🔴LIVE මිනිසුන්ට පහර දෙන භයංකාර අවතාරය | Live Experiment

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 157

  • @vihagafernando2134
    @vihagafernando2134 Рік тому +8

    2023-04-21 Live Ghosts Experiment අඹ ගහ යට බේබදු අවතාරය හා එහි සංසිද්ධියට අදාළ නිගමනයන් සාරාංශ ගත උපකල්පන..
    01.අඹ ගහ පිහිටි ප්‍රදේශයේ අදෘශ්‍යමාන බව පවතින නිහැඬියාව.
    02.ලංකාව වගේ රටක ඕනෑම පළාතක් (අඹ වර්ග කුමක් හෝ වේවා) මාර්තු මැයි වගේ කාල සීමාවේදී අඹ ගස් වල අනිවාර්යයෙන්ම එළ දරනවා නම් අදාළ සිද්ධියට සෘජුව සම්බන්ධ ගසේ මල් හෝ එලදාව දැකීමට නොහැකි වීමත්.
    මල් එල හට ගන්නේ නම් එය සත්‍ය වශයෙන්ම මෙම සෘතුවේ දක්නට ලැබීම සුලබ දසුනක් නමුත් කල්ප කාලයකට එසේ නොවු ගසක් සේ දිස්වීම ප්‍රශ්නයක්.
    04.මීට පෙර වතාවත් සේම Electric Devices වල සම්බන්ධතා ක්‍රියාවිරහිතවීම දිගින් දිගටම පැවතීම.
    05.Magnet field එක තුළදී Battery powers ඇසිල්ලෙන් අඩුවී යාමත්.
    06.බලවේගය ක්‍රියාත්මක වෙන අනුමාන කරන ගස යට Ultra light භාවිතා කරන අවස්ථා වලදී ඔබට මට අපි සියලුම දෙනාට සජීවී ලෙසම දැකගත හැකි ලෙසටම Mobile phone tab හෝ Devices වල Reconnecting signal network systems හිතාගන්න බැරි විදිහට අඩපණවීමත්.
    07.අඹ ගසේ නිසල බව යම් යම් අවස්ථා වල ගිලිහී යමින් මසැසට ග්‍රහණය නොවන පරිදිම 01:34:10 චලන වන නොවන තත්වයන්ට අනුගත වෙමින් අනතුරේ සේයාවන් මැවීම.
    08.ඔබට මට අපි සියලුම දෙනාට 01:34 ප්‍රදේශයේ අස්වාභාවික සිදුවීම් සුළඟ,ඇසි නොඇසෙන ශබ්ද ගහ කොළ පොඩිවීම වැනි පරිසර බාධාවන් ග්‍රහණයවීම දෘශ්‍ය නොවුනද ශ්‍රවණයවීම (මෙම සිදුවීම් මාලාව පුද්ගලයකුගෙන් පුද්ගලයෙකුට ගෝචරවීම ස්පර්ශවීම බොහෝ දුරට දැනෙන හැඟෙන විදිහ වෙනස් වන්නට පුළුවන්)දැනෙනවා වැනි හැඟීම් ඇතිවීම.
    09.අඹ ගහත් අදාළ තරු සීමාවත් අතර ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් සිදුවන යම් ක්‍රියාවලියක් නිසාවෙන්ම බලවේග කිහිපයක්ම අඹ ගහ හරහා සිය පැවැත්මත් අඹ ගහ ග්‍රහණයට ගෙන ක්‍රියාත්මකවීම අනුමාන කිරීමට සාධක පැවතීම.
    10.අඹ ගහ සහ ඒ අවට පවතින් ගුප්ත ස්භාවය නිතැතින්ම වෙනස් වන බව සූක්ෂම ලෙස පරික්ෂා කරන ඕනෑම කෙනෙකුට ග්‍රහණයවීම.
    11.තරු සීමාව සැකසීමගත් ද්‍රව්‍යන් හා පරිසරය සූදානම් කල විටදී පවතින බලවේග අවස්ථානුකූල ලෙස දර්ශනයවීමත්.
    12.අඹ ගහේ අතු අතර සිට යම් යම් අවස්ථා වලදී පංචේන්ද්‍රීයන්ට හසුනොවු ගුප්ත සංඥා පරිසරයේ වෙනස්වීම් දැනෙන්ටත් ඒ හරහා බලවේගයට අවස්ථාව ලැබෙන තුරු කල්යල් බලා තරු සීමාවේ පුළුටු වලට ඉලක්ක ගතවීම පුළුටු වල ගඳ සුවඳ ඉහළින් සිට ඉව ඇල්ලීම නොපෙනෙන්නට සිදුවන්නටත් පුළුවන්.
    13.ඔබ තිදෙනා තරු සීමාවෙන් පිටත ආ මොහොතේ පටන් 01:34/01:38 අතර කාලය බලවේග කිහිපයක්ම සීමාවේ පුළුටු වලට විවිධාකාර ලෙස ලංවීමටත් එහි සාරය කෑමට ගැනීමට දරන අසීරු අවස්ථා Devices වල අනුමාන කල හැකි ලෙස Record වීම ඉටි පන්දම් එළිය හිටිගමන් වැඩි වූ අනපේක්ෂිත අවස්ථාව.
    14.ඔබ මා ඇතුළු Live එක නැරඹු කිහිප දෙනෙකුට හෝ පමණක් දර්ශන වන්නට ඇතැයි අනුමාන කල හැකි බලු හෝ වලස් ආත්මයේ ජායාව තරු සීමාව මොහොතින් ආක්‍රමණය කිරීමත් ඒ අවස්ථාවේදී අඹ ගහ සහ අවට පරිසරයේ පැවති ස්භාවය ඔබ 01:41:47 අවස්ථාවේදී Device එක අදාළ moment එකට focus කිරීම ගත් උත්සාහ තුළ Red light භාවිතා කරන්නටවත් නොහැකි යැයි ඔබ පැවසු අවස්ථාව අත වෙව්ලනවා යැයි මිතුරන්ට පැවසීම.)
    14.Device එකෙන් ඔබට පමණක් දර්ශන වූ බලු ජායාව (යම් විටෙක වලස් වන්නට පුළුවන් යාළුවා එන්නේ ස්වරූපය කිහිපයකින් නිසා) අනෙක් මිත්‍රයන්ට දර්ශනය නොවීමත්.
    15.අපි බලාපොරොත්තු නොවු ලෙසට බලවේගයක් හෝ කිහිපයක්ම සැකසු තරු සීමාව ආක්‍රමණය කිරීමත් බේබදු අවතාරයත් ඒ අසල අනිවාර්යයෙන්ම සැරිසරමින් පෙනි නොපෙනි සැරිසරන නිසාම මෙම ස්ථානය අදෘශ්‍යමාන බලවේග එකක් නොව කිහිපයක්ම රිසි සේ තමන්ගේ අඩවිය බවට සිතමින් තෝතැන්නක් කරගෙන සිටිනවා යැයි යක් ඇදුරු ගුප්ත විද්‍යාවට අනූව අනුමාන කිරීම සාධාරණ යැයි මගේ අදහසයි.
    👇
    *ප්‍රේත වථුව හා විමාන වත්ථු කතා ත්‍රිපිටක ආශ්‍රිත පොත් සහ සංසාර මන්දිර කන්නිමහර සුමංගල ස්වාමීන්වහසේ රචිත* ග්‍රන්ථ ද බටහිර වෛද්‍ය සහ මරණින් මතු මරණාසන්න අත්දැකීම් පිළිබඳව ලියැවුණු දුර්ලභ පොත් කිහිපයක්ම පරිශීලනය කිරීමෙන් (එහි සත්‍ය අසත්‍යතාවන් තම නැණ පමණින් දැන විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු වන නිසාවෙන්ම) ගැටලු නිරාකරණය කිරීමේ හැකියාව යම්තාක් දුරකට ඇති බව මාගේ විශ්වාසයයි.

    • @robathadi
      @robathadi Рік тому +1

      excellent🤫🤫🤫🤔

    • @VISADON
      @VISADON  Рік тому +1

      ස්තුතියි ඔබේ අදහසට මිත්‍රයා ❤️👍 හදවතින්ම ආදරේයි ❤️

  • @PriyankaWeerasinghe-g6r
    @PriyankaWeerasinghe-g6r 11 місяців тому +1

    Good luck😊

  • @HansiRathnayaka-qy8nm
    @HansiRathnayaka-qy8nm Рік тому

    Supiri aiya lassanatama wada karanawa oyalata Budu saranai parissaman kattiyama❤️❤️❤️❤️🥰🥰

  • @dilharalakshinidil
    @dilharalakshinidil Рік тому +6

    ඊයේ ලයිව් එක නම් බලන්න එන්න බැරි උනා විසාද් අයියේ ...දැන් බැලුවා...බය හිතුනත් ආසාවෙන් බලනවා...❤🙈

    • @VISADON
      @VISADON  Рік тому +2

      ස්තුතියි.. හදවතින්ම ආදරේයි ❤️

    • @SachinthaSubhashana
      @SachinthaSubhashana 8 місяців тому +1

      හායි

  • @SanjuBroOfficial816
    @SanjuBroOfficial816 Рік тому +1

    Live aka balanna anna beri una video aka balanawa oyalage weda supiri gammak ❤

    • @VISADON
      @VISADON  Рік тому +1

      ස්තුතියි මිත්‍රයා ❤️👍

  • @dilshinavoda3026
    @dilshinavoda3026 Рік тому +1

    Super aiyala parissamin bs

    • @VISADON
      @VISADON  Рік тому

      ස්තුතියි මිතුරිය ❤️

  • @annestaude5559
    @annestaude5559 Рік тому +2

    Wonderful Ghost experiment.i did not see clearly a Dog.But have seen a white something near to the experiment place.All the best for the future Ghost experiments

  • @Muditha629
    @Muditha629 Рік тому

    Infrared camera ව කින් video කරන්න.එතකොට පෙනෙයි

  • @taniyatani-mu3mr
    @taniyatani-mu3mr Рік тому +1

    Oyala live dapu welawata mata enna vidiyak na et oyalage videos balanawa man

    • @VISADON
      @VISADON  Рік тому

      හදවතින්ම ආදරේයි

  • @anjanamalhara5987
    @anjanamalhara5987 Рік тому +8

    අනිවාර්යයෙන්ම මන් ඉදියා අවසානයේ වන තෙක් අයියේ ... ඔයාල හරක් මස් කෑව නිසාම මහසොන් අවතාරය බල්ලෙක්ගෙ වෙස් අරන් ආවා අනික හරක් මස් ඌරු මස් කියනනෙ අනික් මස් සාපේක්ෂව ගොඩක් මලගිය අය ගොඩාක් රුචිකත්වයක් දක්වන දෙයක් ඉතින් මේ vedio එකෙන් තවත් මනාව වැටහුනා...❤🌼Anjana❤ මගේ අදහසනම් එක

    • @VISADON
      @VISADON  Рік тому +2

      ස්තුතියි ඔබේ අදහසට ❤️❤️

    • @NVFDigiStudio483
      @NVFDigiStudio483 Рік тому +2

      අනිවාර්යෙන්ම මං අහලා තියෙන විදිහට ඌරු මස් වලට ඩිෂ්ටිය තියෙනවා .උෟ රු මස් වලට තමයි වැඩිම අමනුෂ්‍ය ප්‍රමානයක් රුචිකත්වයක් දක්වන්නේ. ඒ නිසා තමයි අපි ඔය රෑට එහෙම කොහෙට හරි ඌරු මස් වගේ දෙයක් ගෙනිය කොට අගුරු කෑල්ලක් , දෙහි ගෙඩියක් හෝ යකඩ ඇණයක් හෝ අර මස් එකත් සමග ගෙනියන්නේ...❤

  • @kamanisilva59
    @kamanisilva59 Рік тому +1

    ඔයාලා ලොකු අවදානමක් ගන්නව නේද,පරිස්සමින් විසාද්,සුබපතනවා හැමෝටම,බුදුසරනයි

    • @VISADON
      @VISADON  Рік тому

      ස්තුතියි මිත්‍රයා ❤️👍 හදවතින්ම ආදරේයි

  • @BushbaKanty
    @BushbaKanty Рік тому

    මලා නෝවේද කෑවෝත් නියග්ලා අලේ 👌👌👌

  • @thisarasandeepa5107
    @thisarasandeepa5107 Рік тому +2

    ලයිව් එක නම් සුපිරියක්

    • @VISADON
      @VISADON  Рік тому

      ස්තුතියි මිත්‍රයා ❤️👍

  • @lasabro123
    @lasabro123 Рік тому

    Machan bayai tamai eth allan inna barinam camar eka pattakin thiyala bayaweyan melo magulak penna hellenakota

    • @VISADON
      @VISADON  Рік тому

      හරි මිත්‍රයා 😁

  • @KalinduDilshan-m3q
    @KalinduDilshan-m3q Рік тому

    Akko bn oka krnna kalin cam aka aka tanakin thiyapn ban. Ubala cam aka polawata allan kohe yakku pennand bn. Ballekge chayawk dkka ath hariyatma click kra gnna ba ubala kaa ghanawane cam aka kele

  • @rajithasanka3599
    @rajithasanka3599 Рік тому +1

    නියමයි thrilla film එකක් වගෙ ඇත්තටම ඇගට දැනෙනවා

  • @SaakyasKitchen
    @SaakyasKitchen Рік тому

    Visad 1:41:37 මම දැක්කා කලු බල්ලාව ඵකා වෙස් මාරැකලා.1:37:45 ට. තව තුනට කුඳු වේච්ව අමුනුස්ස ආත්මයකුත් ඇවිත් කැවා.

  • @JeewanAlahakoon
    @JeewanAlahakoon 10 місяців тому

    Parissamen brother ❤

  • @gayan18cent
    @gayan18cent Рік тому

    Fatta ❤️❤️

  • @KawshalyaGunarathne
    @KawshalyaGunarathne Рік тому

    Mama.ennawa.❤❤❤❤❤

  • @kanishkashiran1856
    @kanishkashiran1856 Рік тому

    visad bro maru jaya wewa ghost hodatama capture wela

    • @VISADON
      @VISADON  Рік тому

      ස්තුතියි ❤️

  • @ashanthidassanayake8314
    @ashanthidassanayake8314 Рік тому

    Ane me issellama kiyanna one holman balanna yanakota kagahanna apa koheda kagahala baya wenakota apata penne ba me loke deyak ai sppa issella aka ogollo adutahanna issella ara thadi aiyya kiyana aka hari.....

  • @neomalweerasinghe4704
    @neomalweerasinghe4704 Рік тому

    ඈතට ගිහින් කෑගහන්න ඕනද බං.camera 2 k ඒ ලග සෙට් කරන්න..tripods gahala.👍

  • @darshanapramarathne1275
    @darshanapramarathne1275 Рік тому

    Ow

  • @RuwanPresad
    @RuwanPresad 11 місяців тому

    Mama.keynnma.na.mahan.aulakna.tade.parassaman.maranakan.oyalat.akka.ennawa.bs.ruwan❤❤❤

  • @BushbaKanty
    @BushbaKanty Рік тому

    මේ කන කට්ට අපි නේමේ දුක දන්නේ ඔයාලා අමු කැලවල්වල ආසාවට යන ගමනක් නේමේ සෑහේන්න දුකක් ව්දලා තමා හොල්මන් හොයන්නේ සාර්තක වේවා හැම ව්ඩ්‍යෝ එකක්ම

  • @MR_LAHI
    @MR_LAHI Рік тому

    ගම්පහ ගෙදර තව එකක් ඕන

  • @dinushhalwala4682
    @dinushhalwala4682 Рік тому

    6:32 🎉❤😢

  • @SNExcellentboy
    @SNExcellentboy 9 місяців тому

    Yakkunge maha eka enne

  • @ShihanchamindaWalawedurage
    @ShihanchamindaWalawedurage Рік тому

    අපි ආදරෙයි

  • @KWt-d7d
    @KWt-d7d 11 місяців тому

    බල්ලෙක් වගේ ඡායාවක් දැක්කා

  • @VINUbeatsMusic
    @VINUbeatsMusic Рік тому

    බලපු සුපිරිම live එක

  • @KasunAloka-j5b
    @KasunAloka-j5b Рік тому

    VISAD oya hariyanne ne Ane Camera eka Alanna anik dawase oka wena kata Hari denna

  • @kumudinijayasundara7848
    @kumudinijayasundara7848 Рік тому +2

    ඔය විසාද්ගේ කටේ plaster එකක් දාන්න. කගහනවා දගලනවා මහ විකාරයක්.

  • @sanjanasandeepani9270
    @sanjanasandeepani9270 Рік тому +1

    කලු බල්ලවනම් හොදට පේනව.ඇවිල්ල අර කෑම එක කනව.මන් හිතන්නෙනම් මහසෝනා ආත්මය තමා ඔය

    • @akilaperera715
      @akilaperera715 Рік тому

      වටේ ගෙවල් තියෙන්නෙ බන් ඕනතරන් බල්ලො ඇති

  • @BushbaKanty
    @BushbaKanty Рік тому

    නියගලා මල

  • @josephmaharahettiarachchig2229

    හරිම ආසයි ලංකාවෙි අන්නාසි ගෙඩියක රස බලන්න . විඩියෝ එකක් කරන්න මාර කටිටක් කනවා නේද .පරිස්සමෙන් මිතුර නේ

    • @VISADON
      @VISADON  Рік тому +1

      ස්තුතියි මිත්‍රයා ❤️👍

    • @ShiromiShiromi-jy8yf
      @ShiromiShiromi-jy8yf Рік тому

      Oyala ai ane boruwata kagahanne ati dekut na boruwata kagahanawa vitarai

  • @josephmaharahettiarachchig2229

    ඉයේ ලයිවි එක මග හැරැනා අද තමා බලන්නේ.⁣ හැරි පොටර් තඩි විසාද් හායි.පරක්කු වෙලා හරි අනිවාර්යයෙන් බලනවා.විදෙස් රටක හිටියත් ඔයාලා ගේ විඩියෝ එකක් එනකමි බලන් ඉන්නවා .තෙරැවන් සරනයි මිතුරනේ.

  • @pradeepprasanna2410
    @pradeepprasanna2410 Рік тому

    Obalata pon ekan penawa nam ai ban apita penna nettha pon ekan😅

  • @gangaliyanage8838
    @gangaliyanage8838 Рік тому +1

    මමත් බලන් ඉන්නවා

  • @nipunabuddika282
    @nipunabuddika282 Рік тому

    Baya nethuwa cam eka allagnna ona .ohoma keghla oya wede krnna be

  • @MgaAbeysinghe-re7ll
    @MgaAbeysinghe-re7ll Рік тому

    බල්ලෙක් හිටියා අනිවාර්යෙන්

  • @cltv.6664
    @cltv.6664 Рік тому

    අදත් කියන්න දෙයක් නෑ බන් සුපිරි තමයි 🥵 whtsapp එකට ss ටිකක් එවලා ඇති බලන්න ❤

    • @VISADON
      @VISADON  Рік тому

      ✌✌❤️❤️

  • @PrasannaDinesh-qf2ic
    @PrasannaDinesh-qf2ic Рік тому +2

    මචං ඔබලා බලන විදියට නම් හොල්මන් කොමත් පෙන්නෙ නැහැ බම් තනියෙන් පලයන් අපිට පෙව්නේ නැතත් ඔබට පෙනෙන්නට කියලා ඉල්ලනවා

  • @isuruudakara1070
    @isuruudakara1070 Рік тому

    Mn live video aka nm baluwe naa
    Live iwaraunata passe video aka iwara wenakan baluwa antima hariye hodata zoom karala baluwa visad k iyapu serama mt dakka
    Aka deyak koyanna kamatii oyalage utsayan hama akakma sartakaii
    At visadge podi adupaduwak tama ikamning bayawela kalabala kagahana aka
    Ahema unama serama poddak aul yanawa
    Hodatama apit dnnawa a welawta teantion aka wadii tama
    Poddak ara de ganat hitanna
    Monaunat oyala sartakaii
    3 denatama budu saranaii.......

    • @isuruudakara1070
      @isuruudakara1070 Рік тому

      Whatts app number aka danna
      Mn gawa screen shot wagayak tiyeiii

    • @VISADON
      @VISADON  Рік тому

      ස්තුතියි මිත්‍රයා ❤️❤️

  • @sujasurana6347
    @sujasurana6347 Рік тому

    බල්ලා හිටිය මස් සමගම කොත්තු කන්න පිස්සෝ 😮

  • @pushpaupali7671
    @pushpaupali7671 Рік тому

    ඔය ගෙඩි වලට කියන්නේ උඩහලු ගෙඩි කියලා. (පඩි ගෙඩි කියලත් කියනවා. පරිස්සමෙන් බුදුසරණ යි.

  • @SNExcellentboy
    @SNExcellentboy 9 місяців тому

    Lagata yanna epoo mahasohon

  • @sumithperera425
    @sumithperera425 Рік тому

    Kohomada kollane live sanbanda venne

  • @chaturikadilrukhshi5472
    @chaturikadilrukhshi5472 Рік тому

    Harinam bayath na duwannath na vishd tamae kagahanne apeta bala gannath na oya kagahala camara aka holawadde

  • @nayanaamarashinha4189
    @nayanaamarashinha4189 Рік тому

    Aiyoo mallila avata kiyane pada gedi kiyala

  • @achinthanirmal5996
    @achinthanirmal5996 9 місяців тому

    Ekko phone eka wena ekkta dipan 🥲boruwata dagalanwa pennanne na , ka gahanwa withry

  • @Imesh_Gihan_Bashitha
    @Imesh_Gihan_Bashitha Рік тому +2

    අයියේ ඔයාලා ගේ එක කැමරාවක් ඒ ස්තානයට ෆෝකස් කරලා තියන්න අනිවාරෙන් මීට වඩා පැහැදිලි දර්ශන ගන්න පුලුවන් වෙයි කියලයි මගේ අදහස එක කැමරාවක් එතනට සවි කරලා ෆෝන් එකෙන් Live එක දෙන්න
    Expirimant එක කරන camara එක
    Live එක දෙන්න phone එකට conect කරන්න
    රීට පස්සේ ඔයාලා ඈත ඉදන් phone එකෙන් බලන්න
    බුදු සරණයි
    පරිස්සමෙන් කට්ටියටම
    ජය වේවා ❤

    • @VISADON
      @VISADON  Рік тому

      ස්තුතියි 😊👻

  • @dhanushkadhanushka
    @dhanushkadhanushka Рік тому

    කවුරුත් යන්න ඵපා ඔයතුන් දෙනාමයන්න😮

  • @slchamiya4032
    @slchamiya4032 Рік тому +4

    😂😂😂 උබලා ඔය වැඩ නවත්තපන්කෝ😂😂😂 උබලා ලොකුටව යනවා බය නෑ කියලා😂😂 ඇත් පොඩ්ඩක් ඇත්තම් බය වෙනවා😂😂 උබලා දැකලා විතරක් වැඩක් නෑ ඕයි අපිත් බලන්න ඕනි පෙන්න හරියට කැමරු එක අල්ලපාන්කෝ😅😅😅😅 උබලා විතරක් බලන්න ඕන්නම් විඩියෝ නොකරලා බලබන්කෝ අත වෙව්ලනවා අල්ලන්න බෑ😅😅😅😅😅 ඊයා බම්😂😂😂 හරියට පෙන්න බැනම්.ඔක නවත්තපාන් ඕයි 😅😅😅😅😂😂 චටර් බම්😂😂😂😂

    • @VISADON
      @VISADON  Рік тому

      ඔයා එන්න දවසක් අපිත් එක්ක යමු

    • @slchamiya4032
      @slchamiya4032 Рік тому

      මේකනේ ඕයි අපි ඔයාගෙ විඩියෝ බලන්නේ අපිත් හොල්නනක් බලන්න එම එකේ ඔයලා බයවෙලා ඔයලා විතරක් දැකලා වැඩක් නැනේ අපි data කපන් බලනවා එත් අපිට හරියට බලා ගන්න නෑ ආත්මය අපිටත් ඔයලා දකිනවා වගෙ පෙන්න බුදුසරණයි පරිස්සමෙන් කරන් යන්න ආදරෙයි ♥️♥️

    • @isuru8080
      @isuru8080 Рік тому

      ඔව් ඒක ඇත්ත. හොල්මන එන වෙලාවට ultra light 1 off කරනවා

  • @ashenweerawaradana5037
    @ashenweerawaradana5037 Рік тому +2

    අඩෙ කෑගනවනෙ ඔයාලා

  • @MadScareamer-mj4gt
    @MadScareamer-mj4gt Рік тому +1

    අනෙ බම් බයනම් කරන්නැතුව ඉදපන් ඒඒ ගගා කෑගහන් දුවන්න හදනවනේ 😑ඉතිම් කොහොමද අපි දෙයක් බලන්නේ.🖐️එපාවෙනවනෙ

  • @sanjeewadisanayakasanjeewa1607

    ඕනවට වැඩිය උඹ ඕනවට වැඩිය බොළඳ වෙන්න එපා.මරනවා

  • @darshanapramarathne1275
    @darshanapramarathne1275 Рік тому

    Masin eka giniyanna

  • @devikajayakody6291
    @devikajayakody6291 Рік тому

    Sudu paata apahedili yamak dekka

  • @nikindudisnaka563
    @nikindudisnaka563 Рік тому

    ඔය කැමරාව අල්ලන් ඉන්න වැඩේ තඩි අයියට දෙන්නකො. එයා බය නෑ නෙ එච්චර. අවතාරෙ එනකොටම වෙනකොහෙවත් අල්ලන්නෙ 🤨

  • @Yomal200
    @Yomal200 Рік тому

    ❤❤

  • @roshandh486
    @roshandh486 Рік тому

    Live aka hodi oyala kalabala wenawa wedi keghana apa thawa camera akak set kara nna laga atha kota puluwan hariyatama mokada wene keyala balnna puluwan tharm oyalge shdda adukarann

  • @PriyaKanthi-p4n
    @PriyaKanthi-p4n 8 місяців тому

    Oya monada

  • @KWt-d7d
    @KWt-d7d 11 місяців тому

    පේනවා පේනවා පුතේ බල්ලෙක් වගේ ඉන්නවා

  • @sampathmanjula9332
    @sampathmanjula9332 Рік тому

    Uba kagahanne nathi wa hitapan baya nam owa Nikara hitahan

  • @surajmadushan3787
    @surajmadushan3787 3 дні тому

    තඩි කෑම් එක උබ අල්ලපන් අයේ අල්ලද්දී අරැ සෙට් නෑ අනීක උ කෑ හහානවනේ බොරැවට

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Рік тому +1

    Vishad Malli oya bayawela kahaghanna EPA.oyage ate tiyena kamarawa ehata mehata yanawa apita hariyata amunussa atmaya balaganna amrui oya camarawa solawanakota apita penne awassaya tana nemi wadakata nati dewal dakagatte.mulin oyage camarawa aka iriyawwaka tiyena welawe dakka kalu patata pawamin wage suwarupayak ekanm hodatama dakka.oya hariyata ea camarawata eawele darsanaya wena de hodin pennanna camarawa solawanna EPA ehama eka vidiyata camarawa allagena hita saktimat karagena ea de dakabala ganna.bayanam itipiso gatawa hemin kiyanna.mona awatarayak wat oyata kittuwenne naha.tadimalli niyama eya bayanatuwa hodin nirikshana karamin ea deta awadanaya yomu karanawa.eya kiyana vidiyata ea awstawe inna balanna.oya Baya unama kohomada me sambanda wadasatana hariyata peksakayata penwanne.issellama oyage Manasa eka aramunt tiyagena buduguna mehi karamin eaditarawa ea bayanaka deta munadenna.oyala hamadenatama teruwansaranin kisiduvipatak karadarayak Novi niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!! 🙏🙏🙏❤️❤️❤️❤️

    • @VISADON
      @VISADON  Рік тому

      🙏🙏🙏🙏 ස්තුතියි ❤️❤️❤️

  • @MWSAHANAYESHANISURUBANDA-nr9ik

    එක්කො කැමරාව හරියට අල්ලන්න පුලුවන් කෙනෙක්ට දුන්නනම් හරි නේ..

  • @shashmithadilshan1545
    @shashmithadilshan1545 Рік тому

    බල්ලගේ ආත්මය කියන්නේ මහසෝනා නෙහ් 🙄

  • @BushbaKanty
    @BushbaKanty Рік тому

    එවට කියන්නේ පාඩ ගේඩ් කියලා පැසන්පුඩ් වගේ ජතියක් ඔව කනව සුවදකුත් එනව ඔන්න මන් පැහෑදුව

  • @Autoclub955.
    @Autoclub955. Рік тому +1

    මොකක්ද අයියෙ ඔය මැශින් එක 😮

    • @VISADON
      @VISADON  Рік тому +1

      emf miter 👍👍

  • @nimeshweerasinghe2253
    @nimeshweerasinghe2253 Рік тому

    Thadi hodi ara gothya kiywnwa wedi gona wage

  • @BushbaKanty
    @BushbaKanty Рік тому

    පඩ ගේඩ් මල්ලි පොඩ් කාලේ අපි හොය හොයා කඩන් කනවා

  • @COOLBOY-kn4xs
    @COOLBOY-kn4xs Рік тому +4

    ඊයෙ live එක මග ඇරුනා අවුලක් නෑ. දිගටම කරන් යමු බුදු සරණයි සෙට් එකටම. ❤️🔥

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv Рік тому

    අයියේ කලුපාට බල්ලා නියමට පේනවා 👻👻👻👻

  • @janidudilhara
    @janidudilhara Рік тому

    Helmet koo

  • @sanjanasandeepani9270
    @sanjanasandeepani9270 Рік тому

    ඔය මහසෝනා ආත්මය පිටිපස්සෙන් ඇවිල්ල පිටට ගහනව කියනව.එහෙම දැනුනොත් අතේ වැලමිට යටින් බලන්න.නැත්තම් මැරෙන්නත් ඉඩ තියනව

  • @akilaperera715
    @akilaperera715 Рік тому

    ඇයි බන් ඉතින් එතන කැමරාවක් සෙට් කරන්න බැරි එතකොට පැහැදිලිව පේයිනෙ ඉන්නවනන්

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq Рік тому

    හොදම ටික බලන්න බෑනේ බං.අත වෙව්ලනවා නං බයනං කාටහරි දීපන් ළමයෙකුට😂

  • @dhanushkadhanushka
    @dhanushkadhanushka Рік тому

    ඒ එයා යන්නේ කොහෙද මට බයයි

  • @prabathdissaayaka-gc4ji
    @prabathdissaayaka-gc4ji Рік тому

    කවත් කතා කරන කට හඩක් ඇහුනෙ මට විතරද 🤔

  • @nadeeshasandaruwangunarath2140

    කැම් එකක් එතන තියපන් බකං ඈත් ඉදන් ඇල්ලුවට වැඩක් නෑ.

  • @KawshalyaGunarathne
    @KawshalyaGunarathne Рік тому

    Pada.

  • @PriyankaWeerasinghe-g6r
    @PriyankaWeerasinghe-g6r 11 місяців тому

    Adaru gadi

  • @CharuthaRusiru-sv5rl
    @CharuthaRusiru-sv5rl Рік тому

    Udahalu

  • @achinthanirmal5996
    @achinthanirmal5996 9 місяців тому

    ගහේ කොලෙ බල්ලෙක් වගේ පෙන්නෙ බන් බොරුවට කෑ ගහනවා

  • @boykagaming1484
    @boykagaming1484 Рік тому

    Na na thadiy 5 i 5 k withr 👤😂😂

  • @MWSAHANAYESHANISURUBANDA-nr9ik

    දෙයක් හරියට බලන්න බැනේ කැම් එක හරවනවනේ

  • @ChamithShamara
    @ChamithShamara Рік тому

    Penava

  • @yourvoice2250
    @yourvoice2250 Рік тому +2

    මචං අපිට බලන්න නම් මේ වීඩියෝ එක කරන්නේ කැමරාව සෙට්කරල තියන්න .අතේ තියාගන්නෙ නැතුව

  • @virajsrimal7937
    @virajsrimal7937 Рік тому

    Mu kagahanawane

  • @SLOFFICIALSTUDIO
    @SLOFFICIALSTUDIO Рік тому

    1:29:55

  • @uthpalaruwangani4132
    @uthpalaruwangani4132 Рік тому

    Paris saman daruwane

  • @RAJITHA-o6w
    @RAJITHA-o6w Рік тому +1

    හොල්මනක් පෙනෙවා 👻

  • @sanjeewadisanayakasanjeewa1607

    අපෝ උඹ නයි යන්න එපා උඹ ගූ ගොඩක්

  • @deeliyapriyankarimendis7386

    Rawulo la gahanna apa yako

  • @Shadow-zr1ro
    @Shadow-zr1ro Рік тому

    වීඩියෝ එකනම් හොදයි!!
    අමුතු චායාවල් එහෙමත් දැක්කා හැබැයි විසාද් අයියා කලබල වෙලා ගෑහල කැමරාව ගස්සකොට ඒව හරියට බලාගන්න බැරි වෙනව ඒක තමා ලොකුම අවුල 😕
    අනික තමා අර බල්ලෙක් වගේ චායාවක් දර්ශනය වෙන්නෙ එහෙම පේන්නෙ ඔයාලගෙ කැමරාව ඉස්සර තියෙන ගහේ කොල නිසා කියල මටනම් හිතෙන්නෙ මොකද ඒක අනිත් චායාවල් වගේ චලනය වෙන්නෑ. ගහ හෙල්ලෙනකොටයි කැමරාව හෙල්ලෙනකොටයි විතරක් ඒ බල්ලෙක් වගේ එක චලනය වෙනව පෙන්නෙ අනිත් වෙලාවට කිසිම චලනයක් වෙන්නෑනෙ

  • @deeliyapriyankarimendis7386

    Tho kagahan na apa

  • @chanakapraddep8925
    @chanakapraddep8925 Рік тому

    Ballek awith kama eka kala yanawa mun holmanlu 🤣🤣🤣