Pissuda BN ahema na ubata nanngi kenek nadda akkala nadda ubalage paule kelloth baduda me rata kanawa balapan me para dena daduwama minussunta school wala filmhall dala pornhub. Wala video padamak karannada kiyanne? okige Amma gawata yanna puluwannda kiyapan duwek wage ? Oya samaja krame urope pita Deepa desa song aka ahana gaman nidaganin rata okitath kiyapan .pirith ahanawata wada hodai Oka
Grate effort to make an awareness to the people who we are. And people will be known should not hide the natural science. Thanks wish to improve the presentation skill at next time than this..
Mewata hina yanne diyunu nathi hinda thama e gani karana wade hari me dewal samanya una nam lankawe minissunt eka witharak maha amuthu widihata penne na aththa e katawa kasaden passe piwithuru wena hageema kasadeta kalin wal jara widihkt hadunwanne kohomda honda diyunu ratakata gihin balanna oni sex gana 5 6 wage wayasa wal waladi igana gannawa e hindama e lamai karadare watenneth na one nathi wayas wala lamai hambenneth na ... Sex gana hari widiht ape rataka igannuwa nam anawashya gab ganeem unath wenne naa ....... Mt me ganige waraddak penne na wiwrthawa katha karala deyak kiynna gihama e ganiwath hire Danna yanne manussayekta adahas wath me lankaw nidahase pracharaya karanna ba kiyala oppu karala
ඇත්ත කතාව ඇත්ත තිත්ත යි එකයි මේ ප්‍රශ්නය වටිනා අදහස ක්
Supirima deyak machii...therena sinhalen kiyala dunna...patta respect ...machi❤️❤️❤️❤️👌👌👌👍👍👍
Good presention.ජීවන කුසලතාව හොඳටම කරල තියනවා.tnx.
Tnx.
අපේ සංස්කෘතිය තුලින් ලිංගික අධ්‍යාපනය වැටබැඳල තියෙන්නෙ...." ඒ නිසා මෙවැනි වැඩසටහන් ඉදිරිපත්කිරීම තුලින් ලිංගික ජීවිතයේ සඟවන ඇත්ත තත්ත්වය ප්‍රකාශවෙනව.." සමාජය නව ලෝකයකට විවර විය යුතුයි අද ස්ත්‍රී දූෂණ, ළමා අපරාධ වැඩි ප්‍රමානයක් සිදුවන්නේ ලිංගික අධ්‍යාපනය මෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජය වැටකඩොලු දමා සීමාකර තිබීමයි.." එමනිසා බොහො තරුණ කොටස් රහසේ බටහිර වෙබ් අඩවි කරා යොමුවෙලා .." බොහෝ විට ගැහැණු පිරිමි දෙකොටස වෙන්වෙන්ව ඇත්කර තැබීම..දෙකොටසේ සිතුම් පැතුම් තේරුම් ගැනීමට ඉඩහැරිය යුතුයි.."භාධක බිඳදමා මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ශක්තියක් තිබීම ගැන ඇයට ස්තුතිය පිරිනැමිය යුතුයි .." ව්‍යංගයෙන් ප්‍රකාශය මෙතරම් පුරුෂ සමාජය වැළඳගන්නේ සංස්කෘතියේ අඩුපාඩුවක් නිසා බවයි මගේ හැඟීම වන්නේ..
🤣
මම පොඩි කාලෙදී 2 පන්තියේදී ලමයි හම්බෙන හැටි රූපසටහන් ඇසුරෙන් ලඟම යාලුවට පැහැදිලි කරලා ටීචර්ට අහුවෙලා අම්මට එන්න කියලා ඇහුවලු මේ ළමයා මේ වයසට මෙච්චර හොඳට දන්නේ කොහොමද කියලා.මට දැන් ගිතෙන්නේ ඒවා සංසාරෙන් එන පුරුදු වෙන්ට ඕනේ
ලන්කාවේ ලොකුම දුර්වලකමා මේ සම්බන්ධව ලොකු අධ්‍යාපනයක් නැති එක ඇත්තටම .ලැජ්ජා ව් ය යුතු නෑ හරි දේ හරියටම කිව්වා.
ඒ අතින් ඇත්තටම
respect
මිනිස්සු කියනව ඇහිල තියනවා ලංකාවෙ මිනිස්සුන්ට "සෙක්ස්" කියන්නෙ මැජික් එකක් කියලා. මේක දැක්කම තමයි තේරුනේ ඇත්තටම ලංකාවෙ මිනිස්සුන්ට "සෙක්ස්" කියන්නෙ කනව බොනව චූ දානව වගේ සරල සාමාන්‍යය ජෛව ක්‍රියාවලියක් නෙමෙයි හෙන ඉන්වෙස්ට්මන්ට්ස් කරගෙන හෙන කැම්පේන්ස් කරන්න ඕන විදියේ පට්ට මැජික් එකක් කියල. සෝ සෑඩ්... 😂😂😂😂
නියමයි නංගි,, කාටවත් නොදැනෙන්න ලස්සනට කතාව දුන්නා...... හිනාවෙලා ලේ පිරිසිදුකරගන්න පුළුවන් වගේම ,, ඒකෙන් ඉගෙනගන්න දේකුත් තියෙනවා ...... very good .... බුදුසරණයි .
මොකක්ද ඉගන ගන්න තියෙන්නෙ
🤣🤣මේ ගොං ජෝක් වලට බොලාට හිනාත් යනවද..
කියන්න තියෙන්නෙ රටක් ගිය තැන
Ai oya mita kalin hu.... hati danagena hitiye nedda..😂😂😂 gobba ganu yako thopi... mewata udagedi denawa.. ithin samajayak hadeida.. ubalata ithin kunuharapa ahanna thiyenawanm. Eli wenakan ahai... niwan suwa...👍
😂😂
Math බුරිය seen eka හිතන් හිටියේ සැහෙන කලයක් 🤭
සමාජය තුළ කතා නොකෙරෙන නමුත් සමාජය දැනුවත් කල යුතු වැදගත් පණිවුඩයක් සමාජගත කිරීමට කාන්තාවක් වශයෙන් වෙනස් ආකාරයට ඔබ ගත් උත්සාහය ඉතාමත් ප්‍රශංසනීයයි සොයුරිය...ස්තුතියි 🙏🙏🙏🙏🙏
Good job. Nice content හිනාවෙන්න වගේම කල්පනා කරල අඩන්න දේවලුත් ඒ තුළ තිබුන. ඉදිරිපත් කිරීම තව තව දියුණු කරගන්න. සුභ පැතුම් !!!
ඉතිං දැන් සෑහෙන්න ඇඬුවද?
ත
Pakaa anaaa gon hattaa
Mekige amaruwa hitawanna ekek hitiye nadda balli
සුපිරි ආ...nice content good job sis..
මේකට හිනාවෙන්න නෙවෙයි තියෙන්නේ අඩන්න.. ඇත්තටම අපෙ රටේ අධ්‍යාපනය තියන තැන.. ඕක තමා 😌
මේවගේ ගොබ්බ ක්‍රම තමා පොඩිකාලේ කියලාදීලා ඔලු කන්නේ මේ ඉගෙනුම් ක්‍රමේ වෙනස්වියයුතුමයි
@@pmk2420 gobba krama kiyanne?
@@prasannaupanalaka3337 ඇයි බන් උබ ඔහොම
9 වසරෙදි ප්‍රජනන ක්‍රියාවලිය පාඩමේදී මට මතකයි අපේ ඔක්කොම පන්ති එකට දාලා ,අපේ ගුරුතුමිය කෙල්ලො කොල්ලො ඉස්සරහ බොහොම අසීරුවෙන් වගේ පාඩමක් කලා . නතාෂා කිව්ව වගේම රුපසටහන් ඇඳලා . ඒත් හරියට තේරුනේ නෑ. සමහර කොල්ලො කෙල්ලො හොරෙන් දාපු ඉඟි වලින් මේක නම් සීරියස් කියලා තේරුනා. ඇත්තම තේරුනේ නම් අවුරුදු ගාණක් ගියාට පස්සෙ.
@@champjanlyn8740 සිරාවටම ගුරුවරු මේ පාඩම මග අරිනවා
Reasonable effort to reveal the truth in recent days. Many congratulations
පට්ට ඕයි. අපි මේ මෝඩ ගෝත්‍රික ක්‍රමය වෙනස් කරමු
Niyamai nathasha oyaa super
පට්ට ! හැබැයි මේ හැම විහිලුවකම තියෙන්නේ ලංකාවේ ලිංගික අද්යාපනේගැන තියන දුක හිතෙන කතාවක්
Mokadda?
ලිංගික අධ්‍යාපනය කියන්නෙ වැල පෙන්නනද කියන්නෙ බන්. මරු හැබැයි 😅😅😅😅
@@isurumadusanka6419 ලෙඩ රෝග වර්ග , ගැබ් ගැනීම් ,ළමයෙක් හදන්න කලින් හිතන්න ඕනි දේවල් ,ලිංගික එක්විමකදී ආරක්‍ෂිත ක්‍රම ,බෙහෙත් වර්ග ,අතවර කියන්නේ මොනවද ? ඒවගේ නීතිමය පසුබිම
අපි ඉස්කෝලේ යන කාලේ පොත් වල තිබ්බේ ප්‍රජනනය කරාම ළමයි හම්බ වෙනවා කියල විතරයි ,ප්‍රජනනය කරන්න මේක මේක ඇතුලට දාන්න ඕනි කියලවත් ටීච අපිට කිව්වේ නැහැ ,කොල්ලෝ විදිහට අපි ඕව ගැන දැනගෙන හිටියත් ,සමහර කෙල්ලෝ ඕව ගැන කතා කරන්නවත් බයයි සමාජෙන් කෙල්ලෙක්ගෙ හැදියාව ගැන තියන ප්‍රෙෂර් එක නිසා .
ලිංගික අද්‍යාපනය දෙන්න ඕනි වයස 12 /13 ම , අවුරුදු 14 දී ගැබ් ගත්ත දරුවෙක් ගැන සති දෙක තුනකට කලින් පත්තරෙත් කියෙව්වා
@@isurumadusanka6419 මෙන්න ගවයෙක්. යකෝ මේ කියන්නේ දෑන් ලංකාවේ කොල්ලෝ, කෙල්ලෝ ලිංගික අධ්‍යාපනය ලබා ගන්න විදිහ. sex වචනය වැඩිපුරම search කරලා තියෙන රටක් අපේ රට. නිසි ලිංගික අධ්‍යාපනයක් ලැබුනා නම් මේ විදිහේ අසහනකාරි පිරිසක් බිහි වෙන්නේ නෑ. අභ්‍යන්තර ලිංගික පද්ධතිය වගේම බාහිර ලිංගික අවයව ගැනත් ලමයින්ට නිසි වයසෙදි උගන්වන්න ඕනි. එතකොට වැල වලින් ඉගෙන ගන්න ඕනි නෑ නේ. මට මතකයි අපේ health මිස් ඔය ගැන ටිකක් හරි උගන්වන පාඩම තනියම කියව ගන්න කිවුවා. පොඩි ලමයි අතවර කිරීම, බස් වල කෝච්චි වල ජැක් ගැහිලි වගේ දේවල් නැති කිරීමට නම් නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතුමයි
@@isurumadusanka6419 ඇයි බ්න් උබ ඔච්චර මෝඩ
Perfect 👍keep it up Sis❤️🙏
ලංකාවේ ලිංගික අධ්‍යාපනයට කනේ පහරක්..😂👍
මරු මචියෝ.තෙරෙන බාසාවෙන් කියපු එකට.
congratulation නතාශා❤️ ❤️
මේක කෙල්ලෙක්ම කියන එක තමයි පට්ට.
Mokadda Machan kiuwe?
aniwa
මම තට්ටයාටත් ගැහුව බ්න්.. මේකි දැකලා
@@prasannaupanalaka3337 rrrrrrr4rr44rrrrr4
ස්ටේජ් එකකට නැගල ප්‍රසිද්ධියේම හිතින් හිත හිත කියවන ගමන් වටේට ඉන්න අයටත්යනතැනට පාර කපල දෙන ගමන්ම හිනාවෙවී තමන්ටත් යන්න තැන සකස් කර ගන්න හැටි දැක්කම ඇත්තමයි අනුකම්පා හිතෙනවා ...
මේ ගෑනු දරුවගෙ දෙමාපියන් මේ දේවල් දකීවා... තමන්ගේ දරුවන්ට යහපත් දේවල් කියල දෙන්න සිත් පහල වේවා !😢මේවට කොහොම විපාක දෙයිද කියල හිතෙන කොටනම් 😭
හොදම සීන් එක මේක කෙල්ලෙක් කියන එක ❤️❤️👏👏
සුපිරි .aththatama ape adyapanaya gena godak dukai.
ලංකාවේ ලිංගික අධ්‍යාපනය කියන විහිලුවට, ගොං පාට් එකට ගහපු කනේ පාර නම් මරු.ඉදිරිපත් කිරීමේ ශෛලිය තවත් දියුණු වෙන්න ඕනේ.
😂😂😂😂
වීඩියෝ එක ඉවරවෙනකම් බලන්න බැරුව Comment section එක බලන්නේ මම විතරද? *Dies of cringe brr 😐💀
Ai math 😊
😂
Math me balanna dapu comment
Me too 👊
අධ්‍යාපන ක්‍රමය වැරැද්දක් තිබෙන බව නොරහසක් නමුත් ප්‍රකාශනය අවිචාරාත්මකයි.ඉදිරිපත් කිරීම සහ පසුබට නොවීම අගය කළ යුතුයි.🤝
වෘත්තීය ගණිකාවන් සහ අනියම් සබඳතා ඇති අය නිතරම වාගේ කරන්නේ තමන් කරන දේ අන් අයට රසවත් කර පෙන්වීම, අනිත් අයත් එම තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරනවා
What a great truth elaborated very nicely 👍❤️😍😂😂😂😂
නියමයි නංගි ඒ නිර්මාණශීලී කථා විලාසයට..ඒත් කොමඩි වුනත් හිනා යන්නෙනම් නෑ ඒ ගැන හිතද්දි...පට්ටම දුකයි අපේ දූපත් මානසිකත්වය ලිංගික අද්‍යාපනයෙ මොට කම සහ ඉස්කෝල වල අද්‍යාපන ක්‍රමය ගැන..තවම අදටත් ගැහැනු/පිරිමි කියල ඉස්කොල පවා බෙදලනෙ
හොදයි ,, හොදම එක මෙක කියන්නේ කෙල්ලෙක් වීම
මෙි යකෝ ගැනු,පිරිම් ඉස්කොලෙ ලෙස වෙන් කරලා තියෙන් නෙ ලංකාවෙ විතර ද ඕන රටක girls,boys schools තියෙනවා සමහර ඉන්දිය school
Public ,,උනාට 9 වසර ට ගියාම කොල්ලො ඉන්නෙ වෙන buliding ehek
Kellonta kathawata yanna balu
Boys and girls schools wagelu
Inne ඉස්සර mix school ,වප ආදරෙ තිබ්බා,ඔක්කොම යාලුවො අද එහෙමද අද ලවි,වෙන පිස්සු
ගැම්මක් තමයි කෙම්ලේ... 🤙 හසා අයියා එල👍
ammoo maru nago hina wela beluwata godaak දේවල් athta kathawa.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏
පොඩි hint එකත් එක්ක ලස්සනට දෙනවා😅😅නියමයි සහෝදරිය 👏👏👏
ලිංගික අධ්‍යාපනය තියෙන රටවල abortion පවා තියෙනවා මැබැ්
An absolute winner 🏆 finally done and dusted. Well done!
ශ්‍රීලංකාවේ ලිංගික අධ්‍යාපනයේ නිරුවත 😞😉
සුබ දවසක් ඔබට.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව පසෙකලා දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ නොමසුරු සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි....❤️🇱🇰🙏
විහිලුවෙන් උනත් ලංකාවේ ලිංගික අධ්‍යාපනේ තත්වේ තමා මේ😂💔
Good job nathasha, හොඳ presentation akkak, respect
නතාශා මරු..සෑහෙන්න ඉදිරි ගමනක් තියන female stand-up comedian කෙනෙක්.. 👍
කාටද හිනා ගියේ
Very impressive presentation
ow ow loku gamanak thiyanawa 😢
තියනව පම්කක්
Idiri gamana balapan heta aniddata palo
ado patta ..kellek meka kiyana ekama loku deyak....niyamai..me wage aya thawa issrahata ganna oona
හොඳටම කරලා 🥰 හෂා අයියා Vs නතාෂා
අපි බොහෝ දෙනෙකුට කියන්න තරම් ගටක් නැති අපේම ගෝත්‍රික මානසිකත්වය ගැන බය නැතිව කට ඇරලා කියන මේ කෙල්ල අපි බොහෝ දෙනෙකුට වඩා ජීවිතේ ඉන්නේ හුගාක් පොහොසත් තැනක 🙏🏼
වේසීයේ තොගේ කටට හක්කපටස් දාලා බල්ලෝ ලවා සංවසේ යොදවන්න ඕනා
Dear Nathasha. This is brilliant. ❤❤
ubata pegnat venna oneda
Respect girl...
Comedy nemei me...hithanna deyak...
ලංකාවේ ලිංගික අධ්‍යාපනයට තියන තැන...??????
වටෙන් ගැහුවෙ වටෙන්.. ඒක පට්ට.. ඒත් මම හිතන්නෑ මේක බලන අපේ වැදගත් උසස් කියල හිතන ඉන්න සෙට් එකට විනිවිදව මේක පෙනෙයි කියල.. ඒ උන්දලට මේකි පට්ට බඩුවක්.. එපමණයි..
mokadda BN meke winivide kello serama Ohama giyoth thopita badinna wenne badu thama
@@prasannaupanalaka3337 danatath lankawe bageta bagayk inne badu thama....
Pissuda BN ahema na ubata nanngi kenek nadda akkala nadda ubalage paule kelloth baduda me rata kanawa balapan me para dena daduwama minussunta school wala filmhall dala pornhub. Wala video padamak karannada kiyanne? okige Amma gawata yanna puluwannda kiyapan duwek wage ? Oya samaja krame urope pita Deepa desa song aka ahana gaman nidaganin rata okitath kiyapan .pirith ahanawata wada hodai Oka
@@prasannaupanalaka3337 aulak na bn ubala wage thinking pattern thiyena dial innakal lankawa shape bn😂😂😂
@@maysum- tiper wage😂😂
I like your speech 👍👍👍🌹
Enjoyed it thoroughly, Brilliant.
නියම කතාවක් අක්කා.... මේ කතාව හරියට තේරුම් අරන් අත්පුඩි ගැහුවානම්............. ඔබට මෙන්ම ඔවුන්ටත් Respect ❤❤
එදා මෙදාතුර ලිංගික අධ්‍යාපනය පිළිබඳව අපේ රටේ තියෙන ආකල්ප ගැන හොඳින්ම පැවසුවා. නිල් චිත්‍රපට වලට තරුණ පිරිමි ළමයි ඇදී යන්නේ මේ අඩුව නිසා නේද? ගැහැණු ළමයි පුදුමාකාර ලෙස නොදැනුවත්.
නතාශා.. මරු මචං.. Keep it up !. You got big balls than most of srilankan men
😁
පෙම් සිත රිදුනා රත්තරනේ😢😂
@@sathirawijekoon4296 😄😄😄😄
@@Vidu2000 Riduna nam athagaganin kalisama assata atha dala 😁
@@thumpanekolla2661 මොකද මට බනිනිනෙ මම මොනවත් කියලා නැනෙ😡
කන හරහා මොලයට 🔥💯 hats off sis 👍
අම්මට එහෙමද.....
Buriya haraha molyata
Thamath hats offda😂
කම හරහා තොගෙ පුකට
Onna diila 😂😂kana haraha usawiyatama 😂
Patta balli
ඇත්තටම...පට්ට...ගොඩාක් වටිනවා..සමාජයට මේ වීඩීඕ එක නම්...අපේ කාන්තා අයට ඉගෙන ගන්න ලොකු පාඩමක්ම වේවා...
Nice one nangi congratulations 🎉
පටන් ගත්තෙ කොතනින්ද. ඉවර කලේ කොතනින්ද. මුංටම ගැලපෙන නම. #මෝඩාභිමානය.🙏😂
ඔව් ගොං ගොබ්බ හිංගල බහුජ්ජයන්ගෙ මෝඩාබිමානය ගැන තමා මේ කියාදුන්නෙ
Grate effort to make an awareness to the people who we are. And people will be known should not hide the natural science. Thanks wish to improve the presentation skill at next time than this..
සිරි ලංකාවෙ ලිංගික අධ්‍යාපනයේ හොඳ තමා 😏
Grateful confidence with super talk. 👌🏼
ලමයි හම්බෙන හැටි ඉගෙනගන්න හරි අමාරුයි . රස්සවක් ඉගෙනීමක් ආර්ථික තත්වයක්. සාරධර්ම රැකගෙන සතුටින් පවල් ජීවිතයක් ගතකරන එක හෙනම සිම්පල් වැඩක්
ආයේ දෙකක් නෑ නියමයි. හොද පණිවිඩයක්
😂😂😂
Well done 👏👏
සුපිරි......🙏
නියමයි 👌
Mkkda කරන්න ඕනේ අම්මෝ ♥️😂 love to you
මේ ඉදිඅපත් කිරීමනම් next level respect sister❤❤😊 ඇත්තටම comment බැලුවම ඒකෙ ගොඩක් අය මේකෙ සැබෑ අරුත දැනුවත් අය ඉන්න එක සතුටුයි😊
හාස්‍ය ඉපදීවීමට දක්ෂතාවය නැති ගොඩක් දෙනෙක්, හාස්‍ය ශිල්පීන් වීමට උත්සාහ කරන්නේ ග්‍රම්‍ය තුන්වෙනි පන්තියේ ලිංගික විහිළු කිරීමෙන්.... ඒක දුර්වල පෞරුෂයක ලක්ෂණයක් .
ඒක නං ඇත්ත
දිට්ටධ්ම්ම වේදනීයව විපාක දුන්නා ,හොදම උදාහරණයක් කට්ටියටම ,කී දාහකගෙන් අපහාස නින්දා විදින්න අහන්න වුනාදා,ඒකයි විශ්වයට බොරු කරන්න බෑ කියන්නේ ,තමන් කරන කියන දේ තමන්ටම ආපස්සට එනවා ,ඒක මේ ආත්මෙදිම අත්විදින්න හම්බුනා
Next level !! It's not a joke. She talked about real sex education level in Sri Lanka
Comments දාපු ඔක්කොම අම්මා තාත්තා දරුවො ඔක්කොම එකට වාඩි වෙලා බලන්න හරි ලස්සනයි
Talented 💙✌
මේ comments ටික දැක්කම අපේ genaretion එක රට ගොඩ දාන එක අනිවා කරනවා කියලා තේරෙනවා keep it up sister 💙❤️🧡
මේවට හිනා වෙන උන් ඉන්න රටක් කවදාවත් දියුණු වෙයි ද
උම්බ අමු පොන්නයෙක් වෙන්නඇති ඒකය් එහෙම හිතෙනව ඇති. මේ රටට මෙහෙම වෙල තියෙන්නෙ ඒකනේ. උම්බ ගිහිල්ල පන්සලේ ඇබිත්තයෙක් වෙයන්
@@sunethchandi5242 සුද්ධෝදන ගේ පුතා කියලා සිද්ධාර්ථ කුමාරයා ව හඳුන්වා දීම මේ වසර දෙදහස් හයසීයට වුන පළමු වතාව...
නිරාගමික මෝඩ ගෑණියක්ට හුරේ දාන නිරාගමික වහල්ලු...
Mewata hina yanne diyunu nathi hinda thama e gani karana wade hari me dewal samanya una nam lankawe minissunt eka witharak maha amuthu widihata penne na aththa e katawa kasaden passe piwithuru wena hageema kasadeta kalin wal jara widihkt hadunwanne kohomda honda diyunu ratakata gihin balanna oni sex gana 5 6 wage wayasa wal waladi igana gannawa e hindama e lamai karadare watenneth na one nathi wayas wala lamai hambenneth na ... Sex gana hari widiht ape rataka igannuwa nam anawashya gab ganeem unath wenne naa ....... Mt me ganige waraddak penne na wiwrthawa katha karala deyak kiynna gihama e ganiwath hire Danna yanne manussayekta adahas wath me lankaw nidahase pracharaya karanna ba kiyala oppu karala
@@manjulathilakumara1359 මංජුලා අම්මා දන්නවද ස්ටෑන්ඩප් කොමීඩියන් කියන්නේ මොකක්ද කියලා 🤣🤣 මේකි කොමඩි අස්සෙ ලංකාවෙ සැබෑ තත්වෙත් කියනවා 🥴 උබලා වගේමෝඩ හැත්ත වග කාපල්ලා
@@Cristianoronald09-b1x ලංකාවේ තත්ත්වේ කියන්ඩ සුද්ධෝදන ගේ පුතා ගාවන්ඩ ඕන කියලා හිතන නිරාගමික බූරුවෙක් උඹ....
ජාත්‍යන්තර ලංකාවේ ඉදිරියේ දනගස්සන්න උදව් කරපු මම වගේ තව එවුන් ඉන්නවද 😂😂
She is very smart and brave girl!!!!We are with you!!
We are with u...🤣🤣🤣🤣
We are with u...🤣🤣🤣
😂💔
Good one..Keep it up!
කෙල්ලෝ මෙහෙම open කතා කරන එක වටිනවා. ලිංගික අධ්‍යාපනය අවශ්‍යම අවදියක ලංකාව ඉන්නේ
Good explanation
නංගිට සනීපාරක්ෂක තුවායක් ගෙනත් දෙන්න කියලා, ලොකු පුතාට කියන්නේ නැති අම්මලත් පුරුෂවාදයට තලන කාලේ මේ ළමයා ගොඩක් ඉස්සරහින් ඉන්නවා.
Aththatama hodai akke..rate adyapanaye weredda hodata kiyadenawa
වටිනා බුරිය වෙනුවෙන්
විනාඩියක නිශ්ෂබ්දාවයක් .😁
😂
🔞
මරු. ගින්දර ඈ.. 🔥 ❤
වැලිමඩ සද්දාසීලයට මේක පෙන්නුවොත් පපුව හිරවෙලා මැරෙන්නෙ 😂😂
oi oi😂😂
Sira bn
Ammo 😅
එදාට උන්වහන්සේ වනගත වෙනවා
😂😂😂
දැන් හිරේ ආතල් එකේ ඇති නේහ් 😂
😃😃😃😃😃😃😃👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼
Meya kata karapu dewal ahapu dawasema mata hituna , meya ana gani kiyala
😪😁
නෙදකින් තොපි වගේ වගේ මරි ගෝත්‍රික ගෑණු
හෙහ් හෙහ් හෙහ්😅😅
ඒකනම් පට්ට 👍👍👍👍
ඒක වෙනම ආතල් එකක් 😂😂😂
ඒක මරූ...♥️
Scripted කියලා තේරෙනවා, presenting skills වැඩි කරගත්තනම් හරි.
BTW මේ වගේ content එකක් stage එකක කතා කරන්න ඒ girlta තිබුණ gut 1 👌🏻
Script එකක් තමයි බං කෙහෙල්මල් ගට් එක යකෝ සමාජේ තියෙන මිත්‍යා මත සහ ලංකාවේ ගොබ්බ ලිංගික අධ්‍යාපනය විවේචනය කරන stand up comedy show එකක්
Hats off my girl 😘❤
අඩ.ගහපන් ඒත් බෑනේ දැන් හිරේනේ
Dewa පටන් ගන්න තිබේ දැනට අවුරුදු දහයකට කලින් එහෙනම් මේ වෙනකොට දුප්පත් වාසීන්ගේ මොල මීට වඩා හොඳට හේදිලා කමක් නෑ පරක්කුවෙලා හරි පටන් ගත්ත එක වටිනවා අනාගතය හරි යහපත් වේ
අතිවිශිෂ්ඨයි සහෝදරී ජයවේවා .සුබ පැතුම්
ලස්සනය් ඉවරවේනකම් බැලුව.
මරු හැබැයි 😂❤️
මට මතජ් උනේ මේ vidio එක දැක්කනම් කියලා එක එක්කෙනාව. නිකටට අත තියාගන 😵 .මේක ඕනෑවට වඩා හංගන්න ගිහින් තමය් මේක කුනුහරපයක් වෙලා ,අසරණ පොඩි දරුවෝ ,තරුණියෝ, වැඩිහිටි කාන්තාවො විනාශ උනේ දැන්වත් මේක තේරුම් අරගන මේකෙ නිවැර්දි දේ ඉගැන්නුවොත් අපේ අනාගත පරම්පරාව sex කියන මැජික් එක හොය හොය ඉන්නෙ නැතිව ජාත්‍යන්තරය ජයගන්න දෙයක් හොයාවි.
නතාශා 👌❤️
Anith kalla mokadda name eke
අම්මෝ සුපිරි .. 😁😂
nodakin
බබෙක් හම්බෙනකොට congratulate කරන් එකේ වරදක් මට නම් පේන්නෙ නැ. එවා මිනිස්සුන්ගෙ බලාපෙරොත්තු නිසා.෴
මේකෙ කමෙන්ට් දාලා තියන හැමෝම ඉන්නෙ සමාජෙනෙ .මේකෙ පනිවිඩේ ගන්න බැරි මෝඩ පක්කු තමා ටකරමටත් චන්දෙ දීලා රට කාලා තියෙන්නේ ..අපේ ආන්ඩුව මුගේ ආන්ඩුව අම්මට හුකපු එකාගෙ ආන්ඩුව කියලා .උන් ඔක්කොම අපට හිකුවා විතරයි බන්.අපේ රටේ හරි ලිංගික අධ්‍යාපනයක් තිබ්බානම් පුන්චි වයසෙ ගෑනු ලමයි ප්‍රෙග්නන්ට් වෙන්නෙ නෑ මචන් එහෙනම් මොකක් කලොත් මොකක් වෙනවද කියලා උන් දන්නව.ඒක තමා මේකෙ කියන්නෙ .ලිංගික අධ්‍යාපනය නොගත්ත ඒවා හන්ගන් හිටියා කියලා කෝ අපේ රටේ කෙල්ලො දූශනේ නොවී තියනවද ..මෙතන අපේ රට අපේ සංස්කෘතිය කියලා නටන එව්වොන්ට වෙන රටකට ගිහිල්ලා රස්සාවක් එක්ක ජීවත් වෙන්න හම්බුනොත් නොයා ඉන්නවද .උගත් කෙනා මේක තේරුම් ගනී නැති එකා මේකිගෙ වැරදි කියයි.😅
That's not a joke 🔥
කියන දේ හරියට තේරුම් ගන්න බැරි අඩු මානසික අය .. දාන comments දැක්කාම දුක හිතෙනවා ... 😢😢😢
තෝ ක්‍රිස්තියානිද
ඒ කතාවට හිනා යන්නෙ ලංකාවෙ ලිංගික අධ්‍යාපනයෙ තරම තමා. හැබැයි අක්කේ ඔයාගෙ කතාව සුපිරි 🤟🔥
අපිදෙන්නා හුකමුද ?.
pala hutthi yanna.,..
ලිංගික අධ්‍යාපනය තියෙන රටවල ලමය් වවා abortion කරනවා😂
Aththa...😂😂😂 👍👍