

    • @b.g.n.k6525
      @b.g.n.k6525 13 днів тому

      @@kd-bc3vf මොකක්ද උබලට උන අසාදාරනේ.....යකෝ මාසයක් කල් දැම්ම කියලා අවුරුදු දෙකේ වැඩ් කරපු නැති උනට ගොඩ යන්න බෑ මාසෙන් ....

    • @shiyanbandara5041
      @shiyanbandara5041 13 днів тому +3

      Exam කල් ගිහින් rank එක එකකින් හරි up උනොත් ඒක ඔය ගෙවෙන මාසෙට වඩා පට්ට වටිනවා ,ලංකාවෙ ලමයෙක්ට ලේසියෙන්ම ආරක්ශිතව තමන්ගෙ target archive කරන්න පුලුවන් හොදම option එකක් තමා A/l

    • @shinigamilk
      @shinigamilk 13 днів тому

      @@shiyanbandara5041 exam kal giya kiyala ehma masen rank eka up karagnna ba malli/nangi mamth 2022 a/l kale oya exam kal danna kiyala ubala illne ubalata dan wade krgnna thibba kale nthi wela dan me antima mohothe shape ekk dagnna kiyna katha ape kale owata telegram group hadagena dagaluwa daglilla tama mathki....rank eka up kargnna one kena dantmth tamnge result eka wenuwen wada karla iwri.....oya time illna hama ekatama aniwa 2nd shy ekk krnna wenwa ekanm mn athdakeemn kiynne mokda math ohoma kal illala group wala idala dagluwa nisa ubla dan oya comment ekk danna yt ekta ena time ekth aprde bn eka nisa kale nasthi nokara wadee kargnna

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 12 днів тому +1

    Respect n good luck puthe keep it up ❤️

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 12 днів тому

    නියමයි සෝමේ ඔබේ අදහස් නියමයි .

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 13 днів тому +1

    Theruwan saranai some malli.

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 13 днів тому +1

    ❤ජයවේවස්🎉🎉

  • @janithakumara7638
    @janithakumara7638 12 днів тому +2

    සෝමේ බොක්ක ❤❤❤❤❤

  • @malkanthirupage
    @malkanthirupage 13 днів тому +4

    Malimawata vote eka dennata oyath eka hethuwak una puthe.ammatath oyatath samandewiyangama pihitai puthe.

  • @anushkarajeev5922
    @anushkarajeev5922 12 днів тому

    සෝමේ ❤

  • @gayanrajapaksha9871
    @gayanrajapaksha9871 11 днів тому

    මගේ එකා , අම්මාට බුදු සරණයි

  • @manjulacljr6684
    @manjulacljr6684 11 днів тому

    මරු සෝමේ අයියා ❤

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 13 днів тому +6

    ඒල කොල්ලා!❤

  • @nishanthifernando6748
    @nishanthifernando6748 13 днів тому +2

    සෝමේ ට අපි ආදරයි

  • @MohanRathnayake-k2n
    @MohanRathnayake-k2n 13 днів тому +2

    Well said 👏

  • @thedot4791
    @thedot4791 13 днів тому +1

    සෝමෙ ආදරෙයි ❤

  • @RAKAHN-CR7
    @RAKAHN-CR7 12 днів тому

    නියමයි මල්ලි. විශිෂ්ට ය් ❤❤❤

  • @hirunilakshika5209
    @hirunilakshika5209 12 днів тому

    Respect brother❤🙏

  • @SamanWithanage
    @SamanWithanage 9 днів тому

    සෝමේ මල්ලි උඹ එල කොල්ලෙක් ❤

  • @osandachanith1578
    @osandachanith1578 13 днів тому +2

    ආණ්ඩුව මාලිමාව උනත් වැරැද්දට කතාකරන්න..
    උඹ කවදත් ජනතාවගෙ පැත්තෙ කියලා අපිට විශ්වාසයි සහෝදරයා..❤