We always wish for you චවී නැන්දා. We always love for you චවී නැන්දා. We always respect for you චවී නැන්දා. We always admire about you චවී නැන්දා. ❤️❤️🙏😊😊🙏❤️❤️
Boru posh nethi cpl ekak man hari asai oya dennata hemadama sathutin inna budu saranai,mechchara kal oyalage video balala 💜 demmata tik tok eke,ada thamai oyalata cmmnt ekk demme🥰
ඔය දෙන්න ඉක්මනට දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජිවිතේ ඇත්තට මුහුණ දෙන ලොකුකම් නැති සරල ජිවිතයක් ගත කරන අක්කා කෙනෙකුයි අයියා කෙනෙකුයි 🥰♥️
මට ඉන්නවා ඔයා වගෙ නෑනා කෙනෙක් .ඔයා දැක්කම මට එයාව මතක් වෙනවා.එයත් ඔයා වගේම අහිංසකයී,හරි චාම්,පව්ලේ අයට හරි ආදරෙයි .ඔය දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤
@@PinkiSilva-wg5uq 😍😍❤️❤️
ඔයා දෙන්න හරිම ෂෝයි අනේ❤❤❤❤
මම මාරම ආසයි ඔය දෙන්නට...හැමදාම සතුටින් ඉන්න..ආදරෙන්...❤❤❤❤
❤❤
Miris noda miti kiri diyakiri dekama 29:18
ekata dala enasal atayakut dala tikak hidenna uyanna etakota godak rasai
Good video congratulation.👍👍👍
මිරිස් කුඩු නොදා එනසාල් ටිකක් දාලා මිටි කිරි දද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ය කිරි දෙකම එකට දාලා උයන්න එටකොට ගොඩක් රසට එනව
Rice cooker eka gaththu widiha kiyapu eka thama hodama kotasa… උතුරන්න හරියන්නෝන මෙහෙම මිනිසුන්ට ...❤
සරල උනාම හරි ලස්සනයි..දෙන්නටම සුබ අනාගතයක් ❤
❤❤❤
ඔයාලා දෙන්නා හරි ෂෝක් අනේ මාන් මාර ආසයි ඔයාලගේ video වලට. දිගටම මේ ගමන යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
ගොඩක් ස්තූතියි ♥️
Lama 5:42
ඇස් වහක් වදින්න එපා ඔය දෙන්නටම බුදුසරණයි
Man oyage video balanna marama asai akki hamadama sathutin inna tawa godak video one akki adarei😊❤
ස්තුති නංගි
Ahanben wage me video eka baluwe godak kalathurakin dakapu wadi wada nathi harima sarala adaraniya dennek adarei dennatama.oyala dennage idiri hama balaporoththuwakma sarthaka wenna suba pathanawa.
අනේ ගොඩක් ස්තුති මල්ලි 😘❣️
ලස්සනයි අක්කේ.හැමදාම සතුටින් ඉන්න දෙන්නා එක්කම❤️❤️
@@sulochanasewwandi5703 ❤️❤️❤️❤️🥰
Akki uyana kema kanna asai😊..oyala denna shok ane😊 man asama couple ekak❤
Meka lagadi set une cook with chavi,,,,,🎉
Chavi onna oya wasanawanthai...😊mokada hodama hoda hubby baby kenek inna nisa❤ බුදුසරණයි ,!!!
@@jayawardhanajayawardhanamp3955 ❤️🔥😍
We always wish for you චවී නැන්දා.
We always love for you චවී නැන්දා.
We always respect for you චවී නැන්දා.
We always admire about you චවී නැන්දා.
❤️❤️🙏😊😊🙏❤️❤️
Thank you ♥️♥️♥️♥️
ෂෝයි අනේ ඔයාලා දෙන්නා.❤️ මාත් චාවි නංගි වගේ තමයි කෙට්ටුයි 🙂. හැබැයි ඉතිං මට රසට උයන්න පුළුවන් වුණාට මේ වගේ තේරුම් ගන්න පුළුවන් අගය කරන හස්බන්ඩ් කෙනෙක් නම් තවම ජීවිතේට ආවේ නෑ 😓
ඉක්මනින් එයි අක්කි 😍
Rice cooker එකේ බත් අඩිය අල්ලලා තිබ්බොත් හෝදන්න ඉස්සෙල්ල හොදට උණු වතුර දාල ටික වෙලාවක් පෙගෙන්න තියන්න ටග්ගලා හෝදන්න පුළුවන් එතකොට අඩිය හිරෙන්නේ නැ
Thank you ❤❤
Awanka couple ekak oya denna,hemadamath oye wage adarain enna nangi malla❤❤❤❤❤
❤❤❤
aiya akka hemadamath parissamin sathutin inn ona
හාල් දාලා සාස්පානේ වතුර පිහිදලා රයිස්කුකර් එකෙන් තියන්න.නැත්නම් අඩියෙ වතුර තිබුනාම,කුකර් එක පිච්චෙනවා.
😘😘
Oyala denna hari shook anee ❤ oyage hasaban godak hodai
❤❤❤
Ane oya dennata aswahak wadinnepa .❤🥰
Lassanai ane godak💓💓😍 bs pi Adarei
❤❤
❤❤❤ ( ishi)
Boru posh nethi cpl ekak man hari asai oya dennata hemadama sathutin inna budu saranai,mechchara kal oyalage video balala 💜 demmata tik tok eke,ada thamai oyalata cmmnt ekk demme🥰
@@tharumadu5674 ගොඩක් ස්තුති 😍❤️
Parissamin budu saranai deva asirdadaya lebewa dennatama
♥️
Kaha bath ekt pol kiri dala haduwama godk rasai ehemth hDal blnn❤
අනෙ කම්මැලි කමට පොල්කිරි දැම්මෙ නැත්තෙ අක්කෙ 🙊🥰..ඊලග පාර එහෙම හදන්නම්
හරිම රස පාටයි 😊
Thank you akki ❤❤
මමයි මගේ මහත්තයයි දෙන්නත් ඔයාලා දෙන්නා වගේ. මගේ මහත්තයත් හැමදේටම මට උදවු කරනවා. එහෙම කෙනෙක් ලබන්නත් අපි පින් කරන්න ඕන. හැමදේම තේරුම් අරන් ආදරෙන් ජිවත් වෙන්න පුළුවන් එහෙම කෙනෙක් එක්ක. හැමදාම සතුටෙන් ආදරෙන් ඉන්න බුදුසරණයි ❤
ඒක ඇත්ත අක්කි.. 😍♥️
ඔය දෙන්නගෙ බොරු පොශ් නෑ...😊
❤❤
Mama kemati oya dennata❤❤❤❤
ආදරෙයි
Super ❤❤❤❤❤😊
❤❤
මස් එක පොඩ්ඩක් ලුණු ගම්මිරිස් දාලා පොඩ්ඩක් තම්බල ඔය විදිහට pan ekata danna rahai ethakota godak තෙල් දාලා fry karanna une na
ඊලග පාර එහෙම කරන්නම් 😍
Day vlog dannako❤
අනිවාර්යයෙන් ඉස්සරහට ගේන්නම් 😘
Akki themparadu karanna kalin neweida bath eka thambuwe anee chuttak kiyannakoo.hamadama hina wela inna❤tik tok eketh balala you tube eketh balanawa.maru anee
නැ ඉස්සෙල්ලාම හාල් ටික හෝදලා වතුර බේරෙන්න තියන්න..ඊට පස්සෙ තෙම්පරාදුව දාලා එකට අර වතුර බෙරෙන්න තිබ්බ හාල් ටික දාලා වතුර දාලා බත් එක හදාගන්න සාමාන්‍ය විදියට
@@Cookwithchavi98 hari akki babooo.thank you.ada hadanawa❤️
@@AshikaSilva හදලා ෆොටො එකක් දාන්න 🥰
@@Cookwithchavi98 හැදුවා අක්කි මාරම රසයි.හැමෝම කෑවා.පට්ට.මම චිකන් වෙනුවට බිත්තර තම්බලා බැද්දා.ගෙදර හැමෝම රසයි කිව්වා අක්කි.photo දාන්න විදියක් නෑනි අක්කි.මුලු ගේම සුවදයි ඒක හදද්දී❤ ආදරෙයි ඔය දෙන්නටම
B. S❤️❤️❤️❤️❤️❤️💞💞💞
♥️♥️
Pol ganna kalin pol bava hodata hodanna 😊
Ane thank you kiyla dunnta...ඊළඟ පාර එහෙම කරන්නම් 😚
Nice video ❤
Thanks 🤗❤️
Prank video th karannako😊❤
❤❤❤
❤❤❤❤❤
♥️
Harim shoyi dennma❤❤❤
❤❤
Nangi chiken ඉස්සෙල්ලා thambala ganna aran passe badinna
ස්තූතියි අක්කි කියලා දුන්නට 😘
ඔන්න මමත් සස් කර ඉබ් kara😂
ස්තුති ♥️
Man asama dennek❤❤❤❤
❤❤
❤Lassanai
♥️
Apith hari asai kaha bat walata aputh hadහදනවා
❤❤❤
❤❤❤❤
❤❤
මේ මනුස්සය පිස්සෙක් වගේ කියවනවනෙ අහ්න් ඉන්න එපා වෙනවා
Anee akki oyge hinawta mn mara asiii🫣🫣🫣🫣🫣🤍🤍🤍🤍
@@ThisuriNavodya ane ❤️
ඔබ දෙපළට බඩ රිදෙන්නේ නැද්ද??😊😊කෙල ගිලිනවා මම😅😅😅
Apoi 🙊🙊
Nangi rice cooker eke Hal hosanna epa
ස්තුති අක්කා කියලා දුන්නට ❤️
කුළුබඩු හෝදලා එකතු krnn
Lasanei nangei hemdama sathutin Inna bs
ස්තුති අක්කා ❤
Balannako me entige komale 😂😂
😂🙊
Oya denna Shok ane
❤❤
Oya denna shok
❤❤
Mama 1959 8 8 wenida duwA 1995 8 8wenida
Parissamin budu saranai deva asirdadaya lebewa dennatama
♥️
♥️♥️♥️♥️♥️
❤❤🍰
❤❤❤
@@bsnikeshala9183 😍
❤❤
❤
❤❤
❤️
❤❤❤❤
❤❤
❤❤❤❤❤
❤
❤
♥️
❤
❤❤❤❤❤❤